Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
MDF bord nogahapu hoda liyen hadapu petti ganna kandy awata thanak kiyanna puluwanda
MAHATHMAYA,Palaweni mee masi pettiya ganna balaporoththuwen inne.Gampaha, Kosgama awata pramithigatha mee masi petti nishpadakayek kiyanna.
0774339540
@@kosgamabeesrilanka godak stuthi👍
Niyamai aiye
ඒ පෙට්ටිය හදපු කොම්පැණියත් කියන්න. ලන්කාවේ කිසි දෙයක ප්‍රමිතියක් නැහැ. ඒවගේම මෙ ගෘප්එකේ ඉන්න අයට හොද මිමැසිපෙට්ටි හදන අයව හදුන්වා දෙන්නත් පුලුවන්
ප්‍රමිතියට මීමැසි පෙට්ටියක් ගන්නේ කෙසේද. කොහෙන්ද.. මම ගම්පහ...
දැන් මාස 5ක් විතර මී මැසි පෙට්ටියේ කිසිම වර්ධනයක් නෑ.මී මැස්සොත් අඩු වෙලා වගේ.වද 2ක් බැදලා තියෙන්නේ එක වදයක් පිරෙන්ඩ වත් මැස්සෝ නෑ.රැජිනත් ඉන්නවා.හේතුව මොකක්ද කියන්ඩ පුළුවන් ද???
වයසක රැජිනක් සිටින විට බොහෝ විට එහෙම වෙනවා 0771283130 cl me
ඉටි සලඹයගෙ ප්‍රශ්නෙට මොකද්ද කරන්නෙ අය්යෙ. කලින් මීයක් ගියා ඉටි සලබයො වහලා. දැන් එකෙත් එකෙක් ඉඳල අයින් කරා. එක වදයක මැද සිදුරක් වගෙත් තියනවා. මොකද කරන්නෙ ඒකට.
ලගදීම ඒ ගැන විඩියෝ එකක් දෙන්නම්
Thank you
නිවරදි මිමැසි පෙටිටියක් මට ගන්න ඔින...... කරුණාකර කෙනේ හෝ තැනක් සදහන් කරන්න
මෙතුමගෙ නම්බරයක් නැද්ද
0715613988
MDF bord nogahapu hoda liyen hadapu petti ganna kandy awata thanak kiyanna puluwanda
MAHATHMAYA,Palaweni mee masi pettiya ganna balaporoththuwen inne.Gampaha, Kosgama awata pramithigatha mee masi petti nishpadakayek kiyanna.
0774339540
@@kosgamabeesrilanka godak stuthi
👍
Niyamai aiye
ඒ පෙට්ටිය හදපු කොම්පැණියත් කියන්න. ලන්කාවේ කිසි දෙයක ප්‍රමිතියක් නැහැ. ඒවගේම මෙ ගෘප්එකේ ඉන්න අයට හොද මිමැසිපෙට්ටි හදන අයව හදුන්වා දෙන්නත් පුලුවන්
ප්‍රමිතියට මීමැසි පෙට්ටියක් ගන්නේ කෙසේද. කොහෙන්ද.. මම ගම්පහ...
දැන් මාස 5ක් විතර මී මැසි පෙට්ටියේ කිසිම වර්ධනයක් නෑ.මී මැස්සොත් අඩු වෙලා වගේ.වද 2ක් බැදලා තියෙන්නේ එක වදයක් පිරෙන්ඩ වත් මැස්සෝ නෑ.රැජිනත් ඉන්නවා.හේතුව මොකක්ද කියන්ඩ පුළුවන් ද???
වයසක රැජිනක් සිටින විට බොහෝ විට එහෙම වෙනවා 0771283130 cl me
ඉටි සලඹයගෙ ප්‍රශ්නෙට මොකද්ද කරන්නෙ අය්යෙ. කලින් මීයක් ගියා ඉටි සලබයො වහලා. දැන් එකෙත් එකෙක් ඉඳල අයින් කරා. එක වදයක මැද සිදුරක් වගෙත් තියනවා. මොකද කරන්නෙ ඒකට.
ලගදීම ඒ ගැන විඩියෝ එකක් දෙන්නම්
Thank you
නිවරදි මිමැසි පෙටිටියක් මට ගන්න ඔින......
කරුණාකර කෙනේ හෝ තැනක් සදහන් කරන්න
මෙතුමගෙ නම්බරයක් නැද්ද
0715613988