Mchn gadget city aka secured site akk neda ehem acc akk hadl password dunnna kiyl issue akk naneda?🤔 Habai ake customer service nm wadak na mn oka order karl matam call karl remind karanna una🙄🥲
Aiye aspor 10000mah power bank eka simply tek eken order karanna inne thawa charger ekakut ekka.eeke cash on dilivery තියෙනවා neda.eeke coupon eema nadda collect karaganna
ඔයාලට මේක මිලදී ගන්න ඕනිනම් Gadget City website එකෙන් මිලදී ගන්න පුළුවන්. මෙන්න link එක 👇
gadgetcity.lk/product/flying-ball-flynova-pro/?ref=545
මේක මිලදී ගන්නකොට ඔයාලා මේ coupon code එක use කරොත් 5% discount එකකුත් ගන්න පුළුවන් 👇
Coupon Code 👉 SLTM
Gadget City website එකෙන් තවත් අඩුවට බඩු ගන්න මේ link එකෙන් යන්න 👇
gadgetcity.lk/?ref=545
ගෙදරට පැමිණි පසු මුදල් ගෙවන්න පුළුවන් හැකියාවත් ඔයාට තියෙනවා.
අද මට FD කුරියර් එකෙන් කෝල් එකක් ආවා හැමදාම පාර්සල් බෙදන රයිඩර් එයා කිවිවා එයාලට කමිපැණි එකෙන් කිවිවලු aliexpress පාර්සල් ඩිලිවරි කරන්න එපා ඒවා ආයෙත් රිටන් කරන්න කියලා ආයෙත් FD කුරියර් එකෙන් aliexpress පාර්සල් ඩිලිවරි කරන්නේ නෑ කිවිවා අපේ ඔිඩර් වලට මොනා වෙයිද..😥 ඔයාලට මෙී සමිබන්දව මොකුත් අප්ඩෙිටි එකක් ලැබුනද මෙීක ගැන වීඩියෝ එකක් කරන්න
අඩේ එක්දාස් ගානක් නෙ, මම හිතුවෙ බර ගානක් වෙන්නැති කියලා. නියමයි. ලස්සනයි ඒක ❤️
මේ වගේ ඕනි කෙනෙක්ට ගන්න පුලුවන් price range වල video තව ගේන්න ❤😍
💙
Aiye Meka daraz eken ganna link ekak dennKo gadget city eke product eka iwara welalu plz reply
next week stock ei bro.
අයියෙ මගෙ phone එකේ ram එකෙන් GB ගොඩක් පිරිල . ඉතිරිවෙලා තියෙන්නේ MB 670 විතර. මට මගෙ ෆෝන් එකේ රැම් එක clear කරගන්න මම මොකද ඕනෙ කියන්නකො . මගේ ෆෝන් එක vivo එකක්.
Setting yanna apps walata ynna oya wadiyenma use karana apps walata gihin manage app yanna. Eklla clear all data denna. Etkot app wala ekthu wela thiyna data okkom ain wenwa. Ehem oya use krna apps hama ekakam krnna. Apps wala data clear karata psse oyata aphu e apps walata ynwanm mula idn app eka setup krnna oni. Whatsapp app eka clear krnna epa etkot chat ehemt ain wenwa. Fb wage nm aulk na. Use krnne nathi apps thiynwanm ewath 4n eken ain krala dnna. Hodama wade thami phone eka reset krala aphu oni apps tika dagen use krna eka. Reset karama hmdema ain wela gththa dwse thibba wage memory eka hadenwa.
Me Ram eka pirenne na ☺
මගෙත් ඔය වගේ Vivo තමා මගෙත් 2015වෙ එකක්
RAM එකෙන් බාගයක් අනිවා පිරෙනව බන් android වල garbage collection එක run වෙන්න 🙂💔 ඒක නවත්තන්න බැ පුතා 🙂👍
රැම් එක හැමවෙලේම පිරිලා තීන එකනෙ බන්😅💔
Gedrt enna kochchr dawask ynwd
dws 2i
සුපිරි ගැජට් එකක් 👍❤️💕
Thanks bro 💙
Kedichchi eka avoth mokadha karanna one
Machn A/l karana gaman binary wage site akaka wadak krn gaanak hoyanna puluwnda bn pls reply ??
Binary krnkot hama welam eke active inna wenwa bro. Active inna thatamat thami hoda. 25 courses walata rawatila nm krnna epa therumk na. Math dkka hama thanama me dws wala binary gana course krnwa kiyla thibba.
@@sltecmaster ow neda brother thanks comment akata puluwn nm e wage part time karanna puluwn wada ganath video akk karamu😎 ❤️👍
PC motherboard ඔඩෙර් කරොත් ලංකාවේ shipping එකෙන් ගෙදරට එවිද..20000ට වටින අයිටම්...? ලංකාවේ shipping එකෙන් tax ගහවිද. එහෙම වටින අයිටම් පරිස්සමට ගෙන්න ගන්න විදියක් කියනවද ..?
aliexpress AE Tracking number kiyanne mokakda ayye
Super super ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮🎉
නියමයි.සුපිරි ගැජට් එකක් 👍
අයියේ දැන් aliexpress එකේ shipping cost ගන්නවා වැඩී නේ? 😐
අද මම ඔයින් කාක් order කරා koko app එකෙන් 3 installment වලින් thank you product එක ගැන කිව්වට
💙 control karana widi net eke thiynwa. Ewa balla purudu wenna nice
Tnx brother
khom color select krne
ado mn gawa oka thiyenw eka kadila bn😭
Mchn gadget city aka secured site akk neda ehem acc akk hadl password dunnna kiyl issue akk naneda?🤔 Habai ake customer service nm wadak na mn oka order karl matam call karl remind karanna una🙄🥲
prashnyak na bro.
මේක එන්න දවස් කියක්විතර යනවද
Bro oka play time 20 minutes tyeda?🥲mn laga tyena aka 7minutes only???
ow bro 20m wage thiynwa 🤔
@@sltecmaster user manal aka balanna aketh tyenne 6-7 kyl
Aiye aspor 10000mah power bank eka simply tek eken order karanna inne thawa charger ekakut ekka.eeke cash on dilivery තියෙනවා neda.eeke coupon eema nadda collect karaganna
Daraz eke simply tec store eken gnnwanm coupns athi podi podi ewa.
@@sltecmaster eyalage web eken genawoth cash on dilivery thiyeda
Ayiye danta aliexprese eke dapu item enne nane
සුපිරී
💙💙
Supiri bosa
Thanks bro
Gammak🎉
Ayye delivery ekatath salli gannawada
ow bro lankwe oni thanakata dws 2n delivery krnwa 300k wage gnnwa.
Api gatta 1250 darz akan
Meka daraz eketh thiyeyi❤️
අයියේ daraz එකේ huawei nova y61 phone එකක් එක පාරින් ගන්න පුලුවන්ද? Card 💳 නැතුව cash on delivery 🚚 විදිහට ගන්න පුලුවන්ද?
Tax ප්රශ්න මොනා හරි ඒවිද? මං දැක්ක daraz එකේ Huawei nova y61 phone එක තියෙනවා.. 6GB Ram 64GB Rom ❤️
Daraz eke tax wadin na bro. Cash on delivery widiyta gnna puluwn.
@@sltecmaster ha thanx ayye ❤️
ඔය නිල් පාට කවරේ දාලා එන්න ඔයා ඕඩර් කරන්නේ මොකෙන්ද
Tik tok eke dakala tibbata ada tham danne ❤️
💙💙
අයියෙ ඔයාට silver play botton එක හම්බුනාද ❤️
Ow bro unboxing video ekath dala thiyenne
Apit gatta daraz akan 1200 super aiya
Ayye dhen ali eken badu order karanna beridha
Puluwn but lankwe deliver company hariyta delivery krnne naha. E nisa therumk na.
@@sltecmasterඒ ඉස්සර😌
@@sltecmaster Dan courier hodai bro post ekata wada..😀 issara wage newei.. Man dapu order dawas 10k wage athulatha pronto eken deliver kara..👌
@@naviduthinura3308 mn dapu order wagayak pronto eken missing krala bro. Tikak watina dewal tikak. E nisa thawa kenek e amaruwe watenna puluwn nisa aye dmme naha.
@@KNPRO blmu issrhata delivery hodai kiyala therunot aliexpress video aye gennm.
ගැම්මක්
💙💙💙
Cash on dilivr thiyad
😍😍😍😍 adooo ftta eka
💙💙💙
Price
1875
ඔක චාජ් කරල පැය කියක් සෙල්ලමි කරන්න පුලුවන්ද
Charge wenna windi 30k ynwa. Winadi 20-25 k use krnna puluwn
@@sltecmaster එතකොට ඔක කොච්චරක් විතර උඩ යවන්න පුලුවන්ද වතුරට වැටුනට කමක් නැද්ද
Wathurata watunoth case
@SL TEC MASTER මම ගාව ඔකක් තිබිබ ඔක කිය දවසක් යද්දි ඔකෙ සෙන්සර් වැඩ නැතුව යනව ඉට පස්සෙ ඔකෙන් වැඩක් නැ😢😭
මටත් එකක් ගන්න ඕනේ එහි දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්ද..එසේ නොමැති නොමැතිනම් ගන්න විදියක් කියන්න
අද මට FD කුරියර් එකෙන් කෝල් එකක් ආවා හැමදාම පාර්සල් බෙදන රයිඩර් එයා කිවිවා එයාලට කමිපැණි එකෙන් කිවිවලු aliexpress පාර්සල් ඩිලිවරි කරන්න එපා ඒවා ආයෙත් රිටන් කරන්න කියලා ආයෙත් FD කුරියර් එකෙන් aliexpress පාර්සල් ඩිලිවරි කරන්නේ නෑ කිවිවා අපේ ඔිඩර් වලට මොනා වෙයිද..😥 ඔයාලට මෙී සමිබන්දව මොකුත් අප්ඩෙිටි එකක් ලැබුන මෙීක ගැන වීඩියෝ එකක් කරන්න
මමත් ගත්තා❤
Aliexprss ගැන වීඩියෝ එක දාන්න කෝ
Cash on deliver thiyenawada
Ow
ඒක නම් පට්ට ගැජට් එකක් ❤️🙂🔥
💙💙
ඕක ඩරාස් එකේ 1700ට තියෙනවා
Wow
💙💙
Oya original ekadha
Ow
like999 thibila 1k kale mama
💙
super
💙💙
මේක කීයද
hamdema video eke kiyala thiynwa.ganna widiyath ekkma.
Nice ❤️
💙💙
Kiyada
2000ක් විතර
Harry potter mathak une mata withara d
අනේ අයියෙ මාත් ඕඩර් කරා අද ගෙදර ට ආව චාජ් ගහපු ගමන් කර ගදක් ආව එක පාරට බටන් එක ඔබපු වහම පොඩ්ඩක් කැර කුනා ලයිට් මුකුත් ම වැඩ නෑ දැන් 🥺🥺
මාර දුකයි වැඩිය බලන්නවත් උනේ නෑ 🥺
මන් පව පැක් එක කට නෙවෙයි චාජ් ගැහුවේ ඒක නිසාද දන්නෙ නෑ නේ 🥺
💙✔️🥲
Yo quiero uno
Kiyada