Dear ayya, First of all need to tell u, that u r doing masterpieces of Vlogs on the road. It really ease & natural. Just like we r travelling with u! One of my friend suggested me to watch ur videos, & I thought 'What the heck, These videos are too long" But then, I watch almost every one of ur videos, & I never felt that they are too long. I wish if there is more time. Then I suggest u with 10 or more friends of mine. As the victims of endless suffering, frustration & road rampage in Sri Lanka, This is actually a water drop for us! Knowing what's out there, is making an ambition for me to achieve something of this! So Please keep doing this & May the triple gem bless u two!
Thank you very much for this very valuable comment. Yes it is exactly the my point to give an ambition to my viewers. You have cached it successful. ❤️🌹👌👌
Yeah ayya, Actually it's so frustrating here.. & I suggest to u, if u can please do a video series regarding the visa process from Sri Lanka to Europe & Job opportunities.. Thanks again for the reply!
After long time I watched a wonderful and great video, I am sitting simply in front of my computer screen and enjoying, studying your video but you work hardly to make your travelling videos. Thank you again and again to giving us your experiences , be safe and God bless you.
@@lokewatesudanthaka Thank you replying me, I highly appreciate respectively people like you. I know that you work hard and spending your money for us. I am continuing your videos. I wish you and your wife a strong futuer.
අද obage channel එක subscribe kale. Loke wate giyath obage lankiya gemi Kamara mage Acharya!!! Very good and simple presentation. Wife also not disturbing you like other travel with WIFE... 🙏
Wow beautiful vedeo, and you speek very naturally , o my God 1988 I try to come thair border to jump Italy, so now I understand how is difficult to pass border line,,, so my country brothers please see this video you can understand how is difficult to jump border to Border,,,, Mr, sudanthaka you both are bless , because your eating very very different tasty foods,, bless you both 🙏🙏🙏🙏🌹🌹🌹 London, NIHAL, NADI, NIMILA, Rose, and Douglas
ඔබතුමා සහ බිරිද , පුදුම වාසනාවන්තයෝ මේ විදියට රටවල් බලන්න යන නිසා ..හැමෝටම කරන්න අමාරුයි . වියදම ,අධිකයි....හරිම ආසයි ඔබතුමාගේ විස්තර කිරීම අහන් ඉන්න....ඔබතුමා හරිම නිහතමානී කෙනෙක් වාගේ ......හැමදාම මේ වාගේ වීඩියෝ දාන්න ...අපිත් ගොඩාක් කැමතී ලෝකේ බලන්න ....
ගොඩාක් සතුටුයි මට ❤️❤️❤️🙏
👍👍👍👍👍👍👍👍👍👍👍 super
4
Ey bhabe uttejito tai yyyyyyyyyyyyyyy
Un
නියමයි සර් ඔය විදිහට ජීවත් වෙන්න මාත් කොහොම හරි ගේමක් ගහනවා හැමදාම වීඩියෝ දාන්න ආදරේයි ❤❤
Siyata FM .MR ARAVINDA ඔබට සුබපැතුම් .MR SUDANTHAKA ලෝකයට හඳුන්වා දුන්න නිසා .....මිලක් කරන්න බැරි සුපිරි නිර්මාණයක් ...සුබපැතුම් සුබපැතුම් .........
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
මට අහම්බෙන් ඔබ තුමාගේ වීඩියෝ නැරඹීමට අවස්ථාව ලැබුණේ . දැන් ඇබ්බැහි වෙලා වගේ හරිම ආසාවෙන් වීඩියෝ ටික බලාගෙන යනවා..
හරිම ලස්සනට වගේම අපි දන්නේ නැති ගොඩක් දේවල් සවිස්තරාත්මකව කියලා දෙනවට ගොඩක් ස්තූතියි . ඔබේ බිරිඳ ඔබ ළගින්ම ඉදන් ලබාදෙන සහයෝගය හරිම අපූරැයි. දරැවන් සහ බිරිඳ සමගින් ඔබ සංචාරය කරනවිට අපේ සිත් තුළ පවා දැනෙන්නේ හරිම ආදරණීය හැගීමක්.
අවස්ථාවක් ලැබුණහොත් අනිවාර්යයෙන් ජපානයේත් සංචාරය කරන්න... ඔබේ වාග් විලාසය , සිනහව සහ නොනවතින කියවිල්ල අපේ සිත් සතන් ඇද බැද තබා ගැනීමට සමත් වුණා කීවොත් නිවැරැදි යි.
තවත් ලස්සනම ලස්සන රටවල සංචාරය කරන්නටත් අපේ ලංකාවේ මිනිස්සුන්ට ලෝකය පෙන්වීමටත් ඔබට ශක්තිය ලැබේවා ...!
හරිම ලස්සනයි අපේ පවුලම මෙී විඩියෝ හැම එකක්ම බලනව.ඔය දෙන්නට තව මෙී වගේ ඒව කරන්න දෙවියන්ගේ පිහිට ලැබේවා thanks
හරිම ලස්සනයි, ජිවිතෙ විදින විදිය ඔයාලා, හැමදාම සතුටින් ඉන්න❤️
ගොඩක් ස්තුතියි ❤️
ඔබගේ මේ වැඩසටහන් මම ඉතාමත් ආසාවෙන් බලනවා. Congratulations
ස්තුතියි ඔබට ❤️
You are doing well. Keep it up. Thank you
ඇත්තටම මාරම ලස්සනයි ... ගොඩක් ස්‍තූතියි... ලොකු ආසාවක් තියනවා යුරෝපයට එන්න... ඔබතුමා ඒ ආසාව අධිශ්ඨානයක් ඉලක්කයක් බවට පත්කරනවා... ගොඩක් ස්තූතියි...❤️
අරා අයියට පින්සිද්ද වෙන්න බලන්න ආස හිතෙන channel එකක් හම්බවුණා .... පොඩි කාලේ tv1e ගියපු ජැක්සන් මහත්මයාගෙ 'සලංහංතේ' program එක මතක් වෙනවා ... දීර්ඝායුෂ ලැබේවා පවුලටම !!💙
ස්තුතියි ඔබට ❤️❤️❤️❤️🙏
ක්රිස්තු වර්ෂ 1වෙනි සියවසට ඔබ අපිවත් අරගෙන ගියා.PCR නැතිව ආපසු ආව එක හොඳයි කියල මට සිතුනා. වළාකුලෙන් බර වූ අහස දෙසට කැමරාව යොමු කළ විට,Global Village සිහියට ආවා.ඔබ බස හසුරුවන ආකාරයත්, කැමරාව හිතුවක්කාර ලෙස හැසිරෙන ආකාරයත් අපූරුයි,හරි අපූරුයි.ඉර සඳ තරු,වළාකුළු,රැය දහවල මුළු ලෝකයටම අයිතියි. ඒත් අනේ අපිට මේ ශීත කාලේ හිම වැටෙන්නේ නෑනේ...ඔහොම යං...
ලස්සන කමෙන්ට් එකක්. ලංකාව සමකය අසළ නොවුනානම් හිමවාටෙන්න සුදුසු උස තියනවා.
රෝමේ ඉඳල ඇතන්ස් වලට 2500km විතර නේද? හරි ආසයි මෙහෙම යන්න තියෙනවානම්. ඔබ තුමා කියන නම් බලනවා මැප් එකේ. එහෙම බලන එකත් එක්තරා විදියක සතුටක් අපිට. ❤💛💚👏🇱🇰
මම දැන් ඔයාගේ විඩියො නිතරම බලනවා.ඉතාම හොද චැනල් එකක්.ඔබේ හැකියාවෙන් බෙදන දැනුමට බොහොම ස්තුති
❤️❤️❤️❤️
@@lokewatesudanthaka pppppp
අයියා හරිම ලස්සනයි .ඔය පැහැදිලි කරන විදිහට හරිම ආසයි.
Thanks ❤️
ඊයෙ අහම්බෙන් මේ චැනල් එක හමු වුනා ,ඔබගේ පැහැදිලි කිරීම හරිම ආකර්ෂණීයි.ඒ නිසා ඔක්කොම වීඩියෝ බලන්න පටන් ගත්ත
ගොඩක් ස්තුතියි මහත්තයෝ අපිට මේවා දකින්න සලස්වනවට..❤❤❤❤❤🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි ජේසු පිහිටයි
ස්තුතියි ඔබට 🙏❤️🙏
ඡීවිතේ.විදවන්නනෙමේ.විදින්නයිඕන.ඵ්කඔයාඅපිට. ලස්සනට.කියලදෙනවඵ්කට.ගොඩක්පින්
කොඒෂියාව ලස්සන රටක් ඔබතුමා හරිම වාසනාවන්තයි අපිට මේ රටවල් පෙන්නනවාට බොහොම පින්
💟💝💘💕
දැක්ක හොදම වටිනා youtub එක..ඔයාගේ වීඩියොස් ගොඩක් වැදගත් යුරෝපය ගැන දැන ගන්න ❤️ ඔබට ගොඩක් ස්තූතියි 🙏
ඇත්තටම ලස්සනයි ... ඔයාලා දෙන්න හරිම අපූරුවට වැඩ සටහන මෙහෙයවනව......💜💗
Niymai kiynna wachana ne.nodakina nodanna gdk dewal dekka,dengana labuna.thanks.🙏 🇱🇰
ස්තුතියි ඔබටත් ❤️❤️
ඔබතුමා ගේ විස්තර ,,,රැකියාව ,,පවුලේ විස්තර දැනගන්න අපි කැමතී....ඒ ගැන විඩියෝ එකක් දාන්න..ඔබතුමාගේ පලමු වීඩියෝ එක බලන කොට ම හිතට ගොඩාක් අල්ලලා ගියා... ඔබතුමා අපිට හරිම ලෙන්ගතු ලෙන්ගතු කමක් දැනුනා...
මේ ඔයාල ලියන comment වලට මම උත්තර ලියන්නෙ හරිම ආසාවෙන්.ස්තුතියි ඔබට ❤️❤️🙏
@@lokewatesudanthaka ඔබ ඔය සංචාරය කරන්නෙ කුමන රටෙහි පාස්පෝට් එකෙන්ද?
@@travelwithgagana5645 Sri Lanka neda..
@@lokewatesudanthaka ලංකාවේ අයට දැනගන්න ඉතාලියේ සමාජ ආරක්ෂන කුමය ගැන කියන්න .
තව ටිකක් දිගට කරන්නකෝ මාමා.වෙලාව යනවා දැනෙන්නෙවත් නෑ...ලස්සන😍
දැනටත් දිග වැඩි වගේ නේද දුවේ
ස්තූතියි ඔබට. සතුටින් සිරිනැරබුව තෙරුවන් සරණයි. 🌺❤️🌺🙏🙏🙏ඔබට ජය වේවා
ඔබටත් ස්තුතියි 🌹
හරිම ආසාවෙන් බලන් හිටියේ වීඩියෝ එක එනකම්😍😍
🌹❤️😘
harima asawen, balanne oba gena videowa sarlai. lassanai,balanna asai.oba depalata thawath mawani,video kirimata shakthiya labewa.wish, both you .goodluck
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
ඔන්න සර් මම මේ ටිකේ පිළිවෙලට බලාගෙන ආවා.ටිකක් බීසි වුන නිසා බලන්න බැරි වුණා.දැන් ආයේ පටන් ගන්නවා.👍👍❤️❤️💯💯
අපට වාසවනාව නැති උනත් අපේ අය මෙහෙම ලෝකෙ සුන්දර විදිනකොට අපිට ගොඩක් සතුටුයි
අක්කාත් ඔයා වගේ අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනව ඉස්තූයි අක්කා
හරිම interesting ....දිගටම බලාගෙන ඉන්නවා .....so proud of U....ආයුබෝවන් ...👍👍
වීඩියෝ දිග මදි කියලත් හිතෙනව .ඒතරම් ලස්සනයි
ස්තුතියි ❤️🌹
Ow .niyamai🤩🤩👍👍👍
අයියා ඔය දෙන්නම අපිට ලස්සන තැන් පෙන්නන්ඩ ලොකු රිස් එකක් ගන්නව ඔයා ලට තෙරැවන් සරනයි
අති ඉහළයි. ඉදිරියටත් මේ වැඩ සටහන දිගටම කරගෙන යන්න.
S.suraweera. munich
ලස්සනයි. 👍🌹🌹🌹🌹ස්තුතියි.අයියටයි.අක්කටයි.
🌹❤️👍
ඉතා වැදගත් VLog .... එකක්...තොරතුරු රැසක් අනාවරණය කළා.. සුභ පැතුම්... තවත් බොහෝ දේ ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.. ඉදිරියට
🙏🌹❤️👍
Oba dapalata. Suba ගමන් 🙏🙏🙏🌼🌻. දැනුවත් කරට ස්තුතිය 🇰🇼🇰🇼🇱🇰🇱🇰. Tharuwansaranai Mama kuwait🇰🇼.
Lankawa. Walath Api අගය karanawa Santhosai 🙏🙏 tharuwansaranai
🙏🙏🙏❤️❤️
හොඳ අත්දැකීමක් බලන්න බලන්න ආසයි ඔබ සැමටම දළදා සමිඳු පිහිටයි
මමත් කවදාහරි මගේ පවුලේ අයත් එක්ක වාහනයකින් යුරෝපයේ සංචාරය කරන්නවා එක මගේ හීනයක් ❤❤
හරි ලස්සනයි .දිගටම කරන්න .ජය වේවාඔබට .
❤️❤️❤️
ස්තූතියි ඔබට..අපිත් ඒ රටේම ඉන්නවා වගේ හැඟීමක් දැනෙන විදියට ඔබ vedio එක කරනවා..
❤️❤️
Aththatama harima lassanai.digatama me vidihata vedioes danna.godak watinawa me channel eka.
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️
Nice journey .... illapi widiyatama mila ganan dammata thanx
ඔවු ඔයාතමයි ඒ අදහස දුන්නේ ❤️👍👍🌹❤️
@@lokewatesudanthaka 🙏
අනිත් විඩියොි වගේ මෙි විඩියො එකත් ලස්සනයි..........
ගොඩාක් ස්තුතියි ඔබට ❤️🌹
ගොඩාක් ලස්සනයි.🇱🇰🇱🇰🌾🌾
හරිම ආසයි බලන්න ඔබේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි.බුදුසරණයි.
Hari a lassanai godak hodai😍😍😍
ඉතාලී බෝඩරේ පැන්න අන්කල්ට මේ බෝඩරේ පැනගන්න බැරිඋනානේ 😂❤️thankyou uncle me wge lassana video genwata
ඔබ හරිම අපූරුවට වැඩ සටහන මෙහෙයවනව.
❤️❤️❤️
Budu saranai Nodanna dewala godak denagaththa dekka.
Mewage Thawa wedasatahankaranna Lebewa.
👍👍❤️❤️❤️
හරිම ලස්සනයි... දිව්‍ය ලෝකයක් වගේ.... 😍😍😍😍
හොඳ වීඩියෝ පෙළක් . හොඳින් අපේ භාෂාව ගමේ විදියට කියලා දෙනවා.
ඔයාට අහම්බෙන් ලෝකයේ ගැලවීමේ මාර්ගයත් හොයාගන්න ලැබෙනවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා .....
❤️❤️❤️
Dear ayya, First of all need to tell u, that u r doing masterpieces of Vlogs on the road. It really ease & natural. Just like we r travelling with u! One of my friend suggested me to watch ur videos, & I thought 'What the heck, These videos are too long" But then, I watch almost every one of ur videos, & I never felt that they are too long. I wish if there is more time. Then I suggest u with 10 or more friends of mine. As the victims of endless suffering, frustration & road rampage in Sri Lanka, This is actually a water drop for us! Knowing what's out there, is making an ambition for me to achieve something of this! So Please keep doing this & May the triple gem bless u two!
Thank you very much for this very valuable comment. Yes it is exactly the my point to give an ambition to my viewers. You have cached it successful. ❤️🌹👌👌
Yeah ayya, Actually it's so frustrating here.. & I suggest to u, if u can please do a video series regarding the visa process from Sri Lanka to Europe & Job opportunities.. Thanks again for the reply!
Mama oyalage video hamadama balanawa. Godak hodata idiripath karanawa. Api kamathi romania walath travel video ekak danawanam.
ඔවු ගොඩක් අය කියනවා. ඉක්මනටම කරන්නම් ❤️
Aparade uncle,Apu gamana ehemma iwarai.Good job .Keep it up.Bosnia nogiyata awulak na, video eka hodai
අපි ගමන වෙනමම පැත්තකට හරවල් හොඳින් නිමකරා ඉදිරියට බලන්නකෝ පුතා ❤️
ලස්සනයි youtube channel එක
❤️❤️❤️❤️
අයියෝ ඉවරයිනෙ....හරිම ලස්සනයි..
❤️❤️😘😘
මීට අවුරුදු දෙකකට කලින් croatia tour එකේ වීඩියෝ මම ලංකාවේ ඉඳන් බැලුවා. මගේ තිබ්බ උනන්දුව කැපවීම මත මම තනියම online ක්‍රමයට රැකියාවක් හොයාගත්තා croatia වල. ගිය අවුරුද්දේ අවසානයේ මම croatia වලට ආවා ඔබතුමාගේ වීඩියෝ බලල තමයි මටත් ආසාවක් ඇති වුණා යුරෝප් රටකට යන්න ඕන කියලා. ඉතින් ඒ හීනේ මං අද හැබෑ කරගෙන තියෙනවා. ජයවේවා ❤
ඇත්තටම ලස්සනයි හුගාක් අපිට බලන්න ලැබෙන එකම ඇති ඔබට තව video කරන්න ලැබේවා 👆👆👆👇👇👇very happy 💗
ස්තුතියි ❤️
අම්මාට සීරී 1වෙනි සියවසේ කියදි නම් හින මාමා ඔයා ලසන්නට කරවා සරලයි සුන්දරයි❤👌
man youtube srilankan chanel godak balala thiyanawa. Awankawama chanel akakta dana palaweni comment aka superb meka thama lankawe kenak karana supirima youtube chanel aka.
හරිම සතුටුයි මට .ස්තුතියි ඔබට 🌹❤️
හරිම ආසාවෙන් බලන් හිටියේ
ස්තුතියි 🌹
Top ranking වලට එන්න ඕන traveling program එකක් මේක❤️
ස්තුතියි ඔයාට ❤️
ඒ පාලු කවුරුවත් නැති පලාත්වල කැලෑව,දියඇලි,අහස,ගස්කොලන් කියන්න බැරි තරම් ලස්සනයි.ඒත්....පන තියන සතෙක් වත් දකින්න නැති පාලු පැතිවල් ඔහොම බය සැක නැතිව යන්නෙ කොහොමද?
සර් මේ වගේ දේවල් ගැන නොදන්න කරුනු ඉගෙනගන්න.අනිත් අයත් එක්ක බෙදාගන්න වගේම ඔබතුමාගේ සංචාර පිලිබද විස්තර දැනගන්න ඒ ගැන අදහස් බෙදාගන්න facebook group එකක් හදන්න..
❤️❤️😘😘🌹🌹
Wari nise. And wari entrast. I stories. Iam in Saudi Arab. Budusaranai
Thanks a lot
ලස්සනයි අයියේ.... වැඩේ.. ආසාවෙන් බලනවා
සතුටුයි මට ❤️❤️
First time I saw your video today. It's very nice & knowledgeable. This is 2nd one. Really appreciate. & thanks. 👍👍👍
Thanks ❤️❤️🌹
After long time I watched a wonderful and great video, I am sitting simply in front of my computer screen and enjoying, studying your video but you work hardly to make your travelling videos. Thank you again and again to giving us your experiences , be safe and God bless you.
Thank you very much dear for this beautiful comment ❤️❤️🌹🌹🌹
@@lokewatesudanthaka Thank you replying me, I highly appreciate respectively people like you. I know that you work hard and spending your money for us. I am continuing your videos. I wish you and your wife a strong futuer.
ලස්සනයි එකෙන්ම සුපිරියි 👍👍👍👍
🌹🌹❤️👍
Niyamai asawen baluwa apita ithin loke wate yanna bane
හිතුවොත් බැරි නෑ ❤️❤️
@@lokewatesudanthaka ane oyalage riply eka dakkama hari sathuti elagata kohetada apiwa geni yanne lan kawata awoth oya denna dakinna asai
අද obage channel එක subscribe kale. Loke wate giyath obage lankiya gemi Kamara mage Acharya!!! Very good and simple presentation. Wife also not disturbing you like other travel with WIFE... 🙏
හරිම ලස්සන comment එකක්.ස්තුතියි ඔබට ❤️❤️
ගොඩක් වටිනව ඔබතුමාගෙ වැඩසටහන
❤️❤️❤️
හැමදාම සතුටින් 😌 enna ලැබේවා theruwan saranai දෙන්නට ම,
Wow beautiful vedeo, and you speek very naturally , o my God 1988 I try to come thair border to jump Italy, so now I understand how is difficult to pass border line,,, so my country brothers please see this video you can understand how is difficult to jump border to
Border,,,, Mr, sudanthaka you both are bless , because your eating very very different tasty foods,, bless you both 🙏🙏🙏🙏🌹🌹🌹 London, NIHAL, NADI, NIMILA, Rose, and Douglas
Thank you very much dear Nihal for this beautiful comment. Wish you all the best for youer loving family too ❤️❤️🌹🌹
ada thama channel eka set une athatama video tika niyamai
Thanks dear
ඇත්තටම ලස්සනයි ...❤❤❤අද තමයි බැලුවේ ...❤❤❤
❤️❤️❤️❤️
Supiriyata karana wedak aiye....math kemathi oya wage loke wate yanna eth apita ekata wasanawa na.kohoma unath oya karana me weda satahana nisa goadak dewal igenaganna puluwan.saba pathanawa aiye hadawathinma....budu saranai
ලස්සනයි......
❤️❤️🌹
Lassaniiii saho..
ස්තුතියි 🌹
Both of you are so friendly to others. Stay safe.God bless you.
ලස්සනයි sir
ඇත්තටම හරිම වටිනවා ...
Korona prashna adu unain passe පොඩ්ඩක් ඇවිදින්න one..
ලොකු ath උදව්වක් වෙනවා me video අපිට .❤️❤️👍
ස්තුතියි ඔබට ❤️
Good job. Congratulations 👏 👏 👏
❤️❤️🌹🌹
අයියා මම එන්ගලන්තෙ ඉන්නෙ ,තාම බැරි උනා එන්ගලන්තෙ පුරා ඇවිදින්නවත්.අහම්බෙන් දැක්කේ මේ චැනල් එක..travel කරන්න ආස හිතුනා පට්ට විදියට ...ඔයා සුපිරියටම හරි නැචුරල්ව ඉදිරිපත් කරනවා... රෑ 12 යි එන්ගලන්තෙ දැන් , තව වීඩියෝ 2 ක් වත් බලලා නිදන්නේ, මොකද හෙට ඉරිදනේ....👌👌👌
Oylt nidahasa aduid england wala ehema aeidinna. E kiyanne job eke ehema nidahasa adui d
Appreciate your sharing great experiences. Happy travels to both of you.
👍❤️❤️❤️
ඔබ තුමා ගැන ගොඩක් ආඩම්බරයි... ලොකු කට්ටක් කාලා අද ඉන්න තැන ගැන සතුටුයි. මා නොදත් ගොඩක් දේවල් දැනගනිමින් සිටිමි. ඔබගේ youtube channe යෙන්.
මොනවා උනත් ස්තුති 🌹🇭🇲🇱🇰
❤️❤️❤️
,ආයූබෝ වේවා ඔබ සියලු දෙනාට 💜️🌍🙏
ස්තුතියි ❤️🌹
U GUY'S GOT A MAD & VERY RISKY JOURNEY.WITH A HIGHER RISK THROUGHOUT THE PANDEMIC SITUATION IN EUROPE.TAKECARE.
Yes it was a risky tour. Thanks ❤️🌹
දවසක මත් යනවා මාමෙ මං දැන්නං ඉන්නෙ ඉතාලි මිලානෝ ඒත් තාම මං ආධුනික දවසක මටත් උදව් කරන්න බුදුසරණයි💙 ජේසුපිහිටයි💚 මාමෙ❤❤
Ok ❤️❤️❤️
Sudktahaka අයියා beer ekk bela ehema driving karanna පුළුවන් da oya ratawala අයියා ane api danne nani ලස්සනයි oyage vidios nam patta ආදරෙයි mage prashnayata uttara yak dannako
පොඩි බියර් එකක් බිව්වෙ.මෙහෙත් බීල යන්න තහනම් ❤️😀😀
iwara wenakan beluwa ! harima Lassanai.dennama parissamin yanna ! api RED ZONE balata block wela inne 😅❤️
ඔව් ඔයාල දෙන්නට Red Zone නිසා ලොකු අවුලක් නේද ❤️🌹
Niyamai niyamai good job sir jaya veva
😍❤️🌹
Thanks to you S I watch your your videos with much delight even though I am unable to participate physically . All the best.
පලමු සහයෝගය මගෙන්
ස්තුතියි ඔබට ❤️
වීඩියෝ එක ලස්සනයි අයියේ..මං එහේ ගියා වගේ
👍❤️❤️❤️
මම subscribe කර ඔයාලගෙ චැනල් එක ලස්සනයි ❤️❤️❤️
ස්තුතියි ඔබට ❤️❤️❤️
ඇත්තටම asa හිතෙනවා thanks ob depalaa
Harima sith ganna sului. Jiwethaya widina oba depalata. Apen suba pethum.
❤️❤️❤️
video ekata bohoma sthuthi ayye!
Thanks ❤️👍
Ankal oyage video harima lassanai APe gedara hamoma Asawen balanawa
ගොඩාක් ස්තුතියි ඔයාට ❤️❤️🌹🌹😘😘
ඔබ දෙදෙනා හැරිලා ගමන වෙනස් කරන්න සිදු වීම නිසා කිසි දවසක බලන්න නොලැබෙන, නොසිතපු දසුන් දැකගත්තා.. මම යුරෝපයේ රටවල් කීපයක නගර කීපයකට ගිහින් තිබුණත් ඔබ දෙන්නා අපට පෙන්වන තැන් හැමෝම යන්නෙ නැති සහ යන්න හිතන්නෙවත් නැති තැන් වීම විශේෂයි.