පාඩම් කරන්න හිතෙන්නේ නැත්තේ මෙන්න මේ හින්දා. 🖐️🖐️☝☝

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024
  • මේ දුර්වලතා ටික හදාගනින්. නිකන්ම පාඩම් කරන්න හිතෙයි

КОМЕНТАРІ • 2,5 тис.

  • @sciencedom
    @sciencedom  2 роки тому +57

    Call for clz or others.. 0766901240
    පංති විස්තර සහ වෙනත් විස්තර සඳහා අමතන්න 0766901240

    • @mweththasinghamahesh1727
      @mweththasinghamahesh1727 2 роки тому +4

      sir online class science walata anawanam kawadda thiyenne grade 10

    • @sciencedom
      @sciencedom  2 роки тому +2

      @@mweththasinghamahesh1727 whatsp

    • @chaminidilrukshi9283
      @chaminidilrukshi9283 Рік тому +2

      Science ugannanawada Koheda thiyenne

    • @sunilshantha3635
      @sunilshantha3635 Рік тому +1

      මේවා ඕන වසරක ලමයෙක් දැනගන්න ඕන ටිකක් . Thanks sir.

    • @navodh
      @navodh Рік тому

  • @yapahuwenarada6358
    @yapahuwenarada6358 3 роки тому +642

    සර් මේ ලමයින්ට අදකාලේ තියෙන්ඩම ඕනෑ කරුනු 15 ..මේවා කියලාදෙන සර්ට බුදු සරණයි ..

  • @Yash-gg6tp
    @Yash-gg6tp 3 роки тому +268

    වර්තමානයේ රටට අවැසි...,වටිනා සොඳුරු මිනිසෙක්✊❤️bs sir🙏🙏

  • @slmt-15lovers18
    @slmt-15lovers18 3 роки тому +1324

    සර් , බලන් හිටිය වගේ කියන්නෙ ... ඇත්ත කතාව........කවුරුවත් මෙහෙම කියාදීලා නෑ සර්......හිතට වැදුන කියන්නෙ සර්...ලියාගත්තා සේරම කොලේක ........සර්ට පිං

  • @dh6567
    @dh6567 2 роки тому +116

    අම්මො පලවෙනි වචන ටිකෙන්ම හිතට වැදුනා ❤️❤️ අම්මො සිරාම කියන්නෙ ❤️

  • @imashadilshani1356
    @imashadilshani1356 3 роки тому +69

    අහම්බෙන් දැකලා බැලුවේ සර් ..ගොඩක් වටින හිතට දැනෙන කතාවක් සර් ..හරිම ආසයී අහන් ඉන්නත් කියන එක....පාඩම් කරන්න ආස හිතුනා සර් අනිවාරෙන් සර් කිව්ව විදියට පාඩම් කරලා වැඩ කරනවා ....ගොඩක් ස්තුතියි සර් සර්ට ගොඩක් පින්....පරිස්සමින් ඉන්න සර්
    බුදු සරනයී ❤️

  • @Madushika-h7d
    @Madushika-h7d 3 роки тому +432

    හදවතේ ගුරුවරයා😍. සර් කියල දීපුව හිතටම වැදුනා. මේ වීඩියෝ එක මට අහම්බෙන් හම්බුනේ. සර්ට ගොඩක් පින්.........🙏🙏🙏🙏

  • @tharuwa2255
    @tharuwa2255 3 роки тому +247

    අහම්බෙන් බලපු වීඩියෝ එකක් මරු සුපිරි මමත් අද යිදන්ම වැඩකරනවා sar🤞🤞

  • @toonita7543
    @toonita7543 3 роки тому +338

    තිස්ස සර්ල මුතුගල සර්ල නැති වුණ දවසක ඔබතුමා ල තමයි එතුමන්ලගෙ කටයුතු කරන්නෙ,ආදරෙයි සර්,සර්ට ජය වේවා

  • @dasuninavoda4424
    @dasuninavoda4424 3 роки тому +43

    ඔව් සර්...සර් කියපු දේවල් ඔක්කොම ඇත්ත👌..සර්ට ගොඩක් පිං අපිට මේ ගැන මේ වගේ වැදගත් දෙයක් කියලා දුන්නට..බුදු සරණයි..ජය වේවා සර්❤

  • @thathsaranichathurani3320
    @thathsaranichathurani3320 3 роки тому +76

    යූ ටියුබ් එකේ හිත ගිය එකම ගුරුවරයෙක් තමා.මෙයා දැක්කම මට මතක් වෙන්නෙ මගේ අයියාව.ආදරෙයි හැමදාම හදවතෙ ඉන්න ගුරුවරයෙක් ..

  • @nishaniwathsala7072
    @nishaniwathsala7072 3 роки тому +195

    සුපිරි කියන්න ඕන ටික හිතට වදින්නම කිව්වා නියමයි ඔය ක්‍රියාවලිය දිගටම කරගෙන යන්න ඔයා වගේ සර්ලා තව 10 දෙනෙක් හිටියොත් ලංකාවේ අද්‍යාපනය, විබාග ඉහලින් සමත් වීමේ ප්‍රතිශතය ගොඩක් හොද මට්ටමක තියෙයි
    Keep it up sir
    respect 👍
    bs

  • @vdd3529
    @vdd3529 3 роки тому +408

    සර් දාපු වීඩීයෝ හැම එකක්ම වගේ මන් බැලුවා...🙂✊ හැමදේකින්ම වගේ ගොඩාක් දේවල් ආදර්ශයට ගත්තා සර් නම් මරු😌🙌❤️

  • @Chamu.
    @Chamu. 3 роки тому +260

    හිතට වදින්නම කිව්වා සර්.. ගොඩක් දේවල් ඉගෙනගත්තා.. සර් ට පින් මේ වගේ දේවලුත් ලමයින්ට කියල දෙනවට..🙏🌼✨

    • @ishariudeshika5539
      @ishariudeshika5539 2 роки тому +1

      හිතට වදින්නේ කියුවා සර් මට්ටමෙ විඩියොඑක හම්බුනෙඅහම්බෙන්සර් සර්ව ගොඩක් පිං

    • @ishariudeshika5539
      @ishariudeshika5539 2 роки тому +2

      සර්ටබුද්‍රසරනයි,

  • @maleeshadivyanjali950
    @maleeshadivyanjali950 3 роки тому +47

    සර් ඇත්තටම බලන් හිටියා වගේ කියන්නේ කියපු dewal ඔක්කොම හිතට වැදුණා ගොඩක් පින් සර්ට

  • @eurotrucksimulator9273
    @eurotrucksimulator9273 3 роки тому +204

    හරියටම කිව්වා සර්
    රෙද්දෙ පෙම් සබදතා
    පට්ටම කතාව

  • @anu2570
    @anu2570 3 роки тому +98

    හිතටම වැදුනා සර්.ඉතාම වැදගත් මාතෘකාවක් 🙏🙏🙏🙏

    • @mohomedakthar6579
      @mohomedakthar6579 3 роки тому +1

      ua-cam.com/video/IchYQk2RhOI/v-deo.html🥰🥰🥰

  • @himayanethmini4419
    @himayanethmini4419 3 роки тому +31

    පට්ට ගzම්මක් ආවා ස' ස'ගෙ කතාව අzහුවට පස්සෙ.thankz ☺👍

  • @amalshanethmini7572
    @amalshanethmini7572 2 роки тому +10

    අහම්බෙන් මේ වීඩියෝ එක හම්බුනේ සර්..මාරට හිතට දැනුනා සර්..ගොඩාක් පින් සර් මෙහෙම දේවල් කියලා දෙනවට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirusalenda6811
    @lahirusalenda6811 2 роки тому +15

    ඇත්ත සර්...කියපු හැම දේම...තියෙනව...පාඩම් කරන්න හිතෙන්නෙම නැ....❤️😩😩😩🤧

  • @gihonharsha2583
    @gihonharsha2583 2 роки тому +12

    පඩම් කරන්න බැරැව ඉද්දි වෙලවට මෙක දැක්කෙ සර්ට පින් ❤️

  • @vidunproduction629
    @vidunproduction629 3 роки тому +51

    සර්ට පින් 🙏🙏සර් කියන දේ සම්පූර්ණ අැත්ත 👍...Thanks සර්.. අපි සර් එක්ක හැමදාම ඉන්නවා . ♥👏

  • @kavee512
    @kavee512 3 роки тому +105

    හිතට වදින්න උගන්වන ගුරුවරයෙක් ❤️❤️❤️❤️❤️❤️❤

  • @thilinaprasath1546
    @thilinaprasath1546 3 роки тому +37

    මරු සර්😂😂😂 නියමෙට වැදුනා සර් මරු නියමෙටම කියලා දුන්නා සර්ට පින්💖💖💖💖💖💖💖💖💖

  • @krishanthamahathun9309
    @krishanthamahathun9309 3 роки тому +23

    මට දැන් පාඩම් කරන්න ආස හිතෙනව sir thank

  • @hiruninisansala5416
    @hiruninisansala5416 3 роки тому +8

    මමත් අද ඉදන් මේ විදිහට වැඩ කරනවා.සර්ට ගොඩාක් ස්තූතියි දුන්න උපදෙස් වලට

  • @nayomimaheshika1381
    @nayomimaheshika1381 3 роки тому +102

    සුපිරි සර් අද ඉදම් වැඩ පටන් ගන්නවා සර්ට ගොඩක් පිං...💫🔥

  • @apsarasandali9561
    @apsarasandali9561 3 роки тому +20

    බැනුම් අහන තරමක් බැනුම් අහුවේ නිදා ගන්න එකට.. කෙල්ලෙක් වෙලත් නිදා ගන්නො කියලා .. thanks sir මෙහෙම video දාන එකට..

  • @nadeemk6004
    @nadeemk6004 3 роки тому +228

    හදවතෙ ගුරුවරයා..........✌️🥰..සර් මරු.ආයෙත් මෙ වගේ වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන් ඉන්න අහීංසක මම🥺🥺

  • @hirushlokesh1907
    @hirushlokesh1907 2 роки тому +3

    aderei supiri ayye

  • @surangiperera9813
    @surangiperera9813 3 роки тому +11

    සර් පට්ට සර් ... හොදට පාඩම් කරන්න හිතෙනවා ..හුගාක් වටින විඩියෝ එකක්....🙏🙏🙏🙏🙏👍👍

  • @inushaerangika3682
    @inushaerangika3682 3 роки тому +30

    නියමයි සර්..හිතට වැදෙන්න කතා කියනවා...මොනවා උනත් ඇත්ත...අපි කරන්නෙම ඕවා තමා සර්...නිදිමතනම් එනෝ තමා පාඩම් කරන්න ගත්තම..😢😢ගොඩක් පින් සර්ට මේ දේවල් හිතට වදින්නම කියලා දුන්නට🔥👍

  • @sasmikakumara4174
    @sasmikakumara4174 3 роки тому +65

    Sir තමා හොඳටම කරේ ගැම්මක් තමා

  • @kaveeshaamunugama3171
    @kaveeshaamunugama3171 3 роки тому +2

    Niyamai sir ............

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 3 роки тому +30

    සහතික ඇත්ත සර් 🙏 සර්ට ගොඩක් පින් අපිව තේරුම් අරන් මෙච්චර වටින අවවාද ගොන්නක් දුන්නට 🙏🙏🙏 Alevel කරන අපිටත් ගොඩක් වටින වීඩියෝ එකක් 🙏

  • @dewminisewwandi6903
    @dewminisewwandi6903 3 роки тому +202

    ඔලේවල් වලට වගේම ඒලේවල් කරන ළමයින්‍ටත් ගොඩක්ම වැදගත්

  • @shenyasawindi8747
    @shenyasawindi8747 3 роки тому +36

    සර්නම් සුපිරි සර් ඇත්තටම මේ vedio එක බලන්නත් මට පිනක් තිබිලා තියනවා.....සර්ට ගොඩක් පිං සර්.

  • @asvinimewansa1571
    @asvinimewansa1571 3 роки тому +41

    අහම්බෙන් බැලුවේ සර් 🙂 ...........ඇත්ත කතාව කියලා තියන්නේ සර් .......... 👍😊 thanak you sir ❤️

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 роки тому +1

    ඉතා වටිනා ඔවදන් ටිකක් Sir

  • @nilminidamayanthi3381
    @nilminidamayanthi3381 Рік тому +4

    ඇත්ත ඇති සැටියෙන්ම කතා කරන,හදවතට දැනෙන ලෙස කරුණු අවබෝධ කරපු ආදරනීය සර්....ගොඩක් ස්තුතිය .

  • @marvelarmy6016
    @marvelarmy6016 3 роки тому +31

    අම්මෝ සර්...සර් කියපු ටික බොක්කෙටම වැදුනා...🙏🙏🔥❤

  • @ajanthakumari9877
    @ajanthakumari9877 3 роки тому +130

    වීඩියෝ එක හුඟක් වටිනවා
    මට හුඟක් ආදර්ශමත් වුණා තවත් මේ වගේ විඩියෝ කරන්න සර්
    සර්ට බුදු සරණයි,

  • @adithyaboyaganeadithyaadit2484
    @adithyaboyaganeadithyaadit2484 3 роки тому +24

    ගොඩක් වටිනා video akak සුපිරි sir 😘😘

  • @nethmiabisheka4401
    @nethmiabisheka4401 Рік тому +1

    Godak ස්තූතියි sir 🙏🙏 godak dewal iganagaththa.

  • @sandalianjana9327
    @sandalianjana9327 Рік тому

    බුදු සරණයි! සර් සර්ට ගොඩක් පින්

  • @senathsasrutha1058
    @senathsasrutha1058 3 роки тому +57

    ගොඩක් දේවල් ඉගෙනගත්තා,සර් මරු ❤❤

  • @sunalitharushika2031
    @sunalitharushika2031 3 роки тому +241

    මාර කතා ටික..හැදේන එකාට මේ ටිකත් අැති,නැති එකාට කොච්චර motivetion මගුල් කිය කිය search කලත් හැමදාම එකම තැන...වැඩක් ගත්තා මේතනින්...

  • @nickybea2445
    @nickybea2445 3 роки тому +108

    මේ කියපු ඔක්කොම මගේ ලග තියෙනවා 😐අහම්බෙන් දැක්කේ video එකක් මගේ ජීවිතෙම වෙනස් කලා thank uu sir 😘

  • @airasajeewani4694
    @airasajeewani4694 Рік тому

    හරිම වටිනව සර් සර්ට පින් ❤️✨️

  • @gamingcharlie6320
    @gamingcharlie6320 2 роки тому +1

    වටිනා,විඩිඔ,එකක්

  • @kasundiranasinghe2784
    @kasundiranasinghe2784 3 роки тому +85

    සර්ට ගොඩක් පිං සර් මන් මේ පාර A/l කරන කෙනෙක් සර්ගෙ වචන හදවතටම දැණුනා.......මෙච්චර කාලෙකට නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් ස්තූතියි සර්..

  • @tharushisachethna71
    @tharushisachethna71 3 роки тому +36

    ගොඩක් වටින වීඩියෝ එකක් සර් තෑන්ක්ස් 🙏🙏❤️

  • @gayathrikariyavasam9076
    @gayathrikariyavasam9076 3 роки тому +80

    ගොඩක් ස්තූතියි සර් මටම කිව්වා වගේ 🙏❤️🙏

  • @assewwandi5519
    @assewwandi5519 2 роки тому +5

    සර්නම් නියමයි, සර්ට පුලුවන් අපේ සිතුවිලි තේරුම් ගන්න, සර් කියන දේවල් සේරම ඇත්ත 💕💕

  • @anurakumarasiri7272
    @anurakumarasiri7272 3 роки тому +6

    සර්, කතා කරන විදිහ පට්ට. මාර විදිහට හිතට වදිනවා. මේ වගේ videos දිගටම දාන්න. අපිට මාර වටිනවා 😇😇😇

  • @ahinsanirmani5061
    @ahinsanirmani5061 3 роки тому +16

    බොහොම ස්තූතියි සර් !!! ගොඩක් වටින අදහස් ටිකක් 🙏🙏🙏තෙරුවන් සරණයි!!!

  • @lakshikashamali1395
    @lakshikashamali1395 3 роки тому +16

    සුපිරි සින්හලෙන් කියනවා සර් සුපිරි සර් තව videos දෙන්න 👊👊👊👍👍

  • @ශාන්පුතා-ල4ච
    @ශාන්පුතා-ල4ච 3 роки тому +38

    පට්ටයි සර්.ගොඩාක් ආදරෙයි සර්.🥰

  • @dharmabandudharmabandu9531
    @dharmabandudharmabandu9531 2 роки тому +7

    සර් මාර motiveshon එකක් දුන්නෙ සර් සර් ට හැම දාම මේවගේ ලමය් ගෙ ඇස් පාදන්න ශක්තිය ලැබේවා බුදු සරනය් ❤️❤️

  • @renukadamayanthi6536
    @renukadamayanthi6536 10 місяців тому

    ඇත්තටම සර් කියපු හැමදේම ඇත්ත....කියපු හැමදේම හිතට වැදුනා හොදටම❤ 🙏

  • @rish1211
    @rish1211 3 роки тому +37

    AL, OL hmotma wadgth❤️thnq Sir💪

  • @thenujanimsara495
    @thenujanimsara495 3 роки тому +40

    මට නම් පාඩම් කරන්න හිතෙන්නේ නැතුව නම් තියෙන්නෙ නෑ ඒත් sirගෙ කතාව නම් ඇත්ත , බොහොම ස්තූතියි sir

  • @priyahansi3959
    @priyahansi3959 3 роки тому +13

    සර් ඉතාමත් වටිනා දෙයක් කියලා දුන්න.. ගොඩක් පැහැදිලිව කියන්න තියෙන දේ කෙලින්ම කතා කරනවා.. තේරුම් ගන්න ගොඩක් ලේසි.. හිතට මාරම විදියට ඒ වචන ටික වදිනවා.. සර් කතා කරන විදිය බලන් ඉද්දී හිතට ශක්තිය එනවා සර් ට ගොඩක් පිං. මේ වගේ වැඩ සටහන් කරනවාට..

  • @yeharauthumi5622
    @yeharauthumi5622 3 роки тому +33

    අනේ සර් නිකමට ඇවිත් බැලුවේ... ඒ උනාට ගොඩක් වටිනවා සර්... හිතට ගොඩක් හොදට වැදුන සර්... කියන්න වචන නෑ සුපිරියි... සර් ට මේ වගේ දේවල් කරන්න තව ශක්තිය ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා සර්....බුදු සරණයි...❤️❤️😃😃😃

  • @sanduniakarsha317
    @sanduniakarsha317 2 роки тому +14

    රෙද්දෙ පෙම් සබදතා 😂 අම්බෝහ් ඒක ඇත්‍ත හැබැයි නියමයි සර් 🙏❤️🙏❤️🙏❤️

  • @saduuuuuuu102
    @saduuuuuuu102 3 роки тому +142

    සුපිරි සර්....බොක්කටම වදින්න කියනවා...තව motivation video ගේන්න 🙏

  • @Doni-sm3bg
    @Doni-sm3bg 3 роки тому +23

    හදවතේ ගුරුවරයා සර් තමයි..කියල දීපූ දේවල් නම් හොදට තේරුනා🤟🤟

  • @charithlansakara2453
    @charithlansakara2453 3 роки тому +14

    අඩේ මරු මාරම ගැම්මක් ආව 💪 🙏

  • @dilaknaabimani3419
    @dilaknaabimani3419 3 роки тому +9

    ගොඩක් ස්තුතියි සර් 🙏 හෙටම ඉදන් මේ හැමදේම සර් කියපු විදිහට කරනවා සර් 🙂🙂🙂ගොඩක් පින් ❤️

  • @methmi7889
    @methmi7889 3 роки тому +1

    Hithata wadina wadan tikak ammo e wachana tikata godaak pin sir

  • @priyanthakumara3631
    @priyanthakumara3631 3 роки тому +36

    ගොඩාක් පින් සර්ට

  • @tiktokinyoutube9478
    @tiktokinyoutube9478 3 роки тому +250

    ඇත්තටම මම නම් මේ වැරදි දේවල් වලින් බාගෙට බාගයක්ම කරනවා සර්......මට පුළුවන් ඉගෙනගන්න..ඒත් පාඩම් කරන්න හිතන්නේ නෑ...😔😔😔.මම පන්තියේ 5 වෙනියා 4 වෙනියා වෙනවා............ඒත් මං පාඩම් කරන්නේ විභාග ලං වෙලා සතියකට කලින් ඉදන්...i can study.........පාඩම් කරන්න හිතන්නේ නෑ....... thank you sir.... මේ ටික කියලා දුන්නට.......

  • @kamalindrajith2364
    @kamalindrajith2364 3 роки тому +56

    මං පාඩම් කරන්න අරන් බැරිම තැන තමා යලුවෙක්ගෙන් ඇහුවේ "ඔයා පාඩම් කරන්නෙ කෝමද කියල" එයා තමයි මට සර්ගේ time table වීඩියෝ එක දුන්නේ එදා ඉදන් මං සර් කියන විදිහටම කලා......හරියටම හරි ගියා..... තැන්කිවූ සර් .....ගොඩක් පින් 🥺🥺🥺🥺🥺♥️

  • @imalshaindumini7015
    @imalshaindumini7015 3 роки тому +1

    godaak adarei sir 🥰 me kiyapu hemadeykma matama kivva vage 🥰 sirta godaaak pin 🥰 suba pathanava sirge idiri anagathaya jayen jayama veva kiyalaa! 🥰

  • @himashatharindi5060
    @himashatharindi5060 2 роки тому +1

    Godaaaaak waradi karano mn othana kiyapuwayen sir aththatama godaaaaak watinawa ♥♥🙏🙏

  • @chinthaldewsad3530
    @chinthaldewsad3530 3 роки тому +29

    සර්නම් කියන්නෙ සම්පූර්න ඇත්‍ත.👍👍👍

  • @niroosaniroosa3500
    @niroosaniroosa3500 3 роки тому +78

    සර් ඔයා කියපු සේරම දේවල් ඇත්ත මට එපා වෙලා තියෙන්නේ
    ....😔😔 මට පෝන් එක අයින් කරන එක තමයි ලොකුම ප්‍රශ්නෙ මම අය පෝන් එක ගන්නෑ කියලා හිතාගෙන ඉන්නවා ඒත් හිත යන්නෙම ඒකට.. සර් ඔයා හොදට කියලා දෙනවා 😊🙏🙏

    • @vindyanimeshi1602
      @vindyanimeshi1602 3 роки тому

      Ow matath

    • @teshinidilakshiteshinidila5983
      @teshinidilakshiteshinidila5983 2 роки тому

      🙂

    • @suki3717
      @suki3717 2 роки тому +1

      4n එක ඕෆ් වෙලා තිබුනාමත් නිකම් ඉන්න බෑ පාඩම් කරන්න හැදුව ගමන් 4න් එක ඔලුවට එන්නෙ😖

    • @binadisadinya8573
      @binadisadinya8573 2 роки тому

      ane matath ekathamay prashne ayin karanne na kiyala hetha gannawa habay vinadi 5 phone eka athe😪😪😪😪😪😪😪😪😪😪😭

  • @hirunikavindi7316
    @hirunikavindi7316 3 роки тому +217

    මගේ අම්ම තාත්තා තමයි ලොකේ හොදම දෙමාපියො මට පාඩම් කරන්න හොද පරිසරයක් හදලා දෙනවා අනික පාඩම් කරන වෙලාවට කිසිම සද්දයක් නැහැ එච්චරටම මගේ ඉගනිම ගැන හිතනවා.

  • @podda2652
    @podda2652 2 роки тому

    බොහොම ස්තුතියි සර් අවවාදවලට

  • @dondammika3166
    @dondammika3166 2 роки тому +4

    හිතටම වදින්න උගන්වන සර් කෙනෙක්❤️❤️.මං හැමතිස්සෙම රැපවාහිනියේ ඉන්නෙ .අද ඉදන් ඒ ඔක්කම නවත්තලා හොදට පාඩම් කරනවා සර්

  • @rovinyakithnulimanohari2318
    @rovinyakithnulimanohari2318 3 роки тому +20

    සර්,ඇත්ත කතාව සර්....
    කව්රුවත් මෙහෙම අපිට කියලා දීලා නෑ....

  • @imalshiupulika981
    @imalshiupulika981 3 роки тому +77

    ගොඩාක් පිං සර් 🙏🙏🙏...
    හැමදාම අපිට යහපත් ඔවදන් දීලා,අපිව නියම education track එකේ තියනවට...සර් ඉන්නකන් exam ගැන බය වෙන්න දෙයක් නෑ... science,maths වගේම අනිත් subject ටිකත් පාඩම් කරන විදිය,ඒවට උනන්දු වෙන්න ඕන විදිය, කැප වෙන්න ඕන විදිය හෙවනැල්ලක් වගේ ළඟින් ම ඉඳලා කියල දෙනවට....
    තව තවත් දැයේ දරුවන්ගේ නැණ පහන් දැල්වීමට සර්ට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏💫💯

  • @madushani5252
    @madushani5252 3 роки тому +32

    මරු සර්..😍😍.........හිතට ගොඩක් දැනුනා.

  • @vijithasilva5022
    @vijithasilva5022 Рік тому +1

    Hama karunakma aduwak naara kiyala dunna sir... kiyanna vachana na. Maru sir... bohoma pin sirta...

  • @lakshan8792
    @lakshan8792 3 роки тому +20

    ගොඩක් වටිනවා sir...කියන්න තියන දේ කෙලින්ම කියනවා...කරන ගොඩක් වැරදි හඳුනගත්තා...❤🙏

  • @sportslanka0312
    @sportslanka0312 3 роки тому +53

    වාසි හිතට වැදුනා ඔහොම යන් ♥

    • @cybermafiamodz
      @cybermafiamodz 2 роки тому +1

      😂 උබ කොහෙත මෙහෙ

  • @hashinihashi2064
    @hashinihashi2064 3 роки тому +64

    සර්ගේ clz වලට අාවට පස්සෙ තමයි හරියට පාඩම් කරන්න ගත්තෙ.thanks sir✨

    • @asheniomaya3475
      @asheniomaya3475 3 роки тому

      Math anivaren sirt godapk pin👌🤟🤞👍👍👍👍👍👍🐱

  • @SandunithaMihiran
    @SandunithaMihiran 3 роки тому +14

    ආසවෙන් ඉවර වෙනකන් බලන් හිටියා sir💖💖💖

  • @koshilaajanthi6831
    @koshilaajanthi6831 2 роки тому +2

    Godak pin sir kiyla Dunn hamdetm🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jagathjayawardane9550
    @jagathjayawardane9550 10 місяців тому

    හිතට වැදුනා සර් ඒකනම්. සර්ට ගොඩක් පින් ❤

  • @sumithrangana8948
    @sumithrangana8948 3 роки тому +19

    සර් නියමය් ගොඩක් පින්

  • @nethunethmini9594
    @nethunethmini9594 3 роки тому +48

    සර් හොද මග පෙන්වීමක් ලැබුනා. සර්ට ගොඩක් ස්තූතිය ඒ වගේම පින්

  • @sewminidissanayake8159
    @sewminidissanayake8159 3 роки тому +22

    නියමයි සර්. 🙏🙏. Thank you sir🙏🙏

  • @dancemylife6617
    @dancemylife6617 2 роки тому +5

    නියමයි සර්. මාත් කරලා බැලුවා නියමෙට ගියා සුපිරි Thanks Sir. Good Luck ❤️👍

  • @Tutuu333
    @Tutuu333 2 роки тому +1

    නියමයි සර් 👍❤️......

  • @hashinihashi2064
    @hashinihashi2064 3 роки тому +54

    හරිම වැදගත් හැම වචනයක්ම, thankyou sir🙏

  • @dewgagah2351
    @dewgagah2351 3 роки тому +23

    සර් ගොඩක් වටිනව මේ විඩියෝ එක නම්. තෑන්ක්ස් සර් 😊😊😊😊

  • @kaveee648
    @kaveee648 3 роки тому +48

    සර්ට ගොඩාක් පින් සර් ........

  • @shenukimimethya8814
    @shenukimimethya8814 3 роки тому +11

    අහම්බෙන් දැකලා මේ වීඩියෝ එක බැලුවෙ නියමයි 🤗 O/L A/L අයට විතරක් නෙවෙයි ඕනි කෙනෙක්ට වටින විඩියෝ එකක් 🤗🤗 සර් නිකන් බලන් හිටිය වගේ හැමදේම කිව්වේ ..හොදටම හිතට වැදුනා...🙃

  • @thakshilakonaradesilva2340
    @thakshilakonaradesilva2340 3 роки тому +34

    සර් කියපු ටික සර් බොක්කටම වැදුණා සර්.... සත්තයි... සර්ට බොහොම පිං..