🔴අවසන් වචන | 2024 FINAL TEA TIME | අවසන් තේ පැන් සංග්‍රහය 2024 A/L

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 1,7 тис.

  • @himalanupama
    @himalanupama 56 хвилин тому +529

    "මට උබල මගෙ පවුලෙ උන් වගේ... "
    ඒකට නම් ඇත්තටම ඇහැට කදුලක් ආවා සර් ❤🥺

    • @channaroshan206
      @channaroshan206 51 хвилина тому +12

      මටනම් තාම ඇඩෙනවා 😫😭

    • @m.h.i.tharindi7768
      @m.h.i.tharindi7768 45 хвилин тому +6

      ඒක නම් ඇත්ත 😔🥀❤️‍🩹

    • @ChamodiSewmini
      @ChamodiSewmini 41 хвилина тому +5

      Mth thm adanwa 😢 adenw marama dulayi

    • @ashenidewmini3663
      @ashenidewmini3663 39 хвилин тому +3

      🥺❤️‍🩹 මිහිපිට දෙවිවරු

    • @usernotfound553
      @usernotfound553 37 хвилин тому +1

      🥺❤️

  • @NirmalSachii
    @NirmalSachii 45 хвилин тому +96

    අම්මත් නැතිවෙලා . පවුලෙ අයත් නැතුව තනියම පිස්සෙක් වගේ ඉද්දි , ඒ ලෙවෙල් හිතින් අතැරලාම දාලා හිටපු වෙලාවක , අහම්බෙන් හම්බුන සර්ගෙ යූ ටියුබ් වීඩියෝ එක තමයි මගේ ජීවිතේ turning point එක . ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් උනේ සර් නිසා .. ගොඩක් ස්තූතියි සර් ,ගොඩක් ආදරෙයි සර් ❤ ජීවිතේ ගුරුවරයෙක් නිසා ඇඬුවනම් ඇඬුවේ දැන් තමයි සර් , ........🥺 උබලා මට මගෙ පවුලෙ එවුන් වගේ 😭🥺 ❤❤❤❤

  • @Neha-d4v7b
    @Neha-d4v7b 56 хвилин тому +456

    "මං උඹලට අයිය කෙනෙක් වගේ "
    අවසාන වෙද්දි කටහඬත් එක්ක වෙනස් වෙලා ගියා.සර්ට මහන්සී නේද ?
    ඒ මහන්සිය අපතෙ යන එකක් නෑ සර්.අදින් පස්සෙ පැය ගානක් පුරාවට ඇහුනු කටහඬ මග ඇරේවී. පාලු හිතේවී.අදින් පස්සෙ අපිත් ඈත් වේවි.ඒත් මතකෙ තියේවී.හැමදාකම..අපිව අත ඇරෙන්න දෙන්න එපා සර්..සර් ඇහුවනෙ සර් මගෙ (අපේ) ජීවිත වෙනසක් කරාද කියලා .. සර් මගේ ජීවිතේ වෙනස් වුනේම සර් හින්දා.. තාවකාලිකව සමුගන්න අවසරයි. පරිස්සමෙන් ඉන්න.අපි සර්ට හරි ආදරෙයි ᥫ᭡🌼🕊️
    2024 A/L BATCH

    • @anupamarajapaksha8282
      @anupamarajapaksha8282 44 хвилини тому +1

      🥺

    • @Neha-d4v7b
      @Neha-d4v7b 43 хвилини тому

      @@anupamarajapaksha8282 🥺💔

    • @kimkemoon
      @kimkemoon 43 хвилини тому +3

      හරිම දුක හිතෙන අවසානයක්, අපේ class එකේ ලමයි සර් අතරෙ තිබුනෙ පුදුම බැදිමක්, අපි කවදාවත්දැකලා නෑ online . නිකන් screen එකකින් විතරක් බැදුන බැදිමක්. මම phisics වලට ආස නෑ, එත් මන් දැන් වෙනස්. මන් ආස එඋනා මට ටික ටික පුලු පුලුවන් වෙද්දි. ඔනම දෙයක් try කරලා බලන්න හිතුනා. එක ඉගැන්නුවේ සර්.
      මම මන් කවුද කියලා මට මොනද කරන්න පුලුවන් කිය්ලත් දැනගත්තා. ජිවිතේට physics විතරක්ම නෙමේ අපි ඉගෙනගත්තේ, Thank you කියන්වට වඩා .ගොඩක් පින් සර්.❤️❤️

    • @Chamidunethsara05
      @Chamidunethsara05 42 хвилини тому +1

      🥺

    • @Neha-d4v7b
      @Neha-d4v7b 37 хвилин тому +1

      @@kimkemoon 🥺❤️

  • @ssliara
    @ssliara 39 хвилин тому +53

    "ඉතින් එබැවින් නවතිමි,
    හදින් පිටමන් නොකරමි!!" 🫀🤍✨
    කොයිවෙලෙත් අවතල කාචවල වැදි වැදි ට්‍රැක් එකෙන් අහකට පනින්නම ට්‍රයි කරපු කිරණ දාස් ගාණක් හරිම ප්‍රතිබිම්භේ හැදෙන්නෝන ටාගට් එකට අභිසරණය කෙරුවට දහස් වාරයක් ස්තූතියි සර්! 🥹♥️

  • @Dasun-3676h
    @Dasun-3676h 57 хвилин тому +271

    SIGMA PHYSICS Sir🔥
    සර්ට ආදරේ අය ලයික් එකක් දාලා යන් ❤👍

    • @dewminasuwindu2132
      @dewminasuwindu2132 54 хвилини тому +8

      Methanath like higannathuwa idhnko bn pin sidda wei puluwannam e manussayata monhri kiyhn gon athal gannathuw

    • @thimirarandula1244
      @thimirarandula1244 53 хвилини тому +7

      සර්ට ආදරේ කියල තොට ලයික් කරන්නෙ මොකටද vsgpto

    • @Cricket-ok2ph
      @Cricket-ok2ph 52 хвилини тому +3

      ​​@@thimirarandula1244 සර් එතකොට ඒක දකිනවනේ 😊❤

    • @Nodannadanuma
      @Nodannadanuma 50 хвилин тому +1

      ​@@thimirarandula1244 මුන් එතනත් ලයික් හිගාකනව බන්

    • @dewminasuwindu2132
      @dewminasuwindu2132 45 хвилин тому

      @@thimirarandula1244 සිරා මහ ගෝත පිස්සු පින්නයො බන් ඉන්නෙ

  • @hiranhansaka5311
    @hiranhansaka5311 41 хвилина тому +38

    මම මෙහෙම අඩල නෑ මනුස්සයෙක් වෙනුවෙන් කවදාවත් 🥲 සර් , 1st 2023 තනිකර පිස්සු කෙළපු එකෙක් මන් , cls ගියපු ගුරුවරු නිසා A/l අතහැරලා හිටියේ , 1st shy fail උනා, gf දාල ගියා ඒ සේරම එක්ක මට මාවත් නැතිවෙලා තිබුණේ, සර් ඔයාව හම්බුනාට පස්සේ ඒව කොහොම වෙනස් උනාද මන්දා 🥲 මට හිතාගන්න බෑ , මේ මාස කීපය ඇතුලත සර් නිසා මන් මාර විදිහට වෙනස් වුණා , වැඩ කරන්න ගත්තේ අරමුණක් ආවේ සර් නිසා ,A/l විතරක් නෙමෙයි මුළු ජිවිතේ ම සර් නිසා වෙනස් උනා, පැය දෙකක් වත් එක දිගට ඉදගෙන වැඩ කරන්න බැරි මාව මුළු දවසම පැය 18 ක් විතර වැඩ කරන්න පුළුවන් මනුස්සයෙක් උනා, ඒ සේරම සර් නිස, මේ පාර දිනලම ඉවර කරනවා❤ ඇත්තටම වචන එන් නෑ අඩන ගමන් මේවත් ටයිප් කරන්නේ 🥲 ඇත්තටම සර් වගේ මනුස්සයෙක් කවදාවත් හම්බෙල නෑ මට , සර් මට දෙවි කෙනෙක් 🤍 උතුරන්න හරියන්න ඕනි සර්ට බුදු සරණයි සර්🥺🤍

  • @warnadinujaya3233
    @warnadinujaya3233 56 хвилин тому +189

    "මම උඹලට අයියෙක් වගේ" ඒක පට්ටෙටම හිතට වැදුණා අයියේ❤

  • @nadunsachintha
    @nadunsachintha 43 хвилини тому +35

    'අයිය කෙනෙක් වගේ උඹලට!' ❤️
    සාමාන්‍යෙන් ගුරුවරු අදහන දායක සභා සාමාජිකයෙක් නම් නෙවෙයි..ඒත් මේ වචන ටික කියන්න ඕනෙ කියල හිතුන නිසයි දාන්නෙ.
    Cls ඉවර උන ගමන් වාහනේට දුවන,දෙයක් කතා කරන්න appointment එකක් දාල එන්න වෙන තරමට ළමයි එක්ක ඈතින් ගනුදෙනු කරන , අපේ මට්ටමෙන් හෙනම උඩක ඉඳන් වෙනමම ego level එකක් maintain කරන ගුරුවරු අතරෙ අපෙම අයිය කෙනෙක් වගේ අපි එක්කම ගැටිල අපේ level එකටම ඇවිත් අපි එක්ක ඒ කරන ගනුදෙනුව ගැන කියන්න වචන නෑ.
    සර් වගෙ ගුරුවරයෙක් ආයෙ හම්බෙන්නෙ නෑ.❤️
    ජය!

  • @DewminiLakshanika-e7s
    @DewminiLakshanika-e7s 51 хвилина тому +91

    මං හිටපු තත්වෙන් මේ තත්වෙට එන්න ලොකුම හේතුවක් සර් ඔයා..
    "මෙච්චර ලමයිට free කරන්න පුලුවන් ද?
    Free කරොත් මුන් clz එන්නෙ නැති වෙයි ද? "
    නෑ,
    අපේ සර් කවදාවත් ලමයි අඩු වෙයි කියලා free නොකර ඉදලා නෑ..අවසාන මාස ටිකේ ඔක්කොම දුන්නෙ free...
    ඉතින් කවදාවත් සර්ට වරදින්නෑ..
    උතුරන්න හරියන්න ඕන...
    හැමදාම හොදින් සතුටින් පරිස්සමින් ඉන්න සර්..
    ආදරෙයි පැලෙන්න හැමදාම❤
    "ආසාවෙන් ඉගෙනගෙන
    මේ ගේම දිනලාම ඉවර කරන්න"
    " Believe
    Behave
    Beome "
    2k24 A/L batch

  • @pragathipragathi2886
    @pragathipragathi2886 39 хвилин тому +15

    පලවෙනි වතාවට පන්තියක් ඉවර වෙනකොට මෙච්චර දුකක් හිතුනෙ සර්🥺
    ඉස්සර 1st shy එකේ Physics කියන නම ඇහෙනකොටත් අකමැති වෙලාවක සර්ගෙ class වල vedio අහම්බෙන් බලන්න ගත්තම තමයි physics කියන්නෙ කොච්චර ලස්සනට උගන්නන්න පුළුවන් subject එකක්ද කියල තෙරුනේ😊
    අපට බෑ කියල හිතෙන හැම වෙලාවකම පුළුවන් කියල අපිව දිරිගන්වල සර් අපිටත් වඩා උපරිම කැපවීමකින් අපිව ගොඩදාන්න හදපු හැම අවස්ථාවකටම සර්ට ගොඩක් පින්❤️🙏
    මම නම් දැකපු හොදම ගුරුවරයා තමයි සර්❤️❤️🙏
    සර් කරන හැම දෙයක්ම උපරිම සාර්ථක වෙන්න දහස් ගණනක් ලමයිගෙ ජීවිත වලට හරි පාර පෙන්නපු එකම ඇති
    "දිනලම විතරක් ඉවර කරමු"😍❤️

  • @shanikanethmini1213
    @shanikanethmini1213 51 хвилина тому +87

    "උඩම පඩියේ ඉන්න දක්ෂයන්ට උගන්නන හැමෝටම පුලුවන් උනාට පල්ලෙම පඩියේ ඉදන් උඩටම යන්න හදන එකාව ගොඩ දාන්න හැමෝටම බෑ...." 🥺
    සර්ට ඒ දෙගොල්ලොම ගොඩ දාලා උන්ගේ ජීවිත ලස්සන කරන්න පුලුවන් 🙏❤️‍🔥
    Physics එපා කරපු අය අතරේ ජීවිතේට physics කියලා දීලා, වැටිච්ච එවුන් එකෙක් වත් අතාරින්නේ නැතුව අන්තිම වෙනකම් අල්ලන් හිටපු, දින්නනම කියල දුන්නු සර්ට නම් එකෙන්ම respect 🫡❤️
    මෙච්චර කල් කරපු අසීමිත කැපකිරීම් වලට thank you so much සර් 🥺❤️🙏

  • @mr.x9415
    @mr.x9415 28 хвилин тому +5

    A/L අන්තිම කාලෙ මේව කරල වැඩක් නෑ කියල හිතන් හිටපු මට මේවගෙන් තමා ගේමක් ගහන්න පුලුවන් කියන එක මන් ඉගෙන ගත්තෙ sir ගෙන්. කොහොමහරි free link දාල හරි කෙළවගන්න හිටපු එකෙක්ට ගොඩ යන්න sir කරන උදව් වලට නම් හදවතින්ම respect ❤. කොහොමහරි ගේමක් ගහනව sir. මේ හැමදේටම සර්ට ගොඩාක් පින්...

  • @D.Dissanayake
    @D.Dissanayake 57 хвилин тому +120

    ඇත්තටම සර්, සර්ගෙ වයසත් එක්ක බලද්දි මනසින් මාරම උසස්❤️
    A1000 අතරට ඇවිත් ආයෙ එන්නම්

  • @VinukiMadubani
    @VinukiMadubani 44 хвилини тому +14

    හැමදාම හවස් වෙනකොට වැඩ ඉවර කරලා තේ බොන්න එන අපි හෙට ඉදන් අලුත් ජීවිතයක් අලුත් බලාපොරොත්තු එක්ක හැමොම තම තමාගේ වැඩ එක්ක බිසී වෙනකොට අපිට අමතක නොවන
    මතකයක් වෙන්නේ සර්.....
    ජීවිතේ ගොඩක් තැන් වල
    ගොඩක් අයගේ කතා එක්ක
    අඩියටම වැටිලා ඉද්දි සර් හොයාන
    එන අපිට අද ඉදන් ජීවිතේ වෙනස්ම ගමනක් යන්න වෙනවා...
    හිතකින් නැතත සමු ගමි
    නැතව දවසක මුන ගැසී
    නැවතත් සිනා සී ඔය මුන බලා
    සතුටු වෙන්න නැතව දවසක හමු වෙමු..
    අම්මා තාත්තාගෙන් පස්සෙ ගොඩක්ම කැමති උනේ සර්ට
    යන තැන ඔන කෙනෙක් එක්ක
    කට පුරා හිනා වෙලා අනුරාධ සර්ගෙ පන්ති යන්නේ කියන තරම් ගැම්මක් ආයේ නෑ....
    ජීවිතේ හැමදේකින්ම කඩාගෙන වැටෙනකොට නැගිටින්න අත දුන්නේ සර්
    විටෙක ගුරුවරයෙක්
    විටෙක පියෙක්
    විටෙක යාලුවෙක්
    විටෙක අයියා කෙනෙක්
    ඒ වෙන කවුරුත් නෙමෙයි සර් ඔයා..
    කවදාවත් බෑ නොකියපු එකම ගුරුතුමා...
    හැමදාම කිව්වේ උබට පුලුවන් දිනලා විතරක් ඉවර කරන්න කියලා...
    අන්තිම මොහොතේ
    මන් උබලට අයියා කෙනෙක් වගේ කිව්ව එකට සත්තයි සර් ඇඩුනා..
    ලියනවානම් පොත් ගොඩක් තිබ්බාත් මදි සර්
    සර් ගැන ලියන්න
    ජීවිතේට physics කියලා තේමාවක් ගේනාපු ඒ ආදරනීයම ගුරුතුමාගෙන් ඉගෙන ගන්න ලැබීම මන් මේ ජීවිතේ ලබපු ලොකුම සතුට....
    ඉතිම් ගුරුතුමනි...
    අවසරයි
    හිතකින් නැත්තත්
    මෙතනින් නවතින්න
    නැවත දවසක
    පන්තිය වෙත පිය නගන්න
    ඒ හිනා ඒ කතා අතරේ අතරමං වෙන්න...
    හොදම තැන් වලට ගියත් නැවත දවසක හමු වෙමු.....
    සර්ට ජය
    හැමොටම ජය වෙන්න පතමි....❤🥺

  • @blackshan1
    @blackshan1 56 хвилин тому +128

    අනිවාරෙන්ම ගේම ගහනවා සර්❤️‍🔥 දිනලා විතරක් ඉවර කරනවා❤️
    " මට උබලා මගෙ පවුලෙ උන් වගේ " ඒක නම් දැනුනා හදවතින්ම❤️‍🔥
    අන්තිම මාස 3නම් උපරිමය කරා
    මේක කරලම තමයි ඉවර කරන්නේ😌
    අපේ උන් ඔක්කොම දිනලා විතරක් ඉවර කරන්න ඕනි❤️
    AP FAMILY😎
    2024 A/L BATCH🔥

  • @ranjithwanarathna3849
    @ranjithwanarathna3849 19 хвилин тому +4

    ආදරණීය ගුරුපියාණනි ♥,
    සමු ගැනීමට කලින් ඔබ දිවා රෑ නිදි මරා වෙහෙස වී උගුර ලේ රහ වෙනකන් අප වෙනුවෙන් මහන්සි වූ සෑම තත්පරයකටම දහස් වාරයක් පින් සර්.. කවදාවත් ඇස් දෙකට දැක නැති උනත් අවසන් තත්පරෙ කදුලු ගලාගෙන වැටෙන්න තරම් පුදුම බෑදීමක් .වැටෙන්න නොදී අල්ලන් හිටපු ඒ කටහඩ අපි හැමෝගෙම හිත් වල සදා නොමැකෙන මතක සටහනක් වේවි... ඉන්න පුලුවන් අන්තිම තත්පරෙ වෙනකන් සර් අපිව අල්ලන් හිටියා ..♥
    ඕනම කාලවලදි telegram යද්දි " හෙට special meeting "
    ඒ post එක දකිද්දිම අපේ හිත් වල stress එක නැති උනා සර්....♥
    පුලුවන් උපරිම ඉතුරු වෙලා තින දින ටිකෙන් ප්‍රයෝජනයක් ගන්නම් සර්
    තව තවත් අලුත් දේවල් කරන්නට සර්ට ශක්තිය ලැබෙන්න කියල හදවතින්ම පාර්ථනා කරනවා ..ඉතිං සර් අවසරයි සමු ගන්නට ආයෙමත් අපි වෙනුවන් කරපු හැමදේකටම පින් ....
    කියන්නට බොහෝ දේ ඇති නමුත් "අනුරාද පේරේරා" ගුරුතුමනි ඔබ වචනෙන් කියා අවසන් නොකල හැකි ආදරනීය ගුරු මැණිකකි ...

  • @shashiniperera-mm
    @shashiniperera-mm 57 хвилин тому +165

    මෙච්චර පීඩනයකින් අඩුවක් නැතුව උපරිමයට උගන්නපු මට හම්බුන හොඳම ගුරුවරයා...🥺♥ බොහොම ස්තුතියි සර්.. ගුරුවරුත් දැක්කා ඒත් මේ වගේ ඇබ්බැහි උන ගුරුවරයෙක් හිටියේ නෑ. 🙂❤
    Thank You Sir ❤‍🩹

    • @themiyawhageesh
      @themiyawhageesh 51 хвилина тому +1

      ❤❤❤ හරිම කතාව සර්ගෙ කතා අහලම වැඩ කරන මම.. කවදාවත් මේ වගේ සර් කෙනෙක් අපට නැති වෙන්න හොඳ නෑ.. මාරම අවුලක් තියෙන්නේ.. සර්ට මොනතරම් ආදරේයිද කියනවනම් ඒකට වචන නෑ තවත්.. ❤🎉

    • @themiyawhageesh
      @themiyawhageesh 49 хвилин тому +1

      ඔයව දැක්කම අපේ කලින් batch එකේ හිටපු instruction Shashini api@ akkwa mathk wuna

  • @shaminidhananjana5274
    @shaminidhananjana5274 44 хвилини тому +9

    ගුරුවරයෙක් හින්ද මම අඩපු පලවෙනි වතාව මේක තමා සර්..මම වැටුනු හැමවෙලාවකම මට හිටියේ සර්ගෙ වචන..තාත්තාට තරමටම සර්ට ගොඩාක් ආදරෙයි අපි. සර්ට ගොඩාක් පින් සර්..සර්ගෙ ජීවිතේ හැමදාම ලස්සන වෙන්න ඕනේ ..ජීවිතේ හම්බුනු හදවතට දැනුනු හොදම හොදම හොදම ගුරුවරයා.....දිනලම විතරක් ඉවර කරනව....thank you sir.❤

  • @navodyabanneheka9956
    @navodyabanneheka9956 54 хвилини тому +74

    "අයියා කෙනෙක් වගේ උබලට"
    I felt it !!!🥺❤️❤️
    තව අවුරුදු 50ක් ගියත් සර් නිසා ජීවිතේ දිනලම ඉවර කරපු උන් රෑනක් ඉතුරු වෙලා ඉදී සර්..🥺🥺🥺❤️

  • @vipapier18
    @vipapier18 33 хвилини тому +3

    ගුරුවරයෙක් හින්ද අඩපු පලවෙනි වතාව...🥺💗

  • @VenukaSathsara
    @VenukaSathsara 56 хвилин тому +85

    සර්ට meeting එක end කරන්න බෑ වගේම මට මුකුත් ලියන්නත් බෑ මේ වෙලාවේ පස්සෙ දවසක ඇවිත් මේකෙම මොනවා හරි ලියලා යන්නම් ❤

    • @hasintha3526
      @hasintha3526 37 хвилин тому +1

      සිරාවටම 🥲

  • @AroshaPramudith
    @AroshaPramudith 48 хвилин тому +18

    මගෙ සර්❤❤❤ ඔයා මේක කියවනවනම් කියන්න තියෙන්නෙ ඔයා මාර මනුස්සයෙක්.. ෆිල්ම් එකක විතරක් ඉන්න විදියෙ චරිතයක්... ඔයා හිතනවටත් වඩා ගානකගෙ ජීවිතෙ වෙනස් කරපු වීරයෙක්.. අන්තිම මාස දෙකේදි සර්ත් එක්ක එකතු උන මට මෙහෙම හිතෙන එකෙන්ම... ජයවේවා... (සර්ගෙ මීටින් එකක් බලපන් කියල මාස කීපෙකට කලින් ලින්ක් එක එවපු යාලුවට මගෙ ග්වුරවය... උම්ම ❤❤❤)

  • @NipuniRathnayake-p6c
    @NipuniRathnayake-p6c 57 хвилин тому +97

    "අඩිය තියන තියන ක්ශේත්‍රය දිනල විතරක් ඉවර කරන්න"
    ඇත්තමයි සර්,ඉගැන්නුවේම ජීවිතේට🥺❤️........
    අමාරුම තැන් දරාගන්න දීපු හයිය වගේම ජෙනරේශන් එකක් ගොඩ දාන්න සර් කරපු කැපකිරීම හැමදාම හදවතේ රැදේවී.❤️.....
    අපි වගේම තවත් දහස් ගානක් ළමයිගෙ හීන වලට පණ දෙන්න සර්ට ශක්තිය ලැබෙන්න ඕනි.....ජයග්‍රහනයේ අන්තිම කෙලවරින් පස්සෙත් අපේ සර්ට ජය !!!❤️ Thank you legend 🔥❤️🥺 ආදරෙයි තාත්තට වගේ

  • @himanshadilshan1245
    @himanshadilshan1245 39 хвилин тому +10

    "උබට විතරයි පුලුවන් උබව දිනවන්න"❤හැමදාම ඔලුව ඇතුලෙ ඇහෙන්නෙ සර්ගෙ voice එකෙන් ❤ සර්ට ආදරෙයි හැමදාම ❤ ඇවිල්ලා වැදලා යන්නෙ දවසක ❤

  • @dimuthuharischandra6993
    @dimuthuharischandra6993 53 хвилини тому +84

    Sir said :- "කොල්ලොන්ට කියන්නෙ මන් උබලගෙ අයියා වගෙ"❤ හිතට දැනුන අවසාන වචනය......!

  • @shaveen-binodh
    @shaveen-binodh 24 хвилини тому +8

    කවදාවත් ඇස් දෙකට හැබැහින් දැකල නැති වුනත් හැමදාම ඇස් දෙකට දකින අයටත් වඩා මගේ ජීවිතේට ගොඩාක් සමීප වුනු මනුස්සයෙක් ❤️
    අවුරුද්දක් පුරාවට මගේ දවසෙ ගොඩක් වෙලාවල් ගෙවෙන්න ඇත්තෙ සර් ඉන්න screen එක ඉස්සරහ වෙන්න ඇති.
    ක්ලාස් එකක කියල අද අපි මුණගැහුනු අන්තිම දවස. කියන්න තේරෙන්නෙ නැති අමුතු දුකක් , වචන වලට පෙරලන්න අමාරු අමුතු හැඟීමක් ඒක ✨️
    අල්ලන්න අමාරු හීන පස්සෙ දුවපු ගොඩක් අයට ඒ හීනම targets වලට පෙරලල ඒකට යන පාර පෙන්නුවෙ අපේ සර්.
    සර් නොහිටින්න අද සමහර ජීවිත මග නැවතිලා ගොඩක් කල් වෙන්න ඇති..
    හිතින් වැටෙන්න හදන හැමතැනකදිම , අමාරුම තැන්වල අතාරින්න හිතෙන හැම මොහොතකම සර්ව මතක් වේවි.
    අපේ ජීවිතේ දිනන්න සර් දුන්න ගැම්මට , අපේ ජීවිත ගොඩ දාන්න අපි වෙනුවෙන් කරපු කැපකිරීම්වලට ගොඩක් පින් අපේ සර්ට 🙏
    ජය !
    බුදු සරනයි ❤️

  • @CricTozz
    @CricTozz 56 хвилин тому +63

    1st comment ,
    හෑලි අනවශ්‍යයි! එකෙන්ම හදවතේ චරිතයක්! ❤🎉

  • @LihiniAbeywickrama-v1w
    @LihiniAbeywickrama-v1w 48 хвилин тому +10

    Overthinking ඉදපු මාව positive thinking කරාට සර්ට ගොඩක් පින්❤
    දිනලම ඉවරයක් කරනවා..🔥

  • @LahiruSampath-j4e
    @LahiruSampath-j4e 54 хвилини тому +44

    ගුරුවරයෙක් හින්දා ඇහට කදුලක් ආව පලවෙනි පාර මේක..🫀❤️අන්තිම පාරත් මේක....සර් නුබට ජය...AP🫡❤️

  • @HirundiNanayakkara
    @HirundiNanayakkara 39 хвилин тому +6

    සර්ගෙ කතා මෙච්චර අහගෙනත් ජීවිතේ පැරදෙන්නෙ නෑ සර්.ඇත්තටම බයයි මේ වෙලාවෙ ගොඩක්.ඒත් කොහොමහරි ගේමක් ගහනව සර්.මගේ ජීවිතෙත් ලොකු කාලයක් al වලට ඇවිත් මගේ යාලුවෝ උබට ඕක කරන්න බෑ මිස් පවා පන්තියෙන් කොන් කරද්දි පල නොකිය පලා බෙදද්දි මන් අල්ලන් හිටිය සර්. ඒත් මට ඉගන ගන්න ඕන කොහොමද මොනවද කරන්න ඕන කියල තේරුනේ නෑ උවමනාව තිබ්බට තේරුමක් නෑ.කොරෝනත් එක්ක මන් තිබ්බටත් වඩා පහලට වැටුනා.ෆෝන් එකක් තිබ්බෙ නෑ.ඉස්කොලේ ගියාම අන්ඩර දෙමළ වගේ. විෂයන් වලින් ඈත් උනා ෆෝන් එකක් හම්බුනා මං එතනින් මගේ ජීවිතේ අනිත් පැත්ත ගහගත්ත.ඒක කොච්චර එහෙම උනාද කිව්වොත් අදටත් මන් නෙවෙයි ජීවත් වෙන්නෙ කියල දැනෙනො.මොන දේ උනත් මට al ෆේල් වෙච්ච එකෙක් විදිහට නවතින්න ඕන උනේ නෑ .මොකද හැම තත්ත්පරයක් ගානෙ මගේ හිත මට කිව්වෙ උබ මේක කරගනින් මේක කරගනින් කියල.ඉතින් මගේ හීනෙට යන්න මන් ඉගන ගන්නව කියල තේරුම් ගන්න p6 කියන්නෙ අන්ඩර දෙමළ නෙවෙයි කියල තේරුම් ගන්න සර් දුන්න උපදෙස් උගන්නපු දේවල් වලට ගිඩක් පිං සර්❤

  • @Super-ff4kb
    @Super-ff4kb 50 хвилин тому +32

    සරලව මෙච්චරයි.---------)විභාගයට මාස 2කට කලින් A/L හිතින්ම අතහැරලා දාලා, ඉස්සරහට මොනවද කරන්න පුලුවන් කියලා කල්පනා කර කර හිටපු මම , මේ මොහොත වෙද්දිත් A/L ගොඩ දාගන්න මැරීගෙන පාඩම් කරන්නේ Sir හින්දා..
    ආදරෙයි සර්
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥..........................

  • @nipundinujaya1
    @nipundinujaya1 42 хвилини тому +6

    Physics කියන්නේ මහා කරුම විෂයක් වගේ හිතං හිටියේ කොහොමද හරි සර් හින්දා බෑ කියලා තිබ්බ ඒවා ඔක්කොම වෙනස් උනා පොඩි කාලෙකින් මාරම විදිහට. ඇත්තට ම මන් o/l කාලේ එහෙම ගුරුවරු කියන ඒවා එච්චර ගනම් ගත්තේ නෑ.. ඒ උනාට පිනකට සර් කියන දේවල් මට‍ විශ්වාස කරන්න හිතුන එදා ඉදන් මං මාරම විදිහට වෙනස් ගුරුවරයෙක් කියන දෙයක් මන් ඇහුව නම් ඒ අනුරාධ සර් කිව්ව ඒවා තමයි.. සර් අය්යා කෙනෙක් වගේ අපට අනාගතේ ගැන කියල දුන්නේ. ඇත්තට ම කියනවා නම් ගෙදර ඉදන් අනුරාද අය්යා කියලා කියවෙන්නේ සමහර වෙලාවට උපරිමයෙන්.. ඒ සහෝදරයන්ට වගේ හොද නරක තේරුනේ කරන නිසා ද මන් ද ඒ ගැන තේරුම් ගියේ... කියන්න තියෙන්නේ මෙච්චරය් සර් කියන විදියට වැඩ කරපල්ලා වරදින්නේ නෑ කවදාවත් උබලට.. හැමෝටම අනාගතේ සුබ වේවා කියලා ප්‍රර්ථනා කරනවා.. Thank you ❤sir (anurdha ayya )..
    2024:11:20...00:24

  • @geethaljayakody7481
    @geethaljayakody7481 51 хвилина тому +28

    ඇත්තටම සර්ව මං ඇස් දෙකට දැකලා තියෙන්නේ පුංචි තිරයකින් විතරයි... ඒත් මීට සති කිහිපයකට පෙර මට අහම්බෙන් සර්ව හම්බුනේ... ක්ලාස් එක බලද්දි මට හොදට සර්ව සෙට් උනාා... ඇත්තටම සර් කියන වචන හදවතටම දැනුනා... ඇත්තම කියනවනම් සර් මේක අතාරින්න හිතිච්ච වාර අනන්තයි කිවොත් මං නිවැරදි. ඒ හැම අවස්ථාවක සර් වචනෙකින් හරි මේක "උබට කෝමහරි කරන්න පුලුවන් ගැම්මෙන් කරගෙන යමු" කියන වචන වලින් සර් මාව ආයෙත් Worm up උනා.. අද Meeting එක ඉවර වෙද්දි ඇත්තටම දුකයි සර්... සර් අපි වෙනුවෙන් මාර විදියට උදවු කරා... අනිත් ගුරුවරු වගේ නෙවේ Free Link පවා දීලා අපිට උදවු කරලා තියෙනවා.. ඇත්තටම සර්නම් දෙයියෙක්... අන්තිම වශයෙන් මේ Comment එක බලන හැමෝටමත් කියන්නේ දිනල විතරක් ඉවර කරමු.. රිසාල්ට් එකක් දාලා සර්ව බලන්න ලගදිම එනවා...ජය වේවා සර්... 2k24 A/L Batch

  • @hasindunamal2004
    @hasindunamal2004 39 хвилин тому +5

    සර් හින්දා තමයි එපා වෙලා ඉදපු physics වලට ආස හිතුනෙ,
    සුපිරී සර් ,ඒ වගේම ගොඩාක් ස්තූතියි ......❤

  • @manukamiyuru9508
    @manukamiyuru9508 55 хвилин тому +34

    මේ මගේ 1shy එක. මුලදී physics වලට ලංකාවේ ප්‍රසිද්ධ සර්ලා 2ක් ළඟට ගියා but එකේ දී මං 0ටම වැටුණා😢 ඇත්තම කිව්වොත් මට physics අප්පිරිය වෙලා තිබ්බේ. එතකොට තමා ඒ වගේම physics එපා වෙලා තිබ්බ යාලුවෙක් මට සර්ගේ 2024 revision එක ගැන කිව්වේ මුලදී නම් එන්න පොඩ්ඩක් අදිමදි කළා වටේ පිටේ හිටපු අය කියපු කතා වලට but අකුරක් වත් දන්නේ නැතුව හිටපු දෝලන තරංග පාඩම ඉගෙන්නුවට පස්සේ සර්ව මන් අදහන්න ගත්තා❤ සිරාවටම කිව්වොත් සර් කියන්නේ දෙයියෙකුත් නෙමෙයි දේවාලෙකුත් නෙමෙයි දිව්‍යලෝකයක්❤චුම්බක, විකිරණ, ධාරා විද්‍යුතය කියන්නේ දැන් ගෙදර ඉඳන් ලකුණු ගෙනියන පාඩම් වගේ මට❤ physics වලට තිබ්බ බය දුරු කරපු යකැදුරා තමා සර්😊 සර් හැමදාම කියන "දිනලා විතරක් ඉවර කරන්න" කියන එක තමා හැමදාම මගේ උදේ motivation එක❤ හැමදේකටම සර්ට සහ සර් වගේ පුතෙක් ලෝකයට දායාද කරපු ඒ දෙපලටත් බොහොම පිං ❤ සර් නොහිටින්න මන් මගේ අම්මටයි තාත්තාටයි ලොකු ණයක් වෙනවා මේ අවුරුද්දේ, එහෙම ඒ දෙන්නට බරක් නොවී සතුටක් ගෙනත් දෙන්න ශක්තියක් වෙනවාට බොහොම ස්තූතියි සර්😘අයියා කෙනෙක් නැති මට අයියා කෙනෙක් උනාට😊
    දිනලම විතරයි දැන් නම් ඉවර කරන්නේ මේ game එක සර්🙏🤳

  • @karunarathne123
    @karunarathne123 39 хвилин тому +5

    අවසාන එලෙසින් නිමා වුනා .............
    කෙනෙක් පිටතින් බලලා කියන කතා එක්ක මේක ඇතුලේ ඉන්න අපි දන්න කතාවයි පොත් දෙකක් . 😣ඔව් සර් කියුවා වගේ අපි පවුලක්, සහෝදරයෝ ටිකක් ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැති වෙයි. 😞සර් ගේ අද අපේ අන්තිම කතාව අහද්දි හිතා ගත්තා මොනවා කියුවත් අද නම් අඩන්නේ නෑ කියලා .''මොකද මම දන්නවා අද අපේ මේ පවුලේ ලොකුම හයිය නැතුව අපි මේ ගමන යන්න පටන් ගන්ඩ කාලේ ඇවිල්ලා කියලා ''ඒත් කොහොමද එහෙම ඉන්නේ පවුලේ කෙනෙක් ගෙන් වෙන් වෙන එක කොච්චර දුකක් ද ඒ විදිහටම අදත් ඒ දුක තිබුනා ඉකි ගගහා අඩන්ඩ තරම් මේ පුංචි පවුල ගොඩක් එකතු වැඩි ලොකු අයියේ'' 🥺🥺
    ❣❣❤සර් ට පින් මේ කරපු හැම දේකටම මිහිපිට දෙවියෙක්💗💗

  • @chamikaranirmal1345
    @chamikaranirmal1345 52 хвилини тому +13

    Usain bolt එක තැනක කියනව ඔහු දුවන එක නැවැත්තුවේ තව දුරටත් motivation එකක් නැති වුන නිසා කියල
    ඉතින් එහෙම නතර වෙන්න ගිය ජීවිත වලට motivation එකක් වුනාට සහ මෙච්චර කාලයක් දැනුමෙන් අපිව සන්නද්ධ කරාට සර්ට හදවතින්ම ස්තූතියි 🖤

  • @Maheshika_Piyumali
    @Maheshika_Piyumali 37 хвилин тому +3

    "මට උබල මගේ පවුලෙ උන් වගේ " හිතටම වැදුන වචන ටික
    විෂය පමණක් නොව ජීවිතය දිනන්න කියා දුන් ගුරුතුමා🥺❤️
    - හෑලි අනවශ්‍යයි physics නම් physics අනුරාධ පෙරේරා -

  • @gihanmusic8904
    @gihanmusic8904 56 хвилин тому +34

    ගැම්මට රිසාල්ට් එකක් දාලම ඇවිත් comment කරන්නම් සර් 💪❤️
    දිනලම විතරක් ඉවර කරමු හැමෝම ❤️

  • @sithumidissanayake6916
    @sithumidissanayake6916 39 хвилин тому +5

    දහස් ගානක් ලමයි පින් දෙනවා...ඇත්තටම සතුටුයි...අපේ රටේ අහිංසක ලමයින්ගේ හීන වලට පණ දෙනවට...🙏🙏..සර්ට....🫡🫡..සිය දහස් ගුණයකින් දස දහස් ගුණයකින් ශක්තිය ධර්යය ලැබේවා...🙏🙏🙏

  • @thunderwolfgaming6106
    @thunderwolfgaming6106 56 хвилин тому +36

    මේ පාරත් 23 record එක කඩලා අපේ සෙට් එක A 1000+ දාලාම සර් බලන්න එනවාමයි😊❤❤
    දිනලා ඉවරයක් කරමු....
    2K24 A/L Batch 🥰❤️❤️❤️

  • @NavodaDilshan-nu2rm
    @NavodaDilshan-nu2rm 34 хвилини тому +1

    තමන්ගෙ හීන අමතක කරලා 25න් මැරිලා 75න් වලලන්න ඉඩ තියන්න එපා❤... I feel it..

  • @scholarshipschool9372
    @scholarshipschool9372 52 хвилини тому +19

    ඒ අන්තිම වචන ටික "මම හිතනව කොල්ලොන්ට විශේෂයෙන්ම , අයිය කෙනෙක් වගේ උබලට උගන්නන්න හම්බුනා කියලා !!! '' එක මොහොතක හිත නැවතුණා . 🤍🥺🤧

  • @nitharawejisinha
    @nitharawejisinha 36 хвилин тому +2

    විල්වල පිපෙන ලස්සන මල් දම් මොකට
    අහසේ තිබෙන දිලිසෙන හිරුරැස් කුමට
    දහසක් එළිය දෙන සුන්දර සිනහවට
    නොදෙවෙනි සිතක් ලැබුණේ කොහොමද සර්ට❤

  • @Ama22222-h
    @Ama22222-h 57 хвилин тому +47

    හැමදේම අත් ඇරලා ඉද්දි අහම්බෙන් වගේ සර්ගෙ ක්ලාස් එකට ආවෙ.. එදා ඉදලා අද වෙනකං මාර ගැම්මකින් වැඩ කරෙ... ❤️
    සර්ට ගොඩක් පිං මැරුණු හීන වලට පණ දිලා ජීවතේ මෙ විදියට වෙනස් කරාට...සර් කියලා දුන්නෙ පිසික්ස් විතරක් නෙවෙයි ජීවිතෙත් කියලා දුන්නා.❤️❤️ සර්ගෙ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🥺❤️
    දිනලම විතරක් ඉවර කරන්න අනිවාර්යයෙන්ම....💪❤️

  • @vidhupanethmini6082
    @vidhupanethmini6082 24 хвилини тому +2

    "When anuradha perera said:- උඹලා මගේ පව්ලේ කට්ටිය වගේ...මම උඹලාට අයියා කෙනෙක් වගේ.."
    I felt it soo much 🥺❤️‍🩹
    අන්තිමට සර්ගෙ මූන වෙනස් වුන විදිහ...ඇත්තටම ඇස් වලට කදුළු ආවා සර්..මේ අවුරුද්ද මම පටන් ගත්තේ මුලු ජීවිතේම ෆේල් මනුස්සයෙක් විදිහට...ගිය පාර ශයි එක කෙලවෙලා ගන්න දෙයක් නැතුව ඒ අසරණකම එක්ක මේ අවුරුද්ද පටන් අරගෙන සර් ගාවට ආවෙත් එහෙම ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන නෙවෙයි..මොකද කලින් ශයි එකේ මම ඉස්සල්ලාම නුවර ප්‍රසිද්ධ සර් කෙනෙක් ලගට ගියා මුල් මාස ටික...ඒ මාස ටිකම මගේ ජීවිතේ කාලකන්නි කලා කීවොත් හරි සර්..මොකද මෙච්චර ලස්සනට ඉගෙන ගන්න පුලුවන් සබ්ජෙක්‍ට් එකකකට මම වෛර කරන්න ගත්තා...ඒකල්ලා ආයෙත් ක්ලාස් මාරු කරලා ඒත් නුවර ප්‍රසිද්ධ වෙන ගුරුවරයෙක් ලගට ගියා එතකොට ගන්න දෙයක් තිබ්බේ නෑ වෙන කරන්න දෙයක් නැතිකමට ගියා මිසක් යන්නවත් ආසාවක් තිබ්බේ නෑ...කොටින්ම කීවොත් physics ජීවිතේ අප්පිරියාම සබ්ජෙක්ට් එක වුනා...කොහොම හරි අන්තිමට එක්සෑම් එක ලං වෙලා මාස 3 ක් විතර මම බයෝම විතරක් කරා...chemistry physics දෙකම අතෑරියා...physics පොතක්වත් මම ඇල්ලුවේ නෑ ඇත්තම කීවොත්..එක්සෑම් එකත් ලීවා මම දැනගත්තා මම කොහොමත් ෆේල් තමයි කියලා...ඒ ස්ට්‍රෙස් එකට මම ආයේ කරන්නෑ මට බෑ මට අප්පිරියයි කියලා මම මේක අතෑරලා දැම්මා සර්..අම්මලා බැනලා බැනලා ආයේ මාව ක්ලාස් යවන්න ගත්තා...අකමැත්තෙන් මුලදි ක්ලාස් ගියේ..මම දන්නෑ සර්ව කොහොමද මට එහෙම තත්වෙක ඉද්දි හම්බුනේ කියලා..ක්ලාස් එකට ඇවිත් ටික දවසක් යනකොට මුකුත්ම බැරුව හිටිය මට සර් කියන සමහර දේවල් හොදටම නෙවේ මොකද මම හිටියේ physics අප්පිරියයි කියන තැන..ඒත් පොඩ්ඩ පොඩ්ඩ තේරෙන්න පටන් ගත්තා...1 st shy එකේ එකම පේපර් එකක්වත් ලීවේ නැති මම හැබැයි සර්ගේ පේපර් ඔක්කොම ලීවා..ලකුණු නැතත් ලීවා..දැන් කොහොම හරි ලස්සන මතක ගොඩක් එක්ක කතාවේ අන්තිමට ඇවිත් ඉන්නේ සර්..මගේ ජීවිතේ මම වැඩියෙන්ම ආදරේ කරන අය ගරු කරන අය ඉන්නවා නම් ඒ මගේ අම්මායි තාත්තායි මල්ලියි එයාලාට පස්සේ මගේ ජීවිතේ උඩින්ම ඉන්නේ සර්..සර් නොහිටින්න අද මම මොන තත්වෙක ඉදීද කියන්න මම දන්නෑ...අන්තිමට මම දැන් ආසම සබ්ජෙක්ට් එක physics ❤ දැන් හිටිය මට්ටම එක්ක දැන් සෑහෙන ලොකු වර්ධනයක් තියනවා සර්..ඒක පුදුම සතුටක් සර් මං ගැන..සර් කොහොමද මෙහෙම මෙච්චර මහන්සි වෙලා දෙමව්පියෝ වගේ සර් කියනවා වගේ අම්මලා වගේ ළමයි වෙනුවෙන් කැප වෙන්න කාටවත් බෑ හැබැයි සර්ටත් පුලුවන් අම්මා තාත්තාට පස්සේ මං වෙනුවෙන් අපි වෙනුවෙන් සර් කරඖ කැපකිරීම් නිදි මරපු රැයවල් අපි වෙනුවෙන් කෑගහපුවා හැමදෙයක්ම කියන්න වචන නෑ සර්...කියන්න නම් අහස උසට දේවල් තියනවා සර්.. සරලවම කීවොත් අයියා කෙනෙක් නැති මට අන්තිමට සර් ගුරුවරයෙක් වගේම හොද අයියා කෙනෙකුත් වුනා...වරදින්න තිබ්බ ජීවිතයකට හරි පාර පෙන්නුවේ සර්...සර්ව හදපු වඩපු අම්මා තාත්තාට ගොඩක් ණය ගැතියි අපි..එහෙනම් සර් ගොඩාක් පිං සර් අපි වෙනුවෙන් හෙලපු හැම දාඩිය බිංදුවකටම ගොඩාක් තැන්කිව් සර් 🥺❤️‍🩹🙏 ආදරෙයි සර් ගොඩාක්..මේක ඉවර කරලා සර්ව හම්බෙන්න එන්නේ දිනලාම විතරක් ඉවර කරලයි...බුදු සරනයි පරිස්සමෙන් ඉන්න සර්..🙏❤️‍🩹

  • @Thisumi_004
    @Thisumi_004 56 хвилин тому +29

    කලින් shy එකේ Physics S තිබ්බෙ සර්... මේ වෙද්දි ගොඩක් වෙනස් වෙලා ලකුණු... මේ දවස් ටිකෙත් උපරිම මහන්සි වෙලා A එකක් ගන්නවමයි... සර්ගෙ A 1000න් එකක් වෙනවමයි...🔥
    POSITIVE THINKING පුරුදු වුණේ සර්ගෙන්...
    කියන්න වචන නෑ සර්... ගොඩක් පිං සර්ට...
    මගේ ජීවිතේ ලොකුම Motivation එක සර්...
    හැමදාටම මතක තියනව සර්ගෙ වචන... ආදරෙයි සර්...😍❤️

  • @thejanikarunarathne4877
    @thejanikarunarathne4877 39 хвилин тому +3

    Exam එක අතාරින් නැතුව තාම අල්ලන් ඉන්නේ සර් නිසා තමා සර්❤Thank you very much sir🌹

  • @pahanmithmandive.
    @pahanmithmandive. 54 хвилини тому +25

    "මම උබලට අය් යා කෙනෙක් වගෙ "
    ඒ කියපු එකනම් මාර විදියට හිතට දැනුනා සර්...ජිවිතේ වෙනස් කරන්න හය්‍යක් වුනේ සර්...සර් ඇත්තටම තාත්තා කෙනෙක් වගෙ...මම කොල්ලෙක් වෙලත් අන්තිමට මට ඇඩුනා...එච්චරම ලෙන්ගතුයි..
    ජීවිතය වෙනස් කරන්න උදව් කරපු සර්ට ගොඩක් පින් 🥺🥺🥺🥺🥺❤❤❤❤❤

  • @chamod_adhikari
    @chamod_adhikari 48 хвилин тому +3

    අමාරුම කාල වල අල්ලන් ඉන්න කියලා දුන්නෙ සර්.....
    අපි කොහොම හිටියත් නොහිතපු කෙලවීම් එනවා ඒවගෙදි වැටුනා වගේ දෙගුනයක් වැඩිපුර නැගිටින්න පුරුදු කරේ සර්....
    සර් ඇත්තටම අපේ ජීවිතේ දිනලම ඉවර කරන තැනට හැදුවා ලස්සනට....❤️

  • @thecricketer01
    @thecricketer01 55 хвилин тому +11

    දවසක Pilot ලා දෙන්නෙක් විදියට Airport එකේදි හම්බෙමු සර් ❤️‍🔥

  • @DewmiKariyawasam
    @DewmiKariyawasam 35 хвилин тому +3

    ජීවිතේ අමාරුම තැන්වල හයියෙන්ම අල්ලගත්තෙ සර්ගෙ වචනවල හයියෙන් සර්..🥺 මං අදටත් සර් කිව්ව "නරක දේවල් වෙන්නෙ හොද දේවල් ඉස්සරහට ලැබෙන්න තියෙන නිසා" කියන වචන ටික විශ්වාස කරන් වැඩ කරනවා සර්💯 සල්ලි ජීවිතේ කරගෙන දුවන ටියුශන් සර්ලා අස්සෙ සර් අපිට දෙවියෙක්🥺❤️ මම විතරක් නෙවේ අපේ පවුලෙ අයත් සර්ට ආදරෙයි කියන්නෙ සර් ළමයිට උදව් කරන විදියට සර්ට තව තව හරියන්න ඕන කියල💯 සර් ඇත්තටම අපිට පවුලෙ කෙනෙක් වගේ physical clz එකක උනත් අපිට ඕනි දවසක interval එකට ගිහින් සර්ත් එක්ක කතා කරන්න පුලුවන්💯 සර් මහන්සිවෙන විදිය දැක්කම හිතෙනව අපි මොනවද කරන්නෙ කියල💯 සර්ට ගොඩාක් පින් අපි වගේ ළමයි දහස් ගාණකට උදව් කරනවට💯❤️ All of us are so lucky to have you in our generation as a teacher💯 undoubtedly you are the physics legend in our era💯❤️. Again Thank you soo much sir everything you've done for us🥺❤️❤️❤️ Love you soo much sir🥺❤️❤️❤️❤️❤️
    (කොල්ලොන්ට විතරක් නෙවේ සර්ගෙ වයසෙම වගේ අයියල දෙන්නෙක් ඉන්න මටත් සර් තවත් අයියෙක් වගේ🥺❤️)

  • @tanie8814
    @tanie8814 54 хвилини тому +16

    “අයියා කෙනෙක් වගේ…” ❤❤ ඒකනම් ඇත්ත සර් කිසිම ගුරැවරයෙක් එක්ක නැති තරම් අපි හැමෝම සර්ට හරි සමීපයි
    හිතින් වැටෙන හැම මොහොතකට අපි හැමෝම එක්ක සර් හිටියා
    විභාගෙට මාස 8ක් තියෙද්දී සර් කිව්වෙත් ‘උබලට පුළුවන්’
    සතියක් තියලා කියන්නෙත් ‘උබලට පුළුවන්’ කියලා 🥹❤️
    Thank you sir ඒ දෙන ගැම්මට
    24 අපි සර්ට A 1000ක් අරන් දෙනවාමයි❤
    කොල්ලෝ කෙල්ලෝ ටික දිනලා විතරක් ඉවරකරමු ❤🎉

  • @deshansandaruwan7064
    @deshansandaruwan7064 48 хвилин тому +7

    කරන්න තියෙන දේ.......කරන්න පුලුවන් උපරිමේටත් වඩා කරපු,කරන මනුස්සයෙක්...
    ඇත්තටම සර් කරන්නෙ ලොකූ පිනක්❤

  • @Chukkiiii-b7q
    @Chukkiiii-b7q 52 хвилини тому +17

    දිනලම විතරක් ඉවර කරන්න.
    හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙන මින්සුත් ඉන්නවා, හැම උත්තරයකටම ප්‍රශ්නයක් තියෙන මිනිස්සුත් ඉන්නවා.
    පහසු තීරණ-අපහසු ජීවිත
    අපහසු තීරණ-පහසු ජීවිත.
    නිකන්ම නිකන් වාක්‍ය නෙවේ සර් මේවා.
    Thank You sir❤️‍🩹.

  • @MaleeshaDewmina-c3w
    @MaleeshaDewmina-c3w 41 хвилина тому +2

    කියන්න දේවල් අපමනයි...
    කොතනින් පටන් ගෙන කොතනින් ඉවර කරන්නද...
    හිතාගන්න බැ....
    බොක්කටම වැදුනු ගුරුවරය ඔයා...
    ඔයා තමයි චරිතේ....🤍💐

  • @DewWijerathna
    @DewWijerathna 51 хвилина тому +8

    මොනව කියන්නද සර් .....මං මේ ශයි එක පටන්ගද්දි හිටපු මට්ටමෙන් උඩට එන්න හේතු උනේ සර්ගෙයි. අමිල සර්ගෙයි වචනමයි........... කාපු කට්ට ගැන දන්නෙ කට්ට කාපු එවුන්ම තමා ......අනිත් උං දන්නෙ කට්ට කාපං කියන්න විතරයි..........අපිත් එක්ක මේ ගමන ඉවර වෙනකම්ම හිටපු එකට respect සර් .........2024 උං ඔක්කොටම උංගේ ජීවිතේම ඉහළින්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා................අනිවාරෙං මං මගේ ජීවිතේ ඩයල් එකක් වෙනවමයි සර් ...................❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lohithyagaurawi8670
    @lohithyagaurawi8670 47 хвилин тому +6

    වෙන්න තියන දේවල් ඔක්කොම වෙලා first shy eka skip කරන්න වෙලා ඒක එහෙම වෙන්න හේතුව දැනගත්තම ජීවිතේ අන්තෙටම කඩා වැටිලා ආයෙමත් වැටිලා හැමදේම අතෑරලා අප්‍රසන්න වෙලා තිබ්බ A/L ජීවිතේ මට ලැබුනු හොදම තෑග්ග සර්. අන්තිම කාලෙදී හරි සර්ව දැනගෙන මේක ඇතුලේ ගේම ගහගන්න ගැම්ම දීලා වැටෙන හැම වෙලාවකම නැගිටින්න අත දුන්නට සර්ට ගොඩක් පින්. මේක දිනලම ඉවර කරනවා . Screen එකෙන් විතරක් දැකපු සර්ව ඇත්තටම දකින දවසට මන් මගෙ උපරිමේම දිලා තියෙයි සර්. Thank you so much. Sir වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ගුරුවරයෙක්. ❤️🔥

  • @TharushiDissanayaka-r9m
    @TharushiDissanayaka-r9m 56 хвилин тому +10

    සර් ව මං දැනගන්නේ රවිදු සර් ගෙන්
    මං මාස 3 - 4 class යන්නේ නැතුව ඉන්නවා physics අතැරලා..
    එහෙම ඉද්දි තමයි සර්ව හම්බ වෙන්නේ...
    සර්ව හම්බ උනාට පස්සේ අකමැතිම subject එක මගේ ආසම subject එකක් කරා... මට කලින් physics මොකක් හරි කියෙව්වටවත් මොකුත් තේරුනේ නැ... සර් තමයි එ හැමදේම වෙනස් කරේ...
    තාම නම් A මට්ටමේ නැ එත් මං මේක දිනලම ඉවර කරනවා ✊
    මං ආසාවෙන්ම ආපු class එක... 🥺❤️
    ඇත්තමයි සර් තමයි මගේ ජිවිතේ වෙනස් කරපු චරිතේ 🥺❤️
    ගොඩක් පිං සර්
    සර්ට හැමදාම හොදටම හරියන්න ඕනි 🥺
    සර් කියලා දුන්නේ subject එකක් විතරයි *ජීවිතේම*
    මට කවදාවත් කව්රුත් කියලා නැ ඔයාට පුළුවන් කියලා... එත් සර් ඔයාට බැරිනම් කාටවත් බෑ දැන් පටන් ගන්න ඔයාට පුළුවන් කියලා කියනවා....එ වචන නිසාම මං අද සෑහෙන දෙයක් කරනවා සර්
    ගොඩක් පිං සර්
    Thank you හැමදේටම
    දිනලම සර්ව හම්බ වෙන්න එන්නම් 💞

  • @imscbrothers8099
    @imscbrothers8099 37 хвилин тому +2

    .අපිට දුන්න ගැම්මට සර්ට ජය වේවා❤.ගම්වල ඉපදිච්ච අපිට covid virus එක දුන්න තෑගිද මන්ද සර්ල.❤

  • @DilshanWijekoon-f1p
    @DilshanWijekoon-f1p 57 хвилин тому +20

    හැදෙන එකෙක්ට අන්තිම වචන ටිකත් ඇති.Thank you sir 🥺❤️
    2024 A/L BATCH

  • @sidcoolman
    @sidcoolman 39 хвилин тому +4

    සර් ගැන comment එකකින් කියන්න බෑ සර්. සර්ව බදාගෙන අන්ඩන්න හිතෙනව.🥺😭 english medium වෙලත් කට්ට කාගෙන අලුත් වචනත් හොයාගෙන ආවෙ සර් හින්දමයි 🥺.
    Meeting එක end කරද්දි පපුව පැලෙන්න ආවා sir 😭😭♥️♥️
    පට්ට ආදරෙයි සර්ට 🥺😭♥️

  • @Fire-en4uv
    @Fire-en4uv 57 хвилин тому +25

    "මං උබලට aiya කෙනෙක් වගේ "
    ගොඩක් පින් Sir මේ Second shy එක. Giya සැරේ phyiscs වලට c අනිවා මේ සැරේ A එකක් දානවා ❤❤❤❤❤❤❤❤❤ගොඩක් පින් Sir ඇත්තටම mage ජීවිතේ වෙනස් උනේ Sir නිසා ❤

  • @avishkakaushan6368
    @avishkakaushan6368 39 хвилин тому +3

    "කොල්ලොන්ට කියන්නේ මන් උබලගේ අයියා වගේ"
    ඇත්ත සර්.❤️1 st shy එක අවුල් වෙලා තියෙද්දි...සර් හින්දා තමා exam ගොඩ දාගත්තේ...මේ shy එකෙත් උපරිම ගෙමක් ගැහුවා,ගහනවා ඒ ඔක්කොම සර් නිසා තමා.❤️ සර් තමයි මගෙ ජිවිතේ Role model එක.සර්ට ගොඩක් පින් සර් කරපු හැම දෙමට🙏....☺️❤️ අනිවා දවසක හමුවෙමු සර්..☺️ එතකන් මෙය මෙලෙස නිම කරමු👍 ජය වෙන්න ඔන හැමොටම.💙❤️💙❤️
    24/AL bech good luck all
    💙# දිනවා විතරක් ඉවර කරන්න#💙

  • @RandikaMoragolla
    @RandikaMoragolla 52 хвилини тому +10

    Subject එක ගැනවත් හරි අවබෝධයක් නැතුව, කරන්න ආපු නිසා A/l කරපු මට මේක කරන්නෙ ඇයි...මේක කරන්න ඔනී කොහොමද කියලා කිව්වෙ සර්...💞
    මුල් කාලේ mcq 10 වගේ හරිගියෙ...SEQ පේපර් එක සම්පූර්නයෙන් හිස්...ඒත් දැන් mcq 35 - 40 වගේ...essay structured වලට බය නැතුව ලියන්නෙ සර්ගේ වචන නිසා...😇❤
    මෙච්චර කාලයක් අපි වෙනුවෙන් කරපු හැම දේකටම සර්ට ගොඩක් පිං සර්...🥹❤️
    සර් හැමදාම දවසෙන් දවස දියුනු වෙන්න ඔනි...සර්ගේ හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඔනී...සර්ට ජයෙන් ජයම වේවා!🤍

  • @jdmhoonigan5568
    @jdmhoonigan5568 44 хвилини тому +3

    මම සර්ව පියවි ඇසින් දැකල නෑ සර්ගෙන් ඉගෙන ගත්තට ඒත් මම අවුරුදු 20 ඉදලා ඉගෙන ගත්තට වඩා දෙයක් සර්ගෙන් අධ්‍යයනය මෙන්ම ජීවිතයට එකතු කර ගත්ත. අපිට කරපු හැමදේටම Thank you Sir ! දිනලම තමා ඉවර කරන්නේ ❤
    2024 Batch 😊

  • @ReshaniShehara3007
    @ReshaniShehara3007 51 хвилина тому +8

    ආදරණීය ගුරු පියාණෙනි...❤️
    ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වන උසස් පෙළ විභාගයෙන් පලමු වර අසමත් වූ මා හට කුමක් කරනටදැයි සිතාගත නොහැකිව මංමුලා වී සිටින මොහොතක මහා කාන්තාරයක්ට ඇදහැලෙන අනෝරා වැස්සක් සේ මහා අමිල සම්පතක් වන 'අනුරාධ පෙරේරා' යන ඔබගේ පංති සදහා සහභාගි වන්නට ලැනුනේ ලොකුම හීනයට නැවත පණ දෙමිනි. ඉමක් කොනක් නොමැති විශය ධාරාවේ අස්සක් මුල්ලක් නෑර දැන කියාගන්නට ලැබුනේ ආදරණීය ගුරු පියානෙනි ඔබ නිසාවෙනි. සත්තකින්ම පලමු වර මා හට තිබූ විශය දැනුම මා හට දැනුනේ රික්තකයක් ලෙසයි. ඒ තරම් විශයේ හීන දැනුමක් තිබූ මා හට මාගේ ආදරණීය අම්මාගේ, තාත්තාගේ හීනයට පණ දෙන්නට ශක්තිය ලැබුනේ ඔබගෙන් දැනුම ලබා ගත් නිසාවෙනි. මා ඇතුළු දස දහස් ගනනක් දරුවන්ගේ දැනුම වඩන්නට, හීන වලට පණ දෙන්නට ඔබ තුල වූ මෙහෙය නිදිවැරූ රැයවල් කොපමණ අකුරු කලත් මෙසේ ලියා ගෞරව කරන්නට මා හට වදන් මදිය.
    ඉතින් ආදරනීය ගුරු පියානෙනි මාස 10කට ආසන්න කාලයක් අපි සමග රැදෙමින් කල සේවය වචන වලට පෙරෙලිය නොහැක.සත්තකින්ම මියෙන තුරා හදවතේ ගැඹුරේම කිදා බැස ඇති ආදරණීය ගුරු තරුවකි ඔබ ANURADHA PERERA
    ඔබගේ දෙපා වැද නමස්කාර කරමී.. ඔබට දීර්ඝායූ වේවා ගුරුතුමණී...සදා ඔබට ජය පතමී.... 🥺❤️✨🙏
    ✍️ Shehara Reshani ( online )
    2024 A/L (Revision)

  • @sachininisansala5068
    @sachininisansala5068 29 хвилин тому +2

    ජීවිතේ හම්බවුන ගුරුවරු අතරින් මට හම්බවුන හොදම ගුරුවරයා තමයි සර් 🥺♥️
    ගොඩක් දුකින් ඉන්න දවස්වල, අමාරුම දවස් වල, හිතින් වැටිලා ඉන්න හැමවෙලාවකම සර්ගේ කටහඩ අහලා හිත හදාගත්ත වාරගාන අනන්තයි සර් 🥺🥺
    සර්ගෙන් physics විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් ජීවිතයට ඉගෙනගත්තා සර් 🥺 සර් නිසා හිතන විදියෙ ඉදලා වෙනසක් වුනා . ඒක මටම දැනෙනවා .🙂❤
    "මං උඹලට අයියා කෙනෙක් වගේ "
    අනේ සර් අයියෙක් නැති මට මේ වචන ටික මාර විදියට දැනුනා 😭♥️
    අපිවගේ තව ළමයි සිය දහස්ගානක් ගොඩ දාන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤
    සර්ට වගේ සර්ගේ පවුලේ අයටත් ලොවෙත් හරියනවා. .💗
    # Believe #
    # Behave #
    # Become #
    "දිනලම විතරක් ඉවර කරන්නම් සර් " ❤❤🥺🌹
    ආ⁣දරෙයි තාත්තට වගේ 🥺❤

  • @sldancer3941
    @sldancer3941 56 хвилин тому +14

    මගේ ජීවිතේ ගොඩ යන්න උදව් කරපු ගුරුවරයෙක්, තාත්තෙක්, සහෝදරයෙක්.. ගොඩක් පින් සර්.. ❤

  • @deneth401
    @deneth401 38 хвилин тому +3

    "කොල්ලොන්ට කියන්නෙ මන් උබලට අයියා වගෙ " ❤👤

  • @Ys-xv9gt
    @Ys-xv9gt 55 хвилин тому +14

    ආදරෙයි සර් හැමදාමත්...අපි මනසින් කඩවැටුන හැමතැනකදීම අපිට පුලුවන් කියලා අපෙ මනස හැදුවත්,, මෙච්චර කල් අපි වෙනුවෙන් කරපු කැපකිරීමත්...
    පරිස්සමින් ඉන්න සර්.. සර් කරන කියන හැමදෙයක්ම සර්ථක වේවා ❤️❤️
    ආදරෙයි අනුරධ සර් ❤️❤️❤️❤️

  • @LochanaPremanayake
    @LochanaPremanayake 56 хвилин тому +12

    මෙච්චරයි කියන්නේ sir, මේ පාර දිනලම ඉවර කරනවා.
    ස්තුති සර්❤!!

  • @EnthusiasticMarineShark-gv9kn
    @EnthusiasticMarineShark-gv9kn 33 хвилини тому +2

    Sir අන්තිම මොහොතේ මට ඒ දැනුන හැඟීම මට වචන කරන්ටත් බෑ
    මට ඒක දරාගන්නත් බෑ
    කොල්ලෙක් වෙලත් අන්තිම මොහොතේ කදුළු එන එක නතර කරගන්ට බැරි වුණා.
    FFF අරන් හැමෝටම මාව නිකමෙක් වෙද්දී
    මුළු ලෝකෙම මට බෑ කියද්දි
    Screen එකකින් දකින දෙවි කෙනෙක් මට මේක කරන්න පුලුවන් කිව්වා.
    සර්ට පිං මට මාව හොයාගන්ට උදව් කරාට.
    දැන් මම මාව විශ්වාස කරනවා.❤

  • @dammikasamanthini7167
    @dammikasamanthini7167 54 хвилини тому +10

    එපා වෙලා තිබුන physics කැමැත්ත හදලා දුන්නේ,අපිට පුලුවන් කියන හැඟීම දුන්නේ සර්💜 thank you sir
    දිනලම විතරක් ඉවර කරනවා❤️

  • @Kaushi-f6s
    @Kaushi-f6s 39 хвилин тому +3

    බෑ කියලා හිතෙන වාරයක් ගානේ අන්තිම වෙනකන් නෑ උබලට පුලුවන් කියලා අපිව අල්ලගෙන හිටියෙ සර් විතරයි ,...අන්තිම වෙද්දි තව සතියෙන් මොනා කරන්නද ,උබලා ෆේල් වෙනවා වගේ දේවල් තමයි අනිත් ගුරුවරු කියුවෙ (මූනටම එහෙම කියපු අය ඉන්නවා)....ඒත් සර් විතරයි නෑ පුලුවන් පුලුවන් කියලා අපේ හිතට හයියක් උනේ 🥺❤️.අනිවාර්යයෙන් දිනලම ඉවර කරනවා සර්...සර්ට ගොඩක් පිං...❤️.ඉස්සර අකමැතිම විශය දැන් ආසම විශය උනේ සර් හින්දා ❤️🥺

  • @dewminasuwindu2132
    @dewminasuwindu2132 55 хвилин тому +7

    ඉවරයි කියල හිතුවට ඉවරම නෑ (mata anuwa).🌝❤ කියල දුන්න දේවල් වලට ගොඩාක් ඉස්තූතී සර්❤ සබ්ජෙක්ට්වයිස් වේවා ලයිෆ්වයිස් වේවා ඕනෙකක්🎉
    සර්ට සුභ !කොල්ලන්ට කෙල්ලන්ටත් සුභ!❤

  • @slboy4375
    @slboy4375 40 хвилин тому +2

    සර්ට ගොඩාක් පින් ...අපේ ජීවිත එලිය කරාට සර්ට ගොඩක් පින් ❤❤❤❤❤ සර්ට අපි හැමදාමත් ආදරෙයි ❤

  • @AmaliMadhuwanthi
    @AmaliMadhuwanthi 55 хвилин тому +11

    හැමෝම අපිව අතෑරල යද්දි අන්තිම වෙනකල්ම අපිත් එක්කම හිටපු අපේ සර්ට ගොඩක් පින්....A එකක් දාලම සර්ට කෘතගුණ සලකන්නම්❤❤❤

  • @Thisara__Dilshan
    @Thisara__Dilshan 28 хвилин тому +1

    මගේ ජීවතේ දැකපු Real වැඩ්ඩෙක් සර් ඔයා❤
    පට්ටම ආදරෙයි ❤
    මුදලට එහා ගිය ඒ බැදීම මාරම වෙනස්🥺❤

  • @kaveeshainduwara7566
    @kaveeshainduwara7566 57 хвилин тому +18

    උතුරන්න හරියන්න ඕනෙ.Thank you sir ❤.ආපහු අපි කොහේදී හරි මුනගැහේවි.AP Family ❤

  • @Ashi4614
    @Ashi4614 39 хвилин тому +2

    අපි වෙනුවෙන් කරපු හැම දේකටම ගොඩක් පින් සර් 🥺♥️
    කොහේ ගියත් සර්ට හරියන්න ඕන 🥺🙏💝
    බුදු සරණයි සර් ♥️

  • @pushpanjanathennakoon7505
    @pushpanjanathennakoon7505 54 хвилини тому +5

    මෙච්චර ලමයි දහස්ගානකගෙ ආදරේ, ආශිර්වාදය නිසාද කොහෙද සර් එන්න එන්නම සාර්ථක වෙන්නෙ.❤ ස්තූතියි සර්.💥🖤

  • @adeeshaiman
    @adeeshaiman 39 хвилин тому +2

    Sir ගේ class අවේනැ, you tube එක්න්මයි ඉගෙන ගත්තේ, හැම ගුරුවරයෙක්ම 2025, 2026 පන්ති හදගන්න දගලද්දී sir විතර්යි අපිව ගොඩ දාන්න හිටියේ, sir ජිවිතෙට කියාලා දිපුවා තමා මට ගොඩක්ම වටින්නේ, sir කියනවා වගේම A/L ජිවිතෙන් ඉගැන ගන්න ගොඩක් දෙවල් තියෙනවා එක මාරම වටි ඉසරහට, sir කවද හරි හම්බ වෙයි, එදාට දන ගහලා වදින තිබනම් ඇති, දෙයක් කරදි සල්ලිම බලාපොරොත්තුවෙන් නැතුව කරන දෙ උපරිමෙටම කරන්න ඉගෙන ගත්තේ sir නිසා, type කරන නම් සැහැන්න දෙවල් තියෙනවා, හමු උන දවසක කියනම් sir.................................................................................................................................. ආදරෙයි ❤️

  • @Rashmi-ux7rn
    @Rashmi-ux7rn 50 хвилин тому +17

    අනුරාධ සර් :"මං හිතනවා, මට පුළුවන් උනා ගොඩක් මේ subject එක බෑ කියලා හිතන උන්ට පුලුවන් කියන විශ්වාසේ ඇති කරන්න."
    මාත් එහෙම හිතගෙන හිටපු එවුන්ගෙන් එකෙක් තමයි සර්....සර් ගැන කියන්න වචන නෑ 🔥
    ආදරෙයි සර් .... (හදවතේ ගුරුවරයා - අනුරාධ සර්) ♥️

  • @Menash_Hettiarachchi
    @Menash_Hettiarachchi 33 хвилини тому +1

    සර් නැත්නම් මේක අතඇරල ගොඩාක්කල්.....🥺 සර් තමයි චරිතේ....🥺❤️❤️

  • @Nipunipabasara27
    @Nipunipabasara27 57 хвилин тому +20

    අන්තිම වචන ටික ❤️🥹🥹🥹 Thank you sir 🙏🙏🙏🙏🙏

  • @cheth7996
    @cheth7996 46 хвилин тому +1

    ❤🥺
    ජීවිත ගමනෙදි හම්බුන ප්‍රබල චරිතයක්
    දිනලම ඉවර කරමු ❤

  • @DinithiJayasinghe17
    @DinithiJayasinghe17 52 хвилини тому +6

    මේක දැන් ඇති කියලා අතාරින්න හිතුන හැම වෙලාවකම ජීවිතයට බලාපොරොත්තුවක් දුන්නෙ සර්ගෙ වචන...physics විතරක් නෙවෙයි සර් ගැම්මට හැමදේම දාරාගන්න....තමන්ගෙ targets වෙනුවෙන් කැපවෙන්න ඉගෙන ගත්තෙ සර්ගෙන් ගොඩාක් ස්තූතියි සර් අපි වෙනුවෙන් කරපු හැමදේකටම... "අමාරු තීරණ පහසු ජීවිත" දිනලම ඉවරකරමු ❤️🫶 ආදරෙයි සර්

  • @ShashinikaMaduwanthi-i8l
    @ShashinikaMaduwanthi-i8l 46 хвилин тому +2

    කියන්න වචන නෑ. සුපිරි. ජීවිතේට හමුවුන අමතක නොවන ගුරුවරයෙක්. Thank you sir🙏🙏

  • @chanukarj
    @chanukarj 55 хвилин тому +7

    සහෝදරයෙක් වගේ ලඟින් හිටියට ගොඩක් ස්තූතියි සර්..……

  • @Nethu0524
    @Nethu0524 34 хвилини тому +1

    පුංචි පුංචි දේවල් නෙවෙයි..
    මේ අන්තිම මාස දෙකේ මගේ ජිවිතේ සම්පුර්ණ වෙනස් කරේ සර්.. ♥️💐
    අපි වෙනුවෙන් කරපු කියපු හැමදෙකටම සර් ට ගොඩාක් පිං 🤍🥺
    ආදරෙයි සර් ♥️♥️

  • @sewminijayasinghe17
    @sewminijayasinghe17 55 хвилин тому +7

    ජීවිතයට physics කියාදුන් සර්ට ගොඩාක් ස්තූතියි...දිනලම ඉවරකරමු.....ආදරෙයි සර් ❤🥺

  • @Beliver-xt6it
    @Beliver-xt6it 34 хвилини тому +1

    අවුරුදු 5 ක Al ජීවිතේ හිතට ගොඩක් ම දැනුනු ගුරුවරයා සර්..හැමෝම බෑ කියලා හන්වඩු ගහනකොට සර් හැමදාම කරේ අපිට තනියම නැගිට්න්න කියලා දුන්නු එක..ලොකු හීන දකින්න බය වෙනකොට සර් දුන්න මොරාල් එක මාරායි..rank කරලා toplist දීලා සර් හැමදාම අපිට අපි ගැනම තියෙන විස්වාසෙ ඇති කරා..ඉතින් අනිවා මේක දිනලා විතරක් ඉවර කරනවා සර්..සර් නිසා දිනපු ජීවිත දහස් ගානක් ඉන්නවා...සර් නැත්නම් අද අපේ ජිවිත ඉබාගාතෙ ගිහින්..හැමදේටම ගොඩක් පින් සර්..❤️✨️

  • @Sandula04
    @Sandula04 56 хвилин тому +9

    බුදුසරණයි සර් පරිස්සමෙන් ඉන්න..ඉදිරි වැඩකටයුතු වලට ජයවේවා!සුභ වේවා!හැමදාමත් ගැම්ම දුන්නෙ සර්..❤🔥

  • @AnjanaNetwork
    @AnjanaNetwork 37 хвилин тому +1

    හැමදාම සහෝදරයෙක් වගේ අපිට දැනුනු , කෙලවෙලා තිබුන හැම හීනෙකටම අලුත් බලාපොරොත්තුවක් දුන්නේ සර් , ගොඩක් ස්තූතී සර්. සර්ගෙ හැම වැඩක්ම ජය වෙන්න ඕනි..❤

  • @Unity_Pazaa
    @Unity_Pazaa 54 хвилини тому +5

    සර්ගෙ A 1000 බලාපොරොත්තුවට එක A එකකින් උදව් කරන එක විතරයි කරන්න තියෙන්නෙ❤ මේ වෙනකන් මොන මට්ටමක හිටියත් සර් වෙනුවෙන් මේ ගේම ගහනවා ම යි......😢❤❤

  • @GK20046
    @GK20046 36 хвилин тому +1

    "අයියා කෙනෙක් වගේ උඔලාට"🙂❤️
    ජිවිතේ අමතක නොවන වචන
    Thank You Sir....
    🙂❤️

  • @crazysoccerer
    @crazysoccerer 57 хвилин тому +9

    Thankyou සර් අධ්‍යාපනික ජීවිතේටයි සම්පූර්ණ ජීවිතේටයි දුන්න හැම හයියකටම 🫡❤
    Hadawata denuna ekama guruwaraya❤️❤️❤️

  • @hashanisudasinghe5076
    @hashanisudasinghe5076 46 хвилин тому +2

    පරාදවෙලා ඇති වෙලා හැමදේම අතෑරලා දාලා හිටපු මම ජීවිතේ අලුත් episode එකක් පටන් ගත්තෙ sirge පන්තියට join උනාට පස්සෙ. ගොඩක් අමාරු ඒත් කවදාහරි ගැම්මෙන් මතක් කරන්න පුලුවන් ඒ වගේම දිනලම ඉවර කරන ලස්සන episode එකක් මේක. Thank you very much sir ❤. වැටෙන්න නොදී හැමවෙලේම හයියක් වෙලා හිටියට. ගොඩක් පින් ❤️🥰

  • @swallow7771
    @swallow7771 57 хвилин тому +10

    sir mn sirge clz apu kenek nevi .eth sirge wachana mt loku gmmk una . 1 shy eke mt loku deyk krnn bari wei. uthsaha krnw uprime krnn 2 shy ek hari arn awsane දිනලම ඉවර කරනවා thankyou sir hamdektm 🙏🏻🙏🏻🙏🏻❤
    RESPECT SIR ANURADHA PERERA❤