needed content❤️ thankx bruh🙌 last week I edited video for my profile. It took my whole day to edit, but when I upload it I got copyright issue🙁 that hurts💔
අයියෙ මම use කරපු hindi song එකකට copyright claim පෙන්නනව. ඒකේ තියෙන්නෙ මෙහෙම copyright protected content found. The owner allows the content to be used on youtube. ආපහු තියනව if you become a member of YPP this claim affect your ability to monetize the video. please help me ayya
ඇත්තටම අපි මොනවා සම්බන්ධව u tube channel එකක් කළත් ඒ හැමෝටම පොදුවේ එකම විදිහට අදාල වෙන දෙයක් තමයි අද ඔයා මේ කියලා දුන්නේ...ඒක හරිම වටිනවා . ..Background music එකට copyright claims ආවට පස්සේ නිවැරදි කරන එක නම් හිතනවට වඩා හරිම අපහසුයි වගේම අනවශ්‍ය කාලයක් වැය කරන්න වෙනවා..ඒ වගේම සමහර විට මානසික ව වැටෙන්න පුළුවන්. ..ඒ නිසා u tube ගැන මොකුත් ම දන්නේ නැති කෙනෙකුට උනත් u tube ඉගෙන ගන්න මේ වගේ විස්තර කරන එක නම් ඇත්තටම කියන්න බැරි තරම් වටිනවා . අලුතින් u tube පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වගේම දැනට චැනල් කරගෙන යන අපි හැමෝටම හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් මල්ලී ... ...👍👍👍
Thank you දීර්ඝ Comment ekat
මගෙ ආවනේ එහෙම සොර්ට් එකක් වැටිලා මං විඩියො එක ඩිලිට් කරා එත් බලපැමක් තියෙද
ඔවු
Usefull Video SG Ayya 😘🧡
ගොඩක් වටිනවා අයියේ❤... බුදුසරණයී ❤
හරිම පැහැදිලි ....ගොඩක් වටිනවා
Thanks අයියෙ
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා😁😀😙
ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අයියේ...ගොඩක් පිං..❤
හැමදාම වගේ මේකත් වැදගත් 🙂❤️
ගොඩක් වැදගත් අයියා ❤️🔥🔥🔥
Thanks aiye ❤
Thanks broo ❤ මට ගොඩක් ප්‍රශ්නයක් වෙල තිබ්බෙ මෙ copyright එක මට එ ප්‍රශ්නෙට solution එකක් හම්බුනා 😍
@@yasithadisanayaka2270 kohomda e hoygtgthe
Mta kiynnko long videos welta music add krgnn kohomda kiyla dnnwnm mat hri giye nh long video dann giym desaryk copy right waduna
ගොඩක් වැදගත් එකක් මමත් අලුතින් පටන් ගත්තා විතරයි ගොඩක් දෙවල් දැනගත්තා 👌👌👌
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් ♥️
oyage channel eken mama sahenna dewal igenagena thiyenawa...thanks aiye
Thank you so much aiya…this is so important video 😊❤
Me channel ekatath join wenna youtube.com/@creatorspacelk?si=H-pYzaLtxWoyDwmT
ඔයාගෙන් තමා youtube ගැන ඉගන ගන්න්නෙ ඉදිරියටත් තව දෙවල් අරන් එන්නො හොදෙ 🇱🇰😊😌
අලුතෙන් සම්බන්ද වෙන්න ඉන්න අපි වගේ ආදුනිකයන්ට මාර වටින video එකක්.
Thaman digu kaleenawa gatta deyak winadi kipayakadi kiyala denne genuine minissu😎
Thank you very much ayya wenada wagema adath wadagath deyk igena gaththa mmth new creator kenek good luck ayye...❤❤❤
මම දැනටමත් youtube channel එකක් කරගෙන යන කෙනෙක්...
සාමාන්‍යයෙන් එදිනෙදා life vlogs තමයි මම කරගෙන යන්නේ .. ඔයාගෙ ideas perfect .
මගෙ videos දෙකකට copyright issues ඇවිත් තියෙනවා .. ඒක අයින් කරගන්න විදිය කොහොම ද කියලා කියනවා ගොඩාක් වටිනවා. Thank you
මගෙ අද දාපු එකටත් copyright වැදුනා ඔයා හැමදාම හොද දෙ දෙනවා 😘🇱🇰
Kohomd eka hoygnne
good idea for future. thanks brother
ස්තුතියි ඒ දැනුම ලබා දෙනවට ❤
පැහැදිලිව විස්තර ටික පැහැදිලි කරපු එකම ලොකු දෙයක් 💙🔥
Thank you brother.❤ මම ලගදි වැඩක් පටන් ගත්ත මේ චැනල් එක හදල. ඔයාගෙ UA-cam keruwawa video series එකයි premiere pro series එකයි ගොඩක් වැදගත් උනා. ඉස්සරහට වැඩේ කරගෙන යන්න ඕනි විදිහ දැන් තේරෙනව. මේ වගේ වැදගත් වීඩියෝ දිගටම ගේන්න.ජය 😍
ආසාවෙන් කරන් ආපු වැඩේ එපා වෙනවා හරියමන් song එකක් දාන්න නැති වුනාම 😢youtube studyo එකේ තියෙන ඒවා ගැලපෙන්නෙම නෑ....තියෙන්නෙත් ටිකයි....ඇත්තටම එපා වෙලා තියෙන්නෙ.......දාන හොඩක් ඒවට copyright වදිනවා....
බොහොම ස්තුතියි.ගොඩක් වටිනව.🙏❤️
Very clear explain 👍♥️
ඔයාට ගොඩාක් ස්තූතියි අපි දන්නෙ නැති දේවල් කියා දෙනවට.අපි සිංහල සිංදු කොහොමද copyright නැතුව ගන්නෙ.
ගොඩක් ස්තුතියී ඔබට 🙏
ඔයානම් පට්ට ❤
oyanam supiri brador oyagen egenaganna godak dewal thiye
Thank you so much aiya🙂❤️
ඇත්තටම එඩිට් එකට දෙනකොට කියන්නේ මේක යූ ටියුබ් වීඩියෝඑකක් කියලා (පොඩි වැඩක් වගේ අදහසක්)
මිසක් ඔවුන්ගේ අවශ්‍යතාවය හරියට කියන්නේ නෑ මුදල් උපයන බව..
මොකද එතකොට එඩිට් එකට නියම ගනන් ගෙවන්න වෙනවනේ..
අඩුවට තුට්ටු දෙකට එක්කෝ කරන වැඩේට නිසි වටිනාකම් නොදී කපටි කමින් වැඩ කරගන්න අයට තමා ඔය ගැටලුව..
ලංකාවේ ඉන්න ඈයෝ හෙන කපටි.
කිසි වටිනාකම් කුනු ගොඩට..තමන්ගේ දේ කර ගැනීම පමනයි මූලික අරමුන..
Thx aiya, nice advice , useful lesson . Just click u r video other wise im going to download copy write music from net❤
Oya kivva vidihata karama copyright vadune naa
Thank you❤
Thank you for your valuable KTS . I will explode
Thanks Aiyye.godak watinawa
This is a very helpful video. Thank you .. but I need to know how to add latest songs as background music for my facebook videos .
Very important video ❤❤❤
Great explanations... Thanks..❤❤
අපේ අයට අන්තිමට කියලා දුන්න ටික පට්ට වැදගත් හැදෙන අයට
😍😍👍👍
Thank you bro ❤
eka nm harima watinawa thank you
Godak watinawa aiye
නියමයි ජයවේවා ..
Thank You Brother ❤🙏
අයියේ මමත් youtube channel එකක් පටන් ගත්තා. හැබැයි ගොඩක් දේවල් ඉගෙන ගන්නෙත් ඔයාගෙන්.❤❤
godak wadagth video ekak😍
thanks man . you helped me so much thank you again
thank you aiye baya wela hitiye❤❤
Thanx For This Tutorial CREATIVEARTLK 💙
Good video aiya ❤❤❤
youtube audio kiynne wenama app ekakda eka phone walata gattakida
aiye video ekata adala nowema prashnayak. oya gawa thiyenne logitech Z313 suwoofer ekakda. eke sound experience eka kohomada?
You are my best UA-camr
ස්තුතියි ඒ දැනුම ලබා දෙනවට ❤️🙏
Sg අයියා.. ❤❤
Hi brother please make a tutorial series based on simple after effects animations please!!!!!!!!
මට ඒ වගේ උනා එක පාරක් මම ඇඩෝබ් ඔඩිශන් එකෙන් ඩියුරේශන් එක වැඩි කරපු මියුසික් ට්‍රැක් එකකට කොපි රයිට් වැදුන ඒක ඇත්තටම මගේ එඩිට් එකේදි ට්‍රැක් එක එකෝ වෙලා ඒක වෙන එකකට මැච් වෙලා ඒම උනාම එපා වෙනව ඒ වගේ කරද්දි පරිස්සමෙන්
Thanks ayye 😍
ayye. audio libary eken music use karama eka description ekta watenwa neda..eka prashnayak nh ned...
Very useful details. Thanks 👍
රටට බරක් නැති විශිෂ්ට මනුස්සයෙක් ❤
Apeth non copyright music dal tibba video walata godk kalekata passe copyright waduna. Thank u watina video ekak aragana awata.
Ane aththa. Matath monatize denna gihin prashnayk una. Copyright free kiyla thiyena ekak wath gnna epa. UA-cam audio library ekenma gnna 😢
Api kenekta kohomada credit aka denne
Description ake mention karala da naththam kohomada
හරියටම කිව්වා.. මගෙ යාලුව එඩිට් කරපු පළවෙනි වීඩියෝ එකටම කොපිරයිට් ක්ලේම් වැදුන..
needed content❤️ thankx bruh🙌 last week I edited video for my profile. It took my whole day to edit, but when I upload it I got copyright issue🙁 that hurts💔
Thank you...❤️👍
i phone eken lap ekkata original vidiyata videos daganna vidiya kiyala dennako
I have no knowledge about it . But i try my best . See you soon thanks for your help.
Thank you so much aiye..music add Karana prashnen nisa video upload karanne nethuwa iddi me video Eka dekke.
English or hindi song ekakta dance ekak karapu video ekak upload karanakota copyright wadinna puluwanda
Thank You Aiye. Oya Nisa Godaak De Igena Gaththa.👍 Mm Danna Kisideyak Ne hebei Comment Karanna. Thank Aiye❤
❤
UA-cam eken audio eka aragena eka video ekt add karala upload karaddi description eke mokuth danna one nedda aiye 🤔
Lyrics video හදනකොට music track එක ගන්න පුලුවන් කොහොමද ???
Please reply............
Thanks aiye.
Godak watinwa❤
Thank you, most important video
Mama youtube libry eken gaththa background music mata primeiyer pro ekata danna ba e mokada aiye
Thank you ayye
thanks aiya
kohmdaa dn atrist lge songs ganee eva gnae kohmda ynee ekiyne example ekak vidiyta ariyana grande ge song ekak gnee kohmdaa
THANKS 😊😊
Niyamai tnx
Supiri aiya
Thanks Ayya 💕❤️❤️🔥😀
but Anith onama Audio track ekak kohen Hari download karala e track eke based sounds tikak wenas karala use karaama copyright wadinne nee needa ayya...
Weradinam niweradi karanna 🥺❤️
Plz reply this ❤️
Ai thaman mahansiyen karana content ekata ochara awadanamak ganne..... copyright kiyana de content ela dapu gaman wadinnath puluwan, nathnam tikak kal gihin wadinnath puluwan... UA-cam AI eka rawattanna amarui
@@creativeartlk ow needa ... Thanks Ayya 😀❤️🔥
අයියෙ මම use කරපු hindi song එකකට copyright claim පෙන්නනව.
ඒකේ තියෙන්නෙ මෙහෙම copyright protected content found. The owner allows the content to be used on youtube.
ආපහු තියනව if you become a member of YPP this claim affect your ability to monetize the video. please help me ayya
Aiye copyright claim nathuwa kohomada English song lyrics video upload karanne
Thanks Bro..
Ayye youtube audio library eke sinhala songs gann puluwand ?
Cover songs කොපිරයිට් වදින්නෙ නැතුව upload කරන්න ක්රමයන් තියනවද අයියෙ?
අපිට ඕන සමහර karoke track හොයාගන්න අමාරුයි.ඒවට අපේ වොයිස් දාල upload කලත් සමහර ඒවට copyright claim වදිනව.මේකට විසඳුමක් තියනවද?ලොකු උදව්වක්..
Yt audio library eken download krna ewa Pc eke downloads wlta enwda 🙄
Ayya youtube audio library eken songs download karanna barida
thank you so much ❤
Thank you aiye. 👍
Mr. Charuka Nilushage ගජගා music එක ගොඩක් අය videos වලට දාලා තියෙනව.. මගෙ වීඩියෝ එකට ඒකෙන් music copyright ප්‍රශ්නයක් තියෙනව... ඒක කොහොමද නැති කරගන්නෙ?
ඒක එහෙම්මම තිබ්බොත් ප්‍රශ්නයක් ද? Plz reply
නියමයි නියමයි
GOOD JOB
Aiya keyboard ekka audio eka gannawann komada ganne