Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අයියේ මම ගොඩාක් ආදරෙයි ඉලෙක්ට්‍රොනික් වලට මම ගොඩාක් ආසාවෙන් ඉගෙන ගන්නව දැන් අයියගෙ විඩියෝ එනකමි බලාගෙන ඉන්නෙ අයිය මෙි කරන්නෙ ගොඩාක් ගොඩාක් හොද වැඩක් ආදරෙයි බුදුසරණයි මම සවුදියෙන් සුහද ❤️❤️
සර් මම ගොඩක් ආසයි ඉලෙක්ට්රෝනක් ඉගෙනගන්න මෙකරන කැපවිමට සර්ට ගොඩක් පිං බුදු සරණයි 🙏🙏🙏🙏🌹🌹
Vacuum tube amps තාම use කරනවා ඒවගෙං ගන්න පුලුවං tone එක නිසා. ගොඩාක්ම guitar amps වලයී hifi amps වල pre amp වලයි. ඒකට ලොකුම හේතුව ඒවගෙං high frequency harmonic distortion ඇතිවෙනේ නැති නිසා. tube tone එකේ ගොඩක්ම තියෙන්නේ 2nd harmonics. Tubes වලට 150v වගේ ඕන heater එකට නං ගොඩක් විට 12v දෙන්නේ. තාමත් tubes තියනවා ali express එකේ එකක් රු 5000ක් වගේ
බොහොම ස්තුතියි සර් මමත් ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න කෙනෙක්සර් ගෙ ඉගැන්වීම් වලට ස්තුතියි
සර් ඔයාගේ වීඩීයොස් නම් ගොඩාක් හොඳයි. 10,11/ 12,13 ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව ඉගෙන ගන්න ළමයින්ට ගොඩාක් වටිනවා. ඒ වගේම ඒ අදාළ ගුරුවරුන්ටත් වටිනවා. මාත් ඔයාගේ වීඩීයෝස් බලලා දන්නෙ නැති ගොඩාක් දේවල් ළමයින්ට පාසලේ උගන්නනවා.
හැමදාම ඉල්ලනවා වාගේ සතියට විඩියෝ 2ක් වත් දාන්න. ඔයාගේ ඉගැන්විම ප්‍රැක්ටිකල් ගතිය වැඩියි. නියමෙට ඔලුවට යනවා. ස්තුතියි ඔබට. පාසල් කාලයෙන් පසු හමුවුන හොදම ගුරුවරයා ඔබයි......
Good speaking
නියමයි. ඉතිරි කොටස් ඉක්මනින්ම එවි කියලා බලාගෙන ඉන්නවා, සතියක් ඉන්න බැහැ පාඩම දිගයිනේ සතියට 02 ක් විතර දාන්න. ස්තූතියි.
Patta wadagath aiya, me wage video digatama karanna, comment nodammata aiyage palaweni video eke idan balan enne, kiyala wadakne ona kenekta therum ganna supiriyatama karanawa, jaya wewa🖤🤘
oyage wada staha mama mula setama balanawa good wada stahana budu sarni
Supper... godak hodata therun ganna puluwam...
Apin athma maga ena gamn😂☺ hodtm pahadili karala denw bs👍👍👍❤
සහෝදරයා මාරම මාරයි ඔයාගේ වීඩියෝ ටික මම පට්ට ආදරෙයි ඉලෙක්ට්‍රොනික් වලට සහ ඔයාට මේ වැඩේ දිගටම කරගෙන යන්න ඔයාට ජයෙන් ජයම වේවා මම සෞදි වලින් සුරංග මම දිගටම ඔයත් එක්කම ඉන්නවා
සුපිරිම
Harima pehediliwa kuya denawa thankx
Oba thumata budubawa athwewa🙏🙏
සුපිරි අයියේ ඔනේ කරපු පාඩම ..ඔයාට ජය වේවා
ඉදිරියටම karanna සාර්ථකව
Good 👍👍👍👍👍👍
ජයවේවා. ජයවේවා පතමි
සුපිරි අයියේ
Thanks hoda pahadili kirimak
Thanks aiye
මරු
Ayyeee ela ela 😍😍😍😍😍😍❤️😍❤️😍😍
Transistors gana ikmanata video tika danna puluwn da. Loku udawwak. Supiri wadak karanne. All the best🤟🤟
Video eka niyamayi aiye.me dawaswala poddak besy.e nisa comments Danna bari una.ikmanatama ilaga video ekath Danna.
Super 👌 😊😊😊😊😊
Supiri vedio eka anith vedio ekak ikmnanta danta
ඇයි වෑල්ව් තවම marshall gitar ඇම්ප් වල වාවිතා කරනවා..ඒ වාගේම hi fi ඈම්ප් වල බාව්තා කරනවා LO noice ,low d istortion sound නිසා,,,,හරිද මම...
Aiye ape kollo tikata kiyanna viduliyen parissamen karanna kiyanna oyalata bs
Good lesson 👍👍👍👍
Aiye hoda bass /sound thiyena amplifier circuit akak hadana vidiha kiyala dennako
Aiyye mama gawa thiyenawa aluthen gaththa Samsung dvd player ekak eketh vacuum tube thiyanawa eiy thamath ewa bavitha karanne....?
hi ,brother we waiting you end of the week ,GOD bless for you
❤️😊
thanks
Niyamai
Ela ela
බලන්න කලින්ම කොමෙන්ට් එක දැම්ම....❤❤❤❤ජය වේව..
ඔබේ උනන්දුව අගය කරමී
❤️❤️❤️❤️❤️❤️❤️. Supar.. B. S
Mathamatical oparations ටිකත් උගන්වන්න grade 11 වලට
සමහර Analog රේඩියෝ වල තාම Valve තියෙනවා.
මම අලුතින් බැලුවේමම electronic ඉගෙන ගන්න ආසයි මට ඔයාගේ video වල මුල ඇති දෑ සිට හදන්න ආසයිඒ හින්දා මට ඒවා හදන්න බඩු list එකක් එවන්න පුලුවන් ද Please
ඉක්මනින් එවන්න
Super wadak
godaak hodai thanks sir..
Super.
නියමයි
Up up
Super 💙💙💙💙💙💙
Thanks sir
Superb
mata ona D718 tansiistar 10 k kiyak weida aiye
👍
❤️❤️❤️🤟
මට දැනගන්න පුලුවන්ද දෙවි එකක් රූපවාහිනියක් කියමුකො කෑලි චෙක් කරන්න ගලවන්න ම ඕනිද
දැන් නම් Phoneවලත් රේඩියෝ තියෙනවා.
අයියේ ඔයාගෙ වට්ස් ඇප් එකට ඇඩ් කරන්නකෝ..ප්ල්ස්ස්..😥😥
Ilaga vedio eka enakan iwsillak na appa
Me group ekata join wenna ba😮😮
කෙල ගීලින ඒවත් ඇහෙනව තූ නොදකින් තොගෙ වීඩියෝ😂😂😂😊
❤❤❤❤❤❤❤❤
තාමත් වැඩ කරන හොඳ තත්ත්වයේ වෑල් රේඩියෝ තියෙනවා.ඒවායේ fm හොඳට වැඩ කරනවා.අපි වගේ ඉලෙක්ට්‍රොනික් වලට ඇබ්බැහි වූ පිරිසක් ඒවා භාවිතා කරනවා.ඒවා ගැන කියා දෙනවා නම් ඔයිට වඩා සැලකිලිමත් විය යුතුයි.ට්‍රොනික් පිස්සා.youtube චැනලයට පිවිසපොඩි දැනුමක් ඔබතුමාට ලබා ගන්න පුළුවන් වැල් ඇම්ප් පෑල් රේඩියෝ ගැන.ඒ මල්ලි අති දක්ෂයෙක් ඒ ගැන
Ok
❤️
Nima vadek
ඕවා මහන මැෂින් වලත් තියෙනවා. 7.49
😘💗
🏁
MARA පැහැදිලි NEYAAI SAR
ලබන සතිය වෙනකන් ඉවසිලක් නෑ
ඔවිි ඉතින් වැඩසටහන හොඳයි .හැබැයි බාගෙට. ඔයා B.J.Tකියන්නෙ Bipolra Juntion Transistor කිවිිව වගේම FET, NPN, PNP, n channel, pchannel කිියන්නෙ මොකක්ද කියල ඉවර කලා නමිි අද පාඩම සමිිපුර්න වෙනව නේද. ඒනිසා ඒවගෙ බාගෙට දෙන්න එපා.
එච්චරම බෝරිං නෑ.
ඔබ පාවිච්චා කරන ඔය වෑර්ලස් කියන වචනය වැරදියි..වෑර්ලස් නෙමේ වෑල්ලස්
12:03 12:03 12:03
සුපිරි
Thanks ayye
අයියේ මම ගොඩාක් ආදරෙයි ඉලෙක්ට්‍රොනික් වලට මම ගොඩාක් ආසාවෙන් ඉගෙන ගන්නව දැන් අයියගෙ විඩියෝ එනකමි බලාගෙන ඉන්නෙ අයිය මෙි කරන්නෙ ගොඩාක් ගොඩාක් හොද වැඩක් ආදරෙයි බුදුසරණයි මම සවුදියෙන් සුහද ❤️❤️
සර් මම ගොඩක් ආසයි ඉලෙක්ට්රෝනක් ඉගෙනගන්න මෙකරන කැපවිමට සර්ට ගොඩක් පිං බුදු සරණයි 🙏🙏🙏🙏🌹🌹
Vacuum tube amps තාම use කරනවා ඒවගෙං ගන්න පුලුවං tone එක නිසා. ගොඩාක්ම guitar amps වලයී hifi amps වල pre amp වලයි. ඒකට ලොකුම හේතුව ඒවගෙං high frequency harmonic distortion ඇතිවෙනේ නැති නිසා. tube tone එකේ ගොඩක්ම තියෙන්නේ 2nd harmonics. Tubes වලට 150v වගේ ඕන heater එකට නං ගොඩක් විට 12v දෙන්නේ. තාමත් tubes තියනවා ali express එකේ එකක් රු 5000ක් වගේ
බොහොම ස්තුතියි සර්
මමත් ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න කෙනෙක්
සර් ගෙ ඉගැන්වීම් වලට ස්තුතියි
සර් ඔයාගේ වීඩීයොස් නම් ගොඩාක් හොඳයි. 10,11/ 12,13 ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව ඉගෙන ගන්න ළමයින්ට ගොඩාක් වටිනවා. ඒ වගේම ඒ අදාළ ගුරුවරුන්ටත් වටිනවා. මාත් ඔයාගේ වීඩීයෝස් බලලා දන්නෙ නැති ගොඩාක් දේවල් ළමයින්ට පාසලේ උගන්නනවා.
හැමදාම ඉල්ලනවා වාගේ සතියට විඩියෝ 2ක් වත් දාන්න. ඔයාගේ ඉගැන්විම ප්‍රැක්ටිකල් ගතිය වැඩියි. නියමෙට ඔලුවට යනවා. ස්තුතියි ඔබට. පාසල් කාලයෙන් පසු හමුවුන හොදම ගුරුවරයා ඔබයි......
Good speaking
නියමයි. ඉතිරි කොටස් ඉක්මනින්ම එවි කියලා බලාගෙන ඉන්නවා, සතියක් ඉන්න බැහැ පාඩම දිගයිනේ සතියට 02 ක් විතර දාන්න. ස්තූතියි.
Patta wadagath aiya, me wage video digatama karanna, comment nodammata aiyage palaweni video eke idan balan enne, kiyala wadakne ona kenekta therum ganna supiriyatama karanawa, jaya wewa🖤🤘
oyage wada staha mama mula setama balanawa good wada stahana budu sarni
Supper... godak hodata therun ganna puluwam...
Apin athma maga ena gamn😂☺ hodtm pahadili karala denw bs👍👍👍❤
සහෝදරයා මාරම මාරයි ඔයාගේ වීඩියෝ ටික මම පට්ට ආදරෙයි ඉලෙක්ට්‍රොනික් වලට සහ ඔයාට මේ වැඩේ දිගටම කරගෙන යන්න ඔයාට ජයෙන් ජයම වේවා මම සෞදි වලින් සුරංග මම දිගටම ඔයත් එක්කම ඉන්නවා
සුපිරිම
Harima pehediliwa kuya denawa thankx
Oba thumata budubawa athwewa🙏🙏
සුපිරි අයියේ ඔනේ කරපු පාඩම ..ඔයාට ජය වේවා
ඉදිරියටම karanna සාර්ථකව
Good 👍👍👍👍👍👍
ජයවේවා. ජයවේවා පතමි
සුපිරි අයියේ
Thanks hoda pahadili kirimak
Thanks aiye
මරු
Ayyeee ela ela 😍😍😍😍😍😍❤️😍❤️😍😍
Transistors gana ikmanata video tika danna puluwn da. Loku udawwak. Supiri wadak karanne. All the best🤟🤟
Video eka niyamayi aiye.me dawaswala poddak besy.e nisa comments Danna bari una.ikmanatama ilaga video ekath Danna.
Super 👌 😊😊😊😊😊
Supiri vedio eka anith vedio ekak ikmnanta danta
ඇයි වෑල්ව් තවම marshall gitar ඇම්ප් වල වාවිතා කරනවා..ඒ වාගේම hi fi ඈම්ප් වල බාව්තා කරනවා LO noice ,low d istortion sound නිසා,,,,හරිද මම...
Aiye ape kollo tikata kiyanna viduliyen parissamen karanna kiyanna oyalata bs
Good lesson 👍👍👍👍
Aiye hoda bass /sound thiyena amplifier circuit akak hadana vidiha kiyala dennako
Aiyye mama gawa thiyenawa aluthen gaththa Samsung dvd player ekak eketh vacuum tube thiyanawa eiy thamath ewa bavitha karanne....?
hi ,brother we waiting you end of the week ,GOD bless for you
❤️😊
thanks
Niyamai
Ela ela
බලන්න කලින්ම කොමෙන්ට් එක දැම්ම....❤❤❤❤ජය වේව..
ඔබේ උනන්දුව අගය කරමී
❤️❤️❤️❤️❤️❤️❤️. Supar.. B. S
Mathamatical oparations ටිකත් උගන්වන්න grade 11 වලට
සමහර Analog රේඩියෝ වල තාම Valve තියෙනවා.
මම අලුතින් බැලුවේ
මම electronic ඉගෙන ගන්න ආසයි
මට ඔයාගේ video වල මුල ඇති දෑ සිට හදන්න ආසයි
ඒ හින්දා මට ඒවා හදන්න බඩු list එකක් එවන්න පුලුවන් ද
Please