කෝපි කඩේ - දුප්පතාගේ හිතවතා | Kopi Kade - 901| Sinhala Old Teledrama

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 40

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 Рік тому +8

    කෝපි කඩෙි කියන්නෙ හදවතේ කතාව.අදත් ලස්සන කතාවක් ආසාවෙන් බ⁣ලන්නෙ.තවත් පරණ කොටස් දාන්න.ගොඩාක් ස්තුතියි ටොරානා

  • @chathurangasampath9605
    @chathurangasampath9605 11 місяців тому +8

    කැලැන්ඩරේ වසර විතරයි වෙනස් වෙන්නේ.. අදටත් හා ඉදිරියටත් වලංගුයි..මේ කතාව..

  • @fatemakw3723
    @fatemakw3723 Рік тому +3

    Kopi kade siyalu danatoma adarai budusaranai dirgaayousha❤❤❤❤❤❤❤

  • @rksajithdesilva5577
    @rksajithdesilva5577 Рік тому +10

    මේවට ගහන්න කතා නෑ පුතා 😊❤

  • @priyankaraherath1624
    @priyankaraherath1624 5 місяців тому +2

    මේ නාට්‍ය හැමදාටම වලංගුයි. 90 ගණන් වල පීරමීඩ් මුදල් ආයෝජන 😉

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 3 місяці тому +4

    සෛලන්සර් ප්ලීස්, පාලයා තමයි මරු, පොලියටම ගැලපෙනවා.

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 2 місяці тому +1

    හැමදාම මොකෙකුට හරි අහූවෙනව ගමෙ සෙට් එක 😂

  • @aravindadissanayake4425
    @aravindadissanayake4425 Рік тому +7

    දයාවති ❤

  • @PubuduSomarathna
    @PubuduSomarathna Місяць тому +1

    ❤❤❤❤Kopi kade ❤❤❤❤

  • @bomsbravo
    @bomsbravo 8 місяців тому +1

    මොන විදිහේ දේශපාලන අදහස් දරුවත් ලාල් කාන්ත මහතා ඉතාමත් දක්ෂ නළුවෙක්. අපි එතුමාට සුභ පතනවා!

    • @nimeshdhanuka3366
      @nimeshdhanuka3366 8 місяців тому

      කොහෙද බන් ලාල්කන්ත ඉන්නෙ 😂

  • @sagaradisanayaka218
    @sagaradisanayaka218 Рік тому +1

    Godak sathutui me wage lassana kathawak demmata thawa danna godak sathutui

  • @RoshanKavinda-se4lh
    @RoshanKavinda-se4lh Рік тому +5

    අද රටේ මේ වගේ උන්ට හොයල නිසි දඩුවම් දිය යුතුයි

    • @cricitic
      @cricitic 11 місяців тому

      එපා. පව්නේ

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl Рік тому +3

    තොපේ මහාඑකාගේ හිතවතා😂

  • @SamanSudantha-r4c
    @SamanSudantha-r4c 8 місяців тому +1

    මුල ඉදං කොටස් ටික දානවනං ගොඩාක් හොදයි

  • @surajimalsha238
    @surajimalsha238 4 місяці тому +1

    ❤❤❤❤

  • @RoshanKavinda-se4lh
    @RoshanKavinda-se4lh Рік тому +2

    මෝඩ කම අර වගේ බුද්දිමත් අය ඉන්න නිසා හොදයි ඕනෑම ගමක

  • @isurusampath7862
    @isurusampath7862 5 місяців тому

    කට්ට මස්

  • @danusandaruwan6473
    @danusandaruwan6473 Рік тому +3

    පාලයගෙ කට වැඩී

  • @aravindadissanayake4425
    @aravindadissanayake4425 Рік тому +7

    දෙනවක හාමිනේ ඉන්න කොටස් දාන්න 95 න් පස්සෙ අපි දැකල නෑ 😒

    • @bigharshabigfan3553
      @bigharshabigfan3553 Рік тому

      සාවෙල්, රත්නෙ ,පොඩි මහත්තයා ඉන්න කාලේ මරැ

  • @dushmanthakumara610
    @dushmanthakumara610 Рік тому

    Mamath issara indan asawen balanwa thamath asay Godak

  • @bomsbravo
    @bomsbravo 8 місяців тому +1

    මේ කතාවෙන් කියන්නේ ලංකාවේ ඉන්න වල් බයියන්ගේ ස්වභාවය. මුන් හැම දේටම රැවටෙනවා. කලින් ගෝටට රැවටිලා දැන් NPP පස්සෙන් යනවා. මුන්ගේ රැවටිල්ලට සීමාවක් නෑ . කුරුන් ගොයියා වගේ කවුරුහරි මුන්ට ඇත්ත කියල දෙන්න හැදුවොත් ඒ මිනිහට බනිනවා ගරහනවා. අන්තිමට ලෙසටම කෙලවගන්නවා. ඊලග සැරේ අයෙත් අලුත් මුහුණුවරකින් එන බොරුවකට අහුවෙනවා. ඒ කාලේ ඉදන් මේ වගේ කතා පෙන්නුවේ උන්ගේ තියන ගොන් කම අඩු කරන්න. එත් හරි ගියේ නෑ .

  • @venurakosgolla3418
    @venurakosgolla3418 11 місяців тому

    👍

  • @chathumadu9635
    @chathumadu9635 Рік тому

    🙏🙏

  • @ruwansameera09az
    @ruwansameera09az Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @autoengineer4176
    @autoengineer4176 11 місяців тому +2

    ඉස්සර පරිසරයයි සිස්ටම් එකයි විතරයි වෙනස් දැනටත් ඔන් මැක්ස් , එම් ටි එප් වලට මිනිස්සු අහු වෙනෝ

  • @ruwansameera09az
    @ruwansameera09az Рік тому

    Kata mass aluth jathiyak😅😅😅😅😅

  • @nayanadilrukshi-fe7ke
    @nayanadilrukshi-fe7ke Місяць тому

    සයිලන්සර් ප්ලීස්😂😂

  • @RoshanKavinda-se4lh
    @RoshanKavinda-se4lh Рік тому +1

    හැම දාම හොරු එන්නේ

  • @Pile275
    @Pile275 7 місяців тому +1

    2024-04-16 9.32 p.m

  • @kal4782
    @kal4782 22 години тому

    Keri athal oii😂😂

  • @tharaninithya3028
    @tharaninithya3028 Рік тому

    Boothayage katha a dennako

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg 3 місяці тому

    Keri athal oi😂😂

  • @danusandaruwan6473
    @danusandaruwan6473 Рік тому

    ගොන් මෝඩයෝ ගමේ ඉන්නේ

    • @FoxRex-t1y
      @FoxRex-t1y Рік тому

      එහෙමද.. එත්කොට මේ 2023 yr එකේදී ලන්කාවෙන් බාගට බාගයක් MTFE මගුලට අහුවෙලා කෙලවගත්තේ.. කොහොමද ඒක.. මේ කතාවලින් දෙන ආදර්ශය හිතට ගන්න.

    • @danusandaruwan6473
      @danusandaruwan6473 Рік тому

      @@FoxRex-t1y ඒක තියනවා හුත්තෝ කිව්වෙ මෝඩයෝ ඉන්නේ කියල

    • @FoxRex-t1y
      @FoxRex-t1y Рік тому +2

      ඔව් පේනවා උබ මෝඩයින්ටත් එහා ගිය මන්ද මානසිකයෙක් කියලා..

    • @danusandaruwan6473
      @danusandaruwan6473 Рік тому +1

      @@FoxRex-t1y අම්මෝ හෙන උගත් පකයා...පුක දෙන් නැතුව පල