Smart Test Ep :44 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 2,3 тис.

  • @brokenvest
    @brokenvest 3 роки тому +637

    පුදුමයාගෙ වීඩියෝ පළවෙනියට බලනවා කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්😂😂

    • @perera8229
      @perera8229 3 роки тому +16

      ඒක ඇත්ත 🤣😂😂

    • @kanilaharischandra6461
      @kanilaharischandra6461 3 роки тому +15

      එකනම් සාහතික අඇත්තාක්ය

    • @anuwakawiya5468
      @anuwakawiya5468 3 роки тому +12

      ඒක හිතාගන්න බැරි තරමට ම ඇත්ත

    • @diwasananayani5030
      @diwasananayani5030 3 роки тому +9

      ඒක ඇත්ත

    • @lukithakariyawasam9633
      @lukithakariyawasam9633 3 роки тому +8

      ඒක නං ඇත්ත තමයි ඒ පුදුමය 😅😅

  • @thusanjayawardhana2508
    @thusanjayawardhana2508 3 роки тому +75

    තව තරුණ ගෑනු ළමයාගේ ඔරලෝසුව අතේ උඩට වෙන්න තියෙන්නේ.ආච්චි ගේ කන්නඩි කුට්ටම ඉස්සරහ කවුරු හරි ඉන්නවා පේනවා.තරුණ ගෑනු ළමයාගේ එක කකුලක් නැද්ද කියලා sure නැහ.තරුණ පිරිමි ළමයාගේ කලිසම පාට දෙකක්.තරුණ පිරිමි ළමයාගේ අතේ ඇගිලි හයක් තියෙනවා.තැගි පෙට්ටියේ HAPPY birthday කියලා තියෙනවා.නත්තල් ගහේ අඹ ගෙඩියක් තියෙනවා.සීයාගේ කනේ එක කරාබුවයි තියෙන්නේ.ආයේ සීයාගේ කන්නාඩියේ එක පැත්තක් රවුම් අනිත් පැත්ත කොටුයි.lamp එක ගිනි ගන්නවා.රාක්කේ පොත් තියෙන විදිහට පොත් දෙක පෙරලිලා තියෙන්න ඕනෑ.ජනේලයන් එලියෙන් අං දෙකක් පේනවා.පුංචි ළමයාගේ කකුල් නැද්ද කියලා sure නැහැ .

  • @sujeewahegoda9544
    @sujeewahegoda9544 3 роки тому +261

    පුදුමයගේ වීඩියෝවට ආස කට්ටිය මේ කෙනාට

    • @nk3151
      @nk3151 3 роки тому +4

      ❤️❤️❤️❤️❤️❤️

    • @amasha6487
      @amasha6487 3 роки тому +1

      ❤️‍🩹❤️‍🩹මාත් ආවෝ

  • @amanthamethushan8254
    @amanthamethushan8254 3 роки тому +322

    මන් වගේ පුදුමයාගේ විඩියෝ වලට ඇබ්බැහි වුන අය තව ඉන්නවද😊😊

  • @Nekodz-z9g
    @Nekodz-z9g 3 роки тому +98

    කෝ බලන්න පුදුමයාට කරදරයක් නොවී වෑඩ කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්තනා කරන කට්ටිය මේ කොනට❤️❤️❤️❤️❤️❤️😘💓💓💓💓💓🙏🙏🙏

  • @oshadheehirunika2802
    @oshadheehirunika2802 3 роки тому +4

    මම දැක්ක වැරදි .
    1.Happy Birthday box එකක් තියෙනවා .
    2.Lamp එකට උඩින් ගිනි ගන්නවා .
    3.කෑම පිලියෙල කරන කෙනාගේ කකුලක් නෑ.
    4.කෑම පිලියෙල කරන කෙනා watch එක බැදන් ඉන්නේ වෙන තැනක.
    5.වම් පැත්තෙන් ඉදන් ඉන්න මිනිසා ඇදන් ඉන්නේ පාට දෙකක කලිසමක් .
    6.ඒ මිනිසා ඉදන් ඉන්න පුටුවේ පාද දෙකයි තියෙන්නේ .
    7.ඒ මිනිසාට අතේ ඇගිලි හයක් තියෙනවා.
    8.සීයා දාගෙන ඉන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කාච දෙකක් සහිත කණ්ණාඩි කුට්ටමක් .
    9.ඒ සීයා කනේ කරාබුවක් දාගෙන ඉන්නේ .
    10.නත්තල් ගසේ අඹ ගෙඩියක් .

    • @shanikaudayangani2343
      @shanikaudayangani2343 8 місяців тому +1

      4වෙනි එක වැරදියි හේතුව මේසෙට කකුල වැහිල රතු පාට සපත්තව බාගයක් පේනවා .තව වැරැඩ්දක් තියෙනවා එතන ඉදගෙන ඉන්න පොඩි ගෑනු ලමයා ගෙ කකුල් දෙක නෑ.වම් පැත්තෙන් ඉන්න මිනිසා ඇදන් ඉන්නේ පාට කලිසම් දෙකක්

  • @perera8229
    @perera8229 3 роки тому +161

    පුදුමයා, ඇල්බට්, ජයකොඩි, ටානියා මේ කට්ටියට ආදරේ අය මේ පැත්තට එන්න 😍🙏❤

  • @bangtanttg8680
    @bangtanttg8680 3 роки тому +33

    1. වයින් බොතලේ poison කියලා ගහලා තියෙන්නේ
    2. උරහිස ලග ඔරලෝසුවක් බැදගෙන ඉන්නෙ
    3.තාත්ත්ගේ කලිසම පාට දෙකක්
    4. Chistmas tree එකේ නරක් වෙච්ච අබ ගෙඩියක් තියෙනවා
    5.තෑග්ගක happy birthday කියලා ගහලා තියෙනවා
    6.lamp එක උඩ ගිනි ගන්නවා
    7. සීයාගේ කණ්ණාඩි දෙක වෙනස්
    8.මේසේ හෙවනැල්ල වෙනස්
    9. සීයාගේ කනේ කරාබුවක්

  • @gihanthusintha7140
    @gihanthusintha7140 3 роки тому +79

    ඊයෙ වෙසක් කූඩු හදලා වෙසක් සමරපු අය කෝ 🤘🤘🤘🤘🤘🤘🤗🤗🤗🤗🤗

    • @lalithpriyantha2828
      @lalithpriyantha2828 3 роки тому +2

      මමනම් වෙසක් කූඩු එකයි ගත්තේ.

  • @wijithsenadeera5632
    @wijithsenadeera5632 3 роки тому +15

    පුදුමයො පුදුමයාද මේ ප්‍රශ්න හදන්නෙ නැත්නම් වෙන කවුරු හරිද . හදන එක්කෙනානම් නියමයි . ආ....🌎🌎🌎

  • @blackeagle4472
    @blackeagle4472 2 роки тому +9

    ලස්සනයි මරු සුපිරි 😁😁💕💕💕මෙවා ස්මාට් වෙ💕💕💕💕න්න කැමති අයට විතරයි 😗😗💕😎🤩😍

  • @ANGEL-ys9mn
    @ANGEL-ys9mn 3 роки тому +80

    හැමදාම වගෙ අදත් නියමයි පුදුමයෝ

  • @Harshi812
    @Harshi812 3 роки тому +49

    I LOVE YOU කියලා තීන්නෙ උඩ තීරුව වැහුවම ඒක හොයන්න පුලුවන්

    • @camarahk9434
      @camarahk9434 Рік тому

      I love you කියලාතියේන්නේඋඩතීරැවවැහුවාම

  • @aneth2092
    @aneth2092 3 роки тому +61

    ඒ කොනට මේ කොනට ගිහින් මහන්සි උන් බොමුද සීතල වතුර වීදුරුවක් 😂

    • @dismifdo5140
      @dismifdo5140 3 роки тому +2

      Ela 😂😅 mamath kiyanna giye 😂😂😂

    • @aneth2092
      @aneth2092 3 роки тому +1

      @@dismifdo5140 😂

    • @dismifdo5140
      @dismifdo5140 3 роки тому

      @@aneth2092 😅

    • @KNKFootball
      @KNKFootball 3 роки тому +1

      අම්මෝ ඔව් ඈ😂✊

    • @aneth2092
      @aneth2092 3 роки тому

      @@KNKFootball 😂

  • @maheshsanjeeva1662
    @maheshsanjeeva1662 3 роки тому +4

    1. ගිෆ්ට් බොක්ස් එකේ happy birthday
    2.තාත්තගේ කලිසමේ පාට වෙනස්
    3.ආච්ච්ගේ සපත්තුවේ පාට වෙනස්
    4.නත්තල් ගහේ අඹ
    5.මේසයේ වහ වහ බෝතලේ
    6.සීයාගේ කන්නාඩියෙ වෙනස්
    7.අම්මගේ ඔරලෝසුව තියෙන්නේ උරහිස හරියේ
    8.Lamp එකේ ගින්දර
    9.ළමයාගේ කොන්ඩෙ රෝස පාට රවුම.
    10.තාත්තගෙ පුටුවේ කකුල් දෙකයි.

  • @nikithsamalka5891
    @nikithsamalka5891 3 роки тому +1

    අලුතින් එකතු කරපු නොගැලපෙන දේවල් ටිකනම්,
    1.ගෑනු කෙනාගෙ ඔරලෝසුව වැරදියට බැදලා තියෙන්නෙ
    2.වම්පැත්තෙ ඉන්න කෙනාගෙ කලිසම පාට 2
    3.උපන්දින තෑග්ගක් තියලා නත්තල් උත්සවයට
    4.ටේබල් ලෑම්ප් එක උඩ ගින්දර
    5.නත්තල් ගහේ අඹ ගෙඩියක්
    6.මැද ඉන්න සීයගෙ කණ්නාඩියෙ වීදුරු වෙනස්
    7.මැද සීයගෙ කනේ කී ටැග් එකක් වගේ එකක් එල්ලලා
    8.වස බෝතලයක් මේසෙ උඩ
    9.කුකීස් එක්ක සෙල්ලම් බඩු 2ක් තියලා
    ඊට අමතරව මෙකේ අඩුපාඩු ගොඩක් තියනවා.සමහර අයගෙ කකුල් පෙන්නෙ නැ.පුටුවල කකුල් නැ ඒ වගේ දේවල් ටිකක් තියනවා

  • @vipulajithkumara3381
    @vipulajithkumara3381 3 роки тому +9

    වැරදි 10ක් තියෙනවා පුදුමයා.....
    1. නත්තල් ගහේ එල්ලලා තියෙන දේවල් ගැල පෙන්නෙනෑ.... අඹ ගෙඩියකුත් තියෙනවා....
    2. Lamp shade එක උඩ ගිනි ගන්නවා.... ඒක ටිකක් ගෝත්‍රික පෙනුමකුත් තියෙනවා....
    3. නත්තල් පාටියට මොකද අනේ Birth day gift 😁😁😁
    4. කේක් එක තියන් ඉන්න අක්කගෙ අතේ ඔරලෝසුව තියෙන තැන වැරදියි....
    5. පොඩි ගෑනු ලමයගේ කකුල් දෙක නෑ
    6. සීයගෙ කණ්ණාඩි දෙක බලන්නකො........😁😁😁😁
    7. අනික සීය මොකද අනේ කරාබු දාන්නෙ
    8. අර කොනේම ඉන්න අයියගෙ කලිසම පාට දෙකක්
    9. ආච්චි කොණ්ඩෙ තරු දෙකක් ගහගෙන...... අනේ මන්දා ඒක නම් මේ නත්තල් සැරසිල්ලක් ද දන්නෙ නෑ
    10. අනික මේ පුටු වල කකුල් 2යි නේ....... වඩු බාස්ට කම්මැලි ඇති ඉතුරු කකුල් දෙක හදන්න....
    😎ඔන්න පුදුමයා.... මන්නම් දැක්කෙ ඔච්චරයි ....... හරිය😜😜😜

  • @dramalovers8181
    @dramalovers8181 3 роки тому +45

    පලවෙනි like එකයි comment එකයි මගෙන්

  • @milindahemaldesilva9872
    @milindahemaldesilva9872 3 роки тому +154

    මොහුගේ නම පුදුමයා
    වැඩකර පුදුමායා
    කියන අය methanata😎😎

  • @chirathrathnayake2616
    @chirathrathnayake2616 3 роки тому +9

    අයියේ මම Chirath මල්ලි...
    හැමදාමත් ඔයාගෙ වීඩියෝ වලට හදවතින්ම ආදරෙයි
    Albert අයියාත් ඉන්නවා නෙ....
    දැන්නෙ දැක්කේ....

  • @slbinna4286
    @slbinna4286 3 роки тому +12

    මොලයක් නෙමේ මොල කන්දරාවක්නේ 🤣🤣🤣🤣🤣🤣🤣❤️‍

  • @binukaperera6019
    @binukaperera6019 3 роки тому +32

    නත්තල් ගහේ අඹ ගෙඩියක් තියෙනවා . එතන යට තියෙන පෙට්ටියක happy Birth day කියල තියෙනවා . මේසෙ උඩ වස බෝතලයක් තියෙනව. ඔතන ඉන්න සීය කරාබුවක් දාල තියෙනවා . තව ඒ සියගෙ කණ්නාඩිය කුට්ටමේ කාච දෙක වෙනස්. අර cake එක අරන් ඉන්න අක්කගෙ අතේ වැලමිටත් උඩින් ඔරලෝසුව බැඳල තියෙන්නෙ. තව උඩි ගින්නකුත් තියෙනව. ඔතන ඉන්න නංගිගෙ කකුල් දෙක නෑ. ඔතන ඉන්න අය්යගෙ කලිසමේ කකුල් වල පාට දෙකක් තියෙන්නෙ. තව ඒ අයියගෙ අතේ ඇඟිලි 6ක් තියෙනව . අර ආච්චිත් ඔලුවෙ තරු දෙකක් ගහගෙන ඉන්නව. ඒකනම් style එකක්ද දන්නෙ නෑ. මේ ටික විතරයි දැක්කෙ. 🙃

    • @cocforever8023
      @cocforever8023 3 роки тому

      නියමයි ඈ

    • @lovelygirl8467
      @lovelygirl8467 3 роки тому

      Echchara mama dekke na ne halo.🤨🤭🤭🤭🤭

    • @musicsogood5275
      @musicsogood5275 3 роки тому

      Woooooooowww

    • @binukaperera6019
      @binukaperera6019 3 роки тому

      තව ඔය මේසෙ හෙවනැල්ලත් රවුම්. ඒත් මේසෙ රවුම් නෑ.

    • @binukaperera6019
      @binukaperera6019 3 роки тому

      තව අර අයිය ඉන්න පුටුවෙ කකුල් දෙකක් අඩුයි

  • @songlanka5616
    @songlanka5616 3 роки тому +33

    සුපිරියි කියන අය කෝ.
    සුපිරියි පුදුමයෝ
    තව like ඕනි

  • @perera8229
    @perera8229 3 роки тому +157

    ඊයෙ වෙසක් කූඩු හදලා වෙසක් සමරපු කට්ටිය කෝ 😍

    • @ඉසඳිඅනුත්මා
      @ඉසඳිඅනුත්මා 3 роки тому +2

      🙋

    • @nipunyt99
      @nipunyt99 3 роки тому

      🤪🤪🤪

    • @perera8229
      @perera8229 3 роки тому

      @@ඉසඳිඅනුත්මා සුභ වෙසක් මංගල්‍යක් වේවා 🙏🙏

    • @perera8229
      @perera8229 3 роки тому

      @@nipunyt99 සුභ වෙසක් මංගල්‍යක් වේවා 🙏🙏

    • @dimuthukodikara9610
      @dimuthukodikara9610 3 роки тому +1

      🙋🙋🙋🙋

  • @udarshana3377
    @udarshana3377 3 роки тому +1

    Pudumaya ge video තරම් සුපිරි video වෙන mona channel ekakavath ne
    ...
    Jaya වේවා

  • @gavirujayanitha8322
    @gavirujayanitha8322 3 роки тому +1

    1.නත්තල් ගහේ අඹ ගෙඩිය
    2.තෑගි පෙට්ටියෙ ලියමන
    3.තාත්තගෙ කලිසමේ කකුල්වල පාට
    4.තාත්තගෙ අැඟිලි
    5.තාත්තගෙ සපත්තුවල පාට
    6.ගෑනු ලමයගෙ කකුල් 2
    7.සීයගෙ කන්නාඩිය
    8.සීයගෙ කරාබුව
    9.අාච්චිගෙ සපත්තු
    10.අම්මගෙ වම් කකුල
    11.තාත්තගෙ පුටුවෙ පිටිපස්සෙ කකුල්
    12.දකුනු කෙලවරේ පොත් 3
    13.මේසෙ උඩ වස බෝතලේ
    14.මේසෙ හෙවනැල්ල රවුම්
    15.අනික්වෑ හෙවනැලි නෑ
    16.ගිනිගන්න ලන්තෑරුම
    17.අම්මගෙ epren එකෙ රටාව
    18.අාච්චිගෙ ඔළුවෙ තරු
    19.අම්මගෙ ඔරලෝසුව බැඳල තියෙන තැන
    20.මේසෙ දකුනු පැත්තෙ ඉටිපන්දම් 3න් 2යි
    21.නත්තල් ගහේ එල්ලල තියෙන බිස්කට් එක
    22.ලමය කිරි බොන්නෙ බීම බටයෙන්
    23.අම්මගෙ එක කනක් නෑ

  • @WWV146
    @WWV146 3 роки тому +134

    කෝ බලන්න පුදුමයාගේ වීඩියෝ වලට කැමති අය 👇👇👇

  • @chandisenathilaka902
    @chandisenathilaka902 3 роки тому +77

    අපේ ඇල්බට් අන්කලුත් ඊයේ වෙසක් සැමරුවද පුදුමයෝ??

  • @lalithpriyantha2828
    @lalithpriyantha2828 3 роки тому +37

    කෝ බලන්න පුදුමයටයි,ඇල්බට්ටයි ආදරේ අය කෝ. ❤️❤️

  • @priyanthabandara3153
    @priyanthabandara3153 3 роки тому +1

    7 තියෙනවා
    1- පිරිමි කෙනාගේ කලිසමේ පාට දෙකක් තියෙන්නේ
    2-Christmas tree eke mango එකක් එල්ලලා
    3- ගැහැණු කෙනාගේ කකුල නැහැ
    4- lamp එක ගිණි ගන්නවා
    5-තෑගි පෙට්ටියේ happy birthday කියලා තියෙනවා
    6- podi ගැහැණු ළමයාගේ කකුල් නැහැ
    7- පිරිමි කෙනා වාඩි වෙලා ඉන්න පුටුවේ කකුල් නැහැ 👍👍

  • @bhagyasanjeewanee8392
    @bhagyasanjeewanee8392 2 роки тому +3

    ආච්චි බල බල හිටිය හුස්ම පිල්ඵකෙසික්නල්නෙතිවුන👍❤

  • @themusicstudiolk1008
    @themusicstudiolk1008 3 роки тому +49

    ඔන්න පුදුමයෝ මම තමයි ඉස්සෙල්ලාම ආවේ😎

    • @ALAN-ln2fs
      @ALAN-ln2fs 3 роки тому +1

      Mage channel ekata sup ekak dena wada tikak please bro

  • @cocforever8023
    @cocforever8023 3 роки тому +38

    එක දිගට දවස් 2ක් එක

    • @xmastertechsinhala3523
      @xmastertechsinhala3523 3 роки тому +1

      ඔයා කියන්නෙ 43ත් ඔයා එක කියලද? ඒකෙ එක මම යාලු🙂

  • @slfishbrothers8599
    @slfishbrothers8599 2 роки тому +2

    Oya නම් හරිම smart 🤫🤫🤫🤫🤫🤫🤫

  • @sarojaniekanayaka6716
    @sarojaniekanayaka6716 Рік тому

    1. Happy Earth Day කියලා ලියලා තියෙන box එක
    2. සීයගෙ කන්නාඩි කුට්ටමේ කාච දෙක දෙවිදිහක්
    3. තාත්තගෙ කලිසමේ එක කකුලක වෙන පාටක් අනිත් කකුලෙ තවත් පාටක්
    4. මේසෙ හැඩය සුර්ජුකෝනාස්‍රාකාර නිසා මේසෙ හෙවනැල්ලැත් සුර්ජුකෝනාස්‍රාකාර වෙන්න ඕනි
    5. අතේ මැනික් කටුව ලග බදින්න ඕනි watch එක බැදලා තියෙන්නෙ අතේ watch එක බදින්න නොගැලපෙන තැනකින්
    6. දුවගෙ කකුල් දෙක අනිත් කට්ටියගෙ වගේ මේසෙ යටින් පේන්නෙ නෑ

  • @gost4794
    @gost4794 3 роки тому +13

    7නොගැලපෙන්නේ හතයි 👍👍👍🧑‍💻🧑‍💻🤟🧑‍💻පුදුමයට කැමති අය කෝ......,,?👇👇👇👇👇👇👇
    👇

  • @sadith5064
    @sadith5064 3 роки тому +82

    Smart test 45 ඉක්මනින් දාන්න කියලා කියන අය කෝ👇👇👇👇👇

  • @cocforever8023
    @cocforever8023 3 роки тому +13

    නොගැලපෙන දේවල් තමයි තෑගි පෙට්ටියක happy birthday කියලා ගහළා තියෙනවා ........ තව light එක ගිනිගන්නවා. නත්තල් ගහේ අඹ ගෙඩියක් තියෙනවා. නත්තල් ගහ ළඟ ඉන්න මනුස්සයාගේ කලිසමේ කකුල් දෙක පාට දෙකක් .එයාගෙ පුටුවේ තියෙන්නෙත් කකුල් දෙකය්. සීයගෙ කන්නාඩියේ එකක් රවුම් අනික කොටු. දකුණු පැත්තේ ඉන්න ගෑනු කෙනාගෙ එක කකුලය්.

  • @sadboyytff9229
    @sadboyytff9229 3 роки тому +1

    Oke nidane gida dana chuttath dammanam marama lassanak pudumayo ❤❤❤

  • @chirathrathnayake2616
    @chirathrathnayake2616 3 роки тому +5

    වම් අත පැත්තෙ පුටුවෙ කකුලක් අඩුයි
    දකුණු අත පැත්තෙ ඉන්න අයියාගෙ කලිසමේ පාට වල ඖලක් තියෙනවා
    උඩ ගින්නක් ඇවිලෙනවා
    කෑම මේසෙට පුඩිමක්!
    Happy birthday තෑග්ගක් නත්තලට !
    දකුණු කෙලවරේ පොත් තියෙන විදිහෙ අවුලක් තියෙනවා
    අර සීයාගේ කණ්ණාඩි දෙකේ අවුලක්

  • @kapilahewagamage5455
    @kapilahewagamage5455 3 роки тому +10

    අන්තිම එකට උත්තර
    *නත්තල් ගහේ අඹ ගෙඩියක්.
    *Lamp shede එක උඩ ගින්දර.
    *අර ගෑනු කෙනාගේ උරහිසේ ඔරලෝසුව.
    * ආච්චිගෙ සපත්තු දෙක පාට දෙකක්.
    *අර පිරිමි කෙනාගේ කලිසම පාට දෙකක්.
    *සීයගෙ කන්නාඩි දෙක.
    *අනිත් එක තමයි සී යට කරාබු දාලා.
    *තෑගි පෙට්ටියක happy birth day කීයලා ලියලා.
    *පිරිමි කෙනාගේ සපත්තු දෙකත් පාට 2 ක්.
    *බෝතල් දෙකෙන් එකක💀 ගහලා තියෙනවා.
    *අර පිරිමි කෙනා ඉදගෙන ඉන්න පුටුවේ කඩු දෙකක් නෑ.

  • @ravindusanjana1572
    @ravindusanjana1572 3 роки тому +38

    හැමදාම පුදුමයට තමයි ඉතින් ආදරෙ ❤️❤️❤️❤️❤️

  • @sahan9382
    @sahan9382 3 роки тому +8

    හැමදාම වගේ සුපිරි video එකක්

  • @kingofrbp2829
    @kingofrbp2829 3 роки тому

    Niyamai pudumayo thawa danna thawa danna adarei hamotama 💖💖💖💖

  • @ruwanperera8163
    @ruwanperera8163 3 роки тому +2

    Niyamai pudumaya super 🤘✌👍😍

  • @wishwavillage2253
    @wishwavillage2253 3 роки тому +15

    14 නේද පුදුමයො. ඇස් පලන්දනාව,කලිසමෙ පාට,මරන්තික කියලා කැම මෙසෙ උඩ තියෙන බොතලය,,අර කෙල්ලගෙ කකුල් දෙක නැ,අර මනුස්සයගෙ ඇගිලි පහට ව්ඩා තියෙනවා,happy birth day කියල තියෙන පෙට්ටිය,නත්තල් ගහෙ තියෙන අම්බ ගෙඩිය,lamp එක උඩ අවිලෙන ගින්න,පුටුවෙ කකුල් දෙකය් තියෙන්නෙ,අර මනුස්සයගෙ සපත්තු දෙකත් පාට දෙකක්,සීයා කරාම්බුවක් දගෙන ඉන්නවා,අම්මගෙ කකුලකුත් නැ,අච්චීගෙ ස්පත්තු පාට දෙකක්,අම්මගෙ බහුව ප්‍රදෙශයෙ ඔරලොසුවක් බන්දගෙන ඉන්නවා

  • @amodyaranasinghe6860
    @amodyaranasinghe6860 3 роки тому +9

    (1) තාත්තා වාඩිවෙලා ඉන්න පුටුවෙ කකුලක්,
    (2) තාත්තගේ කලිසම පාට දෙකක්,
    (3) සීයගෙ කන්ණාඩිය වෙනස්
    (4) ලාම්පු ඔය උඩ ගින්දර
    (5) තෑගි ලියල තියෙන්නෙ happy earth day කියලා

  • @sadith5064
    @sadith5064 3 роки тому +16

    අදත් සුපිරිම සුපිරි කියලා කියන අය කෝ බලන්න
    ඇල්බට් සුපිරි කියලා කියන අය කෝ බලන්න
    👇👇👇👇👇

  • @WirasuriyaRoshan
    @WirasuriyaRoshan 8 місяців тому +1

    I love you kiyana akanee❤❤❤man harine

  • @crashbeam3560
    @crashbeam3560 Рік тому +1

    😊Tholindu
    Utharaya c

  • @allcomefromai
    @allcomefromai 3 роки тому +6

    Happy birth day කියලා පෙට්ටියක්‌ තියෙනවා
    වස බෝතලයක් තියනවා
    මිරිමි කෙනාගේ කලිසමේ කකුල පාට වෙනස්
    සීයාගේ කන්නාඩියෙ රවුමක් සහ කොටුවක් තියනවා
    Lamp එක ගිනි ගන්නවා
    පොඩි ගැනු ළමයාගේ කකුල් නෑ
    ආච්චිගේ සෙරෙප්පු පාට දෙකක්

  • @rashmidhananjana3172
    @rashmidhananjana3172 3 роки тому +48

    පුදුමයා නොහිතන වෙලාවට නේ SMART TEST දාන්නේ😮😁😍
    අද එපියත් මරු තමා ඉතින් ❤️

    • @PodixEz
      @PodixEz 3 роки тому +1

      හිතන්න වෙලාවක් දුන්නනේ අප්පා 🤣🤣🤣🤣🤣

  • @cocforever8023
    @cocforever8023 3 роки тому +30

    ඔන්න යන්තම් ඇල්බට් ඉන්නවා....😂😂

    • @ALAN-ln2fs
      @ALAN-ln2fs 3 роки тому +1

      Mage channel ekata sup ekak dena wada

  • @uaipemalatha4595
    @uaipemalatha4595 Рік тому +1

    B තමයි පුදුම යට ගැලපෙන්නේ ❤❤

  • @k.c.education5963
    @k.c.education5963 3 роки тому

    Niyamai pudumaya maasayakin withara balanne ඉතුරු ewaath balnna onnee

  • @CHINTHAKADISAN
    @CHINTHAKADISAN 3 роки тому +13

    පුදුමයා වනෙස්කමි 7 තියනෙවා.😍😍😍😍😍

  • @sadith5064
    @sadith5064 3 роки тому +52

    වැස්සත් ගෙරෙව්වත් මේක බලන්න ආවා මන් වගේ අය තව ඉන්නවද
    👇
    👇
    👇
    👇👇
    👇

  • @talentedboys3447
    @talentedboys3447 3 роки тому +1

    වැරැදි ඒවා තමා
    Happy birthday
    කලිසම පාට 2
    ඔරලෝසුව තියෙන්නෙ අතේ උඩ
    සීයගේ කණ්ණාඩිය එකක් පොඩි
    නත්තල් ගහේ අඹ ගෙඩියක්
    Lamp එක උඩ ගිනි ගොඩක්
    කොල ඇදුම ඇදන් ඉන්න කෙනාගේ එක කකුලක් නෑනේ
    තව අර පිරිමි කෙනාගේ ඇගිලි 6

  • @sandunih690
    @sandunih690 3 роки тому

    • නත්තලට දීලා තීන්නේ Birthday gift එකක් • වම කෙලවරේ ඉන්න පිරිමි කෙනා ඇදන් ඉන්න කලිසමේ කකුල් දෙක පාට දෙකක් , එයා වාඩි වෙලා ඉන්න පුටුවේ එක කකුලක් නෑ• නත්තල් ගහේ අඹ ගෙඩියක් එල්ලලා • lamp එක උඩ ගින්නක් • මැද ඉන්න පිරිමි කෙනා කාන්තා කරාබුවක් දාලා , එයාගේ කන්නාඩියේ වීදුරුව එකිනෙකට වෙනස් • දකුනේ කෙලවරේ ඉන්න ගෑනු කෙනාගේ watch එක තීන්නෙ Arms වල , එයාගේ එක කකුලක් නෑ .💙

  • @btsarmygirlsanjana1185
    @btsarmygirlsanjana1185 3 роки тому +42

    Detective albertගෙ වීඩියෝ එකක් ඕනෙ කියන අය මේ කොනට
    👇

  • @ireshagunasekara9821
    @ireshagunasekara9821 3 роки тому +22

    පුදුමය එ එහෙනම් මේ පාරත් මොලේ කචල් වෙන වීඩියෝ එකක් ගෙන්වා 🤣🤣🤣😥😥😥😍😍😍🤩🤩

  • @v.d.g.vithanage3822
    @v.d.g.vithanage3822 3 роки тому +25

    අදත් බැලූව ❤️❤️❤️ආදරෙයි පුදුමයෝ❤️❤️

  • @charithrahirushan5470
    @charithrahirushan5470 3 роки тому +1

    Aiyea giniyeas aka supiri vadak kala thiyeanava oyeath karannako.akath godak ayea oyeata kiyeanna hithan Inna.😃😃

  • @ajithkumra7054
    @ajithkumra7054 Рік тому +1

    හොඳ යි. පුදුමයාගෙ. විඩියො

  • @samithaff2309
    @samithaff2309 3 роки тому +14

    I love you කියලනෙ තියෙන්නෙ...😂ඒක දැක්කෙ මන් විතරද🤔

  • @prabhashpramodha1889
    @prabhashpramodha1889 3 роки тому +5

    නොගැලපෙන දේවල් 12යි
    1)happy birthday පෙට්ටිය
    2)පුටුවේ කකුල් 2යි තියෙන්නේ
    3)නත්තල් ගහේ අඹ ගෙඩිය
    4)කණ්ණාඩියේ ලෙන්ස් විධි 2ක්
    5)කලිසමේ කකුල් පාට 2ක්
    6)ගෑනු ලමයාගේ කකුල් දෙක නෑ
    7)ලෑම්ප් එක උඩ ගින්න
    8)ගෑනු කෙනාගේ අත් ඔරලෝසුව වැලමිටටත් උඩින්
    9)මනුස්සයාගේ අතේ ඇගිලි පහට වැඩියි
    10)මාරාන්තික ලොගෝ එක තියෙන බෝතලේ
    11)මේසේ හේමාලයාගේ හැඩය
    12)වයසක මනුස්සයාගේ කනේ කරාබුව

  • @diyonpereea5027
    @diyonpereea5027 3 роки тому

    1_ naththal gahe aba gediyak 2 layit ekata gini tiyala 3 denime pataval dekak 4 genu kena athe which ekak dagena 4 Christmas ekata tegi pettiye gahala tiyenne Happy Earth Day kiyala

  • @BandaraHerath-o4u
    @BandaraHerath-o4u 5 місяців тому +1

    වහ නත්තල් ගහේ අඹ ලයිටි එක ගිනි ගන්න වා කොළ පාට තෑගි පෙටිටියේ හැපි බර්ත්ඩේ මස් කෑල්ල ඇතුලේ වයින්😊😊❤❤

  • @shiran7403
    @shiran7403 3 роки тому +62

    හරියටම 10 ට ලෑස්ති වෙලා හිටපු සෙට් එක කෝ

    • @ALAN-ln2fs
      @ALAN-ln2fs 3 роки тому +1

      Mage channel ekata sup ekak dena wada tikak please bro

    • @rasigamage1390
      @rasigamage1390 3 роки тому +1

      👽👽👽

    • @lovelygirl8467
      @lovelygirl8467 3 роки тому

      මම දැනුයි ආවේ 😁🤭🤭🤭🤭

    • @shiran7403
      @shiran7403 3 роки тому +1

      @@lovelygirl8467 හොදයි හොදයි
      අපි මේ පොඩි සප්‍රායිස් එකක් ලෑස්ති කරන ගමන් ඉන්නෙ 😁

    • @lovelygirl8467
      @lovelygirl8467 3 роки тому

      @@shiran7403 🤭🤭🤭

  • @nilaniwaduge9507
    @nilaniwaduge9507 3 роки тому +28

    පුදුමය අඳින්නෙ C shirt එක...C shirt එක හොඳට මැදල තියෙන්නෙ..

  • @kingvideyo6473
    @kingvideyo6473 3 роки тому +28

    පුදුමයො මට 7ක් හම්බුනා විස්තරේම ඔි නෙ නම් මට reply ekakui like ekai one

  • @nishshankawctl9923
    @nishshankawctl9923 Рік тому +1

    ලෑම්ප් එක උඩ ගින්නක්
    තාත්තගෙ කලිසම පාට දෙකක්
    Christmas tree අබ ගෙඩියක්
    සීයගෙ කන්නාඩි දෙක වෙනස්
    තාත්ත ඉදන් ඉන්න පුටුවෙ කකුලක් නෑ
    සීයගෙ කනේ කරාබුවක්
    මේසේ සෙවනැල්ල රවුම්
    අම්මගෙ එක කකුලක් නෑ

  • @ymunadilhani6815
    @ymunadilhani6815 3 роки тому +1

    පට්ට අමාරු අහන් ඉන්න ආසයි සමහර ඒවට හිනා යනවා

  • @lovelygirl8467
    @lovelygirl8467 3 роки тому +4

    1 = Christmas dawase happy birthday kiyala gift ekak thiyenawa.
    2 = lamp ekata light ekak thiyeddi gindara dala thiyenawa.
    3 = Ara ganu kenage blouse ekata udin watch ekak thiyenawa.
    4 = siya ge dakunu paththe kannadiye glass eka podi.
    5 = pirimi kenage kalisama pata dekak.
    6 = Christmas gahe aba gediyak ellala thiyenawa.
    7 = ara hitagena inna ganu kenage kakula wam kakulak habai ganu kena inna widihata penna oni dakunu kakula.eth thiyenne wam kakula.

    • @lovelygirl8467
      @lovelygirl8467 3 роки тому

      වයින් බෝතලයක් වගේ වස බෝතලයකුත් තියෙනවද මන්දා.🤔🤔🤔🤔🤷🏻‍♀️

  • @t.l.t.d3616
    @t.l.t.d3616 3 роки тому +50

    වෙසක් දවසේ විදුලිය නැති උන අය මේ කොනට
    👇🏼👇🏼

  • @nila781116
    @nila781116 3 роки тому +6

    මමන් වැරදි 6 ක් හොයා ගත්තා.😃

  • @amodyaranasinghe6860
    @amodyaranasinghe6860 3 роки тому +1

    (1) ලාම්පු උඩ ගින්දර
    (2) නත්තල් ගහේ අඹ ගෙඩියක්
    (3)නත්තල් ගහේ gingerbread man කෙනෙක්
    (4) වයින් බෝතලය වස සලකුණ
    (5)සීයගෙ කනේ කරාබු
    (6) අම්මගේ ඔරලෝසුව arm එකේ
    (7)ආච්චිගෙ සපත්තු වල පාට වෙනස්
    (8) තාත්තා වාඩිලා ඉන්න පුටුවෙ කකුලක් නැහැ
    (9) තාත්තගේ කලිසම පාට දෙකක්
    (10) සීයගෙ කන්ණාඩිය වෙනස්
    (11) තෑගි වල ලියල තියෙන happy earth day කියලා
    (12) ආච්චි නොදැනුවත්කමින් වස දාගෙන ද කියලා සැක සහිතයි
    (13) වස බෝතලේ ඉටිපන්දම් උඩ

    • @amodyaranasinghe6860
      @amodyaranasinghe6860 3 роки тому

      හරි නරකයි පුදුමයා මම දහතුනක් කියලා දැම්මා නේ.

    • @amodyaranasinghe6860
      @amodyaranasinghe6860 3 роки тому

      Like එකාක් දෙම්මට thank you.

  • @rangawithana8833
    @rangawithana8833 3 роки тому

    Sithum D☺☺☺

  • @slasankacartoonlanka2139
    @slasankacartoonlanka2139 3 роки тому +18

    පුදුම විඩියෝ ,ස්මාර්ටි ටෙිස්ට්, අැල්බටිට කැමති අය

  • @Chamuth170
    @Chamuth170 3 роки тому +4

    නත්තල් ගහ උඩ aba ගෙඩියක් ගහ යට happy birthday පෙට්ටියක් අයියාගේ කලිසම පාට වෙනස් නංගිගේ කකුල් දෙක නැත සියගෙ කනේ කරබුවක් කන්නාඩියේ කාච දෙක වෙනස අයියාගේ ඇගිලි හයක් තියෙනව මේස උඩ බොතලයක් ආච්චිගේ කොන්ඩේ තරු දෙකක් අක්කගෙ වැලමිට උඩ ඔරලෝසුව සියගෙ පිටිපස්සේ ගින්නක් එච්චර තමයි තියෙන්නෙ

  • @sethu7904
    @sethu7904 3 роки тому +16

    අවසාන ප්‍රශ්නෙට වැරදියි එකොළහක් නම් මම දැක්කා

  • @nethmiabewickrama7979
    @nethmiabewickrama7979 3 роки тому +3

    ලස්සනයි පුදුමයො ❤️‍🔥👌

  • @mohammedmusthak7882
    @mohammedmusthak7882 3 роки тому +1

    I Love you Tama mekka pudumaya

  • @සනුකදම්යුරු
    @සනුකදම්යුරු 3 роки тому +4

    මැද ඉන්න සීයගෙ කරාබු තියෙනව,දකුණු පැත්තෙ ඉන්න නංගීගේ කකුල් එකයි තියෙන්නෙ,වමේ ඉන්න එක්කෙනාගෙ ඇගිලි 6ක් එයාගෙ ඩෙනිමේ කකුල් දෙකේ පාට වෙනස් ,light එක උඩ ගිනි අරං,සීයගෙ කන්නඩියෙ කාච දෙකක්,අර පෙට්ටියේ happy birthday කියල ගහල, වමේ ඉන්න එකාගෙ පුටුවේ කකුල් දෙකයි,නත්තල් ගහේ අබ ගෙඩියක්,දකුණේ ඉන්න නංගීගේ watch එක තියෙන තැන,ආච්චිගෙ ඔලුව උඩ තරු දෙකක් කැරකෙනවා
    මෙච්චරයි මං දන්නෙ ලීකේ එකක් දාගෙන යන්ඩො

  • @michaeljacksonjuniorsineru930
    @michaeljacksonjuniorsineru930 3 роки тому +4

    අර තියන බොක්ස් එකෙ happy earth day kiyala ගහල තියනවා , අර කොල පාට අදුම ඇදන් ඉන්න එක්කෙනා ගේ ඩෙනිමේ පාට දෙකක් තියනවා කලු ලා දුබුරු පාට යි, අර පොඩි ගෑනු ලමය ගෙ කකුල් නෑ , අර ලෑම්ප් එක ගිනි ගන්නවා , අර ක්‍රිස්මස් ට්‍රී එකෙ අඹ ගෙඩියක් එල්ලි ලා තියනවා , අර ට්‍රේ එක අතේ තියන් ඉන්න ගෑනු කෙනාගෙත් කකුල නෑ

  • @michaeljacksonjuniorsineru930
    @michaeljacksonjuniorsineru930 3 роки тому +19

    පුදුමයට live එන්න කියන අය කෝ

  • @DineshiHettiarachchi
    @DineshiHettiarachchi 7 місяців тому

    Batavian happy birthday AkilaPetty AT&T happy birthday Akila

  • @dilankalakshan5894
    @dilankalakshan5894 3 роки тому +8

    උඩ තිරුව අතින් වහ ගත්තම එන්නේ "I Love you" කියන වචනේ පුදුමයෝ

  • @slboy2251
    @slboy2251 3 роки тому +5

    පුදුමයෝ නොගැලපීම් නම් හරියටම 8 තියෙනවා ☺☺☺☺☺☺😍

  • @gemingmaster2557
    @gemingmaster2557 3 роки тому +55

    ඊළඟ වීඩියෝ එක දාන්නෙ කවදද පුදුමයෝ,කීයටද ?♥️

    • @slbinna4286
      @slbinna4286 3 роки тому +1

      💜️❤️💜️❣️

  • @sadewsathsara4279
    @sadewsathsara4279 3 роки тому +6

    පුදුමයෝ ඔයාට සුබ වෙසක් මංගල්‍යක් වේවා

  • @ManjulaArandara
    @ManjulaArandara 7 місяців тому +1

    😅😢😂ළමයගේ කකුල්
    සීයගේ කන්නාඩියෙ
    තාත්තගේ කලිසමේ පාට
    බොෂ් එකේ
    තාත්තාගේ ඇගිලි හය

  • @dilminitennakoon7313
    @dilminitennakoon7313 Рік тому

    රන් තැඹිලි ගහ යට 🌴🌴🌴

  • @sasinisanjula5680
    @sasinisanjula5680 3 роки тому +6

    😍😍🤗~||°•°•හැමදාම වගෙ අදත් ගොඩාරියක් ලස්සනයි හැමදාම දන්න•°•°||~......❤❤❤

  • @zewmyyy_디나
    @zewmyyy_디나 3 роки тому +7

    සමීකරණයේ භාගයක් වැහුවම යට එකේ තියෙනවා I love you kiyala ♥

  • @Harshi812
    @Harshi812 3 роки тому +8

    අපේ පැත්තෙත් හෙක්ටර් අප්පුහාමි මැරුනනෙ...🥺මගේ යාලුවගේ සීයා😊

  • @irangapeiris9335
    @irangapeiris9335 8 місяців тому

    Grand father's glasses, fire 🔥 on the lamp, Happy birthday present, daddy's trousers

  • @maheshalawalayalage6961
    @maheshalawalayalage6961 2 роки тому

    වා මරුනෙ🤗🤗🤗

  • @gihanthusintha7140
    @gihanthusintha7140 3 роки тому +5

    ඒ පින්තූරේ නොගැලපෙන දේවල් 6😌

  • @thanukadananjaya3624
    @thanukadananjaya3624 3 роки тому +14

    Smart test ආපු ගමන් බලපු අය කෝ 👍