Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපි නොදන්නවා උනාට අපි පාවිච්චි කරන්නේ ලෝකේ තියන ගොඩක් අමාරුම භාෂාවක්. එත් පොඩි කලේ ඉදන් එක ප්‍රයෝගිකව භාවිතා කරලම අපිට භාෂාවේ තියන අමාරු වගේම හරිම සියුම් තැන් අපි නොදැනුවත්වම අපේ ඇගට අපි අරං තියනවා. අපේ මේ රවුම් අකුරු වුනත් විදේශිකයන්ට ලියන්න ගියාම ගොඩක් අමාරුයි. ඒත් ඒ හැම දේම අපේ මවු භාෂාව විදිහට අපි නොදැනුවත්වම ලබාගෙන තියනවා. අන්න ඒ සියුම් තැන් තමා මේ UA-cam chanele එකෙන් අපිට උගන්වන්නේ. නියම වැඩක්.
ගොඩක් ස්තූතියි සහෝ දිගටම මහතෙක් එකතු වෙලා ඉන්න ආදරේ හදවතින්ම ඔයා දන්න දේවල් මට කියලා දෙන්න මම දන්න දේවල් ඔයාලට කියලා දෙන්නම්අපේ දැනුම අපි තමයි වර්ධනය කරන්න ඕන
අමාරු නෑ..... සිංහල භාෂාවට ඕනෑම වචනයක් උච්චාරණය කල හැකි භාෂාවක්!....සිංහල භාෂාවේ හැම අකුරක්ම වැදගත් එසේ නොවන්න කතාකිරීම අපහසුයි...
Ane malliyo supiri wadasatahana.siyaludenata godak wadagath. Thank you.😊😊😊😊
සුපිරි වැඩක්
Watena frogram ekak . Tanks sar. Bs
එල මචන් රත්තරන් ආදරෙයි ගොඩක් ජයවේවා 👌 👍
ආදරෙයි ආදරෙයි ගොඩක් ආදරෙයි දිගටම මාත් එක්ක රැදිලා ඉන්න👍👍👍👍👍👍👍
Aththatama godak watena weada satahanak ,theruwan saranai🙏🙏🙏
Good luck
Api danneth ne,api echchara hithanneth ne,oya eka explain karaddi ow neda kiyla Hina giya, thank you.theruwan saranai.
Godaak sthuthi digatama maath ekka ekathuwelaa inna
සුපිරි aiye ගොඩක් watinwa vidiyos oyge 🤟🤟🤟🤟🤟💘💘💘💘💘💘
💘💘💘💘💘💘🤟🤟🤟🤟🤟ආදරෙයි ආදරෙයි ගොඩක් ආදරෙයි💘💘💘💘💘💘
නියමයි නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුලුහන් වටිනවා❤❤
❤❤හදවතින්ම අගය කරනවා ගොඩක් ආදරෙයි ❤❤යූටියුබ් වල කවුරු හරි කුනුහරපෙන් බයින වනම් කාටහරි දොස් කියනවා නං ඒවා බලන්න ගොඩක් මිනිස්සු ඉන්නවා මේ වගේ වැදගත් දේවල් බලන්න කවුරුත් නෑනෙ
@@SrilankaEducation ඊයෙ තමයි මම ඔයාගෙ චැනල් එකේ වීඩියෝ එකක් බැලුවෙ. මම දිගටම වීඩියෝ බලනවා. අපි නොදන්න දේත් දන්න දේත් දන්න දේ වඩා නිවැරදිව දැනගැනීමටත් . ගොඩක් වටිනවා. සියලු කටයුතු සාර්ථක වේව. තෙරුවන් සරනයි ❤❤❤❤
💟💟💟💟Danne Nethi Dewall Godak Egena Gaththa Budu saranai 🙏🙏
හරිම වැදගත් වැඩසටහනක්
සමහර අය දුවනවා ඇයි හීන මානේද..? දන්නේ නැත්නම් ඉගෙන ගනිල්ලා.. කවුරුත් ඉගෙනගෙන ඉපදුනේ නැහැ.. 🌹
සුපිරි 💗💗😘😘😘 ඇත්තටම ගොඩක් වචන.වල හරි තේරුම් දැන ගන්න පුළුවන් 💗💗😘😘
❤❤❤❤❤❤❤❤❤❤❤❤
💗💗😘😘😘
අකුරු දෙකත් දැන ගත්ත අකුරු දෙකේ සම්බන්ද තාවයත්.දැනගත්ත ගොඩාක් පැහැදිලියි ❤❤❤❤අගේයි වැඩසටහන
මට තවම තේරුනේ නෑ.
hodai oya karana wade.pissu minissu innawa oyala karana wade wadayak kiyala hithana.nodanna deyak egena ganna uwamanawak na.mama nam asai nodanna deyak gana igena ganna.digatama karagena ynna oyata suba pathanawa.
නියමයි සනා
බුදු සරණයි සහෝදරයා ❤
❤ගොඩාක් පින් ස්තූතියි බුදු සරණයි,,
Me loke boho youthub chanal hadagena anunge kunu hoyala salli hamba karana un athara menna balanna watina wedagath chanal talk with chanu🙏🙏🙏🌹🌹🌹
Respect sir🙏🙏🙏🙏🙏
thank you so much for your support keep supporting
ඒක පට්ට...
thank you
Kagalle 😁😁mtath hambunaanm🥰🥰🥰
සුපිරී කොල්ලෝ
thank you so much
හැමදාම ජිවිතේ හරියන්න ඕන කොල්ලෙක් කවදාවත් වරදින්න එපා 🙏🙏
අ ස❤
Niyamayi
sinhala hodiye akuru 60
Kegalle town
aniwarenma
ගොඩක් ලොකුද😮
@@gamunufernando6062 kwd bn lokui kiwe 😂 place ek mn kiwe.
@@sasmithakarunarathne7398 විහිලුවට බං😄
Good initiative and try SirGreat information injecting into the societyAppreciated your efforts 🥰🥰🥰🥰
It's my pleasure
මෙි වැඩ සටහන් වටිනවා...ජය
Very good
oyata suba anagatayak mahattayo api oyawa agaya karanawa diyasenpuratatth ennako api balan innawa
Neyamai chanu
හ.ස
Sinhala hodiye akuru 60iii
bavithaakaranne 58 ne eka thama kiwwe
ඇත්තටම වටිනා පාඩම්
ada dakke channel eka.patta brother..niyama wadak😍😍😍😍
❤❤❤❤❤❤❤
හ ස
නියමයි අයියෝ මගේ වැඩත් පරක්කු උනා වීඩියෝ බලලම සතුටුයි පරිස්සමින් sir මන් ඕමාන් සිට මෙහේ වෙලාව දැන් 12 ට කා ලයි. බුදුසරණයි
❤
thank you❤❤❤❤❤
අ ම
කෑවා කනවා ; ගියා යනවා ; පායනවා පෑයුවා / පෑව්වා ; නෑ නැහැ ; බෑ බැහැ.....😁😁
😁😁😁😁😁😁😁😁😁😁
me prashne pahadili madi
හරිම හොදයි හරියටම පැහැදලා කලා අැත්තම කියනවානම් මමත් දන්නැ අර පාෂල් යනවා කියලා ලමෙක් අහුවා නෙද එ කොමද පැහැදිලි කරන්න කියලා හරිහොදයි එ ලමයා නොදන්න දේ අහ,ගත්තා චනුමහත්තයා අදත් නොදන්න දෙයක් අහගත්තා ගොඩක් ෂ්තුතියි බුදුෂරනයි
ඔබට එලෙස කිව හැක එහෙත් ඔය තර්ක ගෙන එන්නේ කුමන මූලාශ්‍රය මතද
ස,හ
💙
galle walata ennna e gaman imaduwatath enna
අ.ඉ.
Hariyata dangenada oy owa minissunt denne aiya.. Oyage wade hodi eth sinhala hodiye akshara ganana 60i...
හෝඩියේ අකුරැ 60 යිනේ
ow
sound owl bn
akuru 60 k tiyenawa
58da 64i da
60 mnamuth api pavichchi karanne 58 ne
ව්‍යවහාර සිංහල හෝඩියේ අකුරු 60 යි... ස හ අකුරු දෙකේ ඔබ කියන ඔය බැදීම කුමක්ද...?
සිංහල හෝඩියේ අකුරු 60ක් තිබුනට දෙකක් අපි පාවිච්චි කරන්නෙ නෑ ඒ උනාට ඒ අකුරු වල අකුරු දෙකකට ලොකු බැඳීමක් තියෙනවා වීඩියෝ එක සම්පුර්ණයෙන් බලන්න එතකොට ඔයාට තේරුම් ගන්න පුළුවන්
සාවා=හාවාහම=සමහමනවා= සමනවාහඳ=සඳහකුරු=සකුරු
@@sandaruwnpradeep5932ව්‍යවහාරයේදි ඔබ කියන ස අකුරෙන් කවුරුත් කියන්නෑ හ අකුරෙන් තමයි කියන්නේ ලේඛනය තුළ යෙදෙනවා අර්ථ රසය , භාෂාව රස ගැන්වීමට මොහු දක්වන එවැනි දෑ තවත් අපේ හෝඩිය තුළ ඇත. සිංහලයේ හෝඩි කීයක් තිබේද...?
මොකක්ද ඒ බැදීම කියල දෙන්න
මම මේ වීඩියෝ එකෙ එක කියලා දීලා තියෙනවා සම්පූර්ණයෙන්ම බලන්න
Oluwa helluwata sinhala hodiye.akuru kiyada kiwTa danne ney
කාටවත් තෑගි නෑ 😂
ඉස්සරහට වත් කවුරුහරි තෑගි ලබා ගනීද කියලා බලමු
මොකද්ද ඔය ය කියන බැඳීම
👍🇱🇰🇰🇼💓👍😆
ඔයාගෙ.ව.නල්.එක.ගුඩ්
👌👌💗
මම හිතුවෙ නව කියන දෙක කියල
ඒ චානුවෝ....මේ පාර ඇසළ පෝයට වට්ටාරම පොසොන් කලාපයක් තියනවනෙඇවිල්ලා වීඩියෝ එකක් කරහම්..
අනිවාර්යෙන් මං එන්නම් සපොට් එකක් දෙනවනේ?
@@SrilankaEducation ආ හරි හරි බං.....රෑ වෙලා වරෙන් ,තොරණ් එහෙමත් තියෙයිනෙ
aniwa aniwa
සිංහල හෝඩියේ අකුරු 60 හරියට කියන්න. අකුරු 2ක් භාවිතයේ නැතත් ඒවත් අයත් හෝඩියට 58 කීම සම්පූර්ණයෙන් වැරදී
අනේ ඒක මම දන්නෙත් නැහැ...ඒකේ තේරැම කියන්න..
අකුරු 60 යි නේ
na akuru 2 api pavichchi karanne na
@@SrilankaEducationපාවිච්චි නොකලට සිංහල හෝඩියේ මුලු අකුරු 60 යි.
නොදන්න දේවල් ඉගෙනගන්න ඕන ඕන නැති දේවල් අපිට අවශ්‍යම නැහැ
එහෙමනම් අපි මෙහෙම කරමු මම දවසක ඔයාව හම්බෙන්න එන්නම් ඒ අකුරු ටික පාවිච්චි කරන හැටි ඔයා කියල දෙන්න අපි වීඩියෝ එකක් දාමුමොකද කියන්නේ කැමතිද? ජනතාවට ඒ ගැන කියලා දෙමු
@@SrilankaEducation හරි මොකක්ද දැන් ඔයා ඔය කියන අවශ්‍ය නැති අකුරු 2 ක
💗👌❤️
අපි නොදන්නවා උනාට අපි පාවිච්චි කරන්නේ ලෝකේ තියන ගොඩක් අමාරුම භාෂාවක්. එත් පොඩි කලේ ඉදන් එක ප්‍රයෝගිකව භාවිතා කරලම අපිට භාෂාවේ තියන අමාරු වගේම හරිම සියුම් තැන් අපි නොදැනුවත්වම අපේ ඇගට අපි අරං තියනවා. අපේ මේ රවුම් අකුරු වුනත් විදේශිකයන්ට ලියන්න ගියාම ගොඩක් අමාරුයි. ඒත් ඒ හැම දේම අපේ මවු භාෂාව විදිහට අපි නොදැනුවත්වම ලබාගෙන තියනවා. අන්න ඒ සියුම් තැන් තමා මේ UA-cam chanele එකෙන් අපිට උගන්වන්නේ. නියම වැඩක්.
ගොඩක් ස්තූතියි සහෝ දිගටම මහතෙක් එකතු වෙලා ඉන්න ආදරේ හදවතින්ම
ඔයා දන්න දේවල් මට කියලා දෙන්න මම දන්න දේවල් ඔයාලට කියලා දෙන්නම්
අපේ දැනුම අපි තමයි වර්ධනය කරන්න ඕන
අමාරු නෑ..... සිංහල භාෂාවට ඕනෑම වචනයක් උච්චාරණය කල හැකි භාෂාවක්!....සිංහල භාෂාවේ හැම අකුරක්ම වැදගත් එසේ නොවන්න කතාකිරීම අපහසුයි...
Ane malliyo supiri wadasatahana.siyaludenata godak wadagath. Thank you.😊😊😊😊
සුපිරි වැඩක්
Watena frogram ekak .
Tanks sar. Bs
එල මචන් රත්තරන් ආදරෙයි ගොඩක් ජයවේවා 👌 👍
ආදරෙයි ආදරෙයි ගොඩක් ආදරෙයි දිගටම මාත් එක්ක රැදිලා ඉන්න👍👍👍👍👍👍👍
Aththatama godak watena weada satahanak ,theruwan saranai🙏🙏🙏
Good luck
Api danneth ne,api echchara hithanneth ne,oya eka explain karaddi ow neda kiyla Hina giya, thank you.theruwan saranai.
Godaak sthuthi digatama maath ekka ekathuwelaa inna
සුපිරි aiye ගොඩක් watinwa vidiyos oyge 🤟🤟🤟🤟🤟💘💘💘💘💘💘
💘💘💘💘💘💘🤟🤟🤟🤟🤟ආදරෙයි ආදරෙයි ගොඩක් ආදරෙයි💘💘💘💘💘💘
නියමයි නොදන්න ගොඩක් දේවල් දැනගන්න පුලුහන් වටිනවා❤❤
❤❤හදවතින්ම අගය කරනවා ගොඩක් ආදරෙයි ❤❤යූටියුබ් වල කවුරු හරි කුනුහරපෙන් බයින වනම් කාටහරි දොස් කියනවා නං ඒවා බලන්න ගොඩක් මිනිස්සු ඉන්නවා මේ වගේ වැදගත් දේවල් බලන්න කවුරුත් නෑනෙ
@@SrilankaEducation ඊයෙ තමයි මම ඔයාගෙ චැනල් එකේ වීඩියෝ එකක් බැලුවෙ. මම දිගටම වීඩියෝ බලනවා. අපි නොදන්න දේත් දන්න දේත් දන්න දේ වඩා නිවැරදිව දැනගැනීමටත් . ගොඩක් වටිනවා. සියලු කටයුතු සාර්ථක වේව. තෙරුවන් සරනයි ❤❤❤❤
💟💟💟💟Danne Nethi
Dewall Godak Egena Gaththa Budu saranai 🙏🙏
හරිම වැදගත් වැඩසටහනක්
සමහර අය දුවනවා ඇයි හීන මානේද..? දන්නේ නැත්නම් ඉගෙන ගනිල්ලා.. කවුරුත් ඉගෙනගෙන ඉපදුනේ නැහැ.. 🌹
සුපිරි 💗💗😘😘😘 ඇත්තටම ගොඩක් වචන.වල හරි තේරුම් දැන ගන්න පුළුවන් 💗💗😘😘
❤❤❤❤❤❤❤❤❤❤❤❤
💗💗😘😘😘
අකුරු දෙකත් දැන ගත්ත අකුරු දෙකේ සම්බන්ද තාවයත්.දැනගත්ත ගොඩාක් පැහැදිලියි ❤❤❤❤අගේයි වැඩසටහන
මට තවම තේරුනේ නෑ.
hodai oya karana wade.pissu minissu innawa oyala karana wade wadayak kiyala hithana.nodanna deyak egena ganna uwamanawak na.mama nam asai nodanna deyak gana igena ganna.digatama karagena ynna oyata suba pathanawa.
නියමයි සනා
බුදු සරණයි සහෝදරයා ❤
❤ගොඩාක් පින් ස්තූතියි බුදු සරණයි,,
Me loke boho youthub chanal hadagena anunge kunu hoyala salli hamba karana un athara menna balanna watina wedagath chanal talk with chanu🙏🙏🙏🌹🌹🌹
Respect sir🙏🙏🙏🙏🙏
thank you so much for your support keep supporting
ඒක පට්ට...
thank you
Kagalle 😁😁mtath hambunaanm🥰🥰🥰
සුපිරී කොල්ලෝ
thank you so much
හැමදාම ජිවිතේ හරියන්න ඕන කොල්ලෙක් කවදාවත් වරදින්න එපා 🙏🙏
අ ස❤
Niyamayi
thank you so much
sinhala hodiye akuru 60
Kegalle town
aniwarenma
ගොඩක් ලොකුද😮
@@gamunufernando6062 kwd bn lokui kiwe 😂 place ek mn kiwe.
@@sasmithakarunarathne7398 විහිලුවට බං😄
Good initiative and try Sir
Great information injecting into the society
Appreciated your efforts 🥰🥰🥰🥰
It's my pleasure
මෙි වැඩ සටහන් වටිනවා...ජය
Very good
oyata suba anagatayak mahattayo api oyawa agaya karanawa diyasenpuratatth ennako api balan innawa
Neyamai chanu
හ.ස
Sinhala hodiye akuru 60iii
bavithaakaranne 58 ne eka thama kiwwe
ඇත්තටම වටිනා පාඩම්
ada dakke channel eka.patta brother..niyama wadak😍😍😍😍
❤❤❤❤❤❤❤
හ ස
නියමයි අයියෝ මගේ වැඩත් පරක්කු උනා වීඩියෝ බලලම සතුටුයි පරිස්සමින් sir මන් ඕමාන් සිට මෙහේ වෙලාව දැන් 12 ට කා ලයි. බුදුසරණයි
❤
thank you❤❤❤❤❤
අ ම
කෑවා කනවා ; ගියා යනවා ; පායනවා පෑයුවා / පෑව්වා ; නෑ නැහැ ; බෑ බැහැ.....😁😁
😁😁😁😁😁😁😁😁😁😁
me prashne pahadili madi
හරිම හොදයි හරියටම පැහැදලා කලා අැත්තම කියනවානම් මමත් දන්නැ අර පාෂල් යනවා කියලා ලමෙක් අහුවා නෙද එ කොමද පැහැදිලි කරන්න කියලා හරිහොදයි එ ලමයා නොදන්න දේ අහ,ගත්තා චනුමහත්තයා අදත් නොදන්න දෙයක් අහගත්තා ගොඩක් ෂ්තුතියි බුදුෂරනයි
ඔබට එලෙස කිව හැක එහෙත් ඔය තර්ක ගෙන එන්නේ කුමන මූලාශ්‍රය මතද
ස,හ
💙
galle walata ennna e gaman imaduwatath enna
අ.ඉ.
Hariyata dangenada oy owa minissunt denne aiya.. Oyage wade hodi eth sinhala hodiye akshara ganana 60i...
හෝඩියේ අකුරැ 60 යිනේ
ow
sound owl bn
akuru 60 k tiyenawa
58da 64i da
60 mnamuth api pavichchi karanne 58 ne
ව්‍යවහාර සිංහල හෝඩියේ අකුරු 60 යි... ස හ අකුරු දෙකේ ඔබ කියන ඔය බැදීම කුමක්ද...?
සිංහල හෝඩියේ අකුරු 60ක් තිබුනට දෙකක් අපි පාවිච්චි කරන්නෙ නෑ ඒ උනාට ඒ අකුරු වල අකුරු දෙකකට ලොකු බැඳීමක් තියෙනවා වීඩියෝ එක සම්පුර්ණයෙන් බලන්න එතකොට ඔයාට තේරුම් ගන්න පුළුවන්
සාවා=හාවා
හම=සම
හමනවා= සමනවා
හඳ=සඳ
හකුරු=සකුරු
@@sandaruwnpradeep5932ව්‍යවහාරයේදි ඔබ කියන ස අකුරෙන් කවුරුත් කියන්නෑ හ අකුරෙන් තමයි කියන්නේ ලේඛනය තුළ යෙදෙනවා අර්ථ රසය , භාෂාව රස ගැන්වීමට මොහු දක්වන එවැනි දෑ තවත් අපේ හෝඩිය තුළ ඇත. සිංහලයේ හෝඩි කීයක් තිබේද...?
මොකක්ද ඒ බැදීම කියල දෙන්න
මම මේ වීඩියෝ එකෙ එක කියලා දීලා තියෙනවා සම්පූර්ණයෙන්ම බලන්න
Oluwa helluwata sinhala hodiye.akuru kiyada kiwTa danne ney
කාටවත් තෑගි නෑ 😂
ඉස්සරහට වත් කවුරුහරි තෑගි ලබා ගනීද කියලා බලමු
මොකද්ද ඔය ය කියන බැඳීම
👍🇱🇰🇰🇼💓👍😆
ඔයාගෙ.ව.නල්.එක.ගුඩ්
👌👌💗
මම හිතුවෙ නව කියන දෙක කියල
ඒ චානුවෝ....මේ පාර ඇසළ පෝයට වට්ටාරම පොසොන් කලාපයක් තියනවනෙ
ඇවිල්ලා වීඩියෝ එකක් කරහම්..
අනිවාර්යෙන් මං එන්නම් සපොට් එකක් දෙනවනේ?
@@SrilankaEducation ආ හරි හරි බං.....රෑ වෙලා වරෙන් ,තොරණ් එහෙමත් තියෙයිනෙ
aniwa aniwa
සිංහල හෝඩියේ අකුරු 60 හරියට කියන්න. අකුරු 2ක් භාවිතයේ නැතත් ඒවත් අයත් හෝඩියට 58 කීම සම්පූර්ණයෙන් වැරදී
අනේ ඒක මම දන්නෙත් නැහැ...ඒකේ තේරැම කියන්න..
අකුරු 60 යි නේ
na akuru 2 api pavichchi karanne na
@@SrilankaEducationපාවිච්චි නොකලට සිංහල හෝඩියේ මුලු අකුරු 60 යි.
නොදන්න දේවල් ඉගෙනගන්න ඕන ඕන නැති දේවල් අපිට අවශ්‍යම නැහැ
එහෙමනම් අපි මෙහෙම කරමු මම දවසක ඔයාව හම්බෙන්න එන්නම් ඒ අකුරු ටික පාවිච්චි කරන හැටි ඔයා කියල දෙන්න අපි වීඩියෝ එකක් දාමුමොකද කියන්නේ කැමතිද?
ජනතාවට ඒ ගැන කියලා දෙමු