ලොකු වෙනසක්..

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 652

  • @YohanSeth
    @YohanSeth 3 роки тому +439

    WOOHOOO NICE TO SEE YOU ON YT AGAIN BABE❤️❤️❤️

    • @Fitbychula
      @Fitbychula 3 роки тому +4

      Nice Couple 😍❤️

    • @damithc558
      @damithc558 3 роки тому +3

      උඹලා දෙන්නටම ආදරෙයි ❤️

    • @withUJ
      @withUJ 3 роки тому +11

      Gaia.... ඔයාට කළ්‍යාන මිත්‍ර සම්පතියම ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.. ඒ වගේම බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා..
      අද ⁣බොහෝ සෙයින් සත්ධර්ම විකෘතියක් සිදු වෙනවා.. ඒ ⁣කියන්නේ බුදුරජාණන්වහන්සේ ධර්මයට එක එක අය තම තමන්ට ඕන විදියට අර්කථන දෙනවා..
      එහෙම කරන්න අපිට තියා ධම්ම සේනාධිපති සාරිපුත්යන් වහන්සේටවත් බෑ.. මොකද බුදුරජාණන්වහන්සේ කෙනෙක්ට විතරයි ධර්මයක් උපද්දන්න පුළුවන්. බුදුරජාණන්වහන්සේ අපිට දීපු දහම පෙල පොත් වල තියනවා.. එයින් පිට අර්ථ දෙන්න පුළුවන් කෙනෙක් කොයි ලොකෙකවත් නෑ.
      මොකද අපේ (ඔයා ,මම, වෙන ස්වාමීන්වහන්සේ කෙනෙක් වේවා)හිතට හරි කියන හිතෙන දේ නෙමෙයි මේ බුදුරජාණන්වහන්සේගේ දහම. අපිට හිතෙන දේ හරි නම් සහරාන් කරපු දේත් එයාගේ හිතන අනුව හරි. ..
      මං බොහොම කරුණික ඉල්ලා සිටිනවා.. පුද්ගල සරණයක් නොයා බුදුරජාණන්වහන්සේ සරණ විතරයක් යන්න. ඔබට කියා දෙන දහම පෙල දහම( පිඨක, අටුවා , ටීකා තවත් මහ තෙරවරු ලියපු පොත් වලට ) ගලපලා බලන්න ඒ කරුනු තියද කියලා..🙏🙏. අනේ කරුණා කරලා අධර්ම වාදින්ට නම් අහු වෙන්න එපා🥺
      හැමදේමට කලින් ඔයාට බුදුරජාණන්වහන්සේ කියන්නේ මොන තරම් උත්තම රත්නයක්ද කියලා හොයන්න.. මේ දහම අපිට ගෙනත් දෙන්න අපි වෙනුවෙන් කොතරම් පාරිමි පිරුවද කියලා ⁣හොයන්න... මේක කාරුනික ඉල්ලීමක්.

    • @SKGGG
      @SKGGG 3 роки тому +1

      What a beautiful location. So good to see you, Gaia.

    • @masterstubborn9947
      @masterstubborn9947 3 роки тому

      @@withUJ ඇත්ත ✅

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 3 роки тому +42

    එ්යා හරියටම හරි. මොකද මමත් මිගමුවේ කතෝලකයෙක්.එ්ත් බුදු දහම මොකක්ද කියලා හොයනකෝට දැනිච්ච දේ කියන්න මට වචන නැ...දැන් මම අවුරැද්දදු එ්කාමාරක ඉදලා බුදු දහම මාගේ ජිවිතේ කරනගෙන ඉවරයි අැත්තටම හිත සැහැල්ලුයි තමා.එ්ක කියන්න වචන නැ.මම මැරනෙකන් බුදු දහමේ ඉන්නවා..ලොකේ එ්කම සත්ය අාගම...🙏🙏

    • @Caminago
      @Caminago Рік тому +2

      බුද්ධ දර්ශනය ආගමක් විදියට බලන්නේ නැතුව දර්ශනයක් විදියට පිළිපදින්න උත්සාහ කරන්න එතකොට ජීවිතය තවත් සරළ වෙයි

  • @rasangigunasingha55
    @rasangigunasingha55 3 роки тому +118

    කය හදන වැඩපිළිවෙළ වගේම සිත හදන වැඩපිළිවෙළට යොමු විමත් ඉතා වදගත්. සතුටුයි ඔබ gena

  • @tharukahiran
    @tharukahiran 3 роки тому +27

    රේරැකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ ග්‍රන්ථ බෝහෝ දේ කියා දේවි 🙏🏼

    • @mskaush123
      @mskaush123 3 роки тому

      Kohenda a poth ganna puluwan??

    • @ArchiWrites
      @ArchiWrites 3 роки тому +1

      ua-cam.com/play/PLgIHbYkcHjCSJ7rjQxCtFfxpDcDVizy4x.html

  • @TheHappinessMuse
    @TheHappinessMuse 3 роки тому +82

    ගොඩක් වටිනවා. මම මුලු video එකම බැලුවේ හිනාවකින් 😊 හැම වචනයක් එක්කම එකඟයි. මාත් තනිවම ඒ මාර්ගය ගවේෂණය කරන කෙනෙක්, ඔයා ඔය කියපු හැඟීම් ඒ විදියටම අත්විඳල තියෙනවා. අලුත් වෙනස ගොඩක් හොඳයි, ඉදිරියට වටින දේවල් දකින්න බලාපොරොත්තු වෙනවා. Good luck! ❤️

    • @amilasampath8241
      @amilasampath8241 3 роки тому +1

      දෙයක් හොයාගත්ත නම් අපිටත් කියන්ඩ.

    • @gnccreations277
      @gnccreations277 3 роки тому +2

      @@amilasampath8241 ඔයත් තනියම හොයන්න, පුලුවන් තරම් හොයන්න, ඔය හොයන කොට හොයනකොට ඒකෙත් දවසක් ඒවී ඒකත් හෙම්බත් වෙන, අන්න එදාට නිරාආයාසයෙන්ම ඔයාටම ඔයා හෙවුව දේ අමුතුවෙන් හොයන්න ඕනිවුන දෙයක් නෙවී කියල අවබෝදධ වේවී,

  • @gayathrikarunadasa677
    @gayathrikarunadasa677 3 роки тому +5

    මම ගයත්‍රි කරුණාදාස.
    ඇත්ත. නිවන හරිම නිදහස් , අතිශය සැහැල්ලු මානසිකත්වයක්.
    නිවන් මඟ වඩන තවත් ගයත්‍රි කෙනෙක්. ඇත්තටම සතුටුයි.
    ඒ වගේම සිංහල භාෂාව ට දෙන්න ඕන තැන මෙච්චර කල් ඉංග්‍රීසි භාෂවට දීපු කෙනෙක් දැන් හරි සිංහල භාෂාවට මේ වගේ වටිනා කමක් දීලා කතා කරන එක අගය කරන්න ඕන. වහ වහා නිවන් මඟ පූර්ණය වේවා.

  • @lahirur7464
    @lahirur7464 3 роки тому +4

    බෞද්ධ ධර්මය ඉගෙන ගනිමින් එය තුල ගමන් කරමින් සදාකල් සැනසීම නිවීම , සත්‍ය අවබෝධ කරගනිමින් ගමන් කරන කෙනක් වශයෙන් අක්කෙ ඔයාගෙ මේ කතාව මමත් සිතන විදියට ගොඩක් ගැලපුනා
    හදවතින්ම සතුටුයි ඔබ වගේ කෙනෙක් ගැන 🙏

  • @manuthi
    @manuthi 3 роки тому +24

    ඔබට චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා !
    බුදුසරණයි 🙏

  • @darklord5460
    @darklord5460 3 роки тому +71

    මිනිසත් බව අති දුර්ලබයි. අප්‍රමාදීව කුසල් වඩන්න. මධ්‍යස්ථ සිත ජීවිතයම කර ගන්න.

  • @curlygirl6158
    @curlygirl6158 3 роки тому +40

    ඇවිලුණු මනස අවබොදයක් ඇතිව නිවන භාවනාවක් බුද්ධ දර්ශනය. ජීවිතේ ජයගන්නවාට වඩා ලොකු වැඩක් මනස ජය ගැනීම, සසර ජය ගැනීම. ජය !! ❤❤❤

  • @dxwasala7333
    @dxwasala7333 3 роки тому +29

    ඔබ මේ කරන්නේ මාකට්න් එකක් නෙමේ නම් ඇත්තටම සතුටුයි. අනිත්‍ය සුළුවෙන් හෝ දැනෙන්න ගොඩාක් පින් කරල තියෙන්න ඕන.

  • @chinUnboxing
    @chinUnboxing 3 роки тому +9

    ඒ සොයාගත් දේ, අපිටත් බෙදා දෙන්න. හිත ගැන.! ඔබට ජය..!

  • @hashiniweligamage8949
    @hashiniweligamage8949 3 роки тому

    ඔබ ගොඩාක් පින්වන්තයි. ඒ නිසයි ⁣ඔබගේ සිත දහමට යොමු උනේ. ඔබ සොයනා නිර්වානය ඔබට හමු වේවා! බුදුසරණයි!

  • @saifrafeek
    @saifrafeek 3 роки тому +7

    අනත්ත ලෝකයේ නිවෙන ධහමම ලැබේවා. නිවනම නාතයි නිවනම වෙත්වා ගායා. තෙරුවන් සරණයි.

  • @djnilanthasameera3169
    @djnilanthasameera3169 3 роки тому +4

    කාන්තාවකට හෝ පිරිමියෙකුට මේ ජීවිතයදී ළඟාවිය හැකි උත්තම ස්ථානය නම්, සියලු කෙලෙස් දුරු කර රහත් භාවයයි.
    අනෙක් සියලු පදවි ඔබ විසින්
    මේ අනන්ත සසර පුරා විඳි වාර ගණන
    මහපොලොවෙ වැලිකැට පමණට වඩා වැඩියි.
    දැන් තමයි ඔයා හරි පාරේ යන්නේ,
    හරි පාරේ යන ගමන්ම අනිත් අයවත් ඒ පාරට ගන්න.
    බුදුන් ගිය මග අපිත් නොපමාව යමු🙏

  • @liyanagedeepa8185
    @liyanagedeepa8185 3 роки тому +9

    වර්තමාන සමාජයට ඉතාමත් අවශ්‍ය දෙයක් සිංහලෙන් සරලව හැමදෙනාටම තේරුම් යන විදිහට ඔයා හරිම ලස්සනට ඉදිරිපත් කරන වා මේ දෙය සාර්ථකව ඉදිරියට කරගෙන යාමට ඔයාට සූභපතනවා

  • @newslfunny5264
    @newslfunny5264 2 роки тому

    සිරි සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේගේ දේශනා අහන්න.....සොයන දේ ලැබේවි 🙏🙏🙏❤

  • @sameeraruwan7637
    @sameeraruwan7637 3 роки тому +1

    හිත සමාධියට ගේන්න නම්.
    ඒ ගැන හරියට කියුව කෙනෙක් ඉන්න ඕන. ඒ ගැන හරියටම කියුවේ බුදු රජාණන් වහන්සේ. උන් වහන්සේ තමයි සියලු දේ සම්පුර්ණ යෙන්ම අවබෝධ කරලා අපිට කියා දුන්නේ.
    භාවනාව, නැතිනම් සමාධිය ගැන.
    භාවනා ක්‍රම ගැන මට ලස්සන පොතක් හම්බ උනා.
    #සිතට සුව දෙන භාවනා.
    කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ලියපු එකක්

  • @malaniperera2839
    @malaniperera2839 3 роки тому +1

    Duwa ada oya hari lassanai.darmaya awaboda wena kota ohoma thamai.oya hari lassanata sinhala katha karanawa.mama oya dennage video balanawa.

  • @diliniprasanthikaofficial1325
    @diliniprasanthikaofficial1325 3 роки тому +27

    Gaia akki is back.. 😊..Please akka, Do some meditation sessions. This concept is really good. සිංහල භාෂාවට වටිනාකමක් ලබා දීම ගැන ස්තුතියි!!

  • @nathalijulen3297
    @nathalijulen3297 6 місяців тому

    සතුන්ට කරුණාවෙන් දයාවෙන් මයිත්‍රියෙන් ❤ ආදරෙන් සලකනවට ගොඩාක් ස්තුතිය ❤ ලබාදුන්න දැනුමට බොහෝ කුසල් ලැබී විමුක්තිය ශාක්ෂාත් වේවා 🙏 ❤❤❤❤❤❤❤❤

  • @nooza993
    @nooza993 Рік тому +1

    Oyata wagema mageth malli 2018 mata nethi una eyata ethakota wayasa 22i.mth gdkma aul gya a welawe.bududahama nisa thamai mn ada mehema jivath wenna.❤️

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 3 роки тому +6

    මං අන්‍ය ආගමිකයෙක් සත්‍යය ගවේශනය කරන.
    මාධ්‍යවලින් අද අපිට බොහෝ විට මවා පෙන්වන්නේ මිථ්‍යාවෙන් පිරුණු සුරංගනා ලෝකයක්. සීනි තැවරූ චොකලට් පෙන්වලා රවටනවා වගේ. සත්‍යය නොසොයන අසරණ මිනිස්සු සාදුකාර දීලා ඒවා පිළිගන්නේ. ඔබතුමිය මෙවැනි වැඩකට අත තැබීම ඉතාමත් කාලෝචිතයි. සුභ පතනවා ඔබට ඉත සිතින්ම.

  • @jithendra5069
    @jithendra5069 3 роки тому

    ඔයාට හරි ම හරි පාර හම්බවෙලා තියෙන්නේ...හේතු ඵලයට අනුව හැම දේම සිද්ද වෙනවා.
    ඒක හැම දෙනාටම තේරුම් ගන්න බෑ....
    පැරණි ගති පුරුදු තියන අයට ඒක ඉක්මනින් තේරෙනවා....
    ඔයාට කරන්න පුලුවන් හොඳම දේ මේ....හරිම සතුටුයි....
    තරුණ පරම්පරාව ට නිවැරදි දහම ගැන දැනෙන්න කතා කරන්න,
    එයාලගෙ අසරණ හිත් හදා ගන්න උදව් කරන්න,
    දහම ගවේෂණය කරන්න පාර පෙන්වන්න,
    ඔයාට ධෛර්යය සහ ශක්තිය ප්‍රර්ථනා කරනවා....
    ඔබ ද ඇතුලු සියලූ ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා...
    ❤🙏❤🙏

  • @malsharambukwella6616
    @malsharambukwella6616 3 роки тому +24

    ධර්මය තරම් තවත් මේ ආත්මේ නිදහසක් ලැබෙන දෙයක් නෑ අක්කි!!! සතුටුයි අපේ භාෂාවෙන් කතා කරන එකට! බුදුසරණයි !!!💫

  • @tharindudilshan9525
    @tharindudilshan9525 3 роки тому +17

    යථාර්තය තෙරුම් ගන්න අදර්ශමත් කෙනෙක් ❤️❤️

  • @d.m.salwis4354
    @d.m.salwis4354 3 роки тому +25

    ඔයා හරිම ලස්සන කෙනෙක් හරිම වසානවන්ත කෙනෙක්....good luck

  • @nirangavimukthi3938
    @nirangavimukthi3938 3 роки тому +1

    ඔබගෙ සිංහල හරිම ලස්සනයි...ඔබගෙ පසුබිමත් එක්ක..එක අදහගන්න අමාරුයි ..

  • @madushinisagarika7472
    @madushinisagarika7472 3 роки тому +3

    දැක්කත් හිත නිවෙන පරිසරයි ❤️ බලුරාලල තුන් දෙනයි ❤️🤗 ලස්සන වීඩීයෝවක් ❤️

  • @GarageLK-st5ki
    @GarageLK-st5ki 3 роки тому +5

    හොද පැත්තට වෙනස් උනු කෙනෙක් ඔබට බුදු සරනයි 🙏

  • @oshani6614
    @oshani6614 3 роки тому +3

    අද තමා මම මේ chanel එක දැක්කෙ. මන් meditation ගැන vedio එකත් බැලුවා..ඒ vedio එකෙ ඔයා කියන ඔක්කොම ඇත්ත.meditation වලට පුළුවන් ජීවිතය වෙනස් කරන්න.මම ඒ වෙනස විදිනවා.ජීවිතය වෙනස් කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් meditation කරන්න. තාවකාලික සතුටක් වෙනුවට අභ්‍යන්තර සාමය විදින්න පුළුවන් වෙයි.එතන සදාකාලික සැන්සීම තියනවා.
    මේ වගෙ හොද vedios කරනවාට ගොඩාක් ස්තූති 😘

    • @dulanjalinanayakkara2221
      @dulanjalinanayakkara2221 3 роки тому

      Mamath aluthan meditation 🧘🏻‍♀️ karana.. maga adyathmika suwathaywa dan godak ihali.. mata hungak kenthi yanwa but dan man tika tika calm wala.. hamoma agamata huruwanawa kiyana with a jaya ganinak 🙏

  • @Nileegune
    @Nileegune 3 роки тому +10

    කදුලු ආවා මේක අහද්දි. ඔයා සොයා ගන්න දේවල් අපිටත් කියලා දෙන්න. ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. මේ journey එක අපිවත් ගෙනියන්න.

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 3 роки тому +1

    අක්කි සිංහලෙන් කතා කරද්දි හරිම ලස්සනයි.... හුගාක් ආසාවෙන් බලන් ඉන්නවා අක්කි අපි එක්ක share කරගන්න බලන් ඉන්න මේ තොරතුරු දැනගන්න. මොකද අක්කිගෙ කතාව හරි ලෝකෙත් එක්ක එකතු වෙලා තරගෙට දුවලා හති වැටිලා ආපස්සට හැරිලා බලනවට වඩා සරලබව තේරුම් අරන් ජිවිතේ ගෙනියන එක හුගක් වටිනවා. 😌

  • @dilanranasinghephotography
    @dilanranasinghephotography 3 роки тому +25

    යොහාන් අයියත් දැන් සිංහලෙන් කතා කරනවා ඒක වටිනවා..ඔය දෙන්නා මරු නියමයි අක්කා ඇන්ඩ් අයියා..

  • @achilamendis9835
    @achilamendis9835 3 роки тому +32

    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට..
    හේතු වසනා වේවා...//

  • @akiladhana349
    @akiladhana349 3 роки тому +1

    නියමයි!! මේක වටිනවා ගොඩාක්. ඇත්තම කතාව!❤️✌🏼

  • @dinudinu6088
    @dinudinu6088 3 роки тому +4

    හැම දාම ආසම කරපු චරිතයක් ඔබ අලුත් ආරම්භට මුළු හිතින් ම සුභ පැතුම් සතුටින් ඉන්න .... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @binosblackbook1280
    @binosblackbook1280 3 роки тому +1

    අපි වෙනස් වෙනවා ඒත් ලස්සන වෙනස් වීම දකින්න අපි තව ඉදිරියට යන්න ඕනේ.. හදවතින්ම සුභ පතනවා ඔබට 💕🌸😊

  • @BtwinUnW
    @BtwinUnW 3 роки тому

    ඉක්මනින්ම ධර්මාවබෝධය වේවා! වෙනස් කම් ගැන සතුටුයි

  • @JudeDaDude
    @JudeDaDude 3 роки тому +1

    ඔව් මේ කතාව 100% ඇත්ත. අවුරැදු 6 වෙන රටවල් වල ඉද්දි ඒක හොදටම තේරැනා. Chinese, Japanese, Russian කට්ටිය එයාලගෙ භාශාවෙන් කතා කරද්දි ලංකාවෙ අය තමයි අමාරැවෙන් හරි English කතා කරගන්න දගලන්නෙ.

  • @buddhinichathurangi1729
    @buddhinichathurangi1729 3 роки тому +1

    Hi. Akki. මට ඉංග්‍රීසි තේරුම් ගන්න අමාරුයි . ඒත් අක්කිගෙ video බැලුවා. ඔයි වගේ දේවල් ගොඩක් ඉංග්‍රීසියෙන් තියෙන්නෙ ඒව තේරුම් ගන්න බැහැ සිංහලෙන් කරනවා නම් කරනවා නම් ගොඩක් වටිනවා . අපේ රටේ සිංහල බැරි ගොඩක් කට්ටිය ඉන්නවා ඒ මොකද හරි අධ්‍යාපනයක් ලැබුණෙ නැති හින්දා . ජාත්‍යන්තර පාසල් වලට ගිය කොළඹ ඉස්කෝලවල් වලට ගිය ගොඩක් අයට ඉංග්‍රීසි පුළුවන් දුප්පත් අයගේ පවුල් වලට උනත් . ඒත් අපිට ඒ අවස්ථාව නැති වුණා ගොඩක් ආසයි ඉංග්‍රීසි ඉගෙනගන්න . ඒත් මොකක් හරි අඩුවක් හින්දා ඒක ඇත්තටම මිස් වෙලා වගේ තියෙනවා .
    Thank you soo much.

  • @hirancharuka5477
    @hirancharuka5477 Рік тому

    අක්කෙ ඔයා දන්න සමහර දේවල් මටත් ඉගන ගන්න ආසයි. මම අදහස් කරන්නෙ භාවනාව ගැන. මම චූට්ටක් දන්නව සහ කරන්න උත්සාහ ගනිමින් ඉන්නෙ මේ කාලයේ. ඒ පාරෙ දුර ගිය කෙනෙක් මට ඕනි උපදෙසක් ගන්න. පුලුවන් නම් මේක දැක්ක දවසක උදව් කරන්න. ගොඩක් ස්තූතියි. 🙌

  • @gangaarach3305
    @gangaarach3305 3 роки тому +5

    ඔබගේ වෙනස ගැන සන්තෝසයි.මොකද ගොඩක් අය දන්නේ නෑ ඇස කන නාසය දිව මන පිනවන යන මේ ගමන අපටම පාරා වළල්ලක් වෙන බව. ආස්වාදය ප්‍රශ්නයක් දුකට මගක් ,සහ ආස්වාදය පිනවීම හරියට අඩිය නැති බාල්දියට වතුර පුරවනවා වගේ කියලා දැනගත්ත සහ අවබෝද වුන දින සිට කෙනෙකු ජීවිතය අංශක 180 කින් කැරකෙනවා, ජීවිතයේ සැබෑ වෙනසක් සිදුවෙනවා.ලංකාවේ අපි හරිම වාසනාවන්තයි මොකද තථාගත සිරි සද්ධර්මය පවතින් රට සහ මේ කාලය වන විට එය නැගීසිටින් කාලයක්. නිවන් මගට අවශ්‍ය කල්‍යාන මිත්‍රයා මුනගැසෙන්නෙත් පෙර පිනකටමයි.තෙරුවන් සරණයි !!!

  • @Sheneller
    @Sheneller 3 роки тому +4

    You are glowing! I cant wait for you to share more! ❤❤

  • @SNalin1986
    @SNalin1986 3 роки тому +27

    100%true👌
    “Our life is the creation of our mind”
    Buddha.

  • @kassapas189
    @kassapas189 2 роки тому

    නියමයි akkeee පුළුවන්නම් praaayogikawa hitha hadaganna vidiyak apitath kiyala denna. Godak pin obata

  • @malshananayakkara7701
    @malshananayakkara7701 3 роки тому +8

    තෙරුවන් සරණයි දෙන්නටම 🙏

  • @kaveendrawije2157
    @kaveendrawije2157 3 роки тому +11

    සිංහල කතා කරනවා කියන්නේ අපිට දැනෙනවා වැඩියි english feel වෙන්නේ නෑ ලොකුවට තාම🥰❤✌

  • @evienleema101
    @evienleema101 3 роки тому

    අනිවා අක්කේ ඔය අත්දැකීම මටත් තියනවා ජීවිතේ ඇත්ත කියන එක මාත් හැම දර්ශනයකින්ම හෙව්වා අන්තිමට තේරුනේ ඒක තියෙන්නේ එලියේ නෙමේ අපේ ඇතුලෙමයි කියලා එක හොයාගන්න ලේසී වෙන පාරවල් තමයි බුදු දහමේ නෙමේ බුද්ධ දර්ශනයේ තියෙන්නේ කියලා මට පස්සේ තේරුන දෙයක් තමා මේක හොයන්නේ මන් විතරක් නෙමේ තව තරුන කට්ටිය ගොඩක් ලංකාව ඇතුලේ මන් දැනුවත්ව මේක හොයනවා ඉස්සර හිතන් හිටියේ ලංකාව මෙලෝ වැඩකට නැති රටක් කියලා ඒත් පස්සෙ තමා තේරුනේ spiritual side හොයන ඕනම කෙනෙක්ට අපේ රටේ ඉපදෙන්න ලැබුන එක සිරා බුදු හාමුදුරුවෝ කිව්වා වගේ ලොකු පිනක් ❤️🇱🇰

  • @Sewjayasinghe
    @Sewjayasinghe 3 роки тому +3

    කෝම කිව්වත්....මොනා කිව්වත්....ඔය වොයිස් එකට.....හැමදේටම ❤ අක්කි.Good luck.love u..........

  • @nayomiwijerathna842
    @nayomiwijerathna842 3 роки тому

    බොහොම ස්තූතියි. ඒ ගැන හොයන්න ගොඩක් කුතුහලයක් වගේම ආසාවක් ඇති උනා. ඉතිං ඔයා අපිටත් කල්‍යාන මිතුරෙක් 💜️

  • @bhagyamadhubashini2572
    @bhagyamadhubashini2572 6 місяців тому

    Niwan dakimu you tube channel eka balanna.godak dewal igena ganna puluwan.
    Uthum niwanama obata labewa🙏🙏🙏

  • @osanda2313
    @osanda2313 3 роки тому +24

    Love to see you talking in Sinhalese. Was a fan of your English Radio days.

  • @diwyaly1027
    @diwyaly1027 3 роки тому

    හරිම ලස්සනට පැහැදිලිව විස්තර කරනවා...👌❤

  • @insolitude-3618
    @insolitude-3618 3 роки тому +1

    I practice vidarshana and it's a wonderful journey.... Happiness lies in the still mind. I have been to many teachers and finally stopped at Rupert Spira. He's such an amazing teacher... This is my 5th Yr practicing vidarshana and my priority in life...

  • @cheyche
    @cheyche 3 роки тому +17

    I’m grateful that this video popped up on my recommended page. Super excited for upcoming videos. ✨

    • @vishvikavindayawijesinha4641
      @vishvikavindayawijesinha4641 3 роки тому +1

      Patta bro

    • @Cloudyyy-j2y
      @Cloudyyy-j2y 3 роки тому +1

      akkiiii plz upload a new videooooo!!!!!!!!!!!!!!!!!!!

    • @cheyche
      @cheyche 3 роки тому

      @@Cloudyyy-j2y sure love. Will upload a long video soon after exams. Till then enjoy my mini videos. 🙈❤️

  • @monishanindrajith1987
    @monishanindrajith1987 3 роки тому

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!🙏🙏🙏

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 3 роки тому

    Harima lassanai. Awagema wenas kenek. Adamai video ekak baluwe. Thank you.

  • @nelupadias5479
    @nelupadias5479 3 роки тому +1

    විඩියෝ බැලුවේ ඔයා ගෙ බොහොම අහම්බෙන් ,හැබැයි එදා මට නම් හිතුන ඔයා අනිවාර්යයෙන් දර්මය සොයා යාවි කියලා ,,ඔබෙ මුහුනේ නොකි දුකක් එදා ගැබ් වෙලා තිබුනා හරියට ,මොනවා උනත් ස්තීරව මෙ ලොව කිසිම දෙයක් පවතින්නේ නැති බව පැහැදිමම අතහැරිමට ලේසි ,බුදු සරනයි 🙏👍❤️

  • @pavithraliyange5089
    @pavithraliyange5089 3 роки тому

    Sathutui Gaia. Oya godak wenase wela. Sinhala basata mule thena deema wadagath loketama ekai. Maath Oyage English wadi nesa balana eka atha ariya. Dn ithin aaith balanawa digatama. Mama japan inne. Ada parisaray patta lassanai. Looba hethenawa dakkama maara weleyaayak suwadai husmaganna hulagath. Oyath Lassanai. Suba dawasak oyatath. Balu puthala tath adarei.

  • @indikaratnayaka1139
    @indikaratnayaka1139 3 роки тому +1

    Ohoo"gaiya "welcome to UA-cam ""😘😘💐👍🌹💗

  • @oshanariyarathne9577
    @oshanariyarathne9577 3 роки тому

    ඇත්තටම සිංහල කතා කරන එක වටිනවා...
    Eth එක්කම කියන්න ඕනේ මේ video eka බලද්දී දැක්ක අක්කාගේ as වල කඳුලු තිබ්බ වගේ..
    Mt තේරුනේ e අක්කා තේරුම් අරන් thyena dein ලබna තියෙන සතුට පිට වුණු විදියක් හැටියට...
    Ado අක්කා ඇත්තටම sathutui...
    Good luck 🤞 දෙන්නටම

  • @d.y2325
    @d.y2325 3 роки тому

    මං බුද්ධාගමේ උනාට මට බුදු දහම ගැන ලොකු අවබොධයක් නෑ.. මොකද මට හරියට දහම් පාසල් වත් යන්න හම්බුනේ නෑ... මං කෝමද මගේ ජීවිතය වෙනුවෙන් අක්ක කිව්ව වගේ බුදු දහමේ ජීවිතයට කියා දෙන ධර්ම කාරනා ගැන ඉගෙන ගන්නේ.?මොන වගේ දේවල්ද මට කරන්න පුලුවන් කියලත් කියන්නකො අක්කා...🥺 මට හිතෙනව මගේ මානසිකත්වය හොද අතකට තියාගන්න ඕන කියල අක්කා වගේ...

  • @sisiragallage9460
    @sisiragallage9460 3 роки тому

    මම ගොඩක් කෙමති couple එකක් . අත්තටම වටිනා video එකක් . ගොඩක් පින් මෙ කරන කටයුත්ත , ඔයගෙ පවුලේ නති උනු කෙනටත් මෙ පින් අත්වෙවි.

  • @madhus5729
    @madhus5729 3 роки тому +14

    ගොඩාක් ලස්සනයි දැන්❤

    • @tamasha4
      @tamasha4 3 роки тому +1

      Attatama.. godak wenas wela...lassana wela kalinta wada...

  • @gihanwijetunga6164
    @gihanwijetunga6164 3 роки тому +1

    Jumped on this video from your Merc video and what a breath of fresh air this was. As a Vipassana practitioner myself, it's great to see the positive impact the practice is having on others. I kind of saw the 'light' in 2017 and since then, I've been perceiving the universe in a radical new way that's brought me a lot of clarity, wisdom and peace. For a high-strung person, Vipassana is slowly teaching me the fine art of not giving a f**K. Or at least how to realign life's priorities..

  • @ravindugeeth6222
    @ravindugeeth6222 3 роки тому

    meka thamai mama akkage dakapu favourite ma video eka...carry on may triple gem bless you all

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 роки тому

    බොහෝ දෙනා අද ලෝකේ අතරමංව බලාපොරොත්තු පොදි බැඳගෙන නොයෙකුත් දේ පිටුපස ඔහේ දුවනවා.අපි නැවතුනු තැන තමයි අපිට ජීවිතේ යථාර්ථය හා සත්‍යය වැටහෙන්නේ...බොහොමත්ම සතුටුයි...🙏

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 роки тому

    Oyage Videos mama Balalathiyena.Weyangoda Lamayagana Heuwe. Aththatama Godak sathutui oyagana. Aththatama Bududahama Kiuwath Dangodak Borukaarayoinnawa Parissamenna. Rahathkiyagena Yana Aya wahiwahala. Buduwarayek Pahalawela. Budun Upanne Lankawe kiyagena YanaKandayam. Mama PodikaleIdalama Darme Heuwa. Sansara Puruddakatado Hamathanama Dakke Waradidewal.Ahuwe Waradidewal. Waradibawa mata Danuna. Pitarata Rekiyawakata Awata passe mata MAHAMEUNAWA Kiyanathana Hambauna. Dan Aurudu 13 Pirisidu Budu Dahama Igenagannawa. Oyakemathinam Daham poth mama Awannam. intet Netakenuth Hayanna Puluwan. Mulaidalama Igenaganna Puluwan.Theruwansaranai.🙏 Oyagepathuma Ituwewa.🙏

  • @PumudiDias
    @PumudiDias 3 роки тому +1

    Akke parissam wenna me dahama vikurthi karana godak pirisak innawa eyalagen berila Hari Marge hoyan yanna budusaranai

  • @sasirurandika582
    @sasirurandika582 3 роки тому +16

    Buddhist philosophy has answers for every problem in universe. Day by day people start searching about Buddhist teachings. I think Gaia, you can be a monolithic example for many girls who are struggle throughout their lives.

  • @achinisavindya3050
    @achinisavindya3050 3 роки тому +1

    Thank you for sharing this ❤️❤️❤️❤️ and love love love the guest appearances

  • @channalaleen3527
    @channalaleen3527 3 роки тому +8

    Even listening to this makes a happier state ...please share more on this !!!!

  • @gayashansangeeth1626
    @gayashansangeeth1626 3 роки тому

    බොහෝ දෙනාට නොවැටහෙන කාරණාවක් අක්කා කතා කළේ... අපි මේ ලෝකය තුළ කළ යුතු කුමක් ද? අපි මේ ජීවත්වන කෙටි කාලය තුළ අපෙන් සිදුවිය යුත්තේ කුමක්ද යන්න... සියළුම දෙනාට සිතා බලන්නට මේ Video එක ගොඩාක් වැදගත් වෙයි.. ❤🙏

  • @matalekalum
    @matalekalum 3 роки тому +2

    නිසරු දෙය නිසරු ලෙසත් සරු දෙය සරු ලෙසත් දක්නට උත්සාහ දරන ඔබට ජයෙන් ජය මැ වේ වා යි ඉත සිතින් මැ පතමි. ඔබ කෙ දිනෙකැ හෝ මෙ මැ මඟට පැමිණෙන බව ඔබ ගේ මුල් සලරූ (වීඩියෝස්) නැරැඹූ අපට වැටැහිණි. එහෙත් එය මෙ තරම් ඉක්මනට සිදු වේ යැ යි නො සිතුවෙමු.❤🌺🌻🌼🌷⚘🇱🇰🇱🇰🦢🦢🦢🦢🦢🦢🦢🙏🙏🙏

  • @harshananandimal7597
    @harshananandimal7597 3 роки тому

    ලොකු වෙනසක් තියෙනවා කියලා හොදටම තේරෙනවා...😍😍 ආසයි ඒ වෙනස අපිත් ලබා ගන්න.😊

  • @flyinglizarddiving4387
    @flyinglizarddiving4387 3 роки тому +1

    Dhammakuta vipassena meditation center at hindagala peradeniye. The best place to learn vipassena from my experience. Try to do it in English

  • @chokopop753
    @chokopop753 3 роки тому +77

    පිටරටක ජීවත් වෙද්දි තමයි සිංහල භාෂාවෙ ලස්සන, වටිනාකම තේරැම් ගත්තෙ. ලෝකේ ලස්සනම භාෂා වලින් එකක් තමයි සිංහල. ලෝකේ රවුම්ම අකුරු තියෙන්නෙ සිංහල භාෂාවෙ. සිංහල කතා කරන්න පුළුවන් කෙනාට ලෝකේ ඕනම භාෂාවක් ඒ විදියටම (accent) කතාකරන්න පුළුවන්. ඔය කිහිපයක් විතරයි.

    • @kasunperera3330
      @kasunperera3330 3 роки тому +12

      සහතික ඇත්ත. ලංකාවේ ඉන්නකොට මම ඉංග්‍රීසි වලට තමයි ලොකු කරන් හිටියේ. ඒත් රට ඇවිත් ඉන්නකොට මම සිංහල වලට ලොකු තැනක් දෙනවා. මව්බස තරම් දෙයක් නෑ.

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 3 роки тому

      Yes.

    • @vimsen2221
      @vimsen2221 3 роки тому

      මමත් ඉස්සර එහෙම තමයි හිතාගෙන හිටියේ. අවුරුදු ගනනක් මහන්සි ගත්තත් තවමත් මම ඉංග්‍රිසිනේ කියන දෙය බාහෝ වේලාවට උන්ට තේරෙන්නේ නැහැ. සිරි සහ ඇලෙක්සා නම් තේරුම් ගන්නවා. සව්‍යංක්‍රිය ඇමතුම් බොහොමක්ම මගේ ලංකාවේ ඉංග්‍රීසි තේරුම් ගන්න බැහැ. මගේ අඩුවක් වෙන්න ඕනෑ.

    • @JudeDaDude
      @JudeDaDude 3 роки тому +1

      ඔව් මේ කතාව 100% ඇත්ත. අවුරැදු 6 වෙන රටවල් වල ඉද්දි ඒක හොදටම තේරැනා. Chinese, Japanese, Russian කට්ටිය එයාලගෙ භාශාවෙන් කතා කරද්දි ලංකාවෙ අය තමයි අමාරැවෙන් හරි English කතා කරගන්න දගලන්නෙ.

    • @kasunperera3330
      @kasunperera3330 3 роки тому

      @@JudeDaDude සම්පූර්ණ ඇත්ත. පිටරට තියන ලංකාවේ කඩවල්වල පවා ඉංග්‍රීසියෙන් කතා කරන්නේ

  • @deannepinto
    @deannepinto 3 роки тому

    So nice to see you back on you tube. I was wondering what has happened to you. T.c

  • @piyumalkahandawala7354
    @piyumalkahandawala7354 3 роки тому +11

    සිරසෙ programme එකක ඔයාගෙ නම දැකලා අම්ම ඇහුවා කව්ද ඒ කියලා, මම ඉතිං විස්තර කියලා මමත් හරි ආසාවෙන් ඔයා english වලින් පැහැදිලිකිරීම අහන කෙනෙක් කියලා කිව්වා, ඒත් මම කිව්වා එයාගෙ එයාගේ husband නම් වීඩියෝ කරනවා ඒත් එයානම් ආගිය අතක් නෑ මක්වෙලාද දන්නෙ නෑ කාලෙකින් දැක්කෙ නෑ කියලා....අද දැක්කම අදුරගන්නත් බෑ, ඇත්තටම වෙනස්, ඒ වෙනස සුභදායී වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

  • @buddikavishwa1732
    @buddikavishwa1732 3 роки тому

    මගේ යාලුවෙක්ගේ මාර්ගයෙන් අයියා ගේ youtube chenal ekata සෙට් උනේ✌❤ .. අද sub කලේ ඔයාගේ chenal එක.. ඔය දෙන්නාගේ දර්ශනය පට්ට.. මම පුද්ගලිකවම කැමති ඔයාලා දෙන්නාගේ life එකට.. දිගු ගමනක් ජය ✌❤🙏

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 3 роки тому

    ඔයා ඔහොම හරි ලස්සනයි බාහිර පෙනුමෙනුත් ඉස්සරට වඩා.. ඒක මට හිතෙන විදිය.. අනිත් අයට වෙනස් අදහස් ඇති සමහර විට 😊

  • @annshanifernando5347
    @annshanifernando5347 3 роки тому +4

    We should encourage our young generation to speak in sinhalese and embrace the mother toung. It seems like we are the only nation to feel embarrassed in communicating in the native language & this should surely change. Im so glad that influencers like you are working towards this cause. Keep up the good work. Lets be proud of our language!

  • @sumithmadushanka629
    @sumithmadushanka629 3 роки тому +7

    මමත් අක්කේ ගොඩක් ප්‍රශ්න එක්ක ඩුබායි ආවේ හැබැයි මට වෙලාවක් හම්බුනා බෞද්ධ දර්ශනය ගැන හොයන්න.. මම දැන් නිදහස් හිත මාර free... thank you akka and aiya 🇱🇰🇦🇪

  • @MsJoe-bh4fi
    @MsJoe-bh4fi 3 роки тому +7

    I'm going through a transitional experience where I'm being made to realise that there's more to life than what you are being made to accept as normal.
    Happy for you ! God bless you Gaia !

  • @malshiherath7176
    @malshiherath7176 3 роки тому +11

    පටිසෝතඝාමී 😍❤️

  • @Tamara-xe7fp
    @Tamara-xe7fp 3 роки тому

    Gaia...💖💖💖💖 ada godak lassanai...
    Mn godak adare karana....dewal igena ganna charithayak...
    Lassanata...nidahase... fashion karala jeewath wena....gamburin jeewithe therum gaththa......harima asa hithena jeewithayak gewana.....adaraneeya kenek.
    Sarthaka wewa karana hema deyakma.....💖💖💖💖💖

  • @slowandgentle8938
    @slowandgentle8938 3 роки тому

    Wow...! Amazed by your talk....

  • @nilntha
    @nilntha 3 роки тому

    දර්මය ගැඹුරින් සකච්චකර්න්න අවසත්වක් උදාවේව .සන්දිඨික වූ දර්මය අවබෝද කරගත හැකනිවන් මගම ප්‍රත්‍යක්ෂ වේවා ..! 🙏🙏🙏

  • @SLCyborg
    @SLCyborg 3 роки тому

    00:35 to 00:48 - 100% Agreed sis. කොච්චර videos කලත් වැඩක් නැ ආත්ම තුර්ප්තියක් නැතිනම්. පලවෙනි වතාවට ඔය කතාව UA-cam එකේ ඇහුනේ. information technology වල තියන වචන හරිම අමාරුයි සිංහලෙන්ම විස්තර කරන්න. එත් මම මාරම උත්සහයක් ගන්නවා හැම දෙයක්ම සිංහලෙන් මේ දේවල් නොදන්නා අයට පැහැදිලි කරන්න. ගමන කටුකයි.😍😌

  • @ruvinisamanthika5700
    @ruvinisamanthika5700 3 роки тому

    ඒ වචන ටික ගොඩක් වටිනවා...🙏

  • @shashinithennakoon9072
    @shashinithennakoon9072 3 роки тому

    oya godak lassanata sinhala katha karanawa akke..ane digatama video denna.budu saranai..

  • @lakshikasewwandi121
    @lakshikasewwandi121 3 роки тому

    Theruwan saranai! “Lowthuru Arana” Dharma sakachcha ahanna. Mamath e wenasa athwindina kenek hatiyata obata kalyana mithra bhawayen kiyanna kamathi.

  • @bawanthapresad5053
    @bawanthapresad5053 3 роки тому +13

    සතුටුයී දකීන්න ලැබීම ඉදීරීයට යන්න සුබ පතනව. 🙏🙏🙏👏👏👏 අයීය වීඩීවෝ ඔන හරීය

  • @deepthiguruge1054
    @deepthiguruge1054 3 роки тому +1

    Dan balanna kara lassanak niyama gahanu lamayek. Issara balanna hithene naha funki kolek wage. Buddu dahame balaya nisama. Dan thamai dakke oya so beautiful. Oya denna ikmanata marry karala daruvo dennekwath Haddana. Oyage Seeya & Archi will happy with grand kids and generations growing. Mata penawa oyala hoda family ekak kiyala.Oyage boyfriend ge karabuwa th galavala niyama pirimi lamayek karanna. Oya 100 percent ma mara lassanai.oya Buddu Dahama nisa me wecha wenasa hamatama Adarsamath meya beda harinna.

  • @shanemanoharaofficial1184
    @shanemanoharaofficial1184 3 роки тому

    හරිම අසාවෙන් ඇහුවේ අක්කි..අතිපූජ්‍ය නා උයනේ අරියදම්ම මහා ස්වාමීන්සේ,අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා ස්වාමීන් වහන්සේ,අතිපූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද මහ ස්වාමීන් වහන්සේ,අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ,අතිපූජ්‍ය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ,අතිපූජ්‍ය රාධ මහ ස්වාමීන් වහන්සේ සහ කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා පුලුවන්නම් අසන්න.බොහෝ දේ දැන තේරුම් ගැනීමට හැකිවේවි.ඔබ දෙපලගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා.තෙරුවන් සරණයි.🙏

  • @Donjeewa95
    @Donjeewa95 3 роки тому +1

    මේ කියන දේ ඇත්තනම්. මෙ පෙන cover එකෙන් එක හොදටම තෙරුම් ගන්න පුලුවන් 🙏🏻❤️☸️ කඩ්ඩ බැරි උනත් යම්කිසි දෙයක් ඉගන ගත්තා ඔයාව බලද්දී ගොඩක් motivate උනා... තව දෙයක් ඔයාගෙ අම්මා ද අචිචි අම්මද දන්නෑ එයා වගෙ ගුරුවරයෙක් අපිටත් හම්බුනනම්

  • @mlssbio
    @mlssbio Рік тому +1

    This video it self is relaxing.

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 2 роки тому

    Please teach us what you achieve in the 'Niwan Margaya'.

  • @anandaliyanage6509
    @anandaliyanage6509 5 місяців тому

    Listen to Nirosha Maniyo ( Canada)