Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජීවිතයට මග පෙන්වන,......නිවනට දහම් දෙසන කරුණාබර ගුරු ස්වාමීන් වහන්සේ වැඩ සිටිනා දිශාවට ද මාගේ ගෞරව නමස්කාරය වේවා...ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ රාජ්‍යය තුළ දීම උතුම් නිවන් මග සාක්ෂාත් වේවා....සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷
සාදූ සාදූ සාදූ !!!
අනේ ,ඔබ වහන්සේ දේශනා කරන දහම එලෙසින්ම වටහා ගැනීමට පාරමී පිරේවා .සියලු ලෝක සියලු සත්වයෝද නිබ්භාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා .සාදු සාදු සාදු .🙏🙏🙏.
Sadhu sadhu sadhu
එසේම වේවා සාදු සාදු
සාදු සාදු! එසේම වේවා..
Sadhu sadhu ❤
දැනගැනීමෙට, හඳුනාගැනීමට, තිබෙන බලවත් කැමැත්ත නිසාම. හට ගන්නා පෙලීමෙන් නිදහස් වීම සඳහා ඔබවහන්සේගේ දේශනය මහත් පිළිසරණකි.විද්‍යාවත් එක්කරමින් නිවනම අරමුණු කර ගනිමින් මෙම කරුනු අවබෝධ කරවීම සඳහා ගුරු ස්වාමීන්වහන්සේගේ කැපවීම මහන්සිය මෙපමනකැයි කිව නොහැකි තරම්. ගුන යහපත්කම් පහදා දෙමින් නිවනටම මග පෙන්වන මහාසංඝ රත්නයට අප්‍රමාණ පින්සිදු වේවා!
සාදු සාදු... දුටු නිවන දුර නොවෙයි..
සාදු සාදු සාදු ...උතුම් නිවනම වෙත්වා ...🙏🙏🙏...💐💐🌹💐💐...
නිවනම නාථයි නිවනම වෙත්වා
අපි සියලු දෙනාට සසර දුකින් මිදීමට හේතු සැකසේවා🙏🙏🙏🌼🌼🌼
යහපතක්ම වේවා..
අමාමෑණී බුදු රජාණන් වහන්සේ අමා දහම් දෙසූදා පටන් උතුම් අරිහතුන් වහන්සේලා ඒ උතුම්දුර්ලභ අමා දහම් දෙසූ සේක.උන්වහන්සේලාගෙන් දහම් දායාදය ලබා සසරඕගය ජයගත් අය බොහෝමයි.මටද ඒ වාසනාවඋදා කරදෙන ආර්යය උත්තම මගේගුරුදේවෝත්තමයානන් වහන්සේට මාගේනමස්කාරය වේවා. සියලු සත්වයෝ නිබ්බානපරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ......🙏🙏🙏
ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා
සාදු සාදු සාදු......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
බුදු සරණයි.
🙏🙏🙏♥️🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයො නිවනින් නිවී සැනසේවා🙏🙏🙏🙏 ගුරුස්වමින්වහන්සෙ යම් සුවයක් සැපයක් ලබන්නේනම් ඒ සුවය සැපය සියලුම ලෝක සත්වයා ලබත්වා !!🙏🙏🙏😊
සාදු...සාදු...සාදු...මේ දහම අන්න ලැබීම මගෙ පෙර පිනක් 🙏🙏🙏🙏
නිවන් අවබෝධ වේවා
🙏🙏🙏ඔබ වහන්සේලා ලබන යම් සුවයක් ඇත්ද ඒ සුවය මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයාටද ලැබේවා !!!🙏🙏🙏
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.. සාදූ...සාදූ ....සාදූ ...
සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි.
නිවන් සුවය ලැබේවා අදිස්ටාන කරමි යහපතක් වෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
සාදු සාදු යහපතක්ම වේවා..
උත්තරීතර තෙරැවන් ගුණයට නමස්කාර වේවා...🙏🙏🙏උත්තරීතර ගුරැ දේවෝත්තමයාණන් වහන්සේගේ අනන්ත ගුණයට නමස්කාර වේවා🙏🙏🙏
නමස්කාරය පූජා වේවා !!
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා.සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා.සාද සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
නිබ්බාණං පරමං සුඛං...
සියලු සිත් මේ භවයේම උතුම් නිවනින්ම සැනසේවා 🙏
🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් කල්‍යාණ මිත්‍ර ගරු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාර වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏
නිවනම වේවා
මම ද සියලු ලෝක සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼
යහපතක්ම වේවා.
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
උතුම් ජය අත් වේවා..
🙏🙏🙏ඔබ වහන්සේලා ගේ කරුනාවෙන් අපිට දහම් අවභොධ වේවා !!!කල්යන මිත්‍ර ඇසුර මට නිරතුරුව ම ලැබේවා !!!
සාදු සාදු ! එසේම වේවා..
නිවනම වෙත්වා🙏🙏🙏🙏
Mamath siyalu loka siyalu satwayayo nibana parama sukayan sukitha thra wethwa. Sadu sadu sadu.
නිවනම වේවා...
Sadu sadu sadu.awasarai swameen wahansa. Anichcha wadana akaraya samawela anukampawen pehedili Kara denawada .siyalu Loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa
තෙරුවන් සරණයි. හැකියාවක් ඇත්නම් අපගේ youtube නාලිකාවේ ඇති පරණ දේශනා ශ්‍රවනය කරන්න. සැම දේශනාවකම අනිච්ච වඩන අකාරය පැහැදිලි කර ඇත. තව දුරටත් ගැටළු ඇත්නම් කරුණාවෙන් අප වෙත විද්‍යුත් තැපැලෙන් පණිවිඩයක් යොමු කරන්න. dhammaquestions@jethavanarama.org
🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් නිර්වාණය පූර්ණ කරගෙන අර්හත් ඵ්ලය සාක්ෂාත් කරගැනීමට ලැබේවා. 🙏🙏🙏
සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි
Sadu sadu niewnma wathura
පිරි නිවෙත්වා
පිංවත් ගුරු ස්වාමීන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
Oba wahanseta mage namaskaray wewa 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏
බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිනී මට මහත් යහපතක්ම විය...🙏🙏🙏
බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි
Aho sukang! Sadhu sadhu sadhu 🙏🏽🙏🏽🙏🏽
ස්වාගතං වත මේ ආසි මම බුද්ධස්ස සන්තිකේ.
සාදු සාදු සාදු 🌼🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
Nibbana parama sukhayen sukhita tara wethwa🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
නිවී සැනසෙත්වා
🌷🌷🌷මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුබයෙන් සුකිතතර වෙත්වා 🙏🙏🙏🌷🌷🌷
සුවපත් වේවා
🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා🙏🙏🙏 නිවනම නාථයි 🙏 නිවනම වෙත්වා🙏 රාග ගිනි නිවේවා🙏ද්වේශ ගිනි නිවේවා🙏මෝහ ගිනි නිවේවා🙏
සියලු ගිනි නිවෙනවා!!!
🏵️🏵️🏵️හේතුන් පටිච්ච් සම්බූතංහේතු බංගා නිරුජ්ජතී 🏵️🏵️🏵️🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!! පිරි නිවෙත්වා
Sadu sadu sadu
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
තිලෝගුරු ශාන්ති නායක අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.
🙏🙏🙏
සාධු සාධු සාධු !!!! මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!!
සියලු ගිනි නිවේවා
මමද සියලු ලෝක සියලු. සත්වයෝ නිබ්බාන. පරම සූඛයෙන්. සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු
Sadu.sadu.sadu
🌏🌏🌏🌏🌏🌏🌏Saman diwiwarunge pihitai ape hamuduruwantha sadu sadu sadu🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏me darmaya lokeyema pathirewa
සාදු සාදු මේ නිවනින් නිවෙන්න පාරමී පිරේවා!!!....සාදු සාදු සාදු.......
🙏🙏🙏. Niwanama nathai . Niwanama nathai. Aryan wahanseta mage namaskaraya wewa . 🙏🙏🙏
සියලූ ලෝක සත්වයාට උතුම් වූ නිර්වාණයම අවබෝධ වෙත්වා
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා ..සාදු සාදු සාදු
නිවනිම්ම නිවෙත්වා සාදු සාදු 🙏🙏
සුවපත් වෙත්වා..සියලු ගිනි නිවේවා..
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...🙏🙏🙏🙏🙏
නිවනටම හේතු වේවා...!
සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිවනින් නිවී සැනසේවා! 🙏🏾🙏🏾🙏🏾
Theruwan saranai Mamada siyalu Loka siyalu sathawayo nibbana parama sukayen sukitha Thara wethwa Sadu sadu sadu.........
Uthum nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏
හැම සිතකටම ලෝකයෙ සත්‍ය අවබෝධ වේවා !
Apa siyaluma denata nivanama avaboda vethva 🙏🙏
Siyalu Loka siyalu sathwayo nibbana parama sukayen sukithatara wethwa 🙏🙏🙏🙏🌹🌹🌹🌹
සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏
සාදු !.........සාදු !......... සාදු !..........🌸 පින්වත් ගුරු ස්වාමින් වහන්සේටත්, මහා සඝරුවනටත් විශ්වෙයේ ආශිර්වාදය, නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා !මමද , දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාත් සියලු ලෝක සත්වයිනුත් නිබ්බාන පරම සුකයෙන් සුකිත්තර වේවා!
🙏🙏🙏❤
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.🙏🙏🙏
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා
❤
ඔබ වහන්සේලා ලබන යම් සුවයක් ඇත්ද ඒ සුවය මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයාටද ලැබේවා !!!
සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදූ සාදූ සාදූඅප්රමාණ පිං ඔබ වහන්සේලාටතෙරුවන් සරණයිනිවනම වෙත්වා
🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏 නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
Saadu. saadu. Saadu 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!!! සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏
Saadu Saadu Saadu !!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Saadu saadu saadu saadu, siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwaa.🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷
Budusarani oba wahanseta
Saadu saadu niwanama naathai niwanama wethwaa!!!
🙏🙏🙏 SIYALU SITH NIWEE YATHWAA !!! 🙏🙏🙏🙏🙏🙏 NIBBANA PARAMA SUKAYEN SUKITHATHARA WETHWAAA !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
තපෝගුණ වැඩේවා
නිවනම නාථයි 🙏🙏🙏🙏🙏 නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏
ලෝ වැසි සියළු සත්වයාට සසර දුකින් එතෙර වීමට උතුම් වූ..ලොව්තුරු අමා මෑනියන්ගේ සද්ධර්මය...වැටහේවා..මෙවැනි දර්ම දේශනාම අසන්නට ලැබේවා..🤲🤲සාදු 🙏සාදු 🙏සාදු 🙏...ඔබ වහන්සේට...ප්‍රාර්ථනීය බෝදියකින් අජරාමර අමා මහ නිවන් සුවය ශාක්ශාත් කර ගැනීමට මෙපින් පාරමිතාවක්ම වේවා...🙏🙏🙏තුණුරුවන් සරණයි...👌
අනේ ඇත්තමයි නිවන් දකින්න අවශ්‍ය නොවන අය මේව අහල අනේ අපට අකුල් හෙලන්න ,අකුසල් පුරවා ගන්න එපා කරුණාවෙන් .තෙරුවන් සරණයි .
සියලු සිත් සුවපත් වෙත්වා . ගිනි නිවේවා
Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ සාදු සාදු සාදු .ස්වාමීන් වහන්ස .විදුලිය වගේම ඔය පරට වතුර ලයින් එකකුත් ගන්න කවුරු හරි පින්වත් පිරිසක් උනන්දු වෙනවා නම් සුදු ගම්මානෙ පිරිසට ලොකු යහපතක් වේවි .සාදු සාදු .යහපත් ලෙස සියලු දේ සිදු වේවා .
සමාවෙන්න, ගුරු ස්වාමීන් වහන්සේ කෙන්යාවට වැඩිය දිනේ පටන් දේශනාව කරන දිනය සටහන් කිරීම නවතා ඇත. කිනම් හේතුවකට එසේ කරනවාදැයි නොදනිමි. දිනය සටහන් කරනවානම් එය අපහට වැදගත් බව කරුණාවෙන් සිහිපත් කරමු. 🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
තෙරුවන් සරණයි. එය සුදුසු කල පැමිණි විට ගරු ස්වාමින්වහන්සේලා විසින් සිදු කරාවි. යහපතක්ම වේවා.
🙏🙏🙏@@jethavanarama
Arya maha sangarathnayata mage namaskaraya wewa...! Niwanama nathai niwanama wethwa....!! Sadu...sadu...sadu..!!! 🌹🌹🌹🙏🙏🙏
14❤
ස්වාමීන් වහන්සේ ව බලන්න එන්න ආසාවෙන් ඉන්නෙ
වහ වහා හේතු ගැලපේවා.
සසරේ කළ පින් පෑදේවා
සාධු සාධු සාධු සාධු නිවනම වෙත්වා!!!!
මම මහා දේශානාව ගොඩක් කාලයක් තිස්සෙ ඉදන් අහන්නෙ , ඒත් මගෙ අම්මයි තාතයි කැමති නෑ මම මහණ වෙනවට.එයාල තෙරුම් ගන්නෑ දුකයිලු හැබැයි මම මේ ඉගෙන ගෙන යන පාරෙ ගියොත් මට මේක miss වෙනව . මම ගැටෙන්නෙ මේ සමාජෙත් එක්ක ඒ නිසා හිත කොච්චර හැදුවත් ඒ හිත ගැස්සෙන්නවා. අත්දැකීම තියෙන නිසා මෙහෙම කියන්නෙ.මම මොකද්ද මේකට කරන්නෙ ස්වාමීන් වහන්ස.මම A/L තව මාස 14 කින්.2025 A/L Bio streem .
Ekama Pathumak pathanna putha. AL ihalinma pass wanna. Ammalata hithta sathuta denna. Mc ekata therenna. Dewanuwa awasara labewi.
තෙරුවන් සරණයි. පුතා ලැබෙන සැම අවස්ථාවකම නිවන අදිෂ්ටාන කරමින් හැකි උපරිමයෙන් පිං කටයුතු වල නිරතවෙන්න. කොයි මොහොතක හෝ බාධක දුරු වී සාසන මග විවිර වේවි. එතෙක් ආරාමය සමග ඍජුව සම්බන්දවි ස්වාමින්වහන්සේලා සමග සාකච්චා කර ඔවුන් ලබා දෙන අවවාද උපදෙස් පිළිපදින්න උත්සහා කරන්න.ආරාමය සමග සම්බන්ද වීමට 0777770129 කරුණාවෙන් අමතන්න. යහපතක්ම වේවා.
@@jethavanarama හොදමයි ස්වාමීන් වහන්ස
@@wavweerasingha7226 ඔව් ඒක තමයි දැන් කරන්න ඕන පටන් ගත්ත වැඩේ උපරිම යෙනිවර කරන්න ඕන ,අනෙ ස්තූති ඔයාට 😊🍀
හිතට ආපු ඔය අදහස නම් අත් හරින්න එපා මගෙ පුතේ .සසර පුරුද්ද නිසයි ඔහොම හිත් පහල වෙන්නෙ .දෙමාපියන් ටත් යහපතක් කරල ඔයත් කොහොම හරි මේ භයානක සසරෙන් එගොඩ වෙන්න මගෙ පුතේ .තෙරුවන් සරණයි .
මුළු සසරම ශක්ති ගලනයක් පමණයි.
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්ත තර වෙත්වා !!! 🌼🌼 වහ වහා ගුරු ඇසුරම ලැබීමට පරිසරය සැකසේවා 🙏🙏🙏
සාදු ..සාදු ..නිවනම නාථයි නිවනම වෙත්වා
තෙරැවනට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
සියළු ලෝක සියළු සත්වයන්ට ශ්‍රී සද්ධර්මයම අවබෝධ වෙත්වා.. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...!!!
කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපි නළු නිළියන් wamu රඟන ma jewitha රඟ madala😃🙏🙏🙏
සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!!අපේ ගෞරවනීය ගුරු ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද ඇස සහ රූප පිළිබඳ ධර්ම දේශනාව කුමක්ද?? එය සොයාගන්නේ කෙසේද?තෙරුවන් සරණයි!🙏🙏🙏🙏
තෙරුවන් සරණයි. හැකියාවක් ඇත්නම් අපගේ youtube නාලිකාවේ ඇති පරණ දේශනා ශ්‍රවනය කරන්න. විශේෂයෙන් පහත දේශනා 4 දී ආලෝකය පිලිබදව වැඩි පැහැදිලි කිරීමක් ඇත. යහපතක්ම වේවා.ua-cam.com/video/VZCmO8tXNQk/v-deo.htmlua-cam.com/video/oKNOl99OAG0/v-deo.htmlua-cam.com/video/VZCmO8tXNQk/v-deo.htmlua-cam.com/video/FCCxFF4xG5E/v-deo.html
@@jethavanarama බොහොම පින්🙏🙏🙏 මේ උතුම් ධර්ම දානයේ පින උතුම් වූ නිවන් අවබෝධයටම උපනිෂ්රය වේවා!!!🙏🙏🙏
දර්මය. දේශානය. කිරීමට. සක්තියලැබේවා. 🙏🙏🙏🙏🙏 1:45:09
නිවනම නාථයි නිවනම වෙත්වා...24/9/16
කාම ලෝක අනාථයිරුප ලෝක අනාථයිඅරූප ලෝක අනාථයි නිවනම නාතයි කියලා කර්මස්තාන අහලා තිබුනත් ඒවා භාවිතා කලත් හරියටම ඒවගේ අර්ථය වැටහෙන්නේ දැන් තමයි . සද්ධර්ය නම් ආශ්චර්යයක්මයි . ගුරු ස්වාමීන් වහන්සේ ඇතුලු ආරාමයේ සියලු දෙනාටම මේ පින නිවන පිනිසම හේතු වේවා. නිවනම නාතයි නිවනම වෙත්වා
2007 වසරේදී අලුත් ඔය සද්ධාතිස්ස කියන ස්වාමීන් වහන්සේ මට කිවුවා මහත්තයා කාමය වගේ දේවල් වලට වඩා ලොකු ප්‍රශ්නයක් මේ ලෝකේ තියෙනවා , ඔබ තුමා දහම study කරන්න . එතකොට ඔය තුච්ජ කාමය කියන්නේ මොන තරම් පොඩි දෙයක්ද කියලා අවබෝධ වෙයි කියලා. එදා උන් වහන්සේ කියපු මාතෘකාව අද ගුරු ස්වාමීන් වහන්සේ details විදියට විස්තර විග්රහ කරනවා. මහා සංඝරත්නයට නමස්කාර වේවා. 🙏🙏🙏
සාදු සාදු! දුටු නිවන දුර නොවෙයි..
ජීවිතයට මග පෙන්වන,......නිවනට දහම් දෙසන කරුණාබර ගුරු ස්වාමීන් වහන්සේ වැඩ සිටිනා දිශාවට ද මාගේ ගෞරව නමස්කාරය වේවා...
ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ රාජ්‍යය තුළ දීම උතුම් නිවන් මග සාක්ෂාත් වේවා....
සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷
සාදූ සාදූ සාදූ !!!
අනේ ,ඔබ වහන්සේ දේශනා කරන දහම එලෙසින්ම වටහා ගැනීමට පාරමී පිරේවා .සියලු ලෝක සියලු සත්වයෝද නිබ්භාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා .සාදු සාදු සාදු .🙏🙏🙏.
Sadhu sadhu sadhu
එසේම වේවා සාදු සාදු
සාදු සාදු! එසේම වේවා..
Sadhu sadhu ❤
දැනගැනීමෙට, හඳුනාගැනීමට, තිබෙන බලවත් කැමැත්ත නිසාම. හට ගන්නා පෙලීමෙන් නිදහස් වීම සඳහා ඔබවහන්සේගේ දේශනය මහත් පිළිසරණකි.
විද්‍යාවත් එක්කරමින් නිවනම අරමුණු කර ගනිමින් මෙම කරුනු අවබෝධ කරවීම සඳහා ගුරු ස්වාමීන්වහන්සේගේ කැපවීම මහන්සිය මෙපමනකැයි කිව නොහැකි තරම්.
ගුන යහපත්කම් පහදා දෙමින් නිවනටම මග පෙන්වන මහාසංඝ රත්නයට අප්‍රමාණ පින්සිදු වේවා!
සාදු සාදු... දුටු නිවන දුර නොවෙයි..
සාදු සාදු සාදු ...උතුම් නිවනම වෙත්වා ...🙏🙏🙏...💐💐🌹💐💐...
නිවනම නාථයි නිවනම වෙත්වා
අපි සියලු දෙනාට සසර දුකින් මිදීමට හේතු සැකසේවා🙏🙏🙏🌼🌼🌼
යහපතක්ම වේවා..
අමාමෑණී බුදු රජාණන් වහන්සේ අමා දහම් දෙසූ
දා පටන් උතුම් අරිහතුන් වහන්සේලා ඒ උතුම්
දුර්ලභ අමා දහම් දෙසූ සේක.
උන්වහන්සේලාගෙන් දහම් දායාදය ලබා සසර
ඕගය ජයගත් අය බොහෝමයි.මටද ඒ වාසනාව
උදා කරදෙන ආර්යය උත්තම මගේ
ගුරුදේවෝත්තමයානන් වහන්සේට මාගේ
නමස්කාරය වේවා. සියලු සත්වයෝ නිබ්බාන
පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ......🙏🙏🙏
ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා
සාදු සාදු සාදු......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යහපතක්ම වේවා..
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
බුදු සරණයි.
🙏🙏🙏♥️🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයො නිවනින් නිවී සැනසේවා🙏🙏🙏🙏 ගුරුස්වමින්වහන්සෙ යම් සුවයක් සැපයක් ලබන්නේනම් ඒ සුවය සැපය සියලුම ලෝක සත්වයා ලබත්වා !!🙏🙏🙏😊
සාදූ සාදූ සාදූ !!!
සාදු...සාදු...සාදු...මේ දහම අන්න ලැබීම මගෙ පෙර පිනක් 🙏🙏🙏🙏
නිවන් අවබෝධ වේවා
🙏🙏🙏ඔබ වහන්සේලා ලබන යම් සුවයක් ඇත්ද ඒ සුවය මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයාටද ලැබේවා !!!🙏🙏🙏
Sadhu sadhu sadhu
යහපතක්ම වේවා..
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.. සාදූ...සාදූ ....සාදූ ...
සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි.
නිවන් සුවය ලැබේවා අදිස්ටාන කරමි යහපතක් වෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
සාදු සාදු යහපතක්ම වේවා..
උත්තරීතර තෙරැවන් ගුණයට නමස්කාර වේවා...🙏🙏🙏උත්තරීතර ගුරැ දේවෝත්තමයාණන් වහන්සේගේ අනන්ත ගුණයට නමස්කාර වේවා🙏🙏🙏
නමස්කාරය පූජා වේවා !!
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා.සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා.සාද සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
නිබ්බාණං පරමං සුඛං...
සියලු සිත් මේ භවයේම උතුම් නිවනින්ම සැනසේවා 🙏
සාදූ සාදූ සාදූ !!!
🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
බුදු සරණයි.
සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් කල්‍යාණ මිත්‍ර ගරු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාර වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏
නිවනම වේවා
මම ද සියලු ලෝක සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼
යහපතක්ම වේවා.
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
උතුම් ජය අත් වේවා..
🙏🙏🙏ඔබ වහන්සේලා ගේ කරුනාවෙන් අපිට දහම් අවභොධ වේවා !!!
කල්යන මිත්‍ර ඇසුර මට නිරතුරුව ම ලැබේවා !!!
සාදු සාදු ! එසේම වේවා..
නිවනම වෙත්වා🙏🙏🙏🙏
සාදු සාදු යහපතක්ම වේවා..
Mamath siyalu loka siyalu satwayayo nibana parama sukayan sukitha thra wethwa. Sadu sadu sadu.
නිවනම වේවා...
Sadu sadu sadu.awasarai swameen wahansa. Anichcha wadana akaraya samawela anukampawen pehedili Kara denawada .siyalu Loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa
තෙරුවන් සරණයි. හැකියාවක් ඇත්නම් අපගේ youtube නාලිකාවේ ඇති පරණ දේශනා ශ්‍රවනය කරන්න. සැම දේශනාවකම අනිච්ච වඩන අකාරය පැහැදිලි කර ඇත. තව දුරටත් ගැටළු ඇත්නම් කරුණාවෙන් අප වෙත විද්‍යුත් තැපැලෙන් පණිවිඩයක් යොමු කරන්න.
dhammaquestions@jethavanarama.org
🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් නිර්වාණය පූර්ණ කරගෙන අර්හත් ඵ්ලය සාක්ෂාත් කරගැනීමට ලැබේවා. 🙏🙏🙏
සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි
Sadu sadu niewnma wathura
පිරි නිවෙත්වා
පිංවත් ගුරු ස්වාමීන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
සාදූ සාදූ සාදූ !!!
Oba wahanseta mage namaskaray wewa 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාරය පූජා වේවා !!
🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා
බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිනී මට මහත් යහපතක්ම විය...🙏🙏🙏
බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි
Aho sukang! Sadhu sadhu sadhu 🙏🏽🙏🏽🙏🏽
ස්වාගතං වත මේ ආසි මම බුද්ධස්ස සන්තිකේ.
සාදු සාදු සාදු 🌼🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
නිවන් අවබෝධ වේවා
Nibbana parama sukhayen sukhita tara wethwa🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
නිවී සැනසෙත්වා
🌷🌷🌷මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුබයෙන් සුකිතතර වෙත්වා 🙏🙏🙏🌷🌷🌷
සුවපත් වේවා
🙏🙏🙏🌼🌼🌼
තෙරුවන් සරණයි.
🙏🙏🙏මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා🙏🙏🙏 නිවනම නාථයි 🙏 නිවනම වෙත්වා🙏 රාග ගිනි නිවේවා🙏ද්වේශ ගිනි නිවේවා🙏මෝහ ගිනි නිවේවා🙏
සියලු ගිනි නිවෙනවා!!!
🏵️🏵️🏵️හේතුන් පටිච්ච් සම්බූතං
හේතු බංගා නිරුජ්ජතී 🏵️🏵️🏵️🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!! පිරි නිවෙත්වා
Sadu sadu sadu
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
තිලෝගුරු ශාන්ති නායක අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.
🙏🙏🙏
තෙරුවන් සරණයි.
සාධු සාධු සාධු !!!! මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!!
සියලු ගිනි නිවේවා
මමද සියලු ලෝක සියලු. සත්වයෝ නිබ්බාන. පරම සූඛයෙන්. සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු
සම්මා සම්බුදු සරණයි
Sadu.sadu.sadu
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
🌏🌏🌏🌏🌏🌏🌏Saman diwiwarunge pihitai ape hamuduruwantha sadu sadu sadu🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏me darmaya lokeyema pathirewa
සම්මා සම්බුදු සරණයි
සාදු සාදු මේ නිවනින් නිවෙන්න පාරමී පිරේවා!!!....සාදු සාදු සාදු.......
උතුම් ජය අත් වේවා..
🙏🙏🙏. Niwanama nathai . Niwanama nathai. Aryan wahanseta mage namaskaraya wewa . 🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
සියලූ ලෝක සත්වයාට උතුම් වූ නිර්වාණයම අවබෝධ වෙත්වා
සාදූ සාදූ සාදූ !!!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා ..සාදු සාදු සාදු
නිවනම වේවා...
නිවනිම්ම නිවෙත්වා සාදු සාදු 🙏🙏
සුවපත් වෙත්වා..සියලු ගිනි නිවේවා..
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...🙏🙏🙏🙏🙏
නිවනටම හේතු වේවා...!
සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිවනින් නිවී සැනසේවා! 🙏🏾🙏🏾🙏🏾
නිවී සැනසෙත්වා
Theruwan saranai
Mamada siyalu Loka siyalu sathawayo nibbana parama sukayen sukitha Thara wethwa
Sadu sadu sadu.........
තෙරුවන් සරණයි.
Uthum nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏
යහපතක්ම වේවා..
හැම සිතකටම ලෝකයෙ සත්‍ය අවබෝධ වේවා !
සාදූ සාදූ සාදූ !!!
Apa siyaluma denata nivanama avaboda vethva 🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා
Siyalu Loka siyalu sathwayo nibbana parama sukayen sukithatara wethwa 🙏🙏🙏🙏🌹🌹🌹🌹
නිවනම වේවා...
සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි
සාදු !.........සාදු !......... සාදු !..........🌸
පින්වත් ගුරු ස්වාමින් වහන්සේටත්, මහා සඝරුවනටත් විශ්වෙයේ ආශිර්වාදය, නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා !
මමද , දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාත් සියලු ලෝක සත්වයිනුත් නිබ්බාන පරම සුකයෙන් සුකිත්තර වේවා!
සාදූ සාදූ සාදූ !!!
🙏🙏🙏❤
තෙරුවන් සරණයි.
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.
🙏🙏🙏
තෙරුවන් සරණයි.
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා
නිවනම වේවා...
❤
තෙරුවන් සරණයි.
ඔබ වහන්සේලා ලබන යම් සුවයක් ඇත්ද ඒ සුවය මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයාටද ලැබේවා !!!
නිවනටම හේතු වේවා...!
සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏
සුවපත් වෙත්වා..සියලු ගිනි නිවේවා..
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
නිවනම වේවා...
සාදූ සාදූ සාදූ
අප්‍රමාණ පිං ඔබ වහන්සේලාට
තෙරුවන් සරණයි
නිවනම වෙත්වා
නිවනම වේවා...
🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏 නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
නිවන් අවබෝධ වේවා
Saadu. saadu. Saadu 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
නිබ්බාණං පරමං සුඛං...
සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!!! සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!!
Saadu Saadu Saadu !!!!
නිවී සැනසෙත්වා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.
Saadu saadu saadu saadu, siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwaa.🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷
සියලු ගිනි නිවෙනවා!!!
Budusarani oba wahanseta
Saadu saadu niwanama naathai niwanama wethwaa!!!
සාදු සාදු යහපතක්ම වේවා..
🙏🙏🙏 SIYALU SITH NIWEE YATHWAA !!! 🙏🙏🙏
🙏🙏🙏 NIBBANA PARAMA SUKAYEN SUKITHATHARA WETHWAAA !!! 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
තපෝගුණ වැඩේවා
නිවනම නාථයි 🙏🙏🙏🙏🙏 නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.
ලෝ වැසි සියළු සත්වයාට සසර දුකින් එතෙර වීමට උතුම් වූ..ලොව්තුරු අමා මෑනියන්ගේ සද්ධර්මය...වැටහේවා..මෙවැනි දර්ම දේශනාම අසන්නට ලැබේවා..🤲🤲සාදු 🙏සාදු 🙏සාදු 🙏...ඔබ වහන්සේට...ප්‍රාර්ථනීය බෝදියකින් අජරාමර අමා මහ නිවන් සුවය ශාක්ශාත් කර ගැනීමට මෙපින් පාරමිතාවක්ම වේවා...🙏🙏🙏තුණුරුවන් සරණයි...👌
සාදූ සාදූ සාදූ !!!
අනේ ඇත්තමයි නිවන් දකින්න අවශ්‍ය නොවන අය මේව අහල අනේ අපට අකුල් හෙලන්න ,අකුසල් පුරවා ගන්න එපා කරුණාවෙන් .තෙරුවන් සරණයි .
සියලු සිත් සුවපත් වෙත්වා . ගිනි නිවේවා
Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් ජය අත් වේවා..
අනේ සාදු සාදු සාදු .ස්වාමීන් වහන්ස .විදුලිය වගේම ඔය පරට වතුර ලයින් එකකුත් ගන්න කවුරු හරි පින්වත් පිරිසක් උනන්දු වෙනවා නම් සුදු ගම්මානෙ පිරිසට ලොකු යහපතක් වේවි .සාදු සාදු .යහපත් ලෙස සියලු දේ සිදු වේවා .
යහපතක්ම වේවා..
සමාවෙන්න, ගුරු ස්වාමීන් වහන්සේ කෙන්යාවට වැඩිය දිනේ පටන් දේශනාව කරන දිනය සටහන් කිරීම නවතා ඇත. කිනම් හේතුවකට එසේ කරනවාදැයි නොදනිමි. දිනය සටහන් කරනවානම් එය අපහට වැදගත් බව කරුණාවෙන් සිහිපත් කරමු.
🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
තෙරුවන් සරණයි. එය සුදුසු කල පැමිණි විට ගරු ස්වාමින්වහන්සේලා විසින් සිදු කරාවි. යහපතක්ම වේවා.
🙏🙏🙏@@jethavanarama
Arya maha sangarathnayata mage namaskaraya wewa...! Niwanama nathai niwanama wethwa....!! Sadu...sadu...sadu..!!! 🌹🌹🌹🙏🙏🙏
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
14❤
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ ව බලන්න එන්න ආසාවෙන් ඉන්නෙ
වහ වහා හේතු ගැලපේවා.
සසරේ කළ පින් පෑදේවා
සාධු සාධු සාධු සාධු නිවනම වෙත්වා!!!!
නිවනම නාථයි නිවනම වෙත්වා
මම මහා දේශානාව ගොඩක් කාලයක් තිස්සෙ ඉදන් අහන්නෙ , ඒත් මගෙ අම්මයි තාතයි කැමති නෑ මම මහණ වෙනවට.
එයාල තෙරුම් ගන්නෑ දුකයිලු
හැබැයි මම මේ ඉගෙන ගෙන යන පාරෙ ගියොත් මට මේක miss වෙනව . මම ගැටෙන්නෙ මේ සමාජෙත් එක්ක ඒ නිසා හිත කොච්චර හැදුවත් ඒ හිත ගැස්සෙන්නවා. අත්දැකීම තියෙන නිසා මෙහෙම කියන්නෙ.
මම මොකද්ද මේකට කරන්නෙ ස්වාමීන් වහන්ස.
මම A/L තව මාස 14 කින්.
2025 A/L Bio streem .
Ekama Pathumak pathanna putha. AL ihalinma pass wanna. Ammalata hithta sathuta denna. Mc ekata therenna. Dewanuwa awasara labewi.
තෙරුවන් සරණයි. පුතා ලැබෙන සැම අවස්ථාවකම නිවන අදිෂ්ටාන කරමින් හැකි උපරිමයෙන් පිං කටයුතු වල නිරතවෙන්න. කොයි මොහොතක හෝ බාධක දුරු වී සාසන මග විවිර වේවි. එතෙක් ආරාමය සමග ඍජුව සම්බන්දවි ස්වාමින්වහන්සේලා සමග සාකච්චා කර ඔවුන් ලබා දෙන අවවාද උපදෙස් පිළිපදින්න උත්සහා කරන්න.
ආරාමය සමග සම්බන්ද වීමට 0777770129 කරුණාවෙන් අමතන්න. යහපතක්ම වේවා.
@@jethavanarama හොදමයි ස්වාමීන් වහන්ස
@@wavweerasingha7226 ඔව් ඒක තමයි දැන් කරන්න ඕන පටන් ගත්ත වැඩේ උපරිම යෙනිවර කරන්න ඕන ,
අනෙ ස්තූති ඔයාට 😊🍀
හිතට ආපු ඔය අදහස නම් අත් හරින්න එපා මගෙ පුතේ .සසර පුරුද්ද නිසයි ඔහොම හිත් පහල වෙන්නෙ .දෙමාපියන් ටත් යහපතක් කරල ඔයත් කොහොම හරි මේ භයානක සසරෙන් එගොඩ වෙන්න මගෙ පුතේ .තෙරුවන් සරණයි .
මුළු සසරම ශක්ති ගලනයක් පමණයි.
සාදු සාදු... දුටු නිවන දුර නොවෙයි..
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්ත තර වෙත්වා !!! 🌼🌼 වහ වහා ගුරු ඇසුරම ලැබීමට පරිසරය සැකසේවා 🙏🙏🙏
සාදු ..සාදු ..නිවනම නාථයි නිවනම වෙත්වා
තෙරැවනට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
නිවනම වේවා
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
තෙරුවන් සරණයි.
සියළු ලෝක සියළු සත්වයන්ට ශ්‍රී සද්ධර්මයම අවබෝධ වෙත්වා.. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...!!!
කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපි නළු නිළියන් wamu රඟන ma jewitha රඟ madala😃🙏🙏🙏
සාදු සාදු යහපතක්ම වේවා..
සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!!
අපේ ගෞරවනීය ගුරු ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද ඇස සහ රූප පිළිබඳ ධර්ම දේශනාව කුමක්ද?? එය සොයාගන්නේ කෙසේද?
තෙරුවන් සරණයි!🙏🙏🙏🙏
තෙරුවන් සරණයි. හැකියාවක් ඇත්නම් අපගේ youtube නාලිකාවේ ඇති පරණ දේශනා ශ්‍රවනය කරන්න. විශේෂයෙන් පහත දේශනා 4 දී ආලෝකය පිලිබදව වැඩි පැහැදිලි කිරීමක් ඇත. යහපතක්ම වේවා.
ua-cam.com/video/VZCmO8tXNQk/v-deo.html
ua-cam.com/video/oKNOl99OAG0/v-deo.html
ua-cam.com/video/VZCmO8tXNQk/v-deo.html
ua-cam.com/video/FCCxFF4xG5E/v-deo.html
@@jethavanarama බොහොම පින්🙏🙏🙏 මේ උතුම් ධර්ම දානයේ පින උතුම් වූ නිවන් අවබෝධයටම උපනිෂ්රය වේවා!!!🙏🙏🙏
දර්මය. දේශානය. කිරීමට. සක්තිය
ලැබේවා. 🙏🙏🙏🙏🙏 1:45:09
සාදු සාදු යහපතක්ම වේවා..
නිවනම නාථයි නිවනම වෙත්වා...24/9/16
නිවී සැනසෙත්වා
කාම ලෝක අනාථයි
රුප ලෝක අනාථයි
අරූප ලෝක අනාථයි
නිවනම නාතයි
කියලා කර්මස්තාන අහලා තිබුනත් ඒවා භාවිතා කලත් හරියටම ඒවගේ අර්ථය වැටහෙන්නේ දැන් තමයි . සද්ධර්ය නම් ආශ්චර්යයක්මයි .
ගුරු ස්වාමීන් වහන්සේ ඇතුලු ආරාමයේ සියලු දෙනාටම මේ පින නිවන පිනිසම හේතු වේවා.
නිවනම නාතයි නිවනම වෙත්වා