පොහොර මෙට්ට්‍රික් ටොන් 55000ක් භාර ගන්න ගිය ඇමති ලාල්කාන්ත කිව්ව කතාව | KD Lalkantha

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 301

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi День тому +131

    ඇත්ත ඒක තමයි ඉවසපල්ල බයියෝ ටොයියෝ අපි ඒකනේ අපේ මිනිස්සු බත්කන මිනිස්සු පාර්ලිමේන්තු යැව්වෙත් බත්කන මිනිස්සු ඒක නිසා ගොවියන්ට අපේ ආණ්ඩුවෙන් සළකනවා

    • @sujanigunawardhana1338
      @sujanigunawardhana1338 21 годину тому +2

      අනිවාර්යයෙන් ..මුන්ට..ඉවසන්න..බැ..ඒකයි..

  • @isurujanaranga2389
    @isurujanaranga2389 День тому +72

    රුසියානු ජනපති පුටින් ඇතුලු රුසියානු තනදිපති තුමා ඇතුලු රුසියානු ජනතාවට විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙක් හැටියට මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගේම උත්තමාචාර්ය ස්තුතිය ප්‍රකාශ කරනවා......🙏♥️🍀💎
    Urrà Russia....🇷🇺💯🧭🍀💎🇱🇰

  • @rangaranga2547
    @rangaranga2547 День тому +216

    හිරු එකෙන් දෙරණින් ගොඩක්ම පෙන්නන්නේ ආණ්ඩුව ගහන මඩ පාරවල් විතරයි

    • @user-he1et1xf3o
      @user-he1et1xf3o 23 години тому +4

      ත්‍රාඩ චෞර කල්ලිය මේව කියන්නෑ.

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka 22 години тому +1

      ​@@user-he1et1xf3oතොපේ ජෙප්පොම්ගේ සියත ටෙලි වැකිත් එහමනේ කඩේනේ යන්නේ ජෙප්පෝ අල්ලාහ් එකාගේ ජෙප්පො

    • @jayanthijaya1136
      @jayanthijaya1136 22 години тому

      හිරැ මාධ්‍ය තහනම් කරන්න ඕන

    • @sankalpani5045
      @sankalpani5045 22 години тому +1

      Ow

    • @baymathiya4581
      @baymathiya4581 22 години тому +2

      Boycott those two channels. Just disgusting.

  • @InLanka-ze1mz
    @InLanka-ze1mz День тому +107

    උත්සව සම්පූර්ණයෙන් නවත්තන්න එපා. ඔන්න වගේ පොඩි මාකටින් පාරක් කරන්න ඕනේ නැත්නම් කරන වැඩක් බල්ලෙක්දන්නෑ

    • @jayanthijaya1136
      @jayanthijaya1136 22 години тому +8

      ඇත්තටම ,රජයක් විදියට

    • @GatherGlam
      @GatherGlam 22 години тому +7

      සහතික ඇත්ත... ❤

    • @janakadesilva4253
      @janakadesilva4253 21 годину тому +2

      ඇත්ත කතාව. මොකද අපේ මිනිස්සුන්ට ඇඟිල්ලෙන් ඇනල පෙන්නුවෙ නැත්නම් මතකනෑ😂

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn День тому +93

    රුසියාව කියන්නේ හැමදාම ලංකාවේ මිතුරෙක්

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 23 години тому +46

    රුසියාව ,චීනය ,ජපානය ,කවදත් අපේ හිතවත් රටවල් ,මේ සියලු උපකාර ගෙන 2025 සිට අපේ මාලිමා ආණ්ඩුව අපේ රට ගොඩ ගන්න,කුඩු හිරු,රොටී නයි දෙරණට මේවා වහකදුරු,සියත,සිරස සමග අපි එක්වෙමු.

  • @MallikaMuthugala-yt6ny
    @MallikaMuthugala-yt6ny День тому +81

    හොරැන්ට දෙන්න එපා බොහොම පුවේස මෙන්

  • @ChamilaGunawardena
    @ChamilaGunawardena 23 години тому +49

    අනේ හොඳයි, ජනතා හිතවාදි ආන්ඩුවට ජයෙන් ජයම වේවා! සියලුම ප්‍රතිවාදී ,කුහක, අධර්මිෂ්ඨ බලවේග පරාජය කරන්නට සියලු දෙවියන්ගේ අශිර්වාදය ලැබේවා !❤

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 День тому +43

    මාලිමාවට ජය රටට ජය ලාල් සහෝදරය ජය දීපු චන්දය ගැන සතුටුයි රට හදපන් සහෝදරය ලෝකය පිලි ගන්න පොහොසත් රටක්

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 День тому +35

    කට වගේම වැඩ.ජයවේවා 👍😊

  • @AsaPriy
    @AsaPriy День тому +77

    සුපිරි 😊 සිමැන්ති ත් ඔය වගෙම සහනයක් ලැබෙවා.ඉදිකිරිම් අංශයටත් මැදිහත් වෙන්න සහොදරයා...එ අංශය ගැන කෞර්වත් කතාකරන් නැ

  • @Lahirunadeeshan1234Sellahewa
    @Lahirunadeeshan1234Sellahewa День тому +56

    මෙන්න වැඩකිඩ 🎉🎉🎉

  • @shanthasilva9587
    @shanthasilva9587 День тому +75

    ගරු ඇමැතිතුමනි ඔබතුමන්ලා කරුණකරලා හැකි ඉක්මනට සමුපකාර හා ගොවි සමිති ඒකාබද්ධව නවින සහාල් මෝලක් හා ගබඩා ඇතිකරන්න.
    නැතෝත් මැතිවරණ වේදිකාවේ කියපු විදියට වැඩ කරන්න ඔය සහාල් මාපියාව ඉඩදෙන්නෙ නැහැ.

  • @gayanikumari7696
    @gayanikumari7696 День тому +42

    නියමයි ජයවේවා ❤❤

  • @Sanu19455
    @Sanu19455 22 години тому +11

    ඇත්තටම මේ වෙලාවෙ මිනිස්සුත් ඉවසලා රජයට සහයෝගයක් දෙනවනම් අපිට ඉතාම කෙටි කාලයකින් ගොඩ යන්න පුළුවන්.

  • @neshishanaya9263
    @neshishanaya9263 22 години тому +6

    දැන් ඇත්ත දැන ගන්න රූපවාහියයි, I T N එකයි බලන්න
    රජය සතු සියලු පුවත් බලන්න පුලුවන්👍👍

  • @AsaPriy
    @AsaPriy День тому +28

    සුපිරි 😊

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 День тому +45

    ජයවේවා !🎉🎉🎉🎉🎉🎉

  • @ElephantProtectionSLTV
    @ElephantProtectionSLTV 22 години тому +12

    ❤ රටක් කරන්න ඔනේ දේ වෙමින් පවතිනවා

  • @SLAMANTHA-91
    @SLAMANTHA-91 22 години тому +4

    ලංකාවේ සියලුම මිනිස්සුන්ට සිරස බලන්න හිත හැදේවා❤

  • @Lalith1976
    @Lalith1976 23 години тому +11

    අගෙයි අගෙයි ඔහොම යමු

  • @JanakaSenarath-v9j
    @JanakaSenarath-v9j День тому +133

    හිරු එකෙ මේවා පෙන්වන්නෙ නැහැනෙ

    • @studiofocuskandana4433
      @studiofocuskandana4433 День тому +32

      උන් මල්ලි බේරගන්න වෙන වැඩක😅

    • @tharyshikamalshani8931
      @tharyshikamalshani8931 День тому +18

      ඔකුන් බොරු දාන්නෙ 🤑

    • @linedtravel
      @linedtravel День тому +8

      එන්න ඔන එකා මගිදි වෙන කුනුගොඩක් හොයාගෙන ගිහින් 😂😂😂

    • @jhaperer9929
      @jhaperer9929 День тому +15

      හිරු කියන නමටත් අගෞරවයක්.

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 23 години тому +11

      හිරු කියන්නේ හොරුම තමයි

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 23 години тому +12

    මාලිමාවට ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා ❤❤❤ජයවෙවා

  • @dhammikasirisena
    @dhammikasirisena День тому +36

    හොඳම හොඳයි

  • @deepikasusanthi7917
    @deepikasusanthi7917 22 години тому +5

    👍අපිට ඔබලා විශ්වාසයි

  • @niroshannirmala8948
    @niroshannirmala8948 День тому +15

    දූශනයෙන් වංචාවෙන් තොරව වැඩ කරගෙන යන්න ලැබේවා අපේ රටේ දියුණුවක් දකින්න විතරයි අපිට ඕන පුද්ගලිකව අපිත් දියුණු වෙනවා එතකොට

  • @amkchandrika987
    @amkchandrika987 23 години тому +11

    මේන්න ආන්ඩු🎉🎉🎉🎉🎉🎉🎉

  • @AsaPriy
    @AsaPriy День тому +34

    සිමැන්ති ත් ඔය වගෙම සහනයක් ලැබෙවා.ඉදිකිරිම් අංශයටත් මැදිහත් වෙන්න සහොදරයා...එ අංශය ගැන කෞර්වත් කතාකරන් නැ

  • @chamindanawagamuwa1814
    @chamindanawagamuwa1814 21 годину тому +2

    ගොඩක් සතුටුයි මාලිමාව ට ජයවේවා

  • @deeptharanasinghe328
    @deeptharanasinghe328 23 години тому +8

    Good job 👏 👍

  • @charithpathirage9339
    @charithpathirage9339 23 години тому +16

    රුසියානු රජයට අපගේ ප්‍රණාමය . සෝවියට් සමූහාණ්ඩුව අතීතයේ සිටම ලංකාවේ සැබෑ මිතුරෙක්. මෙය අකණ්ඩව පවත්වා ගත යුතුයි. 🇱🇰🇷🇺

  • @suminda8308
    @suminda8308 21 годину тому +2

    හොද වැඩක් කරේ❤❤

  • @sunilhadunpathirana8705
    @sunilhadunpathirana8705 22 години тому +4

    රුසියාවත් ලංකාවට ආදරෙයි ඒ වගේම ශ්‍රී ලංකකයොත් බහුතරයක් රුසියාවට ආදරෙයි

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 23 години тому +6

    මලමාවට ජයවේවා 🙏❤️❤️❤️

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 23 години тому +16

    ඒ මොකද දෙරනයි හිරුයි දෙකේම ආන්ඩුවට මඩම ගහන්නෙ. දවසට නිවුස් 30ක් විතර ගහනවා තනි මඩ. කිසිම හොදක් කියන්නැ. කිව්වත් 1%ක් විතර තමා.
    මේවට සුදුසු ප්‍රතිකාර නොකරොත් පිලිකාවක් වෙයි!😢

  • @ShanSilva-yz7uc
    @ShanSilva-yz7uc День тому +21

    අනුරට ජාත්‍යන්තර සහාය නැ කියලත් කිව්වා

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 23 години тому +11

    පොහොර සහනාධාර ලබාගත් ගොවියන් රජයට දියයුතු අවම වී ප්‍රමාණයකුත් තීරණය කළයුතුයි

  • @sudanapoli6016
    @sudanapoli6016 День тому +10

    Budusaranai lal shavodarya ❤❤❤

  • @DammikaDammika-un3qk
    @DammikaDammika-un3qk День тому +9

    Great job ❤❤❤❤❤

  • @bagyachinthaka3381
    @bagyachinthaka3381 23 години тому +9

    Well done 👏 ✔️ 👍

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 23 години тому +7

    ජය

  • @amilashiromi4117
    @amilashiromi4117 День тому +18

    හොරු අතට නොයන විදිහට හරියටම කරන්න.මේවත් අරගන හිරු දෙරන mike අල්ලද්දි බනින්න එපා..

  • @rohankotelawala7080
    @rohankotelawala7080 День тому +20

    මේන්න ඇත්ත අන්ඩු ,

  • @NiroshanSampath-z4o
    @NiroshanSampath-z4o 22 години тому +2

    සහනාධාර ලෙස තෙල් පොහොර දීල දෙකෙන් panguwakwath රජය මිලදී ගැනීමට කටයූතු කරන්න

  • @gayanrenuka-x9e
    @gayanrenuka-x9e День тому +6

    Jayawewa

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 23 години тому +10

    ඔය පෝර ටිකක් දෙන්න හිරු එකේ වර්දනයට😂😂😂

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 22 години тому

      උන්ට හරියන්නෙ ගූ පොහොර 🤮🤣

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 22 години тому +2

    අපි ගහපු කතිරය ගැන සතුටුයි ❤

  • @Himashathennakone
    @Himashathennakone 21 годину тому

    ඉවසපල්ලා...
    අඩු ගනනේ එක අවුරුද්දක්........
    ❤සිරස මාද්‍ය ජාලයට එකෙන්ම respect....❤

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 23 години тому +4

    Great

  • @hasinimalage3355
    @hasinimalage3355 23 години тому +4

    Excellent ❤❤❤❤

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 День тому +7

    හිරු දෙරණ තහනම් කර රජයට පවරා ගන්න පච කෙලිනව

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 23 години тому +4

    Welcome russia and thanks for your cooperation .

  • @Chirastudio123
    @Chirastudio123 День тому +12

    ටොන් 55000 විය යුතුයි ❤❤

  • @lalithMadugoda
    @lalithMadugoda 22 години тому +1

    ජයවේවා ජයවේවා

  • @chandralathaliyanapathiran4048
    @chandralathaliyanapathiran4048 22 години тому +2

    👍Jayawewa!❤️❤️❤️

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s День тому +5

    ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪

  • @sportsfantastic26
    @sportsfantastic26 23 години тому +2

    නියමයි

  • @gamalatharachchi4476
    @gamalatharachchi4476 21 годину тому +1

    මාලිමාවට ජයවේවා ජාතිකජනබලවේගයට ජයවේවා

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 20 годин тому

    ජයවේවා .ජයවේවා .❤❤❤

  • @dayarathnabandara7446
    @dayarathnabandara7446 22 години тому +2

    ඉක්මනින් පොහොර කර්මාන්තශාලාව ඇරෙන්න ඕනා.ඩොලර් ඉතුරු වෙන්න ඕනා.ඒ ඔස්සේ තරුණ තරුණියන්ට රැකියා ලැබෙන්න ඕනි.ඒ නිසා තමයි අපි මාලිමාවට චන්දෙ දුන්නෙ.

  • @sisirakumara7998
    @sisirakumara7998 21 годину тому

    ඕක දීල උන් මොනවා ඉල්ලා wida.
    පරිස්සමට. ජය වේවා.

  • @Samangamini-w5i
    @Samangamini-w5i 22 години тому +1

    ජයව්වා මාලිමාව

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 22 години тому +1

    🎉❤🌹♥️🌍🙏 thank you so much

  • @pradeepjayalath6603
    @pradeepjayalath6603 23 години тому +2

    The country is on safe hands❤❤❤

  • @WJSoyza
    @WJSoyza 23 години тому +4

    කොහොමද මාලිමාවෙ වැඩ රුසියන් පොහොර හිරු දෙරණ අයට ලැජ්ජයි වගේ ද

  • @RamyaJayasekara-u8z
    @RamyaJayasekara-u8z 22 години тому +1

    ❤සතැට්‍රයි

  • @shanepereraedu
    @shanepereraedu День тому +6

    මල්ලි බේරනෝ චැනල් එකේ මේවා දාන්නෙ නෑනෙ 🙆‍♂️

  • @NiroshaPriyangani-b9u
    @NiroshaPriyangani-b9u 20 годин тому

    ආණ්ඩු කියන්නෙ මේවටනෙ.👍👍👍👍

  • @ThanojaNuwan
    @ThanojaNuwan День тому +7

    නියමයි ඔය වගේ අනිත් කර්මාන්ත ශාලාත් පටන් ගම්මු.මක තමයි වෙන්න ඕනි මඩ ව්‍යාපාර වල යෙදි ඉන්න මධ්‍ය වලට මෙවා පෙන්නෑ උන්ට ඕනි අර හොරා කාපු එවුන් අයේත් ගෙනාල්ලා.හොරා කන්නම තමයි බලන්නේ

  • @shalindarathnayaka1589
    @shalindarathnayaka1589 21 годину тому +1

    වැඩ විතරයි

  • @nisranvlogs
    @nisranvlogs 21 годину тому +1

    Respect sir

  • @H.EMahinda
    @H.EMahinda День тому +5

    Malimawata jayawewa malimawata jayawewa malimawata jayawewa

  • @romesh.wijetunge
    @romesh.wijetunge 20 годин тому

    ලංකාවේ මිනිස්සු කොරෝනා වෙලාවේ යන්න බැරුව හිරවෙලා හිටපු රුසියානු සංචාරකයන්ට උපරිමයෙන්ම සැලකුවා.🎉🎉🎉🎉❤❤❤❤

  • @KusumawathiHeenatigala
    @KusumawathiHeenatigala 22 години тому +1

    ඇමතිතුමා ඔය පොහොර බෙදා දීමේදී පවා හොද පසු විපරමක් කෙරෙන්න ඕන. මොකද තවමත් චෟර වලලු නැත්තටම නැතිවෙලා නෑ.

  • @ManjulaAlwis-b6e
    @ManjulaAlwis-b6e 23 години тому +3

    ලාල් කාන්න ඇමති තුමණි පොහර සානාදරය තව කට්ටියකට ලැබිලා නැතිලු එයත් සොයා බලන්න

  • @renurenu4173
    @renurenu4173 День тому +6

    ගොවියා පොහොර සහනාධාරය අරන් වී දෙන්නේ කාටද

    • @FjhdbHydvf
      @FjhdbHydvf 22 години тому

      ඒක ඇත්ත.ලොකු ප්‍රශ්නයක්

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna 23 години тому +1

    තානාපති තුමාටත් රජයටත් ❤❤❤❤

  • @MohamedSana-u7u
    @MohamedSana-u7u 21 годину тому

    jayawewa❤

  • @balasubramaniam9097
    @balasubramaniam9097 21 годину тому

    Appreciate your help for our country people who needed 🙏 ❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 23 години тому +14

    හැබැයි ඇමති තුමෝ... පරික්ෂා කරලා බලන්න ඕව හොද පොහොරද කියලා. ප්‍රස්නයක් උනොත් ඉවරයි. මොකද වැරද්දක් හොයාගන්න try කරනවා මාර විදිහට සමහරක් 😜

  • @H.M.CBandara
    @H.M.CBandara 20 годин тому

    එල එල

  • @Mahesh.3303
    @Mahesh.3303 23 години тому +3

    අනිවාරෙන් සහනාදාර දෙනවනම් අස්වැන්නත් ආණ්ඩුව ගන්න ඔනේ ඊලග පාර. මොකද මේ සහන වාසි වලින් අඩුවට හදන වී ටික, මහා මෝල් කාරයෝ කුනු කොල්ලේට අරගෙන උන් මේකේ මාෆීයාව කරනවා.. මේක නැති කරන්න ඔනේ

  • @hasithaudayanga7768
    @hasithaudayanga7768 20 годин тому

    ජයවෙවා npp ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @karuapp6083
    @karuapp6083 22 години тому +2

    දෙරණ පොල් රොටි හදල පොල් අර්බුදය ට යවලා දැං ඒක වෙන අයට පටවනවා. හිරු රිලා බලකායට මේවා පේන්නෑ!!

  • @wickramagesarath3363
    @wickramagesarath3363 День тому +5

    🇷🇺 always supporting us❤❤❤❤

  • @noxdrrego
    @noxdrrego 21 годину тому

    ape Rata ta hitapu palakayonta wada Godak hodai ! salith deela pohorath dennewa ! meka thamai api palakayongen balaporothu une ! 👏👏👏👏👏👏💯💯💯💯💯💯❤❤❤❤

  • @dimuthugayan3078
    @dimuthugayan3078 22 години тому +1

    ගොවියෝ වී අලෙවි මණ්ඩලයට දෙන වී ප්‍රමාණයට අනුපාතිකව ගොවියන්ට රජයේ සහණාධාර දිය යුතුයි.

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 22 години тому

    Thank you 🎉

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 22 години тому

    🎉 thank you our brother yes give to the our poor people.

  • @rav7776
    @rav7776 21 годину тому

    සිරස ..❤❤

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 22 години тому

    Janatawata jaya ❤

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 День тому +1

    Jayamawewa

  • @arunasampath-ph4sd
    @arunasampath-ph4sd 23 години тому +5

    කැඩුනු ගබඩා ඉක්මනින් හදන්න හමුදාව යොදාගන්න

    • @PkumaraSiri-o1x
      @PkumaraSiri-o1x 22 години тому

      Ai Army eken dala hadanna kiyanne ube poke amaruwada

  • @rohanyatanwala677
    @rohanyatanwala677 22 години тому

    We honour you.

  • @indrajithupul6395
    @indrajithupul6395 День тому +3

    👏👏👏👍👍

  • @RanSamanala-uv9rz
    @RanSamanala-uv9rz День тому +8

    A.K.D & K.D.L 🇱🇰♥️🌹🌹🌹🧭🧭🧭💪👍🙏

  • @Nalinda.
    @Nalinda. 22 години тому

    Kd ❤

  • @jenetteweliwita825
    @jenetteweliwita825 День тому +8

    N p p. Lassanata weda karan yanawa eth. Adupadu hoyana aya wedi wela...iwaseemen inna aurudu 5k

  • @XtX-g9z
    @XtX-g9z 22 години тому

    ❤❤❤❤❤❤❤

  • @zndjsjenendd6310
    @zndjsjenendd6310 22 години тому

    මෙ වගෙ අවස්ථාවක ආකර්ෂණීය ලස්සන සහ කෙටි කාර්යක්ෂම කතාවක් තලුමරන්නෙ නැතුව කරන්න ඇමතිතුමා.ඔබතුමාගෙ කතා වලදි තලුමරනව වැඩියි.

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 21 годину тому

      එතුමාට කල්පනා වුණේ නැහැ රුසි යාව හා මිත්‍රත්වය පිළිබඳ කතා කරන්න ඉදිරියට කරන වැඩ අපට කිව්වේ කමක් නෑ ඉතින් ඉවසමු