තේරුම් ගන්න තියෙන්නෙ කරුණු 03 යි, දෙවියොත් සාධුකාර දෙයි | Ven.Kirulapana Dhammawijaya Thero
Вставка
- Опубліковано 20 січ 2025
- #දේශණා_අංක_787
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaput...
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp....
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..
අස්සකෝ ලෝකෝ සබිබං පහාය ගමනියන් 🙏🙏🙏 ඔබ වහන්සේගේ මේ වචන ටක මුලු ලෝ තලයේම පිලිරැවි දෙනවා නියතයි 🙏🙏🙏දෙවිවරු සාදු කාර දෙත්වා 🙏🙏🙏
" ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන් මිදෙන්න තිබෙන එකම තැන නිර්වානයයි.."
🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
න තාවතා ධම්මධරෝ
යාවතා බහු භාසති
යෝ ච අප්පම්පි සුත්වාන
ධම්මං කායේන පස්සති
සචේ ධම්ම ධරෝහෝති
යෝ ධම්මං නප්පමජ්ජති
ලොකු සුවාමින් වහන්සේ මුලින්ම පටන් ගත්තා වගෙ මාරම මාර ගාතාවක්නෙ.
පැහැදිලි කිරිම ඊටත් වඩා මාරම මාරයි ඔබ වහන්සේ වැනි බුදු පුතුන් තව තවත් බිහිවේවා
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!! නිවෙරදි කල්‍යාණ මිත්‍ර ඇසුරක වටිනාකම හැම දවසකම හැම මොහොතක හැම ගෙවන තත්පරයකම වචනයකට සිමා කර විස්තර කරන්න අපහසුයි.ලැබුණ මිනිසත් භවයේ ලද උත්තරීතර භාග්‍ය මේ උතුම් සද්ධර්මයත් උතුම් කල්‍යාණ මිත්රයත්වයත් ඒ මග යන වඩන තවත් එවෙනිවුම කල්‍යාණ මිත්‍රයන් කීප දෙනෙක් පමණයි.සසරේ ලද යම් පිනකටම මේ ගහගෙන යන සසර ගමනේ යතාවබෝදයත් ඒ නාමරූප දර්මතාවයත් ඒතුල රැස්කරගත්තාවු , කරගන්නාවු සංස්කාරයන් දිහා කිසිම ඇලිමක් ගැට්ට්මක් නොමැත්ව උපේක්ෂාවෙන් මනසිකාරයකිරීම තෙක් ඔබවහන්සේ රැගෙන ආ ඒ නිර්වාණ ගාමී පටිපදා මාර්ගය මේ සසර තුලම නැවත ජාතියක් ජාරාවක් දුකක් මරණයක් නොමැති උතුම් අජ්රාමමර නිර්වාණදාතුවම සාක්චාත් කිරිමට හේතු වේවා!!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඔබවහන්සේටත් මේ සියලුම කුසලයෝ ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිම පිණිසම හේතු වේවා!!! 🙏🙏🙏
ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ගෙ ධර්ම දේශනා මම හැම විටම අහනවා ඇත්තටම මෙ ධර්මය කෙතරම් වටිනවාද ඔබ වහන්සේගේ දෙශන විලාශය ඒ ධර්මය ට ගොඩක් ලොකු වටිනාකමක් දෙනවා සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ අපට මිල කළ නොහැකි අගනා මාණික්‍ය යක් ප්‍රාර්ථනීය බොධි යකින් උතූමි නිවන් සාක්ෂාත් වෙත්වායි ! ප්‍ර ර්ථනා කරමී
එක එල්ලේම සිතේ සතුටින් ඇසූ ධර්ම දේශනාවක්.හුඟක් අයට මේ දේශනාව share කලා .අනේ මේ දේශනාව අසා එක් අයෙක් හෝ නිවන් මගට යොමු වනවා නම්.අපිද සැනසෙන්නේ ඔබ වහන්සේගේ කල්යාණමිත්රත්වය නිසාමයි.ඔබ වහන්සේට නිරෝගී සුවයම ලැබේවා.මේ වචන ටික සියල්ලන්ගේ කණ වැකේවා.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. 🙏🙏🙏🙏
එදා මේ කතාව ඇහිල
ඔබ වහන්සේ දේශනා කරපු විදියට ධර්ම මාර්ගය වඩපු නිසා....
අද පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ....
මී පැණි වගේ බන එක....
බොහොම පින් ඔබ වහන්සේට....🙏🙏🙏
🙏🙏🙏ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.මමත් මේ සසරින් එතෙර වන්නට උත්සාහ කරමි.ඔබවහන්සේගේ දේශන වලට බොහොම පිං.
පින්වත් ස්වාමින් වහන්ස
ඉතා වටිනා දේශනාවකින් අපේ
මනස විවර කල ඔබවහන්සේට
අනේක වාරයක්පින්
ඔබවහන්සේට තෙරැවන් සරණයි
සාදු සාදු සාදු 🙏 🙏 🙏
පින්වත් සුවාමිඑන් වහන්ස ජීවිතයයේ යතාර්තය අනිත්‍ය , දුක්ඛ , අනාත්ම යන දර්ම තාවය මත ඇති බව නිරඋල් මනසිකාරයෙන් තේරුම් ගෙන මේ ගෝර කටුක සසරඉන් ගැලවීමට අවශ්‍ය මාර්ගය පෙන්වා දෙන පින්වත් සුවාමිඑන් වහන්සේ ලා දේසනා කරන් ස්‍රි සත්‍ය දර්මය ස්‍රවනය කිරීමඉන් මා ලබාගත් අවබෝධ ය නිවන් අවබෝධ ය පිනිසම මා හට හේතු පාරමිතා වක් වේවා .ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .තුනුරුවන් ගේ අරාක්ශාව දෙවියන්ගේ රැකවරනය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්සේ ට සම්මා සම්බුදු සරණයි .
සාධු සාධු සාධු 🙏🌺 🙏🌺🙏🌺මෙි උතුමි දහමි කරුණු වලින් මා ඇතුලු ලෝක සත්වයාට මෙි සංසාර සාගරයෙන් එතෙර වන්නට සියලු හේතු සැකසේවා🙏 තවත් භවයක් නමි නොමවෙිවා🙏පින්වත් ස්වාමින් වහන්සේ නිදුක්වෙත්වා නිරෝගීවෙත්වා සුවපත් වෙත්වා උතුමි චතුරාර්ය සත්‍ය සුවසේම සැපසේම අවබෝධ වෙත්වා🙏🙏🙏 සාදු සාදු සාදු
තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස !🌼🌼🌼
සාදු .සාදු ..සාදු තෙරුවන් සරනයි ලොකු ස්වාමීන් වහන්සේට!
🙏🙏🙏 බොහෝම පින් පින්වත් මගේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏 ස්වාමීන් වහන්සේගේ ගුරු ඇසුරින්, විදර්ශනා වඩලා, ජීවිතේ යථාර්ථය දැනගෙන ශෝක මුල් ගලවලා මනුස්ස ජීවීතේ හරි ස්වීප් එක දිනාගත්ත දහසක් දෙනෙක් දවසක මගේ පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්සේ ලඟ වැඳ වැටේවී... එදාට දෙවිවරු සාධුකාර දෙන දවසක් වේවි. 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස තුණුරුවන් සරණයි ඔබවහන්සේට මේ උතුම් ධර්ම දේශනාමය කුසලය උතුම් නිවනින් නිවෙන්නට හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරැවන් සරනයි ස්වවමින් වහන්ස
බොහොම පින් ස්වාමින් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
මාගේ ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏💐💐💐ඔබ වහන්සේ නිසා බොහෝ දෙනෙක් ගැබුරු ධර්ම කරුණු පහසුවෙන් තේරුම් ගන්නවා ඇති... ඉස්සර භාවනා කරන්න ගිහාම විවිධ ප්‍රශ්න ඔබ වහන්සේගේ දේශනා අහල ඔබ වහන්සේ යටතේ භාවනා කරන්න ගත්තට පස්සේ මට දැන් ගලක් උඩ උනත් භාවනා කරන්න පුළුවන් කිසිම අපහසුවක් නැතුව.. ඔබ වහන්සේගේ කල්‍යාණ මිත්‍ර ඇසුර නම් මහත් ලාභයක්මයි 🙏🙏🙏💐
ඔබ වහන්සේගේ හැම දේශනාවකම අහන විට සංසාර බිය ඇති වෙනවා මාගේ ලොකු ස්වාමින් වහන්ස🙏🙏🙏💐💐
මමත් එකගයි ස්වාමීන් වහන්ස
තෙරුවන් සරණ යි.ලොකු.ස්වාමි න්.වහන්ස
උතුම් දේශනාවක්..🙏🙏🙏
බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
තෙරුවණ් සරණයි පිංවත් සූවාමීන් වහන්සේ..... නිදුක් නීරෝගී ජීවිතයක් ලැබෙත්වා............
තෙරුවන් සරනයි.පින්වත් අපේ සුවමින් වහන්ස .අනේ අපි ගැන අප්ර්රමාන කරුනවෙන් මේ සසර දුක ගැන කියලාදෙන්න ඔබ වහන්සේ දරන වෙහෙස..කැප කිරිම ...ඇස් වලට කදුලු එනවා සුවාමින් වහන්ස.බුදුන් දවස සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ සිහිපත් වෙනවා.මෙපින් බලයෙන් ඔබ වහන්සේට උතුම් නිර්වානය ලැබේවා..ලැබේවා ...ලැබේවා..🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍ය ම අවබෝධ වේවා .🙏🙏🙏
තෙරැවන් සරණයි 🙏පිංවත් කළ්‍යාණමිත්‍ර පුජනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌻🌻🌻💛💛💛
අපේ.පින්වත්.ස්වමින්.වහන්සේගේ..පාද.නමස්කාර.කරමි.තෙරුවන්.සරනයි
තෙරැවන් සරණයි මගෙ පින්වත් ස්වාමින් වහන්ස
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .....
නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා ............
🙏🌼🙏🌼🙏🌼 ...........
තෙරුවන් සරණයි!මගේ පින්වත් ස්වාමීන් වහන්ස,🙏🙏🙏🙏👍
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබවහන්සේ නම් මාරම මාරයි හරිම වටින ධර්ම කාරණා ටිකක් ඔබ වහන්සේ දේශනා කරන්නේ ඔබ වහන්සේ වගේ ගැඹුරු ධර්ම කාරණා කියා දෙන නිසා මේ ධර්ම මාර්ගයේ ගොස් නිවන් අවබෝධ කරගැනීමට අපිට පුළුවන් අපි වෙනුවෙන් මේ වගේ ධර්ම පරියායන් දේශනා කරන ඔබ වහන්සේට ගොඩක් පිං සම්මා සම්බුදු සරණයි ,,🙏🙏🙏🌼🌼🌼
සාදු........... සාදු........සාදු.......
බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස.........,..
🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරනයි පිනවත් අපේ ස්වාමින්වහන්සේට...කියන්න වචන නෑ..සාදු ..සාදු සාදු..සාදු ..🙏🙏🙏
කල්‍යාණ මිත්රයාන්වහන්ස ඔබවහන්සේට මේ කරනා මෙහෙයේ පින් බලෙන් ඉක්මනින්ම නිර්වානයම සාක්ශාත් වේවා 🙏🙏🙏
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
අවසරයි අපේ හාමුදුරුවනේ 🙏 🙏 🙏 🙏 🙏 🙏 ඔබවහන්සේ ට මාගේ උතුම් වූ නමස්කාරයම වෙිවා ...🙏🙏🙏🙏
සාධු ...!සාධු ...!සාධු ...!තෙරුවන්සරණයි ..!ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ........
Sadu sadu sadu theruwan saranai oba wahanseta oba wahanseta gotak pin 👃 👃 👃 👃 👃 👃
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු .🪷🪷🪷🪔🪔🪔🙏🙏🙏🪷🪔🙏🙏🙏🪷🪔🙏🙏🙏
තෙරැවන් සරණයි මගෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ සියලු දෙවියෝ රකිත්වා!!!
සාධු සාධු සාධු .ඔබවහන්සේ ට. නිර්වාණයේ දොරටුවිවරවේවා
සාධූ සාධූ සාධූ අපමණ පින් ඔබවහන්සේට පතන බෝධිය සුවසේම සාක්ෂාත් වේවා 🤍🤍🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාම්න්වහන්සේට .මගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු .🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏 සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අතිශය වෙහෙස හුදී ජනයා වෙනුවෙනි ...
" අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං ..."මේ වනවිට ලෝක පූජිතයහ..
මිනිසුන්ගේ සිහි නුවණ අවදි කරවන සුලුය ..ඒ මගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගේ වාසනා මහිමයහ...
මේ විෂම ලෝකයට පෑයූ හිරු සඳු වැනිය..අප ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමට අනුගතවීම රුුදුරු සසර සයුරෙන් එගොඩ වීමට ඇති එකම මඟය...නුවනැ'ති ඇත්තෝ නිවනට මෙමඟ තෝරා ගනිත්වා ....
සාදු ...සාදු ....සාදු .....
සාදු🙏සාදු 🙏සාදු 🙏... ☸️
☸️අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන උතුමන්ට මගේ නමස්කාරය වේවා..!🙏
☸️මටත් ඔබ සැමටත් මේ ජිවිතයේදීම ධර්මවබෝදය ලැබේවා..!🙏
🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට
සම්මා සම්බුදු සරණයි
🙏🪷තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස ..🪷🙏🙏🙏🙏
නමස්කාර වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්ස තුණුරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට
ඔබවහන්සේට තෙරුවන් සරනයි මේදේවල් අපිට කියලා දෙනවට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු, සාදු, සාදු
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
අනේ මගේ පිංවත් ස්වාමීන් වහන්ස ..දිනපතාම ඔබ වහන්සේගේ දේශනා අසා අපි ජීවිතය ට ගොඩාක් පාඩම් ඉගෙන ගත්තා ....අදටත් මේ මොහොතෙත් ...නමුත් තවමත් සිත, මනස දියුණු කරගන්න භාවනාවකට යොමු වෙන්න තරම් වීර්යක් ඇති කරගන්න නොහැකි වීම ගැන ලැජ්ජාවක් වගේම මහා අසරණ කමක් දැනෙනවා මගෙ ස්වාමීන් වහන්ස ...ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ද වේවා ..තෙරුවන් සරණයි...🙏🙏🙏
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu saranai niwan Awaboda wewa.me bawayedima.sadu sadu saaaaaaaaaaaaaaaaaàdu.
සාදු සාදු සාදු!!!ගෞරවනීය ගුරු දේවෝත්තමයනන් වහන්සේට පාද නමස්කාරයෙන් වන්දනා කරමි 🙏🙏🙏
සාදු සාදු සාදු !!!නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට
තේරුවන් .සරනයි.ංබවහන්සේට.සාදු සාදු සාදු ❤බුදුසරනයි ❤
සාධු සාධු සාධු
තෙරුවණ් සරණයි මාගේ ගුරුදේවොත්මයණන් වහන්සේට 🙏🙏🙏
ස්වාමීන් වහන්ස. මා ධර්මයෙන්ජීවිතයදකින්න හැකිවිය. මෙය යථාර්තය යි. ධර්මය ජීවමානයි. අත්හැරීම තරමි සතුටක් තවත් තිබෙිද? පෘතග්ජන මිනිසුන් උදෙසා ධර්මය මෙිඅයුරින්පැහැදිලි කිරීම වැදගත්. නිවන උදෙසාම ධර්මය දේශණා කරනු මැනවි. 🙏🙏🙏🙏🙏🙏
මගෙ. කල්‍යාණ මිත්‍රයන් වහන්සේ .නිසා මන් දර්ම මාර්ගයේ යන්නේ . ඔබ වහන්සේ ට ගොඩක් පින්
අස්සකෝ ලෝකෝ ,සබිභං පහාය ගමනියන්.බොහෝ වෙලාවල් වල හිතේ රැවි දෙන බන පදය.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දෙවොල බිම වැඩ හිඳ
දෙසු එදින දහම් පද
සිත් සතන් ගිය විනි විද
හිමි වදිම් යලි ඇසුන අද
තෙරුවන් සරණයි මගේ ලොකු ස්වාමින් වහන්ස...
ඔබවහන්සේ නම් හදවතටම කතාකරනව.
මී පැණි වගේ බණ එක.. ❤️❤️❤️
අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
Theruwan saranai swamin wahansa....... Sadu.... Sadu... Sadhuu.. 🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ගෞරවනීයා ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා අනේ තෙරුවන් සරනයි අනේ ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේගේ අත සුවපත් වේවා අනේ මොනවා වෙලාද දෙවියනේ අනේ ඔබ වහන්සේගේ නියපොත්තකටවත් සීරීමක් නොවේවා ඉක්මන් සුවය ලැබේවා මෙවැනි ශ්‍රී සද්ධර්මය අසන්නට අපි කොපමන පින් කරලා තියෙනවද මෙවැනි දේශනාවල් අහන්න දෙන පින්වතුන්ටත් බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේගේ පියානන් වහන්සේත් කොහේහරි දිව්‍ය ලෝකයක ඉදගෙන මේ දේශනාව අහලා සාදු සාදු කියනවා ඇති එතුමාට උතුම් නිවනම ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට මේ දේශනාවේ කුසල් හේතුවෙන් උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝද වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාර කරමි. කල්‍යාණ මිතුයන් වහන්ස .🙏🙏🙏
මමත් එකගෙයි ස්වාමීන් වහන්ස
සාදු.සාදු.සාදු.පින්වත්ස්වාමින්වහන්ස
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
සාදු සාදු සාදු
පින්වත් ලොකුස්වාමීන්වහන්ස ඔබවහන්සේගේබණ අහන්නවෙලාටිකකාලයයිමේජීවිතයේයතාර්තය අවබෝධවෙනවා වෙනවාමයිසාධූ සාධූසාධූ......
.
එහෙමයි ස්වාමීන් වහන්ස දැන් තමයි හරියටම තේරුනේ
Sadu sadu sadu.theruwan.saranai
Niwan dora wivarakaranna un wahanseta mage namaskaraya wewa!
🙏🙏🙏
මූණින් අතට නැවූ දෙයක් උ ඩු අතට හැරෙව්වා වගේ!කොතරම් මහන් සි යක් /වෙහෙසක් ගන්නවාද එක් අයෙකුහෝ සැබැ නිවනට යොමූකරවී මට! වර්තමානයේ
අපට ලැබු ඉහළම ධර්මදායාදය මේ!🙏🙏🙏🙏
ඔබ වහන්සේ නම් මාරයි.මම පිටරට ලෙඩ්ඩු බලා ගන්නවා .කොච්චර ඇත්ත ද මේ දේවල් .මම බලා ගන්න ආච්චි dialysis කළා සතියේ දවස් තුනක් අන්තිම කකුලක් කැපුවා පුදුම දුකක් විඳලා මැරුණ මම දේවල් මගේ අත්දැකීම් වලින් කිව්වේ .ඔබ වහන්සේ ට ගොඩාක් පින් ජීවිතය ඇත්ත කියලා දෙනවාට 🙏🙏🙏
🙏🌼🙏🌼🙏🌼
✨️🙏🙏🙏✨️
🙏🌼🙏🌼🙏🌼🙏
සාදූ සාදූ සාදූ
ජීවිත යතාර්තය දැක දැක හිනාවෙවී කාලය ගතකරනේ කොහොමද 🙏🙏🙏
බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
Budu sarani🙏🙏🙏🙏
Real truth. Oba wahansela pin.🙏🙏🙏
බුදු සරනයි
🙏🏻🙏🏻🙏🏻🙏🏻