I learnt good lesson about english writing by the sir was being teach.thank you sir.❤ I think my comment is correct.I did try to sent a comment in english 😊
Me you tube ake mn english video 100kta wada blnna ati..ath akisima video akakin kiyala dipu neti english walta awashyma de kiyla dunne sir vitrai...attatama godak pin sir..me vidihta hithla apita english kiyla denwata...adinpasse mn blnne sirge video vitrai.mn video beluwata katawath me vidihta comment krala ne..ath sirge me video aka mge english life ake wenasak athi kra.mta english lesi kla..aka nisa mn sirta comment kre nethnm aka mn krna wereddak......aimath serayk sirta godak thnk krnwa.godak godak pin...loku gaurawayk ati una hithe..a gaurawe hema kenekutma gnna be sir..ath me video aka blpu hemogema hithe sir gena loku gaurawayk ati una kiyla mta hodtma vishwasai.....sirta tawa twath ape denuma poshane krnna shakthiya lebewa...!!! Mage akma prarthnwa aka.❤️
Pasalwala karanne monawada menna mewage great sir wage ayatane guru pathweem denna ona me sirge watinakama kiyanna wachana naha hadapu ammata godak godak godak...... pin
හැමෝම කරන්නේ කලින් ලියල තියෙන වාක්‍යයක් පැහැදිලි කරන එක විතරයි ඒත් සර් මුල ඉදන්ම වාක්‍ය හැදෙන හැටි පැහැදිලිව කියල දෙනව. Thnaks you sir ❤🌼
Thank you for your comments
Please watch and learn everything
අනෙ ශෝක් සර් ගුරුවරු රචාන ලියල utbe දැම්මට වාකය ලියාගන්න විදිය දාන් නැනෙ සර් උගන්නපු දේ මාරම වටිනව 😍😍
Hodata igena gena anith ayatath kiyala denna. Thank for watching my videos
Ane ow sir
@@englishwithchamaraprabath1667 ok sir.
@@navodyaheshani5693😊😊
@@navodyaheshani5693are you BTS fane
මට හම්බුන හොදම පාඩම. හරිම පැහැදිලි. වටිනාකම නම් කියල නිම කරන්න බැහැ. ගොඩක් පිං සර් ඔයාට.
තෙරුවන් සරණයි .🙏
ඇත්තටම හැමෝටම තේරෙන විදියට කියලා දෙනවා...
Thank you for your comments
❤💚❤💚
දැනුම තිබ්බට සර් තරම් හැමෝටම ගුරුවරු වෙන්න බෑ, thank you sir ❤️good luck
සමහර you tube තියෙන රචනාවල grammar වැරදි ඒත් වටින්නේ ඒ වාක්‍ය හදන විදිහ වදින්න කියලා දෙන එක thankyou sir English කියන්නේ coppy writing naweine
මේ විදියට කියල දුන්නෙ සර් විතරයි .හරියට වාක්‍යක් හදන හැටි ගොඩක් අය කියල දෙන්නෙ නෑ . 👍🙏නියමයි සර් .
සර්ට ගොඩක් පින් කොච්චර වීඩියෝස් තිබ්බත් හරියටම english ගලපගන්නේ කොහොමද කියලා කියලාදුන්නේ සර් විතරය.....❤❤❤😊😊😊😊😊
ඇත්තටම වටිනවා මේ වගේ වැදගත් සංකල්පයකින් උගන්වන ගුරුවරු...
මම ගොඩක් කල් මේ ක්‍රමය හෙව්වා හොද පැහැදිලි කිරීමක්.අහම්බෙන් අද දැක්කේ.සර්ට ගොඩාක් පින්.දිගටම සර් එක්ක එකතු වෙනවා.❤🙏
Godak watinawa,ගුරුවරු hangala උගන්වන dawal tika thama sir apita පැහැදිලි wa ඉගැන්වීම් kale.ගොඩක් pin
ළමයින්ව නිර්මාණශීලිත්වය කරා ගෙනයන ඔබතුමාගෙ පාඩම් අගය කරමි.Good luck.
Ser,,, බුදු බව අත්වෙන්න ඕනේ. මට මෙච්චර කාලෙකට මෙහෙම ගුරුවරයෙක් හම්බවෙලාත් නැහැ, මේ වගේ දෙයක් මට උගන්නපු ගුරුවරුවත් කියලා දීල නෑ. මම හොයපු දේ කියලා දුන්නට thank you ser😍😍😍😍. #illusion.🎁🎁
This lesson is very valuable for our future usage. ලද දැනුමෙන් මඳක්. Exam ekata පැය 2kai...
මරැ හොඳට තේරැනා Thanx sir❤❤❤🎉😊
මේ තරම් සරලව පැහැදිලිව උගන්වන ගුරුවරයෙක් තවත් නැහැ🎯💯🙏🙏🙏
ස්තූතියි ඔබේ අදහසට
The extra(dhi extra)PRONUNCIATION. GODAK VATINA PADAMAK THANK U SIR
සර්ට ගොඩක් පින් කොච්චර වීඩියෝස් තිබ්බත් හරියටම English ගලපගන්නේ කොහොමද කියලා කියලාදුන්නේ සර් විතරය.....❤❤❤😊
English With Chamara Prabath
සර් 🧡ඒක ලස්සනට උගන්වනවා☺
පට්ටම සරල විදියට.❤️🔥ඒකනම් නියමට තේරුනා සර්..🧡
Thank YOU so mutch..!
It's Great..💖°°
Thank you so much!🤩
ඉතා සරලව පැහැදිලිව තේරුම් කරල දෙනව සර්.ගොඩාක් ස්තූතියි සර්ට.තෙරුවන් සරණයි
Mata english rachana harima amaruyi eth meka baluwama nm mata eka marama lesi una. Thank you sir.
Thanks you for teaching about that and I respect you. your really a teacher. And clever.
ගොඩාක් පින් සර්❤️පැහැදිලිව ඉගැන්නුවේ සර් විතරයි...
Hodata igena gena anith ayatath kiyala denna. Thank for watching my videos
ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහොම පින් ඔබ තුමාට 🙏
සුපිරි ජය වේවා
අනේ සර් මේ වගේ videos තව ඕනේ...🙏🙏🙏
🤔
නියමයි සර්. Thank you
Very important lesson sir, you explain very well. Thanks a lot,may god bless you
Obathumata pin godak thawath video ekak genna
හරි ම වැදගත් lesson ekak සර්ට පින්
I learnt good lesson about english writing by the sir was being teach.thank you sir.❤
I think my comment is correct.I did try to sent a comment in english 😊
ඇත්තටම ගොඩක් පැහැදිලි සර් මම English essay ලියන ගොඩක් videos බලලා තියනවා හැබැයි ඒ එකකවත් මේ තරම් පැහැදිලිව කියල දෙන්නෑ . සර්ට ගොඩක් පිං
Maru english bari ayatath hodatama පුළුවන් wenava. Daksha sir kenek ❤❤❤❤❤
ඇත්තටම ගොඩක් පින් sir හොදට තේරුනා මෙච්චර කල් රචනාවක් ලියන්න දැනන් හිටියේ නෑ ගොඩක් වටිනවා ස්ර් ❤❤
Harima pahadiliwa kiyala denawa
The best best best teacher in our country
හොදට තේරුනා ගොඩක් වටිනවා thank you sir♥️
Sir, thank you so much...very useful lesson.... 🙏
The best teachar in srilanka
Sir your teaching method is very nice bacause it can be understsnd easily thsnks sir.
Excellent sir.... I had lot of difficulties to make sentences ...... therefore it was very useful me.... I want to see your all videos.....
very usefully video . Thank youuu sooo much sir . 🥺🙏❤️ I love you sir 😚
සර් කියලා දුන්නා රචනාව හොදට තෙරුන
ගොඩක් ප්‍රයෝජනවත් උනා... Thank you sir❤
piliganna, me technic eka nathuwa thama metharam dawasak duk winde. thank you so much
මෙන්න නියම english sirla
actually, this is exact way of teaching for student.
නියමයි සර්
Great job .I love this method .Thank you so much sir .Good luck .
aththatama godak dewal igena gaththa..kalin essay liuwe notherum kamata.e wunata adin passe hariyata liyanna puluwan kiyala confidence ekak apita thiyenawa..thank u lot
ගොඩක් වටිනවා🤩
සර් ඔබට පින් සිදු වේවා
මටත් ඕනි වුනේ සර් වගේ අවංක ගුරුවරයෙක්ගෙන් english ඉගෙනගෙන ලියන්න කියන්න හදාගන්නයි සර්. මොන class එකට ගියත් ඔය රටාව ගොඩක් ගුරුවරු කියලා දෙන්නෙ නැහැ සර්. සර්ට ගොඩා..ක් පින්... තවත් වීඩියෝ දාන්න සර්. ගොඩාක් පින්.
කණ හරහා මොලයට...👍🙏 ගොඩක් ස්තූති සර්.🙏
Godak watinawa sir, thank you very muchq
Nothing to say !!!
Thanks a lot ...
Excellent service !
I learned lots !!
It's Great !!
Sir .
Hodata igena gena anith ayatath kiyala denna. Thank for watching my videos
@@englishwithchamaraprabath1667 🙏🙏🙏
Theruwansaranai sir, this is the need , the way we educate our students. Thank you so much for using it well. May the triple gem bless you sir .
මේ තමයි නියම ඉංග්‍රීසි ගුරුවරු බුදුසරණයි සර්
Latha,thank you sir .
Me you tube ake mn english video 100kta wada blnna ati..ath akisima video akakin kiyala dipu neti english walta awashyma de kiyla dunne sir vitrai...attatama godak pin sir..me vidihta hithla apita english kiyla denwata...adinpasse mn blnne sirge video vitrai.mn video beluwata katawath me vidihta comment krala ne..ath sirge me video aka mge english life ake wenasak athi kra.mta english lesi kla..aka nisa mn sirta comment kre nethnm aka mn krna wereddak......aimath serayk sirta godak thnk krnwa.godak godak pin...loku gaurawayk ati una hithe..a gaurawe hema kenekutma gnna be sir..ath me video aka blpu hemogema hithe sir gena loku gaurawayk ati una kiyla mta hodtma vishwasai.....sirta tawa twath ape denuma poshane krnna shakthiya lebewa...!!! Mage akma prarthnwa aka.❤️
Magen iganagena idiri gamana thaniyama yanna. Keep learning.
@@englishwithchamaraprabath1667 අනිවාර්යයෙන්ම සර් 😊❤️
Wowssss super teaching style.
හොදටම තෙරුම් කරලා තියෙන්නේ සර් ගොඩක් පින්
Hodata igena gena anith ayatath kiyala denna. Thank for watching my videos
නියමට තේරුනා තෑන්ක් යූ සර්♥️♥️
You are e best english teacher thanks
That is very important lesson sir
Thank you !
සුපිරි thank u sir..❤️💫
Ammoo niyama i ne sir .panthei giyath ochcharatama terun na
Thank You Sir , Good luck ❤
මෙවන් තවත් video upload karanne sir. ගොඩාක් පින්,බුදු සරණයි!!!!
Thanks sir Coz your those videos are very simple we could understand them very easylle
Thanks you very much ..❤
නියමයි සර් 👍👍❤️❤️❤️❤️Great sir
Hodata igena gena anith ayatath kiyala denna. Thank for watching my videos
Niyamai sir ❤
I watched so many utub channels.but only great full channel. Thanks brilliant sir. Royally this lesson so valuable. ❤
Video ekak enakan maga balanna hitiye
නියම ගුරුවරයෙක් ❤
ෂර්ට ගොඩාක් පින්
Pasalwala karanne monawada menna mewage great sir wage ayatane guru pathweem denna ona me sirge watinakama kiyanna wachana naha hadapu ammata godak godak godak...... pin
Verygood
thank you sir your vidio this vidio is very improtent to improve our english thinking knowladge so, i admire your excellent servise 😀😀😀
Yes. And thank you for your comments
ඔයාට ගොඩක් පින් සර්
Superb
Niyamai👍❣️
අනේ හුගක් පින් සර් 🥺❤️ජේසු පිහිටයි
Best teach...
හොඳට තේරෙනවා
Mekanam supirima wadak sir.mehema thamai kiyala denna ona.mata English baa.eth mekanam niyameta theruna.🔥🔥digatama mehema karagena yanna❤️❤️❤️
Thank you for your wonderful comments
❤❤❤❤
Great explanation thank you sir❤
නියමෙට තේරුනා සර්❤😊
සුපිරි.....🔥👍🙏
Thanks sir niyamai❤❤❤
❤ excellent .
ගොඩක් හොදට තේරුනා සර් ❤️❤️ thank youu 🙏🌼💜️
Wonderful
ජය වේවා💪 සර් තෙරුවන් සරණයි
Excellent
Godak sthuthi Sir English walata thibuna baya sampurnayenma nethiuna.
සර්ට ගොඩක් පිං 🙏,
Anew සර්ට පින් ❤
Ane sir godak pin..🔥❤🙏
පාට්ටම පට්ටයි ආදරෙයි සර්
Excelent 🙏👍