ගුරු දිනයදා කමලාව දාලා කොහේ යන්නද?

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 508

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 2 роки тому +222

    " දරුවන්ගේ සතුට දැකලා හදවතින්ම අපිත් සතුටු වෙමු"
    බොහොම නිරවුල් මනසකින් නැටුවා.. බලන්න බලන්න ආසයි.. දිගාසිරි වේවා ගුරු භවතුනි...🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰

  • @sandunikaalsh4787
    @sandunikaalsh4787 2 роки тому +546

    මේ මගෙ මගේ අම්මයි මට උගන්නපු සර්යි.මේ නර්තනය අම්මගෙ ගුරු ජීවිතයේ දරුවන් සතුටු කරපු අමතක නොවන මතකයක් වී හමාරයි.මේ වීඩියෝව පලකර උදාර සර්ටත් මේ වෙන තෙක් මේ වීඩියෝවට like,share, comment කරන හැමෝටමත් මං ස්තූතිවන්ත වෙනවා..

    • @UdaraMaths
      @UdaraMaths  2 роки тому +12

      ආදරෙයි

    • @pradeepadamayanthi2002
      @pradeepadamayanthi2002 2 роки тому +25

      අනේ.. හරිම ලස්සනයි දුවේ.
      දුවගේ අම්මා ගීතය රස විඳින ගමන් නටනවා. මූන පුරාම සුන්දර හිනාවක් රැදිලා.. මම මේ වනවිට සිය සැරයක් විතර මේ සින්දුව බැලුවා. සර් සුපිරි. සින්දුව ට ගැලපෙන විදිහට ම නටවා
      .හොදට පුරුදු පුහුණු වෙලා තියෙනවා.
      👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦 දරුවන්ගේ දවසේ දරුවන් පිනවූ ආදරණීය ගුරු භවතුන් දෙපලට සම්බුදු සරණයි.. නැවත මෙවැනි දේවල් ඉදිරි පත් කරන්න ට දිරිය ශක්තිය ලැබේවා..👨‍👩‍👧‍👦🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏👨‍👩‍👧‍👦

    • @sriyahindurangala1780
      @sriyahindurangala1780 2 роки тому +20

      අම්මා හරිම ලස්සනයි නැටුම ඊ⁣ට වඩා ලස්සනයි කදිමයි ගුරුවරු වුනත් මෙහෙම දවසක.කොච්චර සතුටු වෙනවද හරිම අගෙයි

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 2 роки тому +17

      පුදුම ලස්සනක් බලන් ඉන්න ආසයි මටත් නටන්න හිතූන දෙදෙනාටම අවංකව සතුට පිරිනමනවා

    • @برينكابرينكا
      @برينكابرينكا 2 роки тому +9

      Niyamiy

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi 2 роки тому +122

    ඇත්තටම මේක දැක්කම සතුටට ඇස්වලට කඳුළු ආවා.ගුරුවරයෙක් කියන්නෙ අපිට හිතාගන්න අමාරු කැපවීමක් කරන චරිතයක්.තෙරුවන් සරණයි ඔබ සැමටම...
    බුදු පුදට ගෙනියන්න පිපුනූ.
    මල් තමයි ගුරුවරුත් හැඟුනා....
    හේදිලා ගිය පාට වත්සුණු,
    දහඩියට ඇස් යටින් මිදිලා..
    පාට කළ දොතොළතර සිරවුණු,
    අකුරු ඔහෙ කෑ ගසා හැඬුවා..
    සාරි හැට්ටෙට හිරවෙලා ගිලුනූ,
    උරහිසත් හරි බරට සැලුනා..
    පුරා දස වසරකුත් නික්මුනු,
    තැනදි නුඹ කඳුළකුත් සැලුවා...
    දෑස රිද්දන මතක එක්වුනු,
    දිනෙක එක පංතියක උන්නා..
    මතක් කර කර හිතම සෙලවුනු,
    තැනුත් එක දෙක කියා හැඬුවා..
    කොතෙක් තිබුනත් රිදෙන කරුණූ,
    නොබලා ඉන්නම බැහැයි කියලා.
    හිත පිරෙන්නම සිනහා පැලදුණු,
    මල් මිටක් සේ උදේ පිපුනා..
    නමක් දුන්නොත් පෙමට විසිරුනු,
    එකක් මතකෙට නැඟී තිබුනා..
    මවක් සම ඈ නමට ගරුසරු,
    කරන්නට මගෙ හිතේ තිබුනා..
    පෙමට තව එක නමක් ගුරුවරු,
    එලෙසමයි මට නිතර සිතුනා..
    බුදු පුදට ගෙන යන්න පිපුනු,
    මල් තමයි ගුරුවරුත් හැඟුනා...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shayamanishanthi6388
      @shayamanishanthi6388 2 роки тому +2

      👍👍

    • @neethapathmi7830
      @neethapathmi7830 2 роки тому +1

      මොකද කරන්නේ

    • @Thebrokenbrush
      @Thebrokenbrush Рік тому +4

      අනේ ඔයාගේ වචන... ඒවා මාරයි.. 🎉🎉
      අනිවාරෙන්ම දිග ගමනක් යන්න...❤🎉

  • @renuniwunhalla624
    @renuniwunhalla624 2 роки тому +99

    ඇත්තටම කවදාවත් නැති විදිහට මේ අවුරුද්දේ ලෝක ළමා දිනය සැමරුව විදිහ හරිම අපූරුයි කියන්න වචන නෑ.ගුරුවරුන් ගැන ලොකූ භක්ති ,ගෞරවයක් ඇති වෙනව ,බුදු සරණයි ඔබ දෙපලට

  • @thusharinilmini3738
    @thusharinilmini3738 2 роки тому +14

    කියන්න වචන නැ දැනුනු සතුටට,,දැකපු ලස්සනම ගුරු නැටුම ,,,, හරිම ලස්සනයි අනේ දෙන්නට දෙන්නා ගැලපෙනවා නැටුවා ,,

  • @subashinidarmasena2421
    @subashinidarmasena2421 2 роки тому +97

    අපේ කාලෙත් මෙහෙම තිබුනනමි දරැවො විතරක් නෙමෙයි විඩියෝ එක බලපු හැමෝම සතුටු උනා තෙරැවන් සරනයි

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 2 роки тому +164

    කියන්න වචන නෑ. පුදුම සතුටක් දැනුනා ... ලස්සනට නටලා දරුවන්ගේ ලෝකය සතුටු කරපු ආදරණීය ගුරු භවතුන් දෙපලට සම්බුදු සරණයි...❤❤

    • @rumeshdeemantha921
      @rumeshdeemantha921 2 роки тому +2

      ❤️❤️❤️🌹🌹🌹🙏

    • @sriyanipieris492
      @sriyanipieris492 2 роки тому +1

      Aththatama godak lassanai

    • @sunilleewanage
      @sunilleewanage Рік тому +2

      ගුරුවරැ මිස ගුරු භවතුන් යන්නෙහි අරුතක් තියෙනවා ද භවතා යනු භවයක් ඇත්තා ගුරුවරු විතරක් නෙමෙයි සියලුලෝම භවතුන්- අධ්‍යක්ෂක භවතා- මන්ත්‍රි භවතා_---

  • @chanikajayasekara5840
    @chanikajayasekara5840 2 роки тому +25

    දකිත්දි ඇස් දෙකට කදුලු ආවා...ස්තුති ආදරණීය ගුරු මවට සහ පියතුමට.....

    • @mohammedroza6097
      @mohammedroza6097 2 роки тому +1

      Lassani oyala denna daruvn vithrak nevi apith shathutu una budu sarani davi phitai

  • @h.r.priyalathahewawasam3600
    @h.r.priyalathahewawasam3600 Рік тому +7

    ආදරෙයි හැමදාටම ගුරු මව් පියන් ට.🙏🙏💐👍❤️

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 роки тому +9

    තෙරුවන් සරණයි ,ඇස්වලට කදුළු උණනවා ,මට අකුරක් හරි උගන්වපු ගුරුවරුන්ට මාගේ ගෞරවය වේවා නිදුක් නීරෝගී චිර ජීවනය වේවා නිර්වාණ ශාන්තියෙන් සැනසෙත්වා,,

  • @lilanidevika8109
    @lilanidevika8109 2 роки тому +18

    මරු...අයෙත් ස්කෝලෙට යන්න හිතෙනවා...තෙරුවන් සරණයි ගුරු මවු පියවරුන්ට....

  • @renukavirajani1540
    @renukavirajani1540 2 роки тому +3

    අනේ හරිම ලස්සනයි සර් මිස් ඔයාලා දෙන්න ස්තුතියි ඔබ දෙපළට දරැවන්ගෙ ලෝකය ලස්සන කරාට බුදු සරණයි 🙏🙏🙏🙏❤❤❤

  • @MathematicsWithAselaNissanka
    @MathematicsWithAselaNissanka 2 роки тому +4

    දරුවන්ගේ මුවට හිනාව ගෙන්න කළ නර්තනය හරිම වටිනවා....

    • @UdaraMaths
      @UdaraMaths  2 роки тому

      ස්තූතියි අසේල සර්

  • @champaliyanagemari30
    @champaliyanagemari30 2 роки тому +5

    හරිම ලස්සනයි
    ආශාවෙන් නැරඹුවා
    ගොඩක් ස්තුතියි

  • @sandalinimeshika5877
    @sandalinimeshika5877 2 роки тому +9

    ආදරෙයි සර් ටීචර්. අපි ගොඩක් සතුටු වුණා. හරිම ලස්සනට කරල තියනවා.fatta

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 роки тому +7

    අවුරුදු ගාණක්ම හෙම්බත් වෙලා හිටපු දරුවන් සතුටු කරන්න ගුරුවරුන් ඉදිරියට පැමිණිලා කරන මේ සත්කාරයට අනේක වාරයක් පින්...!!

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 2 роки тому +28

    අපට මේවැනි අවස්ථා ලැබූනෙ නෑ..ගුරුවරයෙක් පංතියට ඇව්ත් ලමයි එක්ක එකතූ වෙලා සිංදූවක් කීවත් අනෙක් ගුරුවරු(වයසක පහේ) ඒකට බනිනවා පදයකුත් හදනව ඒ ඒ කාලෙ දැන් අනේ මේව දකිද්දි හරි දූක හිතෙනව අපිමොනවද කලේ අපිට මොනාද කලේ😭😭

  • @harshinadishani152
    @harshinadishani152 2 роки тому +3

    Daruwan kohoma sathutu wenna athida api me widihata windanam sathutu unanam. Bohoma saralawa niraul manasakin idiripath karala.. theruwan saranai hamotama..🙏😆😆❤

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 2 роки тому +2

    හරිම ලස්සනයි ,ගොඩක් සතුටූ උනා වීඩියෝ එක බලල,ඔයාලට බුදු සරනයි

  • @keshanilakmali6836
    @keshanilakmali6836 2 роки тому +5

    ape nilanthi teacher rangana sir....harima sathutui....

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 Рік тому

    අනේ හරිම ෂෝක් ආසාවේ බෑ. පින්වත් ගුරුවරු 🙏
    මගෙ නමත් කමලා මගෙ හස්බන්ඩ් නිතරම කියනව මේ සින්දුව
    මාව එක්කන් ගියා බොම්බේ, දිල්ලි, රෝමේ ඇතුළු රටවල් කීපයකටම දැන් ලන්ඩන් වල ඉන්නවා. බුදුසරණයි ඔබ දෙපලට 🙏🇬🇧

  • @chandrikapremathilaka3311
    @chandrikapremathilaka3311 2 роки тому +1

    මෙි ගුරැතමිය සහ සර්ගේ රංගනය හරිම ලස්සනයි

  • @silviyafernando3161
    @silviyafernando3161 2 роки тому +4

    අනේ මාරම ලස්සනයි ,,සුපිරි කාලේ වෙනස් තාලේ අලුත් 👍👍👍💞❤️

  • @thusithahemani664
    @thusithahemani664 2 роки тому +13

    අනේ ඒ ගුරු දිනය ...
    දරුවන්ගේ සතුට වෙනුවෙන් කැපවුන සියළුම ගුරු මව් පිය සැමට ප්‍රණාමය ❤️🙏

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому +4

    ජ්ව්තේ වැඩ් කාලයක් දරුවන් වෙනුවෙන් කැපකන ඔයා ල මෙවැනි නර්තන නිර්මාණ වලට ඉදිරිපත් ව්මම කොතරම් අගේද වාසනාවන් 🌷🌷🌷🌷🌷 සුබ පතනවා ඔයාල දෙදෙනා ටම මම අගුනුකොලපෑලැස්සෙන් සොයුරියක් 💕💕💕💕💕💕 ස්තූතියි

  • @niroshaniro552
    @niroshaniro552 2 роки тому +2

    Attama godak lassani darwanga satuta koitamada guru maniwarunta ha piyawarunta godak pin budu sarani

  • @thilinishanika2263
    @thilinishanika2263 2 роки тому +21

    අනේ මේ ගුරුවරුන්ට කොච්චර පිං ලැබෙනවද. දරුවන්ව සතුටු කරනවා නියමෙට.

  • @susanthajayasiri6251
    @susanthajayasiri6251 4 місяці тому

    ගුරු දිනයක් දවසක දරුවන් සතුටු කල ඔබ දෙපලට ස්තූතියි සහ පින්, මෙය තම හැකියාව නොපැකිල ඉදිරිපත් කිරීමට දරුවන්ට දුන් ආදර්ශයක්.... හරිම අගෙයි.

  • @kuwaitsaad8570
    @kuwaitsaad8570 2 роки тому +4

    මට මගේ පාසල් කාලය ආයෙත් මතකයට ආවා බුදුසරණ යි ඒ ආදරය නිය ගුරු වරුන් සියලු දෙනා ටම..❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🇦🇪

  • @kavindushenalofficial
    @kavindushenalofficial 2 роки тому +53

    එදා දවස අමතක වෙන් නෑ කවදාවත් ....එදා ලස්සන කරපු හැමෝටම ස්තූතියි... 🥺

    • @rojiroji4055
      @rojiroji4055 2 роки тому +2

      නියමයි හැෙමා්ටම ඝ්තුතියි

  • @stellabernadett2809
    @stellabernadett2809 Місяць тому

    මාත් ගුරුතුමියක් මාර ම ලස්සනයි මැඩම් ඔයාගේ නර්තනය කියලා වැඩක් නෑ දෙන්නම සුපිරි

  • @mssuranga6511
    @mssuranga6511 2 роки тому +31

    දරුවන් වෙනුවෙන් මොනතරම් සේවයක් කරනවද මෙම උතුම් ගුරුවරුන්පිරිස හරිම සතුටක්දැනුනා 🙏🙏

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 роки тому +15

    දරුවන්ගේ සිතට මොළේට සැනසීමක් දෙන ගුරුවරු වගේම දරුවන්ට හිංසා පීඩා කරන ගුරුවරුත් ඉන්නවා අපි හොඳ ගුරුවරුන්ට හිස නමා ආචාර කරමි තෙරුවන් සරණයි

  • @IshanNHennadige
    @IshanNHennadige 2 роки тому +1

    Eththatama patta sathutui sir.hema guruwarayektama dirgayusha wewa

  • @chandraskg5927
    @chandraskg5927 2 роки тому +3

    හරිම ලස්සනයි ඔබ සැමටම බුදුසරණයි 🙏🙏🙏

  • @malikamonasinha7185
    @malikamonasinha7185 2 роки тому +4

    අනේ හරි සතුටුයි බුදුසරණයි 🌹🌹🌹මම කුවේට් සිට

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 роки тому +3

    අනේ හරි ලස්සනයි ...ආස හිතුන.අපේ කාලෙ එහෙම තිබුනනම්..❤ මේ පාර ළමා දින සැමරුම් ඔක්කෝම හරිම ලස්සනයි .😘

  • @shamalipra7234
    @shamalipra7234 2 роки тому +5

    හරිම ලස්සනයි අනේ හරිම ලස්සනයි.ළමයි කොච්චර සතුටු වෙන්න ඇද්ද.

  • @sumudusewwandi656
    @sumudusewwandi656 2 роки тому +8

    ජීවිතය විදින මිනිස්සු ......හරිම ලස්සනයි

  • @tharukakavindu5511
    @tharukakavindu5511 Рік тому +1

    Ane ape Wayasata ynne nethi guruwaru,,, e kale idnma lassana weda krnw,,,, love it😍

  • @neetharanjani1692
    @neetharanjani1692 2 роки тому +2

    හරිම ලස්සනයි දරැවො මොන තරම් සතුටු උනාද අපි සතුටු උනා🙏💜️🙏

  • @මැණික්මැණික්

    ලස්සනයි අනේ නද්දම්මා පව් 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏 සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @srilankasrilanka781
    @srilankasrilanka781 2 роки тому +5

    අපේ කාලේ මෙහෙම තිබුනේ නැනේ 😪😪.. ඇත්තටම හරිම සතුටුයි... ගොඩක් ලස්සනයි ❤

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 Місяць тому

    ඉදිරිපත් විම ඉතාමත් අගය කරනවා. හරිම ලස්සනයි. නටන්න විනෝද වෙන්න වයස බලපාන්නෙ නෑ.

  • @gayanranasinghe8427
    @gayanranasinghe8427 2 роки тому +6

    සර් මෙි විඩියෝව වයිරල් වෙන සින් එකක් තියෙන්නේ . 1M පැනනුවෙත් සුපිරියි. සැගවුන හැකියාව සුපිරියි. හරිම සතුටුයි සර්. ස්තුතිය. 🙏

  • @nayanadarshani8028
    @nayanadarshani8028 6 місяців тому

    ඇත්තටම හරිම ලස්සනයි .සින්දිවට නියම සාදාරනයක් උන් නැටුමක්. ලස්සනට ඔසරිය ඇදලා .කොහෙන්වත් පේන්නෙ නැ.දැන් ඔසරිය අදින්නෙ ඔක්කොම එලියෙ දාලා.මේ ගුරුතුමිය ලස්සනට ඉන්නවා. ගුරුතුමාත් හරිම ලස්සනට වැදගත් විදියට ඉන්නවා. හැමදේම හොදය්. ජය පතනවා .

  • @kkumudhu1581
    @kkumudhu1581 2 роки тому +2

    ඒක නම් මරු. ඒ ගුරුන්ට මගෙන් සුබ පැතුම් 👍👍👍👍👍

  • @ShanthaKumara-gu9rm
    @ShanthaKumara-gu9rm 2 місяці тому

    ලස්සනයි ලස්සනයි දරැවන් සතුටු කරන්න ගුරැවරැන් ට බුදු සරණයි

  • @kalyanirajapasha8653
    @kalyanirajapasha8653 2 роки тому +4

    ලමුන්ගෙ සතුට වෙනුවෙන් හා ලොක ලමා දිනය සැමරුම හරිම ලස්සනයි

  • @asiryaniabarattana4697
    @asiryaniabarattana4697 2 роки тому +2

    godak lassanai balanna balanna asai oba dapaltama taruwan saranai daruwanga satuta wanuwen kapa unata

  • @roshiniseith9090
    @roshiniseith9090 2 роки тому +4

    THANK YOU TEACHERS: YOU GUYS ARE GREAT.

  • @isuruprabath6331
    @isuruprabath6331 2 роки тому +1

    Aththamai godak sathutui apa kala thibuna ne mawage sathutak guruwarunta godak pin daruwan sathutin thibbata

  • @pathmarohini9923
    @pathmarohini9923 2 роки тому +4

    ජිවිතය විදින්න.සතුටින් ඉන්න. හොදට උගන්නනවා හොදට ඉගෙන ගන්නවා ගුරු දිනය ළමා දිනය සතුටින් සමරා අපිවත් සතුටු කලාට හැම දෙනාටම පිං

  • @malikaa7749
    @malikaa7749 2 роки тому +2

    හරිම අපූරුයි සතුටුයිලස්සනයි සිංහල අපධවදගත

  • @dilininilushika8111
    @dilininilushika8111 2 роки тому +3

    සැබෑ ගුරුවරු කවදාවත් තමන්ගෙ ප්‍රතිරූපය ගැන හිතන්නෙ නෑ..දරුවන් වෙනුවෙන් ඕනිම දෙයක් කරයි.ආදරෙයි මේ වගේ ගුරුවරුන්ට ගොඩාක්.මාත් ගුරුවරියක්

    • @UdaraMaths
      @UdaraMaths  2 роки тому

      ⁣⁣👍

    • @maxlike2603
      @maxlike2603 2 роки тому +1

      Moda kathawak daruwa dakinne egena ganne guru prathirupayai deweni budun num mehema karaida thamange lamaita mehema karaida....

    • @UdaraMaths
      @UdaraMaths  2 роки тому

      Oba kumakda kiyanna hadanne

  • @deekapu1190
    @deekapu1190 2 роки тому +3

    Niyamai....sir. Marune....miss...marai....subha. Pathum.. ❤❤❤❤🌹🌹🌹🌹

  • @madhamperumamadhamperuma7187
    @madhamperumamadhamperuma7187 2 роки тому +2

    Niyamai medam oyala thamai niyama guruwaru👏👏👏👏👌👌👌👌👌👍👍👍👍👍

  • @ariyaguru1241
    @ariyaguru1241 Рік тому +1

    අපූරුයි ගුරු මෑනිවරු පියවරු දරුවන්ගේ සතුට වෙනුවෙන් කරන කැපකිරීම.තෙරුවන් සරනයි.

  • @harshanisandeepa214
    @harshanisandeepa214 2 роки тому +8

    මාරම සතුටක් අපෙ ගුරු මව්වරුන් පියවරුන් කියන්න වචන නැ එ තරම් සතුටක් සියලු දෙනාටම බුදු සරනයි දෙව් පිහිටයි මන් මැදපෙරදිග සිට 😘😘😘🌹🌹🌹🌹❤️❤️

  • @chalikadilshan3737
    @chalikadilshan3737 6 місяців тому

    Niyamai niyamai අවස්ථාව anuwa guruwaru ohoma inna oni

  • @malanimalani4433
    @malanimalani4433 7 місяців тому

    ඇත්තමයි හිතට හාරිම සතුටක් අවා මෝකද මන් පෝඩ් කාලේ මේ වාගේ ගුරැ වරැන් හිටියා එත් ඒ අය අද නැ ඒ අද හිටියා නම් ඉන්නේ මේ අදරනිය ගුරැ පියාන් සා ගුරැ මැනියන් විතරයි ඔබ දේපලට නිදුක් නිරෝගි සුවය තාවතාවත් ද්‍රැවන් යාහා මගට ගනිමින් එයාලා අදරින් බාලා ගන්න සක්තිය වාසනාව ලැබ්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vindyasenewirathne8168
    @vindyasenewirathne8168 2 роки тому +5

    හරිම ලස්සනයි අපේ ටීච යි, සර් යි.❤️❤️❤️

  • @robolgelenora879
    @robolgelenora879 2 роки тому +1

    Harima lassnai
    Thiraya pitipasse podiun tika natanawa 🙂🙂🙂🙂

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 Місяць тому +1

    ❤🎉❤🎉❤🎉❤🎉🎉හැකියාවන් දියුණු වෙිව❤❤❤❤❤❤ස්තුතියි❤❤❤❤❤❤🎉

  • @sumithperera5903
    @sumithperera5903 2 роки тому +1

    ඒකනම් පට්ටම ඈ.බලපු මමත්..❤️❤️❤️🙏🙏

  • @akodikara909
    @akodikara909 5 місяців тому +1

    අනේ හරිම ⁣ලස්සනයි.මටත් ස්කෝලේ කාලේ මතක් වෙනවා.මේ වගේ ගුරු භවතුන් දැක්කම ඇස්වලට කඳුළු පිරෙනවා.සියලුම ගුරැ මා පියන්ට මාගේ හදපිරි ප්‍රණාමය සතුටු සිතින් අවංකවම 🙏🙏🙏👌👌👌❤️❤️❤

  • @RenukaJanaki-g5r
    @RenukaJanaki-g5r 3 місяці тому

    අනේ අපේ කාලේ හිටිය ගුරුවරු ඔහොම නෑනෙ මාරම සතුටුයි මේක දැකලා ඔබ දෙපලටම බුදු සරනයි ❤❤❤

  • @gayannethum6288
    @gayannethum6288 2 роки тому +2

    Harima lassanai oyala dennata tunuruwan saranai

  • @manjula969
    @manjula969 2 роки тому +10

    මෙදා පාර ඇත්තටම ඔක්කොම ස්කොළ සෙරම සුපිරි වැඩක් දිලා තියනවා

  • @tharangiwattuhewa1782
    @tharangiwattuhewa1782 Рік тому +1

    ගොඩාක් ලස්සනයි . තෙරුවන් සරණයි ඔයාලාට!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂

  • @garan5934
    @garan5934 3 місяці тому

    ඇත්ත වශයෙන්ම නිර්ව්‍යාජ නර්තනයක් ලොකු සතුටකින් නටනවා🎉🎉🎉

  • @jdajanthijayathilakadisans5699
    @jdajanthijayathilakadisans5699 2 роки тому +3

    Harima lassanai narthanaya budu saranai❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕

  • @judykulathunga591
    @judykulathunga591 Рік тому

    හරිම ලස්සනයි. ඔහොම තමයි ඉන්න ඕනේ..මාරම සතුටුයි

  • @threeshaperera6194
    @threeshaperera6194 2 роки тому +3

    Shoooooookkk ....niyamayee dance eka..😘😘💐💐❤❤

  • @AS-ex3dv
    @AS-ex3dv 2 роки тому +8

    කොච්චර හොද ගුරුවරු ද...බුදුසරණයි 🙏

  • @dayanidipani447
    @dayanidipani447 2 роки тому +1

    Daruwange sathuta wenuwen karapu ranganaya godak lassanai oba depalata theruwan saranai

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 2 роки тому +29

    අපි පාසැල් යන කාලෙ මෙහෙම දේවල් තිබුණෙ නෑ අපෙ හාමුදුරුවනේ..

    • @UdaraMaths
      @UdaraMaths  2 роки тому +1

      ඒ ඒ කාලේ. මේ දැන් කාලෙ dr

  • @sudusir3123
    @sudusir3123 2 роки тому +1

    Harema lassanai daruwage ahinsala satuta samruwata daruwanta sinawakgenawata oaba tumanlata sada nayagatibs

  • @priyangikajayasekara5254
    @priyangikajayasekara5254 2 роки тому +5

    ඇත්තටම පට්ට ලස්සනයි

  • @piyumi9122
    @piyumi9122 2 роки тому +1

    Api scl yanakota mhema dance tbune ne Eth hri sathutui mewa dekkama.budu saranai.

  • @dulshanijayarathna9036
    @dulshanijayarathna9036 2 роки тому +1

    Really nice keep the children happy always...

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd Рік тому +1

    Lamayne oyala waasanawanthay mehema raththaran guruwaru harima aadambaray me guruwarunge daruwo paws dewiiyo raka denna ona budu saranay❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chanuvidu8682
    @chanuvidu8682 2 роки тому +1

    දරුවන්ගේ සතුට ගැන හිතන මේ වගේ ගුරුවරු වාසනාවන්ත ❤❤❤❤❤

  • @UdeshiSenarathna-wv8ii
    @UdeshiSenarathna-wv8ii Рік тому

    හෙම්බත් wela inna දරුවන්ගේ මනසට සුවයක් genawata බොහොම pin ගුරු මවට සහ ගුරු පියාට

  • @prasannananayakkara1966
    @prasannananayakkara1966 2 роки тому +2

    හරිම ලස්සනයි .
    කොහේද මේ පාසැල

    • @tharakalokuge7309
      @tharakalokuge7309 2 роки тому +1

      ත්‍රී/ සිංහල මධ්‍ය මහා විද්‍යාලය

  • @lakshika1339
    @lakshika1339 Рік тому

    Aththatama marama lassanai thawathawa mewan Dina walata sahabagi wenna labewa

  • @pathumikumarika6849
    @pathumikumarika6849 2 роки тому +2

    Thunweni parath baluwa hariiiima lassanaaiiii ♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sandya1160
    @sandya1160 3 місяці тому

    I really enjoyed this video. As a teacher I never had an experience like that where I taught at a leading school in Colombo 7. Just sitting at the assembly and principal's boaring speech. After that prefects give betels with a flower, that's the end of the teacher's day. Really happy to see your performance.

  • @punchirathnayake8993
    @punchirathnayake8993 2 роки тому +2

    ලමාදිනයගුරු මෑනිවරුන් හා ගුරුපියවරුන් අති උත්ක්‍ෘස්ටවසැමරුවා. අපගේප්‍රනාමය සියලුදෙනාටම.

  • @venuriamanda7002
    @venuriamanda7002 2 роки тому +2

    ලස්සනයි ගුරුවරු නම් මෙන්න දරුවන් ගැන හිතන.😁😁😁😁

  • @darmal5091
    @darmal5091 Рік тому

    කොචිචර හොද ගුරැවරැද.තෙරැවන් සරණයි.

  • @sanjanakumari549
    @sanjanakumari549 Рік тому +1

    Harriman lassanai oba semata theruwan saranai ❤❤❤❤👌👌👍👍💥💥❤❤🙏🙏🙏mama saudi Arabia sita

  • @priyanisuranggani8137
    @priyanisuranggani8137 2 роки тому +1

    තෙරුවන් සරණයි ලස්සනයි හරිම සතුටූයි ❤️❤️❤️❤️❤️🙏🙏

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx Рік тому

    ඇස් වහක් කටවහක් නැ බුදුසරණයි දෙවි පිහිටයි ඔබ දෙපලට සමිමාසමි බුදුසරණයි කොයිතරන් බැලුවත් ඇතිහිතෙනැ ගො ල

  • @saman7468
    @saman7468 6 місяців тому

    Excellent Excellent Excellent ❤ dance. From UK

  • @ramaniramani2331
    @ramaniramani2331 2 роки тому +2

    එදා දවස නම් සුපිරි ආයේ අමතක වෙන්නෑ 😀😀

  • @chanikamaduwanthi8612
    @chanikamaduwanthi8612 2 роки тому +2

    Harima lassnai rangana sir nilanthi teacher 🙏🙏

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 2 місяці тому

    හරිම ලස්සනයි. දරුවො පුදුම සතුටක් ලබනවා .

  • @chathurikashyamali9324
    @chathurikashyamali9324 2 роки тому +2

    ලස්සනයි බලන්න ආස .හිතෙනවා

  • @cdherath7168
    @cdherath7168 2 роки тому +1

    අනේ ❤ඇත්තමයි හරිම ලස්සනයි ,පුදුම සතුටක් දැනුනේ.🙏🙏❤❤