සිහි කර කර සතුටු වෙන පමණට පින බලවත් කරගන්න පුළුවන් | පූජ්‍ය බලංගොඩ කස්සප හිමි

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 6

  • @JayarathnaRajapaksha-o5j
    @JayarathnaRajapaksha-o5j День тому

    ආන්න හරි කොල්ලො ඔන්න ඔහොම යමං.උඔට බුදුන් දකින පින තවම තියනවා.

  • @Gaminikumara51
    @Gaminikumara51 3 дні тому

    ඇත්තටම බුදුන් වහන්සේ වදාළ ඒ අති පූජනීය දහම නිවැරදිව ඇසීමත් උන් වහන්සේ දේශනා කළ දහමේ හරය මනාව අවබෝධ කර ගැනීමට කිසියම් ප්රුතග්ජනයෙකුට ලැබෙන අවස්ථාවත් ඉතාම කලාතුරකින් කෙනෙකුට ලැබෙන වාසනාවන්ත භාග්‍ය මත් එකක් එහෙත් උන් වහන්සේ යන මග යන බව පන්වමින් ඊට හාත්පසින්ම වෙනස් කාමභෝගී ජීවිත ගත කරමින් ජනතාව තුල වෛරය ක්‍රෝධය ද්වේෂය වපුරමින් බිල්ලො මවමින් උන් වහන්සේ ගේ අරහත් ධජයට මුවාවී උන් වහන්සේ වදාළ දහම මතු පිටින් තවරා දේවදත්ත බණ කියන ශ්‍රමණ වේශධාරී තක්කඩින්ගෙගේ අනුගාමිකයන් වී සිටීමට කිසිවෙකුට සිදුවේනම් එය මහත් අවාසනාවකි 6:19

  • @Nisangatheekshani
    @Nisangatheekshani 3 дні тому

    එහෙමයි අපේ හාමුදුරුවනේ,
    තෙරුවන් සරණයි!

  • @LakshaniNawodya
    @LakshaniNawodya 3 дні тому

    ඔබවහන්සේගෙන් ඉල්ලිමක් කරන්න තියනවා අපේ හාමුදුරුවනේ 🙏 අනේ අපේ හාමුදුරැවනේ ඔබවහන්සේට විතරයි මේක කරන්න පුලුවන් ..බුදුදහම දවසින් දවස පරිහානෙයට පත්වෙනවා 😢බලන් ඉන්න බැ අපේ හමුදුරැවනේ පුදුම වේදනාවක් දැනෙන්නේ ව්ශේශයෙන් පැව්ද්දන් කියා ගනිමින් සිව්රේ ඉදන් කරන දේවල් හරිම අශෝබනයි රාජාංගනය හාමුදුරුවෝ ,අර චන්දේ ඉල්ලන හාමුදුරුවෝ බලන්න හාමුදුරුවනේ කිසිම විනයක් තියනවද පරැශ වචන කට ඇරියොත් හරි වේදනයි හාමුදුරුවනේ ඇයි මෙහෙම නිර්මල දර්මයක් විනාස වෙනකල් බලන්න ඉන්නේ ඇයි ඔබවහන්සේලාට බැරි ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න කරැනාකරලා සිවුරු ඇරලා ගෙදර යන්න කියන්න ...බුදුදහමම අත්හැරිමයි ඒත් දැන් ඉන්න හාමුදුරුවන්වහසේලා ගැන අහන්න දකින්න ලැබෙන දේවල් හරිම අප්පිරියයි ..ඒවටත් අපී පව් කරලා ඇති අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝත් එහෙමම තමා කිසිම උදව්වක් නෑ කාටවත් දර්මය පැත්තෙනවත් පන්සලට ආවමත් අහනවා අඇයි අවේ කියලා ..මොනා හරී නිතී තියනවනම් ක්‍රියාත්මක කරන්න අපේ හාමුදුවනේ මේවගේ දේවල් වලට බලන්න කතා කරන කැතවත් 🙏😐. ඔබවහන්සේ contact කරගන්න විදිහක් නෑ ඒකයි මෙහෙම දැම්මේ බලන් ඉන්න හරිම අමරැයි දවසින් දවස විනාස වෙනවා බුදු දහම 😢🙏

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 День тому

    මස් මාලු වලින් යුතුව දෙන දානවලින්,පිං ලබා ගන්න බැ,දානය දෙන කෙනාත් දානය ලබන කෙනාත් සිල්වත් විය යුතුය,එත කොට තමා මිය ගිය අයට පිං ලබා ගන්න පුලුවන් වෙන්නෙ,