Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද කොල්ලට ඇස්වහ වැදිලද කොහෙද සිංදුව කියද්දී පොඩ්ඩක් අමතක උනා අනාගතයට සුභ පැතුම් රටේ ලස්සන ගායකයෙක් වෙන්න ලැබේවා
එකදිගට කිව්ව නිසා හුස්ම මදි වුනා එකයි ,එකෙන්ම ලස්සන ගායනය ජයවේවා ❤
ඒ සින්දුව මේ ලමයට බර වැඩී ඒකයි.....
Ow kollata bara wadii e sinduwa
බුදු සරණයි පුතේ
මේ සමිපූර්ණ ගවුරවය ලැබෙන්න ඕණ කෝවි ලහිරුටයි🙏🙏🙏.
අනේ පව් මන් එයා එනකම් මග බල බල හිටියේ ඇත්තටම ආදරේ හිතෙන පුංචි පුතෙක් තව තවත් ලස්සනට ගීත ගායාන කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා චුටි පුතේ ඉදිරියටම යන්න සුබ පතනවා තෙරැවන් සරණයි ❤️❤️
තැන්ක් යූ සියලු දෙනාටම ආදරෙයි සියලු දෙනාටම මගෙ ස්තූතිය පුද කරනවා සියලු දෙනාටම බුදු සරනයි
ඔයාට හොඳ අනාගතයක් තියෙනවා පුතේ .....බුදු සරණයි ....පැටියෝ.......
මල්ලි❤❤
මල්ලි පැටොයෝ ඔයානම් මරුඅපෙ ඉස්කෝලෙට ලොකු ආඩම්බරයක් ❤️❤️
@@erandathusitha2005 මොකක්ද ස්කෝලෙ
මොකද්ද ඉස්කෝලෙ
මං බලාපොරොත්තුවෙන් හිටියෙම ඔයාව පුතේ . හරිම ලස්සනයි . ලොකු අයියලා අක්කලා එක්ක කරට කර තරඟ කරලා මෙච්චර දුරක් ආවානේ. මෙතනින් නවතින්ක එපා. ඉස්සරහටම යන්න ප්‍රාර්ථනා කරනවා . ජේසු පිහිටයි ✝️✝️✝️❤️❤️❤️
දිනෙත් පුතා ඔයාගේ දැක්ක කැමති සිංහල වචන නියෙමට උච්චාරණය කරනව. ඔයාට ලොකු ගමනක් තියෙනවා. පුංචි පැටියෙක් තවම ලොකු ගමනක් යන්න පුළුවන්.. මම කැමති ගායකයා දිනෙත් ආදරෙයි පුතා ♥️
අනේ කොලුවට මහන්සි 😊❣️
ආදරෙන් බලන්න හිතෙනවා...❤️❤️ආදරෙයි කියන්න හිතෙනවා...💛💛ෆට්ටයි මල්ලි...ඔයාට හොද අනාගතයක් පේනවා...කෝච් ලහිරු නියමයි...❤️💛💛
❤❤❤❤❤❤තෙරුවන්සරනයිපුතේ අැත්තටම ෂාරුක්කාන් නලුවාවගේම තමා අැක්ට්කරන්නේ අැස්වහක්නම් වදින්න ඒපා පුතේ ඔයාට සිග්කරනවා හරිම ලස්සනයි දවසක හොදතරුවක්වෙනවාමයි දවසක රිවයින් කර කර දහපාරක් විතරබලනවා ඒ්තරම්ම ලස්සනයි
හොදටම බය වෙලා අද...චූටි මල්ලියෝ සුබ අනාගතයක්
සුදු පුතා ඔයා හරිම ලස්සනයි අදත් ,ඔයාට ලස්සන අනාගතයක් තියනවා සංගීත ඡීවිතයෙ ඉදිරියට යන්න,තවත් ශක්තිමත් වෙන්න, මෙතනින් නවතින්න එපා,,සුභ පැතුමි පුතේ,🥰🥰
අනේ චූටි බටු ඇටේ.සුබ පැතුම් පුතේ ..❤️❤️❤️❤️
අනේ...පැටියෝ හරිම ලස්සනයි. ඉදිරියට යන්න සුභ පැතුම් පුතේ.
මේ සීසන් එකේ මගෙ කැමතිම කෙනා .තෙරුවන් සරණයි පුතේ ❤️
හැමොගෙම අදරෙ දිනාගත්ත දිනෙත්..ඔයා නං සුපිරි තරැවක් .ඉදිරියට යන්න සුබ පැතුම් ❤❤
සුභ ගමනකට ආසිරි මල්ලි පැටියෝ ඔයාට ලොකු අනාගතයක් ඇත..බුදු සරණයි..
මේ මල්ලි දැන් trending ඇවිල්ලානේ ,behind the sence එකකටත් ගෙන්නන්නකෝ 😳
අනේ රත්තරන් ගොඩක් ලස්සනයි බුදුසරණයි 💕💕💕💕
Oyaa එනකන් බලන් හිටියා paetiyo. තෙරුවන් සරණයි. පුතේ. සුබ අනාගතයක් වේවා. 😘😘😘😘😘😘😘🤩🤩
පුතාගේ performance එක බලන්න මග බලන් හිටියා. ආදරෙන් බලන්න හිතෙනවා . ලස්සනයි.
හරිම ලස්සනයි පුතේ.ගොඩක් දුර යන්න.තව හුඟක් කල්තියේ.බුදුසරණයි .නියමයි
අනේ අද චුට්ටක් බය වෙලාද මංදා.. සිංදුවත් අමතක වුනා.. 🥺🥺❤️❤️ ඒ වුනාට ලස්සනයි පුතේ... ❤️🇱🇰
අනේ මැණික පරිස්සමෙන් ..ලස්සනයි ඉදිරියට යන්න ආදරේයි බුදුසරණයි
අනේ මේ පුතාගෙ අම්මෙ තාත්තෙ මේ දරුව හැම නපුරකින්ම රැකගන්න ඕනෙ !! හොදම හොද අනාගතයක් තියන දරුවෙක් !!
චුටි පුතේ ඔයාට ජයෙන් ජය ප්‍රාර්තනා කරනවා ජේසු පිහිටයි❤️❤️❤️❤️🌷❤️❤️❤️❤️
Lahiri handled Thineth's elimination in a very professional manner. You are a great person..
ලස්සනයි මල්ලි පැටියෝ😘😘😘 අපෙ ඉස්කෝලෙටත් ගමටත් ගොඩක් ලොකු ආඩම්බරයක් ඔයාව ❤️❤️❤️😊😊😊
Koheda schole
Koheda gama
@@chamoddeshitha3469 irahandaketu wewa wage mathaka. Polonnaruwe
@@chamoddeshitha3469 පොලොන්නරුව...
@@chamoddeshitha3469 පොලොන්නරුව...දියබෙදුම...ඉස්කෝලේ නම පෝ / ඉරහඳ කෙටු වැව මහා විද්‍යාලය 😊
Lahiru knows how to handle kids without being unfair to other kids. Hays off!
මට හිතුනෙ කොල්ලා බය වෙලා වගේ, ඒ මොක වුනත් අනාගතය සුභ වෙන්ඩ කියලා මන් හදවතින්ම තිනෙත් පුතාට සුභ පතනවා 😊💓💓💓😊
ලස්සනයි පුතේ ගායනය ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
තව අවුරුදු 10කින් 15කින් හොඳ කඩවසම් ලස්සන ගායකයෙක් තමයි ඉතින් ... මං ආදරෙයි රත්තරන් පුතු පැටියෝ .. ❤️❤️❤️
2:10 that action made my day 🙈❤ best wishes for a bright future baby 😘
අම්මෝ චුට්ටෝ ඇගේ හිරුගඩු පිපුනා 💖🌹💖ඇත්තෙනම් කෝච් ලහිරු මෙච්ච්ර පුන්චි දරුවෙක්ව මේතර හොදට පුහුණුවීම් කරන්න ගත් උත්සහය බෙහෙවින්ම ආඩම්බරයි ඔබගැන 🙏🙏🌹🌹🌹 චුට්ටෝ ඔයාට ජය🌹
තවපොඩිඩේන් මල්සාරට වරදිනවා කොල්ලා හිමිට ෂේප් වුනා
🤣🤣🤣🤣🤣
සුබ පැතුම් මල්ලි, දිගටම උත්සහය තියාගමු.
සුභ අනාගතයක් චූටි පුතා ඔයාට.තෙරුවන් සරණයි ❤💕❤
Congratulations Chuti Babo 🥺❤️❤️Never Give Up 🥺❤️🥰
Adde malindi
@@OLBatch-gc3oe p
සීදේවි පැටියෙක්❤️🙏
තෙරුවන් සරණයි පැටියෝ !!!!! ඔයා ලස්සනටම sing කරනවා....👌👌👌👌👌❣️❣️❣️❣️❣️❣️
👍👍👍👨❤👨👨❤👨👨❤👨🌺🌺🌺🤣🤣🤣
අම්මෝ මැනික ලස්සනයි පැන්චො ඉස්සරහටම යන්න සුභ පතනව
Superb Child. M S Fernando's old is gold. Never fade.
අනේ මම මෙික අදට 25 වතාවක් බැලුවතවත් බලන්න ආසයිබුදු සරනයි මැනික ඇස්වහක් නෑඉදිරියටම යන්න
ලස්සනයි malliyo.oyage අනාගතයට සුභ පතනවා.👍
ආදරේයි පුතෙ සුභ පැතුම් ඉදිරියටම යන්න ❤️❤️
බුදුසරණයි පුතාට
තිනෙත් පැටියො ඔයා knockouts වල sing කරනකන් ආසවෙන් බලන් උන්නෙ ඒත් හරිම දුකයි ඔයා out උනාට voice teen season 3 එකෙ ඔයාව ආයෙ දකින්න ආසයි ඔයාගෙ ඉදිරි ගමන සාර්ථක වේවා ආදරෙයි පැටියො
Harima lassanai malliyo❤️❤️🤗🤗Superb👍👍😍
Godak ලස්සනයි petiyo budusaranai 💖💖💖👍👍👍🌹🌹🌹🙏🙏
Thineth, whole world is lucky to have you , specially your parents are very lucky to have you. I love you so much son. God bless you!!🥰🥰🥰🥰👌👌👌👌👌
අනේ හරිම cute පැටියෙක්..තෙරුවන් සරණයි
Harema ලස්සනයි putha love you
හරිම ලස්සනයි තිනෙත් පුතාගෙ voice එක. ❤❤❤ සුභ අනාගතයක් පුතු❤️
මරු පැටියෝ ඔයා ලස්සන ට කියනවා ❤️බුදුසරණයි
මං හරිම ආදරේයි මල්ලි ඔයගෙ ගමන හරිම පැහැදිලි පරිස්සමෙන් යන්න ..බුදුසරණයි
නියමයි ❤❤❤
Thineth,You did really good bro have a bright future Do new things now while you can❤️
Lassana ගීතය
🎉
මුළු ලංකාව ම ඔයාට ආදරෙයි පුතෙ. 💜️💜️💜️
Aneee oya ain unata dukai oyata honda anagathayak thiyanawa digatama puhunu wenna budu saranai puthe 😍
I really love this little buddy. He always enjoy his own performance so do others ❤ you can do more darling.
වාවු හරිම ලස්සනයි රත්තරනේ ඉදිරියට යන්න වාසනාව ලැබෙිවා පුතේ ඔයාට තෙරැවන් සරනයි
Wooooooouuuuuu බුදුසරණයි දෙවිපිහිටයි ඔයාට පුතේ
He’s the champ man! Let’s gooooo
ස්ටෙෆ්නි හරි ලස්සනයි ...😍
ලස්සනයි පුතේ බුදු සරනයි
අද ටිකක් බය වෙලා වාගේ පව්😔
Niyamai malliyo... Irahandaketuwewa scleta gammak thama ithin.... 💪😘❤ ape scleta oya loku adambarayak... Oyata jaya wewa malli...!!!
ඇස්වහක් කටවහක් නම් වදින්න එපා පුතු පැටියට අනේ පව් හරිම මහන්සියි බැලුවට බැලුවට ඇතිවෙන්නේ නෑ බුදුසරණයි සියලු දෙවි රැකවරණයි පුතුනේ 🥰🥰🥰🥰
Budu saranai puthe sinduwa kiyanakota mahasi kolu patiyata paw kolla
Lassanai petiyo .බුදු සරණයි ❤️
Godak lassanayi malli patiyoo😘😘😘❤❤
Congratulations little one amaizing performance ❤️
ලස්සනයි පුතා ජයවේවා හදවතින්ම ජයවේවා ❤👊
අනේ හරිම ලස්සනයි චූටි මල්ලියෝ.. බුදු සරණයි ❤️
ලස්සනයි පුතේ ඔයාට බුදු සරණයි සුබ අනාගතයක්
සුභ පැතුම් පුතේ ඔයාට
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි පුතා ඔයාට
ane chuti malliye budu saranai manika idiriyatama ynna❤❤👍👍👍👍
හැමදාම අහනවා සුදු පුතා oyaga sinduwa
ඇත්තමයි ගොඩක් ලස්සනයි පුතා බුදුසරණයි 💖💖💖
ගොඩක් ලස්සනයි මල්ලීයෝ සුභ පැතුම්❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනී ශෝයී මල්ලියෝ ලස්සනයි ❤👑
එය ගීත නම් මාරම ලස්සනයි
අනේ පැටියෝ.. ආදරේ හිතෙනව ඔයාට. ආයෙමත් දකින්න බලන් ඉන්නවා.. බුදුසරණයි ඔයාට 😍❤️😚
මෙයා ලහිරුත් එක්ක සින්ග් කරන එකක් තිබ්බනෙ.ඒක අප්ලෝඩ් කරලා නෑනේ.ඒක දාන්නකො ඇඩ්මින්
💖💖💖💖 Love 😘😘😘💕😘
Thineth Puthe Harima Lassani oyage performence eka....Good Luck patiyoooo💛
Nice voice!!! Cute boy❤️🌸
Wow petiyoo .harima lassanai .budusaranai
💕Ape irahnda school ekata marama adambarayak ma godaaaak adalei mali babooo love you so much 💕
Lassnai petiyo 😍😘😘
Wow 🤩!!!❤️very talented …..Wish u all the very best darling!!!
Lassanay mlli
Cute performance! wish you all the very best!
ලස්සනයි පැටියෝ ඔයාට තෙරුවන් සරණයි ❤️🤩🥰
Pudu saranai aiyata
තිනෙත් පුතා...ඉස්සරහට ඔබව මන් අරගෙනම යනවා..පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරණයි ...
Punchi gammiris ate.😍😍😍😍
ලස්සනයි මල්ලි ❤️❤️❤️
අද කොල්ලට ඇස්වහ වැදිලද කොහෙද සිංදුව කියද්දී පොඩ්ඩක් අමතක උනා අනාගතයට සුභ පැතුම් රටේ ලස්සන ගායකයෙක් වෙන්න ලැබේවා
එකදිගට කිව්ව නිසා හුස්ම මදි වුනා එකයි ,එකෙන්ම ලස්සන ගායනය ජයවේවා ❤
ඒ සින්දුව මේ ලමයට බර වැඩී ඒකයි.....
Ow kollata bara wadii e sinduwa
බුදු සරණයි පුතේ
මේ සමිපූර්ණ ගවුරවය ලැබෙන්න ඕණ කෝවි ලහිරුටයි🙏🙏🙏.
අනේ පව් මන් එයා එනකම් මග බල බල හිටියේ ඇත්තටම ආදරේ හිතෙන පුංචි පුතෙක් තව තවත් ලස්සනට ගීත ගායාන කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා චුටි පුතේ ඉදිරියටම යන්න සුබ පතනවා තෙරැවන් සරණයි ❤️❤️
තැන්ක් යූ සියලු දෙනාටම ආදරෙයි සියලු දෙනාටම මගෙ ස්තූතිය පුද කරනවා සියලු දෙනාටම බුදු සරනයි
ඔයාට හොඳ අනාගතයක් තියෙනවා පුතේ .....බුදු සරණයි ....පැටියෝ.......
මල්ලි❤❤
මල්ලි පැටොයෝ ඔයානම් මරු
අපෙ ඉස්කෝලෙට ලොකු ආඩම්බරයක් ❤️❤️
@@erandathusitha2005 මොකක්ද ස්කෝලෙ
මොකද්ද ඉස්කෝලෙ
මං බලාපොරොත්තුවෙන් හිටියෙම ඔයාව පුතේ . හරිම ලස්සනයි . ලොකු අයියලා අක්කලා එක්ක කරට කර තරඟ කරලා මෙච්චර දුරක් ආවානේ. මෙතනින් නවතින්ක එපා. ඉස්සරහටම යන්න ප්‍රාර්ථනා කරනවා . ජේසු පිහිටයි ✝️✝️✝️❤️❤️❤️
දිනෙත් පුතා ඔයාගේ දැක්ක කැමති සිංහල වචන නියෙමට උච්චාරණය කරනව. ඔයාට ලොකු ගමනක් තියෙනවා. පුංචි පැටියෙක් තවම ලොකු ගමනක් යන්න පුළුවන්.. මම කැමති ගායකයා දිනෙත් ආදරෙයි පුතා ♥️
අනේ කොලුවට මහන්සි 😊❣️
ආදරෙන් බලන්න හිතෙනවා...❤️❤️ආදරෙයි කියන්න හිතෙනවා...💛💛ෆට්ටයි මල්ලි...ඔයාට හොද අනාගතයක් පේනවා...කෝච් ලහිරු නියමයි...❤️💛💛
❤❤❤❤❤❤තෙරුවන්සරනයිපුතේ අැත්තටම ෂාරුක්කාන් නලුවාවගේම තමා අැක්ට්කරන්නේ අැස්වහක්නම් වදින්න ඒපා පුතේ ඔයාට සිග්කරනවා හරිම ලස්සනයි දවසක හොදතරුවක්වෙනවාමයි දවසක රිවයින් කර කර දහපාරක් විතරබලනවා ඒ්තරම්ම ලස්සනයි
හොදටම බය වෙලා අද...චූටි මල්ලියෝ සුබ අනාගතයක්
සුදු පුතා ඔයා හරිම ලස්සනයි අදත් ,ඔයාට ලස්සන අනාගතයක් තියනවා සංගීත ඡීවිතයෙ ඉදිරියට යන්න,තවත් ශක්තිමත් වෙන්න, මෙතනින් නවතින්න එපා,,සුභ පැතුමි පුතේ,🥰🥰
අනේ චූටි බටු ඇටේ.සුබ පැතුම් පුතේ ..❤️❤️❤️❤️
අනේ...පැටියෝ හරිම ලස්සනයි. ඉදිරියට යන්න සුභ පැතුම් පුතේ.
මේ සීසන් එකේ මගෙ කැමතිම කෙනා .තෙරුවන් සරණයි පුතේ ❤️
හැමොගෙම අදරෙ දිනාගත්ත දිනෙත්..ඔයා නං සුපිරි තරැවක් .
ඉදිරියට යන්න සුබ පැතුම් ❤❤
සුභ ගමනකට ආසිරි මල්ලි පැටියෝ ඔයාට ලොකු අනාගතයක් ඇත..
බුදු සරණයි..
මේ මල්ලි දැන් trending ඇවිල්ලානේ ,behind the sence එකකටත් ගෙන්නන්නකෝ 😳
අනේ රත්තරන් ගොඩක් ලස්සනයි බුදුසරණයි 💕💕💕💕
Oyaa එනකන් බලන් හිටියා paetiyo. තෙරුවන් සරණයි. පුතේ. සුබ අනාගතයක් වේවා. 😘😘😘😘😘😘😘🤩🤩
පුතාගේ performance එක බලන්න මග බලන් හිටියා. ආදරෙන් බලන්න හිතෙනවා . ලස්සනයි.
ආදරෙන් බලන්න හිතෙනවා...❤️❤️
ආදරෙයි කියන්න හිතෙනවා...💛💛
ෆට්ටයි මල්ලි...
ඔයාට හොද අනාගතයක් පේනවා...
කෝච් ලහිරු නියමයි...❤️💛💛
හරිම ලස්සනයි පුතේ.ගොඩක් දුර යන්න.තව හුඟක් කල්තියේ.බුදුසරණයි .නියමයි
අනේ අද චුට්ටක් බය වෙලාද මංදා.. සිංදුවත් අමතක වුනා.. 🥺🥺❤️❤️ ඒ වුනාට ලස්සනයි පුතේ... ❤️🇱🇰
අනේ මැණික පරිස්සමෙන් ..ලස්සනයි ඉදිරියට යන්න ආදරේයි බුදුසරණයි
අනේ මේ පුතාගෙ අම්මෙ තාත්තෙ මේ දරුව හැම නපුරකින්ම රැකගන්න ඕනෙ !! හොදම හොද අනාගතයක් තියන දරුවෙක් !!
චුටි පුතේ ඔයාට ජයෙන් ජය ප්‍රාර්තනා කරනවා ජේසු පිහිටයි❤️❤️❤️❤️🌷❤️❤️❤️❤️
Lahiri handled Thineth's elimination in a very professional manner. You are a great person..
ලස්සනයි මල්ලි පැටියෝ😘😘😘 අපෙ ඉස්කෝලෙටත් ගමටත් ගොඩක් ලොකු ආඩම්බරයක් ඔයාව ❤️❤️❤️😊😊😊
Koheda schole
Koheda gama
@@chamoddeshitha3469 irahandaketu wewa wage mathaka. Polonnaruwe
@@chamoddeshitha3469 පොලොන්නරුව...
@@chamoddeshitha3469 පොලොන්නරුව...දියබෙදුම...
ඉස්කෝලේ නම පෝ / ඉරහඳ කෙටු වැව මහා විද්‍යාලය 😊
Lahiru knows how to handle kids without being unfair to other kids. Hays off!
මට හිතුනෙ කොල්ලා බය වෙලා වගේ, ඒ මොක වුනත් අනාගතය සුභ වෙන්ඩ කියලා මන් හදවතින්ම තිනෙත් පුතාට සුභ පතනවා 😊💓💓💓😊
ලස්සනයි පුතේ ගායනය ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
තව අවුරුදු 10කින් 15කින් හොඳ කඩවසම් ලස්සන ගායකයෙක් තමයි ඉතින් ... මං ආදරෙයි රත්තරන් පුතු පැටියෝ .. ❤️❤️❤️
2:10 that action made my day 🙈❤ best wishes for a bright future baby 😘
අම්මෝ චුට්ටෝ ඇගේ හිරුගඩු පිපුනා 💖🌹💖ඇත්තෙනම් කෝච් ලහිරු මෙච්ච්ර පුන්චි දරුවෙක්ව මේතර හොදට පුහුණුවීම් කරන්න ගත් උත්සහය බෙහෙවින්ම ආඩම්බරයි ඔබගැන 🙏🙏🌹🌹🌹 චුට්ටෝ ඔයාට ජය🌹
තවපොඩිඩේන් මල්සාරට වරදිනවා කොල්ලා හිමිට ෂේප් වුනා
🤣🤣🤣🤣🤣
සුබ පැතුම් මල්ලි, දිගටම උත්සහය තියාගමු.
සුභ අනාගතයක් චූටි පුතා ඔයාට.තෙරුවන් සරණයි ❤💕❤
Congratulations Chuti Babo 🥺❤️❤️Never Give Up 🥺❤️🥰
Adde malindi
@@OLBatch-gc3oe p
සීදේවි පැටියෙක්❤️🙏
තෙරුවන් සරණයි පැටියෝ !!!!! ඔයා ලස්සනටම sing කරනවා....👌👌👌👌👌❣️❣️❣️❣️❣️❣️
👍👍👍👨❤👨👨❤👨👨❤👨🌺🌺🌺🤣🤣🤣
අම්මෝ මැනික ලස්සනයි පැන්චො ඉස්සරහටම යන්න සුභ පතනව
Superb Child. M S Fernando's old is gold. Never fade.
අනේ මම මෙික අදට 25 වතාවක් බැලුව
තවත් බලන්න ආසයි
බුදු සරනයි මැනික ඇස්වහක් නෑ
ඉදිරියටම යන්න
ලස්සනයි malliyo.oyage අනාගතයට සුභ පතනවා.👍
ආදරේයි පුතෙ
සුභ පැතුම් ඉදිරියටම යන්න ❤️❤️
බුදුසරණයි පුතාට
තිනෙත් පැටියො ඔයා knockouts වල sing කරනකන් ආසවෙන් බලන් උන්නෙ ඒත් හරිම දුකයි ඔයා out උනාට voice teen season 3 එකෙ ඔයාව ආයෙ දකින්න ආසයි ඔයාගෙ ඉදිරි ගමන සාර්ථක වේවා ආදරෙයි පැටියො
Harima lassanai malliyo❤️❤️🤗🤗
Superb👍👍😍
Godak ලස්සනයි petiyo budusaranai 💖💖💖👍👍👍🌹🌹🌹🙏🙏
Thineth, whole world is lucky to have you , specially your parents are very lucky to have you. I love you so much son. God bless you!!🥰🥰🥰🥰👌👌👌👌👌
අනේ හරිම cute පැටියෙක්..තෙරුවන් සරණයි
Harema ලස්සනයි putha love you
හරිම ලස්සනයි තිනෙත් පුතාගෙ voice එක. ❤❤❤ සුභ අනාගතයක් පුතු❤️
මරු පැටියෝ ඔයා ලස්සන ට කියනවා ❤️බුදුසරණයි
මං හරිම ආදරේයි මල්ලි
ඔයගෙ ගමන හරිම පැහැදිලි පරිස්සමෙන් යන්න ..
බුදුසරණයි
නියමයි ❤❤❤
Thineth,
You did really good bro have a bright future
Do new things now while you can❤️