🔺 ගැට බෙර වාදනය මුල සිට සරලව (03 කොටස ) // Gatabera-wadanaya mula sita

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 104

  • @Mahathala_kala_uyana
    @Mahathala_kala_uyana  Рік тому +19

    යාළුවනේ අනිවාර්යයෙන් අදහසක් කියාගෙන යන්න ......
    මල්ලි වීඩියෝ එක මැද්දෙන් කෑ ගහනවා, බලු පැටියෙක් කෑ ගහනවා...ඉතින් සමාවෙන්න ඒක ඔයාට බාධාවක් උනානම්..
    ආදරෙයි මහතලා සෙට් එකට....ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @dancing271
      @dancing271 Рік тому

      digatama karan yanna wade

    • @Devidu_Methsara
      @Devidu_Methsara Рік тому

      ආදරෙයි❤️

    • @dancing271
      @dancing271 Рік тому

      *🤭❤️❤️😘🥰

    • @5ofamazing186
      @5ofamazing186 Рік тому +1

      එහෙම නෑ . video එක මරු

    • @hirunivirasinha2651
      @hirunivirasinha2651 Рік тому +1

      ඇත්තමයි අයියේ ඔයා නිසා දැන් මට බෙර ගහන්න පුලුවන් ගොඩක් පින් ❤

  • @Steals-the-mind
    @Steals-the-mind Рік тому +6

    ❤ අනිවාර්යයෙන් අදහසක් කියන්න ආ....ආදරෙයි මගේ සෙට් එකට

  • @AnjaliSadaruwani
    @AnjaliSadaruwani 2 місяці тому

    සුපිරි අයියේ මන් හොදට ඉගෙන ගන්නවා

  • @ManojSilva-ex2bt
    @ManojSilva-ex2bt 4 місяці тому

    Heta thiyena practical ekata mata meeka godak udaw una aiye . Thank you.supiriyata kiyala denawa.❤🙏

  • @ChalaniSubashini-yq8dj
    @ChalaniSubashini-yq8dj 4 місяці тому

    සුපිරි අයියේ❤

  • @IndikaRajapaksha-f6q
    @IndikaRajapaksha-f6q 12 днів тому

    Iassanaiaiyeayubovan🙏🙏🙏🙏🙏

  • @jayalathlath3617
    @jayalathlath3617 4 місяці тому

    ඉතාම පිරිසිදු ව පැහැදිලි ව කියනවා.තෙරුවන් සරණයි

  • @Motivation_srilanka_for_korean
    @Motivation_srilanka_for_korean 11 місяців тому

    ලස්සනයි අයියේ දිගටම කරගෙන යමු.බුදු සරනයි

  • @ireshakumarihami5115
    @ireshakumarihami5115 Рік тому

    තෙරුවන් සරණයි පුතා

  • @predeeppushpakumara9957
    @predeeppushpakumara9957 Рік тому +3

    ලස්සනයි මලිංග.ආයුබෝවන්
    දෘත ලය ලස්සනට ඇහුනා.

  • @AjithAthula-v9e
    @AjithAthula-v9e 25 днів тому +1

    ❤😅

  • @rashmimadushani825
    @rashmimadushani825 Рік тому

    ගොඩක් වටිනව මේ වීඩියෝ ටික.❤️🙏

  • @daneshmaduranga1842
    @daneshmaduranga1842 Рік тому

    ආයු බෝහෝ වන්!!!!!!!!

  • @RajuRaju-no2bv
    @RajuRaju-no2bv Рік тому

    ලස්සනයි නියම වැඩක් දිගටම විඩියො ඔනි

  • @chanukinanayakkara5927
    @chanukinanayakkara5927 4 місяці тому

    Godak pehediliwa uganwanawata isthuti

  • @Flipchathu
    @Flipchathu Рік тому +1

    Good luck mage ekoo

  • @LasanthiSilva-jq2br
    @LasanthiSilva-jq2br Рік тому +2

    Hodata pahadili aiye thank you 👍👍👍❤️ adarei

  • @madumadu5945
    @madumadu5945 9 місяців тому +1

    ලස්සනයි අයියේ මං හරිම අාසයි ගැට බෙර වාදනය කරන්න. මේ වෙනකන් බලපු වීඩියෝ වලින් මම ගොඩක් දේවල් ගත්තා .thankyou so much aiye

  • @amalivithanage1797
    @amalivithanage1797 Рік тому +3

    Waaaaw....ඒකනම් ශෝක්..මට බෙර ගහනකොට ඉබේම නැටවෙනවා ඒ තරමට ආදරෙයි නර්තනයට...බුදු සරනයි ඔයාට...❤

  • @sathyajayani1764
    @sathyajayani1764 Рік тому +1

    පැහැදිලි වීඩිඕ එකක්😍

  • @අපේහෙලකාලාව
    @අපේහෙලකාලාව 8 місяців тому +1

    නිහතමානි කාලා කාරැවානනි ඔබට බොහොමත්ම ස්තුතියි

  • @madhavirathnasena-bj9qo
    @madhavirathnasena-bj9qo 10 місяців тому +1

    ඉතාමත් පැහැදිලියි.ස්තූතියි ...

  • @thusharawanashinha287
    @thusharawanashinha287 4 місяці тому +1

    සුපිරි

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  4 місяці тому +1

      🥰 ආයුබෝවන් 🙏 ❤ ආදරෙයි ඈ

  • @M.G.A.M.BANDARA
    @M.G.A.M.BANDARA 5 місяців тому

    Hodata therenawa aiye

  • @Tharusha-g8h
    @Tharusha-g8h 10 місяців тому

    Budu saranai aiye mamath bera gahanna purudu wena gaman inne

  • @Crazywolf683
    @Crazywolf683 5 місяців тому

    සිපිරි ❤

  • @ChalaniSubashini-yq8dj
    @ChalaniSubashini-yq8dj 4 місяці тому

    oyata godak pin

  • @djmaleesha7488
    @djmaleesha7488 Рік тому

    4

  • @surangachamara275
    @surangachamara275 4 дні тому

    ❤❤❤❤❤❤❤❤

  • @DanushkaDanushka-s6m
    @DanushkaDanushka-s6m 4 місяці тому

    Supiri aiiyee

  • @WHITECHABBYGAMING
    @WHITECHABBYGAMING Рік тому +1

    සුපිරියි❤️

  • @HansiHansi-ms3ln
    @HansiHansi-ms3ln Рік тому

    අනෙ ගොඩක් ස්තුති අයියෙ ඔයාට

  • @ChamothRanaweera
    @ChamothRanaweera 6 місяців тому

    මචන් උබනම් ගැට බෙරේ පලන පොරක් ඇ.. ❤නියමයි.

  • @sudeeradilrukshi4109
    @sudeeradilrukshi4109 Рік тому

    Harima pahadili පුතේ

  • @dancing271
    @dancing271 Рік тому +1

    mama bera mula idala igena ganna kenek hinda matanam meka godak watinawa❤️❤️❤️❤️🙏🏿

  • @SkhimaNisha
    @SkhimaNisha 10 місяців тому +1

    අනේ thank you..මම තාම 7 වසරේ දැන් බෙර ගහන්න වෙනදට වඩා ලේසියි

  • @sandunihansamali7674
    @sandunihansamali7674 Рік тому +1

    බුදු සරනයි🙏 මල්ලි ඔයාගේ දක්ෂතා තවත් වැඩි දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  Рік тому +1

      ආදරෙයි ,ආයුබෝවන් අක්කේ...🙏❤

  • @ManjulaKapukotuwa
    @ManjulaKapukotuwa Рік тому

    😊

  • @oshanvihantha4758
    @oshanvihantha4758 Рік тому +2

    ❤❤අයුබොවම් 👍

  • @SasiYa_vlogs
    @SasiYa_vlogs Рік тому +1

    Elama brother ❤️

  • @NDSCookBook
    @NDSCookBook Рік тому +2

    අයියෙ මේ වීඩියෝ ටික ගොඩක් වටිනව. කරුණාකරල නවත්වන්නේ නැතුව දිගටම මේ වැඩේ කරගෙන යන්න. ජය වේවා

  • @themiyadakshinasaranath1211
    @themiyadakshinasaranath1211 Рік тому +1

    ආයුබෝවන් අයියේ❤🙏

  • @suramyaYT
    @suramyaYT Рік тому

    නියමයි අයියා❤❤❤❤❤

  • @kalpaniachintha
    @kalpaniachintha 8 місяців тому +1

    Mama 9 wasare mama harima lesiyen dan bere gahanawa ayiye thank you❤

  • @mgjeewakasampath
    @mgjeewakasampath Рік тому

    Dawsaka dinanawa shuwar aiye❤❤

  • @ravidudilshan4522
    @ravidudilshan4522 Рік тому

    ❤❤❤

  • @KavindiGayanthika-e2o
    @KavindiGayanthika-e2o Рік тому +1

    ayye goda araba walatath wadanaya karana video ekak dannako ayye❤

  • @sandunpradeep3120
    @sandunpradeep3120 Рік тому +1

    ❤️❤️ආයුබෝ වේවා 😏

  • @bagyanadun3070
    @bagyanadun3070 Рік тому

    Superb malaya... ❤️❤️🙏🙏

  • @dinuduakash4128
    @dinuduakash4128 Рік тому +1

    Thank you ayiya❤

  • @ManjulaKapukotuwa
    @ManjulaKapukotuwa Рік тому

    Aiye mamath painpath thiyapu kenek .mata natum arenna vena deyak na a mage pana vage mama gedarata kiyala berayakuth gaththa .aiya mama hithanava oya magul bera vattam tikath vidiyo akak dai kiyala .balagena inava aiyalage vidiyo mama balanava thams aiye😊

  • @ridmikapiyumali
    @ridmikapiyumali Рік тому

    Goda saraba wadanaya karana vedio ekak dannako.alankara ekka

  • @darshanidarshani7675
    @darshanidarshani7675 Рік тому +1

    Thava video ekak oni

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  Рік тому +2

      ආදරෙයි ...අනිවාර්යයෙන් ගේනවෝ

  • @Devidu_Methsara
    @Devidu_Methsara Рік тому +1

    ආයුබෝවන් 💗

  • @sathmalparanawithana8635
    @sathmalparanawithana8635 Рік тому +1

    ❤🙏

  • @sarathpremasiri4173
    @sarathpremasiri4173 Рік тому +2

    හොඳයි පුතා හොඳයි ගොඩ්

  • @gunadasajzjzjzjzj3623
    @gunadasajzjzjzjzj3623 Рік тому

    Harriman vatinava aiye

  • @hirunivirasinha2651
    @hirunivirasinha2651 Рік тому

    Aiye wannamak vadanaya karana vidiya danna ko ❤

  • @isharaudayanga7045
    @isharaudayanga7045 Рік тому +1

    Digatama me wage bera padam dannako ayyee..🙏❤️

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  Рік тому +2

      ආයුබෝවන් ,අනිවාර්යයෙන් සහෝදරයා ..

  • @darshanidarshani7675
    @darshanidarshani7675 Рік тому +2

    4 veni lesson ekath danna....

  • @pathumdilshan4681
    @pathumdilshan4681 Рік тому +2

    Aiya me wade tigatam karan yanna plz

  • @ChathurikaRanamuka
    @ChathurikaRanamuka 7 місяців тому

    Aiye 04vana video eka dunnadda

  • @janakipieris2028
    @janakipieris2028 Рік тому

    Aiye berayak keeyak venawada

  • @indujayathilaka2498
    @indujayathilaka2498 Рік тому +1

    ගැට බෙර ගන්න පුලුවන් තැන් ටිකක් කියන්න කො please අයියේ

  • @pushpangiperera57
    @pushpangiperera57 5 місяців тому

    අනෙ අයියෙ මම ඔයාට oder එකක් දාම්ම එක බලන්නකො

  • @amithalasantha8176
    @amithalasantha8176 3 місяці тому

    Ko oyage phone weda nehene

  • @akilaniroshan8563
    @akilaniroshan8563 Рік тому

    අයියේ බෙරයක් ගන්නවාම් කොමද හොද පුරුදු වෙන කෙනෙක්ට

  • @lakshithadilshan3058
    @lakshithadilshan3058 6 місяців тому

    මට ඔයාගෙ නම්බර් එක දාන්නකො

  • @predeeppushpakumara9957
    @predeeppushpakumara9957 Рік тому +1

    ලස්සනයි මලිංග.ආයුබෝවන්
    දෘත ලය ලස්සනට ඇහුනා.

  • @wijesingeanumathigedarabud3744

    ❤❤

  • @Wmsiripala-g9y
    @Wmsiripala-g9y 11 місяців тому

    ❤❤❤❤

  • @ChamodiNethmini-k8w
    @ChamodiNethmini-k8w 10 місяців тому

    ❤❤