Dear Ms. Priyanthie. I am a bisy lady with my job. But I allocate my time to watch your vedios. These are very nice. They gives relax to my mind. I am really proud of your effort. Also I shared your vedios with my friends & relatives. Iike to see you as well. But I am from Sri Jayawardenepura. I wish you all the best & Waiting for your next vedios.
Harima lassanay akke...❤❤❤ Hamadama balanawa.eth comment ekak danna amathaka una.. Eth ada comment ekak danna ma one kiyala hithuna....akkage mulu gema surangana lokayak wage...❤❤❤❤lasssssanay
Oyath aunty man wage. math chuty chuty widuru bothal walata harima aasai. Ape nadayonge gewal wala thibbama man ewa ekathu karala thiyanna kiyanawa mata geniyanna. Math oya widiyata mage gee hamawelema pirisiduwata thiyan innawa. eth aunty ge kitchen eka nm mal waththak. Man adai auntyge video ekak dakke mulinma. man wishawayata sthuthiwantha wenawa mata auntyge chanel eka balanna salassuwata❤
Hi Aunty Happiness 💖 I have one suggestion, why don’t you dress your spices bottles . You obviously can make a little bottle cover for that sago bottle etc: Just a little suggestion 🙈 Satay more happy 🦋✨🤍 God bless you more 💖
ඇත්තටම මම මේ නංගී ඔයාගෙ චැනැල් එක දැක්කෙ අහම්බෙන් ..හරිම වටිනා චැනැල් එකක් .....මගෙ වයස මම වගේ නිදහසේ ඉන්න ඔයා ගත කරන ජීවිතය හරිම ආඩම්බරයක් ....❤❤
අනේ පුදුම තරම් ලස්සනයි. සුරංගනා ලෝකෙකට ගියා වගේ😍 ඒ මේසේ ඉඳල තේ එකක් බොන්න තියනවනම්🥰🥺🥺😍😍
ඔයාගේ,ව්ඩියෝව ට ,ගොඩක් ස්තුතියි මෙ ව්ඩියෝ,බලලා,ඕනම,ගෘහණිය කට දියණිය කට,ගොඩක් දේවල් ගන්න පුලුවන්
තමන්,ගෙ,ගෙදර පිරිසිදු ව,පිළිවෙලට ඒවගේම ලස්සනට තියාගන්න
කාලය කළමනාකරණය කරගෙන වැඩකරන්නෙ,කොහොමද කියලා මෙ ව්ඩියෝ,වලින් කියලා දෙනවා,මේවා,බලන හැමෝම නිර්මාණ ශීලිව,දේවල් කරන්න ඉගන,ගනී
ඒවගේම ගෙදර අයගේ,කැමත්ත,සහයෝගය අනිවාර්යයෙන් අවශ්‍ය යි
ඉතින්,ඔයාටත්,ගෙදර හැමෝම ටමත් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
සුභ දවසක් වේවා අක්කා උදෙන්ම ඔන්න ඔයා සතුටින් ඉන්න දිව්‍ය ලෝකෙ අපට ගෙනාවට thanks සුන්දරයි ලස්සනයි උදේ 4 .30ට.මම සැගිටනව එතකොට ඔයාව දකින්න විඩියෝ එකක් තියෙනවනම් දවස තවත්.සුන්දර වෙයි ගේ වගේම ඔයත් ඔයගෙ අරදුම් ඒ තෝරන රෙදි හරිම ලස්සනි තවත් ඔයාගෙ ජිවිතේ සුන්දර වේවා නිතරම හිතේ මැවෙනව ඔයාගෙ විඩියෝ බොහොම ස්තූතියි
පිවිතුරු සිනහවෙන් සිත සුවපත් වේවී
සුසිනිදු මලින් පිරි නිවහන සනසාවී
හැමටම බෙදන හසරැලි පින උතුරාවී
දෙව් දූ නුබයි මා දුටු ලොව දුටු සිරියාවී 🥰🙏🌹
ඒ ආදරණීය බවට ආදරේයී ❤🎉
@@happyhome1093 🥰🥰🥰🥰🌹🌹🌹🙏🙏🙏
මම දැක්ක ලස්සනම වීඩියෝ චැනල් එක මගේ හිතටත් පුදුම සතුටක් කියාගන්න බෑ ඒ සතුට ඇත්තටම සුරංගනා ලෝකෙට ගියා වගේ ඔයාට තෙරුවන් සරණයි ❤❤❤
ස්තුතියි ඔයාට
සුබ 🎉 දවසක් වේවා ..❤❤ ඔයාගෙ වීඩියෝ බලන්න මම හරි ආසයි. මමත් හරි කැමති යි ලස්සන දේවල් වලට .කාර්ය බහුල උනත් පුලුවන් තරම් ගෙදර ලස්සන ට තියන්න මම උත්සාහ ගන්නවා.
ඒ වගේම ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරිම සතුටින් .මගෙ යාල්ලුවන්ට දරුවන් ට සෙයා කරනවා..
හැමදාම සතුටින් ඉන්න නංගී ❤❤❤
මං අහම්බෙන් තමා ඇන්ටිගෙ චැනල් එක දැක්කේ මාරම ලස්සනයි ඇන්ටි මං පොඩි කාලෙ ඉදන්ම ආස කරේ ඔහොම ගෙයක් ඒක මං ඇත්තටම දැක්ක හීනයක් හැබෑ වුණා වගේ මං ඇන්ටිගෙ වීඩියෝ අපේ අම්මටත් පෙන්නුවා මං මගෙ රූම් එකත් මෙහෙම ලස්සන කරන්න හිතුවා තෑක්ස් ඇන්ටි ඔයාට ආදරෙයි 💖🌸😌
Thanks.. Oyage vidiyo marama satutak. Oya kiyala deepu godak dewal heduwa a dewal mara lassanai. Mewa kiyala Dena oyata godak sthuthi. Bs oyata. ❤❤❤
Oyage gedara harima lassanai.man harima asai.missta gdk subha pathum....❤❤❤❤
Dear Ms. Priyanthie.
I am a bisy lady with my job. But I allocate my time to watch your vedios. These are very nice. They gives relax to my mind. I am really proud of your effort. Also I shared your vedios with my friends & relatives. Iike to see you as well. But I am from Sri Jayawardenepura.
I wish you all the best &
Waiting for your next vedios.
ලස්සනයි පිලිවලයි පිරිසිදුයි බුදු සරණයි! දෙවි පිහිටයි! ❤
අනේ ඇන්ටියෝ....ඒ ගවුම හරිම
ලස්සනයි.ඔයාගේ තීම් එකටත් ගලපෙනවා❤
Harima lassanay akke...❤❤❤
Hamadama balanawa.eth comment ekak danna amathaka una.. Eth ada comment ekak danna ma one kiyala hithuna....akkage mulu gema surangana lokayak wage...❤❤❤❤lasssssanay
අදත් හරිම ලස්සනයි අක්කේ volg eka හරිම පිළිවෙලට වැඩටික කරනවා ❤❤❤
හරිම ලස්සනයි dear. ❤️ ආස හිතෙනවා 🌹🌹
ආදරණීය deyviyanvahanseyge visvaya visin mata munavgassu ආදරණීය obatumiyage vidiyo.damanna apata vidiyo magin lassana deyval kiya deyna oba tumiyata niduk nirogibavaya labayva...teyruvansaranai budusaranai ❤
ahamben dakke oyage videos nam kanthawan wena apata kodak watinawa mewa kiyala denawata oyata godak pin ❤
මං බලන සුන්දර ම විඩියෝ ..ආදරෙයි අක්කා ..පරිස්සමින් ඉන්න ..🎉😘😘
🧡🫠ආදරණිය ඔබට නිරෝගී සම්පතිය ජය සතුට උදා වේවා !!!❤ හැමට බැරි දෙය ඔබ කරනවා දැකිම හරිම සතුට ක් අවංක ම හදවතින් ම සුබ පතමි ... !!!👍🧡🙋
ස්තුතියි ඔයාට
Hi my talented lady video was beautiful i really learned a lot of thing s from y thank u so mush may god bless u all ❤❤❤❤
Aneee harima lassanai matath asa hithuna mage gedarath ohoma tiygnna
Anee mama balan hitiye pizza video ekak danakal. Thanks akki.. ❤❤❤❤❤
මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම්ම බලන්වා හරී ලස්සනයි❤❤
Oyath aunty man wage. math chuty chuty widuru bothal walata harima aasai. Ape nadayonge gewal wala thibbama man ewa ekathu karala thiyanna kiyanawa mata geniyanna. Math oya widiyata mage gee hamawelema pirisiduwata thiyan innawa. eth aunty ge kitchen eka nm mal waththak. Man adai auntyge video ekak dakke mulinma. man wishawayata sthuthiwantha wenawa mata auntyge chanel eka balanna salassuwata❤
Beautiful video thanks ❤
ඔයා වගේම ලිලී කෙල්ලත් හරිම ආදරණීයයි...❤❤❤❤❤❤❤❤❤
Ammooo dan oyaga video enakam balan inna ❤❤❤❤
Harema wadagat video akak .stutei oyata.jasu pihitai ❤
Ainty oil bottle set eka gaththe lohenda ?keeyatada??ahuwata kamak naha neda?happy life❤❤❤❤
Oyage vedios balala mama babala dennage rooms aye arrange kala❤salli tikakuth giya😊
හරිම ලස්සනයි වීඩියෝ එක
Suba dawasak wewa sister oyata lassanaii vediyo aka 💖 ♥️ ❤️ 💕 💓 💗 💖 ♥️ mama Dilani satharasinghe ❤❤❤❤❤❤❤❤❤❤
Udenama oyage video baluwahama mara relax ...❤
සුරංගනාවි මගේ සදක් වගේ පායලා....හිතේ තියන්න අාදරේ අැස් දෙකේම ලියවිලා....
Akke oya nuvara koheda
👍👍❤️❤️❤️❤️oyata dalada samiduga pihitai nangi.
Im also think like you...find small things to enjoy the day❤❤😊
Thank you ❤❤❤❤
Thanks ❤❤
අදත් හරිම ලස්සනයි ❤️❤️
හරිම ලස්සනයි ඇන්ටි ❤
Akke video akath lassanai.❤❤❤pink clour frock akath lassanai..💖💖💐
හරිම ලස්සනයි අම්මේ ඔයාගේ ගෙදර ,සුරංගනා ලෝකයක් වගේ ❤❤❤
**First Watching 🔥 **
**Like 👍 **
**Comnt*-
**View With Love-**
**Lots Of Love**
🔥🥰🥰😍
I watch your all vedios and share among my relations ❤
Hi Aunty Happiness 💖 I have one suggestion, why don’t you dress your spices bottles . You obviously can make a little bottle cover for that sago bottle etc:
Just a little suggestion 🙈 Satay more happy 🦋✨🤍 God bless you more 💖
Dalada samidu pihitai🙏💐Me paththatath watalappan kallak evannoo.😊
Ane miss thunapaha hadanna ganna dewal, pramaana ekka kiyannako
**අම්මි අම්මි අම්මි **😍😍😍😘😘😘😘😘😘😘
**Good Morning **
**හා හා පටන් ගමු**🥰🥰🥰😍
ලස්සනයි ❤❤❤❤❤❤❤❤Hiru
ඒ ගවුමට හිත ගියා මගෙ..
Wow akke so beautiful oyage kitchen aka❤😍
Looks yummy!!!😍😍
Aunty.... ❤
Nang oya nuwara koheda oyage oya sudu pata wattakka gediya oya hadapu ekakda
හරිම ලස්සනයි 😊😊😊❤❤❤
අනේ මන්දා හැමදාම බලන්න හිතෙනවා ...
Beautiful video ❤
Very nice video ❤😊
ලස්සනයි හරි ලස්සන❤❤❤❤❤
❤❤❤ adarei oyata❤❤❤
Adarayen punchi deyak kiyanna Tulane tikak kal thiyaganna pulivano poddak thchchye rath karala thibbama
gedara thiyana thana lasanai. gedara israhath penana . asai balana
Sube aluth auruddak wewa ❤❤❤❤😊😊
රුලන් කේක්, බිස්කට් තව රැලන් වලින් කෑම හදන හැටි පෙන්වන්න. ආසම කෑම ජාතියක්. මග බලා සිටිනවා
හරිම ලස්සනයි
Nice frock and Nice lad y.you are like a butterfly.wish you all the best 🎉👍
Oyta eswh nm wadenna ap nageyyo oyta jesu phti
ඔය බෝතල් ගත් තෙ කොහෙන් ද මිස්
❤❤❤❤❤❤Super
Good morning ❤❤❤❤❤
❤❤❤
😍😍😍 lassani
Lassaneeee❤
❤❤❤❤❤❤❤
❤
අනෙ මන්දා මම දැකපු සුන්දර ම වීඩියොද කියලත් හිතෙනවා එ තරම් අලන්කාරයි.
❤️🥰🌹
💐💐💐💐💐💐💐💐💐💐💐
ada oya godaaaaaaaaaaaaaak lasssssssssssni♥♥♥♥♥♥
**😍😍😍😍😍😍***
❤❤❤💚🌹👍💐😊
Ane akka mta oyage pone number eka dennako plz ..mn kurunegala
❤🎉❤🎉❤
Lassani ❤❤️ pirise kuttamak
Thank you ❤❤❤
❤❤❤❤❤❤
❤
❤❤❤
❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤
❤
❤