Dialog band 1,3,41 thama godakma speed 41 full venne godak velavata tower eka lagama ayata vitharai mbps 100 kittu karala mage band 41 ta vada band 1 50-70 vage band 3 vala down, up 2 ma supiri mobile phone godak evata connect venne band 3 valin, Nice vedio brother keep it up 💗
Mama gaththa router akata sim akak na aka gaththe privet thanakin ape paththata tdd signal aththeth na dialog phone sim akak danna hada ganna barida thank you
අනේ අයියේ Zlt S10 router එක unlock කරගන්න විදිහක් ගැන video එකක් දානවද අනේ අයියේ ඒකනම් ලොකු උදව්වක් very very very help ekak aiye aiye mama channel eka subscribe kala
@@slgadgetman I'm using 310s - 925 model. I unlocked and it works TDD Sims. But I never know that it will not support mobile FDD Sims. Tomorrow I'm going to change it to B312-926 model. I hope it will work all mobile Sims. How do I unlock B312-926 model to work all mobile Sims?
@@slgadgetman is it possible to use any method like putty software. can i get Unlock code from my network providers like dialog, SLTmobitel, Lankabell?
*UPDATE | දැන් මෙි රවුටර් එකේ ඩයලොග් මොබයිල් සිමි වැඩ නැහැ.නමුත් රවුටර් සිමි එක අවශ්‍ය නමි මොබයිල් b3 , b8 වගේ bands වලට ලොක් කරලා පාවිචිචි කරන්න පුලුවන්... රවුටර් සිග්නල් නැති මොබයිල් 4G සිග්නල් තියෙන අයට ඒ විදියට පාවිචිචි කරන්න පුලුවන්
download app(ඇප් එක මෙතනින් ගන්න) - link 1 www.dropbox.com/s/3q7w540d85yi8r3/huactrlpl.thecoder.huactrlv1.0.32.apk?dl=0
link 2 (ඇප් එක මෙතනින් ගන්න) drive.google.com/file/d/14oW-7VSYulTbB0i1T7MXBvgkoLKgF8Ud/view?usp=drivesdk
dan wada na
මගේ වැඩ කලානේ දැන් මාස 1ක් ඇතුලත.
ඔයාලගේ වැඩ නැද්ද?
ඇයි දැන් වැඩ කරන්නැත්තෙ
Den mobile dialog sim wedath nehne
den router sim ekatath b3 weda na lock karan be
Meka unlocke Karla mobetel sim ekak danna berida
Dialog band 1,3,41 thama godakma speed 41 full venne godak velavata tower eka lagama ayata vitharai mbps 100 kittu karala mage band 41 ta vada band 1 50-70 vage band 3 vala down, up 2 ma supiri mobile phone godak evata connect venne band 3 valin, Nice vedio brother keep it up 💗
බොහෝම ඉස්තුතියි. Dialog B 310s 925 router unlock කරන video එකකුත් දාන්නකෝ කරුණාකරලා .
ඒකට මොබයිල් සිම් බෑ අන්ලොක් කලාට. රවුටර් සිම් විතරයි පුලුවන්
@@lahirumadushanka5756 Thank you
Router sim ekat weda nathi aya me vidiyata unlock krala b40 vitharak lock kranna itapasse router sim eka tyeddi router eka restart karala network manual search krala select krala register wenna ethakota mobile signal walin weda karanawa habai router sim eka vitharai mobile sim weda na dialog eken dan eka lock krala thiyena nisa.
Iphone use karana ayata LTE manager kiyala app ekak thiyenawa eken band config karaganna puluwan
Thanks mchn
Register fail kiyala enawane ,
Ekata mokdd krnne
@@ravinduishan716 router sim eka dala reset karala band 3 8 witharak unlock krala balanna 40 lock kranna ona 3 8 witharak unlock krala thiyanna
Samaharavita network search karama dialog 4g kiyala thibunata forbidden kiyala pennanne eth eka select karala save karama register wenawa
@@KasunKavinda850 ahh machn thanks,
Lock knnawa kiyanne ☑️ tik eka daana ektada,tik eka ayn knna ekatada .
අය්යෙ මෙකට mobitel,airtel වගෙ සිම් දාන විදියට unlock කරන video එකක් කරන්නකෝ.please reply
mekada nethnam b311as 853 router ekada hoda
රවුටරේ Unblock කරාම normal sim දාන්න පුලුවන් නේද 👌👌 එතකොට whatsapp,youtube පැකෙජ් රවුටරේට වැඩද
OW
Bell4g eke me router eka tiyanawa, eka unlock karanna berida mobile sim use karanna puluwan vidiyata
අපෝ වැඩක් නෑනේ.. ස්ලෝ එකෙත් ස්ලෝ.. 925 එක හොදයි මට නම් අම්මෝ.. 35Mbps down 😋😍
Mama gaththa router akata sim akak na aka gaththe privet thanakin ape paththata tdd signal aththeth na dialog phone sim akak danna hada ganna barida thank you
කලින් මෙි විදියට කරාම නිකන්ම වැඩ කරා දැන් සමහර රවුටර් වලට එකපාරින් හරියන්නේ නැහැ.. මුලින් රවුටර් සිමි එකක් හොයාගෙන ඒක දාලා සිග්නල් එනකොටම අර සිමි එක ගලවලා මොබයිල් සිමි එක දාලා රවුටරේ restart කරන්න . එතකොට හරියනවා .
Bands unlock karama ruter sim eke weda krnne mobile data packageda nthnm rauter data package eke datamada?
Router package walin
Wadak ne adamai gatte keliya dialog eka..mekata mukut solution ekak ndda??😥😥😥aparade router eka
Mang unlocked kerla router restart kera aya mobile sim weda kernn neha
එහෙමනමි B8 හරි B3 band දෙකට lock කරලා බලන්න.. sim එකේ ඩේටා තියෙනවද බලන්න
අනේ අයියේ Zlt S10 router එක unlock කරගන්න විදිහක් ගැන video එකක් දානවද අනේ අයියේ ඒකනම් ලොකු උදව්වක් very very very help ekak aiye aiye mama channel eka subscribe kala
අනේ අයියේ උත්තරයක් දෙන්නකෝ
Firmware version 2.0 pulwan......neda bro
Me router eke router sim eka mobile signal walin wada karanna hadanna puluwanda?
අයියේ huactrl ඇප් එකට කනෙක්ට් වෙලා සිග්නල් බෑන්ඩ් මාරු කලාට මාරු වෙන් නෑනේ.කොච්චර මාරු කලත් TDD band40 වලින් මාරු වෙන් නෑනේ please reply
අලුත් අප්ඩේට් එකක් ගහලා ..දැන් කරන්න දෙයක් නැහැ 🥲
@@slgadgetman දැන් router sim එක දාලා මොබයිල් සිග්නල් පාවිච්චි කරන්නත් බැරිද
බැරිවෙයි
@@slgadgetman
fu%k dialog ....අයියේ පුලුවන් නම් b312 926 unlock කරන්න පුලුවන් විදිහක් ඉක්මනින් දෙන්නකෝ....
Ayye mm order krpu routare sim ekak labunna sim ekak keeyad danna.mobile sim ekkin wada krgnna puluwan wewid mehem karoth😐
Imei doctor site eken imi eka dila meka unlock karaganna bari weida?
Aiya meka me widihata unlocked karala mobitel use karanna puluwmda plz reply karanna
බැහැ
බටපොල ඇන්ටෙනාව මොනිටරේට ගහලා tv බලන විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ
ehema puluwanda bro???
@@kaveeshadilshan8482 podi adapter ekk thiyenw pc shop wla ahala blnn
Band 40 speed kohomada?oya fdd sim එකක් දාලද ඔය speed ටෙස්ට් එක කරේ
Ow me tdd ... no coverage 😊
අලුත් එකේ sim lock එකක් තියෙනවා ඒක අයින් කර ගන්න විදිය දන්නවා ද ?
Mekata ena sim eka phone ekata dala data on karanna puluwanda
Please reply
Router sim TDD sim ekam dala e package use karanna puluwand fdd signal walin tdd signal nati ayat
Ow .😊
oka dialog p 25 router ekata hariyannee nedda ?
na
නියමයි අයියා
👍❤️❤️
අපේ පැත්තට diaog රවුටර් වලට සිග්නල් නැහැ.මේ රවුටර් එක unlock කරලා diaog පෝන් සිම් එකක් දැම්මොත් සිග්නල් එයිද. please reply
Mobile cim wada knnawada danuth me router eke ayye
අයියෙ දැන් මේ router එකක් අලුතින් ගත්තොත් unlock කරලා Mobile sim වැඩ කරන්න පුලුවන්ද
ඔවි ...ඩයලොග් සිමි එක විතරයි වැඩ .
Ape Gedarata Mobile Data , Voice Signal Hadagaththa. Dialog Small Cell ekak gahuwa dialog eken
Niyamaine
unlock kara.. router sim ekata b3 b 40 wada, eth mobile sim ekata registation fail kiyala enawa, mama hithanne ara update eka awith apahu hadaganna kramayak nadda, reset karata harigiye na
😪බලමු ඉස්සරහට Full unlock කරගත්තනමි අවුලක් නැතිවෙයි..
Router Sim eka wadada B3 wala?
Ow router sim FDD B3 වල වැඩ කරනවා
Meke SLT,lanka bell tdd support ndda??
වෙනත් සිමි දාන්න බැහැ ...ඩයලොග් රවුටර් සිමි එක විතරයි පුලුවන්..
Can i use mobile sim if i unlock this B312-926 model router ?
Yes..hardware support for mobile sims
@@slgadgetman I'm using 310s - 925 model. I unlocked and it works TDD Sims. But I never know that it will not support mobile FDD Sims.
Tomorrow I'm going to change it to B312-926 model. I hope it will work all mobile Sims.
How do I unlock B312-926 model to work all mobile Sims?
@@slgadgetman it's asking SIM unlock code. How to bypass this?
Aiye dialog zlt s10 eka unlock karala dialog mobile sim danna barida
බැහැ
Mama mehema unlock krala thibune ada ude balanakota weda na auto update off karala thibune eka hadaganna vidiyak nathda aiye
FDD Block karala.. api valamu full unlock karganna ....wade hari giyoth tutorial ekk dannm...
@@slgadgetman puluwan nam network unlock kranna puluwan vidiyak balanna aiye loku udawwak
Unlocked bands successfully. But when i inserted my mobile sims (Airtel, Mobitel, hutch) it's asking sim unlock code. How to bypass the code ?
Can't bypass yet!
@@slgadgetman is it possible to use any method like putty software. can i get Unlock code from my network providers like dialog, SLTmobitel, Lankabell?
අය්යෙ ඔයා නිසා හොදකට ගියා ❤❤❤ ඒ මොකද දන්නවද අය්‍යෙ ඔය රව්ටරේට පොඩ්ඩක්වත් සිග්නල් තිබ්බෙ නෑ මට ඔයා නිසා අන්ලොක් කර ගත්ත
නියමයි 🔥❤️
Super අයියා ❤❤❤
❤️❤️
Sim Lock code ekak ahanawa hutch \ etisalat sim dhapuhama?
Ow
@@slgadgetman ai a?
වෙනත් සිමි වැඩකරන්න අන්ලොක් කරන්න බෑ තාම
ඔකෙ බැන් unlock කළොත් router sim වලට මොබයිල් සිග්නල් අදිනවද, please reply
ඔවි ...වීඩියෝ එකේ ඒක තමයි කරලා පෙන්නන්නේ 😊
අය්යේ ඔය රවුටර් එක හොයාගන්න නැහැනේ 😥😥
Daraz eke thiue
@@tmlworld3043 kiyak withara wenawada bn oya rauter eka
සුපිරිම විඩියෝ එකක් ජයවේවා
Thank you 😍👍
mobitel sim ekak dnna puluwndh etakot
Ba
Hamawelema coverage na kiyaa kiya kiyaddi minissu wishwasa karanne na bro
මොනවද ?
මන් zlt s10 unlock krna gihin kela una දැන් මට රවුටර් එකෙ Ip eken ලොග් වෙම්න බෑ මොකුත් කරන්න බෑ ඒකට මොකද කරන්නෙ කියන්නකෝ ප්ලීස්
රිසෙට් කරන්න එතකොට හරියයි....රීසෙට් බටින් එකක් ඇති රවුටරේ පිටිපස්සේ..
නියම්‍යි අයියේ ....😈😈😈💜️💜️
❤️❤️
මේ ඔයාලා දන්නවාද instagram එකේ ඉන්න එක්කෙනෙග්ගේ number එක ගන්න විදිහ.(එයා "connect" කියලා number එකක් දාලා නෑ).කොහොමද ගන්නේ.
මැසේජ එකක් දාන්න පුලුවන්නේ
@@slgadgetman hmm
Please අයියේ ඔයාගේ whatsapp number එක දෙන්නකෝ please
Unlock karata wedak na dialog ekan kelinawa block krnawa okkoma
Review වීඩියෝ එකේදි auto updates off කරන්න කිවිවේ ඒකයි.. මගේ නම් තාම අවුලක් නෑ ...auto updates off කරලා තියෙන ඒවට තාම අවුලක් නැහ
Wifi router ekn vpn connect krla internet ynna barida
Wifi router එකක sim එක 4න් එකට දාලා, Data විදියට පාවිච්චි කරන්න පුලුවන්ද සහෝ..🥺
ow සමහර ෆෝන් වල වැඩකරනවා
@@slgadgetman 4න් එකට දාලා..කරන්න මොකුත් විශෙශ දෙයක් තියෙනවද සහෝ..setting වල වගේ.
APN හදන්න ඕන..
රවුටර් සිග්නල් නැතුව ගියානෙ එක පාරටම..දැන් වැඩ කරන්නෑ mobile sim...ඇයි ඒ...?
රවුටරේ reset කරලා බලන්න....නැත්තන් වෙන bands එගවලට ලොක් කරලා බලන්න...ටවර් වල අවුලක්ද දන්නෑ
@@slgadgetman router eka restart kalaa..වැඩේ කියන්නෙ ගෙදරට මෙව් වර්ගෙ රවුටර් දෙකක් ගත්ත...දෙකේම උනා මේක..රවුටර් දෙකම දැන් අව්ල්...වැඩ නෑ FDD සිම් රවුටර් දෙකේම
අඩො මගෙත් බන් දැන් සිග්නල් නෑ😑💔
Restart නෙමෙයි Reset කරලා බලන්න ... චාජින් කේබල් එක ගහන තැන පොඩි බටින් එකක් තියෙනවා පොඩි සිදුරක් වගේ ... පෑනකින් ඒක පොඩි වෙලාවක් තද කරගෙන හිටියම රවුටරේ ගන්නකොට තිබිබ විදියට රීසෙට් වෙනවා
@@slgadgetman මේ Router ඔක්කටම කෙලවෙලා...FDD sim වැඩ නෑ දැන්...full factory reset කරල ආයිත් band unlock කලත් FDD sim ආයිත් වැඩ කරන්නෑ....Dialog එක ඒකටත් ගේම්ස් එක දුන්න...😔
macahn oya model eke sim unlock video ekak danako
Dialog eken FDD block karala kiyanne aththada?
E wage..
mehema unlock karama mobile sim danna puluwan da
Dialog sim witharai wada karanne
මෙ විදිහ Dlalog Broadband HUAWEI මෙ විදිහ මෙ රවුටරි ටරේට කරහට හරියන්නැද්ද අයියේ කියන්නකො මගෙ එකක් තියනවා අන්ලොක් කරන්න අයියේ 😢😢
Update උන රවුටර් වලට හරියන්නේ නෑ දැන්
ඔය Router එකේ දැන් Dialog Mobile Sim Block කරලා නේද? එහෙම උනාම Router Sim එකවත් පාවිච්චි කරන්න බැරිද FDD Network එකේ? 🙄
රවුටර් සිමි එක FDD වැඩ ...ඒකට අවුලක් නෑ
@@slgadgetman aiye me firmware eka poddak balannako..mata hambuna ekak..mn danne na install karanna..
මේක unlock කරාට පස්සේ මොබිටෙල් මොබයිල් සිම් දාලා පාවිච්චි කරන්න පුලුවන්ද....
බැහැ ...ඩයලොග් සිමි විතරයි දැනට වැඩ කරන්නේ
Dialog Huawei B312 925 rawtaraya unlook vdio eka one
Dlalog HUAWEI එක අන්ලොක් කරන video එකක් ගෙන්නකො ඔනම සිම් එකක් දාන්න පුලුවන් විදිහෙ 😢
Mobitel sim ekk danna පුළුවන් da unlock karala
සිමි අන්ලොක් කරගත්තොත් පුලුවන් ...දැනට ඩයලොග් විතරයි
mobile sim eka daaala wada karana widihak tiyenawa nam kiyannakoooooo
Ada dialog update una aphou lock remove karanna khomada
අය්‍යෙ ඔය රව්ටරේ සිම් එක පෝන් එකට දැම්මොත් මොකද වෙන්නෙ
Ane app eke save dunnata save wenne nh ne
Apahu app data clear karla try karala balanna
Ayya dialog b-310 s 925 unlock video ekk oni
ඉස්සරහට දාන්නමි ❤️❤️
අයියේ අලුත් ෆම්වෙයා එකක් ගහල පාවිච්චි කරන්නත් බෑද දැන්
Mobitel zte MF293N router එකේ unlock කරන හැටි දාන්නකො අයියෙ
Huawei b312-926 firmware නැද්ද
ZLT P25.එකට Dialog සිම් පාවිච්චි කරන්න පුලුවන් විදිහක් නැද්ද අනේ අයියේ හොයලා දෙන්නකෝ මන් ගාව ඒකක් තියෙන්නේ ඒක අන්ලොක් වෙන්නේ lanka bell වලට විතරයිනේ අනේ dialog වලට හොයල දෙන්නකෝ plzzzzz
ඒකේ මොබයිලි සිමි පාවිචිචි කරන්න බැහැ මල්ලි
Riply ekak dannakoo puluwanda kiyala
Aiyoo ehemada
Eka galawalawath wenas kara ganna beri wei neda
Oona sim ekak danna unlock karana widiha danagaththa gamanma Video ekak oone
👍❤️
dialog ZLT S10 router eka unlock කරන්නත් ඔය ඇප් එකෙන් පුලුවන්ද
බැහැ bro
B310-925 ehema bida mobile sim dnna hdnna broo
925 ba bro
Ela
Ei bro එව්වා unlok krnna bri
Oya kiyna app ekta ynnet na
Tama me vidiyata band unlock කරලා fdd signal walin පාවිච්චි krnn පුළුවන් d...
රවුටර් සිමි එක මෙි විදියට fdd වලට පාවිචිචි කරන්න පුලුවන් තාම... fdd සිමි බැහැ දැන්
@@slgadgetman මේකත් lagdi block karavid dan nh...habai tdd sim eke packge use krn nisa ahm kari kyl hithannt bh..
Ayye mobitel hd 100 router eke pasword changr karanne kohomada
Thama full unlock krana widiyak nadda
Na
🥺
Huawei maneger app ekata support karanavada
නියමයී
&
තෑම්ස්
❤️❤️
අයියේ මෙවිදිහට කරහම ඔනම සිම් එකක් වැඩ කරනවද
නැහැ..ඩයලොග් විතරයි
හරි පොන් එකට දාන සිම් වැඩකරනවද අයියේ
Dialog broadband Huawei b312-926 can't unlock use the phone app and tool
Any sim support da
DIALOG ZLT S10 Unlock video eka danna
Slt Mf293n rautar eka unlock video ekak one ayya
supiri. thanks
❤️❤️
මෙක දැන් වෙඩ නෑ කියන්නේ ඇත්තද
Ow
Ow🥺
Ayiyoo aparade
Ow
ඔවි ඩයලොග් එකෙන් මොබයිල් සිමි බ්ලොක් කරලා.... රවුටර් සිමි එක මොබයිල් නෙටිවර්ක් එකට මේ වීඩියෝ එකේ විදියට ලොක් කරලා පාවිචිචි කරන්න පුලුවන්....
Dialog antena deka ena router eka kohomada unlock karanne
Superb video
Thank you bro ❤️😊
router unlock kala denna puluwanda
Oya kiyanne boru mama kara mobile sim wada na mara aul
මෙික දැන් සමහර රවුටර් වලට වැඩ නැහැ .. අලුත් ක්‍රමය ඉක්මනට වීඩියෝ එකක් දාන්නමි .. notification on කරලා තියාගන්න
මේ රව්ටර් එකට ආපු අලුත් update එක නිසා දැන් බෑන්ඩ් cheng කරන්න බෑ දැන් මොකුත් කරන්න විදියක් සිග්නල් පොඩ්ඩක් වත් නෑ update එකෙන් පස්සෙ බෑන්ඩ් මාරු කරන විදිය කියල දෙන්න plezzzz
🥲බලමු ඉස්සරහට මොකක්ද කරනන පුලුවන් කියලා
Dialog mobile sim wadadha
Ow
Hutch sim danna puluwanda
බැහැ
Ba
FDD TDD දෙකම වැඩද
ඔවි
Huawei b- 925 unlock karanne kohomada
Aiye speed wenasak wenawada unlock karama
4n eken app eka ayin karama aulk nadda
Awlak na ...reset karaoth witharai nathi wenne
@@slgadgetman 4n eka reset kroth aye hadantonida
4n eka nemei router eke reset karaoth ayema me vidiyatahadnna oni
Aha hri hri ela ela
This router full unlock video making please
Dialog4G 6E3 model - B310s-925 gana video ekak dhainna
ඕනෙම මොබයිල් සිම් එකක් වැඩද
Dialog only
All sim working ??
No. Dialog hbb & dialog mobile sim only
This app not working send a new app