මීමැසි පාලනය එපා කරවන ස්ටේපර් රාමු සහිත මීමැසි පෙට්ටිය /.Substandard beehives.

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 15

  • @metalsketchsl
    @metalsketchsl Рік тому

    Niyamai aiye

  • @akilamadusanka400
    @akilamadusanka400 2 роки тому

    MDF bord nogahapu hoda liyen hadapu petti ganna kandy awata thanak kiyanna puluwanda

  • @electrichunter8901
    @electrichunter8901 2 роки тому +2

    දැන් මාස 5ක්‌ විතර මී මැසි පෙට්ටියේ කිසිම වර්ධනයක්‌ නෑ.මී මැස්සොත් අඩු වෙලා වගේ.වද 2ක්‌ බැදලා තියෙන්නේ එක වදයක් පිරෙන්ඩ වත් මැස්සෝ නෑ.රැජිනත් ඉන්නවා.හේතුව මොකක්ද කියන්ඩ පුළුවන් ද???

    • @kosgamabeesrilanka
      @kosgamabeesrilanka  2 роки тому

      වයසක රැජිනක් සිටින විට බොහෝ විට එහෙම වෙනවා 0771283130 cl me

  • @worldresearcher8225
    @worldresearcher8225 2 роки тому +3

    MAHATHMAYA,Palaweni mee masi pettiya ganna balaporoththuwen inne.Gampaha, Kosgama awata pramithigatha mee masi petti nishpadakayek kiyanna.

  • @premakulathilaka950
    @premakulathilaka950 Рік тому +1

    ප්‍රමිතියට මීමැසි පෙට්ටියක් ගන්නේ කෙසේද. කොහෙන්ද.. මම ගම්පහ...

  • @Anonymous-xz2jl
    @Anonymous-xz2jl 2 роки тому +2

    ඉටි සලඹයගෙ ප්‍රශ්නෙට මොකද්ද කරන්නෙ අය්යෙ. කලින් මීයක් ගියා ඉටි සලබයො වහලා. දැන් එකෙත් එකෙක් ඉඳල අයින් කරා. එක වදයක මැද සිදුරක් වගෙත් තියනවා. මොකද කරන්නෙ ඒකට.

  • @sumanaathale
    @sumanaathale 2 роки тому +2

    ඒ පෙට්ටිය හදපු කොම්පැණියත් කියන්න. ලන්කාවේ කිසි දෙයක ප්‍රමිතියක් නැහැ. ඒවගේම මෙ ගෘප්එකේ ඉන්න අයට හොද මිමැසිපෙට්ටි හදන අයව හදුන්වා දෙන්නත් පුලුවන්

  • @premasiridanwattage8953
    @premasiridanwattage8953 Рік тому

    නිවරදි මිමැසි පෙටිටියක් මට ගන්න ඔින......
    කරුණාකර කෙනේ හෝ තැනක් සදහන් කරන්න

  • @sudarshanaranaweera271
    @sudarshanaranaweera271 10 місяців тому

    මෙතුමගෙ නම්බරයක් නැද්ද