බල සැපයුම් පරිපථ -02, Power supply circuit -02, වෝල්ටීයතා ඍජුකරණ ක්‍රියාවලිය, voltage rectification
Вставка
- Опубліковано 12 гру 2024
- බල සැපයුම් පරිපථ වල ප්‍රත්‍යාවර්තක ධාරා සරල ධාරා බවට පත්කිරීමේ ඍජුකරණ ක්‍රියාවලිය ., #rectification ,#power_supply
• බල සැපයුම් පරිපථ- 01 ,... -බල සැපයුම් පරිපථ - 01 කොටස.
Very well explained and clearly understand. Thanks
Excellent explanation. Thank you!
යමක් ඉගෙන ගත්තා..❤❤
ඉතාම සරලව පැහැදිලිව කියල දෙනව. ඉදිරි පාඩම් එනකම් බලන් ඉන්නෙ. බොහොම ස්තූතියි මේ කරන සේවයට.
සුපිරි👍👍👍👍👍👍
ඉතාමත් සුපිරි පැහැදිලි කිරීමක් .... ඔබට බොහොම ස්තූතියි
Very good teach ❤❤
ස්තූතියි . ඉතා සරලව පැහැදිලි කරනවා.
සුපිරිම ජයවේවා ගොඩක් වටින චැනල් එකක්
ස්තූතියි
හොද පැහැදිලි කිරිමක්
ඇත්තටම හොදට තේරුම් ගත්ත බොහොම ස්තුතියි ඔබ තුමාට ...
Nice sir
labana aathmetath me danumama oba thumata labewa
හොද වැඩක්
ඉතාම පැහැදිලිව කෙටියෙන් කයල දෙනව .. මගේ සුභ පැතුම් .. දිගටම කරගෙන යන්න ❤
ස්තූතියි
හොදට පැහැදිලි උනා
😍❤️
Thanks sir
sir oscilloscope gana padam malawak karanako🙂🙂🙂 good lucksir
Thanks sir🙏❤❤🙏
433Mgz module එකයි l293D Ic එකෙනුයි හදන කාර් එකක වීඩියෝ එකක් ඕනේ plizzzzzzz 😍🤗
❤️💙❤️💙
Vidio tikak laga karanna. godak pehedili
මෝඩ්යුල් එක සවි කරන පාඩම්ට සම්බන්ද ප්‍රශ්නයක්. උදව් කරන්න ස්තුතියි!!
Ethakota oya regulator ic walin ena amp 1 enne
Class x & class y capacitors හා PWM module එකත් කියලා දෙන්න.. Protection mode ක්‍රියාත්මක වන විදිහත්
❤
කැපාසිටරි එකකින් රිජුකරනය කරන විදිහ කියල දෙන්න සර්.
Diod ekai transformer ekai godak rathwenawane ai kiyanda puluwanda
ප්‍රයිමරි වයින්ඩින් එකක් විතරක් තිබෙන සප්ලයි ඒකක මොකද කරන්නේ? ස්තුතියි!
සින්ගල් සප්ලයි ඩුවල් සප්ලයි කරන ක්‍රමය දාන්න
Transpomer එකක් DC කරන්නෙ ඔහොමද 1N4007 4k දාලා
ඔව්
ඉලෙක්ට්‍රොනික් දශමයක් හරි දන්නෙ ඔය කට්ටිය නිසා තමා 🙂
ස්තූතියි
@@electronicdanuma7067 🙂🤩
රතු වයර් එක සම්බන්ද කරන්න විදිහක් නෑ. ඩයෝඩ සහ කන්ඩන්සරය සවිවන තැන.
සර් මට ඔයාගේ නම්බර් එකක් තියනවානම් දාන්නකෝ
❤