Who are the Market markers? Are they really bad? - Market Making Ep - 01 - Sinhala

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 113

  • @SriCrypto
    @SriCrypto  2 роки тому +12

    Sri Crypto වට්ස්ඇප් වල හෝ වෙනත් තැනක මුදල් ඉල්ලන්නේ නැත. මුදල් යැවීමෙන් වළකින්න!
    අපේ ටෙලිග්‍රෑම් චැනල් :
    Update Only Channel : t.me/+cgj_ahL_1r05YWM1
    Discussion Group: t.me/+3TAvqwizynk4OTBl

  • @kelumherath6130
    @kelumherath6130 Рік тому +3

    ඔබතුමා හරිම හොද ගුරුවරයෙක්.. බිලියනපතියෙක් වෙන්න ප්‍රාර්තනා කරනවා… ජයවේවා 🙏

  • @jonemark6286
    @jonemark6286 2 роки тому +33

    මේ දැනුමට මිලක් නියම කරන්න බෑ brother ඔයා නම් මාරම චරිතයක්. පුලුවන් නම් පටන් ගත්ත series වල ඉතුරු video ටිකත් හෙමින් දාන්න thank you very much ❤🌹

  • @lasansanjula1909
    @lasansanjula1909 2 роки тому +42

    ටෙක්නිකල් වගේම ඔයාගෙන් fundamental පැත්තත් ඉගෙන ගන්න කැමතියි !

    • @_EveryFun
      @_EveryFun 2 роки тому +6

      ඔව් පුලුවන්නම් fundamental පැත්ත ගැන video serious එකක් අරන් එන්නකෝ

    • @ewanvevo5491
      @ewanvevo5491 2 роки тому +3

      අනිවරෙන් ම 🔥🔥🔥

    • @Tharindu96
      @Tharindu96 2 роки тому +4

      Aniwaryayenma

    • @amila447
      @amila447 2 роки тому +2

      ඔව් ඒ ගැන දැනගන්න එක වටිනවා

  • @kasunchamara7497
    @kasunchamara7497 Рік тому +4

    Market Makers ගැන වීඩියෝ එකක් කරන්න....
    Market Makers සහ Policy Makers අතර ඇති සම්බන්ධය ගැන වගේම Sudden Impact & Liquidity ප්‍රශ්න ඇති නොවෙන්න Policy Makers ( Governments) Market Makers අයට Future Decisions දැනුම් දුන්නම ඒ Government Decisions වලට අනුව Market Makers කලින්ම මාකට් එකට Enter වෙන තැන් අඳුනාගන්න ක්‍රම වගේම Market Making Strategies & ඒවා අඳුනාගන්න ක්‍රම ගැන වීඩියෝ එකක් හෝ කීපයක් කරන්න....

  • @bromusic196
    @bromusic196 10 місяців тому +1

    Thank You Bro 😍😍😍 ජයවේවා.

  • @indikashamalee7448
    @indikashamalee7448 2 роки тому +1

    Godak pin sir mewa kiyala denawata

  • @dananjayasampath3217
    @dananjayasampath3217 9 місяців тому +1

    Mama hugak dewal igenagaththa me channel eka mata hamba una hodama library eka❤

  • @mithunchamika1195
    @mithunchamika1195 Рік тому +1

    Thank u so much sir.. ඔයාව දැකලවත් නෑ මං ..ඒත් මගෙ trading වල ගුරුවරයා ඔයාගේ video.. respect ❤

  • @motivizer5395
    @motivizer5395 8 місяців тому +1

    Adee meka sira machan. puluwannam stock market eka (colombo stock exchange) analysis, stock selection, manipulation wage dewal gana step by step guide ekak hadapanko.

  • @nalinsilva
    @nalinsilva 2 роки тому +6

    නියමයි, මාර දැනිමක් ගත්ත thanks thanks thanks ,මේ වගේ video තව කරන්න 🙏🙏🙏🙏

  • @upulgunawardena3887
    @upulgunawardena3887 2 роки тому +3

    ඔබ විසින් කරන මේ සත්කාර්යට බොහොම ස්තූතියි..........🙏🙏🙏

  • @BTA12
    @BTA12 2 роки тому +7

    Aiye mehema dawasata video 2kwath dnna.supiri.😍♥️🔥

  • @harshakumara00
    @harshakumara00 2 роки тому +3

    බොහොම ස්තුතියි... මේ වටිනා පැහැදිලි කිරීමට🙂🙂🙂

  • @ishanthasamaraweera3326
    @ishanthasamaraweera3326 2 роки тому +6

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්.ස්තුති සර්.

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 2 роки тому +4

    Good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏

  • @priyanthasiriwijesinghe1291
    @priyanthasiriwijesinghe1291 3 місяці тому

    ❤❤❤ සුපිරියි අයියෙ වීඩියෝ එක, දන්නැති ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. Thank you ❤❤❤

  • @StylishNavigator
    @StylishNavigator 2 роки тому +2

    බොහොම ස්තුතියි... මේ වටිනා පැහැදිලි කිරීමට.

  • @kaushiguse1561
    @kaushiguse1561 2 роки тому +3

    පට්ට වැඩක් ...ජයවේවා

  • @janakafernando6548
    @janakafernando6548 2 роки тому +2

    තැන්ක් යූ වෙරිමච් බ්‍රෝ බොහොම පැහැදිලිව කියල දෙනවට. ජයෙන් ජයම වෙන්න ඔන ❤️

    • @Techwije
      @Techwije 2 роки тому +1

      ඉතාම වටිනා තොරතුරු ඔබතුමා ලබා දෙන්නෙ බොහොම ස්තුතියි

  • @Kaushal18_
    @Kaushal18_ 2 роки тому

    Fundamental videos thawa danna.. well done..

  • @nilnelmad
    @nilnelmad 2 роки тому +3

    මේ කටහඬ හොඳට අහල පුරුදුයි වගේ.කාටුන් එකකවත් හඬකවල තියෙද 🤔.
    Anyway thank you.💙

  • @haridawaradidaratatakiyann1834
    @haridawaradidaratatakiyann1834 2 роки тому

    වටිනා video එකක් 😍 😍 😍 ගොඩක් ස්තුතියි 🥰🥰🥰

  • @sadunakalanka6922
    @sadunakalanka6922 2 роки тому

    Obage me danuma course ekak wath karala ganna bari danumak obata thiyenne aththa godak isthuthi wanatha wenawa apita me wage dewal kiyala denawata obata jayen jaya❤❤

  • @heshitha1234
    @heshitha1234 2 роки тому +1

    One of the most humble and knowledgeable characters I have ever met... Learning a lot from you. I wish you always success.💯💝

  • @priyankasthuri7310
    @priyankasthuri7310 2 роки тому

    Thank You very much සුබ දවසක්වේවා.............. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @krishanmaduranga8984
    @krishanmaduranga8984 8 місяців тому

    Brilliant explanation thanks so m uch 🙏

  • @udithamanuranga3737
    @udithamanuranga3737 Рік тому

    Good Explain

  • @Gksnsjsjsjsbsbsbs
    @Gksnsjsjsjsbsbsbs 2 роки тому +1

    Thank you bro. Well explained ❤️

  • @kapilakumara6533
    @kapilakumara6533 2 роки тому

    godakma dewal denagatta......godakma thank you..........oya gena hitagannath be.....💞💕

  • @rukshanperera3964
    @rukshanperera3964 2 роки тому +5

    වීඩියෝ වලට ලයික් කමෙන්ට් දාන්න කට්ටිය වැඩිපුර..මේ දෙන දැනුමට එහෙම හරි උදව්වක් කරන්න ඕන

  • @devdunsanuksha1813
    @devdunsanuksha1813 2 роки тому

    Admin,
    Smart money Concept. Wage Advanced Technical analysis gnath V sereis ekak karannd puluvnd?
    Obathuma karya bahula bawa api dannawa.
    Namuth e upakaraya mn wagema methana inna godak ayata wadagah vevi

  • @Tharindu96
    @Tharindu96 2 роки тому +1

    Obata godak pin

  • @tharindurideemaliyadda8532
    @tharindurideemaliyadda8532 2 роки тому +2

    Thank you admin

  • @sankagayan7544
    @sankagayan7544 2 роки тому

    Thankyou sir
    Thankyou very much
    God bless you

  • @ජනිත්චින්තක

    ගොඩාක් වටිනව thankyou ❤❤

  • @hnaananda4899
    @hnaananda4899 2 роки тому +2

    Thank you thank you thank your for your information and explained 🎉❤❤

  • @Kaushal18_
    @Kaushal18_ 2 роки тому

    Superb.....❤❤

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805 2 роки тому +2

    ස්තූතියි

  • @ruwanherath6884
    @ruwanherath6884 2 роки тому

    Super brother

  • @yahampathamarasinghe2714
    @yahampathamarasinghe2714 2 роки тому +2

    thank u so much for your kind 💯❤💥👍💪

  • @imransamee9764
    @imransamee9764 2 роки тому +1

    Aiya supiri.

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 Рік тому

    Superb ❤❤❤❤❤

  • @Bkwww2
    @Bkwww2 2 роки тому +3

    Ep 2 ikmanata genna

  • @Yashodachandrasekara
    @Yashodachandrasekara 2 роки тому

    ගොඩක් පින්❤️🙏

  • @surangabanneheka5800
    @surangabanneheka5800 2 роки тому

    What a knowladge. Thank you. Waiting up to next vedio.

  • @jesusvoicetoday3469
    @jesusvoicetoday3469 2 роки тому +2

    Thanks...

  • @AshanMevantha
    @AshanMevantha 2 роки тому

    Smc ගැනත් කියල දෙන්නකො

  • @erangajayathilaka7338
    @erangajayathilaka7338 2 роки тому

    Great. Thank you very much

  • @dpk146
    @dpk146 2 роки тому

    Good video

  • @indulaarunodha8804
    @indulaarunodha8804 2 роки тому +3

    Ela bro

  • @marksalaman1250
    @marksalaman1250 2 роки тому +1

    Thank you admin sir ❤❤❤

  • @kausharaganganath3177
    @kausharaganganath3177 2 роки тому

    ගොඩක් පින් මේ දැනුම බෙදනවට🙏

  • @mohandissanayaka7882
    @mohandissanayaka7882 2 роки тому

    Good explanation .Thank you.

  • @DigitalGalleryUS
    @DigitalGalleryUS 2 роки тому

    Thank you for knowledge..

  • @rannulu
    @rannulu 2 роки тому

    Thank u very much learned a lot❤❤

  • @Lyrics_Hub2329
    @Lyrics_Hub2329 2 роки тому

    Thank you Master 🙏

  • @dineshjayawardana2381
    @dineshjayawardana2381 2 роки тому

    Thanks very very thanks ...

  • @chamikas5050
    @chamikas5050 2 роки тому +1

    thank you

  • @shadowteamproduction870
    @shadowteamproduction870 2 роки тому

    Interest 💪

  • @tomout4273
    @tomout4273 2 роки тому

    Good

  • @SrilankanPopular
    @SrilankanPopular 2 роки тому

    Thank you ❤️

  • @PalithaRupasinghe
    @PalithaRupasinghe 2 роки тому

    Thank you..

  • @niluedirisinghage1881
    @niluedirisinghage1881 2 роки тому

    Thanks so much

  • @tharangamunasinha1041
    @tharangamunasinha1041 2 роки тому

    Thanks brother

  • @dushanaruan2068
    @dushanaruan2068 2 роки тому

    Thanks

  • @anilkumara9268
    @anilkumara9268 2 роки тому

    Ela ela✌️✌️✌️💪💪💪💪💓💓💓

  • @Bkwww2
    @Bkwww2 2 роки тому +2

    ❤️‍🔥

  • @m.d.wickramanayake.5699
    @m.d.wickramanayake.5699 2 роки тому

    Extremely valuable.
    Continue your efforts.

  • @entrepreneur_nation
    @entrepreneur_nation 2 роки тому +2

    ❤️

  • @shashithaeranga3906
    @shashithaeranga3906 2 роки тому +1

    🔥🔥👌

  • @surangapradeep8279
    @surangapradeep8279 2 роки тому +2

    ❤❤❤

  • @mudithabandara6838
    @mudithabandara6838 2 роки тому +2

    🎯🎯🎯

  • @hi4chathu
    @hi4chathu 2 роки тому

    🙏🙏🙏

  • @shashithaeranga3906
    @shashithaeranga3906 2 роки тому +1

    👍

  • @shamika7166
    @shamika7166 Рік тому

    🖤🖤

  • @techmart846
    @techmart846 2 роки тому

    ❤️❤️❤️❤️❤️❤️

  • @ජනිත්චින්තක

    ❤❤❤🙏🙏🙏🙏

  • @heshanmaduranga986
    @heshanmaduranga986 5 місяців тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @bootv4975
    @bootv4975 2 роки тому +1

    👍👍👍

  • @Dhanushsl
    @Dhanushsl 2 роки тому

    ♥♥♥

  • @bathiyamaduranga6889
    @bathiyamaduranga6889 2 роки тому

    ❤️❤️🙏

  • @denethaloka7450
    @denethaloka7450 4 дні тому

    Ayiya commers da kare 🥹

  • @amithchathuranga4366
    @amithchathuranga4366 2 роки тому

    👍👍👍🙏🙏

  • @pasindunipunajith3504
    @pasindunipunajith3504 2 роки тому

    so Boring bro ... , plz short

  • @Cryptosinhalasrilanka
    @Cryptosinhalasrilanka 2 роки тому +8

    අපරාදෙ ඔයාගෙ videos ඕනෑවට වඩා සරල කරල ඔයා කතාකලාම මිනිසුන් ඔච්චර වෙලා අහන් ඉන්නෙ නෑ, අවශ්‍ය දේ කෙටියෙන් කියන තරමට අද කාලෙ හොඳයි. අයන්න ආයන්නෙ ඉඳන් කියල දෙද්දි ඒ අයට බෝරින්. මම ඔයාගෙ අඩුපාඩුවක් කිව්වෙ නෑ. ඔයාගෙ videos හැමදාම බලන කෙනෙක් විදිහට අඩුපාඩුවක් මට හිතෙන විදිහට පෙන්වල දුන්නෙ

    • @Tharindu96
      @Tharindu96 2 роки тому +7

      Brother oyata therunata godak aya innawa monawathma dewal gana dannati kattiya ape community ake egollantath danaganna mehema karana akanam godak hodai ne attama kiuwoth mehema kiyala dena aken matath godak dewal therum gatta mama godak kal idan me markets wala idalath mama oyata baninawa nemei sahoo me mage adahasa ne apita danuma ganna onanam apita puluwan wenna ona ne e de wenuwen kalaya wayakaranna nikanma appa danawa wage dunnoth godaak ayata danuma ganna bari wenawa sahoo

    • @freedomlife8377
      @freedomlife8377 2 роки тому +4

      උබට තේරුනාට ඔක්කොම මට " අ" ඉදන් කියන්න ඕනේ මට නැත්නම් තේරෙන් නෑ..මන් වගේ උන්ට තමා ඕම මුල ඉදන් කියන්නේ උබ මැද්දෙන් බලන්න පටන් ගනින් 😊

    • @luce36
      @luce36 2 роки тому

      නෑ මෙහෙම හොදයි

    • @Chathu250
      @Chathu250 2 роки тому

      නිකං දෙන අශ්වයගෙ දත් ගනින්නැතුව හිටාම්

  • @dushanga
    @dushanga 9 місяців тому +1

    🙏 thank you brother

  • @patrickvidanagamage1738
    @patrickvidanagamage1738 2 роки тому

    Thanks

  • @madushan4168
    @madushan4168 2 роки тому

    Thank you very much sir

  • @madhawasuranga1498
    @madhawasuranga1498 2 роки тому

    Thank you admin

  • @shadeesh9984
    @shadeesh9984 2 роки тому +2

    ❤️❤️

  • @shashithaeranga3906
    @shashithaeranga3906 2 роки тому +1

    ❤️

  • @lahiru6699
    @lahiru6699 2 роки тому +1

    👍👍👍👍

  • @chathurajayaweera1623
    @chathurajayaweera1623 2 роки тому

    💗💗💗

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 Рік тому

    Thanks

  • @hasinthawijesekara3013
    @hasinthawijesekara3013 2 роки тому +1

    ❤❤

  • @dananjayasampath3217
    @dananjayasampath3217 9 місяців тому

    ❤❤❤❤

  • @jeevantharr
    @jeevantharr 2 роки тому

    🥰😍

  • @binaradasanayaka8854
    @binaradasanayaka8854 2 роки тому +1

    ❤️

  • @onlinethakshilawa7088
    @onlinethakshilawa7088 2 роки тому