Dan oyage comment aka dakke nangi. Mulinma dakiddi Mama hituwe drone attack aka gana kiyala.giya Monday wechcha. Oya hodin neda nangi? Mama inne ras AL khaima. Kalin hitiye Dubai. Abu dhabit hitiya. AL raha mall ake ape shop akak tibuna. Parissamen inna. Satutui aduna ganna labunata. Budusaranai
Aravinda ayya oyage kathwa mama ahanne Dan sahena kal idala.oya ta mathakada Hiru news iwara wela podi program ekak kara . 6.35pm vithara world special dewal qwaa .e program eka siyathatath apply karanna.dan mata 37 mama ekak ahuwe mathaka widiyata O/L karalath na .
පළවෙනි කතාවනම් ඇත්ත.....පුසා ඇත්තටම වැඩක් කරන වෙලාවට ගෑවෙන එක මල වදයක්.....ඒත් එක දවසක් හරි ඌ ගෑවුනේ නැත්නම් මාර අඩුවක් දැනෙනවා ❤👍😍
දවසට විඩියෝ කියක් විතර බලනවද බං 😌 උබ බලන බලන තැන උබ ඉන්නේ ↺🤔👍
මේ විදිහට සම්පූර්ණ කොටස දැමීම සම්බන්ධයෙන් මාගේ හදපිරි ප්‍රණාමය පුද කරමි. 😊
පොඩි කෑලි දාන්න එපා ඔක්කොම දාන්න 🤣 නැත්තන් අහ අහා ඉඳ්දි comfort එක නැති වෙනෝ
ලංකාවේ morning show කරන අයගෙන් මෙහෙම කතා කරන්න හැකියාව තියෙන සහ වැදගත් දෙයක් කතා කරන එකම කෙනා තමයි අරවින්ද. ❣️
Aravinda Reads a lot thats the difference with others
😊
හැමදාම මේ වගේ ඕනේ.. නැත්තං අපේ comfort එක නැති වේවි
Live radio show එකත් අහල youtube එකෙන් ආයෙත් අහන්න බලාගෙන ඉන්න අය 😂😂😂👏👍
Big bj😅j😅j😅obj
ඒ කතාව ඇත්ත මගේ පුරුද්දක් තියෙනවා කකුල් නැති ඇස් පේන්නැති අයට කීයක් හරි දීලා යන්න නොදී ගියදාට හිතට හරිම වදයක්. ❤☺
ඔහු හැම දැම ඔය විදියට ඔක්කොම දාන්න.ස්තුතියි ඔක්කොම දැම්මා ට
ඉස්සර දැම්මේ දවල් කෑම වෙලාවේ, දැන් රෑ කෑම උයන ගමන් පුදුම ගේමක් දීලා මේක අහන්නේ 🤣🤣🤣🤣🤣🤣🤣
හැමදාම නිදාගද්දි මේ දෙන්නගෙ කතා අහ අහ නිදාගන්න එක පුරුද්දක් වෙලා..
Math
Comfort එක වෙනස් වෙද්දි හෙන අවුල්. Busy වෙලා ඉඳලා එකපාරට free උනාමත් uncomfortable. ඒකෙ අනිත් පැත්තත් එහෙමයි. එකම රටාවකට ඉක්මනින් හුරු වෙනවා. රටාව වෙනස් උනාම stress
ෆුල් එකම තමයි හොද
අපොයි අබුඩාබියෙ ඉන්න මං දන්නෙත් දැං මේ විස්තර .ස්තුතියි අරා.😍😍😍💖💖💝💝💝
Hi
Dan oyage comment aka dakke nangi. Mulinma dakiddi Mama hituwe drone attack aka gana kiyala.giya Monday wechcha. Oya hodin neda nangi? Mama inne ras AL khaima. Kalin hitiye Dubai. Abu dhabit hitiya. AL raha mall ake ape shop akak tibuna. Parissamen inna. Satutui aduna ganna labunata. Budusaranai
Hari nangi. Budusaranai oyatat.
දැන් ඔය දෙන්නා ටිකක් Love 💘 ♥ වගේ. 🤣
Yes... Yes
හැමදාම මුලු වැඩසටහනම UA-cam දාන්න. මම වැඩ ඇරිල හැමදාම හවසට අහනව.වැඩකරපු විඩාව නිවාගන්නෙ ඔයඩබලගෙ ජෝක්ස් අහල.ඔයාල අරකෙ ඉන්න කාලෙ ඉදල මම ඔයාලගෙ ෆෑන් කෙනෙක්.
පට්ටම අයියා අක්කා හැමදම හිතෙ සතුටින් අහන විඩියෝ ක්ලිප් එකක් තමා . සුබ පැතුම් දිගටම වැඩසටහන කරන් යන්න අයියා අක්කා ❤❤💪💪
මම අබුඩාබි,කතාව ඇත්ත අරාකියපු
අම්මෝ ලොකු දෙයක්. කෑලි හොයලා එපා වෙලා තිබ්බේ 😁😍
හැමදාම ඔක්කොම දාන්න 😍
Siyatha fm eka danne meyala denna hinda😍
මරු ඈ👍👍👍
අරා තමයි හොදටම කියන්නේ 👍👍👍👍👍👍👍👍
සේරම එකතු කලාමත් විනාඩි 12 ද තියෙන්නෙ . හපොයි.🥴🥴🥴
Thanks මෙයාලා.. හැමදාම සේරම ඕනි...
බුදු සරනයි දෙවි පිහිටයි
*ස්තුතියි ඔක්කොම දැම්මා ට*
හැමදාම ඔක්කොම දාන්ඩෝඕඕ❤️✋
පැස්බරාට.කතා.කරන්න.දෙන්.නැත්තෙ.ඇයි.අරවින්ද .ඇයටත්..අවස්තාව .දෙන්න.ඇයට.තියෙන්නෙ .ලස්සන.කටහඩක්.
ඔන්න ඔහොම හැමදාම සම්පූර්න එක දාන්න ❤😂
ඔබට මහත්මයා කියන්න දෙපාරක් මම හිතන්නේවත් , ලෝබ කමක් හිතෙන්නෙවත් නෑ. නමුත් ....අරා අය්යේ කියල අමතන එක හිතට සුවපහසුවක් දැනෙනනා.
අරා අයියේ...ඇත්තටම උබ නම් පට්ට. දවසක සජීවීව දකින්න කැමති චරිතයක් ඔබ. . දවසක හමුවෙමු. ඔබටත් , පැස්ටත් සියළු දෙවි පිහිටයි...දීර්ඝායූ වේවා!!!!
සියත ඇඩිමින් තමයි හොදටම කරන්නේ....
Ara aiya and pasee akki.. Okkoma demma nisa thnks soo much.. Hetath okkoma dannaa. ❤❤ u aiya and akki. Api godak dewal meken igenagannawa.
මම Abu Dhabi ඉන්නෙ..මේ කිව්ව එක මෙහෙ වෙනව..අපේ රටවල් ඉන්න තැන දැක්කම දුක හිතෙනව...
අද 5:30 ට දාන්නේ. වෙනදට 5ට දාන්නේ.
හැමදාම සේරම දැම්මානම් නියමයි 😍
Anna ehemane kollo inna ona... ❤️
Puduma lassani oya dennage kathawal bs
Very good program
හැමදාම සේරම දාන්න...
CCC එකෙත් තියනවා💓
Super..
Sper👌
අයියෝ මේ විනාඩි 12 අහගන්ඩ වෙනද පැය 3ක් තිස්සෙ විදින කට්ටක්.......... බැරිම තැන අත ඇරල දාලත් තිබුනෙ...... අනේ........ හැමදාම කව්රු හරි මේ ඔක්කොම දාන්නකො.................
Aravinda ayya oyage kathwa mama ahanne Dan sahena kal idala.oya ta mathakada Hiru news iwara wela podi program ekak kara . 6.35pm vithara world special dewal qwaa .e program eka siyathatath apply karanna.dan mata 37 mama ekak ahuwe mathaka widiyata O/L karalath na .
ඔක්කොම තමයි ඕනේ හාද
මරැ මරැ
Ela
❤️ shoii anii 🌸🤗😁
ආසාවෙන් අහනවා 😍
මිසිස් පෙරේරා ද දන්නේ නෑහ්හ්
😉🤣😂
ලෝබකමයි අරපිරිමැස්මයි අතර ලොකූ වෙනසක් තියනවලුනෙ 🙊😛😌
කොහොමත් අරවින්ද උන්නැහෙගෙ කොම්පෆෝර්ට් එක අපිත් දැක්ක.. දවස් 14 ක්ම 😉
😍😘😍
ඔව් මම අබුඩාබි ඉන්නේ පෙරදා කලිදියා මෝල් එකට ගියා ඇතුල් වෙන තැන පොටො එකක් ගන්නවා තාක්ෂණය හරි දියුණුයි ඉස්සෙල්ලා ඇප් එක්ක තිබ්බා Pcr කලාම අලුපාට පසුබිම කොල පාට වෙනවා ආයේ මාසේ ඒ දවසටම pcr කරන්න ඕනි
🔥🔥🔥❤️
සීයෙ මහත්තය 😂
මේක බලන එකනම් දැන් පිස්සුවක්
🔥👍
Mata ගොඩක් දේවල් කියන්න තියෙනවා ඒත් කියන්න තේරුම් ගන්නා බැහැ හැබැයි මම ගොඩක් දේවල් iganagannawa
ජපානෙ හැම ශොපින් මෝල් එකකම ඔය කියන ස්කෑනර් එක තියෙනවා ඒක දැං නිකං සාමාන්‍ය දෙයක් වෙලා.ලොකු ටීවි එකක් තියෙනවා ඒක ඉස්සරහට ගිහිල්ලා හිටගත්තාම තත්පරේටත් අඩු කාලයකින් ස්කෑන් වෙලා නෙගටිව්ද පොසිටිව්ද කියලා පෙන්නනවා🇯🇵
කෑල්ල කෑල්ල නෙවෙයි ඔන්න සේරම දුන්න කිව්වම මං හිතුවෙම රට විකුණල කියල අම්මෝ. කියන්න බෑනෙ නිදියල ඇහැරෙන ටිකට එහෙමදෙයක් වෙයිද කියන්න බෑනෙ මේ යන විදියට .
ඔව් මයි
Ada maru
👌👌
මම අද තකහනියක් රේඩියෝ එකේ ඇහුව 🙂
Jorom Fernando
ahanna asa hithenawa oya dennata adare nisa
එපා එපා අර වගේ පොඩි කෑල්ලක් දෙන්න මොකද එකම දේ නැති උනාම හෙන අමුතුයි...😥😥😥
😂😂😂
සිරාවට උදේ කද්දි තමයි අහන්නේ.අනිවා.
දුක අහන අයියා 😂
ලෝභ දෝස මෝහ තමයි COMFORT එක නැතිකරන්නෙ. ලෝභයේ ද්වේශයේ මෝහයේ නැතිවීම තරං සැපයක්, comfort එකක් තියෙනවද... තියෙනවද??🤔☺️
Pasee akki inne kottaweda😄😄❤
❤️😘
Mata oyala dennawa dakinna pattama asai
කවුරු මොනව කලත් ලංකාවෙ අපි තමා හොදටම කරන්නෙ?
👍👍❤️❤️
❤️❤️❤️
👍☝️❤️
♥️
අරවින්ද අයියේ ඔය Thermal scanning ඩුබායි වල හදුන්වා දුන්නේ ඉතාම කලින් කොහොම උනත් අපි ඒ තත්වෙට යන දවසක් අපේ ඡීවිත කාලෙදිනම් දකින්න වෙන්නේ නැති බව ඒකාන්තයි
අරා එන්නෑ කියන්නෙ ගෑනු කෙනාට ඉදල වැඩකුත් නෑ.
මන් හිතන්නෙ ඒ ගෑනුකෙනා අරා එනකන් විතරක් ඉදපු කෙනෙක්,
ඇයි කව්ද බන් ඔහොම සල්ලි දෙන්නෙ. 🤣
අරාගෙ වැටුන ඉලක්කම් 06ක පඩියක් 😊
😀😀
😘
#ලහිරු 🤣🤣
ඔක්කොම දාන්න අරා නැතිනම් අපිට කෑවෙ නෑ වගේ
😀😀👍
විලියම් හන්දියේ කපුරු බෝල හදුන්කුරු විකුනන ඇන්ටි
Ape rate ekata thama anduwai vipakshei maragannawa vurtiya samiti buruwo ralath ekka ekathu Vela tawa awrudu seeyak yanakamuth ehma tamai me rata
පැස්බරා ,හ්ම් හ්ම්,හරි ඕකේ..යස්..කියන ටික නං හරි නෑ
සවුදි අරාබියේ ඕක දැනට මාස 6කට වගේ උඩදි තිබ්බා......
අරා අබූඩාබි රටක් නෙවෙයි නගරයක්
මන් හිතුවෙ කපුරැ විකුනන බස් වලට නගින අංකල් ගැන කියන්නෙ කියලා
Ara ganu kena thama nadda ethana
Meka hodai okkoma danne eka para
😂❤️🖐️
කොම්ෆෝට් ද....කම්ෆර්ට් ද...
අරා ගුඩ් ජොබ්
ambooo lahiru gothaya t supiri bite ek 😂
කපුරු නන්ද කි්යක් දුන්නද අරවින්ද මේක ප්‍රමෝට් කරන්න අපි දන්නවා
Shoud be Smallpox
😍😍😍
❤❤❤
❤❤