අද හිනාවෙන අන්තිම දවස

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 503

  • @maduka_pathum2727
    @maduka_pathum2727 10 місяців тому +92

    0:01 - Headlines 🎉❤
    1:34 - සීරියස් එපිසෝඩ් කීපෙකට පසු
    1:54 - පලස්තීනේට උපදෙස් දෙන කෙනා
    8:27 - රනිල් වික්‍රමසිංහ Vs. රනිල් රාජපක්ෂ
    10:28 - මහින්දගේ ස්වාධීන ශරීර කොටස්
    12:36 - සමාජ මාධ්‍ය පනත සම්මත උනාම හැසිරෙන්න ඕන ආකාරය
    14:28 - සමාජ මාධ්‍ය පනත ගැන සුනෙත්ගේ අදහස
    19:23 - රජය අභිබවා සමාජ මාධ්‍ය පත්වීමේ අවධානම දුටු ආණ්ඩුව
    24:38 - හඳට යන SLVLOG
    26:14 - සමාජ මාධ්‍ය පනතට එරෙහිවෙන අන්තර්ජාල දැවැන්තයෝ
    28:34 - පතායා සිංහ පැටියා ඉස්සූ ශ්‍රී ලාංකිකයා කවුද..??
    36:49 - කලාපය පුරා ඔඩු දුවන හූති පුතාලගේ ප්‍රශ්ණය
    42:57 - දඩ කොලේ ඕනෙනම් වාහනේ ට්‍රාන්සර් පේපර් ගන්න
    49:42 - දේශබන්දුට අළුත් නඩුවක්
    55:37 - යුක්තියට කිව්වොත් සල්ලි තමයි
    57:38 - හරක්කටා ආ පොලිස් කෝල්
    1:00:20 - පොලිස් තෑගිවල තරම
    1:08:06 - ප්‍රවේසම් වෙන්න... අනතුර ඔබ අසලයි
    ❤❤

  • @tharindushanaka9922
    @tharindushanaka9922 10 місяців тому +53

    උබල අද ඉදලා නිව්ස් අනිත්පැත්තට කියපල්ලා..හිනාවෙන්නත් එපා..අපි හරියට හිතාගෙන හිනාවෙන්නම්..😂😂 එතකොට කෙලින්න බෑනෙ අපිට..❤

    • @leyoniyogaraj2693
      @leyoniyogaraj2693 10 місяців тому +4

      Yes report the news upside-down (negatively) we can understand it the proper way.

  • @naturalworld885
    @naturalworld885 10 місяців тому +44

    අද සිට පරිස්සමෙන් වැඩ කරන්න...hasa..bruno...හිරේ විලංගුවේ නම් වැටෙන්න එපා bro

  • @SLVLOG
    @SLVLOG  10 місяців тому +47

    දැන් ඇහෙනවැයි 😄

    • @devan8627
      @devan8627 10 місяців тому +1

      🤣🤣🤣🤣🤣 ahenawooooo

    • @DINUSHABANDARA-f1c
      @DINUSHABANDARA-f1c 10 місяців тому

      බය උනා video එක deleted කියලා තියෙද්දී 😂😂

    • @slmicro3857
      @slmicro3857 10 місяців тому

      ow😊

    • @shamikadesilva5995
      @shamikadesilva5995 10 місяців тому +1

      Mokada mee Bruno podibaba wage hamotama ayye ayye kiyanne 😅😅😅

  • @manojhgc1047
    @manojhgc1047 10 місяців тому +36

    මේ වැඩසටහන ඉදිරියටත් කරගෙන යන්න. අපි ඇත්ත දැනගන්න ඕන. පනතේ විධිවිධාන වලින් රිංගලා වැඩේ කරගෙන යන්න. ඔබලාට ජයම වේවා.

    • @dharmadasasiriwardana4851
      @dharmadasasiriwardana4851 10 місяців тому +2

      අපි හැමෝම හැමදාම බලනවා. නියමයි.

    • @bamunua
      @bamunua 10 місяців тому

      රිංගන කොට බෙල්ලටම කොටන්න පනටතට ශක්තිය හැකියාව ලැබේවා! පනත දන්නවා කොටන හැටි. අපි ඉන්නවා සපෝට් එකට. කොටපිය ඔකුන්ගේ බෙල්ලටම 1989 වගේ. පනතට ජයවේවා!

    • @Ni-Yo02698
      @Ni-Yo02698 10 місяців тому

      හිකෙන් පුනා 😂😂​@@bamunua

  • @kavindudilshan046
    @kavindudilshan046 10 місяців тому +70

    එහෙනම් මිතුරනි අදින් පසු අලුත් විදි වලට අදහස් ප්‍රකාශ කරමු..🖐️

  • @wasanthiwickramasinghe4338
    @wasanthiwickramasinghe4338 10 місяців тому +11

    දැන් නම් බස් එකේ ගියත් පාරෙ ගියත් කඩේට ගියත් කොටි බෝම්බ පිපුරුව කාලෙ වගේ.ඒ කාලෙත් ගෙදරින් එලියට ආවම අම්මලා බලන් ඉන්නෙ අපි ගෙදර එනකන්..අපිටත් විශ්වාස නෑ ගෙදර එනකන්.දැනුත් එහෙමයි.බය හිතේ තියාන ඇති වෙන්න හිනා උනා . ස්තුතියි ඔයාලට

  • @jalpil
    @jalpil 10 місяців тому +25

    අර පලස්තීන් කතාව දැක්ක ගමන් මට හිතුනේ
    මිස්ට බීන් එකේ ඩ යලොග් තිබ්බානම් කොහොම වෙයිද කියලා නිකං හිතිලා තියෙනවා නේද කියලා

    • @slmicro3857
      @slmicro3857 10 місяців тому +1

      sri lanka mr beeen version Ranil😊😂

  • @amarasuriyajagathnishantha7615
    @amarasuriyajagathnishantha7615 10 місяців тому +27

    නියමයි, එළකිරි ... ආයි කියන්න බැරිවෙයි සමහරවිට .
    සුභ පැතුම් බෲනෝ 150 ට.. සුභ පැතුම් අභිෂේකා ..
    හැමෝම පරෙස්සමින් ඉන්න...

  • @induwarabulathsinghala6869
    @induwarabulathsinghala6869 10 місяців тому +22

    වැඩේ කරගෙන යන්න දිගටම......අපි හැමදාම ඉන්නව ඔයාලත් එක්ක❤❤❤

  • @slmicro3857
    @slmicro3857 10 місяців тому +41

    සියල්ලට මුල දූශිත දේශපාලනය😔😢 ..Thank you ඔයාලට.....❤🖤

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 10 місяців тому +10

    "යුක්තිය " රාජ්‍ය අනුග්‍රහයෙන් විහිලුවක් උනා ..ඊලග විහිලුව "සමාජ මාද්‍ය පණත"..

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 10 місяців тому +17

    මේ මගුල ට ඇබ්බැහි වෙලා තියෙන්නේ,,මෙක UA-cam එකේ පෙන්නන්න බැරි උනොත් කියපන්,,අපි ඔහේ ට ඇවිත් වාඩි වෙලා අහගෙන ඉඳලා වත් යන්නම්,,නෑති නම් රෑට කන්ඩ බැහැ බං,,හැබැයි හස ඉන්ඩ ම ඕනේ,,

  • @kapilaprasantha7996
    @kapilaprasantha7996 10 місяців тому +26

    හිනාකාලා පනයනවාබන් අපිත් සමහර එවුන් දැක්කම කියන්නේ ඔන් එනවා කියක් හරි ඉල්ලන්න 😂😂😂

  • @shanthaperera2571
    @shanthaperera2571 10 місяців тому +12

    හැබැයි අනුර නුගේගොඩ රැලියෙදි තමයි මුලින්ම කිව්වෙ රජය කලින් යවන්නනං ජනතාවට පාරට බහින්න කියල ආරධනා කරේ...

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 10 місяців тому +13

    Social Media යන්න ලගයි , ඇමතිලා කන්න ලගයි 😂😂

  • @gamatigeupul1979
    @gamatigeupul1979 10 місяців тому +3

    රටේ පවතින දෙශපාලන නිතිය ක්‍රියපටිපටිය දෙස ඔනකමින් බලද්දි මෙම රටේ ඉදිරි වසර කිහිපය ඉතාමත් අනාරක්ෂිත වතාවරණයක් ඒකාධිපති පාලනයක් සිදුවීමට බොහෝ ඉඩ සලසෙනු අතර මා විශ්වාස කරමි

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 10 місяців тому +13

    Hats off සුනෙත් චිත්‍රානන්ද❤️❤️❤️🫵

  • @harshamadawabernard
    @harshamadawabernard 10 місяців тому +6

    ටටියානාගේ අම්මගේ වර්තමාන සැමියා. චිචීගේ Step Dad-In-Law එන්. වී. තිවකරන්

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 10 місяців тому +32

    අද ඉඳලා පරණ ලවුස්පිකර් ගස්බඳිමු

  • @nilanharsha1440
    @nilanharsha1440 10 місяців тому +7

    සතුටු හිතෙන ආරංචියක් අද උදේට එයි බලාපොරොත්තු වන්න😂😂😂

  • @ryooe4964
    @ryooe4964 10 місяців тому +1

    කෙනෙක් US වලදී Rental car එකක් පාවිච්චිකරලා ඒ අතරේ In legal Parking එකක පාක්කරලා තියල රටින් යනකොට rental එකට වාහනේ බාරදීල ගිහිල්ල අවුරුදු 2කට පස්සේ එනකොට air port එකේදී අහුවෙලා දඩේ සහ පොලිය & Law fees ගෙවන්න උනා.

  • @sameeragunasekara6037
    @sameeragunasekara6037 10 місяців тому +13

    ඌරගේ මාළු ඌරගේ පිට තබාම කැපිය යුතුයි.

  • @anushkakumara1144
    @anushkakumara1144 10 місяців тому +4

    47:28 කැමරා කතාවක් ටික දවසක ඉදන් යනව. බස් වල හයිකරන්ඩ යෝජනාවක් ආව. පාරවල් වල හයිකරන්ඩ හදනව. ඉස්කෝලෙ වලට හයිකරන්ඩ හදනව.
    පොඩ්ඩක් බලන්ඩ වෙනව කවුරුගාවද ගෙනාව cctv ගොඩක් තියෙන්නෙ කියල...🤔🤔

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 10 місяців тому +8

    සුපිරි පැහැදිලි කිරීමක් ඔබලාට ස්තුතියි මෙහෙවරට ❤👍❤

  • @VK-vw7sj
    @VK-vw7sj 10 місяців тому +2

    වත්ත වටේ පඳුරු ගානෙ නිදි වැදිච්ව අම්මන්ඩිලා කොටහලු මගුල්ගෙවල්වල ගියාම කොටහලු වෙච්ච ගෑනු දරුවට චරිතය ආරක්ශා කරගෙන ජීවත්වෙන විදිහ කියලා දෙනව.. හතර අතේ පිස්සු කෙලලා සූදු කෙලලා බීලා නටලා ක්ලබ් ගිහිල්ලා ගෑනු එක්ක නටලා කල්ල
    කුජීත වෙලා වැලේ වැල් නැතුව ඉන්න එවුන් මගුල් ගෙවල්වල ගිහිල්ලා දෙකක් දාගත්තාම අලුත බැඳපු ජෝඩුවට දියුණු වෙන හැටි උපදෙස් දෙනව.. මට ඔය දෙකම මතක්වුනා අපේ ජනාප්පති තුමා පලස්තීනෙට නැගිටින්න උපදෙස් දෙනවා දැක්කම..😂😂😂

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 10 місяців тому +2

    අන්න පුත්තලමි බුරුවා මැරිලා 🤣🤣🤣🤣 ආදරෙයි එම රියදුරාට, ජයවෙිවා

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 10 місяців тому +7

    හිනාවෙන අන්තිම දවසේ.... උපදෙස්දෙන රනිල් ගැන අහලා සුපිරියටම හිනා වුනා...

  • @samuditha_wickramasinghe
    @samuditha_wickramasinghe 10 місяців тому +25

    හරි හරි ඔය වහලා තියෙන්නෙ ජන මාධ්‍යවේදියාගෙ සද්දේ...

  • @mr.mike678
    @mr.mike678 10 місяців тому +6

    පොලිස්සියට ඔත්තු දෙන්න තෑගි දෙනවා කියන එක ඇහෙද්දි මට නිතරම මතක් වෙන්නේ කසිප්පු මුදලාලි ගැන පොලිස්සියට සාක්ශි දීලා අම්මයි තාත්තයි ගෙදර එන්නත් කලින් කසිප්පු මුදලාලියි මැරයෝ ටිකයි ගෙදරට ආව හෝකන්දර සය පුද්ගල ඝාතනය. එක රැයක් යන්න කලින් පවුලක්ම පොලොවෙන් අතුගෑවිලා ගියේ පොලිස්සිය දුන්න තෑග්ගකින් තමයි. මේක ලංකාවේ පොලිස්සිය කියලා අමතක කරන්න එපා පොඩ්ඩකටවත්.

    • @tikka1967
      @tikka1967 10 місяців тому

      මෙවා ඇහෙද්දි ගොඩාක් උන්ට මතකනැ😢

  • @shanthaperera2571
    @shanthaperera2571 10 місяців тому +8

    මගේ නං අදහස උන්ගෙ පනත රවුං කරල ගහගන්න කියල අපේ හය්ය දෙතුන් ගුනයකින් වැඩි කරමු කියල.....

  • @maxwellfelix6349
    @maxwellfelix6349 10 місяців тому +22

    මහජනතාවගේ ආරක්ෂාවට ඉන්න එවුන්ගෙන් අාරක්ෂා වෙන්න වුනා ...

  • @shashikaramanayaka8883
    @shashikaramanayaka8883 10 місяців тому +12

    එකෙක් තඩි බොරුවක් ඇද්බාද්දි ඒක බොරු කියලා දැන්ගෙනත් හෙන සීරියස් පිට ඒක අහගෙන ඉදලා ගන්න ආතල් එක තියෙනවා නේද... ඒකම තමයි අර් පලස්තීන නියෝජිතයත් ගන්නවා ඇත්තෙ...😂😂😂😂😂

    • @slmicro3857
      @slmicro3857 10 місяців тому

      💯😂

    • @mareenismile6829
      @mareenismile6829 10 місяців тому

      Well done guys & all the very best ❤❤❤❤❤

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 10 місяців тому +12

    සුබ දවසක් සැමට

  • @jayatungadoolwala
    @jayatungadoolwala 10 місяців тому +5

    ශ්‍රි ලංකාවේ පොලිසිය අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න

  • @LakmalLakmal-v7w
    @LakmalLakmal-v7w 10 місяців тому +3

    අදනම් මුන් අපිට අරින අරුල්ල ට හිනා වෙලා පුක අත ගාපු දවසක්.. උබලා වගේ තව උන් මේ රටට ඕන... 🫂

  • @anupaperera6
    @anupaperera6 10 місяців тому +2

    ලෝකයේ පුංචි රටක් තියෙනවා ශ්‍රී ලංකාව කියලා. අන්න ඒ රටේ නම් නීතී හදන්නේ මිනී මරුවන්, කප්පම්කරුවන්. මහජන ආරක්ෂාව භාරව ඉන්නේ මූළික නීතීය අමු අමුවේ උල්ලංඝනය කරපු මිනිහෙක්. ආර්ථිකය කරන්නේ මහබැංකුව කඩන්න හවුල් එකෙක්. පරිසර ඇමති කලින් බෙහෙත් ගෙනත් හොරා කාපු එකෙක්. ඔහොම ලැයිස්තුවක් හදන්න පුළුවන් ඒ ඒ විෂයට අදාළව විෂමාචාරී කටයුතු වල නිරත වුන expert ලා ඒ ඒ අදාල විෂයන් වලම කටයුතු කරනවා.

  • @danstudiotop1719
    @danstudiotop1719 10 місяців тому +9

    "මට වෙඩිතියන්න එපා" කියල sticker එකක් හැම වාහනේම ගහ ගහන්න වෙනව

  • @dionranasinghe1012
    @dionranasinghe1012 10 місяців тому +13

    පහුගිය දවස් දෙකෙම serious programmes වලින් පස්සෙ අද පටන් ගද්දිම බඩ කොර වෙන්න හිනා වෙලා පටන් ගත්තේ වැඩ සටහන.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 10 місяців тому +8

    Wait a minit" Who are You?😂😂😂 මතක් උනා😂😂 පවු යකෝ රනිලා 😂😂

  • @hirucent6023
    @hirucent6023 10 місяців тому +6

    බෲනෝ හැමදාම පිස්සුවක් කෙලිනවාමයි කතාවක් අස්සෙ වීඩියෝ එකක් ප්ලේ කරල 😂😂

  • @nima8549
    @nima8549 10 місяців тому +7

    ඉඳ king රනිල් mr.clean...ලැජ්ජයි අෆ්ෆා..ඔබාමා පවා හිටං ළඟට ඇවිත් සුබපැතුව හැටි මතක් උණා.. හිටං ජනා.කාලේ..😹😹

  • @erandahettiarachchi9751
    @erandahettiarachchi9751 10 місяців тому +3

    මේ අන්නමලේ කාරයා නං මෙලෝ රහක් නෑ.. මිනිහා කියන ඒවා හසා කෙයාර් කරන්නෙත් නෑ..!😂😂

  • @dha_nuwa
    @dha_nuwa 10 місяців тому +4

    අද වගේ දවසක ඇයි Program එකක් නොදා හිටියේ.....අර සිංදුව ඕන......සනත් නිශාන්ත මහත්තයා අවංක කෙනෙක් පුතී....😂

  • @AthulaSunimal
    @AthulaSunimal 10 місяців тому +2

    ට්‍රක් ගැන කියවනව හිනාවෙන අන්තිම දවස කියල title එක දාල තියෙනව ඒ අස්සෙ මාර news එකක් උදේම අහන්න උනා ..අනේ මන්ද ..හසෝ සෙට් එකත් එක්ක දේවාලයක් දාගමුද😁😁

  • @RukshanJayawardhana-o5g
    @RukshanJayawardhana-o5g 10 місяців тому +2

    මොකද බන් video නැත්තේ ? සනත් නිශාන්ත එක්කම තොපි ටිකත් මලාද ? video දාපිය අපිට පාලුයි.❤❤❤

  • @NWijesundara
    @NWijesundara 10 місяців тому +10

    අදනම් හිනා උනා පන යනකම්😂😂😂

  • @dulanmudalige5892
    @dulanmudalige5892 10 місяців тому +5

    රත්තරං කඩපු මාල පෙන්නන්න කිව්ව එක දැක්කද? කඩපු මාල ඌ ගාවනෙ.....😂

  • @ShaminiDeSilva
    @ShaminiDeSilva 10 місяців тому +2

    Bruno very diplomatic, he definitely will manage the turn from today. Hasa sure will. Thiwanka too. others should keep the situation inmind.

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 10 місяців тому +4

    බයවෙන්න ඕනෑ 69 ලක්ෂණයක් මේ රටේ ඉන්නවා. කොහොමහරි මේ බය තුරන් කරමු. එකම විකල්පය NPP. පමණයි. සවුදි ජනමාධ්‍යවේදිය ( මට දැන් නම මතක නැහැ ) කපා කොටා මරපු වෙලාවෙ, ඒ ගැන කතා කරනකොට හුගක් අය කිව්වෙ අපිට අදාළ නැහැ කියල. දැන් ....?

    • @sasikawijewarnakula-ds1io
      @sasikawijewarnakula-ds1io 10 місяців тому

      Prince MBS විසින් ඝාතනය කරන ලද මාධ්‍යවේදියා ජමල් කෂෝගී.

  • @ishanmannan7833
    @ishanmannan7833 10 місяців тому +4

    Today’s DD was from the top shelf. The reverse
    psychology approach was full of fun & Intelligence all over it.
    Best wishes Team 🙏🙏

  • @APJayantha
    @APJayantha 10 місяців тому +1

    අදනමි හිනාවුනා බඩ උල්වෙන්න අද හනාවෙන දවසම තමයි කිවුවත් වගේ

  • @priyanijayasinghe2263
    @priyanijayasinghe2263 10 місяців тому

    Epic! ඇත්තටම මේ පනත සම්මත වුනොත් මෙයාලා මොනවා කරයිද?
    ඊටපස්සේ, ඔයාලා සම්පූර්ණ ට්‍රැක් සීන් එකට වැටෙයි ද?
    අපිට බැරිද මොනවා හරි code System එකක් හදාගන්න? එතකොට ඔයාලා කියන දේ තේරුම් ගන්න , we just have to read between the lines.
    මොනවා හරි දෙයක් කරන්න ඔයාලට පුළුවන්. දිනුම නම් දෙන්න ලෑස්ති වෙන්න එපා.
    We have to show them who's stronger

  • @krishanduminda
    @krishanduminda 10 місяців тому +2

    Congratulations, Bruno, on your 150th appearance on the DD program! Your dedication and talent continue to inspire and entertain us all. Here's to many more!

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 10 місяців тому +2

    කොල්ලනේ අපේ සත්තලන් පුතා මැරූනෝ.කරන්නකෝ හොඳ වැඩසටහනක් ❤😂

  • @isuudantha
    @isuudantha 10 місяців тому +2

    කට්ටිය මලගෙදර ගිහින්වත්ද dd නැත්තෙ 😅

  • @wrxBingiriya
    @wrxBingiriya 10 місяців тому +5

    ම්චන් හෙට ඩෙලි ඩොස් එක හසා ඉන්නම ඔනෙම දවසක්. හසා බෘනෙ සුජි සතිශ් තිවා. හෙට හසා හිට්‍ යෙ නැත්තම් අයෙ මිනිහගෙ ශො බලන්න යන්නෙ නැ. 😅ඇයි හෙය විශෙශත්වයක් කියලා අහන්න එපා..

  • @sameerak244
    @sameerak244 10 місяців тому +3

    පලස්තීන සීන් එක නම් චූටි මල්ලි පොඩි මල්ලි එකේ කෑල්ලක් වගේ.....

  • @thusitharajanayaka8346
    @thusitharajanayaka8346 10 місяців тому +1

    බෲනො, තුෂාර කර ඔයාලගේ ප්‍රවෘත්ති ඔහොම බයවෙලා කොහොමද? මම ආසාවෙන් බලාගෙන ඉන්නවා අහන්න

  • @rizansadiyan2603
    @rizansadiyan2603 10 місяців тому +10

    DD always best ❤

  • @sarathjbrajaguru7399
    @sarathjbrajaguru7399 10 місяців тому +1

    What does MW eat, Rice or fodder?

  • @dahamsithsandaruwan2760
    @dahamsithsandaruwan2760 10 місяців тому +3

    😂සිරාවට උඹල හිතන් ඉන්දියා නේද අද නිශාන්තකාරයා යනවා කියලා ඒකනේ දැම්මේ අද හිනාවෙන අන්තිම දවස කියලා😂

  • @krishabeywardane
    @krishabeywardane 10 місяців тому +5

    Palestine deplomat was like "මොකද්ද????🤔ඈහුන්නැ😙

  • @dhanusweerakkody8043
    @dhanusweerakkody8043 10 місяців тому +2

    ඊලග එපිය එනකන් බලන් ඉන්න මන්☺️සත්තලන් පුතා left නිසා😂

  • @maxieperera7476
    @maxieperera7476 10 місяців тому +1

    Hariyata hari, Raniya balen vage hama kenek langatama gihilla, atata ata denava, eka atakin PAW bang ?

  • @shanthagunasignhe8596
    @shanthagunasignhe8596 10 місяців тому +2

    අපි හිතමු උගන්ඩාවෙ , චීනෙ , ඩුබායි රට , ග්‍රීසිය යන රටවල ආර්ථිකය හදන්න ලංකාවෙ භාණ්ඩාගාරය හිස් වනතුරු ධනය පැටෙවිව වගෙ පලස්තීනෙත් බලාපොරොත්තු වෙන්න කියන එකක් තමයි ඔය පිනා කියන්නෙ එහෙදි .

  • @gaminigunawardana7717
    @gaminigunawardana7717 10 місяців тому +7

    හසා මට ලාමක ලෝකේ බලන්න බැරි වුනා.දැන් ඒක ගැන හිතාගන්න පුළුවන්

    • @thushanilamahewa3789
      @thushanilamahewa3789 10 місяців тому

      මේවා බලලා ලා මකලෝ කේ ගැන හිතන්න එපා.ඒක වෙනම ආතල් එකක්

  • @pofansrilanka7345
    @pofansrilanka7345 10 місяців тому +1

    Seriously, පංසල් ජීවිත කාලයේදී දේශබන්දු ලිංගික වදහිංසාවට භාජනයවී මුලු මහත් සමාජටම වෙෙර කරන කෙනෙක්. දේශබන්දු භික්ෂුවක් හැටියට ගිහියන්ගෙන් ගරුබුහුමන් හා පුද සත්කාර ලබාගැනීම, අද, මිනිසුන් තලාපෙලා, වද හිංසා පමුනුවා, බලහත්කාරයෙන් තමා ඉදිරියේ බැගෑ පත්වීම හා අඬාවැටීම බවට පත් කරගෙන තිබෙනවා. ටිරාන් අලස් ඇතුලු හොර කල්ලිය දේශබන්දුගේ psychotic-condition එක අපයෝජනය කොට තමන්ගේ අපේක්ෂාවන් ඉෂ්ඨ කරගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටිනවා.

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 10 місяців тому +4

    අද හොදටම හිනාවුනා හෙටින් පස්සේ අපට අඩන්න වෙයිද දන්නේ නැ

  • @on_the_go_journeys
    @on_the_go_journeys 10 місяців тому +3

    මුන් ටික මලගෙදර ගිහින්වත්ද???

  • @amiladilkantha3871
    @amiladilkantha3871 10 місяців тому +4

    වජිර ට කියන්න මුකූත් ඉතුරු කරන්නෙ නැද්ද එතකොට කට්ටිය 😂😂😂

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw 10 місяців тому +21

    உங்கள் சிரிப்பு என்றும் நிலைக்க வாழ்த்துக்கள்!

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 10 місяців тому +4

      WOW.❤❤

    • @slmicro3857
      @slmicro3857 10 місяців тому +4

      அந்த புன்னகையை ஒன்றாக வைத்திருப்போம் நன்றி!❤🤝✊

  • @awanthadinuranga2657
    @awanthadinuranga2657 10 місяців тому

    ‍මේක මට බලන්න හම්බඋනේ අද (01/25) මට දැක්ක ගමන් මතක් උනේ DD එකේ කියපු අනාවැකි හරි ගියා කියන එක. අද උදේම දැක්ක නිව්ස් එක සත්තලන් පුතාගේ මළගම ඒකත් එක්ක මේ Episode එකේ Headline එකම "අද හිනාවෙන අන්තිම දවස" කියලා. HeadLine එකෙනුත් මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනව වගේ දැන්

  • @k.a.jayarathna3169
    @k.a.jayarathna3169 10 місяців тому +8

    රට හදන්ට කලින් අපි ලෝකය හදල ඉමු.වැටුන රටවල් හදන විදිය අනිත් අයට කියල දෙමු.උපෙදස් දෙන්ට උගත් අය අපි දෙමු.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 10 місяців тому +2

    මරු අප්පා..... අද නම්

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 10 місяців тому

    මේ දේශ පාලුවෝ කරන දේවල්කියනවාට ස්තුතියි.

  • @Willr2004
    @Willr2004 10 місяців тому +2

    ඔව්, හික්කඩුව රත්ගම වගේ පොලිසි ස්ථාන වලට සාමාන්‍ය මනුස්සයෙක්ට ගිහින් සාධාරණ බලාපොරොත්තු වෙන්න ⁣බැ.
    ඇත්ත ⁣දැන් මේ රටේ ඉන්න කලකිරෙනවා.

  • @lesliperera1195
    @lesliperera1195 10 місяців тому +2

    ගියවර අරගලයට ජනතාව හැටියට අපි එකතු උනේ කොහොමද කියලා හිතා ගන්නවත් බැ

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 10 місяців тому +1

    හැමදාම වගේ ස්තූතියි SL VLOG team❤

  • @gaminihewavitharana273
    @gaminihewavitharana273 10 місяців тому +2

    ඕක වීඩියෝ එක තිබුනේ නැත්නම් යන නිව්ස් එක...
    ජනාධිපති තුමා පලස්තීන විදේශ ඇමති සමග රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් පැවැත්වූ අතර දෙරටටම වැදගත් විශේෂ තීරන කිහිපයක් ගනු ලැබීය😂

  • @SLliveHits
    @SLliveHits 10 місяців тому +6

    සංඥා පුවත් කියල සබ් ටයිටල් ගහමු 😃 දැන් එතකොට අර හිර කූඩු වල ඉඩ තවත් මදි වෙයි නේද 😅 නීතිය තියෙන්න ඕන fr වැටුනොත් ජොබ් එකෙන් අයින් කරල වරප්‍රසාද සේරම අයින් කරන. එතකොට ඕකුන් හැදෙනව.. කාලකන්නි

  • @roshiniejayawardena7922
    @roshiniejayawardena7922 10 місяців тому +3

    I wish you can continue daily dose every day with these restrictions

  • @ajanthakumarasiri7583
    @ajanthakumarasiri7583 10 місяців тому +1

    කෝ අද daily dose එක?? අවමඟුලට සහභාගි වෙලාවත්ද?? 😂😂😂😂

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 10 місяців тому +9

    Very entertaining program all young generation are knowledgeable and sensible respect all ❤

  • @sachinthakanishantha2280
    @sachinthakanishantha2280 10 місяців тому +2

    සත්තලං පුතාට වෙන දේ කලිංම දැනගෙන්ද මංදා Tittle එක දාලා තියෙන්නෙ 😅

  • @UpulPushpakunar
    @UpulPushpakunar 10 місяців тому

    ⁣අපි නම් මේරටේ අපේ නමට දඩයක් වැටුණ කියල දැනුනොත් සොයාගෙන ගහින් දඩය ගෙවනව හේතුව ලංකාවට එන්න එයාපෝට් එකෙන් සියලු දඩ නොගෙවා පිටවෙන්න බෑ සියලු දඩ කොම්පියුටරය හරහා පේනව.රටතුල හිටියොත් වසරකට වරක් රියදුරැ බලපත්‍රය අලුත් කිරිමේදි සියලු දඩගෙවිය යුතුයි..

  • @GGNN_Gunawardena
    @GGNN_Gunawardena 10 місяців тому

    Pitipasse machine eke buwa Abhige muna balan payak vtra monawada bn krnne?

  • @nilukabeysundera7025
    @nilukabeysundera7025 10 місяців тому +1

    Can somebody share ranil wicramasinghe video??

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 10 місяців тому +5

    මොන්ව කලත් ලබනපාර චන්දෙන් ඒගොල්ලො ගෙදර

  • @tuankamiss3945
    @tuankamiss3945 10 місяців тому +4

    ඌරා ගේ මාලූ ඌරා ගේ පිටෙ තියාලා කපන්න ඕනේ 😊

  • @mihidumsafari8665
    @mihidumsafari8665 10 місяців тому +2

    සුජියගේ කොණ්ඩේ මරු නේ 👀

  • @priyankaramahesh3722
    @priyankaramahesh3722 10 місяців тому +1

    ඔයාලා නෙතුව පලුයි අනේ..😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 අයෙත් එන්නේ නැද්ද .🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @flowerworld3451
    @flowerworld3451 10 місяців тому +1

    48:51 ටැකෝ එක 🤌

  • @maxieperera7476
    @maxieperera7476 10 місяців тому +1

    Lamayne, matanam hetenne, hari nam, apita Adho Muken hina yanna ona, munge vadavalata ?Kivva vage, Vajira mona Gon Buruvekda, ? monava vunath, Umbala 4 dena, Minusunta honda aathal ekak denava, Jayaveva, Jayaveva

  • @piumihansika438
    @piumihansika438 10 місяців тому +5

    We gonna miss this happiness 😂😂😂

  • @DINUSHABANDARA-f1c
    @DINUSHABANDARA-f1c 10 місяців тому +1

    අද DD නැද්ද? ඊයෙත් නෑ, පනත ගෙනාපු ගමන් කට්ටිය සද්දේ වැහුවද?😢

  • @nuwanshan2942
    @nuwanshan2942 10 місяців тому

    උදේට වැඩට ආපු ගමන් DD අහන එකට දැන් ඇබ්බැහි වෙලා ☺️
    ThnQ all ❤ හසා හැමදාම ඉන්නවා නම් 😘😍

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 10 місяців тому +1

    Thanks to all ❤.

  • @anuruddhaw12
    @anuruddhaw12 10 місяців тому +2

    No matter what how you guys going to presentation this program now on please stay safe, they can vanish anybody from this world without any witness.
    Theruwan Saranai !

  • @maxieperera7476
    @maxieperera7476 10 місяців тому

    Umbala 4 dena dan hondatama vadiy, mama dennamko thopita, harida ? hotel alpha hotel alpha