බෙහෙත් ද? උපදේශනයද? | Medication or Counselling? What to choose?

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 132

  • @rashmi7028
    @rashmi7028 2 роки тому +5

    හරිම වටිනා නිරවුල් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක්! ගොඩාක් පින් ගරු වෛද්‍යතුමනි. 🙏🙏🙏

  • @thushansajithsenadira2348
    @thushansajithsenadira2348 2 роки тому +4

    ඉතාහොද පැහැදිලි කීරීමක් ඔබතුමාට නීරොගි දීර්ගයුෂ ලැබේවා බුදු සරනයි

  • @bindu492
    @bindu492 Рік тому +5

    දැඩි මානසික ගැටලුවක් සදහා චැනල් සෙන්ටෙර් එකකට ගියාම ඒ ගැන ටික වෙලාවක් වත් කතා නොකර මේ ටික බීලා එන්න කියලා මාසෙක බේත් දෙන්නේ ඇයි ..

  • @sarojroshan4073
    @sarojroshan4073 Рік тому +1

    ඉතා පැහැදිලියි.. ඔබතුමාට ස්තූතියි

  • @bindu492
    @bindu492 Рік тому +2

    නිදිපෙත්ත අඩුවෙන් ගන්න ඕන කියල හිතෙන අයෙක්ට .පලමු නින්ද පැය 4ක් හෝ ඊට ටිකක් අඩුවෙන් ගොස් අවදි වූ පසු ,සුලු ආහරයක් අරගෙන මිලිග්‍රෑම් ප්‍රමාණය අඩුවෙන් ගැනීමේ ක්‍රමයක් නැද්ද තව පැය 2-4 අතර කාලයකින් අවදිවෙන්න පුලුවන් විදියේ ..🙏

  • @bindu492
    @bindu492 Рік тому +2

    සෑම මනෝ වය්ද්‍යවරයකු ගාවම හොද පෞද්ගලිකව මනෝ චිකිත්සාවේ යෙදෙන උපදේශකවරුන් කීප දෙනෙකුගේ නම් ලයිස්තුවක් තියනවද ?

  • @bindu492
    @bindu492 Рік тому +1

    නින්දාවක් ඇහුනු ගමන් පහර දීමට සූදානම් වීම කුඩාකාලෙදි ඉදල ක්‍රමයෙන් දියුණු උනේ කොහොමද ?

  • @RasikaRathnayake-lo4fk
    @RasikaRathnayake-lo4fk 8 місяців тому +1

    මම දැන් ඉන්නෙ විදෙදගතව..මට හොදටම තේරෙනව මට මානසික ප්‍රශ්නයක් තියෙන බව...මට ඔයාලව සම්බන්ද කරගන්න විදියක් කියන්න පුලුවන්ද ...

  • @KusalaKalhari-pz3tp
    @KusalaKalhari-pz3tp 9 місяців тому

    Daruvan sha birida atha hara hama thaniva ahara adi buk tiividia pudgalayan gen birda mudal illima manasika rogayakda

  • @YJShadow364
    @YJShadow364 2 роки тому +1

    Doctor ලංකාවේ psychologistlata කරන්න හොඳ job demand එකක් තියෙනවාද

  • @chamindugeeshan
    @chamindugeeshan 2 роки тому +3

    ගොඩක් වැදගත් video ස්තුති යි. Love and sex ගැනත් video එකක් කරන්නකො.

  • @bindu492
    @bindu492 Рік тому +1

    ඇල් කොහොල් පස්නය නොකරන අයට ,මාසයක් සදහා දෙන නිදිපෙත්ත සැර වැඩි නැද්ද ....ඒ කීවේ මත් පැන් චුට්ටක් ගත්තත් ඉක්මනින් මත්වෙ නිතර මත්පැන් නොබොන ඇයෙකුට

  • @NITRO_050
    @NITRO_050 2 роки тому +2

    ඩොක්ටර් මානසික රෝගයක් තොම ති කෙනෙක් මානසික ලෙඩ වලට දෙන බෙහෙත් බිව්වොත් මොකද වෙන්නේ.

  • @bindu492
    @bindu492 Рік тому +1

    A list of qalified ..........?

  • @gayanmadushanka4330
    @gayanmadushanka4330 9 місяців тому

    Hi Doctor
    How can I get your service online. ?

  • @sisirakumarage7039
    @sisirakumarage7039 2 роки тому +2

    කොසිපීනියා බෙහෙත් වලට තරබාරු වන්නේ ඇයි? එය වලක්වා ගත හැකි ක්‍රම පිලිබඳ කරුණාකර පැහැදිලි කිරීමක් කරන්න.

  • @adeeshaindusarani4306
    @adeeshaindusarani4306 2 роки тому +1

    Godak hoda pehedili kireemak denuwath una thank you sir

  • @denethgemin4215
    @denethgemin4215 2 роки тому +1

    Dokta Mata obatumanwa meet wen a pulu wN awastawak hadala denna dokkta mage putawa beraganna

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @iruhashani2443
    @iruhashani2443 2 роки тому +2

    Good Explain Doctor

  • @bindu492
    @bindu492 Рік тому

    ඇයි වයිද්‍යවරයා ම චිකිත්සාව කරන්නේ නැත්තේ .රෝහලට එන්න කියන්නෙ නැතුව ,පෞද්ගලික රෝහලේ චිකිත්සාව කරන්නෙ නැත්තෙ ඇයි

  • @mlssbio
    @mlssbio 2 роки тому +2

    nice content sir

  • @bindu492
    @bindu492 Рік тому +1

    සහතික ලැබුව උපදේසකවරු චිකිත්සාව කරන්නෙ නැද්ද .ලන්කාවේ උපදේසකවරු කෞන්සලර්ස් ලා චිකිත්සාව කරන්නෙ නැද්ද ල‍ංකාවෙ .

  • @bindu492
    @bindu492 Рік тому

    මනෝ වයිද්‍යවරු ,අවශ්‍යනම් ,චිකිත්සාව තමුන්මකරන්නෙ නැද්ද .

  • @nilankasenanayake4128
    @nilankasenanayake4128 2 роки тому +2

    Thank you docter🙏

  • @udaraisuridissanayake8878
    @udaraisuridissanayake8878 6 місяців тому

    Doc සම්බන්ධ කරගන්න විදිහක් තියනවද

  • @indikabollagalage9697
    @indikabollagalage9697 Рік тому

    Doctor /Zosert 50, MANOREST 0.25 tablets deka denne kumana rogintada kiyala kiyanna puluwanda.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      Google karala balanna.
      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @bernafonseka5369
    @bernafonseka5369 Рік тому +1

    God bless Thanks

  • @hamdhiharis6760
    @hamdhiharis6760 2 роки тому +2

    බෙහෙත් වල effect එක 0 වටම බැහැලා තියෙන්නේ. බෙහෙත් බිව්වත් නෑ වගේ. නවත්තන්න හිතෙනවා නවත්තන්න හොද නෑනේ ඒක නිසා බොනවා.

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  2 роки тому +2

      obage waidyawaraya ekka kathaa karanna

    • @Bluebells.-
      @Bluebells.- Рік тому

      Doctor ge name eka kiynko dr 🥺🖤

    • @Bluebells.-
      @Bluebells.- Рік тому

      Kohend beheth gthe dr 🥺

    • @hamdhiharis6760
      @hamdhiharis6760 Рік тому +1

      @@Bluebells.- මන් බෙහෙත් ගන්නේ මාතර hospital එකෙන්. dr chamari mudalige

    • @Bluebells.-
      @Bluebells.- Рік тому

      @@hamdhiharis6760 dr smnyen ehm hmbenn gihm mona wage dewald ahnne mta doctor knk lgt ynn oni eth byai ne mn mokd krne 🥺🖤

  • @SenalWijesinghe
    @SenalWijesinghe 3 місяці тому

    ඩොක්ට ඔබතුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද....? 😟

  • @heshanchamika7020
    @heshanchamika7020 2 роки тому

    Breakup pain ekn galawenne kohomada kyla kyala dennako doctor.

  • @nadunranaweera9806
    @nadunranaweera9806 2 роки тому +1

    Godk wtinwa 👍👍👍👌

  • @dulim3308
    @dulim3308 2 роки тому

    ඩොක්ටර් කොහෙද වැඩ කරන්නෙ?

  • @sunilkamalgoda6485
    @sunilkamalgoda6485 6 місяців тому +1

    Many thank doctor.

  • @nadeeraranasingha5607
    @nadeeraranasingha5607 2 роки тому +1

    Deperassion,වලට ප්‍රොඩෙප් ගත්තට කමක් නෙද්ද ,අපෙ මහත්තයා,අරක්කු බිලා හරියට වද දෙනව ,එයට ප්‍රොඩෙප් දුන්නට කමක් නෙද්ද

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      thaman inna pradeshaye phycarist docter kenek hambenna.

  • @kikeeuniverse2228
    @kikeeuniverse2228 2 роки тому +1

    Doctor pls we need contact you directly .

  • @kavindyasilva5992
    @kavindyasilva5992 2 роки тому

    Doctor.treatment ganna one na kiyla hithagena . treatment ganna one kenek ta monda karanna puluwan ?
    Treatment ganna one unath ehema awashya na kiyla hithena keneketa monada karanna puluwan ?

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  2 роки тому +1

      ඔනාම කෙනෙකුට ස්වයං තිරක අයිතිය තියනවා. අපිට දැනුවත් කරන්න පුළුවන්.
      නමුත් තමුන්ගෙ හො වෙන කෙනෙකු ගෙ ජිවිතයට තර්ජනයක් නොවෙයි නම් පැහැදිලි තිරන ගැනිමෙ හැකියාව තිබෙයි නම් අපිට බලපැම් කරන්න බැහැ. ගෙදර කට්ටිය එක්ක එකතු වෙලා මෙක ජිවිතයට ගැටලුවක් වෙන ආකාරය පෙන්වන්න පුළුවන්.

  • @TharinduA.A
    @TharinduA.A 6 місяців тому

    Mage oluveteuan kunukandal tek ainkaragnnaone

  • @sampathliyanagesampath5078
    @sampathliyanagesampath5078 2 роки тому +2

    Thanks ❤️❤️❤️

  • @samhakusu2396
    @samhakusu2396 Рік тому

    Kurunegala hoda doctor kekek kiyannko

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @sisirawiriduhewage2113
    @sisirawiriduhewage2113 8 місяців тому

    Thanks

  • @irujayarathna5217
    @irujayarathna5217 Рік тому

    Ane doctor contact num ekak denna plz..mta prashna godak tyenawa doctor ekka katha karanna athnam hodai.😢

  • @DahanDahan-iq9oi
    @DahanDahan-iq9oi 6 місяців тому

    නොම්ලෙ උපදේසනයකරන්නෙ කොහේද ඩොක්ට

  • @hasini9103
    @hasini9103 2 роки тому

    Doctor මම depression වලට දැන් මාස තුනක් බෙහෙත් බොනව , 1 මාසෙ දුන්නෙ නිල් පාට පෙත්තක් අනිත් මාස 2 දුන්නෙ සුදු පාට පෙත්තක් නිල් පාට එක ෆාමසියෙ තිබුණෙ නෑ, doctor ඒ බෙහෙත් වර්ග 2 වෙනසක් තියෙනවද?

    • @hasini9103
      @hasini9103 2 роки тому

      ඒ බෙහෙත් වර්ග 2 මට දැනෙන විදිහ වෙනස් , කියන්න තේරෙන්නෙ නෑ මට ඒක

    • @tiktoknawa5547
      @tiktoknawa5547 Рік тому

      දැන් ඔයාට හොදයිද??තාම බෙහෙත් බොනවද?

    • @hasini9103
      @hasini9103 Рік тому

      @@tiktoknawa5547 thama beheth bonawa April 12 beheth bonna kiyapu kale iwarai ita passe thamai danaganna venne issarahatath beheth ganna venawada nadda kiyala

    • @tiktoknawa5547
      @tiktoknawa5547 Рік тому

      @@hasini9103 මට එහෙම එකක් කිව්වෙ නෑනෙ 🤔මන් අවුරුදු 2ක් තිස්සෙ බෙහෙත් බොනවා...ඒත් හොදක් නෑ

    • @hasini9103
      @hasini9103 Рік тому

      ​@@tiktoknawa5547 doctor wa lagata thama yanawada, farmacyenda beheth ganne oya

  • @chandrikaalahakoonmudiyans1568

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @induwijerathne1588
    @induwijerathne1588 8 місяців тому

  • @madushanadeeshan97
    @madushanadeeshan97 Рік тому

    Docter nu eka whatsapp nene..nu eka dennako

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @Janith125
    @Janith125 2 роки тому +1

    ඩොක්ටර් මට අඩ නින්දෙදි කවුරු හරි කතා කරන ව වගේ
    ඇහෙනව විකෘති සිතුවිලි එනව නෙ ඇය ඒ

  • @IranganieJinadasa-qx8ts
    @IranganieJinadasa-qx8ts Рік тому

    බයිල.අවශ්හ්‍ය දෙ නෙයි කියන්නෙ

  • @dumindaramanayaka3223
    @dumindaramanayaka3223 Рік тому

    Doctor number ek denna puluvn da ?

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @JayanthiGarusinghe
    @JayanthiGarusinghe 11 місяців тому

    ඔබතුමා ප්‍රතිකාර කරන්නේ මොන රෝහලේද

  • @DahanDahan-iq9oi
    @DahanDahan-iq9oi 6 місяців тому

    මනෝඋපදේසනය නො,,, .
    .
    බ්බ් 1:28 1:29

  • @geethvindana8981
    @geethvindana8981 2 роки тому

    Contact namber please doctor 🙏