100% very true, 🙏🙏🙏👍👍👍👍100% do agreed 🙏🙏🙏🙏 we do not want MS to be back on sri lankan politics. Most untrustworthy president in Sri lankan political history. 🖤🖤🖤🖤👎👎👎⚫️⚫️⚫️⚫️🖤🖤🖤
I do not know how Sirisena face to the people , honestly I do not know . I think he is the most incompetent president ever had any country in this planet . So sad . How he faces to public . Shame
Sira should be in jail by now. I like your straight talk. This Sira is a real culprit, he is the one who destroyed the day to day of the life of ordinary Sri Lankans.Sirage HAKKE BUDURAS, BOKKE DADAMUS.
කතාව ඇත්ත ..මොනා උනත් මයිත්‍රී ට ඔය ඔක්කොම බල්ලන් න තිබුනා මොකද එයා රටේ ජනාධිපති .එයා බබා වගේ ඔකොගෙම කොමිස්ටිට අරන් පාඩුවේ බබා වගේ බලා ගෙන හිටියා..මට අයිති නෑ නේ කියලා ..නමුත් මේ ඔක්කෝම උනේ ජනාධිපති දැනුවත් ව...
යකෝ කියන එක කෙලින්ම කියනවා මොනව උනත් මෛත්‍රී ගැන කියන කථා නමි 100% ඇත්ත.
Lahiru Bandara Ow. Etuma hari
@@rbulahtsinhalage6323 1l
ප්‍රසන්න ,ඔබ කියනදේ කෙලින්ම කියනවා කොන්ද කෙලින් තියාගෙන.ඒකට ගරු කරනවා.මයිත්‍රීපාල රටම කෑවා.
කප්පන් ගන්න එකෙක් කාටවත් බය නැ
ගම්පහ ඉඳන් මූ කියන ඒවා පොලොන්නරුව උන්නැහේට බලපායිද ? පොළොන්නරුවේ එකා කොහොමහරි දින්නොත් කැබිනට් ඇමතිකමක් ලැබෙයි.
ඔබතුමාගේ කතාව 💯 ඇත්ත රට කාපු ගල් මුසලයා මෛත්‍රිපාල
Rata kewe maithri newi hukanno,,rajapakshala
නියම කතාව.👍🇱🇰🇱🇰🇱🇰
කෙලින් කතාකරන නියම නායකයෙක්. මෛත්‍රීපාල කියන කාලකණ්ණියා ගැන ඔබ ඉන්න මතයේම තමයි රටේ බහුතරයක් ජනයා ඉන්නේත්. ඔබට ජය!!
My3. Kawda kiyala teruna neda my 3.ta henama gahapiya oka kudu welama yandonai maha Maga
මෛත්‍රී ගැවිච්ච එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා.මම නම් කියන්නේ මෛත්‍රී ගැවිච්ච කිසිම පක්ෂයකට ඡන්දෙ දෙන්න එපා කියලා.
@@iamsrilankan3874 ahenam itin tiyenne aluten pakshayak patan gannai .
ප්‍රසන්න කියන්නේ සම්පූර්ණ ඇත්ත
මගේ දිස්තිුක්කයේ, මගේ ආසනයේ, මා අගය කරන කෙලින් කතා කරන, කෙලින් වැඩ කරන දේශපාලන චරිතය ඔබයි. ඔබට ජයවෙිවා......
මෛත්‍රී ගැවිච්ච එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා.මම නම් කියන්නේ මෛත්‍රී ගැවිච්ච කිසිම පක්ෂයකට ඡන්දෙ දෙන්න එපා කියලා.
ඔබ tuma කෙළින්ම කියන්නේ ආඩම්බරයකි ආසයි අහන්න රණතුංග ඉදිරියට යන්න අපි ඔබ සමඟයි 🙏🙏🙏❤❤❤🌹🌹🌹🌹🌹🌹
සම්පුර්න ඇත්ත. ජයවේවා..
ඇත්ත ඇති සැටියෙන් බොහොමයක් වටිනවා ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏
නියමයි චමුදිත ඔයා ඔබට ජයම වෙිවා ඔය ඔක්කොම එකයි මෙියත් ජරා පප්පා කවදා හරි ගෙවයි මරෙන්න ලන් වෙනකොට
YOU ARE GREAT. WE SALUTE YOU. WITHOUT YOU, GOTA MAY NOT BE THE PRESIDENT IN SRI LANKA.
ප්‍රසන්න රණතුංග මහතාගේ මම මෙතෙක් youtube නාලිකාවක දැකපු විශිෂ්ටතම කතාව මෙයයි.
මෛත්‍රී ගැවිච්ච එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා.මම නම් කියන්නේ මෛත්‍රී ගැවිච්ච කිසිම පක්ෂයකට ඡන්දෙ දෙන්න එපා කියලා.
රට කාපු මෛත්‍රී.
Chandana Weerasinghe Ow tnha karaya
මෛත්‍රී විතරක් නෙවී යකෝ මූන් 225ම රට කාලා තියෙන්නෙ..මූන් කියන ඒවා තවත් තොපි විස්වාසකරන්වා..නොදකින්
එක පකෙග්ගෙවත් ලමයි මෙහෙ නැත. සුපිරි රටවල ඇත
Chathu Madu ඒ නිසානෙ එයාලට රට ගැන ගානක්වත් නැත්තෙ කැමරාව ඉස්සරහ සුපිරිසිදු චරිත මතකනෙ කුනුහරැපෙන් බැනල තර්ජනය කරන හඬපටය...මිනිස්සුන්ට ඒව මතක නෑ එයාලටත් ඕනෙ චන්ඩි බලයට ගේන්න...
සතුටුයි සතුටුයි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා වැඩිම මනාප ගනනකින් දිනන්න ලැබෙිවා
යුද්ධය ඉවර කරපු මනුස්සයා ගෙදර ඇරල යුද්ධය කළේ අපි තමයි මහින්ද කල කෙන්ගෙඩියක් නෑ කියමින් ගෙනාව ග්‍රාමසේවක කෙනෙක් යහපාලනය කියල...ඒකට ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ සුපිරි කට්ටියකුත් එකතු වුණා...😂😂 අන්තිමට 97 පාරක් කියල 98 වෙනි පාර ගැහුව ලංකාවේ 8 පොලකට කට්ටියට රෙවෙන්නම....😂😂 අන්තිමට ඦනදෙ දුන්න එකෙක්වත් නෑ... දැන් හෙමින් හෙමින් කමෙන්ට් දදා ආයි කරලියට එක එකා එනව....😂😂
Ooka mara sira yati geamak. Denna diel walin nawatha set wunea eakai.
100ට100ක්.ඇත්ත.ඔබතුමාකේලින්ම.කාතාකරා..දැන්වත්රටහදමු.අපේ.ගෝඨාභය.ජනපති.සමග.නියතයි.අගමැති.අපේ.අප්පචිචී. ..සියලු දෙනාට මවුබිමරැගන්න.බුදුන්ගේ.ම පිහිටයි.
Mama ආසාවෙන් balana akama වැඩසටහන ayya..තෙරුවන් සරණින් තවත් දියුණු වේවා !!!!!!
චමුදිත නියමෙට වැඩ සටහන කරනවා ජයවේවා
කෙලින් කතා කිරීම ගැන ආඩම්බරයි.
, 😀😀😀
කෙලින් කියන වචනය කියන ඇමති කෙනෙක් ඔබ තුමාට බුදුසරණයි
සහතික ඇත්ත ප්‍රසන්න ඇමති තුමා
ප්‍රසන්න මහත්තයෝ ඔබ කියන හැමදේම ඇත්ත එහෙත් ඔබ බය නැතිව නැතිව කටයුතු කරන්න ඇත්තේ සමහර විට ඔබගේ සහෝදරයා වන අර්ජුන අනිත් පැත්තේ ඔබගේ ආරක්ෂාව ද සිටින නිසා වෙන්න ඇති .
මම දන්නෙ නෑ මම නිකමට කිව්වේ .
මම අගය කරන්නේ ඔබ මහින්ද මහතා සමග එකට හිට ගත්තා කවදාවත් ඩබල් ගේම් වලට ගියේ නැහැ ඇත්තටම එය ආඩම්බර වෙන්න අවශ්‍ය කාරණයක් සැබැවින්ම ඔබ අවංක පුද්ගලයෙක්
මම ගම්පහ නෙමෙයි ! ඒත් මම ආනන්දියෙක්! ඒ දවස්වල RANATHUNGA BROTHERS කිව්වහම මුලු ඉස්කෝලේම දන්නවා! අර්ජුන අයියා, දම්මික අයියා, , නිශාන්ත අයියා, , රුවන් අයියා, ප්‍රසන්න අයියා, පුදුම විදිහට කොල්ලන්ට සලකන්නේ! සුබ අනාගතයක් ප්‍රසන්න අයියා, .!
@@amindaperera1844 lol
One of the best leaders who have proven bravery to serve to Gampaha District without considering political colours.
ඇයි විජේරාම ජනාධිපති නිලනිවස ගැන කතාකරන්නෙ නැද්ද...
මෙච්චර කල් රටෙි වෙචිචි හැමදේටම ජනාධිපති වරු තමා වගකියන්න ඔින..
රොසාන් දිනනවා අනිවාර්යයෙන් මෛත්‍රීපාල ගෙදර යනවා
අතිගරු ප්‍රසන්න මැතිදුනි.ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා.සවුදි කුවෙටි වල ඉන්න අපේ ලාංකිකයන්ව හැකි ඉක්මනින් ලංකාවට ගෙන්න ගන්න.එය ඔබටත් රටටත් විශාල ගෞරවයක් .
Mu athi garuda .😂😂😂😂😂
@@thusharafernando6288 කියලා වැඩක් නැ මොන පකෙක්ද මේ.
@@sriyanamaine9540 😂😂😂😂😂😂😂
අතිගරැ 😂😂😂😂
සමහර වෙලාවට හරි පුදුමයි එකම පවුලේ අයගේ තිබෙන විවිධ අදහස් ගැන අර අර්ජුන කියලා පරයෙක් ඉන්නවා මහින්දව ඉතාමත්ම නින්දිත විදිහට පහළට දානවා ඒ වගේම අර සිරස ටීවී එකේ ඉන්නවා තවත් ranathunga කියලා බූරුවෙක් කිසිම රහක් නැති ,
මට හිතාගන්නවත් බැහැ ඇයි එකම පවුලේ අය මහින්ද මහතාව එක එක විදිහට දකින්නෙ කියලා ඒකත් දේශපාලන උප්පරවැට්ටියක් ද මෙහෙට පෙර අපි මෙසේය අරහ අර අට අපි මෙසේ ය කියන සංකල්පය ද දන්නෙ නෑ මේ පවුලේ ඉන්නේ??
However , I admire Prasanna , he is a real gentleman. Appreciate
Dhanuka Manoj
ඔබතුමාට don giyata මට කරන්න දෙයක් නැහැ මම කිව්වේ , ඇත්ත යකෝ ක්‍රිකට් ගහන්න පුළුවන් උනාට රටක් කරන්න පුළුවන් වෙනවද කාලකණ්ණි බල්ලෝ.
රාජපක්ෂ පවුලේ විවිධ අය හිටියට එක මතයක් දරන කට්ටියක් නේ එකට එකට නේ ඉන්නේ ඒ කට්ටිය .
නමුත් මෙහෙ එක එක තැන්වල ස්ථානගත වෙලා ඉන්නේ තමන්ගේ වාසියට
Dhanuka Manoj පක්ෂ පාට වලට බෙදුනහම ඔහොම තමයි...කැමරාව ඉස්සරහට ආවහම හැමෝම නිර්දෝශි අය විදිහට කතාව,ඒක තේරැන්ගන්න අපි මධ්‍යස්ථ විය යුතුයි.
MSHINDA mahatha.? Kalu koti karuna udin thiya gena ape rana wiruwanwa ghathanaya kala hati wierathwayen PRAKASA kala. Mara ath kotiyekne ethakota. Ubala mona sinhalayoda YAKOO.?
ඇමති තුමෝ බුදුසරණයි ඔඹට පුලුවන්නම් ඔය කැරි සේනව ඇප නැතිව පරද්දන්ට රටට මහ පිලලයක් ඕකා
Excellent Mr" 'Chamuditha very well ♥️👍
චමු දිතගෙ චැනල් එකෙ ආන්ඩුවේ කට්ටිය විතරයි විපක්ෂ අයට මඩ විතරයි
Prasanna Ranatunga mathiduni oba kiyapu hama deyakma api garu karanawa api obath samaga🌷🌷❤❤
100% very true, 🙏🙏🙏👍👍👍👍100% do agreed 🙏🙏🙏🙏 we do not want MS to be back on sri lankan politics. Most untrustworthy president in Sri lankan political history. 🖤🖤🖤🖤👎👎👎⚫️⚫️⚫️⚫️🖤🖤🖤
Thanks Chamuditha. All of that is true.
Absolutely your correct sir!
My salute for you 👍🙏
ඔබතුමා හරි කෙලින් කතා කරනව
Kelin Katha karata Kelin wedane kelinnanan dannawaethiii
M Rathnayaka සම්පූර්නයෙන්ම චන්දෙ ඉලක්ක කරගෙන කරපු සාකච්ජාවක්.
Great Interview. Well explained by Prasanna
ඔක්කොම එකයි ..මොවුන් හොරු ..
Chamuditha oya prasnakaranawa harima lassanai.. A nisa okkoma baluwa.
මෛත්‍රිපාල සිරිසේන හා යහාපාලනයට සමිබන්ද කිසිම කෙනෙකුට ඡන්දෙ දෙන්න එපා රටට ආදරේනමි පක්ෂ පාට ඡාති අගමි බෙද නොතකා රට ගැන හිතලා ඡන්දේ දෙන්න
I do not know how Sirisena face to the people , honestly I do not know . I think he is the most incompetent president ever had any country in this planet . So sad . How he faces to public . Shame
Unfortunately SL is full of ignorant fools and idiots who keep voting for these PARASITIC ROGUES Jay.
Even Ranil Wickramasinghe, Ranil has no shame or takes responsibility for the bank robbery. Still goes on stage to stage like nothing happened 🤢
niyama kathavak obathuma kale.ohoma kelin kathakarana viyathunui parlimenthuvata yanna oane.bs
චමුදිත දේශපාලඥයෝ ඉන්ටවිව් කරන්න එපා තිත්තම තිත්ත වෙලා තියෙන්නෙ ලංකාවේ දේශපාලනය. ඔයාගෙ චැනල් එකට හොඳ අනාගතයක් තියෙන්න නම් දේශපාලඥයෝ ඉන්ටවිව් කරන එක නවත්තන්න. මුන්ගෙ හොර වැඩ මංකොල්ල කාපුවා කප්පං ගත්ත පුව, නිදන් ගොඩ දාපුවා විවිධ ආකාරයේ පර්මිට් වර්ග ලබා ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් පාතාල ක්‍රියාකාරකම් ස්ත්‍රී දූෂණ අයථා ලෙස හම්බ කරගත් මුදලින් ලබාගත් වත්කම් නාස්තිය ටෙන්ඩර් කොන්තරාත්තු අහලා අහලම එපා වෙලා. හොඳයි කියන්න එකම එක දේශපාලඥක්වත් මේ රටේ නැහැ. අනේ කරුණාකරලා වෙන කවුරුහරි මිනිස්සු ටිකක් ඉන්ටවිව් කරන්න. චැනල් එක එපා වෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ. බන්ධනාගාර commissioner එක්ක කරපු සාකච්ඡාව වගේ දේවල් හොඳයි
ප්‍රසන්න මහත්තයා ඔබේ කතාව හරියටම හරි .
අපි හැමෝටම නොතේරුණ පැත්තකුත් තියෙනවා සිරිසේනගෙ සමහර වෙලාවට , සිරිසේන එම තනතුරේ නොහිඳ යූඑන්පී එකේ එකෙක් හිටියනම් මේ වන විට ලංකාව විනාශ වෙලා ඉවරයි.
එම නිසා සිරිසේනට පොඩියට වත් සලකමු .ඔහු විශාල වැරැද්දක් කරේ රටටත් ජාතියටත් එහෙත් අතරමගදී ඔහු යම් තරමකට break පාගාගෙන හිටියේ හැමදේම කරන්න නොහැකි වෙන්න ,තව වසර පහක් රනිල් සිටියා නම් මේ රට විනාසයි දෙය්යන්ට පින් දෙන්ඩ ඕනේ මේ තත්ත්වයෙන් ඔය කුණු වෙච්ච රටට beruwata.
ඒක. නම්. ඇත්තම. කතාව.. කොරෝන. එනකොට. රනිල්ල. හිටියනම්. මේලහකට. ලක්ෂයක්. විතර. මැරිල
Prasanna we are proud of you.
Truth... That y we like him... Very open person.
Man gampaha theruwan saranayi 🌹🌹👍👍
චමුදිත ඔබ ප්‍රශ්න අහන විදියට පට්ටම කැමති .. ඇවිල්ලා ඉන්න කෙනාට අපි අකමැති උනත් බලන්න හිතෙනවා.
Totally agree with Prasanna on Maithree.
Semadamath agaya karana charithayak.theruwan saranai.
අර්ජුන ගැනනම් කියන්නත් ලැජ්ජයි,,
නමුත් මේ ප්‍රසන්න රනතුංග මහත්තයා,,රටට ආදරේ මිනිස්සු ,,එහෙම මිනිසුන්ට අපිත් ආදරෙයි,,තෙරුවන් සරනයි,,ජයෙන් ජය
මාත් ගොටටට චන්දෙ දුන්නේ .. හබෛ මේ වගේ උන්ට චන්දෙ දෙනවා එහෙම නෙමෙඉ
ප්‍රසන්න රණතුංග සර් ඔබට මහතා සර් කියල අදරනිය ජනතාව කතා කරාට නය නෙ a මන්ද ඔබ කෙලින් මනුස්සයෙක්,,,,,
මෛත්‍රී ගැවිච්ච එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා.මම නම් කියන්නේ මෛත්‍රී ගැවිච්ච කිසිම පක්ෂයකට ඡන්දෙ දෙන්න එපා කියලා.
Niyamaiiii kalin katha karana nayakayk mama godak kamati
A gentleman and an honest politician.
Niyamai Chamuditha
Adai mama sathya Dana gaththe Mr.presanna.thanks
සරලව කියනවනම් කතාව ඇත්ත. ඒත් වැරැද්දක් කරපු මනුස්සයෙක්ගේ ඒ වැරැද්දේ සාක්ශි ලග තියාගෙන අවස්තානුකූලව පාවිච්චිකිරීම තරම් පහත් දෙයක්. සාක්ශි තිබේනම් වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන්න එයයි යුක්‍තිය.
Aniwaren
Asura බලනකොට මෙයාලගාව file හංගගෙන ඉඳල තිනේනෙ චන්දෙදි පාවිච්චි කරන්න වෙන්න ඇති...
Chamuditha Aiyye Me manussaya Monawaunth Kiyana de.Kta keewath Kelinma Kiyanawa,Anna A.deyata Oba Depalatama Jayen Jayama Wewa.
Sira should be in jail by now. I like your straight talk. This Sira is a real culprit, he is the one who destroyed the day to day of the life of ordinary Sri Lankans.Sirage HAKKE BUDURAS, BOKKE DADAMUS.
ප්‍රසන්න රනතුංග ඇමතිතුමා හදවතින්ම අපි ඔබ සමගඉ ජයවේවා
Gonek ekka
Well done Chaminda, keep it up
Gampaha 🌹 10 ❎ Nalaka Godahewa ( viyath maga)
තියනව කියන තොරතුරු එලියට දාපල්ල, මොකද තොපි ඔක්කොම ලංකාවෙ හිගාකන මනුස්සයගෙනුත් ගන්න බදු මුදල් වලින් ජීවත් වෙන හිගන්නො, මිනිස්සුන්ට අයිතියක් තියනව ඒව දැනගන්න,
Meyata redela.
@@RiyaRiya-nz5qn මට රිදිල නෑ, මම කාටවත් කඩේ යන්නෙත් නෑ, ජනාදිපති තුමාට චන්දෙ දුන්න, මුන් ඔක්කොම හොරු, මාද්‍ය ඉස්සරහට ඇවිත් පොරවල් වෙන්න යනව, මුගෙත් හඩපට වගයක් යනව FB එකේ
චමුදිත මහත්තයා සුපිරි හොඳේ ..ජය. 🙏👍👍👍
ඔන්න යාලු මමත් සබ් එක දුන්නා ජයවේවා ජෝක් බලන්න මේ පැත්තෙත් එන්න ..අපි සහයෝගයෙන් වැඩ කරමු සුපිරි වැඩක් ජයවේවා යාලු
Sir... You are a great leader.. We love you. U have always stand on ur words. God bless u.
බලතල වරදාන ගැන බලාපොරොත්තු නැහැල්ලු...😂 හැමෝම කියන්නෙ ඔහොම තමයි...චමුදිත ටිකක් කඩේ යන පාටයි,හැම පක්ෂෙකම අය ගේන්න...
පුසන්නමැතිතුමනි.අපේදිස්තික්කය.ගමිපහ.නමු.දැන්ඉන්නේ.කුවෙිටි.වල.අපට.අපට.ලංකාවට.එන්න.ටිකටි.හරිගනන්.මෙිවෙලාවේ.ටිකටි.සමාන්‍ය.ගානකට.ලබාදෙන්න.ගෝටාභය.මැති.තුමාට.කියලා.සහනයක්.අරන්.දෙන්න.අපට.වැඩ.නැහැ.සල්ලිඅතේ.නැහැ.අපිවිසා.තියනවා.වඩ.නැහැ.අවුරැදුතුනකින්.ලංකාවට.ආවෙි නහැ.අපට.සහනයක්.දෙන්න
නියම කතාව ප්‍රසන්න ඇමතිතුමනි.
Niyama manussaya good luck
ප්‍රසන්නට ජය🌷🌷🌷🌷🌷❤️❤️
පස්ජාවරම් වලදි රජ්‍ය නිලධාරීන් බලපෑමක් කලෙ කවුද
Mu baba . patta hora .
Paswalata gaswalata wechcha de hoyanna.
Very good talk Prasanna. This Sira should not have been able to step into your party.
එතකොට මේයා බබා රණතුංග පවුල ගැනත් මිනිස්සු දන්නවා මෛත්‍රීපාල පිස්සු කියමුකෝ මු අර මිනිස්සුන්ට තර්ජන කරලා සල්ලී ඉල්ලන ඒවා අපි ඇහුවානේ😁😁😁
100% aththa
Oba tumata jayawewa prasansa rana lunga jayawewa🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍👍
චමුදිත අයියා👍👍👍
Good on you chamudita, Hard to find Srilankan media like you!
An interview of a noble politician conducted by a truly independent journalist.
Thanks obata!
Atha Katha kale MP presanna amathithuma apith ama gode hitiya obata Jaya amathithuma
Congratulations Mr Prasanna🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
CID Need to question from him due to hiding information same as Karuna amman
Chamuditha oya prasna ahana vidiha hodae.api hithanakota oya aka ahala ewarae.b.s oya kramaya wanas karanna apa.oyata pala pudrudda hodata thiyanawa.puluwannam vimal weerawansawa ganna hamogama radi galawae.nissanka sanadipathi kiuwa waga.
සුපිරි වැඩක් යාලු
Sajitt pamadadasa niyama nayakayak
රනිලුයි සිරිසේනයි දෙන්නම සහ බහුතරයක් වටේ සිටින උදවිය, ඉන්න ඕන හිරෙ. රනිල්ගෙ,සිරිසේනගෙ, ඩීල්දාසගෙ ඩීල් තිබුනෙ නැතිම් බැසිල්, නාමල්, ගෝඨාභය, මහින්ද (පවුලම), රාජපක්ෂලා වටේ සිටින උදවිය සහ බහුතරයක් පොහොට්ටුවවෙ අපෙක්ෂකයෝ (ඇත්තටම හොරු) දැන් ඉන්න ඕන හිරේ. සමහරක් SJB (ඇත්තටම හොරු) අපෙක්ෂකයෝත් දැන් ඉන්න ඕන හිරේ.
එක්සත් ජාතික පක්ෂයේ (සජිත්ගෙ තාත්තා) සිංහල සොල්දාදුවන් මරන්න මුදල් පමණක් නොව ටි56 අවි ආයුධ දූන්නා, දේශප්‍රේමි මහින්ද හා ඇමරිකන් බැසිල් රාඩා ආයතනය හරහා LTTE යට මිලියන ගණනක් දුන්නා උතුරේ චන්දෙ නවත්වන්න.
Kalum Jayaweera ඔබ වැනි මධ්‍යස්ථ කඩේ නොයන මතධාරින් නොමැති නිසා තමයි රටට හෙන ගහල තිනේනෙ,මෙයාල කැමරාව ඉස්සරහ බබාල වගේ කතා කලාම මිනිස්සු රැවටෙනවා.තමන්ගෙ ආසනේට වැඩක් කල පමනින් හොඳයි කියන්නෙ රට ගැන හිතල නෙවෙයි තමං ගැන හිතල විතරයි ඉතින් කොහොමද රටක් හැදෙන්නෙ.
Ekenma පාර්ලිමේන්තුවේ
Pohottuwe jaya niyatai janapati tumata ratahadanna lokuma haiya obai
අැත්ත අදත් අපෙ ශුි ලංකා නිදහස් ්පක්ෂය 2015 නැති කලේ රාතුියෙ හිටපු ජනාධිපති මහින්ද මහත්තයා එක්ක එකට කාලා එකට ඉදලා මෙෙතුි පැන්නා හංසයාගෙන්.එදා එ නිසයි මහින්ද මහත්තයා පැරදුනෙ.නැතිනම් අදත් අාන්ඩුව පවතිනවා ඊ ලග මැතිවරනයෙන් දෙවියනේ කියලා නැවත ගෝටා ජනාධිපතිතුමා දිනුවා.ගෙන්නන්නත් එපා මෙෙතිුට කවරැත්දෙන්නැහැ තමයි..රැලිවලට මෙෙතුි අාවොත් දෙන චන්දෙත් ලැබෙන එකක් නැ👍👍✋🙏🙏🙏
අමිමෝ හඩපට...
මෙයා මහ විරයෙක් ටවන්න හදනව
Jayamali Withanage ඒව මිනිස්සුන්ට මතක නෑ කාට කියන්නද
මොනවා වුණත් කෙළින් කතා කරනවා
මයිත්‍රීට ගෑවුන එකෙකුට චන්දෙ දෙන්ඩ එපා අපේ මතයත් එයයි.
What Mr, prsann is telling really truth
Spiritual sir
Our blood nation 2024 future president HON.PRESANA RANATUNGA. OUR FURTHER NATION HERO....☝️👍
Teruwansaranai 🌹🌹🌹