Nice work malli! No one gives such information to others! But you are explaining everything step by step concerning every possible situation that can occur! So happy to see your work, like always!! ✨️ keep the good work up! 🔥
Malli, Great video! But you do need to correct your statement about international driving license. You are correct, Srilankans can use their SL driving license (Photo card) for one year (from the date you first land in the UK) without any issues from the Police. (But there is a insurance issue)! When you purchase your car insurance, you do (and must) mentioned that you have an international driving license. This is means if you had an accident and unable to produce or proof your SL license (ie photo card) is infact converted to international driving license (ie paper part), the insurance company can invalidate your policy and not pay you anything. At that point driver is liable for all payment (and can go to jail if found guilty) including any third party involved. Not trying to scare anyone, but it’s not hard to have your SL driving license to be converted to International, and be legal on the road.
@@travelittaawo content එකේ අවුලක් නෙවෙයි මචං. Content එක ඇත්තටම ගොඩක් වටිනවා. I feel like something with your way of presenting. I might be totally wrong. Might be some other extremely opposite thing. අපිව channel එකට hooked වෙලා හිටපු ගතිය පොඩ්ඩක් අඩු උනා වගේ feeling එකක් මේ video 2න් වගේ තේරුනේ.
You can’t drive a taxi in UK. You have to get the car licence and it will cost around £1000 minimum. You have to get a provisional licence, then have to go for the theory test , then have to go with a driving instructor which will cost £40 per hour.
Nice work malli! No one gives such information to others! But you are explaining everything step by step concerning every possible situation that can occur! So happy to see your work, like always!! ✨️ keep the good work up! 🔥
Thanks akke ☺️☺️☺️☺️☺️❤️❤️❤️❤️
good job malli.hugak wadagath video ekak god bless you
Plz ilaga video ek campus gana ona ...adath supiri😍❤
Malli, Great video!
But you do need to correct your statement about international driving license. You are correct, Srilankans can use their SL driving license (Photo card) for one year (from the date you first land in the UK) without any issues from the Police. (But there is a insurance issue)!
When you purchase your car insurance, you do (and must) mentioned that you have an international driving license. This is means if you had an accident and unable to produce or proof your SL license (ie photo card) is infact converted to international driving license (ie paper part), the insurance company can invalidate your policy and not pay you anything. At that point driver is liable for all payment (and can go to jail if found guilty) including any third party involved.
Not trying to scare anyone, but it’s not hard to have your SL driving license to be converted to International, and be legal on the road.
Thanks brother, really appreciate 🙏❤️❤️
@@travelittaawo Dude, make sure you read what I mentioned about insurance. Otherwise someone might get into trouble.
UK ඇවිල්ලා මුල් කාලේ තිබ්බ Niech එක, ඒ feeling එක දැං අලුත් videos දෙකේම තිබ්බෙ නෑ වගේ. Just what I feel.
Bro එකනන් වටින comment එකක්❤
@@travelittaawo content එකේ අවුලක් නෙවෙයි මචං. Content එක ඇත්තටම ගොඩක් වටිනවා. I feel like something with your way of presenting. I might be totally wrong. Might be some other extremely opposite thing. අපිව channel එකට hooked වෙලා හිටපු ගතිය පොඩ්ඩක් අඩු උනා වගේ feeling එකක් මේ video 2න් වගේ තේරුනේ.
@@kasunnirmala96 හම්බුන වටිනම comment එකක්. ඉස්සර videos වල improvement එකට හේතුවක් වෙයි. Thanks bro🙌
understood ❤
🙌
Bank accounts gana video ekak daamu ❤️🔥
Waiting 😍😍😍
Thanq man♥️
thanks brother ♥️
Wohhh🔥
Payslip දෙන්නේ නැති delivery job කරන්න එපා. මොකද ඒ මුදල් self employed job එකක් වෙනවා pay slips නොදුන්නොත්. Students ලාට self employed කරන්න තහනම්.
ඒක ඇත්ත bro . Pizza hut dominoes වගේ තැන් වල එහෙම ගැටලු නැහැ
Fav Vlog❤
puluwn nm liquor price video ekak danna 😌
Great video
Bachelor of science(chemistry ,botany ,zoology ) degree ekk tiyana kenekta master ekak karann hoda programs monawada .uk wala wadima demand ekk tyna programs tikak kiyanna.plZ
api e gana kathakaranawa issarahata vdo walin. Aniwa
@@travelittaawo thank you malli
Very good video bro
Can buy a car for £200, but the insurance will cost £2000 to 3000 for new drivers.
ayya job CV samples & Cash In hand video ekak krannako
family awama df ta job hoyaganna widhak kiyannakoo brooo
❤️🌼Aiyee
මල්ලි.විඩියෝ ටික නම් කියලා වෑඩක් නෑ.ඔයා දගලන දෑගලිල්ලට වඩ දෙයක් අපිට ඔයා කියලා දෙනවා.🙈. මම masters එකකට family එකත් එක්කම එන්න ඉන්නෙ UK.ඉතින් මට කියන්න අපිට එන්න හොද නගර.( living cost , Accomadetion availability, Part time , full time job available .etc....)ලොකු උදව්වක්.🙏
බය වෙන්න එපා සහො හැමතැනම job තියනවා . ලංකාවේ කට්ට කනවට වඩා මෙහේ එන එක හොදයි . ටික දවසක් යනකොට හොද job එකක් හොයා ගන්න පුලුවන්. හැබයි හම්බ වෙන පලමු job එකටම යන්න. සමහර shop වල ඉදිරි දොර විදුරැවේ දාලා තියනවා. Tip එකත් හම්බ වෙනවා. පැය 5ක් වැඩ කරලා පවුම් 100ක් විතර ගේමක් නැතිව සොයා ගන්න අය ඉන්නවා.
Brooo cash and hand job video ekak dandako
9:50 what insurance? How to add?
Insurance එක දානකොට business purpose කියලා mention කරන්න ඕනෙ
A/L liyala pas nathath enna puluwanda ...
Brother labourer jobs walata join wenna amaruda full-time working rights thiyana kenkta? Payments gonday kiyala ahuwa e jobs walata
ඔබට බිල්ඩින් වැඩ මොටර් මැකැනික් වැඩ පුලුවන් නම් හොදට සල්ලි හොයන් පුලුවනු. කපරාදු කරන අය ඉන්නවා දවසට පවුම් 400 හොයන.
Very informative vidioe malli i request to you to do a cash in hand job very soon.it would be a great opportunity to those who plan to come uk
Thanks bro
Cash in hand will pay around £5 per hour.
Thanks for the update bro ! Tips labenneawa neda ? roughly keeyak wage labenawada for a week ?
Loku tips na bro, cuz godakma card payment tyne
@@travelittaawo 😢🙏👍
ayye nursing student kenekge student life ekai eyl krn part time job ganai podi video ekk krnna puluvnd
මල්ලි මෙහේ නර්සර්ස්ලට job වැහි වැහැලා බය නැතිව එන්න.
Aiye cash in hand krl ahu unoth kes da? Student visa avilla
ඔබට job එක දුන්න කෙනාට දඩ ගහනවා. Cash in hand illegal
UK university ekaka hospitality management bachalar degree ekak karapu kenekta kohomda ohe chance eka job ekakata ?
Good attempt bro.Are there eny cash in hand jobs UK?
bara wahana wlta part time job ekk hoya ganda puluwnda student kenkta
truck ekkta wage
Malli Plymouth peththa hodaida. Job hoyaganna puluwanda? Masters waalta thaniyama awoth.
Puluwan bro .
ඇතිවෙන්න තියනවා අවුලක් නැහැ.
❤️♥️
👍👍👍
Brother student කෙනෙක් විදියට uk වල රට ඇතුලෙ ඉන්නකොට caregiver ජොබ් එකක් පාට් ටයිම් කරන්න පුලුවන්ද ? පසෙ කාලෙක experience එකත් එක්ක psw එකෙන් ඉන්නකොට sponsorship එකක් ගන්න ලෙසිද මෙ caregiver field එකෙ. Management වගෙ අමාරුද uk වල ඉන්නකොට මෙ caregiver sponsorship එක ගන්න brother ?
මේක ගැන මම video එකක් දානවා bro. ඔක්කොම විස්තර දාලා
@@travelittaawo අනෙ brother ඉක්මනින්ම දාන්නකො මම එකට ඇප්ලයි කරන්න ඉන්නෙ uk ඇතුලෙන්
⭕International license ekata dan kiyak charge karanawada?
⭕Business purpose coverage eka kiyada?
Aiya september wala brimininhgam enawa
Supiri. Set wemu . Msg ekak dala tynna
unisity vala course fee meken ppay kaaranna puluwanda
Hariyata manage kaloth puluwan
Bro, cash-in-hand jobs set wenna pulwanda?
Really useful video ... thanks
Brother USW course fee full payment karala awoth living cost adu unama gbp 1000 k masekata ithiri karanna puluwanda??(Thaniyama awoth)
If you want save £1000 per month you have to work like a donkey.
කවුරැ හරි එක්ක කාමරය share කරගෙන බුරැවෙක් වගේ වැඩ කරොත් බැරි නැහැ. පැයට පවුම් දහයයි නමි සතියට පැය 40ක් වැඩ කලොත් පවුම් 400යි tax ගෙව්වොත් 330 ක් විතර අතට ලැබෙයි ඒ කියන්නේ මාසයට 1320ක්. කන්නබොන්න නවාතැනට ගමන් බිමන් වලට අනිකුත් බිල්වලට යන වියදම හිතලා බලන්න. ඇවිල්ලම බලන්න. ජිවිත අත්දැකිමක් වෙයි.
Car MOT and service will cost £150.
May I know which nvq level is equal to rqf3?
Hi ! Api uk jobs apply karaddi Lankawe A/L or O/L results sheets one da?
For delivery jobs you do not need to show your educational certificates. Each and every job you have to do a separate VC.
නැහැ. සහතික වලට පඩි ගෙවන්නේ නැහැ. කරන්න පුලුවන් වැඩේට තමයි යුරොපයේම පඩි ගෙවන්නේ.
❤️❤️❤️
bro plymouth petta kohmada ??
Malli ubar account ganna nedda ?
Wayasa kiyata wada wadiwenna oneda part time job ekak karanna
Uk wala taxi duwanna bara wahana license onada?
You can’t drive a taxi in UK. You have to get the car licence and it will cost around £1000 minimum. You have to get a provisional licence, then have to go for the theory test , then have to go with a driving instructor which will cost £40 per hour.
Bro, MSc (part time) එකක් කරන්න එනවා නම් international Student කෙනෙක් විදියට , අපිට එතකොට Degree එකක් තියන්වා නේ.. ඒත් අපිට කරන්න වෙන්නෙ..NI job ( 20h) ද ?
Tier4 student visa ආවොත් 20h maximum bro
@@travelittaawo Thank you buddy ❣️
You come with the partner and he or she can work full time 40 to 60hrs per week.
Aiye engalante ඩොලර් walin padi gewanawada
ලංකාවේ කඩ තියනවා දෙමල අයගේ 5 අය ගාව වැඩ කලොත් රැපියල් වලිනුත් පඩි ගතහැකියි. ඔයා ගේ ලංකාවේ ගිනුමට සල්ලි දායි.
Visit ආවොත් job හොයාගන්න .පුළුවන්ද
You cant park your car like that.
Uk Student Visa awoth Coll fee eka hoyaganna puluwanda part time karala?
Gemak gahaganna puluwan bro
Course fee එක ගෙවලා ගත්ත නයත් ගෙවන අය ඉන්නවා ඒ කරලා මෙහේ බිස්නස් පටන් ගත්ත අයත් ඉන්නවා ඒ අය සුද්දන්ටත් part time දෙනවා.
🤍
university eke video ekk ona
Malli dilivery app ekak use karala job eka karanna bariida uk wala
Mage knowledge ekata anuwa students Lara krna ba eka
@@travelittaawo dependent ta puluwan da??
අයියේ මම මේ ජනවාරි වල uk එනවා first time. මට යන්න ඕනේ swensa university එකට. Airport එකෙ ඉදන් තනියෙන් යන්න පුළුවන් වෙයිද මට.
Ow bro bus ekak Dganna puluwan
මෙහේ පහසුකම් තියනවා හොද බස් සේවාවක් තියනවා train සේවාවත් හොදයි . අවුලක් නැහැ.
Brow!
Who is i am join Uk Football Academy
please🥺❤️
Ow Ow know we London Goa's work school People are great ok bye 👑😁✌️
අයියා UK වල dentistry කරන අයටත් part time job කරන්න පුලුවන්ද...UK වල dentistry තෝරගත්ත කියල පාඩුවක් වෙන්නැහැ නේද.plz reply krnnko..
ඔනැම කෙනෙකුට part time කරන්න පුලුවන්. අනාගතය හදාගන්න පුලුවන් හොද රටක්..පොඩ්ඩක්මහන්සි වෙන්න වෙයි. ප්රතිපල ලැබෙනවා.
@@jayanthaedirisinghe4256 මම දැන් UK ඉන්නෙ මහත්මයා.මම දන්නැහැ ඇයි මම මේ වගේ ප්රශ්නයක් ඒ දවස්වල ඇහුවෙ කියල 😅 හැබැයි දැන් මං ගොඩක් UK ගැන දැනුවත්
👍
Visit ආවොත් job Aakak හොයාගන්න puluwan hoda පළාත මොකක්ද
ලංඩන් වල ඔනේ තරම් job තියනවා
Ayya මොනවද UK wala igena ගන්නේ
Psychology
lankawe driving licence ekata puluwanda?
අවුරැද්දක් පුලුවන් සහෝ
Srilankan license ekath ekka wahanayak gaddi insurance eka wadida ?
Ehema ekk na
තරැන අයට වෙනවා ඉතා අදික රක්ෂනයක් ගෙවන්න. අවුරැද්දකට පවම් 3000ක් විතර.
Uber eats karanna barida?
Students lata ba mn danna widihata
ඔයාට උදව් කරන්න පුළුවන්ද
ලංකාවේ හැමතැනම student visa offer කරනවා after O/L ඉතින් අයියේ එහෙම එන්න පුලුවන්ද after O/l
Ehema Puluwnda Bn
Koheda ehema Thiyenne
@@cactuz3049 ANC eke thiyanwa bambalapitiye
Uni එන්න බැහැ. Nvq කරන්න සමහර විට එන්න පුලුවන් වෙයි college එකකට. ඉස්සර නම් මෙහේ visa college කියලා තිබුනා . තාමත් තියනවද දන්නේ නැහැ. ඔය කියන අයට ඒ අයත් සමග සම්බන්ද ඇති.
අය්යා ජපුර management ද ඉඳියේ ? 👀🙄
Art එකේ
මෙහේ ඇවිලා ගොඩ යන්න පුලුවන් ඔබ දක්සයෙක් නම් .
මචන්, ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගත්තෙ නැතුව ඩ්රයිව් කරලා කේස් යනවා ඉන්ෂුවරන්ස්.
වීඩියෝ එක අප්ඩේට් කරන්න පොඩ්ඩක්.
මම කරන්නම් මච්න් . Thankz ❤️
මහ වැඩක්ද ඒක. කරගෙන වරෙන් බං
Great video
❤️
❤️
Helpful 💚👍
That nice guys
❤️
💗
❤
❤️❤️
❤❤
❤️
❤️