මේ නිසානේ ඔයා බාල්දු වෙන්නේ ආදරේ ඉස්සරහ - Never Beg for Love: Know Your Worth

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ •

  • @janakaprasanna8493
    @janakaprasanna8493 13 днів тому +16

    ඇහෙන්න ඕනම වෙලාවේ ඇහුන හොදම උපදේශක් මැරිල උපන්නා වගේ ගැම්මක් ආව හිතට ස්තුතියි ජය වේවා !

  • @ishanmadusanka7136
    @ishanmadusanka7136 Місяць тому +94

    කාගෙවත් මත යැපෙන පරපෝෂිතයෙක් නොවී තමන්ටම කියලා ස්ථාවරත්වයක් හදාගෙන අපි මේ ගේම ගහන්න ඕන..ස්තූතියි සහෝදරයා මේ වචන වලට..මේවා නිකන්ම වචන නෙමෙයි අධි මාත්‍රා බෙහෙත්..💯💫🤍🫰💪

  • @sujan5381
    @sujan5381 Місяць тому +41

    වැඩිපුරම හිත බැදෙන්නේ පෙරකරපු පවට❤❤❤

  • @Thara889
    @Thara889 10 днів тому +6

    ඔයාගේ මේ විඩීයෝ ඒක බලන්නෙ අයියේ ප්‍රතික්ෂේප වීම දාරාගන්න බැරිම වේලාවක හැමදාම මේක කරන්න බෑ උඹ ට ඕනෙනම් උඔ පලයන් කියලා මැසේජ් එකක් යවලා අයිම්ම කරා .....එයා කඩවසම් කොල්ලෙක් එයා මාව ගනම් ගන්නෙ නෑ එයාට මගේ රූපෙත් මදි මම හිගන්නෙක් වගේ එයා ගාව වැද වැටුනා හැබැයි ආයේ නෑ මේ විඩීයෝ එක මට ගොඩක් වැදගත් බොහොම ස්තූතියි මේ වගේ විඩීයෝස් දිගටම කරගෙන ගන්න keep it up Thank you !!!!❤❤❤❤❤

  • @chanuradilanka8329
    @chanuradilanka8329 Місяць тому +17

    දැන් හැදිලා ඉන්නේ අයියේ..... දැන් මෙහෙම කියද්දී අනේ මමත් ඉස්සර මෙහෙම ගොනෙක් නේද කියලා මතක් වෙද්දී මාරම හිනා.... thaks හිනාව ගෙනාවට...

  • @dinethwijesinghe657
    @dinethwijesinghe657 Місяць тому +71

    ඇත්ත අයියේ.. අවුරුදු 8ක affair එක නැවතුනේ මටවත් හිතාගන්න බැරි විදිහට. ඔව් අයියා කීව දේ ඇත්ත ඇඬුවා, දාලා යන්න එපා කීවා, බැරිම තැන දන ගහලා වැන්දා (මන් ලැජ්ජ වෙන්නේ නෑ ඒ දේ කියන්න). හැබැයි එයා හැරුන් නෑ..මට තාම ඒ වෙච්ච දේ හීනයක් වගේ, ඒ තරමට විශ්වාස කරන්න අමාරුයි, එයා වෙන කෙනෙක් ගාව නැවතිලා, ඒ නිසයි ඒ දේ උනේ, හැබැයි එයා දැන් පසුතැවෙනවා ඒ තේරීම ගැන.. අමාරුයි, ගොඩක් අමාරුයි දරාගන්න.. හැබැයි මාස ගානක් දඟලලා මන් කොහොම හරි අයෙත් කකුල් දෙකෙන් හිට ගත්තා.. මන් දැන් job එකෙන් ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ... ඉතුරු කරන්න පටන් අරන් ඉන්නේ.. මන් මවපු, පතපු මගේ හීන වලට වැඩ කරන්න පටන් අරන් ඉන්නේ.. මැරෙන්න ඔනේ කියලා හිතෙන තැනට වැටුන මන් දැන් ඔලුව උස්සලා නැගිටලා ඉන්නවා.. මට මන් ගැන සතුටුයි, අයියගේ වචන වලට ගොඩක් ස්තූතී.. අහම්බෙන් හරි ගැලපෙනම වෙලාවට අයියව හම්බුනා.. අයියට ගොඩක් ස්තූතී.. ❤

    • @blackkliyo
      @blackkliyo  Місяць тому +3

      Thank universe ❤️

    • @ireshachathurani7406
      @ireshachathurani7406 Місяць тому

      😢same

    • @harshanakodikara9399
      @harshanakodikara9399 Місяць тому

      respect ❤

    • @Ashani-12-mx
      @Ashani-12-mx Місяць тому

      🥺❤️

    • @RuwaYoutube
      @RuwaYoutube 29 днів тому +1

      මගෙත් අවුරුදු 8ක ආදරය නැවතුනා 😢මාත් ඔයා වගේම ricover වෙන්න දගලන ගමන් ඉන්නේ😊

  • @ThusharaDilhani-w6l
    @ThusharaDilhani-w6l 25 днів тому +7

    හරිම ලස්සනට ගලපලා තෙරුම්‍ කරා. අවබොදයෙන් ගන්න කෙනෙකුට හරි වැදගත්. Thank you so much 🙏

    • @blackkliyo
      @blackkliyo  24 дні тому

      ❤️

    • @sadamalinawarathna
      @sadamalinawarathna 15 днів тому +1

      සර් මගෙ හස්බන් වෙන සමිබන්දයක් පටන් අරන්.දැන් එයා මාව ගනන් ගන්නෙ නැ .කොටින්ම මමාව වදයක් එයාටය😔එත් එයාගෙන් අැත් වෙන්න මට බැ.අනෙ සර් මං කොච්චර පස්සෙන් ගියත් හස්බන්ට මාව දැනෙන් නැ😔අනෙ සර් මන් එයාව ඉස්සර හිටිය වගෙම මට දුන්න අාදරෙ මන් එයාගෙන් ලබා ගන්නෙ කොමද

  • @poojaneepathirana
    @poojaneepathirana Місяць тому +13

    මීට අවුරුදු ගානකට කලින් අහන්න තිබුනනම් මේක...හරිම වටිනවා මිනිස්සුන්ට මේ කියන ඒව ජීවිතේට. 🙏

  • @nayomimadumali7967
    @nayomimadumali7967 Місяць тому +58

    ඔයාලා හිතනවද ආදරේ කියලා දෙයක් තියෙනවා කියලා? අවුරුදු 10ක් ආදරෙ කරල බැන්දත්, සිහින කුමාරි කුමාරි බැන්දත්, පෝසත් කොල්ලෙක් කොල්ලෙක් බැන්දත් ආදරේ කියන දේ වෙනස් වෙනවා. සම්බන්ධකම් කැඩෙනවා. වෙන සම්බන්දකම් දෙක තුන ඇති වෙනව. මිනිස්සු වෙනස් කරන්න බෑ mentally වෙනස් වෙන්න. ඔයා ශක්තිමත් වෙන්න. සල්ලි තිබ්බත්, digree thibbath, depala, මිල මුදල් තිබ්බත් බෑ. මම බුද්ධාගමේ මන් විශ්වාස කරනව හිතින් හැමදේම අත අරින්න. ඕනවට වඩා බදාගන ඉන්න එපා. ඒ විදිය ඔයාලගෙ හිත මරවන්නැතිව ජීවත් කරයි. එච්චරයී.

  • @SumaliSumali-nn7wu
    @SumaliSumali-nn7wu Місяць тому +11

    තැලුන,බිදුන සිතක් සුලුකරන්නෙ නැති එකම කෙනා ජීවමාන ජේසූතුමන්🙏👍👍ඔබට ගොඩාක් ස්තූතියි කියන්න වචන නෑ..දරුවන්ට ගොඩාක් වටිනවා..මේ මාංශික ජීවිතේ ගැන අහපු වටිනාම වීඩීයෝ එක සහ ඔබ කියන හැමදේම සත්‍යයි..🙏🙏🙏🙏🙏තියන කමෙන්ට් මන් කියෙවුවා..හැමෝටම වටිනවා..ඔබට ජේසුපිහිටයි 🙏🙏

  • @HemanthiWeerasingha
    @HemanthiWeerasingha Місяць тому +5

    ගොඩක් ස්තුති මාත් ගොඩක් වැට්ලා ඉද්දී මේ video එක බැලුවේ අද ඉදලා නැගිට්නවා සහතික ඇත්ත ඔබ කීවේ .ජය වේවා 🎉🎉🎉🎉🎉

  • @Chandifernando7031
    @Chandifernando7031 Місяць тому +28

    ඉස්සර නම් කෙහෙල් ලෙලි න්‍යාය තමා 😂😂 ඒ විදිහ හරියන්නෑ කියලා දැනුනු තැන ඉදන් වෙනස් වෙන්න ගත්තා දැන් 💎 න්‍යාය. කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් කවදාවත් තමන් තව කෙනෙක් ලග දෙවනි කරන්න එපා සිතුවිලි වලින්.. උඹට පුළුවන් නම් මට කොච්චර පුළුවන් ද කියලා හිතන්න. අනික් කෙනාට පුළුවන් දේ මට බැරි වෙන්නෙ නෑ කියලා හිතලා වැඩ කරන්න good luck ❤❤

    • @blackkliyo
      @blackkliyo  Місяць тому +1

      ❤️❤️❤️❤️❤️

    • @from_2050
      @from_2050 Місяць тому +1

      අනිවාර්යයෙන්...❤

  • @MAHESHIKAMUNASINGHE-yy7mm
    @MAHESHIKAMUNASINGHE-yy7mm Місяць тому +8

    ඇත්තමයි කවදාවත් යන මිනිස්සුන්ට යන්න එපා කියලා අඩලා වැද වැටිල් නෑ. හැමදාම මං තනියම ගොඩනැගුනා.❤

  • @erandiamarakoon5464
    @erandiamarakoon5464 26 днів тому +2

    ඇත්තටම දිගටම මේ විදිහේ video දාන්න ජීවිතේ ගැන අලුත් විදිහට හිතන්න ඕනෑ කියන දේ මට අද තේරුම් ගන්න පුළුවන් වුණා ඇත්තටම stablish වෙලා තමයි ආදරයක් වුණත් රඳා පවතින්නේ අතීතය මත්තෙ නැහෙන්න ආය මම හිතන්නෙ නැහැ thank a lot dear keep it up

  • @Kim__kavee
    @Kim__kavee 4 дні тому

    ඇත්තටම වැලහින්නක් වගෙ අඩ අඩ හිටියෙ දැන් නම් හිත හැදුනා ගොඩාරියක් ස්තූතියි අයියෙ ❤

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 Місяць тому +19

    මේ හඬත් එක්ක තමා දැන් හැමදාම නින්දට යන්නෙත් 😊
    00:07 a.m

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v Місяць тому +5

    හිතින් වැටිලා ඉද්දී මේ විඩියො එක ශක්තියක් උනා😊❤

  • @AshaUdayangani-t6g
    @AshaUdayangani-t6g 25 днів тому +1

    හොද පාඩමක් දැන් හැදෙන දරැවන්ට ...ඉස්සරත් අහන්න තිබුනානමි මීටත් වඩාහොදයි..,❤ දෙවි පිහිටයි ...

  • @nithushasamaradasa4878
    @nithushasamaradasa4878 10 днів тому +2

    ❤Aiyye ඔයාගෙ වීඩියෝ හැදෙන එකාට නම් ගින්දර ට පිදුරු නෙමේ පෙට්ට්‍රල් වගේ ප්‍රතික්‍රියා කරනවා,හරි ඉක්මනින් මටනම් මානසික නගාසිටීමක් ආවා,ඔයා දෙවියෙක්
    නෙමේ දේවාලයක් ,තාත්තා කෙනෙක්,මානවවාදියෙක්,සහෝදර යෙක්,ගුරුවරයෙක්,ඇත්තටම ජීවිතය කියා දෙන සජීවී පුස්තකාලය ක්❤

  • @Mahikoongahawaththa.2002
    @Mahikoongahawaththa.2002 5 днів тому

    මේ හැමදේම ඇත්ත..මේ මොහොතෙත් ආදරේ ඉස්සහරා පුදුම විදියට අසරණ වෙලා ඉදියෙ..ඇත්තටම දැන් තේරෙනවා වැදවැටිලා තේරුමක්නෑ..කරන්න තව ගොඩක් දේවල් තියනවා කියලා ❤️‍🩹👍

  • @_CAMEELIA99_
    @_CAMEELIA99_ Місяць тому +5

    මං හිතනවා මේ වීඩියෝ එක නිසා මගෙ ජීවිතේ වෙනස්වෙයි කියලා. අමතක වෙන ගානට ආය ඇවිල්ලා මේ වීඩියෝ එක බලනවා. ඔයාට ගොඩක් ස්තූති ❤

  • @ThikshanaIdumini
    @ThikshanaIdumini 19 днів тому

    ජීවිතේට ගොඩාක් වටින උපදෙස් ටිකක්..හදවතට දැනෙන්නම කියලා දුන්නා...ස්තූතියි ඔයාට❤❤❤❤❤

  • @KumudhiniKrishanthi
    @KumudhiniKrishanthi 19 днів тому

    ඇත්තටම වටිනා කතාවක් ඒක තමා ඇත්තටම වෙන්නත් ඕනේ. ඒ වගේ වටිනා කතා අහන්න අද ළමයිට අඩුයි. ඒක තමයි ළමා පරපුර විසිරිලා තියෙන්නේ මේ කතා ඇත්තටම අහන්න සලස්වන්න ඔය දරුවන්ටත්

  • @chandimafernando
    @chandimafernando Місяць тому +2

    ඕනෑම වෙලාවෙ ඔයා දාන මේ video වලට ස්තූති

  • @priyankachandi9898
    @priyankachandi9898 Місяць тому

    වටිනම වීඩියෝ එකක් මේක මටත් තරුණ වියේම ලැබුනනන් කොච්චර හොදද මේ වීඩියෝව ලබන හැම තරුණ කෙනෙක්ම වාසනා වන්තයි ස්තූතීයි මේ වගේ හරයක් ඇති දෙයක් ගෙනාවට

  • @nokaSir
    @nokaSir 28 днів тому

    ,ගොඩක් ස්තුතියි සොයුර ,,,ඔයාගේ කටහඩ ලස්සනයි අහගෙන ඉන්න පුළුවන් ,,,,ඔව් මේවා හරි ,,,❤

  • @mallikaperera7351
    @mallikaperera7351 Місяць тому +2

    ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤ ඔබතුමා⁣ට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @ජයන්තිකුවේට්
    @ජයන්තිකුවේට් Місяць тому +1

    වීඩියෝ එක නම් මටම කතා කරා වගේ ඔයාට ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් මෙහෙම වීඩියෝ ගේනවාට ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤

  • @SajaniDissanayaka-y7d
    @SajaniDissanayaka-y7d Місяць тому

    ඕනම වෙලාවට හරිම උපදෙස් දෙනවා මැජික් එකක් වගෙ.❤ thanks you

  • @kumaridoni1438
    @kumaridoni1438 Місяць тому

    ගොඩාක් වටිනවා මේ දෙවල් .ආදරේ නිසා ජිවිතේම කඩා වැටුන වෙලාවක.අහම්බෙන් මේ විඩියො එක දැක්කේ.ස්තුතියි සර් .🙏🙏

  • @Hettigenilanthi
    @Hettigenilanthi Місяць тому +4

    ස්තුතියි විශ්වයට විශ්ව මාතාවට ස්තුතියි ඔයා කියන හැමදේම ඇත්ත මමත් ගොඩක් ආදරෙ නිසා දුක් වින්දා එයා මාව දාලා තියෙන සල්ලි නිසා ඒත් මම ඒ දෙ ශක්තියක් කර ගත්ත අද එයා මං ලගට එන තත්වෙකට. මම අද ඉන්නේ එයා මා ඒ ඉලක්කය කරා යොමු කල නිසා මොකද මම එදා ඉලක්ක කර ගත්තෙ එයාමයි හැබැයි අදටත් මම එයාට ආදරේ කරනව වයිර කරන්නෑ මොකද එදා එයා මාව දාලා තියෙන නැත්නමි අද මට මෙතරම් ශක්තිමත් ගැහැණියක් වෙන්න ඛළබෑ.

  • @dilshanprasad6568
    @dilshanprasad6568 Місяць тому

    මෙච්චර කාලෙකට ඇහුව හොදම හිතට වදින motivation voice එක. Thx aiye 🙏❤️

  • @nokaSir
    @nokaSir 28 днів тому

    අනේ ඔයාගේ මෙය අහලා ගොඩක් හිත හැදුනා ...මේවා ඔකොම හරි ගොඩක් ස්තුතියි 🙏 ... කුවේට් සිට ඉනොකා ...

  • @wijethunghe..479
    @wijethunghe..479 Місяць тому +1

    මෙ වෙලාවේ අවශ්‍ය ම චැනල් එකක්...thAnk u❤❤❤❤❤❤

  • @cyclone6761
    @cyclone6761 Місяць тому +1

    අද තමයි සුපිරිම වීඩියෝ එක ආවේ... ❤❤❤ බොහොම ස්තුති ඔබතුමාට... 🙏

  • @NishanChaminda-e3t
    @NishanChaminda-e3t 15 днів тому

    අනේ thanks මල්ලි ජීවිතෙ අන්තිම බිංදුවට වැටිලා ඉන්නෙ ඔයාගෙ මේ වචන ටික මට මහමෙරක් තරම් ඔයට ගොඩක් පිං මම ආපහු නැගිටිනවා මාව වට්ටපු මාව රවට්ටපු මාව පාවිච්චි කරපු මාව රිද්දපු මාව තනි කරපු අයට දැනෙන්න පේන්න මම නැගිටිනවා ඔයාට ගොඩක් ගොඩක් පිං

  • @lakminiwedamulla9754
    @lakminiwedamulla9754 Місяць тому +2

    ගොඩක් ස්තුතියි.විශ්වයට ස්තුතියි මේක අහන්න සැලැස්සුවට

  • @nethminisansala2765
    @nethminisansala2765 Місяць тому +7

    මම මේ දවස් ටිකේම වැළහින්නියක් වගේ අඩ අඩ වැද වැද බැගෑපත් වේවි පස්සේන් ගිය මම දැන් නැගිටිනවා මම දියමන්ති න්‍යාය තෝර ගන්නවා බොහොම ස්තුතියි 🙏🏻🙏🏻

    • @blackkliyo
      @blackkliyo  Місяць тому

      මම දන්නවා ඔයාට හොඳ පර්සනෑලිටි එකක් තියනවා ඒක කරන්න ❤️

    • @TharangaWp
      @TharangaWp 26 днів тому

      Hi

  • @KaveeshaChamod-ny4wh
    @KaveeshaChamod-ny4wh 24 дні тому

    තරුණ පරපුරට කියාපු වචන ටික හරිම වැදගත්හරිම ලස්සනයි. ඔයාට තෙරුවන් සරණයි!

  • @ireshadesilva2271
    @ireshadesilva2271 25 днів тому

    මෙ වගෙ විඩ්යො වලින් මානසිකව වැටිච්ච සිත් හදන එක ගොඩක් පින්. තරුන කාලෙ ආද්‍රර සම්බන්ධතාවක් කැඩුනම විද දරා ගන්න අමාරුයි . එ මත්තෙම දුක් වෙවි,පිච්චි ,පිච්චි ඉන්නව. නමුත් එවයි හිස් බව දකින්න නම් ජිවිතෙ ගොඩක් අවබොද කරගෙන ඉදිරියට යා යුතුයි .කාලය කියන එකත් ලොකු විසදුමක්. ❤

  • @hasinirandika8756
    @hasinirandika8756 Місяць тому

    ආදරේ, ප්‍රතිකේෂ්ප වීම් ගැන මං බලපු හොදම හරිම වීඩියො එක..ඉවරවෙනකන් බලන්නත් කලින්ම කමෙන්ට් එක දැම්මෙ ඒකයි 🎉❤.ස්තූතියි ඔයාට

  • @ekanayakaprasad651
    @ekanayakaprasad651 26 днів тому

    මමත් වැටිලා ඉන්න වෙලාවක තමයි මේ වීඩියෝ එක හම්බ උනේ ඔයා හරි අයියේ මම ඒ හැමදේම අත් හැරියා හැබැයි මම තේරුම් ගත්තා එක දෙයක් මම දවසක මගේ උත්සහයෙන් තැනකට එනවා අන්න ඒ ටාගට් එක වෙනුවෙන් මම අද ඉදන් වැඩ කරනවා මේ සියලු බැඳීම් අත්හැරලා ස්තූතියි අයියේ මේ වගේ දේවල් වලින් අපිව දැනුවත් කරල දිරිගන්නනවට. බුදු සරණයි!

  • @FLIXGAMING444
    @FLIXGAMING444 Місяць тому

    නියමයි,මල්ලි හිතට වැදෙන්න ආවේනික කතා ෛශලියකින් ඔයා පීඩිත මිනිස්සු ගොඩ දාන්න
    දෙන උත්සාහය පට්ට.

  • @sahanidivyanjali7627
    @sahanidivyanjali7627 Місяць тому

    මේ විඩියො එක ඉවර වෙද්දි අලුත් අරමුනක් එකතු උනා එකට ඔයාට ස්තුති ❤❤❤❤❤❤

  • @darmarathnahatiarachilaga500
    @darmarathnahatiarachilaga500 10 днів тому

    Hitha godak dukin inna awasthawaka me video eka dakke.obata godak pin.man mata adare karala aluthin jeewithe diha balanna ona kiyala hithuna.sathutui obata.subha dawasak wewa.!!

  • @LakshaniNawodya
    @LakshaniNawodya Місяць тому +6

    පහුවෙලා හරි ඔයාව හම්බුන එකට මන් ව්ශ්වයට ස්තූතිවන්ත වෙනවා 🙏❤ thankyou ayyee ❤ පොඩී කාලේ ඉදන් වෙච්ච සමහර දැරැණු සිද්දි මට අමතක කරන්න අමාරැයි අයියේ එක දිගට එක පෙලට එවා ඔලුව අස්සේ එවා play වෙනවා ..මන් ගොඩාක් මගේ අඩුපාඩු හදාගන්න ගමන් ඉන්නේ මන් දැන් ගොඩාක් සතුටින් හැබැයි මන් සමාජේට යන්න බයයි ..මිනිස්සු එක්ක ඉන්න ආස නෑ ..මන් හරි හොද අහිංසක මනුස්සයෙක් හැමොටම උදව් කරනවා හැමොටම අදරෙන් සලකනවා හැබැයි මන් හොද කරන්න යන එකත් මට දැන් වදයක් තව ප්‍රශ්න එනවා ඒ උදව් වලින් හොද කරන්න ගිහින් තව එවාට පැටලෙනව්වා ..මන් දැන් කොච්චර හිත උනත් ගොඩාක් උදව් කරන එවා ලිමිඩ් කරා ..අනේ අයියේ පුලුවන්නම් අර අමිහිරි මතක අමතකා කරන්නේ කොහොමද කියලා vidioo එකක් කරන්නකෝ ...

  • @dilpadilpadilpa3474
    @dilpadilpadilpa3474 9 днів тому

    ඇත්තටම සහෝ ඔයාගේ වීඩීයෝ එක ගොඩාක් වටිනවා මම අවසාන වෙනකම් බැලුවා .

  • @PowerMind-o1v
    @PowerMind-o1v Місяць тому +1

    මේක සම්පූර්ණ ඇත්ත💯
    Thank You Brodh🌍💜️💫

  • @dineshchaminda2384
    @dineshchaminda2384 29 днів тому +3

    මට ගොඩාක් දේවල් තේරිලා තිබ්බේ,, ඒ උනාට මට අද හරිම දේ තේරුනා. වචනයක් නෑර මේ විඩියෝ එක මටම හදලා වගේ... තව අවුරුද්දකින් මම කතා කරන්නම් ඔයාට තෑන්ක්ස් කරන්න, නැති උන මාව යලි ගොඩ නගාගෙන. කම්මැලි කමෙන් කාලෙ කාලා නම් නෑ කවදාවත්, ඒ කියන්නෙ ජීවිතේම වැඩ කරලා තියෙන්නෙ මට් නෙවෙය්, මොකද මම අද අර මලකඩ කාපු කාර් එක වෙලා.. සැලෙන්නෙ නෑ. එයාට එච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද මේකෙ...🙏🙏

  • @Mashikalpani
    @Mashikalpani 26 днів тому

    ජීවිතේ ගොඩාක් ප්‍රශ්නවලින් හෙම්බත් වෙවී ඉද්දී හැමදාම වගේ යූටියුබ් එකෙන් ඕන තරම් මෝටිවේශනල් වීඩියෝස් බලලා තියෙනවා.. හැබැයි ඔයාගේ මේ වීඩියෝ එක තමා බය නැතුව ඔලුව උස්සන්න ලොකුම ශක්තියක් දුන්නේ.. තැන්ක් යූ සෝ මච්❤️‍🩹

  • @nokaSir
    @nokaSir 28 днів тому +4

    මාව දලා ගියත් මම පස්සෙන් ගියේ නහැ මගෙ ගමන තනියම අව්ල්ලා ජීව්ත‍ය ජය ගත්තා හිත තමයි ඔක්කොමටම මුල ,, ඔයා හරි කියන දේවල් ....❤

  • @SithmiNiwrthma
    @SithmiNiwrthma Місяць тому

    ඒක නම් සුපිරියක්,,ලජ්ජත් හිතුනා අහගෙන ඉද්දි,,අපි වෙලාවකට මාරම බොලදයි නේද කියලා ,,පට්ට මොරාල් එකක් ආව ඉස්සරහට යන්න

  • @KumariKumari-u2c
    @KumariKumari-u2c Місяць тому

    කියපු දේවල් ගොඩක් වටිනවා මගේ හිත හොඳටම හදාගත්තා යන්න දෙන්න ඕනි තමයි යන කෙනාට

  • @AmusedCasualShoes-xj5nv
    @AmusedCasualShoes-xj5nv Місяць тому

    Good luck ayye niyama motiveshan eka jiwethetama වැදගත් we.nmo buddaya

  • @iroshandilshanbandara3311
    @iroshandilshanbandara3311 15 днів тому

    බොහොම වටිනා වීඩියෝවක් ස්තුතියි..

  • @SunethraJayasuriya
    @SunethraJayasuriya 13 днів тому

    ලස්සනම ලස්සන හිතට ගොඩාක් දැනුනු කතාවක් ....👌👌👌👌

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 Місяць тому

    මාරම ලස්සනයි විඩියෝ එක ඒ වගේම කතාවත් මාර විදියට ආදර්ශ කතාවක් වුණා❤❤❤

  • @hashiniruhara8033
    @hashiniruhara8033 Місяць тому +1

    ඔයාගේ විඩියෝස් නම් ඇබ්බැහියක්😍
    මාත් මේ තනියම යන ගමනක් ..බොහොම ස්තූතියි මේ දෙන මොටිවේට් එකට 🥰❤️

    • @blackkliyo
      @blackkliyo  Місяць тому

      ❤️❤️❤️

    • @hashiniruhara8033
      @hashiniruhara8033 Місяць тому

      @@blackkliyo අනේ පුලුවන් නම් දවසට විඩියෝස් 2 ක් අරන් එන්න ❤️

  • @erandamendis4996
    @erandamendis4996 Місяць тому +1

    2024/10/27, 10.00 මං පොඩ් ප්‍රශ්නයක් නිසා ඉද්දී අහපු සුපිරිම කතාවක් ජයවේවා දෙවිපිහිටයි දිනන්න හීන දකින අයට දිනුමම හිමි වේවා

  • @RuwanKumari-y8b
    @RuwanKumari-y8b 25 днів тому

    වැදගත් දෙයක් දිගටම මේ වගේ වීඩියෝ දාන්න ❤❤❤❤❤❤❤

  • @petercanuteperera-bn6cs
    @petercanuteperera-bn6cs Місяць тому

    මම ටිකක් වයසක මිනිහෙක්........
    ඒත් ඔයා කියන ඔය හැම දුකක්ම මම වින්දා...........
    මටත් හොඳ උපදේශකයෙක් ඕන වෙලා තිබුණේ...........
    මම හිතන්නේ ඔයාගේ කතාවෙන් ඒක සපිරි උනා
    ස්තුතියි ඇත්තෙන්ම ස්තූතියි

    • @blackkliyo
      @blackkliyo  Місяць тому +1

      මිනිස් වයසට යන්නෙ හිතින් විතරයි මිත්‍රයා ❤️

  • @kavinduhashen5784
    @kavinduhashen5784 Місяць тому

    ❤❤❤Aththatama supirii jiwethe kiynnee mokkda kiyla therumgaththa thanks aiyaaa

  • @susanthagunathilaka2746
    @susanthagunathilaka2746 21 день тому

    මේක නම් මාරම සරල ඒත් සුපිරි ධනාත්මක වයිබ් එකක්.. ජය ..

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 26 днів тому

    මුලදී පොඩ්ඩක් අමාරු වුනත් දැන් ඇත්තටම සතුටින් .කළ යුත්ත කළ යුතු තැනදී කරන්න ඕන ඇත්තටම ....තෙරුවන් සරණයි

  • @SriyaniDimuthukumari
    @SriyaniDimuthukumari 26 днів тому

    අනිවාර්යයෙන්ම ඇත්ත මොකද මමත් එදෙ අත්වින්දා මොකද මුහුදෙ හිටියේ ඒකමාලුවෙක් වගේ.මම ගෙදරින් කිවුව දෙත් මැහුවෙ නෑ.එත්.අද.මට.ඒ පලවිපාක ඇවිල්ලා තියෙන්නෙ මම ඒවා.ගියා කියලා. මම හිතහදාගත්තා .මසදැන්එයාට වඩා හොද තැනක.ඉන්නවා ඔබතුමාගේ කතාව සහතික.ඇත්ත

  • @SIGMA-q1l4m
    @SIGMA-q1l4m Місяць тому +1

    ජීවිතයේ ඇත්ත කියලා දුන්නට ස්තූතියි❤

  • @vindyakumari432
    @vindyakumari432 7 днів тому

    Anunge photo video thiyagena higa kana un athara oya supiri kollek adarshamath kathawak deela thiyenawa ❤❤❤👍👍👍🙏🙏🙏

  • @DonWarsha
    @DonWarsha Місяць тому +1

    පුළුවන් රෙද්ද සිරාවට සුපිරිම ඇත්තක් අදයි සෙට් උනෙ හැබැයි ඔක්කොම පරද්දලා මං තනියම ගමන යන ගමන් ඉන්නෙ මේ වචන කරන්න පුළුවන් නම් ජිවිතේ හරියටම හරි

  • @ShadiK-w8n
    @ShadiK-w8n 21 день тому

    Oyat godak pin .mama den inneth oya oykiyana mansika mattame adaraya hingakewa . Eath me video eaken balala man loku detak igena gatta .ada indala man jiwithe hadagannawa🙏🙏

  • @tharangakrishnathi3691
    @tharangakrishnathi3691 Місяць тому +5

    💎 න්‍යාය අනුගමනය කරන්න
    ❤ උදව් කලාට ගොඩක් පි๬ං❤❤❤

  • @priyankawelegedara5957
    @priyankawelegedara5957 Місяць тому +1

    I think your channel is the fastest growing motivational channel right now❤
    Nice to see it ❤
    Thank you so much for the video ❤

  • @inokadamayanthi2619
    @inokadamayanthi2619 26 днів тому

    මේ විඩියෝව ගොඩක් වටිනවා. අනේක වාරයක් ස්තුතියි ඔයාට . තෙරුවන් සරණයි 🙏❤

  • @gayafernando5658
    @gayafernando5658 Місяць тому +4

    ඇත්ත කතාව 🩷...මේ තත්වයට හැඩගැහෙන්න පුලුවන් නම් ..තමන්ගෙ qualities නැතිකර නොගෙන හැබැයි ❤

  • @malindamalinda1787
    @malindamalinda1787 15 годин тому

    අනේ ඔයාට ගොඩක් පින්..... ❤

  • @AnjaliEkanayake-e1e
    @AnjaliEkanayake-e1e Місяць тому +1

    මල්ලි ඔයාගෙ video balanne අහන්නෙ මම මාරම ආසවෙන්...ඔයගෙ වචන ඇහෙද්දි හිතට මාර හය්යක් දැනෙනව

    • @blackkliyo
      @blackkliyo  Місяць тому

      ❤️❤️❤️❤️

  • @InduniInduwari
    @InduniInduwari Місяць тому

    Thank You..විඩියෝව ඇත්තටම වටිනවා❤
    කොහොමද මෙහෙම ජිවිතේ කියවන්නේ ? 😊

  • @Shenu777
    @Shenu777 Місяць тому +1

    වාව් ඔයා හරියට හරි දැන් මේ මොහොතේ. මාත් නැගිට්ටා💯💯💯💯 ඔයා වගේ අපිට සම්පතක්

  • @NadeekaSilva-fk7lw
    @NadeekaSilva-fk7lw 24 дні тому

    ස්තුතියි , ගොඩාක් වැදගත් , ස්තුතියි

  • @DinekaSanjeewani
    @DinekaSanjeewani Місяць тому

    මත් ආදරේ වැටුන කෙනෙක් , මේ වචන ටික මට ගෝඩක් හයියක් උනා ස්තුතියි

  • @Chamilahemanthi-qp8kx
    @Chamilahemanthi-qp8kx Місяць тому

    Very very goood athatama i man givithe dakka hoama wahana tika gooood lak

  • @yoshanhimsara1754
    @yoshanhimsara1754 Місяць тому

    Oya nm niyami ayye eththama kathawak meka nm 💖💖💖💖💖💖thanks you godak

  • @DeepikaPriyadarshani-nz4qs
    @DeepikaPriyadarshani-nz4qs 26 днів тому

    ❤️ thanks.. තෙරුවන් සරණයි 🌹

  • @gangaganga7513
    @gangaganga7513 Місяць тому

    godak hoda adahasak...math wenas wenawa.ou aniwaryenma❤❤❤❤❤❤❤

  • @HemaliDissanayake
    @HemaliDissanayake 26 днів тому

    Oya kiyapu dewal hari . godak hitha heduna. Thanks ❤

  • @nilanthidasanayaka5889
    @nilanthidasanayaka5889 10 днів тому

    බොහොම ස්තුති යි. මම ත් දියමන්ති නායට යෑමට උත්සාහ ගන්නවා 😊😊

  • @TharukaDilrukshi-pd8ot
    @TharukaDilrukshi-pd8ot Місяць тому

    ගොඩාක් වටිනවා.🥰thank you oyata💙✨️

  • @lifewithruhi9217
    @lifewithruhi9217 13 днів тому

    Ethakota mata thiyana prashne thamai aththtama me loke pitakaware balana aya witharamada inne? mn kawadawath minissunge pitakaware balanne na ethakota mn witharada ehema inn ekama kena? ai ehema pitakaware witharak balana aya jeewitheta ganna ona? eyala kawadawath ekata inn sudusu aya neweine....

  • @KaweeshaNethmini-r5z
    @KaweeshaNethmini-r5z Місяць тому

    Harima welawe hambunu vidio ekak thnk you aiye ❤️🌺

  • @mddj4337
    @mddj4337 20 днів тому

    Jeevitheata watinama kathawak thank you ❤

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 24 дні тому

    පටිිට වදන් ටික,ඔන්න අහපල්ල
    කෙනකුට හැදෙනවනමිි නියම මාර්ගෝපදේශය,,,,,❤ඔබගේ අදහස්වලට🙏👍
    සුපිරි,මටත් වැදගත් කරැනු කිිපයක්ම තිබුන, ස්තුති ,❤🙏

  • @ShiromiShiromi-z9j
    @ShiromiShiromi-z9j 29 днів тому +1

    Oya kiyapu hamadema mage jeewithaye sidda,una saha siduwemin pawathinawa mn wenaswenawa mata,වටිනාකමක් hada gannawaa🙏🙏🙏🙏

  • @TharangaRathnakumari
    @TharangaRathnakumari 3 дні тому

    Wishwa mathawata isthiuthiyi obatumsge vidio eka dakinna selassuwata.eka mata denunu loku ayiya toku anala kiyanna one de mata kiwa wage thank you mole peduwata obathumata

  • @stickbro3184
    @stickbro3184 11 днів тому

    සර් මට දේපල තියෙනවා...ඒත් අසනීප වෙලා ඉන්නෙ...
    අම්මා තාත්තා නැති නිසා නෑ පිරිස් එකතු වෙලා සෑහෙන්න කරදර කරනවා...තැලෙන යකඩෙට පැන පැන ගහනවා....දේපල අයතා ක්‍රමයෙන් ගන්න බලනවා....

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f Місяць тому

    හොද අදහස් ට්කක් මල්ල good luck ♥️♥️♥️♥️

  • @drexofficial1473
    @drexofficial1473 Місяць тому +3

    වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නෙ හැමදාම..🔥❤

  • @MaryM9DKS
    @MaryM9DKS 4 дні тому

    තැනක් යු මගේ ජිවිතේ තිබුන ලොකු පස්නයකට උත්තරය ලැබුනා

  • @ChanikaSilva-qx2oo
    @ChanikaSilva-qx2oo 18 днів тому

    Kathawa athta..api kalagawath baldu wenan onina.thank you

  • @asankasanjeeva8960
    @asankasanjeeva8960 15 днів тому

    මම දරුවන් දෙන්නේක් එකක දලා මගේ ආදරේ යන්න ගියා නමුත් දැන් මම නැගිටලා ඉවයි මට ස්තිර රැකියාවක් තියනව වාහන තියනව ඉඩමි ගත්තා ගෙවල් දෙකක් හැදුව ලගදිම විස්රාමත් යනවා එයා රටක දුක් විදිනව දවසක එයා දුක්වේයි එත් මම වෙන කාගේහරි වේලා ඉදි මම අවුරුදු හතක් දුක් විදිනව හැබැයි කාටවත් දැනේන්න ඉඩතියවුවේනැ මම දැනටත් හිත හදාගන්න වැඩ කරනව❤❤❤❤❤❤❤❤

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 20 днів тому

    මටත් තිබුනා අවුරුදු පහ ක ආදරයක් මගේ දෙමවුපියෝ නිසා මට මගෙ ආදරය නැති වුනා මට එයාලාව තෝරගන්න සිද්ද වුනා මට ඕනෙ සල්ලි නෙවෙයි මගේ දුප්පත් ආදරය මට එයා ගාව ඉදන් මගෙ අවසාන කාලය ගත කරන්නයි දැන් මම ලෙඩෙක් ඒත් මට මැරෙන්න මොහෙතක් තියලා හරි එයා ගාව ඉදන් මැරෙන්න ලැබුනොත් ඒක තමා මගෙ සතුට්

  • @Nimsara1121
    @Nimsara1121 7 днів тому +1

    Thanks brother ❤