මහා පනාද ජාතකය | වස්කාලයක කුටියක් තනා පූජාකළ පියෙකු සහ පුතෙකු ලැබූ ආනිසංස | Maha Panada Jathakaya.

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 55

  • @supasantv
    @supasantv  Рік тому +1

    ජාතක කතා මෙතැනින් 👇
    ua-cam.com/video/75YvTm8s-J0/v-deo.html

  • @harshakumara9562
    @harshakumara9562 Рік тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම් රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w Рік тому +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw Рік тому +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි .👏👏👏

  • @inokalakmali3680
    @inokalakmali3680 2 місяці тому +1

    සාදු...සාදු...සාදු .....

  • @mihirangamage9338
    @mihirangamage9338 Рік тому +2

    Sadu🙏sadu🙏sadu🙏 pin wath ගෞරවණීය වන්දනීය පූජනීය suwamin wahanseta නිදුක් නිරෝගී සුවපත් chira jivanayak ලැබේවා dirgayu වේවා prarthana karana bodhiyakin උතුම් වු nirvana sampaththiyama sapa සහිත ප්‍රතිපදාවෙන් කෙටිකාlakadi shaksathwewa වේවා ......💐💐💐🙏🙏🙏

  • @sriyanifrenando554
    @sriyanifrenando554 Рік тому +21

    අනේ අපේ හාමුදුරුවනේ මේ ධර්ම දේශනයට සවන් දී ..මා ඉතාම සතුටු ඌවා..එයට හේතුකාරනා ඌයේ මා විසින් අනුරාධපුරේ ආරන්‍ය සේනාසනයකට වස් ආරාධනා කල දවසේම මා පහන් ගෙයක් පූජා කර බුදුපිළිම වහන්සේ නමක් වඩමවා..බෝධින්වහන්සේ මලින පහනින් ඒකාලෝක කලා....🙏 ඔබවහන්සෙට බොහෝ පිං මෙවැනි ධර්ම දේශනා අපට දී අපේ සිත් පිනෙන් සතුටු කරනවාට...උතුම් නිවනම් අත්වේවා..🙏🙏

    • @akilaperera5843
      @akilaperera5843 Рік тому +1

      සාදු සාදු සාදු, නිවනට මග කෙටි කරගනිත්වා

  • @ramaniherath7011
    @ramaniherath7011 Рік тому +2

    Sadu sau sadu obawahnsege ban පුළුවන් ahama welwakma ahanawa pita රටකට hitiyt🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nawakaya3755
    @nawakaya3755 9 місяців тому +1

    බුදු සරනයි

  • @shitashit5523
    @shitashit5523 Рік тому +2

    ඔබ වහන්සේට නිර්වාණයම අවබෝධ වෙිවා මාගේ නමස්කාරය වෙිවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 Рік тому

      හාමුදුරුවෝ හැම තැනම මොකක් හො කියනවා රහත් වුණු රහතන් වහන්සේලාට චෝදනා කරනවා නොදැන

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 Рік тому

      සාධු සාධු සාධු

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 Рік тому

      ඉබුල් කොටවලින් හදල උණ පතුරු වලින් බිත්ති හදල පලාලි හදල කුටියක් හදලා පුජා කරල වස් පිංකම කලා ඉන් පසු මැරිලා දිව්‍ය ලෝකයේ ඉපදිලා නැවත මනුලොවට පැමිණ නැවත සුරිච් රජු බිරිදට දරුවෙක් පාර්ථනා කරන්න කියල කිවුවා ශිල තේජස නිසා සක්දෙවිදු හොද දරුවෙක් හොයනවා එහෙම ලබන්න පාර්ථනා කරනවා නලපාල දිව්‍ය පුත්‍රයට කියනව ගිහින් අර අතට දෙකක් උස්සනවා සුමෙදා දේවියගේ සීලය රකින මොකද්ද කියල අහනවා සුමේධ දේවියගේ කුසේ ඉපදෙන්න ලේස්ති කලා මහා පානාද කුමාරයාට මාලිගාවක් හදනවා මාලිගාවක් පහළ වුණා විශ්ව කර්ම දෙව්‍යා පුත්‍රයා විසින් මේ ශසනයේ මහා රහතන් වහන්සේ නමක් වුණා පනාප රජු මේ ජීවිතය ඉවරයි අති උතුම් පින්වත් සිල්වත් ගුණවත් උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් බුදු මග සුන්දර මාර්ගයක් වීම සදහා හේතු වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

    • @shanthapalliya4470
      @shanthapalliya4470 Рік тому

      ​@@kusumvidanapathirana6761⚘

  • @majanakadayanga5421
    @majanakadayanga5421 Рік тому +4

    සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,

  • @මැණික්මැණික්

    🙏🌹🙏🌹🙏🌹🙏 නමෝ 👏👏👏👏 බුද්දාය 🙏🌹🙏 සාදු සාදු 👏👏👏 බුදු 🙏🌹🙏🌹🙏 ගුණ 🙏🌹🙏🙏 අනන්තයි 👏👏👏👏 සාදු සාදු 🙏🌹🙏🌹🙏 නිදුක් නිරෝගී සුවය 🌹🌹🙏🌹🙏 දීර්ගායු 👏👏👏👏 ලැබේවා අපේ 🙏🌹🙏🌹🙏 පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට 👏👏👏👏👏 උතුම් උතුම් 🙏🌹🙏🌹🙏 සරණයි 👏👏👏👏👏🙏🌹🙏🌹🌹

  • @neethasa1429
    @neethasa1429 Рік тому +2

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷Cyprus......

  • @TomRooster-t6z
    @TomRooster-t6z Рік тому +3

    Namo buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා

  • @anuradisanayaka1316
    @anuradisanayaka1316 Рік тому +6

    ඔබ වහන්සේට මේ බුද්ධ කල්පේම නිර්වානය අවබෝධ වේවා

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Рік тому +2

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma arya maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauu wevaa.boho pin ath wevaaa.siyaluma sathwayoo suwapath wethwaaa saadu saadu saadu

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 Рік тому +3

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷
    පිංවත් ස්වාමීන් වහන්සේට අපමණ පිං සිදුවේවා ....., ප්‍රාර්ථනී්‍ය උතුම් බෝධියෙන් ඉතා ඉක්මන් භවයක උතුම් අමා ධර්මාවබෝධය පිණිසම මේ උතුම් පිං පාරමී ශක්තියක්ම වේවා......!
    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
    අනන්ත තෙරුවන් ගුණ බලයෙන් සැම සිත් උතුම් අමා දහමින් සැනසීම ලබත්වා.....!
    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 Рік тому +2

    Sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa Bala porothtuwa hetapu darma desanawak 🌸🌸🙏🌸🙏🌸🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @vipulapriyankara4723
    @vipulapriyankara4723 Рік тому +2

    Obawahasetabuduaaranai

  • @sssddd4854
    @sssddd4854 Рік тому +2

    සාදු 🙏🏻🌹 සාදු 🙏🏻🌹 සාදූ 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹 වන්දනීය පූජනීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට පාර්ථනීය බෝධියකින් නිර්වානය අවබෝධවේවා 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 Рік тому +3

    උතුම් වූ බුද්ධ රත්නයට,ධර්ම රත්නයට,ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා....!🙏🙏🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,මම ඔබ වහන්සේ සරණ යමි..නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි..අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සරණ යමි .....🙏🙏🙏සාධු...සාධු... සාධු ....!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼

  • @dissakumari1875
    @dissakumari1875 Рік тому +3

    සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏 සාධු සාධු සාධු අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏සාධූ සාධූ සාධූ 🙏🙏🙏සාධූ සාධූ සාධූ 🙏🙏🙏🎉🎉🎉🌷🌷🌷🌷🌷🌷!!

  • @ArunaDeshapriya-y2y
    @ArunaDeshapriya-y2y Рік тому +4

    ඔබ වහන්සේට උතුම් නිවනම ඉතාම ඉක්මනින් අවබෝධ වේවා 🙏🙏🙏

  • @latasrilanka7713
    @latasrilanka7713 Рік тому +1

    සාදු සාදු සාදු

  • @jayanthasrilanka6278
    @jayanthasrilanka6278 Рік тому

    Sadu sadu sadu budusaranai 🙏🙏 obawahaseta uthum nirwanabodayama labewa

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Рік тому +2

    ශ්‍රේෂ්ට චරිතයක් සාධු සාධු සාධු

  • @Ranjini-i6g
    @Ranjini-i6g Рік тому

    Bosath Katha ahaddi sitha sanasenawa e Pina oba wahanseta nirathuruwama labewa 👋👋👋

  • @indraamarani3518
    @indraamarani3518 Рік тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @shamanilanthi8066
    @shamanilanthi8066 Рік тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @minolibasnayake6885
    @minolibasnayake6885 Рік тому

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @sudathrohana2655
    @sudathrohana2655 Рік тому +1

    Sadu sadu sadu

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 5 місяців тому

    sadu sadu

  • @secondheart8710
    @secondheart8710 Рік тому +1

    🙏🙏🙏

  • @sangmiththaaramaya1997
    @sangmiththaaramaya1997 Рік тому

    Oba wahanseta darmawabodaya wewa

  • @diltharakaa1307
    @diltharakaa1307 Рік тому

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @random_memes818
    @random_memes818 Рік тому +1

    නොදැනුවත් කමට අහන්නේ අපේ හාමුදුරුවනේ.පසේ බුදු වරුන්ට දර්මය දේශනා කරන්න හැකිද.දර්මය දේශනා කරන්න නොහැකියි කියලා මන් අහලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ.මට පැහැදිලි කරලා දෙන්න.

    • @lasantharohanahewage2431
      @lasantharohanahewage2431 Рік тому

      මම අහල තියෙන විදිහට නිවන් දැකීමට උපකාරිවන ධර්මයක් දේශනා කරන්න ශක්තියක් තියෙන්නෙ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ නමකට පමණයි.ඊට හේතුව නම් ධර්මය දේශනා කරන්න අවශ්‍යය වාග් මාලාව දැන ගැනීමට ශක්තිය තියෙන්නේ උන්වහන්සේලාට පමණයි.පසේ බුදු පියාණන් වහන්සේලා තමන් විසින්ම ධර්මය අවබෝධ කලත් ධර්මය දේශනාකරන්නට නොහැකි එම නිසයි.උපමාවක් තියෙනව හරියට ගොලුවෙක් දැකපු හීනයක් වගේ කියල .ඔහු හීනෙ දැක්කට කාටවත් කියන්න බැහැ.කවුරු හරි අහන්න පුලුවන් පසේ බුදුරජාණන් වහන්සේලාට වඩා නුවණෙන් අඩු මහ රහතන් වහන්සේලා ධර්මය දේශනා කරන්නේ කොහොමද කියල? උන් වහන්සේලා දේශනා කරන්නේ භාග්‍යයවතුන් වහන්සේගේ වචනයයි.තව එකක් පසේ බුදු පියාණන් වහන්සේලා අනුමෝදනා බණ දේශනා කරනව . උන්වහන්සේලාට පුලුවන් සත්වයාට පින් පව් ආදිය පහදා දීමට.

  • @P.menike
    @P.menike Рік тому +1

    🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺🌺🌺

  • @ruwanrw
    @ruwanrw Рік тому +1

    හාමුදුරුවනේ..
    විද්‍යාවයි බුදුදහමයි සසදනවා නෙමෙයි.
    අපේ මන්දාකිනිය "ක්ෂීරපතය (කිරිසයුර)" වයස අවුරුදු බිලියන 13.61ක් බවත්
    අප ජීවත්වන සෞටග්‍රහ මන්ඩලය බිහිවී දැනට වසර බිලියන 4.5ක් බවත් අපගේ සූර්‍යයා තව වසර බිලියන 5කින් විනාශ වී මේ යන බවත් කියවෙනවා..
    (විද්‍යාවේ දියුණුව අනුව අගහරු මත් ජනාවාස විය හැකියි)
    මේ මහා බද්‍ර කල්පයේ බුදුන් 28 නමක් පහල වෙනවා නම්..
    27 නමක් දැනටම පහල වී අවසන් නම්.. මේ අනුව මෛත්‍රී බුදුන් පහලවන සමය ගැන ඉගියක් ලබාගත හැකිද..
    සාධු සධු සාධූ ..

  • @g.vijithakumara4330
    @g.vijithakumara4330 Рік тому +2

    සාදු සාදු සාදු

  • @Gayani_karunarathna3824
    @Gayani_karunarathna3824 Рік тому +1

    🙏🙏🙏

  • @romeshahirani3884
    @romeshahirani3884 Рік тому

    Sadu sadu sadu

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 Рік тому

    Sadu sadu sadu

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 Рік тому

    🙏🙏🙏

  • @uruliyanagedonwasanakelumg9200

    Sadu sadu sadu

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 Рік тому

    🙏🏻🙏🏻

  • @nissankaperera3206
    @nissankaperera3206 4 місяці тому

    🙏🙏🙏