Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🔴 සිංහල උපසිරැසි සමග අලුත්ම මූවීස් ටීවී සීරීස් බලන්න රූ සිනෙමා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න 👇play.google.com/store/apps/details?id=com.eprogrammers.rucinema&hl=en
දැකපු සුපිරිම අාදරණියම අාදර්ශමත් ෆිල්ම් එකක්. අැත්තටම ගැහැණු පිරිමි කියලා වෙන් වෙන්ව බෙදන එක සම්ප්‍රධායක් වුනාත්. සැබෑ ජිවිතයදී දෙගොල්ලන්ම එකතු වෙලා එකට වැඩ කටයුතු කරන්න පුරුදු පුහුණු වුනාම කොච්චර ලස්සනද කොච්චර වටිනවාද එ් හරහා එකින් එකා තේරුම් ගන්න වගේම අදහස් බෙදාගන්න පුළුවන් එහෙම වුනාම කුතුහලය සබකොලය නැති සමාජයට පිරිපුන් ගුණවත් දරුවන් සමාජගත වෙනවා. ලිංගික අධ්‍යාපනය කියන දේ පාසාල් අවදියේ පටන් ලමායින්ට විශයක් විදිහට උගන්වන්න පුළුවන්නම් වටිවී. අද සමාජයේ හරියට ලිංගික අධ්‍යාපනයක් තිබුනානම් කාමර ගානේ යන්න ඕන නැහැ. මොකද සමාජ මාධ්‍යයකින් දෙන ලිංගික දර්ශන වලට එහා ගිහින් එ් ගැන මනා ලෙස අවබෝදාත්මකව දරුවන් තුළ ලිංගිකත්වය සම්බන්දව නිවැරදි අකාල්ප ගොඩනගාගන්න පුළුවන් වේවි.
Ruu Cinema වගේම Incide Cinemax දෙකේ අලුත් වීඩියෝ එකක් දාලද කියල බලනව පුරුද්දක් විදිහට you tube ආපු ගමන්❤
මමත් ❤❤❤
Mamath
❤❤
😊මාත්
Math
සුපිරි කතාව. ලංකාවේ ලිංගික අද්‍යාපනය දෙන්නේ දැනුමක් නැහැ නේ 😂බාගෙට බාගයක් ඉන්නේ ගුරුවරු දේශපාලන පත් වීම් ගත්ත අය. මම බොරු කියනවනම් හොයලා බලපල්ලා 🙄 රු එකෙන්ම ගින්දර..
ඇත්ත ❤️ ගැහැනු පිරිමි බෙදයක් නැතිව යාලුකම් සහොදරුවගේ තියෙනවා ❤️
ලොකු පනිවිඩයක් ගන්න ගමන් හොද ආදර්ශමත් මූවි එකක් අවසානයේ ඇලෙක්ස් කිව්ව ටික නම් ඇත්ත . බාලිකා පාසලක ඉදන් මිශ්‍ර පාසලකට ගියාම ඒ අත්දැකීම ලැබුවා හරි සමගි ඒ ලමයි. ❤️👍👍
off period වලදි පන්තියේ එකෙක් ඔය පත්තර කතාව පැහැදිලි කරනවා....අනෙක් එවුන් පට්ටම සාවදානව අහගෙන ඉන්නවා😂😂😂😂එක වතාවක් ටීචර් කෙනෙක් ඇවිල්ලා අපේ පන්තියේ වගේ දඟලන්නෙ නැති හොද එවුන් ඉන්න පන්තිය ක් මුලු ඉස්කෝලේ ම නෑ කීවා 😂😂❤❤❤❤
ado ado 🤣🤣
ඔන්න මේක දාපු ගමන්මයි ආවෙ ❤
Aiyage voice eka nisa film balana aya ko 🥰❤😊
ඇත්තටම වටින රිවිව් එකක්
අපේ පන්තියේ නම් ලව් සීන් ඔය වගේ පොත් සීඩී ගෙනාවත් කවදාවත් පාවදුන් නෑ ගෑනු ලමයනුත් ඒමයි
"ක්‍රිඩා පත්තරේ "😂😂😂අපේ ඉස්කෝලේ කාලේ මතක්වුනා...😅😅
සුපිරි ඔයා දාන හැම විඩියො එකක් ම බලනවා
විනය කියන්නෙ කොණ්ඩෙයි කලිසමේ ෆෝල්ට් එකයි කියල හිතන් ඉන්න රටක ලිංගික අධ්‍යාපනය හරි වයසෙදි හරි විදියට ළමයින්ට දෙනව කියන එක හීනයක්ම විතරයි 😢
සිරාම කතාව ❤
ඒක ඇත්ත
සුපිරි අයියේ❤❤❤
ඇයි අනේ මට රූ එකෙන් notification එන්නේ නැත්තේ. මේක අද අහම්බෙන් දැක්කේ
Ane lassana kathawak😢❤
අම්බෝ අපි සෙට් එක 8 වසරෙදී තමා ඔය ආතල් එක ගත්තේ 😂එක පාරක් බෑග් චෙක් කලා එතකොට අපි ඒ පත්තර ටික යාලුවෙක්ගෙ චෙස් මැට් එකක් එක්ක ඔතලා CD එකකුත් තිබ්බා ඒක ගුරු මේසේ ලාච්චුවෙන් දැම්ම මොකද ඒක මිස් අරින්නෙත් නෑ චෙක් කරන්නෙත් නැති නිසාඅම්බෝ ඒ දවසනම් අමතක වෙන්නෙ නෑ අපි සෙට් එකටම මොකද එදා බය උනා සුපිරියටම 🙂
ubala yako😂😂
වැඩ ටික iwara karala film එකක් genawada kiyala adata ආපු mama😊😊😊😊 අදත් maru ❤❤
Ane godak lassanai❤❤❤❤❤❤
Supiri ❤
ස්තුති ❤❤
ලස්සනම ලස්සනයි ❤❤❤
මෙකයි ඇත්තටම මාත් ඉගෙන ගත්තෙ මිස්ර ඉස්කොලෙක තමා මෙ ෆිල්ම් එක මාව අවුරුදු ගානක් අතිතෙට අරන් ගියා ඇත්තටම අපෙ අද්‍යපනෙ තියෙන ලොකුම අඩුවක් එක මෙ දේම තමා තාම අපෙ අද්‍යපනෙ ලොකුම අඩුවක් එක පෑඩ් හදන කම්පැනිය ලොකු කර්මාන්ත ශාලාවක් එකෙ කිසිම දෙයක් හන්ගල නිපදවන් නෑ එත් අපෙ මිනිස්සු එක ඉල්ලන්නෙත් හොරෙන් එක දෙන්නෙත් හොරෙන් කොලෙක හරි ඔතල මහ භයානක දෙයක් හරි නිති විරොදී හොර ජාවාන් කරනව වගෙ 🧚♀️ ඇයි ඒ 😢ඇත්තටම අපි ලැජ්ජ වෙන්ඩ ඔනෙ මෙහෙම අපි පරන් පරවෙන් එක හරි ආරක්ෂාවක් දීල පෑඩ් එක පුදුම දෙයක් වගෙ රකිනව .ඇත්තට ගැහැනු පිරිමි සමලින්ගික හරි ගැහැනු කෙනෙක් විදියට අපි ඉපදෙනකොටම අපිට හරි වයසෙදි ඔසප් වීම අනිවාර්යයෙන්ම වෙන්ඩම ඔනෙ දෙයක් එක මෙ ලොකෙ හැම කාන්තවකටම ලොකෙ පැපැවැත්මෙන් අනිවරයෙන් වෙන්ඩ ඔනෙ දෙයක් ඉතින් ලොකෙටම උරුම දේ ඇයි මෙ මහ භයානක කැත අසිලාචාර දෙයක් වගෙ හැසිරෙන්නෙ අපෙ ආරක්ෂාවට පිරිසිදුවට ජැරා රෙදි කෑලි විසබිජ හැදෙන එකෙන් අපිව බෙර ගන්න එවගෙම තමා අපෙ ලින්ගික අද්‍යාපනෙත් සෑහෙන බයන්කාර විදියට අපෙ රට වල් ළමයින්ව මැට්ටො කරනව හැබැයි බෑන්ඩ් ගහල සුදු ඇදලා ලොකෙටම.කියල අද අපි සෙක්ස් කරනවො හැමොම අපි දෙන්න සෙක්ස් කරන හින්ද නැයො යාලුවො ගමෙ මිනිසුන්ටම කියල අපෙ උන් ගෙ දොර උගස් කරල ණය වෙලා ලොකෙට ප්‍රසිද්දියෙ සෙක්ස් කරනො සෙක්ස් කරන දවස අපි කරනව උඹල ඒ වෙනුවෙන් සතුටු වෙයල්ලා ඒ හින්දම අප පාසලෙ ස්කොලෙ කාලෙත් ඉගෙනිමෙන් නෙමෙ මට නම් වාරතාව තියන්ඩ උනෙ මායි පවුලයි පැනල ගියෙ අපෙ ස්කොලෙ තුන්වෙනියට පැනල ගිය කපල් එක අපි ඒ වාර්තාව අයිති කරගනිමින් හැබැයි අපි තාම ඉන්නව අවු 17මස දෙකක් අඩුයි අවු 16 සම්පුර්න වෙලා නෑ අපිට බැන්දුවෙත් හොර වයස දාල අමාරුවෙන් රෙජිස්ට්‍රාර් නොන අපෙ තාත්ත දැනන් හිටපු නිසා🫶😂😂🎉🎉🎉💐💐💐 ආදරෙ පුදුමයි නෙද දෙයියො 💐🫶😘🌠✝️
අපේ රටේ පාසල් වලටත් පෙන්වන්නම ඕනේ එකක් 🎉🎉
Telisinavaalu මේ ෆිල්ම් එකෙ review ekk dennakooo please 🥺🥺
දැකපු ලස්සන ෆිල්ම් එකක් 🥲💝💝💝😊
ආදර්ශ්ගෙ අමුතු ලස්සනක් තියනව 😅❤
hmm eya lassanyi
Goodsk lassana film akak❤❤❤❤
අදත් ලස්සන film එකක් ගෙනාවට ආදරෙයි Ruu Cinema❤❤ ලංකාවේත් පාසල් වල ලමයින්ට ලිංගික අධ්‍යාපනය මැජික් එකක් කරලා තියෙන්නේ.සමහර පාසල්වල උගන්වන ගුරුවරයා ලමයින්ට වඩා ලැජ්ජායි එ අදාල පාඩම් කියලා දෙන්න.
good movie 😍🍂❤
Hiii 11th comment eka😂❤
ලස්සන මූවී එකක් කාලෙකින්❤
Move එක හොඳයි..ඒත් අවු 15,16 කියන ළමයි මන්ද බුද්ධික දරුවෝ නෙමෙයි..ටිකක් හරි තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ..තමන් කරන දේ හරි තැන් හරියට කරන්න ඕනේ..දෙමාපියෝ ගුරුවරු අපහසුතාවයකට පත් නොකර..ගුරු වරුත් තමන්ගේ සීමාවේ ඉඳන් හැමදේම කියලා දෙන්න ඕනේ.ළමයි ඒ ගැන තමන්ගේ නිසි වයස එනකන් practial වෙන්න හොඳ නෑ..
hormons change wenwa kuwwe eka thamai. eka eyalata hari widiyta therum kalata passe eyala waradi wada walata yanne na. 15, 16 newei 60 panapu ayth kellonta bus wala yanne denna na itin thawa mona kathada
@upekshawijerathna2650 මම එක නෙමේ කියන්නේ අවු 15,16 උනත් 60 උනත් මන්ද බුද්ධික නැත්තං මොලේ තියෙනවා..මම මේක කළොත් මට මේක වෙනවා කියලා හිතන්න බැරිද..ඉතින් එහෙමත් තේරෙන්නේ නැත්තං උන් පොඩි උනත් ලොකු උනත් මැරිලා යන්න ඕනේ එතනම එතකොට සේරම හරි..
@@manjulakumara4403 oya athinuth oya wayas wala waradi adu padu wela athi hodta mathak karagnna
same your childern also
Mamai first comment balanna kalinma danawa comment eka.. ❤❤
Adarshmath movie ekak . ❤ thanks
ow and sirawata
Ane plZ street 2 film eka dennako
First comment 😌
6th coment ❤
Lassanai❤
Weran 😂
lasani❤❤❤😢😢
good
ආසියානු රටවල්වල sex කියන එක තහනම් දෙයක් උනට බටහිර රටවල්වලට sex කියන්නෙ සාමනයදෙයක්😐
Girls school ,boy school kiyala වෙන්සත් නැති කරන්න ඕන
සමාධාන කියනන වචනෙ බලන්නකො පටන් ගද්දිම, සිංහල වගේමයි ටිකක් වෙනස්
❤❤❤❤❤
👍
🎉🎉
🖤
මං දෙපාරක් බැලුවා රූ මල්ලි..ඔයාගේ ෆිල්ම් වල මං දුටු විශිෂ්ටතම ෆිල්ම් එක.මුලදි ගොඩක් හිනාඋනා අන්තිමට ඇඬුවා මං හොඳටම ..හිනාගියේ 1994/95 ඉස්කෝලෙ 9/10 වසර වල මං සීදේවි පත්තරේ විජය මිහිර පත්තර ඇතුලෙ දාගෙන ගිහින් ලමයින්ට බලන්න දෙන්නෙ..කෙල්ලොත් බලනව..හැබැයි මං සල්ලි ගත්තෙ නැස්..මං ඒ කාලෙ එයාලගෙ ඉටු දෙවියා..ඉස්කෝලෙට නම් අහූඋනේ නෑ ඒත් අම්මට අහූ උනා..එක නිසා මං ඇඬුවෙ එදා මං කොච්චර අසරණ උනාද..මාත් ලියුමක් දුන්නා අම්මට ..දැන් මටත් හිනා..ඒත් මං ලමයින්ගෙ වීරයා අදටත්..ප්‍රජනනය පාඩම 11 වසරෙ අපේ විද්‍යාව ටීච මග හැරියා..ඒත් මං ටියුෂන් ගිය නිසා ඒ පාඩම ඉගෙන ගත්තා..අපේ රටේ සියලුම පාසල් මිශ්‍ර පාසල් විය යුතු වගේම ලිංගික අද්‍යාපනයද විදිමත් වෙන්න ඕනෙ..කොහොම උනත් රූ මල්ලි ඔයාට පිං මං අතීතයේ ගොඩක් වෙලා හිටියා..❤❤
❤❤❤❤
Me wage kotas deka nethda aiye ❤
Puluwannam english movie th dennako mewage😢
❤👍
😊
🤧🤧
Mewath films da mewa gon sho
😂🤣
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💗
❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🔴 සිංහල උපසිරැසි සමග අලුත්ම මූවීස් ටීවී සීරීස් බලන්න රූ සිනෙමා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න 👇
play.google.com/store/apps/details?id=com.eprogrammers.rucinema&hl=en
දැකපු සුපිරිම අාදරණියම අාදර්ශමත් ෆිල්ම් එකක්. අැත්තටම ගැහැණු පිරිමි කියලා වෙන් වෙන්ව බෙදන එක සම්ප්‍රධායක් වුනාත්. සැබෑ ජිවිතයදී දෙගොල්ලන්ම එකතු වෙලා එකට වැඩ කටයුතු කරන්න පුරුදු පුහුණු වුනාම කොච්චර ලස්සනද කොච්චර වටිනවාද එ් හරහා එකින් එකා තේරුම් ගන්න වගේම අදහස් බෙදාගන්න පුළුවන් එහෙම වුනාම කුතුහලය සබකොලය නැති සමාජයට පිරිපුන් ගුණවත් දරුවන් සමාජගත වෙනවා. ලිංගික අධ්‍යාපනය කියන දේ පාසාල් අවදියේ පටන් ලමායින්ට විශයක් විදිහට උගන්වන්න පුළුවන්නම් වටිවී. අද සමාජයේ හරියට ලිංගික අධ්‍යාපනයක් තිබුනානම් කාමර ගානේ යන්න ඕන නැහැ. මොකද සමාජ මාධ්‍යයකින් දෙන ලිංගික දර්ශන වලට එහා ගිහින් එ් ගැන මනා ලෙස අවබෝදාත්මකව දරුවන් තුළ ලිංගිකත්වය සම්බන්දව නිවැරදි අකාල්ප ගොඩනගාගන්න පුළුවන් වේවි.
Ruu Cinema වගේම Incide Cinemax දෙකේ අලුත් වීඩියෝ එකක් දාලද කියල බලනව පුරුද්දක් විදිහට you tube ආපු ගමන්❤
මමත් ❤❤❤
Mamath
❤❤
😊මාත්
Math
සුපිරි කතාව. ලංකාවේ ලිංගික අද්‍යාපනය දෙන්නේ දැනුමක් නැහැ නේ 😂බාගෙට බාගයක් ඉන්නේ ගුරුවරු දේශපාලන පත් වීම් ගත්ත අය. මම බොරු කියනවනම් හොයලා බලපල්ලා 🙄 රු එකෙන්ම ගින්දර..
ඇත්ත ❤️ ගැහැනු පිරිමි බෙදයක් නැතිව යාලුකම් සහොදරුවගේ තියෙනවා ❤️
ලොකු පනිවිඩයක් ගන්න ගමන් හොද ආදර්ශමත් මූවි එකක් අවසානයේ ඇලෙක්ස් කිව්ව ටික නම් ඇත්ත . බාලිකා පාසලක ඉදන් මිශ්‍ර පාසලකට ගියාම ඒ අත්දැකීම ලැබුවා හරි සමගි ඒ ලමයි. ❤️👍👍
off period වලදි පන්තියේ එකෙක් ඔය පත්තර කතාව පැහැදිලි කරනවා....අනෙක් එවුන් පට්ටම සාවදානව අහගෙන ඉන්නවා😂😂😂😂
එක වතාවක් ටීචර් කෙනෙක් ඇවිල්ලා අපේ පන්තියේ වගේ දඟලන්නෙ නැති හොද එවුන් ඉන්න පන්තිය ක් මුලු ඉස්කෝලේ ම නෑ කීවා 😂😂❤❤❤❤
ado ado 🤣🤣
ඔන්න මේක දාපු ගමන්මයි ආවෙ ❤
Aiyage voice eka nisa film balana aya ko 🥰❤😊
ඇත්තටම වටින රිවිව් එකක්
අපේ පන්තියේ නම් ලව් සීන් ඔය වගේ පොත් සීඩී ගෙනාවත් කවදාවත් පාවදුන් නෑ ගෑනු ලමයනුත් ඒමයි
"ක්‍රිඩා පත්තරේ "😂😂😂අපේ ඉස්කෝලේ කාලේ මතක්වුනා...😅😅
සුපිරි ඔයා දාන හැම විඩියො එකක් ම බලනවා
විනය කියන්නෙ කොණ්ඩෙයි කලිසමේ ෆෝල්ට් එකයි කියල හිතන් ඉන්න රටක ලිංගික අධ්‍යාපනය හරි වයසෙදි හරි විදියට ළමයින්ට දෙනව කියන එක හීනයක්ම විතරයි 😢
සිරාම කතාව ❤
ඒක ඇත්ත
සුපිරි අයියේ❤❤❤
ඇයි අනේ මට රූ එකෙන් notification එන්නේ නැත්තේ. මේක අද අහම්බෙන් දැක්කේ
Ane lassana kathawak😢❤
අම්බෝ අපි සෙට් එක 8 වසරෙදී තමා ඔය ආතල් එක ගත්තේ 😂
එක පාරක් බෑග් චෙක් කලා එතකොට අපි ඒ පත්තර ටික යාලුවෙක්ගෙ චෙස් මැට් එකක් එක්ක ඔතලා CD එකකුත් තිබ්බා ඒක ගුරු මේසේ ලාච්චුවෙන් දැම්ම මොකද ඒක මිස් අරින්නෙත් නෑ චෙක් කරන්නෙත් නැති නිසා
අම්බෝ ඒ දවසනම් අමතක වෙන්නෙ නෑ අපි සෙට් එකටම මොකද එදා බය උනා සුපිරියටම 🙂
ubala yako😂😂
වැඩ ටික iwara karala film එකක් genawada kiyala adata ආපු mama😊😊😊😊 අදත් maru ❤❤
Ane godak lassanai
❤❤❤❤❤❤
Supiri ❤
ස්තුති ❤❤
ලස්සනම ලස්සනයි ❤❤❤
මෙකයි ඇත්තටම මාත් ඉගෙන ගත්තෙ මිස්ර ඉස්කොලෙක තමා මෙ ෆිල්ම් එක මාව අවුරුදු ගානක් අතිතෙට අරන් ගියා ඇත්තටම අපෙ අද්‍යපනෙ තියෙන ලොකුම අඩුවක් එක මෙ දේම තමා තාම අපෙ අද්‍යපනෙ ලොකුම අඩුවක් එක පෑඩ් හදන කම්පැනිය ලොකු කර්මාන්ත ශාලාවක් එකෙ කිසිම දෙයක් හන්ගල නිපදවන් නෑ එත් අපෙ මිනිස්සු එක ඉල්ලන්නෙත් හොරෙන් එක දෙන්නෙත් හොරෙන් කොලෙක හරි ඔතල මහ භයානක දෙයක් හරි නිති විරොදී හොර ජාවාන් කරනව වගෙ 🧚♀️ ඇයි ඒ 😢ඇත්තටම අපි ලැජ්ජ වෙන්ඩ ඔනෙ මෙහෙම අපි පරන් පරවෙන් එක හරි ආරක්ෂාවක් දීල පෑඩ් එක පුදුම දෙයක් වගෙ රකිනව .ඇත්තට ගැහැනු පිරිමි සමලින්ගික හරි ගැහැනු කෙනෙක් විදියට අපි ඉපදෙනකොටම අපිට හරි වයසෙදි ඔසප් වීම අනිවාර්යයෙන්ම වෙන්ඩම ඔනෙ දෙයක් එක මෙ ලොකෙ හැම කාන්තවකටම ලොකෙ පැපැවැත්මෙන් අනිවරයෙන් වෙන්ඩ ඔනෙ දෙයක් ඉතින් ලොකෙටම උරුම දේ ඇයි මෙ මහ භයානක කැත අසිලාචාර දෙයක් වගෙ හැසිරෙන්නෙ අපෙ ආරක්ෂාවට පිරිසිදුවට ජැරා රෙදි කෑලි විසබිජ හැදෙන එකෙන් අපිව බෙර ගන්න එවගෙම තමා අපෙ ලින්ගික අද්‍යාපනෙත් සෑහෙන බයන්කාර විදියට අපෙ රට වල් ළමයින්ව මැට්ටො කරනව හැබැයි බෑන්ඩ් ගහල සුදු ඇදලා ලොකෙටම.කියල අද අපි සෙක්ස් කරනවො හැමොම අපි දෙන්න සෙක්ස් කරන හින්ද නැයො යාලුවො ගමෙ මිනිසුන්ටම කියල අපෙ උන් ගෙ දොර උගස් කරල ණය වෙලා ලොකෙට ප්‍රසිද්දියෙ සෙක්ස් කරනො සෙක්ස් කරන දවස අපි කරනව උඹල ඒ වෙනුවෙන් සතුටු වෙයල්ලා ඒ හින්දම අප පාසලෙ ස්කොලෙ කාලෙත් ඉගෙනිමෙන් නෙමෙ මට නම් වාරතාව තියන්ඩ උනෙ මායි පවුලයි පැනල ගියෙ අපෙ ස්කොලෙ තුන්වෙනියට පැනල ගිය කපල් එක අපි ඒ වාර්තාව අයිති කරගනිමින් හැබැයි අපි තාම ඉන්නව අවු 17මස දෙකක් අඩුයි අවු 16 සම්පුර්න වෙලා නෑ අපිට බැන්දුවෙත් හොර වයස දාල අමාරුවෙන් රෙජිස්ට්‍රාර් නොන අපෙ තාත්ත දැනන් හිටපු නිසා🫶😂😂🎉🎉🎉💐💐💐 ආදරෙ පුදුමයි නෙද දෙයියො 💐🫶😘🌠✝️
අපේ රටේ පාසල් වලටත් පෙන්වන්නම ඕනේ එකක් 🎉🎉
Telisinavaalu මේ ෆිල්ම් එකෙ review ekk dennakooo please 🥺🥺
දැකපු ලස්සන ෆිල්ම් එකක් 🥲💝💝💝😊
ආදර්ශ්ගෙ අමුතු ලස්සනක් තියනව 😅❤
hmm eya lassanyi
Goodsk lassana film akak❤❤❤❤
අදත් ලස්සන film එකක් ගෙනාවට ආදරෙයි Ruu Cinema❤❤ ලංකාවේත් පාසල් වල ලමයින්ට ලිංගික අධ්‍යාපනය මැජික් එකක් කරලා තියෙන්නේ.සමහර පාසල්වල උගන්වන ගුරුවරයා ලමයින්ට වඩා ලැජ්ජායි එ අදාල පාඩම් කියලා දෙන්න.
good movie 😍🍂❤
Hiii 11th comment eka😂❤
ලස්සන මූවී එකක් කාලෙකින්