Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්ත ඒක තමයි ඉවසපල්ල බයියෝ ටොයියෝ අපි ඒකනේ අපේ මිනිස්සු බත්කන මිනිස්සු පාර්ලිමේන්තු යැව්වෙත් බත්කන මිනිස්සු ඒක නිසා ගොවියන්ට අපේ ආණ්ඩුවෙන් සළකනවා
අනිවාර්යයෙන් ..මුන්ට..ඉවසන්න..බැ..ඒකයි..
රුසියානු ජනපති පුටින් ඇතුලු රුසියානු තනදිපති තුමා ඇතුලු රුසියානු ජනතාවට විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙක් හැටියට මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගේම උත්තමාචාර්ය ස්තුතිය ප්‍රකාශ කරනවා......🙏♥️🍀💎Urrà Russia....🇷🇺💯🧭🍀💎🇱🇰
හිරු එකෙන් දෙරණින් ගොඩක්ම පෙන්නන්නේ ආණ්ඩුව ගහන මඩ පාරවල් විතරයි
ත්‍රාඩ චෞර කල්ලිය මේව කියන්නෑ.
@@user-he1et1xf3oතොපේ ජෙප්පොම්ගේ සියත ටෙලි වැකිත් එහමනේ කඩේනේ යන්නේ ජෙප්පෝ අල්ලාහ් එකාගේ ජෙප්පො
හිරැ මාධ්‍ය තහනම් කරන්න ඕන
Ow
Boycott those two channels. Just disgusting.
උත්සව සම්පූර්ණයෙන් නවත්තන්න එපා. ඔන්න වගේ පොඩි මාකටින් පාරක් කරන්න ඕනේ නැත්නම් කරන වැඩක් බල්ලෙක්දන්නෑ
ඇත්තටම ,රජයක් විදියට
සහතික ඇත්ත... ❤
ඇත්ත කතාව. මොකද අපේ මිනිස්සුන්ට ඇඟිල්ලෙන් ඇනල පෙන්නුවෙ නැත්නම් මතකනෑ😂
රුසියාව කියන්නේ හැමදාම ලංකාවේ මිතුරෙක්
රුසියාව ,චීනය ,ජපානය ,කවදත් අපේ හිතවත් රටවල් ,මේ සියලු උපකාර ගෙන 2025 සිට අපේ මාලිමා ආණ්ඩුව අපේ රට ගොඩ ගන්න,කුඩු හිරු,රොටී නයි දෙරණට මේවා වහකදුරු,සියත,සිරස සමග අපි එක්වෙමු.
හොරැන්ට දෙන්න එපා බොහොම පුවේස මෙන්
අනේ හොඳයි, ජනතා හිතවාදි ආන්ඩුවට ජයෙන් ජයම වේවා! සියලුම ප්‍රතිවාදී ,කුහක, අධර්මිෂ්ඨ බලවේග පරාජය කරන්නට සියලු දෙවියන්ගේ අශිර්වාදය ලැබේවා !❤
මාලිමාවට ජය රටට ජය ලාල් සහෝදරය ජය දීපු චන්දය ගැන සතුටුයි රට හදපන් සහෝදරය ලෝකය පිලි ගන්න පොහොසත් රටක්
කට වගේම වැඩ.ජයවේවා 👍😊
සුපිරි 😊 සිමැන්ති ත් ඔය වගෙම සහනයක් ලැබෙවා.ඉදිකිරිම් අංශයටත් මැදිහත් වෙන්න සහොදරයා...එ අංශය ගැන කෞර්වත් කතාකරන් නැ
මෙන්න වැඩකිඩ 🎉🎉🎉
ගරු ඇමැතිතුමනි ඔබතුමන්ලා කරුණකරලා හැකි ඉක්මනට සමුපකාර හා ගොවි සමිති ඒකාබද්ධව නවින සහාල් මෝලක් හා ගබඩා ඇතිකරන්න.නැතෝත් මැතිවරණ වේදිකාවේ කියපු විදියට වැඩ කරන්න ඔය සහාල් මාපියාව ඉඩදෙන්නෙ නැහැ.
නියමයි ජයවේවා ❤❤
ඇත්තටම මේ වෙලාවෙ මිනිස්සුත් ඉවසලා රජයට සහයෝගයක් දෙනවනම් අපිට ඉතාම කෙටි කාලයකින් ගොඩ යන්න පුළුවන්.
දැන් ඇත්ත දැන ගන්න රූපවාහියයි, I T N එකයි බලන්නරජය සතු සියලු පුවත් බලන්න පුලුවන්👍👍
සුපිරි 😊
ජයවේවා !🎉🎉🎉🎉🎉🎉
❤❤🎉
❤ රටක් කරන්න ඔනේ දේ වෙමින් පවතිනවා
ලංකාවේ සියලුම මිනිස්සුන්ට සිරස බලන්න හිත හැදේවා❤
අගෙයි අගෙයි ඔහොම යමු
හිරු එකෙ මේවා පෙන්වන්නෙ නැහැනෙ
උන් මල්ලි බේරගන්න වෙන වැඩක😅
ඔකුන් බොරු දාන්නෙ 🤑
එන්න ඔන එකා මගිදි වෙන කුනුගොඩක් හොයාගෙන ගිහින් 😂😂😂
හිරු කියන නමටත් අගෞරවයක්.
හිරු කියන්නේ හොරුම තමයි
මාලිමාවට ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා
හොඳම හොඳයි
👍අපිට ඔබලා විශ්වාසයි
දූශනයෙන් වංචාවෙන් තොරව වැඩ කරගෙන යන්න ලැබේවා අපේ රටේ දියුණුවක් දකින්න විතරයි අපිට ඕන පුද්ගලිකව අපිත් දියුණු වෙනවා එතකොට
මේන්න ආන්ඩු🎉🎉🎉🎉🎉🎉🎉
සිමැන්ති ත් ඔය වගෙම සහනයක් ලැබෙවා.ඉදිකිරිම් අංශයටත් මැදිහත් වෙන්න සහොදරයා...එ අංශය ගැන කෞර්වත් කතාකරන් නැ
Aniwaryemm dei ban❤
ගොඩක් සතුටුයි මාලිමාව ට ජයවේවා
Good job 👏 👍
රුසියානු රජයට අපගේ ප්‍රණාමය . සෝවියට් සමූහාණ්ඩුව අතීතයේ සිටම ලංකාවේ සැබෑ මිතුරෙක්. මෙය අකණ්ඩව පවත්වා ගත යුතුයි. 🇱🇰🇷🇺
හොද වැඩක් කරේ❤❤
රුසියාවත් ලංකාවට ආදරෙයි ඒ වගේම ශ්‍රී ලංකකයොත් බහුතරයක් රුසියාවට ආදරෙයි
මලමාවට ජයවේවා 🙏❤️❤️❤️
ඒ මොකද දෙරනයි හිරුයි දෙකේම ආන්ඩුවට මඩම ගහන්නෙ. දවසට නිවුස් 30ක් විතර ගහනවා තනි මඩ. කිසිම හොදක් කියන්නැ. කිව්වත් 1%ක් විතර තමා. මේවට සුදුසු ප්‍රතිකාර නොකරොත් පිලිකාවක් වෙයි!😢
අනුරට ජාත්‍යන්තර සහාය නැ කියලත් කිව්වා
පොහොර සහනාධාර ලබාගත් ගොවියන් රජයට දියයුතු අවම වී ප්‍රමාණයකුත් තීරණය කළයුතුයි
මටත් හිතුනේ ඔය ටිකම තමා.
100% akagai.
Budusaranai lal shavodarya ❤❤❤
Great job ❤❤❤❤❤
Well done 👏 ✔️ 👍
ජය
හොරු අතට නොයන විදිහට හරියටම කරන්න.මේවත් අරගන හිරු දෙරන mike අල්ලද්දි බනින්න එපා..
මේන්න ඇත්ත අන්ඩු ,
සහනාධාර ලෙස තෙල් පොහොර දීල දෙකෙන් panguwakwath රජය මිලදී ගැනීමට කටයූතු කරන්න
Jayawewa
ඔය පෝර ටිකක් දෙන්න හිරු එකේ වර්දනයට😂😂😂
උන්ට හරියන්නෙ ගූ පොහොර 🤮🤣
අපි ගහපු කතිරය ගැන සතුටුයි ❤
ඉවසපල්ලා...අඩු ගනනේ එක අවුරුද්දක්........❤සිරස මාද්‍ය ජාලයට එකෙන්ම respect....❤
Great
Excellent ❤❤❤❤
හිරු දෙරණ තහනම් කර රජයට පවරා ගන්න පච කෙලිනව
Welcome russia and thanks for your cooperation .
ටොන් 55000 විය යුතුයි ❤❤
ජයවේවා ජයවේවා
👍Jayawewa!❤️❤️❤️
ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪
නියමයි
මාලිමාවට ජයවේවා ජාතිකජනබලවේගයට ජයවේවා
ජයවේවා .ජයවේවා .❤❤❤
ඉක්මනින් පොහොර කර්මාන්තශාලාව ඇරෙන්න ඕනා.ඩොලර් ඉතුරු වෙන්න ඕනා.ඒ ඔස්සේ තරුණ තරුණියන්ට රැකියා ලැබෙන්න ඕනි.ඒ නිසා තමයි අපි මාලිමාවට චන්දෙ දුන්නෙ.
ඕක දීල උන් මොනවා ඉල්ලා wida. පරිස්සමට. ජය වේවා.
ජයව්වා මාලිමාව
🎉❤🌹♥️🌍🙏 thank you so much
The country is on safe hands❤❤❤
කොහොමද මාලිමාවෙ වැඩ රුසියන් පොහොර හිරු දෙරණ අයට ලැජ්ජයි වගේ ද
❤සතැට්‍රයි
මල්ලි බේරනෝ චැනල් එකේ මේවා දාන්නෙ නෑනෙ 🙆♂️
ආණ්ඩු කියන්නෙ මේවටනෙ.👍👍👍👍
නියමයි ඔය වගේ අනිත් කර්මාන්ත ශාලාත් පටන් ගම්මු.මක තමයි වෙන්න ඕනි මඩ ව්‍යාපාර වල යෙදි ඉන්න මධ්‍ය වලට මෙවා පෙන්නෑ උන්ට ඕනි අර හොරා කාපු එවුන් අයේත් ගෙනාල්ලා.හොරා කන්නම තමයි බලන්නේ
වැඩ විතරයි
Respect sir
Malimawata jayawewa malimawata jayawewa malimawata jayawewa
ලංකාවේ මිනිස්සු කොරෝනා වෙලාවේ යන්න බැරුව හිරවෙලා හිටපු රුසියානු සංචාරකයන්ට උපරිමයෙන්ම සැලකුවා.🎉🎉🎉🎉❤❤❤❤
ඇමතිතුමා ඔය පොහොර බෙදා දීමේදී පවා හොද පසු විපරමක් කෙරෙන්න ඕන. මොකද තවමත් චෟර වලලු නැත්තටම නැතිවෙලා නෑ.
ලාල් කාන්න ඇමති තුමණි පොහර සානාදරය තව කට්ටියකට ලැබිලා නැතිලු එයත් සොයා බලන්න
ගොවියා පොහොර සහනාධාරය අරන් වී දෙන්නේ කාටද
ඒක ඇත්ත.ලොකු ප්‍රශ්නයක්
තානාපති තුමාටත් රජයටත් ❤❤❤❤
jayawewa❤
Appreciate your help for our country people who needed 🙏 ❤
හැබැයි ඇමති තුමෝ... පරික්ෂා කරලා බලන්න ඕව හොද පොහොරද කියලා. ප්‍රස්නයක් උනොත් ඉවරයි. මොකද වැරද්දක් හොයාගන්න try කරනවා මාර විදිහට සමහරක් 😜
එල එල
අනිවාරෙන් සහනාදාර දෙනවනම් අස්වැන්නත් ආණ්ඩුව ගන්න ඔනේ ඊලග පාර. මොකද මේ සහන වාසි වලින් අඩුවට හදන වී ටික, මහා මෝල් කාරයෝ කුනු කොල්ලේට අරගෙන උන් මේකේ මාෆීයාව කරනවා.. මේක නැති කරන්න ඔනේ
ජයවෙවා npp ❤️🔥❤️🔥❤️🔥
දෙරණ පොල් රොටි හදල පොල් අර්බුදය ට යවලා දැං ඒක වෙන අයට පටවනවා. හිරු රිලා බලකායට මේවා පේන්නෑ!!
🇷🇺 always supporting us❤❤❤❤
ape Rata ta hitapu palakayonta wada Godak hodai ! salith deela pohorath dennewa ! meka thamai api palakayongen balaporothu une ! 👏👏👏👏👏👏💯💯💯💯💯💯❤❤❤❤
ගොවියෝ වී අලෙවි මණ්ඩලයට දෙන වී ප්‍රමාණයට අනුපාතිකව ගොවියන්ට රජයේ සහණාධාර දිය යුතුයි.
Thank you 🎉
🎉 thank you our brother yes give to the our poor people.
සිරස ..❤❤
Janatawata jaya ❤
Jayamawewa
කැඩුනු ගබඩා ඉක්මනින් හදන්න හමුදාව යොදාගන්න
Ai Army eken dala hadanna kiyanne ube poke amaruwada
We honour you.
👏👏👏👍👍
A.K.D & K.D.L 🇱🇰♥️🌹🌹🌹🧭🧭🧭💪👍🙏
Kd ❤
N p p. Lassanata weda karan yanawa eth. Adupadu hoyana aya wedi wela...iwaseemen inna aurudu 5k
❤❤❤❤❤❤❤
මෙ වගෙ අවස්ථාවක ආකර්ෂණීය ලස්සන සහ කෙටි කාර්යක්ෂම කතාවක් තලුමරන්නෙ නැතුව කරන්න ඇමතිතුමා.ඔබතුමාගෙ කතා වලදි තලුමරනව වැඩියි.
එතුමාට කල්පනා වුණේ නැහැ රුසි යාව හා මිත්‍රත්වය පිළිබඳ කතා කරන්න ඉදිරියට කරන වැඩ අපට කිව්වේ කමක් නෑ ඉතින් ඉවසමු
ඇත්ත ඒක තමයි ඉවසපල්ල බයියෝ ටොයියෝ අපි ඒකනේ අපේ මිනිස්සු බත්කන මිනිස්සු පාර්ලිමේන්තු යැව්වෙත් බත්කන මිනිස්සු ඒක නිසා ගොවියන්ට අපේ ආණ්ඩුවෙන් සළකනවා
අනිවාර්යයෙන් ..මුන්ට..ඉවසන්න..බැ..ඒකයි..
රුසියානු ජනපති පුටින් ඇතුලු රුසියානු තනදිපති තුමා ඇතුලු රුසියානු ජනතාවට විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙක් හැටියට මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගේම උත්තමාචාර්ය ස්තුතිය ප්‍රකාශ කරනවා......🙏♥️🍀💎
Urrà Russia....🇷🇺💯🧭🍀💎🇱🇰
හිරු එකෙන් දෙරණින් ගොඩක්ම පෙන්නන්නේ ආණ්ඩුව ගහන මඩ පාරවල් විතරයි
ත්‍රාඩ චෞර කල්ලිය මේව කියන්නෑ.
@@user-he1et1xf3oතොපේ ජෙප්පොම්ගේ සියත ටෙලි වැකිත් එහමනේ කඩේනේ යන්නේ ජෙප්පෝ අල්ලාහ් එකාගේ ජෙප්පො
හිරැ මාධ්‍ය තහනම් කරන්න ඕන
Ow
Boycott those two channels. Just disgusting.
උත්සව සම්පූර්ණයෙන් නවත්තන්න එපා. ඔන්න වගේ පොඩි මාකටින් පාරක් කරන්න ඕනේ නැත්නම් කරන වැඩක් බල්ලෙක්දන්නෑ
ඇත්තටම ,රජයක් විදියට
සහතික ඇත්ත... ❤
ඇත්ත කතාව. මොකද අපේ මිනිස්සුන්ට ඇඟිල්ලෙන් ඇනල පෙන්නුවෙ නැත්නම් මතකනෑ😂
රුසියාව කියන්නේ හැමදාම ලංකාවේ මිතුරෙක්
රුසියාව ,චීනය ,ජපානය ,කවදත් අපේ හිතවත් රටවල් ,මේ සියලු උපකාර ගෙන 2025 සිට අපේ මාලිමා ආණ්ඩුව අපේ රට ගොඩ ගන්න,කුඩු හිරු,රොටී නයි දෙරණට මේවා වහකදුරු,සියත,සිරස සමග අපි එක්වෙමු.
හොරැන්ට දෙන්න එපා බොහොම පුවේස මෙන්
අනේ හොඳයි, ජනතා හිතවාදි ආන්ඩුවට ජයෙන් ජයම වේවා! සියලුම ප්‍රතිවාදී ,කුහක, අධර්මිෂ්ඨ බලවේග පරාජය කරන්නට සියලු දෙවියන්ගේ අශිර්වාදය ලැබේවා !❤
මාලිමාවට ජය රටට ජය ලාල් සහෝදරය ජය දීපු චන්දය ගැන සතුටුයි රට හදපන් සහෝදරය ලෝකය පිලි ගන්න පොහොසත් රටක්
කට වගේම වැඩ.ජයවේවා 👍😊
සුපිරි 😊 සිමැන්ති ත් ඔය වගෙම සහනයක් ලැබෙවා.ඉදිකිරිම් අංශයටත් මැදිහත් වෙන්න සහොදරයා...එ අංශය ගැන කෞර්වත් කතාකරන් නැ
මෙන්න වැඩකිඩ 🎉🎉🎉
ගරු ඇමැතිතුමනි ඔබතුමන්ලා කරුණකරලා හැකි ඉක්මනට සමුපකාර හා ගොවි සමිති ඒකාබද්ධව නවින සහාල් මෝලක් හා ගබඩා ඇතිකරන්න.
නැතෝත් මැතිවරණ වේදිකාවේ කියපු විදියට වැඩ කරන්න ඔය සහාල් මාපියාව ඉඩදෙන්නෙ නැහැ.
නියමයි ජයවේවා ❤❤
ඇත්තටම මේ වෙලාවෙ මිනිස්සුත් ඉවසලා රජයට සහයෝගයක් දෙනවනම් අපිට ඉතාම කෙටි කාලයකින් ගොඩ යන්න පුළුවන්.
දැන් ඇත්ත දැන ගන්න රූපවාහියයි, I T N එකයි බලන්න
රජය සතු සියලු පුවත් බලන්න පුලුවන්👍👍
සුපිරි 😊
ජයවේවා !🎉🎉🎉🎉🎉🎉
❤❤🎉
❤ රටක් කරන්න ඔනේ දේ වෙමින් පවතිනවා
ලංකාවේ සියලුම මිනිස්සුන්ට සිරස බලන්න හිත හැදේවා❤
අගෙයි අගෙයි ඔහොම යමු
හිරු එකෙ මේවා පෙන්වන්නෙ නැහැනෙ
උන් මල්ලි බේරගන්න වෙන වැඩක😅
ඔකුන් බොරු දාන්නෙ 🤑
එන්න ඔන එකා මගිදි වෙන කුනුගොඩක් හොයාගෙන ගිහින් 😂😂😂
හිරු කියන නමටත් අගෞරවයක්.
හිරු කියන්නේ හොරුම තමයි
මාලිමාවට ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා
හොඳම හොඳයි
👍අපිට ඔබලා විශ්වාසයි
දූශනයෙන් වංචාවෙන් තොරව වැඩ කරගෙන යන්න ලැබේවා අපේ රටේ දියුණුවක් දකින්න විතරයි අපිට ඕන පුද්ගලිකව අපිත් දියුණු වෙනවා එතකොට
මේන්න ආන්ඩු🎉🎉🎉🎉🎉🎉🎉
සිමැන්ති ත් ඔය වගෙම සහනයක් ලැබෙවා.ඉදිකිරිම් අංශයටත් මැදිහත් වෙන්න සහොදරයා...එ අංශය ගැන කෞර්වත් කතාකරන් නැ
Aniwaryemm dei ban❤
ගොඩක් සතුටුයි මාලිමාව ට ජයවේවා
Good job 👏 👍
රුසියානු රජයට අපගේ ප්‍රණාමය . සෝවියට් සමූහාණ්ඩුව අතීතයේ සිටම ලංකාවේ සැබෑ මිතුරෙක්. මෙය අකණ්ඩව පවත්වා ගත යුතුයි. 🇱🇰🇷🇺
හොද වැඩක් කරේ❤❤
රුසියාවත් ලංකාවට ආදරෙයි ඒ වගේම ශ්‍රී ලංකකයොත් බහුතරයක් රුසියාවට ආදරෙයි
මලමාවට ජයවේවා 🙏❤️❤️❤️
ඒ මොකද දෙරනයි හිරුයි දෙකේම ආන්ඩුවට මඩම ගහන්නෙ. දවසට නිවුස් 30ක් විතර ගහනවා තනි මඩ. කිසිම හොදක් කියන්නැ. කිව්වත් 1%ක් විතර තමා.
මේවට සුදුසු ප්‍රතිකාර නොකරොත් පිලිකාවක් වෙයි!😢
අනුරට ජාත්‍යන්තර සහාය නැ කියලත් කිව්වා
පොහොර සහනාධාර ලබාගත් ගොවියන් රජයට දියයුතු අවම වී ප්‍රමාණයකුත් තීරණය කළයුතුයි
මටත් හිතුනේ ඔය ටිකම තමා.
100% akagai.
Budusaranai lal shavodarya ❤❤❤
Great job ❤❤❤❤❤
Well done 👏 ✔️ 👍
ජය
හොරු අතට නොයන විදිහට හරියටම කරන්න.මේවත් අරගන හිරු දෙරන mike අල්ලද්දි බනින්න එපා..
මේන්න ඇත්ත අන්ඩු ,
සහනාධාර ලෙස තෙල් පොහොර දීල දෙකෙන් panguwakwath රජය මිලදී ගැනීමට කටයූතු කරන්න
Jayawewa
ඔය පෝර ටිකක් දෙන්න හිරු එකේ වර්දනයට😂😂😂
උන්ට හරියන්නෙ ගූ පොහොර 🤮🤣
අපි ගහපු කතිරය ගැන සතුටුයි ❤
ඉවසපල්ලා...
අඩු ගනනේ එක අවුරුද්දක්........
❤සිරස මාද්‍ය ජාලයට එකෙන්ම respect....❤
Great
Excellent ❤❤❤❤
හිරු දෙරණ තහනම් කර රජයට පවරා ගන්න පච කෙලිනව
Welcome russia and thanks for your cooperation .
ටොන් 55000 විය යුතුයි ❤❤
ජයවේවා ජයවේවා
👍Jayawewa!❤️❤️❤️
ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪
නියමයි
මාලිමාවට ජයවේවා ජාතිකජනබලවේගයට ජයවේවා
ජයවේවා .ජයවේවා .❤❤❤
ඉක්මනින් පොහොර කර්මාන්තශාලාව ඇරෙන්න ඕනා.ඩොලර් ඉතුරු වෙන්න ඕනා.ඒ ඔස්සේ තරුණ තරුණියන්ට රැකියා ලැබෙන්න ඕනි.ඒ නිසා තමයි අපි මාලිමාවට චන්දෙ දුන්නෙ.
ඕක දීල උන් මොනවා ඉල්ලා wida.
පරිස්සමට. ජය වේවා.