Awasanawata Rosa Malak | NAMAL UDUGAMA | අවාසනාවට රෝස මලක් පරවෙයි

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 131

  • @Ran.Mini.Muthu.
    @Ran.Mini.Muthu. Рік тому +71

    ප්‍රේමයේ විරහව උපරිමය්යෙන්ම විඳපු ,විධින්න පුළුවන් එකම හඬ ගායනය ,ඒකාලේ තාරුණ්‍යයේ චමත්කාරය ,අදටත් ඒ හඬ එලෙසමයි ❤❤❤

  • @abcdef.96
    @abcdef.96 Місяць тому +13

    මතක ඇවිස්සෙන පද පේලිය " ලියා හසුන්පත් තැන තැන හංගාපූ...
    " 😢❤

  • @SagaraThilakarathne
    @SagaraThilakarathne 5 місяців тому +27

    ජීවත් වෙලා ඉන්නකම් දවසට එක පාරක් හරි අහනවා ❤

  • @hansasenarathne282
    @hansasenarathne282 Рік тому +33

    මේ සිංදුව එක්ක .. දැනෙන සංවේදී හැඟීම හරි පුදුම එකක් .. 🌻🥺

  • @supunjayalath5086
    @supunjayalath5086 2 місяці тому +4

    නාමල් අය්යේ,මෙ සින්දුව පුදුම සින්දුවක්,ඔයා සුපිරි යට කියනවා ...කොච්චර අහුවත් එපා වෙන් නැ...❤❤❤❤❤❤❤love you namal ayye..frome kandy......❤❤❤

  • @MilanSandaruwan-ke5rw
    @MilanSandaruwan-ke5rw 5 місяців тому +14

    මගේ නැගනියක් ලෙසින් සිතා මතු අපි සිත හදාගමු 😥

  • @niroshmadushan8791
    @niroshmadushan8791 Рік тому +11

    වළාකුලට රෑ සඳ නෑවිත් ඉඳපු... එකම දවස අද විතරද මගෙ දෙව්දූ...

  • @Jeewan1-e3l
    @Jeewan1-e3l 7 місяців тому +20

    මැරෙනකන්ම අහනවා 🚶😔🥀

  • @sltunes_anu
    @sltunes_anu 7 днів тому +2

    දෙමව්පියොන්ට සතුට වෙනුවෙන් ඔයාට නවතින්න උනා.ඔයා රත්තරන් වරදක් කරා නොවේ 🤍 i miss you thiru ❤️‍🩹

  • @Malaka_Madhushan2001
    @Malaka_Madhushan2001 7 місяців тому +9

    අවසර දෙන්නම් අපි හිත හදාගමූ
    My heart touches it❤️‍🩹

  • @devikanilanthi2938
    @devikanilanthi2938 Рік тому +12

    දැන් මම නිතරම අහනවා මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf 11 місяців тому +6

    🌹🌹🌹🌹🌹 ලස්සන යි ගොඩක් ලස්සන යි ගොඩක් ලස්සන යි බුදු සරණයි ❤❤❤❤

  • @thilinibhagya1220
    @thilinibhagya1220 3 місяці тому +4

    කොච්චර කාලෙකින් ඇහුවත් පරණ නොවෙන සිංදු..එදා වගෙම අදටත් ඒ විදිහටම ඒ හඬට ආදරෙයි ❤❤❤

  • @TharikaRajapaksha-ut8bl
    @TharikaRajapaksha-ut8bl 5 місяців тому +9

    හිතට තදින්ම වදිනවා මේ සින්දුව

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 16 днів тому +4

    🥀😭🥀😭🥀😭🥀😭 අවුරුදු 42 දී ලබපු අමිහිරිම අත්දැකීම... ඔයාවත් මමවත් කාටවත් වරදක් කෙරුවේ නැහැ.ඔවුන්ට වුවමනා දේ ඔවුන් කෙසේ හෝ සිදුකරනවා. අවසර දෙන්නම් අපි හිත හදාගමු.😢😢😢

  • @kalpanapriyanthi2063
    @kalpanapriyanthi2063 8 місяців тому +9

    ලස්සන සින්දුවක් අහන්න ආසයි.👍👍👍

  • @nimashaayeshmanthi
    @nimashaayeshmanthi 13 днів тому +4

    ලියා හසුන්පත් තැන තැන හන්ගාපු 😢

  • @hepshibatharuni7507
    @hepshibatharuni7507 6 днів тому +1

    අවසර දෙන්නම් අපි හිත හදාගමු 🥺❤️

  • @bhagyhanijayawardhana
    @bhagyhanijayawardhana 2 місяці тому +5

    මේවගෙ ලස්සන 🥺💎♥️

  • @nilukakumara9955
    @nilukakumara9955 3 місяці тому +4

    මරැ ආ ආදරෙයි ආදරෙයි ❤❤❤❤

  • @oushadiwijesinghe605
    @oushadiwijesinghe605 7 місяців тому +5

    Visual ඕනි නැති දැනෙන ජීවිත කතා...❤️❤️❤️

  • @sumithkumara3776
    @sumithkumara3776 11 місяців тому +5

    හරිම ලස්සනයි එය සිංදු ව ❤❤❤❤

  • @RushanPriyantha
    @RushanPriyantha 4 місяці тому +4

    A kale sundarathwaya ❤❤❤mewage geetha sakshdaranawa❤❤❤

  • @madushaniumesha616
    @madushaniumesha616 День тому

    Dawsa 2 wath hanawa e taramat me sinduwa mara lssanayi ❤😊

  • @ddmpraveen3167
    @ddmpraveen3167 2 місяці тому +2

    භාවනාවක් බව ❤️

  • @TenuraChanuth
    @TenuraChanuth 5 місяців тому +9

    ලියා හසුන්පත් තැන තැන හංගාපු...💔😢

    • @malithapriyashan
      @malithapriyashan 5 місяців тому +3

      පොත් අස්සෙ.. 🥺 ලස්සන මතක හැංගුනා ඒ කාලෙ...❤

  • @IsuruEranga-h4y
    @IsuruEranga-h4y 5 днів тому

    Channa aiya oyath niwan suwa labewa

  • @chamindaniroshana4574
    @chamindaniroshana4574 9 днів тому

    හොද සින්දු අතරෙ තවත් එක සින්දුවක්....................

  • @kkChampika
    @kkChampika 18 днів тому +2

    ❤❤❤❤❤❤❤❤❤ oya raththaran waradak kala nowe

  • @buddhipradeep7806
    @buddhipradeep7806 Рік тому +6

    ඔයා රත්තරං වරදක් කලා නොවෙයි.❤

  • @sumududharmarathna9834
    @sumududharmarathna9834 Рік тому +14

    දරා ගන්න බැරි තරමට ආදරෙයි 😘🥺❤️

  • @DileepaMadusanka-e2q
    @DileepaMadusanka-e2q 8 днів тому

    දවසට දෙපාරක් වත් අහනව අඩුම එපා වෙන් නැ

  • @naushadmajeed7310
    @naushadmajeed7310 Рік тому +1

    Superb superb අය්යේ

  • @Keshajayamini
    @Keshajayamini 11 днів тому

    Wow..beautiful song ❤

  • @oshanvimukthi2490
    @oshanvimukthi2490 7 місяців тому +15

    2050ත් අහනවා❤

  • @mudithajayakody3301
    @mudithajayakody3301 16 годин тому

    Sinduwa nm kiyala wedak ne..eth ahankaarakama..thamai H onda neththe.

  • @LahiruSandamal-g1t
    @LahiruSandamal-g1t 25 днів тому +1

    Ftta ❤❤❤❤

  • @DaniduSaditha
    @DaniduSaditha 10 місяців тому +4

    දරා ගන්න බැරි තරමට ආදරෙයි😢😢 2:37

  • @PoojaMama-z8m
    @PoojaMama-z8m 11 місяців тому +13

    ❤Muslim unath jeevithe apassata mohothakata aran yanawa sinhala sindu oyage mage jevithe kotasak bro..Adare Allah devi pihitae

    • @theekshanatube
      @theekshanatube 10 місяців тому +1

      Muslim sinhala kiyla na hamoma ekai agama withrai wenas

    • @Rashinthasithu
      @Rashinthasithu 10 місяців тому

      අනිවාරෙන් ❤️❤️❤️

    • @Omesh2Menuka
      @Omesh2Menuka 7 місяців тому

      Kohomath Muslim aya Art weda karanawa aduyi neda bro?

    • @RajuUnesh-h8m
      @RajuUnesh-h8m 3 місяці тому

      Aadarei ahasata vage

  • @asithakumara4575
    @asithakumara4575 Рік тому +3

    Nice ❤song 🎵 👌

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 13 днів тому

    හරිම ලස්සන සින්දුවක්

  • @erandirajapaksha1788
    @erandirajapaksha1788 4 місяці тому +1

    අවසර දෙන්නම් අපි හිත් හදාගමූ....

  • @SamuMadushani-er2hh
    @SamuMadushani-er2hh 13 днів тому +1

    My favourite song ❤❤ best siger best voice ❤❤❤

  • @SasankaMaadushan
    @SasankaMaadushan Рік тому +3

    එක ඇහෙනකොට අතීතයට යනවා ❤

  • @sanujakalnathdesilva
    @sanujakalnathdesilva 8 місяців тому

    ලස්සනයි ඒ සිංදුව හිතට වදිනවා ❤❤

  • @chamikaprasad8227
    @chamikaprasad8227 8 місяців тому +1

    හදවතේ ගයකයා❤❤

  • @IsuruEranga-h4y
    @IsuruEranga-h4y 5 днів тому

    Chandana namal prince 90set eke supiriyak thamai

  • @sanjuakalanka7364
    @sanjuakalanka7364 Рік тому +1

    ගොඩක් ආදරේ කරන සිංදුවක් ❤️😍

  • @nadeekasamanthi6759
    @nadeekasamanthi6759 Рік тому

    හරිම ලස්සනයි

  • @samanthipremalal969
    @samanthipremalal969 13 днів тому

    Wow ...❤❤❤❤❤....

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Рік тому

    ආසම එකක් ❤

  • @ushadhi
    @ushadhi 5 місяців тому

    අදටත් ආසම සිංදුවක්❤

  • @madukasamanmali5559
    @madukasamanmali5559 4 місяці тому

    Harima lassanai adath ahanawa ❤

  • @Tha-la....
    @Tha-la.... 5 місяців тому +1

    A❤A ආදරෙයි

  • @dilnukamunasinghe6138
    @dilnukamunasinghe6138 Рік тому

    Wow❤❤

  • @lumbiniedrisooriya431
    @lumbiniedrisooriya431 3 місяці тому

    Supperb voice ever

  • @ChandimaBandara-y8f
    @ChandimaBandara-y8f День тому

    Daraganna bari tharam vedanavaka danunu vara ananthqi me sinduvq aheddin 😖😭😭

  • @indikadesilva7409
    @indikadesilva7409 Рік тому +1

    Supar♥️

  • @dammikadammikachaturangani9169
    @dammikadammikachaturangani9169 7 місяців тому

    Asama sinduwak hematoma ahanawa

  • @suresh-dj9ib
    @suresh-dj9ib 3 місяці тому +1

    ඔයා රත්තරන් වරදක් කරා නෙවෙයී. .......🥺💔

  • @KavindaDananjaya-p8w
    @KavindaDananjaya-p8w 7 днів тому

    Oya raththaran waradak kala nove 😢

  • @nimeshanimesha7050
    @nimeshanimesha7050 3 місяці тому +1

    Me simduwanm pissuwak❤❤❤❤

  • @lankagamaapi915
    @lankagamaapi915 7 місяців тому +2

    2024ත් අහනවා ❤🎉

  • @Nethu_s
    @Nethu_s 15 днів тому +2

    ❤ 2025 ❤

  • @manojweeramantrige-o5h
    @manojweeramantrige-o5h 12 днів тому

    😍😍😍😍🥰🥰🥰🥰

  • @thakshilaishari6054
    @thakshilaishari6054 6 місяців тому

    😍❤️

  • @SubashiniIddagoda
    @SubashiniIddagoda 2 місяці тому +1

    🎉🎉🎉

  • @ruwaniperera8466
    @ruwaniperera8466 3 місяці тому

    😘❤

  • @KaviyaMk-zt1qf
    @KaviyaMk-zt1qf 8 місяців тому +3

    2050 he ahana Aya kooo

  • @SangeethaPerera-c5w
    @SangeethaPerera-c5w 9 місяців тому +1

    ඔයා රත්තරන් වරදක් කලා නොවෙයි..... 😢

  • @SandyaRathnamali
    @SandyaRathnamali 11 місяців тому

    ❤❤❤❤❤❤❤👍

  • @rafeekraja9441
    @rafeekraja9441 4 дні тому

    A kALE JANAPPIRIYA SINDU THAWAMATH A WAGEMAI AHAGENA INNA PULUWAN SINDUWAK

  • @sindu1997
    @sindu1997 2 місяці тому

    😍😙🥀

  • @Malishahirudini
    @Malishahirudini 9 місяців тому

    my fv ♥️🥺

  • @asithakumara4575
    @asithakumara4575 Рік тому +1

    ❤❤❤❤❤🎉

  • @chinthakadodangoda1992
    @chinthakadodangoda1992 Рік тому

    👍👍

  • @RoshanRoshan-g3k
    @RoshanRoshan-g3k Місяць тому

    ❤❤❤❤,

  • @chathurikarajapksha6756
    @chathurikarajapksha6756 Рік тому

    ❤❤❤❤

  • @induniamantha8178
    @induniamantha8178 7 місяців тому +1

    ❤️🥺

  • @Hash774
    @Hash774 6 місяців тому

    🌻❤

  • @kavindufdo445
    @kavindufdo445 Рік тому

    ❤❤❤❤❤❤❤

  • @dimuthusanjeewa4341
    @dimuthusanjeewa4341 11 місяців тому

    ඔයා රත්තරං වරදක් කළා නොවෙයි 😢😢

  • @sunilwehella8625
    @sunilwehella8625 Рік тому

  • @HemanthaSilva-o4u
    @HemanthaSilva-o4u 10 місяців тому +1

    🎉😢🎉🎉🎉🎉🎉🎉🎉

  • @KavindaDananjaya-p8w
    @KavindaDananjaya-p8w 7 днів тому

    ❤😢

  • @madukasriyan6260
    @madukasriyan6260 Рік тому

    💗💗💗💗💗

  • @anushalasanthi1597
    @anushalasanthi1597 Рік тому

    ❤❤❤❤❤❤👍👍👍🙏🙏

  • @Nalani-n1z
    @Nalani-n1z Рік тому

    ❤🎉

  • @tuanramzan711
    @tuanramzan711 Місяць тому

    ඔයා රත්තරං වරදක් කලා නොවෙයි 😢😢😢

  • @nishuahinsaahinsa4112
    @nishuahinsaahinsa4112 4 місяці тому

    😢❤

  • @ThiliniRathnayaka-b8l
    @ThiliniRathnayaka-b8l 26 днів тому

    😢💔

  • @HasinduDilshan-lt4qw
    @HasinduDilshan-lt4qw 2 місяці тому

    2024 ❤

  • @NiroshaniNayanathara
    @NiroshaniNayanathara 5 місяців тому

    🌹💞💞💞🌹💞🌹🌹💞💞💞🌹

  • @thilakwijerathna3867
    @thilakwijerathna3867 8 місяців тому

    මේ පිස්සු හොන්තුව නිසා තමයි බලන්න ආස

  • @ZteNew35
    @ZteNew35 9 місяців тому

    😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤

  • @Sharin-fy6jl
    @Sharin-fy6jl Рік тому

    Awasanawata rosa malak parawai 😘🤣

  • @b.m.n.kumara
    @b.m.n.kumara 9 місяців тому +1

    Ahuwata EPA wennathi sindu.

  • @tharushaandrew1129
    @tharushaandrew1129 Рік тому

    😢

  • @sureshlakmal1962
    @sureshlakmal1962 5 місяців тому

    ❤️‍🩹😃🥹🥀

  • @surangafernando7679
    @surangafernando7679 Рік тому +1

    ❤❤❤