Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පොල් ලෙලි කැබලි කිරිම ගැන දිර්ඝ විස්තරයක් මම මෙම විඩියෝ එකේ ඇතුලත් කර ඇත.මෙ විඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න අහන්න කියල මන් ඔබට ආරාධනා කරනවා. විඩියෝ එකේ අන්තර් ගතයේ ඔබට අවශ්‍ය දෙවල් ගැන සාකච්ඡා කර ඇත. විඩියෝ එක හරියට බලන් නැතිව විඩියෝ එකෙ මන් සදහම් කර ඇති දෙවල්ම නැවත කමෙන්ට් කරන්න එපා.එවාට මා රිප්ලයි කරන් නෑ.විඩියෝ එකෙ සදහම් නොවුනු දෙවල් තිබෙනම් පමනක් කමෙන්ට් කරන්න.අනීවාරෙන් මම රිප්ලයි කරනවා. ඒවාගෙ මේ විඩියෝ එක නරබා අවසානයේ ගැටලුවක් තිබෙනම් පමනක් කතා කරන්න.මැශින් බලන්න පැමිනෙන කෙනෙක් නම් පමනක් කොල් කරන්න.නිකරුනේ කොල් කිරිමෙන් වලකින්න. උත්සාහය උනන්දුව ආසාව තියනවානම් ඉක්මනින් දියුණු වෙන්න පුලුවන්.මම ඔබට මේ පහදා දුන්නේ මෙහෙම ව්‍යාපාරයක් තිබෙන බව ඔබට දැන ගැනිමටයි. ලංකාවේ දැවැන්ත සමාගම් ඇත මෙම කැබලි මිලදි ගන්න උත්සාහයෙන් හොයල බලන්න ඔබට දැන ගන්න ලැබෙයි. Nirushan 076 4103180
පටන් ගන්න කැමතියි බඩු දෙන්න බැරිවෙයිද කියල බයයි.
Price kohomada
Niyamai malli
Price eka kohomada
tana koheda sadahan karanawada malli koheda kiyala
මේ වගේ විස්තරාත්මකව පැහැදිලි කිරිම ගොඩක් වැදගත්, Thanks
Polleli chips gann company kohomda sambanda karaganne.
බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක
ඔයාගෙ පැහැදිලි කිරිම ගොඩක් වැදගත් බොහොම ස්තුතියි ඔබට
Tnxx
ජයවේවා මල්ලි...පිටරට ගෙනියලා මිනිස්සු ඕව ගොවිතැනට තෙතමනය රැකගන්න භාවිතා කරනවානම් ඇයි ලංකාව වගේ උණුසුම් රටක භාවිතයට ගන්න බැරි පිටරට ඔක්කොම පටවන්නේ නැතිව.. 🙏🙏
Thank you very much ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජය වේවා!තෙරුවන් සරනයි!
හොද පැහැදිලි කිරීමක්, ගොඩක් ඇසි මෙ වෙඩේට සෙට් වෙන්නඔබ හමුවීමට බලාපොරොත්තු වෙමිජයවේවා
අදයි බැලුවේ වීඩියෝව ..පැහැදිලි කිරීම ඉතා හොදයි ..ගොඩාක් ස්තුතියි ...👍👍👍👍🌷🌷🌷🌷
This machine is very good. It is a safe machine. I think this is the best machine in Sri Lanka.
Mamath me vayaparaya aramba kirimata balaporoththu wen sitina kenek godak watina visthara pahadili kirimak bohoma sthuthiy...gevime kramayata macin labadim karanawada......
Puluwannam pol බිස්නස් ekk mulin patan ganna hati kiyla denna puluwannam hodai
ගොඩාක් ස්තුතියි විඩියෝ වට තවත් වැදගත් දේ රැගෙන එන්න ..
Tnx
Coco Dreams Lanka මෙම ආයතයෙන් මම පොල් ලෙලි කපන තනි මැශින් එකක් මිලදී ගත්තා.ඇත්තටම හිතුවාටත් වඩා හොදට හැම දෙම පැහැදිලි කරල දුන්නා.මම ගන්න ගියේ දෙන්නෙක් කපන මැශින් එකක් කිසිම දෙයක් නොදෙන.එතුමා කරුනු වටහා දුන්නා අපට පැහැදිලි වෙන්නම ඩබල් යන්ත්‍රය හා තනි යන්ත්‍රය ගැන.ඒ වගේම කර්මාතය ගැනත් බොහෝ දේ අපිව දැනුවත් කලා.මැශින් එකත් හොදම තත්වයේ තිබෙනවා. ගන්නවානම් මැශින් එකක් Coco Dreams තමයි. මෙහි ඇති විශේශත්වය අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට හොද දැනුමක් ලබා ගන ඉදිරියට යන්න පුලුවන් විමයි.ඔහු උපරිමයෙන් හැම දෙම කියා දෙනවා. බය නැතිව ඔබත් ගන්න. ස්තුතියි!
කීයක් විතර වෙනවද
Masin eke ganan kohomada
වැඩ කරගෙන යනවද ලාබ තියනවද
මෙිකෙ ගාන කියද..ලක්ෂ සියක් වෙනනෙ ලියල තියන විදිහට
Supiri video akak tanx
බුදුසරණයි. ජයවේවා. ආදරෙයි ❤️
බොහොම ස්තූතියි පැහැදිලි කරාට සුභ පැතුම් ඉදිරියටම යන්න
👍👍👍
බොහොම ස්තූතියි
Pavichchi karapu mashing akak samanneyen kiyak vitharai wenawade
M මමත් මේ වගේ දෙයක් කරන්න ආසයි මූලික දැනුම මේ වීඩියෝ එකෙන් සාමාන්‍ය දුරකට දත්ත ව්‍යාපාරය පටන් ආසාවක් ඇති වුණා
0770881022
ඔබගේ විඩියෝ ගොඩක් වටිනවා
Thanks
හොද වැදගත් video එකක්
godak hoda vedio ekak sthuthi
koheda teyanna hoda mesimak one
Mama amparen me chips alewi karaganne kohomada.e samagam gena idea ekak danda puluwanda.
Mathale buyers la enawada ganna?good explanation
Mata meka ganna ona mn inne gampaha kiridiwala mehen patan gann puluwand.wassa adu palathakin thank hoyal karann puluwand
Emma karmantaya tiyenne koheda
Me meshin ekata thripes lain ekak onada.nomal karant eken pavichchi karanna puluwanda
Vikunane pol leli Kabali karanne machine wale vidio danne
Vahalvl uda velanna puluvand
God bless you 👍
Pol leli welunata passeda meshing eken kapanna ona
Explain is very good
Welada Pola kohomada Hoya ganne
පටන් ගන්න ඉතා කැමතියි පොඩියට ආරම්භකරන්න පුලුවන්ද ඒවාගේම අලෙවි කරගන්නට හා තත්ව පාලනය කරන ආකාරය සවිස්තරව දැනගන්න පුලුවන්ද න්ද
sir, 12:25 paya gahanawa kiyanne mokadda?
Kauda ayiye mewa milata ganne.apita maket hadaanne kohomada?
Video eka good.. malli eth labe gannakota mila adu kalayakne wadipura thiyenne... leli dahak wage dawasata kapala welapuwama aduma milata yaddi thiyenne kiyada..3000k kapala welanna baha dennekta.. dawas kuliyawath enne nathi kalayak thiyenawane.. math keruwa epama wela giya..
Leli 3000k welanna lesi krama thiyanwa. Dennekta puluwan. Man thaniyama karala thiyanawa
Kohetade kapapuwa denna puluwan
eka maru
Tnx ah
Dimo battekge leli kiyak patawanna puluwanda
1200. 1300.1500
Great. Thanks a lot
api me business eka patan gattot me products genum karuwan innawada bahulawa
Aiye eka para salli denna onada gevime kramayata ganna barida?
Blade adjust krnne kohomada... ??
පොල් ලෙලි කැබිලි ඇසුරුම් කරන ආකාරය , ඇසුරුම් කරන බෑග් ගැන හැදින්වීමක් කරන්න පුළුවන් ද??
නියමයි විස්තර ටික පැහැදිලිව කිව්වා
අයියේ විකුනන්න හොයලා දෙන්න පුලුවන්ද
@@kathika.dananjaya5095 බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක
Pol leli ganne kohomada
Chips kabali wala pramanya hoynne komda..
අද වෙනකොට බොහෝ දෙනෙක් මේ සඳහා යොමු වී තියෙනවා කියලා පේනවා ඒ වගේම ෆේස්බුක් groups වල තියෙන අදහස් දිහා බැලුවම පොල් ලෙලිවල හිඟතාවයක් සහ ඒ නිසාම පොල් ලෙලි වල හිඟතාවයක් සහ ඒ නිසාම සමහර කුහක මිනිස්සු පොල්ලෙලි මිල ඉහළ යවලා තියෙනවා නේද ...අනිවාර්යෙන් මේ පිළිබඳව අදහසක් අවශ්‍යයි ඔබගෙන් ..මොකද ඔබ ගෙන් යන්ත්‍රයක් මිලදී ගැනීමට මම අදහස් කරගෙන සිටිනවා ..නමුත් මිලදී ගත් පසුව අමුද්‍රව්‍ය හිඟතාවය නිසා ඉදිරියට සිදු සිදු කර ගෙන යාමට නොහැකි වුවහොත් එය විශාල පාඩුවක්
Video ekak karannam
Masin akak ganna kohomada
Niyamata visthara karala denawa ela 🖤
dewannna denawada apith podiyata pol bisnas karanawa
Apita pol leli denna then thiyada mathara
මම අහන්නේ පොල්ලෙලි කපන මැෂිමක් කියක් වෙනවද ඒගැන පැහැදීලිකරන්න
Dan kalin ganata wada wadida
Oyage pahasili kirima hodai mama patan ganna hitagana inne
20ta adu welunada kiyala kohomada hoyaganne
සාමාන්‍යයෙන් chips 1000kg wash කරන්න ටැංකිය කොපමණ දීග පල්ලිය උස ඕනද
මැෂින් එකක් කීයද . කොහෙන්ද ගන්න පුලුවන්
Velanna vena vidiyak nadda hit karala wage
Good idia...Product eka denna ayath oyala set karala denawada
ona taram company tyanawa kebali ganna.
Wash karanne nathuwa apita non wash witharak wikunanna puluwanda.ewa ganna company thiyenawada.kali kapala welala witharak denna pukuwanda apita.
Ow thiyanawa
Mama monaragala mata meka patan ganna godak asawen inne mata karagena yanna puluwanda meke godak sadde enawada. Monaragala pol leli genna ganna puluwanda plz udawu karanna mama uparimen mahansi wela karanna balagena inne
Set karala dennm
Num eka daano
Mekata comment Dana huga denek video eka hariyata balala ne..Gon prashna ahan nathiwa okkoma beluwa nam iwarane
nice video
dawas kiyak welanna oneda?
Api horana,Alewikaranna laga koheda thanak thiyenne
Very nice impressive indeed happy memory good
Mashima kiyak wenawada
thank you malli machine eke apita hadaganna machine eke atula penna puluwanda.
😀 මෙක Coco Dreams ආයතනයේ නිශ්පාදනය කරන බලපත්‍ර සහිත මැශින් එකක්. මෙහි මුලික හිමිකම් ආයතනය සතු වෙයි.මෙහි ඇති තාක්ෂණයට බලපත්‍ර හිමිව ඇත.එම නිසා ඇතුලත පෙන්විමට අපට නොහැකි. අවශ්‍ය අය මැශින් මිලදී ගන්න.
Keeyada gana apita ganna ona me korona prachna hinda tikak iwara wenakam inne gana kohomada
20ta welanawa kiyanne mokadda??
Electricity bill eka kiyak weida
Api genihin denn oneda kabali arn ynn enwada
Apita wash karala denna beida
Godak sthuthi. Obe pehedili kireemata. Obata suba anagathayak.
♥️
පසුව.හමුවෙමු
අමු ලෙලි ,වේලිච්ච ලෙලි දෙකම කපන්න පිලුවන්ද
7mm 8mm hadaganne kohomada
මෙම මැශින් එකෙ මිල කොහොමද
Purch 20ka vtra idak athida..pol gas tyenw...hugak thada awwak wetenne ne gas nisa..etkot prashnayak weida
Kohathada meva denne
අදයි වීඩියෝ එක බැලුවෙ. පොල් ලෙලි කැබලි කාටද අලෙවි කරන්න පුලුවන් ..
Machine ake price kohomada
Oke athi labayak na apith kara
Labayak ne kiyanna epa hariyata karaganna be kiyala kiyanna. Awata giyata mewa karanna be mahaththayo.
ape product eka wikunanna plwn kaatada .kawda lanakwe inna ganum karuwo.export karanwanm eeke procedure eka mokakda
පොල් ලෙලි චිප්ස් පැය කීයක් වතුරෙ දාල තියන්න ඕනෙද
Pol leli kaali denna thanak ehema kiyanna puluwnd..nomber ekk denna puluwnd
මේ මැෂින් එකෙන් ලෙලි කැපුවම හලන්න උවමනාවක් නැද්ද
මේ මැශින් එක දැන් කීයක් වෙනවද
Gewanda denawada
Oya koheda inne
අපි නිෂ්පාදනය කරන කැබලි මිලදී ගැනීමට ගැනුම්කරුවන් සිටීද
Ow
Koheda malli araganna enawada
මටත් කියන්න
@@asanthakumara243 hm
Koheda Malli oya inna palatha
Aiye oyage location ek kohed?
20n palleha welanawa kiyanne mokakda?
Paya kiyak eka digata wada karanna puluwanda machine eken
👌🏻👍🏼
good
වෙලදපොල අල්ලා ගන්නේ කොහොමද?
වේලද්දි 20න් පහල කිවුව එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකො
ගාල්ල ආශ්‍රිත ප්‍රදේශවල මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් ද... පොල්ලෙලි කැබලි මිලදී ගන්න ගැනුම්කරුවන් මේ ප්‍රදේශවල ඉන්නවද
Pol Leli 3000k ... adwasata uparima ganada ?? awama ganada ??
Uparima
මේ කැබලි මිලදි ගන්න අයකවුද
Man padukke patangaththoth ganna ආයතන me අවටින් තියෙනවාද
පොල් ලෙලි කැබලි කිරිම ගැන දිර්ඝ විස්තරයක් මම මෙම විඩියෝ එකේ ඇතුලත් කර ඇත.මෙ විඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න අහන්න කියල මන් ඔබට ආරාධනා කරනවා. විඩියෝ එකේ අන්තර් ගතයේ ඔබට අවශ්‍ය දෙවල් ගැන සාකච්ඡා කර ඇත. විඩියෝ එක හරියට බලන් නැතිව විඩියෝ එකෙ මන් සදහම් කර ඇති දෙවල්ම නැවත කමෙන්ට් කරන්න එපා.එවාට මා රිප්ලයි කරන් නෑ.විඩියෝ එකෙ සදහම් නොවුනු දෙවල් තිබෙනම් පමනක් කමෙන්ට් කරන්න.අනීවාරෙන් මම රිප්ලයි කරනවා. ඒවාගෙ මේ විඩියෝ එක නරබා අවසානයේ ගැටලුවක් තිබෙනම් පමනක් කතා කරන්න.මැශින් බලන්න පැමිනෙන කෙනෙක් නම් පමනක් කොල් කරන්න.නිකරුනේ කොල් කිරිමෙන් වලකින්න. උත්සාහය උනන්දුව ආසාව තියනවානම් ඉක්මනින් දියුණු වෙන්න පුලුවන්.මම ඔබට මේ පහදා දුන්නේ මෙහෙම ව්‍යාපාරයක් තිබෙන බව ඔබට දැන ගැනිමටයි. ලංකාවේ දැවැන්ත සමාගම් ඇත මෙම කැබලි මිලදි ගන්න උත්සාහයෙන් හොයල බලන්න ඔබට දැන ගන්න ලැබෙයි. Nirushan 076 4103180
පටන් ගන්න කැමතියි බඩු දෙන්න බැරිවෙයිද කියල බයයි.
Price kohomada
Niyamai malli
Price eka kohomada
tana koheda sadahan karanawada malli koheda kiyala
මේ වගේ විස්තරාත්මකව පැහැදිලි කිරිම ගොඩක් වැදගත්, Thanks
Polleli chips gann company kohomda sambanda karaganne.
බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක
ඔයාගෙ පැහැදිලි කිරිම ගොඩක් වැදගත් බොහොම ස්තුතියි ඔබට
Tnxx
බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක
ජයවේවා මල්ලි...පිටරට ගෙනියලා මිනිස්සු ඕව ගොවිතැනට තෙතමනය රැකගන්න භාවිතා කරනවානම් ඇයි ලංකාව වගේ උණුසුම් රටක භාවිතයට ගන්න බැරි පිටරට ඔක්කොම පටවන්නේ නැතිව.. 🙏🙏
Thank you very much ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජය වේවා!
තෙරුවන් සරනයි!
හොද පැහැදිලි කිරීමක්, ගොඩක් ඇසි මෙ වෙඩේට සෙට් වෙන්න
ඔබ හමුවීමට බලාපොරොත්තු වෙමි
ජයවේවා
බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක
අදයි බැලුවේ වීඩියෝව ..පැහැදිලි කිරීම ඉතා හොදයි ..ගොඩාක් ස්තුතියි ...👍👍👍👍🌷🌷🌷🌷
This machine is very good. It is a safe machine. I think this is the best machine in Sri Lanka.
Mamath me vayaparaya aramba kirimata balaporoththu wen sitina kenek godak watina visthara pahadili kirimak bohoma sthuthiy...gevime kramayata macin labadim karanawada......
Puluwannam pol බිස්නස් ekk mulin patan ganna hati kiyla denna puluwannam hodai
ගොඩාක් ස්තුතියි විඩියෝ වට තවත් වැදගත් දේ රැගෙන එන්න ..
Tnx
බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක
Coco Dreams Lanka මෙම ආයතයෙන් මම පොල් ලෙලි කපන තනි මැශින් එකක් මිලදී ගත්තා.ඇත්තටම හිතුවාටත් වඩා හොදට හැම දෙම පැහැදිලි කරල දුන්නා.මම ගන්න ගියේ දෙන්නෙක් කපන මැශින් එකක් කිසිම දෙයක් නොදෙන.එතුමා කරුනු වටහා දුන්නා අපට පැහැදිලි වෙන්නම ඩබල් යන්ත්‍රය හා තනි යන්ත්‍රය ගැන.ඒ වගේම කර්මාතය ගැනත් බොහෝ දේ අපිව දැනුවත් කලා.මැශින් එකත් හොදම තත්වයේ තිබෙනවා. ගන්නවානම් මැශින් එකක් Coco Dreams තමයි. මෙහි ඇති විශේශත්වය අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට හොද දැනුමක් ලබා ගන ඉදිරියට යන්න පුලුවන් විමයි.ඔහු උපරිමයෙන් හැම දෙම කියා දෙනවා. බය නැතිව ඔබත් ගන්න. ස්තුතියි!
කීයක් විතර වෙනවද
Masin eke ganan kohomada
වැඩ කරගෙන යනවද ලාබ තියනවද
මෙිකෙ ගාන කියද..ලක්ෂ සියක් වෙනනෙ ලියල තියන විදිහට
Supiri video akak tanx
බුදුසරණයි. ජයවේවා. ආදරෙයි ❤️
බොහොම ස්තූතියි පැහැදිලි කරාට සුභ පැතුම් ඉදිරියටම යන්න
👍👍👍
බොහොම ස්තූතියි
Pavichchi karapu mashing akak samanneyen kiyak vitharai wenawade
M මමත් මේ වගේ දෙයක් කරන්න ආසයි මූලික දැනුම මේ වීඩියෝ එකෙන් සාමාන්‍ය දුරකට දත්ත ව්‍යාපාරය පටන් ආසාවක් ඇති වුණා
0770881022
ඔබගේ විඩියෝ ගොඩක් වටිනවා
Thanks
හොද වැදගත් video එකක්
godak hoda vedio ekak sthuthi
koheda teyanna hoda mesimak one
Mama amparen me chips alewi karaganne kohomada.e samagam gena idea ekak danda puluwanda.
Mathale buyers la enawada ganna?good explanation
Mata meka ganna ona mn inne gampaha kiridiwala mehen patan gann puluwand.wassa adu palathakin thank hoyal karann puluwand
Emma karmantaya tiyenne koheda
Me meshin ekata thripes lain ekak onada.nomal karant eken pavichchi karanna puluwanda
බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක
Vikunane pol leli Kabali karanne machine wale vidio danne
Vahalvl uda velanna puluvand
God bless you 👍
Pol leli welunata passeda meshing eken kapanna ona
Explain is very good
බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක
Welada Pola kohomada Hoya ganne
පටන් ගන්න ඉතා කැමතියි පොඩියට ආරම්භකරන්න පුලුවන්ද ඒවාගේම අලෙවි කරගන්නට හා තත්ව පාලනය කරන ආකාරය සවිස්තරව දැනගන්න පුලුවන්ද න්ද
sir, 12:25 paya gahanawa kiyanne mokadda?
Kauda ayiye mewa milata ganne.apita maket hadaanne kohomada?
Video eka good.. malli eth labe gannakota mila adu kalayakne wadipura thiyenne... leli dahak wage dawasata kapala welapuwama aduma milata yaddi thiyenne kiyada..3000k kapala welanna baha dennekta.. dawas kuliyawath enne nathi kalayak thiyenawane.. math keruwa epama wela giya..
Leli 3000k welanna lesi krama thiyanwa. Dennekta puluwan. Man thaniyama karala thiyanawa
Kohetade kapapuwa denna puluwan
eka maru
Tnx ah
Dimo battekge leli kiyak patawanna puluwanda
1200. 1300.1500
Great. Thanks a lot
Tnx
api me business eka patan gattot me products genum karuwan innawada bahulawa
Aiye eka para salli denna onada gevime kramayata ganna barida?
Blade adjust krnne kohomada... ??
පොල් ලෙලි කැබිලි ඇසුරුම් කරන ආකාරය , ඇසුරුම් කරන බෑග් ගැන හැදින්වීමක් කරන්න පුළුවන් ද??
නියමයි විස්තර ටික පැහැදිලිව කිව්වා
Tnx
අයියේ විකුනන්න හොයලා දෙන්න පුලුවන්ද
@@kathika.dananjaya5095 බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක
Pol leli ganne kohomada
Chips kabali wala pramanya hoynne komda..
අද වෙනකොට බොහෝ දෙනෙක් මේ සඳහා යොමු වී තියෙනවා කියලා පේනවා ඒ වගේම ෆේස්බුක් groups වල තියෙන අදහස් දිහා බැලුවම පොල් ලෙලිවල හිඟතාවයක් සහ ඒ නිසාම පොල් ලෙලි වල හිඟතාවයක් සහ ඒ නිසාම සමහර කුහක මිනිස්සු පොල්ලෙලි මිල ඉහළ යවලා තියෙනවා නේද ...අනිවාර්යෙන් මේ පිළිබඳව අදහසක් අවශ්‍යයි ඔබගෙන් ..මොකද ඔබ ගෙන් යන්ත්‍රයක් මිලදී ගැනීමට මම අදහස් කරගෙන සිටිනවා ..නමුත් මිලදී ගත් පසුව අමුද්‍රව්‍ය හිඟතාවය නිසා ඉදිරියට සිදු සිදු කර ගෙන යාමට නොහැකි වුවහොත් එය විශාල පාඩුවක්
Video ekak karannam
Masin akak ganna kohomada
Niyamata visthara karala denawa ela 🖤
Tnxx
dewannna denawada apith podiyata pol bisnas karanawa
Apita pol leli denna then thiyada mathara
මම අහන්නේ පොල්ලෙලි කපන මැෂිමක් කියක් වෙනවද ඒගැන පැහැදීලිකරන්න
Dan kalin ganata wada wadida
Oyage pahasili kirima hodai mama patan ganna hitagana inne
20ta adu welunada kiyala kohomada hoyaganne
සාමාන්‍යයෙන් chips 1000kg wash කරන්න ටැංකිය කොපමණ දීග පල්ලිය උස ඕනද
මැෂින් එකක් කීයද . කොහෙන්ද ගන්න පුලුවන්
Velanna vena vidiyak nadda hit karala wage
Good idia...
Product eka denna ayath oyala set karala denawada
ona taram company tyanawa kebali ganna.
Wash karanne nathuwa apita non wash witharak wikunanna puluwanda.ewa ganna company thiyenawada.kali kapala welala witharak denna pukuwanda apita.
Ow thiyanawa
Mama monaragala mata meka patan ganna godak asawen inne mata karagena yanna puluwanda meke godak sadde enawada. Monaragala pol leli genna ganna puluwanda plz udawu karanna mama uparimen mahansi wela karanna balagena inne
Set karala dennm
Num eka daano
බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක
Mekata comment Dana huga denek video eka hariyata balala ne..
Gon prashna ahan nathiwa okkoma beluwa nam iwarane
nice video
dawas kiyak welanna oneda?
Api horana,
Alewikaranna laga koheda thanak thiyenne