Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
sadu sadu sadu !!!
සාදු සාදු සාදු
සාදු! සාදු! සාදු!.............සාදු!!!!
සියලු සත්වයෝ අලෝබ වෙත්වා, අද්වේශ වෙත්වා, අමෝහ වෙත්වා, නිවන් දකිත්වා !
I know I am kinda randomly asking but does anyone know a good site to watch newly released series online ?
මාස 8 කට කලින් මෙි දහම් විග්‍රහය ශ්රවනය කලා.., අද නැවත එය ශ්රවනය කරද්දි ,ගොඩක් හොදට තේරැනා ...එදාට වඩා අද මගේ ඣානය දියුනු වෙලා කියලා හිතුනා.හරිම සතුටුයි .ඔබ වහන්සේ ගෙ අවවාදය සිහිපත් වුනා. එයපිලිපදිමින් ඒ සතුටත් ලෝකයටම අයිති අනිචිච බවක්මයි,අසංකතවු නිවනේඉච්ඡ ,සුඛ,සාර,සුබ බවම මෙනෙහි කලා.උතුම් වු අනුබුදු පියානනී.ඔබවහන්සේට මගේ ගෞරව පුර්වක නමස්කාරය වේවා !!!
අනුබුදු හිමිට මාගේ නමස්කාරය වේවා!!!
Saadhu Saadhu Saadhu!!!
🙏🙏🙏
සාදු සාදු සාදු !!!
🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
මෙවැනි දේශනා ආශ්චර්යක් මා කිසිදිනක අසා නැත,මාගේ නමස්කාරය වේවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺 🙏🙏🙏🙏🙏🙏
බුද්ධ දේශනාව යනු හේතුපල දහමයි "" හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති ,,,,චක්ඛුංච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛු විංඥානං ,,, තින්නං සංඝති පස්සෝ , පස්සපච්චයා වේදනා, ( සං පස්සජා වේදනා) වේදනා පච්චයා තන්හා,,, තන්හා පච්චයා උපාදාන ,, උපාදාන පව්චයා සං භවංති (සංබව යනු ) අවිද්‍යා මූලපටිච්ච සමුප්පද දහම තුල ඇසට රූපයක් පටිච්ච වීමෙන් පංචස් කන්ද උපාධානය තුලින් මතු විපාකදීමට එක් අසුරුසැනක් තුල ඛම්ම බීජයක් චිත්තසංතානයේ කජනිතකරීයි ,, මේ ආදී වශයෙන් කනෙං සෝතංච පටිච්ච ශබ්දං කුසලමූල ක්‍රියාවලිය ක්‍රියාත්මකයි මෙලෙස ම ඝානංච පටිච්ච ගංධංච,,, ජිව්හාච පටිච්ච රසංච ,, ,, ඛායංච පටිච්ච පොට්ටබ්බං ,, ලෙස මේ පංච ඉන්ද්‍රියෙන්ම වර්තමාන මොහොතක් මොහොතක් පාසාම රස්සංවා ලෙස සංභව වේ සං උදයවේ මෙලෙස ඇස,කන, නාසය දිව,කායය , තුලින් උපාදානය කර ගන්නා පන්චස්ඛන්දය චිත්තසංතානයේ මතකසටහන් ලෙසතැන්පත්වී කල්පනා වශයෙන් එන ආතීත අරමුනු යනු දීර්ග සංසාරයේ අපි දිට්ඨ, සුත,මුත වශයෙන්ද , මතක සටහං විංග්ඥ්න වශවෙන් සමුදය වේමින් යායං තංහා පෝනෝභවිකා ත්‍රාත්ත්‍රාභි නන්දනී ලෙස සෙයියතිදං කාමතන්හා පවතන්න්හා බිභවතන්හා ලෙස පටිච්චසමුප්පාද ක්‍රියාවලිය සත්වයන්ගේ චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන වීමෙන් යන ගමන සංසාර ලෙස සංමාසම්බුද්ධ , පසේ, අරහන්ත බුද්ධ ආදි උතුමන් වහන්සේලා පගලවී සම්මත ම්සදූටු සමාජයේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ට දේශනා කරයි මේය රාග දේශ මොහ බව නසන අර්තයෙන් බණ වේ බව උද්ද යනු රාග දේශ මොහ බව උදුරාදැමීමයි,,බුද්ධ යනු බවගාමි සසර උදුරා දැමූ අර්තයෙන් බුද්ධ වේ,, භික්ඛු යනු රාග දේශ මොහ භව භයකිරීමේ අර්තය යි ,, සංඝ යනු චිත්තසංතානයේ මුල්බැසගත් රාග දේශ මොහ සහමුලින් ඝසාදැමූ අර්තයයි,, රාග දේශ මෝහ බානෙන් සදහටම මිදී නිදහස් විමයි,, එය නිබ්බාන වේ ඒ කත කරනීය උතුමන් වහන්සේලා වූ සංසාර චක්‍රය සිද බිද දැමු අරිය උතුමන් වහන්සේලායි,, අරිය යනු සංසාර රිය අරිය කරිීමයි ,, විරිය යනු රිය ගමනෙන් වෙන්වීමයි බුදු කෙනෙක් පහලවි පෙන්වාදෙන් මේ දේසනාව පරියාප්ති සාසනයයි,, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං යනුවෙන් පෙන්වාදුන් මග්ගේ මග්ග ඥානදර්ශනය වැඩීම යෝධම්මෝ යෝවිනයෝ සෝභාසීතබ්භ්හෝ නැමති ආනපාන සති සමාධි භාවනාව ප්‍රායොගිකව යුගනද්ධව වැඩීම ප්‍රතිපත්ති සාසනයයි මේ උතුම් මගවඩා යමෙක් මගපල පූර්ණය කරයිද ඔහු මගපල ප්‍රවේදකල විට එයයි ප්‍රතිවේද සාසනයයි මේ උතුම් සිරිසද්දර්මය දේශනා කරනුයේ මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ විසිනි අනුබුදු හිමිගෙ පහලවී සැපතකි සුවපත් වේවා
sadu sadu sadu!!!
sadu sadu sadu !!!
සාදු සාදු සාදු
සාදු! සාදු! සාදු!.............සාදු!!!!
සියලු සත්වයෝ අලෝබ වෙත්වා, අද්වේශ වෙත්වා, අමෝහ වෙත්වා, නිවන් දකිත්වා !
I know I am kinda randomly asking but does anyone know a good site to watch newly released series online ?
මාස 8 කට කලින් මෙි දහම් විග්‍රහය ශ්රවනය කලා.., අද නැවත එය ශ්රවනය කරද්දි ,ගොඩක් හොදට තේරැනා ...
එදාට වඩා අද මගේ ඣානය දියුනු වෙලා කියලා හිතුනා.හරිම සතුටුයි .
ඔබ වහන්සේ ගෙ අවවාදය සිහිපත් වුනා. එය
පිලිපදිමින් ඒ සතුටත් ලෝකයටම අයිති අනිචිච බවක්මයි,අසංකතවු නිවනේ
ඉච්ඡ ,සුඛ,සාර,සුබ බවම මෙනෙහි කලා.
උතුම් වු අනුබුදු පියානනී.
ඔබවහන්සේට මගේ ගෞරව පුර්වක නමස්කාරය වේවා !!!
අනුබුදු හිමිට මාගේ නමස්කාරය වේවා!!!
Saadhu Saadhu Saadhu!!!
🙏🙏🙏
සාදු සාදු සාදු !!!
🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺
🙏🏽🙏🏽🙏🏽🙏🏽
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
මෙවැනි දේශනා ආශ්චර්යක් මා කිසිදිනක අසා නැත,මාගේ නමස්කාරය වේවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
🙏🙏🙏🙏🙏🙏