Screen Printing By Uthpala Dilukshana's (Free Class)

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 179

  • @ashanwijekoon8701
    @ashanwijekoon8701 3 роки тому +9

    පාන්දර 3.22 යි දැන් වෙලාව. video එක පටන්ගත්ත වෙලාවේ ඉදන් එකදිගටම බැලුවා. ගොඩක් කල් ඉඳන් youtube එකේ තියන English සිංහල videos ඔක්කොම බැලුවා අද තමයි හොඳටම තේරුම් ගත්තේ. ගොඩක් පිං.

  • @Hlk_rafd
    @Hlk_rafd 2 роки тому +5

    විශිෂ්ට පැහැදිලි කිරීමක් ඔබ තුමාගේ 💐💐💐💐

  • @hasminsaheed4382
    @hasminsaheed4382 3 роки тому +3

    God bless you,sir oba thumage pehedili kireema ithaa watinawa...

  • @tharangapriyanandana5267
    @tharangapriyanandana5267 3 роки тому +4

    බොහොම ස්තුතියි සර් ආසාවෙන් ඉගෙනගන්න බලාපොරොත්තු උන ගොඩාක් දේවල් ඉගෙනගත්තා බොහොම පින්. තෙරුවන් සරනයි

    • @yohannisanka1213
      @yohannisanka1213 2 роки тому

      අනේ මාව ගුප් එකට දන්න

  • @etopehub
    @etopehub Рік тому

    Very Smart and valuable class. Thank you very much.

  • @sanjeewa5335
    @sanjeewa5335 2 роки тому +1

    පැකේජ් එක අවශ්‍ය අමුද්‍රව්‍ය සියලු දේ ඇතුලත් කර සාදාරන මිලකට ලබාදෙන්න. ගොඩක් පින්. තෙරුවන් සරණයි සර්...

  • @kavipremachandra9777
    @kavipremachandra9777 3 роки тому +2

    Eththatm niyamai sir.apit ohoma print kr gththa rupayak genn gann berida .light dala apit karaganna amaru nsa sir pram eka nethuwa print karapuwa delivery karannedda.

  • @renukaamukotuwa7206
    @renukaamukotuwa7206 2 роки тому +1

    Divipahantaba jayaganna obata theruwane sakthiya dhayiriya labeewa

  • @ranjithkumaraherath4985
    @ranjithkumaraherath4985 28 днів тому

    සර් මට දැනගන්න පුලුවන්ද sr හරි ts එමල්ෂන් එක හරි කහ හෝ රතු පැහැති ලයිට් වලට සංවේදී නෑ නේද කියලා

  • @gimanthapradeep4557
    @gimanthapradeep4557 Рік тому +1

    සර් මන් , ,මේක ටිකක්.අත්හදා බලලා තියනවා , මන් light box එක.time එක හදාගන්න, අංක ගහලා ,වෙලාව තියලා පොඩි expariment එකක් කලා ,
    පාවිච්චි කලේනම් , led බල්බ් , ඒක බලපැමක් තියනවද

  • @rohanamanathunga65
    @rohanamanathunga65 3 роки тому +2

    Best..
    .
    class always enwa

  • @hasminsaheed4382
    @hasminsaheed4382 3 роки тому +4

    Thank you sir,niyamai..

  • @tharakanayanajith4828
    @tharakanayanajith4828 2 роки тому +1

    Mahaththaya mechchara kal mata denna behe me wedeta. Karuna karala mage screen eka hadala denna. Sept 12 mn salli dunne ada 27 wenida. Mata order eka denna beriwa inne print eka daganna widihak nethuwa. Karuna karala ape business wattanna epa. Me kale godak amaruwen me wede mn karan yanne

  • @maliprinters6523
    @maliprinters6523 2 роки тому +1

    Sir mata politheen bag print karanda ona badu tika sirgen ganda puluwanda

  • @kamaldammika7280
    @kamaldammika7280 3 роки тому +1

    Good job sir.... wish you all the best...

  • @ishankashani1477
    @ishankashani1477 Рік тому

    සර් ,tshirt print කරනකොට screen එක අව්වෙන් expose කරන්න පුළුවන්ද ?light box ඕනිමද්?

  • @gihansarangadesilva1599
    @gihansarangadesilva1599 2 роки тому +1

    Screen wash wenuwata thinner use karanna puluwanda

  • @shyamalakumarykumary6995
    @shyamalakumarykumary6995 8 місяців тому

    Sir mage print eka sarthakava demma sir.thankyou sir

  • @tharushaindusara301
    @tharushaindusara301 Рік тому

    Sar godak hodai therenna mata sarge panthiyaka kos ekak karala iganaganna puluwanda mata sambanda venna vidihak kiyanna puluwanda

  • @kavindadasanayaka5953
    @kavindadasanayaka5953 3 роки тому +2

    තැක්ස් සර් මන් කරන්න ගිහින් හොදටම කෙලවගෙන එපා වෙිලා තිබිබෙ ඔන්න සර් කියලා දුන්න විදිහට කරා වැඩෙ ගොඩ❤️❤️

  • @rushanthakalum2538
    @rushanthakalum2538 2 роки тому +1

    Great work sir

  • @danushkanalaka894
    @danushkanalaka894 3 роки тому +1

    Block eka daganna resin peper valatavada trasfer peaper hogdada

  • @malshanimahansa1598
    @malshanimahansa1598 2 роки тому +1

    සුපිරී සර්. නියම හදවදක් ❤💪

  • @jk-qi7qn
    @jk-qi7qn Рік тому

    cambrella redi wala screen printing karanna puluwanda

    • @screenprintingbyuthpala
      @screenprintingbyuthpala  Рік тому

      අපොයි කරන්න පුළුවන්... 54 ්‍රින්ට් කරන්න

  • @asanthachandima9899
    @asanthachandima9899 Рік тому +1

    Screen wash eva white , eva black mila kohomada

  • @Hrcbuddhi
    @Hrcbuddhi 11 місяців тому

    Sir mata igena gnn ona pycical panthi gena denuwath karanwda

    • @screenprintingbyuthpala
      @screenprintingbyuthpala  9 місяців тому

      2024 February wala mage class ekak thiyenawa. Mata call karanna. 077 868 8078

  • @thamarapriyangani8072
    @thamarapriyangani8072 3 місяці тому

    මාතර කොහෙන්ද ගන්න පුළුවන් sir

  • @Snisansala144
    @Snisansala144 Рік тому +1

    සර් ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා අපට.RBC ගන්නේ ටී ශට් වල ප්‍රින්ට් වලට විතරද?

  • @anulaweerakkodi7
    @anulaweerakkodi7 3 роки тому +1

    Sarge pree klas ekakata kohomada puluwan

  • @gimanthapradeep4557
    @gimanthapradeep4557 Рік тому +2

    ලෑල්ලක් වෙනුවට ,මුහුදු වැලි කලු ටැපටා රෙද්දකට දාලා ඒකෙන් ආවරණය කලා , ,,
    සර් ,,ඩාර්ක් රූම් වෙනුවට ,අපි ඔය වැඩේ අනික් අතට කරන්න බැරදි ,ඒ කිවේ , අපි පිටින් සුදු එලිය දීලා , යටින් අදුරු කරොත්

  • @raqsanjayarasanjaya4786
    @raqsanjayarasanjaya4786 3 роки тому +2

    Sir frame eka hadaddin lee alawana gam eke nama mokadda?

  • @gayansunethgunathilake8956
    @gayansunethgunathilake8956 Рік тому

    Best .....sir

  • @nilushikachathurani1783
    @nilushikachathurani1783 2 роки тому +1

    සර් මං ගොඩ කාලෙක ඉදල පටන් ගන්න බලාගෙන ඉන්නේ screen print ඒත් සර් මට තීන්ත වර්ග, ව⁣ගේ දේවල් ගැන තව දැනගන්න ඕන. මං කොහොමද සර්ගෙ class එකට joint වෙන්නේ ?

    • @screenprintingbyuthpala
      @screenprintingbyuthpala  2 роки тому

      ලඟදීම කරන්න බලපොරොත්තු වෙනවා.
      0778688078 කෝල් කරන්න.

  • @mostanything106
    @mostanything106 3 роки тому +1

    Sir t shirt printing walata ona karana paint and mesh aka ganna puluwnda

  • @tharushaindusara301
    @tharushaindusara301 Рік тому

    Sarge panthiyakata going wenner kohomada

  • @malith6337
    @malith6337 3 роки тому +1

    Hodatama theruna aiye good job

  • @ppo1394
    @ppo1394 6 місяців тому

    මේ බොසාත් වැදගත්ම කොටසක් අමතක කරා.
    ප්‍රින්ට් එක ඉවර කරාට පස්සේ පිරිසිදු කරන විදිය කොහොමද​?
    දිගටම මෙෂ් එකෙන් ප්‍රින්ට් කරන කොට​, අතරමගදි මෙෂ් එක පිරිසිදු කරන්නෙ කොහොමද​?
    වතුරෙන් ද​, කෙමිකල් එකකින් ද පිරිසිදු කරන්නේ?
    හෝදන්නේ නැතිව​, මෙෂ් එක අවුලක් යන්නේ නැතිව​, ඊලඟ ප්‍රින්ට් එකට යන්න කොච්චරක් වෙලාවක් ඇතිද​? (ප්‍රින්ට් කරන කෙනාට පොඩි රෙස්ට් එකක් ගන්න​. වෙන තැනක තියෙන රෙදි ටික ගේන්න​, ප්‍රින්ට් කරන ඒවා වෙන තැනක අඩුක් කරලා එන්න, කෝල් වලට අන්ස්වර් කරන්න වගේ දේවල් වලට ටයිම් ඕන නේ) ඒ හැම එකක්ම මෙෂ් එක වේලෙන්නේ නැතිව කරගන්නේ කොහොමද​?

  • @anulaweerakkodi7
    @anulaweerakkodi7 3 роки тому +1

    Skreenekata gana kemiksl eka mokadda. Eya keeyak wenawada

  • @gread1schoolpractical604
    @gread1schoolpractical604 2 роки тому

    හොද ඉගන්වීමක් බුදුසරනය

  • @gimanthapradeep4557
    @gimanthapradeep4557 Рік тому +1

    Oyalage , disign adinna onanm🟥🟥🟥🟥 ,ilastrater 🟥🟥🟥 edala dennm ,,,,,

  • @pushparanjani213
    @pushparanjani213 Рік тому

    Sir mata purudu wenna enna puluwanda

  • @anythingtp1605
    @anythingtp1605 Рік тому

    ෆීල්ඩ් එකේ නොවුනත් ඉවර වෙනකම් බැලුවා, වයිෆ් screen print supervisor NS එකේ, දැන් අයින් වෙලා

  • @PrasangiIshari
    @PrasangiIshari 8 місяців тому

    Course ekkthiyenawanm kiynnko.
    Asai egenagen karann

  • @tharangawickramasingha2051
    @tharangawickramasingha2051 5 місяців тому

    Super ..🔥🔥🔥👍👍👍

  • @sanjeewa5335
    @sanjeewa5335 2 роки тому

    තෙරුවන් සරණයි. හරිම පැහැදිලියි. දැනුම බෙදා දෙනවට ගොඩක් පින්. මටත් ඉගෙන ගන්න ආසයි...

  • @gimanthapradeep4557
    @gimanthapradeep4557 Рік тому +1

    පංති සම්බන්ධ වෙන්නෙ කොහොමද සර්

  • @RandikaGamage-qo6wp
    @RandikaGamage-qo6wp Рік тому

    Sir matath class ekata enna ona. Sahabagi wenne kohomada

  • @venasa1702
    @venasa1702 3 роки тому +1

    නියමයි සර් ගොඩක් වටිනව.

  • @thusharihelaudage5087
    @thusharihelaudage5087 2 роки тому

    Vada muluva sambanda kara hanna kohomada

  • @kaveeperera9397
    @kaveeperera9397 2 роки тому +2

    ටීශර්ට් සබ් අරන් export quality එකට කරන වැඩ කරන ගාර්මන්ට් එකක් දන්නවා නම් කියන්නකො.

  • @senerathranasingha5651
    @senerathranasingha5651 7 місяців тому

    පුහුනුවීම සඳහා අවස්‍ය දේවල් ගන්න ඔබතුමාගෙන් ගන්න තියෙනවද

  • @thusharihelaudage5087
    @thusharihelaudage5087 2 роки тому

    Sar mats class aka karannama Oona. Sar sambanda kara hanna kohomada

  • @tashanianuruddika7515
    @tashanianuruddika7515 2 роки тому

    Godaak hodai sir me vedio eka. Mata dana ganna puluwanda cotton t shirt walatai, wetlook t shirt walatai ink eka hada ganna widiha.

  • @kingslykumara4876
    @kingslykumara4876 2 роки тому +1

    Class එකට සම්බන්ධ වෙන්නේ කොහොමද

  • @roshanranga8642
    @roshanranga8642 3 роки тому +1

    badu ganne kohomada

  • @hasminsaheed4382
    @hasminsaheed4382 3 роки тому

    Sir, velona redi welata print keranna mata igena ganna oanai...

  • @prasannasuresh6543
    @prasannasuresh6543 2 роки тому +1

    Alluth cllass එක්ක නැද්ද lgadi

  • @STUDYWITHDENURI
    @STUDYWITHDENURI 3 роки тому +3

    සර්ටයි ගෙදර හැමෝටමයි ගොඩක් ස්තූතියි. ගොඩක් පිං. මමත් practical class එකකට එනවා.

  • @easycraft970
    @easycraft970 3 роки тому +2

    Thank you sir

  • @petcarelife7934
    @petcarelife7934 2 роки тому

    Thama clz ekata enna puluwan da

  • @kavindademian100
    @kavindademian100 Рік тому

    sirge class kawadada thiyenne
    phone num eka dunnoth call karanna puluwan

  • @tirontilangika537
    @tirontilangika537 3 роки тому +1

    Super

  • @wasanthakumara5032
    @wasanthakumara5032 3 роки тому +2

    Godak agaya karanawa me wage wadasatahanak tikak kalaya aragena A to Z kiyala dunnata....
    Sir Group ekata Join wenawa nam Mobile number eka mokakda?

    • @screenprintingbyuthpala
      @screenprintingbyuthpala  3 роки тому

      0778688078/0712322880 - mata call karanna

    • @araliyamarketing5230
      @araliyamarketing5230 2 роки тому

      sirge youtub program eka baluwa harima clearly tharum kra tnz. anika mama velvet art print krnwa danata podiyta mta sirgen danagnna karunu kipayak thiynwa.akata mta awasthawak thiynwda

  • @dilanimaheshika4920
    @dilanimaheshika4920 3 роки тому

    Ayemath cls ekk karannko sir 🙏🙏

  • @pradeepkumara..
    @pradeepkumara.. 2 роки тому

    මම මෙනවත්ත දන්නේ නැහැ මට අලුතින් කරගෙන යන්න පුලුවන් වෙයිද

  • @imalinadeeshamunasinghe5860

    Sir, මට මුල ඉඳලා ඉගෙනගන්න ඕන.

  • @smashsiblings6195
    @smashsiblings6195 3 роки тому +2

    GREAT ...GOD BLESS YOU...😍👍🙏

  • @nuwannishantha7736
    @nuwannishantha7736 3 роки тому +1

    niyamai

  • @samindigihansa2134
    @samindigihansa2134 Рік тому

    Adai baluwe poddakwath skip nokara balapu aekama video aeka

  • @pavithradilrukshiwickramas4367
    @pavithradilrukshiwickramas4367 2 роки тому

    Sir kohomd class ekt join wenne. Sirge group ekt join wenne kohomd

  • @ruwandelip7778
    @ruwandelip7778 3 роки тому

    Ane sir matath patan ganna oni t shirt print karanna matath sirgen okkoma pack eka ewannako

  • @udeshikashadow8105
    @udeshikashadow8105 2 роки тому

    sir ge clz tynvd?

  • @thushanig2316
    @thushanig2316 9 місяців тому

    ක්‍රෙසින් කොල වර්ග තියනවද

    • @screenprintingbyuthpala
      @screenprintingbyuthpala  9 місяців тому

      ඔව්. තුනී සහ ඝනකම් කියල වර්ග 2ක් තියෙනවා.

  • @buddadasadissanayake4689
    @buddadasadissanayake4689 9 місяців тому

    ගරු මහත් මයා ඔබතුමාට හැකි නම් මිල ගනන් ලැයිස්තුවක් දෙන්න කරුණාකරල

  • @tharukatharukadilshan3051
    @tharukatharukadilshan3051 3 роки тому +1

    Thank you

  • @lahirusanjeewa8172
    @lahirusanjeewa8172 2 роки тому

    Sirwa contact karagnna pulwan kohmda ?

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 2 роки тому

    Good lesson 👍

  • @colourbucket4979
    @colourbucket4979 3 роки тому

    dina 4 wedamuluwata sambanda wenne kohomada

  • @malshanimahansa1598
    @malshanimahansa1598 2 роки тому +1

  • @Hath_Kattuwa
    @Hath_Kattuwa 2 роки тому

    වැඩමුළුවකට සම්බන්ධ වෙන්නෙ කොහොමද

  • @ssutish484
    @ssutish484 3 роки тому +1

    Blank T shirts මිල අධිකයි

  • @jayamaliudenika7891
    @jayamaliudenika7891 Рік тому

    සර් මටත් ඉගන ගන්න ඕන..මම ඔබ තුමාගේ වැඩ සටහන් බලනවා.. ආඩම්බරයි දකුනේ වැඩ්ඩෙක්..මාත් මාතර ..ඔබ තුමාගේ පන්ති පවත්වන විදියය දැනුවත් කරන්න

  • @nilaweeraaluminumfabricati738
    @nilaweeraaluminumfabricati738 2 роки тому

    Contact කරගන්නේ කොහොමද clz එක

  • @DarkTechCraft
    @DarkTechCraft 2 роки тому

    සර්..කොහේද පන්ති තියෙන්නේ ..

  • @pavithradilrukshiwickramas4367
    @pavithradilrukshiwickramas4367 2 роки тому

    කොහොමද පන්තියට සම්බන්ධ වෙන්නෙ

  • @kalumsenavirathna2604
    @kalumsenavirathna2604 3 роки тому +1

    superb program all best to you, please keep it up

  • @nadeekatarangani9458
    @nadeekatarangani9458 3 роки тому +1

    Mat Kan Trak nmbar ekak ndda

  • @sandyadesilva3082
    @sandyadesilva3082 2 роки тому

    Sir mata phone no eka ewanne.mage yaluwek innawa Matara Prasad kiyala.eyath oyawada karana chemicals sale karanawa.

  • @ruwandelip7778
    @ruwandelip7778 3 роки тому

    Sir apita me okkoma badu ganna thanak kiyannako

  • @nadeshrajeev
    @nadeshrajeev 2 роки тому +1

    Hi

  • @nipuniniluksha8282
    @nipuniniluksha8282 3 роки тому +2

    Sirge number ek denna brida

  • @amalsound8028
    @amalsound8028 3 роки тому +1

    tnx sir

  • @sisilakarunarathna107
    @sisilakarunarathna107 2 роки тому

    Thanks 👌

  • @brianrussel1579
    @brianrussel1579 2 роки тому

    සුපිරි සර්

  • @anulaweerakkodi7
    @anulaweerakkodi7 3 роки тому +1

    Sarge nambre dannko

  • @puspavally2649
    @puspavally2649 2 роки тому

    Class fees how much sir

  • @sandyaweerathunga2358
    @sandyaweerathunga2358 2 роки тому

    ඔබතුමා පංති පවත්වනවාද එහෙමනම් ඒ පිලිබඳ ව විස්තර දෙන්න

  • @thusharihelaudage5087
    @thusharihelaudage5087 2 роки тому

    Kohomada cantrak. Kara hanna. Vegetal.clas aka. pon no aka danna

  • @kithsirialahakoon2583
    @kithsirialahakoon2583 3 роки тому

    Kauru hari sirge number eka dannako

  • @dushansiriwardhana8902
    @dushansiriwardhana8902 2 роки тому

    😍😍😍