උඹ නොදකින් නොකියූ ආදරය | සංගීත ගුරු උපදේශිකා ශාන්තා රමණී ඩයස් |SHANTHA RAMANI DIAS

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 11

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 8 місяців тому +1

    me thumiya mahathma gana kiuwa kathawa aththmai Ananda Karunathilaka sir bodhisathwa aathmayak gedarata witharak nemei gamata palathata.pindaham godak karagaththa a kusal balayen depalama niduk nirogidìgasiri pathanawa hadawathinma

  • @chandimanishadi1171
    @chandimanishadi1171 9 місяців тому +1

    ගීත ගයන්න බහුතරයකට පුලුවන් වුනාට සංගීතය හැදෑරෑ පිරිස අඩුයි සහ එය නිවැරදිව හසුරැවන්න පුලුවන් සංගීතය මෙන්ම ගණිතයත් පුලුවන් අයයි.මෙතුමිය ඒ සැම අංශයකටම දක්ෂයි.දරැවන් හරි මග යැවූ උතුම් ගුරුවරියක්.

  • @sayurisamanthika7931
    @sayurisamanthika7931 9 місяців тому

    Mage guru maniyooo adarei godakkkk kalayath ekka ath unath a guruharukam nisa tawath apiwa jiwath karawanawa❤❤❤❤❤❤

  • @kaveenagandhari1964
    @kaveenagandhari1964 7 місяців тому

    Madam❤🙏🙏🙏🙏

  • @ishanwimalaweera9111
    @ishanwimalaweera9111 9 місяців тому

    A legend ❤

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 9 місяців тому

    👍🙏👑🙏👍

  • @sandusnr7359
    @sandusnr7359 9 місяців тому

    සනත් ගමගේ සර්ගෙ පුංචි සෙනසුරාදා දැන් තියෙන programmes ටික කොහොමද ගන්නේ.

  • @sujithpathirana9557
    @sujithpathirana9557 9 місяців тому +1

    සංගීතය නම් මන්දන්නෙ නෑ නමුත් ගනිතය ආසම දේ ඕක ඇත්තක් නෙවෙයි

    • @wihangasihilel2318
      @wihangasihilel2318 9 місяців тому

      ඉතින් ඇත්තක් නෙවේ කියන්නෙ කොහොමද ?
      සංගීත ය ගැන ඔයා දන්නෙ නෑ වෙන්න ඇති . ඒක වෙනම කතාවක්
      මේ කියන්නෙ ගණිතය නොදැන සංගීත ය බෑ කියල .
      ඔයාට ගණිතය සංගීත ය තියා සිංහල ත් බෑ කියල තමා තේරෙන්නෙ

    • @upaliwijayananda9507
      @upaliwijayananda9507 9 місяців тому

      සංගීතය දන්නෙ නැත්නම් ඕක ඇත්‍තක් නෙවෙයි කියන්නෙ කොහෝමද

  • @sujithpathirana9557
    @sujithpathirana9557 9 місяців тому +1

    සංගීතය නම් මන්දන්නෙ නෑ නමුත් ගනිතය ආසම දේ ඕක ඇත්තක් නෙවෙයි