how to repair a CRT TV High voltage electrical leak? ( sinhala )

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 80

  • @thusharat5241
    @thusharat5241 3 роки тому +4

    මේ වගේ ටිප්ස් ලේසියෙන් උගන්වන්නේ නෑ කව්රුවත්. ඔයා නම් හොද නිහතමානි කොල්ලෙක්

  • @isurunetwork9384
    @isurunetwork9384 3 роки тому +2

    අයියේ බොහෝම ස්තුති... අවුරුද්දක් course ඒක කරාට theory තමයි වැඩිපුර ඉගන ගත්තේ ඔයාගෙන් අපි ගොඩක් දෙවල් ඉගනගන්නවා අයියෙ දිගටම අපි අයියත් ඒක්ක ඉන්නවා අපි හැම video ඒකක් වගේම අපි බලනවා... අපිට දැනුම දෙනවට බොහොම පිං ජයවේවා අයියේ වැඩි වැඩියෙන් වැඩ ලැබේවා... අපිට තවම exam තිබුනෙ නැහැ ඉලෙක්ට්‍රොනික් NVQ exam ඒකත් ලගදිම තියාවි... රට පවතින තත්වෙත් ඒක්ක training යන්න බැරිවුනා අයියා කියලා දෙන හැම දෙයක්ම අපිට ගොඩක් වැදගත් දිගටම කරගෙන යන්න අයියේ බොහොම ස්තුති අයියේ...

    • @isurunetwork9384
      @isurunetwork9384 3 роки тому

      @@pushall8331 ඔවි අයියේ මං දැනට computer hardware NVQ -4 , Cisco Network Academy(CCNA) , NDICT NVQ -5 , Electrical Certification Course කරලා තියෙනවා මං electronic tv radio appliance technician NVQ cource ඒක කරන්න ගත්තෙත් ඒකත් ඉගනගෙන සමාජයට හැම අතින්ම හොද සේවාධායකයෙක් වෙන්න උවමනා නිසා ඒම ගමනෙදි මට සුපිරිම සුපිරි පුත්ගලයෙක් හමුවුනා දන්න හැමදෙයක්ම අඩුවක් නැතුව කියලා දෙන ඒ ඔයා කියන්න වචන නෑ බොහෝම ස්තුති අයියේ... මෙ චැනල් ඒක subscribe කරලා චැනල් ඒක කරගෙන යන්න සප් ඒකදෙන සියලු දෙනාටත් බොහොම ස්තුති...@push all thank you very much Brother

  • @Pgjayarathna-i5w
    @Pgjayarathna-i5w 3 місяці тому

    ආදරේයි සුපිරි කොල්ලෙක් ඇ❤

  • @notytharu9641
    @notytharu9641 4 роки тому +1

    Good luck aiya.. රබර් මිට තියෙන tool pavichchi krnna aiya.. parissamin.. budusaranai

  • @blackbox6841
    @blackbox6841 2 роки тому +1

    Learned lots of things
    Great 🥰

    • @pushall8331
      @pushall8331  2 роки тому

      Thank you very much learn more

  • @thilii_official
    @thilii_official Рік тому +1

    Ayye apeth crt tv eka on krahama tv eka pitipassen nikn suu gala saddayak enawa. Ayye ekata hethuwa okaa wenna puluwanda?

    • @pushall8331
      @pushall8331  Рік тому +1

      ඔව් නැත්නම් ෆ්ලයි එකේ මුලින් ලීක් වෙන්න ත් පුළුවන් තව වීඩියෝ තියෙනවා බලන්න

  • @sunilsantha7135
    @sunilsantha7135 4 роки тому +4

    යාලු ඔයාගේ හැම විඩියෝවකම කියනඑක ඇහෙන් නැ ටිකක් මයික් එක ලංකර කතාකරන්න ජය වෙිවා

  • @nimeshmari3323
    @nimeshmari3323 Рік тому +1

    Thank you ❤️ great 👍

  • @tharangamalakaabeywickrama6493
    @tharangamalakaabeywickrama6493 3 роки тому +2

    මහත්තය, අපේ TV එකේ fly එකේ වයර් එකෙන් හයි වෝල්ටේජ් ලීක් වෙනවා. වයර් එක විතරක් මාරු කරන්න පුලුවන්ද ?

  • @rumeshpriyankara3047
    @rumeshpriyankara3047 3 роки тому +2

    Oya vage lG tv aheka video in put jack aka thiyanne specar aka gawa yata aka aluthen ganna thiyeda kadawal wala bro

    • @pushall8331
      @pushall8331  3 роки тому +1

      සිංහලයන් කමෙන්ට් කරන්න ,කොලබ ඇති මන් හිතන්නෙ 🤔

    • @rumeshpriyankara3047
      @rumeshpriyankara3047 3 роки тому

      @@pushall8331 ආ හරි අව්ලක් නැ මන් පැස්සුවා හවස ඉයන් ඩොට් බුරුල් වෙලා

  • @rajithudayangara2246
    @rajithudayangara2246 Рік тому +1

    Falai eke wara eka dekata wen wela eka jot karala dana puluwanda

    • @pushall8331
      @pushall8331  Рік тому

      පුළුවන් ජොයින්ට් කරලා වෝට ලෙවල් බටයක් දාලා සිලිකන් ගහන්න

  • @ChalakaAmila
    @ChalakaAmila 6 місяців тому

    Hai voltej dis chaj krn nethuwne galawanne cap eka

  • @sithonsayadeth7549
    @sithonsayadeth7549 2 роки тому +1

    What type of the glue do you ou use ?

    • @pushall8331
      @pushall8331  2 роки тому +1

      You can put any type of silicone gum you like 🤗☝️👍

  • @dhananjayajayamal456
    @dhananjayajayamal456 4 роки тому

    1 like eka magen niyamai maru

  • @kamalmanohara97
    @kamalmanohara97 3 роки тому +1

    Hall eke voltage thiyenna puluwan neda?

    • @pushall8331
      @pushall8331  3 роки тому

      ඔව් අයින් කරන්න ඕනෙ

  • @tharidupresad8907
    @tharidupresad8907 3 роки тому +1

    Tv eka auto off wenawa.time watila.winadi 10n off wenawa.remote ekath na .kohomada meka iwath karanne

  • @semalvinuja7303
    @semalvinuja7303 4 роки тому

    ආදුනිකයන්ට වැදගත් වෙන විදියට tv board එකකට සෙට් වෙලා තියෙන resister , zener diode , transister වගේ දේවල් chek කරගන්න විදිය ගැන කියලා vedio එකක් දැම්මොත් හොඳ යි 😁👍🤝

  • @janaka4001
    @janaka4001 4 роки тому

    Puspe aiyaa ela

  • @navindrasandaruwan3357
    @navindrasandaruwan3357 3 роки тому

    aiye flyback eken wenne mokakda?
    ayi high voltage ekak onawenne tube ekata?
    fiyback eka gena poddk kiyanna

  • @chinthakapraboda5519
    @chinthakapraboda5519 Рік тому

    Ape tv ake th ahemawenawa gediyagawin leak wenne akata teap gahuwa harigiyena thaninthana anith wayer walata spake wenawa ai mokadda karanna oni

  • @dilshanrandeepa6559
    @dilshanrandeepa6559 3 роки тому +1

    Aiye tiub eka flt model ekakata chaina bord tiyanna puluwanda

  • @hashanmax9396
    @hashanmax9396 2 роки тому +1

    hitachi crt tv C21-RF80S මෙකෙ flay back එකෙ නම්බරෙ දන්නවද බන් ඔකෙ නම්බරෙ මොකක්ද මොඩල් එක වෙනස් නෙද

    • @pushall8331
      @pushall8331  2 роки тому

      මතක නෑ බන් හදලා හුඟක් කල්නෙ

  • @thusharasanjeewa198
    @thusharasanjeewa198 3 роки тому +1

    Oyaga katat tibunanam mru

  • @chamankadinuwan4507
    @chamankadinuwan4507 2 роки тому +1

    Crt tv එකක 185 වෝල්ටේජ් එක stable නැති වුනාම තිරය ගැස්සෙනවද

    • @pushall8331
      @pushall8331  2 роки тому +1

      සමහරවිට වෙන්න පුළුවන් ඩ්‍රයි, තියෙනවා ද

  • @m24rowdy__boy31
    @m24rowdy__boy31 3 роки тому

    curant eka wadinne nadda tiyub eka alluwama

  • @pupudupriyankara6298
    @pupudupriyankara6298 4 роки тому

    Aiya soni crt tv aka Tiyanawa on wala off wanawa rad laittaka 2parak nivi nivi paththu wanawa Ai ahama wanna

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 роки тому +1

    Thanx

  • @tharangaranjith8979
    @tharangaranjith8979 2 роки тому +1

    Flay eke laod widuli yak enawane ekata oya mokada kare gala wanna kalin. Aiye ennedda widuli yak kohomada

    • @pushall8331
      @pushall8331  2 роки тому

      වීඩියො වල තියෙනවා විස්තර බලන්න ,නැත්නම් fb පේජ් එකට ජොයිට් වෙලා මැසේජ් එකක් දෙන්න ,youtub චැනල් එකේ link එක තියෙනවා බලන්න

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 4 роки тому

    තෙරුවන් සරනයි

    • @ambanasirisumanathero9443
      @ambanasirisumanathero9443 4 роки тому

      මම Electronic ටිකක් ඉගෙන ගන්නවා....අහම්බෙන් වගේ ඔබතුමාගේ විඩියෝ එක දැක්කේ මහත්මා.......😍😍😍😍....අැත්තටම ගොඩක් වටිනවා විඩියෝ එක ඉගෙන ගන්න අයට

    • @ambanasirisumanathero9443
      @ambanasirisumanathero9443 4 роки тому

      @@pushall8331 ..ගොඩක් පිං මහත්මා මන් කතා කරන්නම් තෙරුවන් සරනයි

  • @timetoplay4614
    @timetoplay4614 3 роки тому +1

    මේකට දාන්න ඕන ජෙල් එකේ නම කියන්න පුලුවන්ද?

    • @pushall8331
      @pushall8331  3 роки тому

      වීඩියෝ වල කියලා තියෙනවා බලන්න

    • @timetoplay4614
      @timetoplay4614 3 роки тому

      @@pushall8331 ඒකෙ කියන නම තේරෙන්නෑනෙ🙄

  • @lakmalnoble1868
    @lakmalnoble1868 4 роки тому

    Super

  • @lakmalnoble1868
    @lakmalnoble1868 4 роки тому

    Shop eka koheda tiyenne

  • @d-brosslgarage8566
    @d-brosslgarage8566 4 роки тому

    Thank you. Good video

  • @ChaskaAsanka
    @ChaskaAsanka Рік тому

    ❤❤

  • @banduladayanandaliyanage1737
    @banduladayanandaliyanage1737 2 роки тому +1

    "ඔයාගෙ කට හඩනම් ඇහෙන්නෙම නෑ"

    • @pushall8331
      @pushall8331  2 роки тому

      අලුත් වීඩියො අවුලක් නෑ දැන් ඒවා බලන්න 🙏🤗

  • @baltymoora
    @baltymoora Рік тому +1

    කියන දෙය ඇහෙන් නේ නෑ මයික්‍රෆෝන වැඩ කරන්නෙ නැද්ද හයියෙන් කතා කරන්න අමාරුද

    • @pushall8331
      @pushall8331  Рік тому

      ඉස්සරහට හොදට කරමු සමාවෙන්න ඔය phone එකෙන් ඔක්කොම කරන්නෙ 😪🙏

  • @damithchampika7547
    @damithchampika7547 3 роки тому

    ට්ව් එක ඔෆ් කරාට පස්සෙ ෆ්ලයි එකෙ කරන්ට් එක තියෙනවද

  • @thajinthansagunarasa664
    @thajinthansagunarasa664 2 роки тому

    Past name pls

    • @pushall8331
      @pushall8331  2 роки тому

      Hitantio jell or selicon can you use bro

  • @amilakrishantha1722
    @amilakrishantha1722 2 роки тому +1

    Okata ayiya owa karanna epa thintha tilak gahanna ok

    • @pushall8331
      @pushall8331  2 роки тому

      ඔව් හොදට වීදුරු වලට අල්ලන තීන්ත එකක් අවුලක් නෑ ,ඔයා හරි 🙏

  • @tharii314
    @tharii314 3 роки тому +1

    මුකඩ අප්පා ඩට්මිටි කකා කතා කුරනවා?

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 роки тому +1

    Sound madiyooo

    • @pushall8331
      @pushall8331  2 роки тому

      දැන් වීඩියෝවල සවුන්ඩ් හරි මල්ලි ස්තූතියි 🙏

  • @janaka4001
    @janaka4001 4 роки тому

    🎆🎆🎆🎆

  • @udsithupa6139
    @udsithupa6139 3 роки тому +1

    අන්න කරා ගොඩ වෙදකමක්

  • @sportsupdate6467
    @sportsupdate6467 2 роки тому +1

    රහසකි

    • @pushall8331
      @pushall8331  2 роки тому

      රහක් නැත 😒🤗😁🙏

  • @janaka4001
    @janaka4001 4 роки тому

    🌏🌏🌏🌏

  • @janaka4001
    @janaka4001 4 роки тому

    💟💟💟💟

  • @sadeeparidmal6775
    @sadeeparidmal6775 3 роки тому

    ඔහොම ලීක් වුණාම පුපුරනවද අයියේ

  • @janaka4001
    @janaka4001 4 роки тому

    🕒🕒🕒🕒

  • @lakmalnoble1868
    @lakmalnoble1868 4 роки тому

    Contact no eka dannako