Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වක් ගඩු රොගින් සියලු දෙනාම සුව වෙවා😢❤
වක්...නෙමේ වකුගඩු .
හැම තැනම Reන තොගෙ puකේ අමාරුව සුව වේවා
b.s
Budusaranai ikmnin suva veva 🙏
@@kasunindrajith2411 😂😂
සෙනුරි පව්😢 දුක හිතෙනවා සුදුපුතා😢😢
සුදු puක නිසා නේද දුක?
දේවින්දලාගෙ වැඩ නිසා සෙනුරිලා හැමදාම පවු තමා 💔
Ah meyth senu 😂@@senuanjana4550
නෝරා නාලා ලස්සනට ඉන්නකන් බලන් ඉන්න අය කෝ😊
ඇයි කතා කරනකම්😂😂
මාත් ඉන්නවෝ
මුලින් උඹ නාගනිං කුණු දීපානි
.🙋
@@kasunindrajith2411😂😂
වචනයක් වත් කතා නොකර ලස්සනට දිනක්ෂි නෝරාගේ චරිතයට පණ පොවනවා ❤
මම අකමැතිම කෙනෙක් දිනක්ෂි කියන්නේ එ්ත් මේ කතාවෙ නෝරාගෙ චරිතෙනම් මට හිතට අැල්ලුවා
උක්කු babagayi සුදු putagayi kotas වැඩිපුර danna❤
Ow ane
Ha
හ්ම්ම්... උං දෙන්නම gay තමයි..
❤
එහෙම දැම්මොත් කාලයත් එක්ක ඒ සීනුත් එපා වෙනවා
වැඩිය කතා නොවුනට චූටි මැණිකෙත් හරි අහිංසකයි ලස්සනයි.
ඊයේ පණ දාගෙන කතාව හෙව්වා බන් 😂😂😂😂
ai bn ඊයේ kathawata wadiya hoda ewa thidunana e😂😂😮😂😂
😂
Mmath🤣
Ow yakodo math hewwa
Math😂
මටනම් දිල්හාර කියන එකි පෙන්න බැ එකිගෙ ලොකු සින් 😏😏😏😏
නැහැ.ඒකෙන් පෙන්නන්නෙ පංති පරතරය.හාමුලා හැමදාම උත්සහ කරන්නෙ පනික්කියො අඩුකුලේ විදියටම පහතට දාලා පාගන්න.ඒත් වැඩිහිටි පරම්පරාව uන්ගේ බලුකුක්කො වගේ බැලමෙහෙ කරත් අලුත් පරම්පරාව හාමු පැලැන්තියට විරුද්ධව නැගිටින්න උත්සාහ කරනවා.
අන්න පුන පුනා බලා සිටි අවස්ථාව ඇවිත් නෝරව නාවනවා 😂
Ammooo ou
Neeeee
Aru norage huththath athin athulluwada dan na😂😂😂
උඹ ගෑණු නානවා බලන්න ආස සෙවලයෙක්ද උද්දික පුතා
@@kasunindrajith2411😂😂
කාතව පහුවදාට පෙන්නනෙ නැත්නම් කලිම් කියාමි බං 🥺අපි අසරන නොකර🥺😢
සුදු පුත හින්දම මෙ කතාව බලන අය මේ කොනට💗
❤❤❤❤👍👍
මාත්❤
Adoh ow bn 😂
Math
පුka සුදු නිසා නේද? ඇත්ත කියපං
අනෙ සෙනුරියි දේවින්දයි යාලු කරන්න අනෙ 😢😮 කතාව ලස්සන වෙයි.
ඔය නම් දෙක ඔහොම දකිද්දින් පපුව පලාගන යනවා 💔 අවුරුදු පහක මගෙ ආදරේ මට ලැබෙන්න ආයෙමත් ❤
කෝ, අර හිනාව ,,,,,,,,,,,, සුරේන් , නෝරා ❤
❤️නෝරා , සුරේන්❤❤️සෙනුරි, උක්කුපුතා ❤️
අම්මෝ කපු උන්නැහේගෙ මල්ලි ගෙ මොළේතමයි මොළේ.ඒවගේම දිනක්ශි,උද්දිකගෙ රඟපෑම් හරිම ලස්සනයි.
කපු ලියදගේ වයිෆ් රගපාන්නේ සෙල්ලම් ගෙදරක පොඩි ලමයි රගපානවා වගේ 😂😂😂
ඒක නම් මටත් හිතුනා ඕයී 😂😂😂
ඒකී ඔහෝමමයි
අනේ එයා නම් මරු අනේ..වගේ වගක් නැතිව රගපානවා..
ඇයි කපු ලියද්ද 😂😂
කපූලියද්ද දෙබස් කියන්නෙ කටේ මොකක්ද ඔබාගෙන වගේ හරි කැතයි😅@@renukadamayanthi7341
🤩🤩🤩🤩🤩🤩🤩ලෝරානම් මරු හිනාවෙලා පපුවත් රිදෙනවා හිනාවෙලා
සුපිරියක් තමා වෙනදා වගේම 💝📽️✨️
දිල්හාරව පේන්න බෑ අප්පා
අපෝ ඔව්...
දිල්හාරා බලෙන්ම ඇවිත් කිව්වද බලාපන් කියලා .පේන්න බැරි නම් නොබලා හිටහං.ස්කීප් කියලා එකක් තියෙන්නේ .
Appoool owe math asama na
So real action
ඒක ඇත්ත නරුමි
වලව්වේ හාමීනේගේ චරිතය..හොදටම කරනවා..
කට දැක්කාම එපා වෙනවා.කාට හරි ඇදයක් කියා ගත්තු ගමන්මයි ඉහළ පැලැන්තියේ උන්ටත් ලැජ්ජයි හැසිරීම
2025 කාටත් වෙන්න ඕන සුබ🎉🎉
oyatath wenna one suba
ඔයාටත් වෙන්න එපා අසුබක්....😊
Aniwrynma ❤
ඊයේ කතාව තිබ්බේ නැති නිසා සාංකාව වගේ....😌😅 අද හරි
කපුලියද්ද හොදයි රූකඩ නටන්න එයාගේ ඇක්ටින් ඒ වගේ 😄😄
ඇත්ත 😂
මේ දිල්හාරා ගෑනිට ඉක්මනටම තමන්ගේ තරම තේරෙන්න ඕන 😂
Owe owe😂😂😂😂😊
මල හෝන්තුවක්
ඔයාලටත් තෙරෙයි තමන් ආදරේ කරන එක්කෙනා වෙන කෙනෙක් එක්ක ඉද්දි හිටියනම්.
@@Doni-u3g කතාව ඉස්සරහට බලප්න්කෝ එතකොට තේරෙයි එකී ඔය උක්කු බබාටද උගේ දේපල වලටද කැම්ති කියලා.
ඊයේ කතාව හොයපු අය ඉන්නවද ඉතින් 😂😂😂
Oune
නැතුව 😮😢
උද්දික……..🥺🔥💓❤️❤️
නෝරාගේ කොටස් ටික විතරක් බලන මං වගේ අෑයෝ තව සිටිත්ද😊
නෝරා නියමයි😂❤❤❤❤
හැමෝටම ....සුභ ම සුභ නවවසරක් වේවා ! 🎉🎉🎉🎉❤❤❤❤❤
අම්මෝ ඇති යන්තන් සුරේන්- නෝරා ඉන්නවා……….😍💓🥳❤️
Mage duwage kan deka hodin asewa!!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සුදු පුතා පෞ අනේ ,එයා හරි ලස්සන ගෑනු ලමයෙක් ❤
2025 hamogema hithana pathan dewl e vidihatama wenn kiyala mage hadawathinma parthana krnw 🥺❤️
Dinaksi. Maruwata. Ragapanawa❤❤❤❤
දිල්හාරා හිතන් ඉන්නේ සල්ලී තියෙන අම්මා තාත්තා කන්න බොන්න දීලා සුවපහසුවට හදුනු තරුණියක් වගේ..😁😁😁
Pala moda hutti 😂
😂😂😂@@himeshvishva4121
ඇයි කෙල්ල දුප්පත් නම් කට පුප වහන් ඉන්නද ඕනෙ.
පුංචි හාමු බැන්දනම් හාමුගේ අම්මා එක්ක හැමදාම වලි...
දුප්පත් උනා කියලා හැම එකා ලගම වැද වැටෙන්න ඕනිද.
Sudu putha ❤❤❤❤
මෙ කතාවෙ ඉන්න ඔක්කොමල සුපිරියටම රගපානව.කපුමහත්තයාගෙ මල්ලිත් සුපිරි
Kapuliyada රග පාන්නේ රුඩද නටනවා වගේ. වෙන කනෙක් හිට්යේ නැද්ද ඔය චරිතට ගන්න.
සෙනුරි ගිහින් හාමුවා ලග නිදාගෙනද කොහෙද 😂
ඔව් ඔව් ..එහෙම සීන් එකක් වගේ..මොනව උනත් පව් බන්😅😅
කව්ද යකෝ කිව්වේ සෙනුරි හාමු හාමු ලොක්කා ගාවට නිදියන්න ගියා කියලා 😁😁😁😁😁😁😁
@@سياني-ل7ن ඇයි බන් හෙට කියලා දාන කොටස් වලින් තේරුම් ගන්න පුලුවන් නෙ
කවදාවත් TV එකේ බලන් නැති ස්වර්නවාහිනී කතා..ජය වේවා ස්වර්ණවාහිනී හැමෝටම..සුභම වේවා මේ අලුත් වසර🎉
කපුලියදගෙ ඇක්ටින් වැඩියි කියන අය කො
ඔව් ඕවර් නේද. Stage drama වගේ අභිනය 😂
හරියට හරි 😂
කක්කි බර හැදිල වගේ
ඌ නිකන් වේදිකා නාට්‍යමක් රගපානවා වගේ😅
කැපුලියද ඔවර් ඇක්ටින්
ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා❤❤❤
මෙ යන ව්දියට උක්කු බබාටයි, සුදු පුතාටයි පහණ අල්ලන්න වෙන්නෙත් දෙනගම සුමංගලයාටම තමයි එකත් බලෙන් 😂😂😂
😂😂😂
කතාවත් ලස්සනයි හැම දාම බලනවා ඔක්කොමත් හරි එත් කැමක් කනකොට මොනාම හරි බොනකොට කන බොන සද්දේ තමයි අවුල්....
කාතාවත් එක්ක එපාවෙනවා කපුවගෙ දේපල සීන් නිසා 15:56
පැටියෝ ......💕💕💕
😂😂😂කුක්කු බබා
යකෝ මරු අම්මයි තාත්තයි 😂 මාමා පුංචි නැන්දා 😂😂😂
මේ දිල්හාරට ඉන්න කෙනයි එයගෙ අයියගෙ නෝනයි මාරු උනානම් හරි
Ow ane😢
සෙනුරි පව් කියලා හිතෙන්නෙ මට විතරද?🤔🤔🤔
නයෝමි ලස්සනයි ඇක්ටිව් soooy ආදරෙයි ❤️🥰❤️
මට විතරද දිලාහාරාව පෙන්න බැරි 😕
කෝලම් කුට්ටම එකෙ භාග්‍යා තිබුන ලස්සන. දැං මේකෙදි නිකං ඇදිල ගිහිං මූණත් මරුමුස්වෙලා
හරියටම හරි..මමත් භාග්‍යා ට ඉස්සර කැමතියි. දිල්හාරා කැත වෙලා ඒ ලස්සන මූණ නැහැ නේ
නෝරා ටොයිලට් එහෙම යන්නේ නැද්ද දන්නේ නැ මේ කනකෑමට😂😂
නෝරාගෙ කොටස් වැඩිපුර ඕන.❤
දිනක්ශීගේ හරි මුන නේද මේ තියෙන්නෙ...😁😁😁 මෙච්චර කාලයක් මේකප් දාගෙන හන්ගාලා...
Ehemath hint gahanna epa ithin paune
A muna lasani
දිනක්ශි ලස්සනයි
නිනෝ මරුවට රගපානවා.. All the Best...
රූකඩයක් වගේ 😂😂😂
😂😂😂😂@@nilunilanthi7647
සේදරයාට ගිය කලක් 😂
2025 හැමොටම සුභ වෙවා❤❤❤
දිල්හාරගේ අයියා පොඩි දේටත් කලබල වෙනවා වැඩියි😂
මේ උක්කු බබාව සුදු පුතා රංඩු උනා මේ ඇති දැන් ඒ දෙන්න සතුටින් ඉන්න දෙන්න
අනේ නිකං පලයං මළ බද්‍දානි
අනේ නිකං පලයං මළ බද්ධානි
රෙහාන් මහත්තයා අවසාන දවසේ බංටි බලන්න ඇදගෙන ආපු ටිෂට් එක කියලා හිතුනේ මට විතරද 😂😂😂
2K25 සුභ වේවා...! ❤
suba aluth awruddak wewa ❤🎉
Excellent Dinu. I am waiting to see you every day.
යමුනා ❤
නෝරාගේ හිනාව.. 😊😊
සෙනුරි තාත්තගෙ ඇදේ නේද නිදාගෙන තියෙන්නෙ😁😅
Ekige thathatha geda hamu wage da😮
අම්මෝ නෝරගෙ හිනාව 😂❤
අම්මෝ සෙනුරි ගිහින් හාමු ගාව නිදාගෙන නේද 😂 බුදම්මෝ 😂
ආදරෙයි නුරාට. ලස්සනයි. දිනක්සිට වැඩිය.
so nice❤
නිනො එල 👌❤️
උද්දික.... ❤
පුතා
බෝම්බ නෙවෙයි ගහන්න ඕන කෝම්බ.... ඊයෙ කතාව නැති එකට කතාව වගේ බොරු ඇඩ් දාපු උන්ටත් ගහන්න ඕන කෝම්බ නෙවෙයි බෝම්බ... 😁
නෝර🥰🥰🥰🥰
අහෝ මේ කෙල්ලෙක් එක්ක නිදා ගන්න බෑ නේ මූට 😂😂😂
නෝරාගෙ ලෙඩ හොද වෙලා ලස්සන වෙලා මැඩම් කෙනෙක් වගේ එයි කියලා හිතන් ඉන්නෙ වලව්ව අලුත් වෙලා එහෙම උනොත් හොදයි
පැයක් වත් තිබ්බ නම් කතාව
අඩෝ සෙනුරි තාත්තත් එක්ක ද නිදියලා තියෙන්නේ😂😂😂
සුදු පුතා ❤❤❤
මේකතාවේ විදිහට දිල්හාරා කියන්නේ හරිම අහිංසක චරිතයක්. පණ වගේ ආදරේ කරපු කොල්ලාව මැරයෝ ටිකක් එකතු වෙලා උස්සාගෙන ගිහින් බැඳ ගෙන. ඒ කෙල්ල තමන්ගෙ ආදරේ වෙනුවෙන් සටන් කරනවා. ඔයෙ සුදු පුතා මරු මරු ගාන්නේ දිව්‍යාදරී එකෙත් ඔයෙ විදිහටම හැසිරුණු දසුනිගෙ හොර ෆෑන්ස්ලා.
ඔයාගේ කතව හරි.තාත්තලා දූලාගේ මැර බලයට අයියා බදින්න ඕන එකට මල්ලී බැදගෙන දැන් මල්ලීට මාර ආදරෙයි.මල්ලී වෙනකෙනෙකුට ආදරය කරනවා කියලා දැන දැන තාත්තාගේ මැර බලය යොදාගෙන ආදරය හිගා කනවා.කිසිම කෙනෙක් ආදරය යදින්න හොදනෑ.
යනව අයිසෙ යන්න😂
ඒක ඇත්ත
@@niwanthikapremadasa7939 ඔව්. ඒ කතාව ඇත්ත. හරි නම් ඇත්ත ආදරේ ජයගන්න ඕනේ. දිල්හාරා දිනන්න ඕනේ.
@@Nimfa-fancy ඔයත් දකුණේ චණ්ඩියෙක්ද??? දසුනි දකුණේ කෙල්ලෙක් ගගා වැළලෙන.
මටනම් එකට හොද පොඩි එකා. කපුවාගේ නෝනා ඇත්තටම බිරිදගේ ගැම්ම පෙනුමින්, කතාවෙන් මදි.වලව්වේ අම්මා දුවත් හොදයි.කෙල්ලගේ අම්මා බල්ලන්ට කවනවා ඇති, කිසි තොරතුරක් නෑ.
සුදු පුතා+උක්කු බාබා💜සුදුපුතා+දිල්හාරා❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
💪🏻📍
අරකි යකෝව් මාමන්ඩි ලග නිදාගෙන ඉන්න ඇත්තෙ😂😂😂...
Niymy dinna ❤ perfect acting
පින් සිද්ධ wei norawa nawala hoda edumak danna onee kiyala mata witharada hithenne 😮
Senurige 📦 sumangala kalinma kadala wage😂
සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම
*ලැබුවා උ 2025 නව වසර ඔයලා හැමොටම කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබ නව වසර් වෙවා කියලා මම හදවතින්ම පර්තනා කරනවා*! ❤️🩹
සුදු බබාට දැන් ඕන උක්කු බබා එක්ක ඩිස්ටි ඩිඩින් එකක් කරන්න කියලා තමයි මට නම් හිතෙන්නෙ😊
😮😮
පිරිමි ලමයි සෙට් එක සුබ නව වසරක් වේවා !
එසේම. වේවා !
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයට
උපේක්ෂා අක්කාටත් මේ වගේ චරිතයක් දෙන්නකෝ ඉක්මනින්. අපි බලාගෙන ඉන්නවා
Happy new year all❤🎉
නීනෝ අරලිය දක්ෂ නළුවෙක්.ඒත් මේ චරිතයට ගැලපෙන්නෙ නැහැ.ඕවර් රැක්ටින් යනවා වගේ පෙනුමක්ියෙන්නේ.කෝලම් කුට්ටමේ කරපු චරිතය වගේ ඒවා තමයි එයාට ගැලපෙන්නේ
Ow.mtath theruna eka😢
හෙට නෝරා නානවා ❤❤❤❤
දිනක්ශි කියුට් 😂❤
යකෝ සෙනුරි බැන්ද දවසේ ඉඳලා තාම මුකුත් කරගෙන නෑ කියන්නේ මොනතරම් මානසික වේදනාවකින්ද ඇත්තෙ 😢❤
පිස්සිගෙ කොටස් skip කරලා සුදුපුතාගෙ කොටස් බලන්නේ කවුද..
අන්තිමේදී ඔය බංගලාව අයිතිකරු වෙන්නෙ ඔයාලගේ සූරේන් පුතාට.බංගලාව විතරක් නෙවෙයි නෝරාවත් අයිති වෙන්නෙ සුරේන්ට.
වක් ගඩු රොගින් සියලු දෙනාම සුව වෙවා😢❤
වක්...නෙමේ වකුගඩු .
හැම තැනම Reන තොගෙ puකේ අමාරුව සුව වේවා
b.s
Budusaranai ikmnin suva veva 🙏
@@kasunindrajith2411 😂😂
සෙනුරි පව්😢 දුක හිතෙනවා සුදුපුතා😢😢
සුදු puක නිසා නේද දුක?
දේවින්දලාගෙ වැඩ නිසා සෙනුරිලා හැමදාම පවු තමා 💔
Ah meyth senu 😂@@senuanjana4550
නෝරා නාලා ලස්සනට ඉන්නකන් බලන් ඉන්න අය කෝ😊
ඇයි කතා කරනකම්😂😂
මාත් ඉන්නවෝ
මුලින් උඹ නාගනිං කුණු දීපානි
.🙋
@@kasunindrajith2411😂😂
වචනයක් වත් කතා නොකර ලස්සනට දිනක්ෂි නෝරාගේ චරිතයට පණ පොවනවා ❤
මම අකමැතිම කෙනෙක් දිනක්ෂි කියන්නේ එ්ත් මේ කතාවෙ නෝරාගෙ චරිතෙනම් මට හිතට අැල්ලුවා
උක්කු babagayi සුදු putagayi kotas වැඩිපුර danna❤
Ow ane
Ha
හ්ම්ම්... උං දෙන්නම gay තමයි..
❤
එහෙම දැම්මොත් කාලයත් එක්ක ඒ සීනුත් එපා වෙනවා
වැඩිය කතා නොවුනට චූටි මැණිකෙත් හරි අහිංසකයි ලස්සනයි.
ඊයේ පණ දාගෙන කතාව හෙව්වා බන් 😂😂😂😂
ai bn ඊයේ kathawata wadiya hoda ewa thidunana e😂😂😮😂😂
😂
Mmath🤣
Ow yakodo math hewwa
Math😂
මටනම් දිල්හාර කියන එකි පෙන්න බැ එකිගෙ ලොකු සින් 😏😏😏😏
නැහැ.ඒකෙන් පෙන්නන්නෙ පංති පරතරය.හාමුලා හැමදාම උත්සහ කරන්නෙ පනික්කියො අඩුකුලේ විදියටම පහතට දාලා පාගන්න.ඒත් වැඩිහිටි පරම්පරාව uන්ගේ බලුකුක්කො වගේ බැලමෙහෙ කරත් අලුත් පරම්පරාව හාමු පැලැන්තියට විරුද්ධව නැගිටින්න උත්සාහ කරනවා.
අන්න පුන පුනා බලා සිටි අවස්ථාව ඇවිත් නෝරව නාවනවා 😂
Ammooo ou
Neeeee
Aru norage huththath athin athulluwada dan na😂😂😂
උඹ ගෑණු නානවා බලන්න ආස සෙවලයෙක්ද උද්දික පුතා
@@kasunindrajith2411😂😂
කාතව පහුවදාට පෙන්නනෙ නැත්නම් කලිම් කියාමි බං 🥺අපි අසරන නොකර🥺😢
සුදු පුත හින්දම මෙ කතාව බලන අය මේ කොනට💗
❤❤❤❤👍👍
මාත්❤
Adoh ow bn 😂
Math
පුka සුදු නිසා නේද? ඇත්ත කියපං
අනෙ සෙනුරියි දේවින්දයි යාලු කරන්න අනෙ 😢😮 කතාව ලස්සන වෙයි.
ඔය නම් දෙක ඔහොම දකිද්දින් පපුව පලාගන යනවා 💔 අවුරුදු පහක මගෙ ආදරේ මට ලැබෙන්න ආයෙමත් ❤
කෝ, අර හිනාව ,,,,,,,,,,,,
සුරේන් , නෝරා ❤
❤️නෝරා , සුරේන්❤
❤️සෙනුරි, උක්කුපුතා ❤️
අම්මෝ කපු උන්නැහේගෙ මල්ලි ගෙ මොළේතමයි මොළේ.ඒවගේම දිනක්ශි,උද්දිකගෙ රඟපෑම් හරිම ලස්සනයි.
කපු ලියදගේ වයිෆ් රගපාන්නේ සෙල්ලම් ගෙදරක පොඩි ලමයි රගපානවා වගේ 😂😂😂
ඒක නම් මටත් හිතුනා ඕයී 😂😂😂
ඒකී ඔහෝමමයි
අනේ එයා නම් මරු අනේ..වගේ වගක් නැතිව රගපානවා..
ඇයි කපු ලියද්ද 😂😂
කපූලියද්ද දෙබස් කියන්නෙ කටේ මොකක්ද ඔබාගෙන වගේ හරි කැතයි😅@@renukadamayanthi7341
🤩🤩🤩🤩🤩🤩🤩ලෝරානම් මරු හිනාවෙලා පපුවත් රිදෙනවා හිනාවෙලා
සුපිරියක් තමා වෙනදා වගේම 💝📽️✨️
දිල්හාරව පේන්න බෑ අප්පා
අපෝ ඔව්...
දිල්හාරා බලෙන්ම ඇවිත් කිව්වද බලාපන් කියලා .පේන්න බැරි නම් නොබලා හිටහං.ස්කීප් කියලා එකක් තියෙන්නේ .
Appoool owe math asama na
So real action
ඒක ඇත්ත නරුමි
වලව්වේ හාමීනේගේ චරිතය..හොදටම කරනවා..
කට දැක්කාම එපා වෙනවා.කාට හරි ඇදයක් කියා ගත්තු ගමන්මයි ඉහළ පැලැන්තියේ උන්ටත් ලැජ්ජයි හැසිරීම
2025 කාටත් වෙන්න ඕන සුබ🎉🎉
oyatath wenna one suba
ඔයාටත් වෙන්න එපා අසුබක්....😊
Aniwrynma ❤
ඊයේ කතාව තිබ්බේ නැති නිසා සාංකාව වගේ....😌😅 අද හරි
කපුලියද්ද හොදයි රූකඩ නටන්න එයාගේ ඇක්ටින් ඒ වගේ 😄😄
ඇත්ත 😂
මේ දිල්හාරා ගෑනිට ඉක්මනටම තමන්ගේ තරම තේරෙන්න ඕන 😂
Owe owe😂😂😂😂😊
මල හෝන්තුවක්
මල හෝන්තුවක්
ඔයාලටත් තෙරෙයි තමන් ආදරේ කරන එක්කෙනා වෙන කෙනෙක් එක්ක ඉද්දි හිටියනම්.
@@Doni-u3g කතාව ඉස්සරහට බලප්න්කෝ එතකොට තේරෙයි එකී ඔය උක්කු බබාටද උගේ දේපල වලටද කැම්ති කියලා.
ඊයේ කතාව හොයපු අය ඉන්නවද ඉතින් 😂😂😂
Oune
නැතුව 😮😢
උද්දික……..🥺🔥💓❤️❤️
නෝරාගේ කොටස් ටික විතරක් බලන මං වගේ අෑයෝ තව සිටිත්ද😊
නෝරා නියමයි😂❤❤❤❤
හැමෝටම ....සුභ ම සුභ නවවසරක් වේවා ! 🎉🎉🎉🎉❤❤❤❤❤
අම්මෝ ඇති යන්තන් සුරේන්- නෝරා ඉන්නවා……….😍💓🥳❤️
Mage duwage kan deka hodin asewa!!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සුදු පුතා පෞ අනේ ,එයා හරි ලස්සන ගෑනු ලමයෙක් ❤
2025 hamogema hithana pathan dewl e vidihatama wenn kiyala mage hadawathinma parthana krnw 🥺❤️
Dinaksi. Maruwata. Ragapanawa❤❤❤❤
දිල්හාරා හිතන් ඉන්නේ සල්ලී තියෙන අම්මා තාත්තා කන්න බොන්න දීලා සුවපහසුවට හදුනු තරුණියක් වගේ..😁😁😁
Pala moda hutti 😂
😂😂😂@@himeshvishva4121
ඇයි කෙල්ල දුප්පත් නම් කට පුප වහන් ඉන්නද ඕනෙ.
පුංචි හාමු බැන්දනම් හාමුගේ අම්මා එක්ක හැමදාම වලි...
දුප්පත් උනා කියලා හැම එකා ලගම වැද වැටෙන්න ඕනිද.
Sudu putha ❤❤❤❤
මෙ කතාවෙ ඉන්න ඔක්කොමල සුපිරියටම රගපානව.කපුමහත්තයාගෙ මල්ලිත් සුපිරි
Kapuliyada රග පාන්නේ රුඩද නටනවා වගේ. වෙන කනෙක් හිට්යේ නැද්ද ඔය චරිතට ගන්න.
සෙනුරි ගිහින් හාමුවා ලග නිදාගෙනද කොහෙද 😂
ඔව් ඔව් ..එහෙම සීන් එකක් වගේ..මොනව උනත් පව් බන්😅😅
කව්ද යකෝ කිව්වේ සෙනුරි හාමු හාමු ලොක්කා ගාවට නිදියන්න ගියා කියලා 😁😁😁😁😁😁😁
@@سياني-ل7ن ඇයි බන් හෙට කියලා දාන කොටස් වලින් තේරුම් ගන්න පුලුවන් නෙ
කවදාවත් TV එකේ බලන් නැති
ස්වර්නවාහිනී කතා..
ජය වේවා ස්වර්ණවාහිනී හැමෝටම..
සුභම වේවා මේ අලුත් වසර🎉
කපුලියදගෙ ඇක්ටින් වැඩියි කියන අය කො
ඔව් ඕවර් නේද. Stage drama වගේ අභිනය 😂
හරියට හරි 😂
කක්කි බර හැදිල වගේ
ඌ නිකන් වේදිකා නාට්‍යමක් රගපානවා වගේ😅
කැපුලියද ඔවර් ඇක්ටින්
ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා❤❤❤
මෙ යන ව්දියට උක්කු බබාටයි, සුදු පුතාටයි පහණ අල්ලන්න වෙන්නෙත් දෙනගම සුමංගලයාටම තමයි එකත් බලෙන් 😂😂😂
😂😂😂
කතාවත් ලස්සනයි හැම දාම බලනවා ඔක්කොමත් හරි එත් කැමක් කනකොට මොනාම හරි බොනකොට කන බොන සද්දේ තමයි අවුල්....
කාතාවත් එක්ක එපාවෙනවා කපුවගෙ දේපල සීන් නිසා 15:56
😂
පැටියෝ ......💕💕💕
😂😂😂කුක්කු බබා
යකෝ මරු අම්මයි තාත්තයි 😂 මාමා පුංචි නැන්දා 😂😂😂
මේ දිල්හාරට ඉන්න කෙනයි එයගෙ අයියගෙ නෝනයි මාරු උනානම් හරි
Ow ane😢
සෙනුරි පව් කියලා හිතෙන්නෙ මට විතරද?🤔🤔🤔
නයෝමි ලස්සනයි ඇක්ටිව් soooy ආදරෙයි ❤️🥰❤️
මට විතරද දිලාහාරාව පෙන්න බැරි 😕
කෝලම් කුට්ටම එකෙ භාග්‍යා තිබුන ලස්සන. දැං මේකෙදි නිකං ඇදිල ගිහිං මූණත් මරුමුස්වෙලා
හරියටම හරි..මමත් භාග්‍යා ට ඉස්සර කැමතියි. දිල්හාරා කැත වෙලා ඒ ලස්සන මූණ නැහැ නේ
නෝරා ටොයිලට් එහෙම යන්නේ නැද්ද දන්නේ නැ මේ කනකෑමට😂😂
නෝරාගෙ කොටස් වැඩිපුර ඕන.❤
දිනක්ශීගේ හරි මුන නේද මේ තියෙන්නෙ...😁😁😁 මෙච්චර කාලයක් මේකප් දාගෙන හන්ගාලා...
Ehemath hint gahanna epa ithin paune
A muna lasani
දිනක්ශි ලස්සනයි
නිනෝ මරුවට රගපානවා.. All the Best...
රූකඩයක් වගේ 😂😂😂
😂😂😂😂@@nilunilanthi7647
සේදරයාට ගිය කලක් 😂
2025 හැමොටම සුභ වෙවා❤❤❤
දිල්හාරගේ අයියා පොඩි දේටත් කලබල වෙනවා වැඩියි😂
මේ උක්කු බබාව සුදු පුතා රංඩු උනා මේ ඇති දැන් ඒ දෙන්න සතුටින් ඉන්න දෙන්න
අනේ නිකං පලයං මළ බද්‍දානි
අනේ නිකං පලයං මළ බද්ධානි
රෙහාන් මහත්තයා අවසාන දවසේ බංටි බලන්න ඇදගෙන ආපු ටිෂට් එක කියලා හිතුනේ මට විතරද 😂😂😂
2K25 සුභ වේවා...! ❤
suba aluth awruddak wewa ❤🎉
Excellent Dinu. I am waiting to see you every day.
යමුනා ❤
නෝරාගේ හිනාව.. 😊😊
සෙනුරි තාත්තගෙ ඇදේ නේද නිදාගෙන තියෙන්නෙ😁😅
Ekige thathatha geda hamu wage da😮
අම්මෝ නෝරගෙ හිනාව 😂❤
අම්මෝ සෙනුරි ගිහින් හාමු ගාව නිදාගෙන නේද 😂 බුදම්මෝ 😂
ආදරෙයි නුරාට. ලස්සනයි. දිනක්සිට වැඩිය.
so nice❤
නිනො එල 👌❤️
උද්දික.... ❤
පුතා
බෝම්බ නෙවෙයි ගහන්න ඕන කෝම්බ.... ඊයෙ කතාව නැති එකට කතාව වගේ බොරු ඇඩ් දාපු උන්ටත් ගහන්න ඕන කෝම්බ නෙවෙයි බෝම්බ... 😁
නෝර🥰🥰🥰🥰
අහෝ මේ කෙල්ලෙක් එක්ක නිදා ගන්න බෑ නේ මූට 😂😂😂
නෝරාගෙ ලෙඩ හොද වෙලා ලස්සන වෙලා මැඩම් කෙනෙක් වගේ එයි කියලා හිතන් ඉන්නෙ වලව්ව අලුත් වෙලා එහෙම උනොත් හොදයි
පැයක් වත් තිබ්බ නම් කතාව
අඩෝ සෙනුරි තාත්තත් එක්ක ද නිදියලා තියෙන්නේ😂😂😂
සුදු පුතා ❤❤❤
මේකතාවේ විදිහට දිල්හාරා කියන්නේ හරිම අහිංසක චරිතයක්. පණ වගේ ආදරේ කරපු කොල්ලාව මැරයෝ ටිකක් එකතු වෙලා උස්සාගෙන ගිහින් බැඳ ගෙන. ඒ කෙල්ල තමන්ගෙ ආදරේ වෙනුවෙන් සටන් කරනවා. ඔයෙ සුදු පුතා මරු මරු ගාන්නේ දිව්‍යාදරී එකෙත් ඔයෙ විදිහටම හැසිරුණු දසුනිගෙ හොර ෆෑන්ස්ලා.
ඔයාගේ කතව හරි.තාත්තලා දූලාගේ මැර බලයට අයියා බදින්න ඕන එකට මල්ලී බැදගෙන දැන් මල්ලීට මාර ආදරෙයි.මල්ලී වෙනකෙනෙකුට ආදරය කරනවා කියලා දැන දැන තාත්තාගේ මැර බලය යොදාගෙන ආදරය හිගා කනවා.කිසිම කෙනෙක් ආදරය යදින්න හොදනෑ.
යනව අයිසෙ යන්න😂
ඒක ඇත්ත
@@niwanthikapremadasa7939 ඔව්. ඒ කතාව ඇත්ත. හරි නම් ඇත්ත ආදරේ ජයගන්න ඕනේ. දිල්හාරා දිනන්න ඕනේ.
@@Nimfa-fancy ඔයත් දකුණේ චණ්ඩියෙක්ද??? දසුනි දකුණේ කෙල්ලෙක් ගගා වැළලෙන.
මටනම් එකට හොද පොඩි එකා. කපුවාගේ නෝනා ඇත්තටම බිරිදගේ ගැම්ම පෙනුමින්, කතාවෙන් මදි.
වලව්වේ අම්මා දුවත් හොදයි.කෙල්ලගේ අම්මා බල්ලන්ට කවනවා ඇති, කිසි තොරතුරක් නෑ.
සුදු පුතා+උක්කු බාබා💜
සුදුපුතා+දිල්හාරා❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
💪🏻📍
අරකි යකෝව් මාමන්ඩි ලග නිදාගෙන ඉන්න ඇත්තෙ😂😂😂...
Niymy dinna ❤ perfect acting
පින් සිද්ධ wei norawa nawala hoda edumak danna onee kiyala mata witharada hithenne 😮
Senurige 📦 sumangala kalinma kadala wage😂
සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම
*ලැබුවා උ 2025 නව වසර ඔයලා හැමොටම කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබ නව වසර් වෙවා කියලා මම හදවතින්ම පර්තනා කරනවා*! ❤️🩹
සුදු බබාට දැන් ඕන උක්කු බබා එක්ක ඩිස්ටි ඩිඩින් එකක් කරන්න කියලා තමයි මට නම් හිතෙන්නෙ😊
😮😮
පිරිමි ලමයි සෙට් එක සුබ නව වසරක් වේවා !
එසේම. වේවා !
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයට
උපේක්ෂා අක්කාටත් මේ වගේ චරිතයක් දෙන්නකෝ ඉක්මනින්. අපි බලාගෙන ඉන්නවා
Happy new year all❤🎉
නීනෝ අරලිය දක්ෂ නළුවෙක්.
ඒත් මේ චරිතයට ගැලපෙන්නෙ නැහැ.
ඕවර් රැක්ටින් යනවා වගේ පෙනුමක්ියෙන්නේ.
කෝලම් කුට්ටමේ කරපු චරිතය වගේ ඒවා තමයි එයාට ගැලපෙන්නේ
Ow.mtath theruna eka😢
හෙට නෝරා නානවා ❤❤❤❤
දිනක්ශි කියුට් 😂❤
යකෝ සෙනුරි බැන්ද දවසේ ඉඳලා තාම මුකුත් කරගෙන නෑ කියන්නේ මොනතරම් මානසික වේදනාවකින්ද ඇත්තෙ 😢❤
පිස්සිගෙ කොටස් skip කරලා සුදුපුතාගෙ කොටස් බලන්නේ කවුද..
අන්තිමේදී ඔය බංගලාව අයිතිකරු වෙන්නෙ ඔයාලගේ සූරේන් පුතාට.
බංගලාව විතරක් නෙවෙයි නෝරාවත් අයිති වෙන්නෙ සුරේන්ට.