Seesarla (සීසර්ලා) | Episode 46 | 15th January 2024

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ •

  • @IsharaIshara-u6v
    @IsharaIshara-u6v 11 місяців тому +68

    ඒ උනාට මේ කතාව එන්න එන්නම දිර්ග වෙනවා කියන අය කෝ 👍

  • @dulanjamihirani
    @dulanjamihirani 11 місяців тому +8

    පොලිස් සර් වගේ දෙලොවක් අතර අතරමං වුණ අහිංසක පිරිමි හිත් කොච්චර ඇත්ද .....😊

  • @madushanipriyadarshani9107
    @madushanipriyadarshani9107 11 місяців тому +24

    කොහොමත් මෙයාලා මොලේ කල්පනා කරලා තිරනයක් අරගෙන ධනාවයි කෙල්ලවයි බේර ගන්නකොට මාසයක් විතර යයි තව 😊😊

  • @skherath4435
    @skherath4435 11 місяців тому +64

    සීසර්ලට ආදරේ අය කෝ ❤

  • @sayurumadawa184
    @sayurumadawa184 11 місяців тому +8

    දනාගේ ගෙදර ට පෝලීසියෙන් ආපු එක තමා ආතල් ම අම්මෝ ඒක 😂😂😂😂😂😂😂😂 අදුනක් බලන්න ආවද අහනෝ 😂😂😂😂

  • @nemol7803
    @nemol7803 11 місяців тому +58

    පොලිස් සර් ගේ ගැනී මාර අම්මා කෙනෙක් 😭මේ කතාවේ ගොඩක් හිතින් විදවන කෙනා පොලිස් සර් 😭

  • @Lakmali-y8p
    @Lakmali-y8p 11 місяців тому +33

    මැනේජරයා නම් මරු😅😅
    මේ වගේ අසරණ ජීවිත තව කීයක් ඉන්නවා ඇද්ද ගෙවල් අස්සේ 😂😂

  • @dulanjamihirani
    @dulanjamihirani 11 місяців тому +2

    🌻ශිරෝශි අක්කී , විශ්ව අයියගෙයි ඇක්ටින් නම් සුපිරි අනේ .......❤🖤❤
    සරෝජනී මැඩම් අද රටේ කොහොමද නිළතල බෙදලා තියෙන්නේ කොහොමද කියලා උදාහරණ සහිතව කියලා දුන්නා ......😂😂😀😂😂

  • @IsharaIshara-u6v
    @IsharaIshara-u6v 11 місяців тому +27

    හැබැයි මොනා නැත්ත් මැඩම් දෙශපාලනෙට ඇඩෙන්න දෙකක් කිව්වා 😅

  • @MCESPRO6996
    @MCESPRO6996 11 місяців тому +29

    ලොකු සාමි ඉන්නවනම් ආතල් තමා 😂

    • @C-D98
      @C-D98 11 місяців тому

      ❤❤❤

    • @C-D98
      @C-D98 11 місяців тому

      😂😂🎉😢😮😅😊❤❤❤❤❤

  • @isharakarunasinghe6853
    @isharakarunasinghe6853 11 місяців тому +3

    පට්ට කතාවක් vishwa aiye. Niyamai.

  • @yaracell2605
    @yaracell2605 11 місяців тому +11

    ඇදෙ ඉන්නෙ කොල්ල තාම කැවෙ වැඩෙ කලු ටිිසටි එක ඇදන් ඉන්නෙ පිස්තොල හොර පවු අනිත් අය දුක්විදිනවා

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 11 місяців тому +8

    කතාව සෑහෙන්න ඇදෙනවනෙ 😒

  • @dayasiriwickramasooriya2548
    @dayasiriwickramasooriya2548 11 місяців тому +24

    කතාව යන්නේ පිස්තෝලේ හින්දා.පිස්තෝලේ දැන් කිලෝමීටරයක් විතර දික් වෙලා ඇත්තේ අදින ඇදිල්ලට

  • @janithhemal50
    @janithhemal50 11 місяців тому +5

    අදින්න එපා යාලු 😂😂

  • @dulanjansanjeewa
    @dulanjansanjeewa 11 місяців тому +3

    ඔන්න දෙශපලනේ අලුත් පරපුරවත් තෙරුම් ගනිල්ලා

  • @ComedySlideshow.2004
    @ComedySlideshow.2004 11 місяців тому +2

    15:09 මූ ප්ලෑන් එකක්ද ගහන්නෙ චිත්‍ර අදිනවද😂

  • @GeethanjUdage
    @GeethanjUdage 11 місяців тому +8

    කංචි මේ මැඩමි චරිත දේකම ඒක වාගේනේ

  • @nilukapriyadarshi9524
    @nilukapriyadarshi9524 11 місяців тому

    Manger සුපිරි 👍

  • @DanushkaNamal-l6q
    @DanushkaNamal-l6q 11 місяців тому +2

    ආදරෙයි ❤❤❤❤❤

  • @KavinduA.B.kavindunirman-pm8et
    @KavinduA.B.kavindunirman-pm8et 11 місяців тому +2

    Sesarla ta Hamadamath Adarei 😍❤️❤️

  • @dayasiriwickramasooriya2548
    @dayasiriwickramasooriya2548 11 місяців тому +1

    0:26 දෙහිඅත්තකණ්ඩියේ ⁣ඉන්න එකා මොකද බං කුරුණෑගල එන්නේ.

  • @SriyaniNilanthika
    @SriyaniNilanthika 11 місяців тому +3

    එතකොට මේ ගෑනි කියන්නේ.දරුව ඒ ගෑනිගෙන් වෙන් කෙරුවට වන්දියක් ගන්නත් ඕනෙලු. ලමයා ඒ ගෑනි ලගට ගන්නත් ඕනෙලු මොන කුනුහරපයක්ද මේ ගෑනි කියන්නේ....

  • @LaksmanLaal-kv6lk
    @LaksmanLaal-kv6lk 11 місяців тому +1

    මම මේ නිකන් අහන්නේ අර කොල්ලොත් එක්ක ඉන්න ගෑනු ළමයා රගපෑම් කියන්නේ ඒකටද සෝක් අනේ

    • @Gayanhettihewa89
      @Gayanhettihewa89 11 місяців тому

      ඔව් ඉතින් ඒ ලමයාට වැඩිය කතා කරන්න නැනේ .. නටන්නද කියන්නේ .. එයා රගපානවා දැකලා නැතිතම් එයාගේ තව නාට්‍ය තියෙනවා ඒවා බලන්න😂

  • @virajjayasanka1867
    @virajjayasanka1867 11 місяців тому +3

    kathawe sound madi .neththam addvertisment wala sound adu karapan,sound adu karama ahenne ne eka para maha haiyen add ekak play wenava,kathawa epa wela thiyenne den me wedee nisa

  • @nofear5507
    @nofear5507 11 місяців тому

    මේකෙ නම "සීසර්ලා" කියල නොදා තුවක්කුව කියල දැම්මනම් හරී😅

  • @gayanipiryadarsani2422
    @gayanipiryadarsani2422 11 місяців тому

    දෙහිඅත්තකණ්ඩියෙන්මුත් ඇවිල්ලාලු😂😊

  • @amayesha257
    @amayesha257 11 місяців тому

    Vishwa kodikara. Wenasama widiykta. Super acting ❤️

  • @tharuwa7571
    @tharuwa7571 11 місяців тому +11

    අමූ ගෝන් කතාවක් 😊

    • @sajjaroxtv1183
      @sajjaroxtv1183 11 місяців тому +3

      අමුත් නැහැ ගොනුත් නැහැ අද රටේ වෙනදේවල් තමයි මේ

    • @danudanuska5689
      @danudanuska5689 11 місяців тому +3

      Nobalahitahan

  • @ArunaMadushan
    @ArunaMadushan 11 місяців тому

    චිත්‍තරේකුත් ඇන්දා 🤣🤣🤣

  • @OmanOman-ie7jx
    @OmanOman-ie7jx 9 місяців тому

    🙏🌹🌹🌹🌹

  • @Amindadilshan
    @Amindadilshan 11 місяців тому

    ප්ලැන් නම් ප්ලැන් දැක්කද😹😹

  • @SriyaniNilanthika
    @SriyaniNilanthika 11 місяців тому +1

    දරුව කියන්නේ , ලමයා කියන්නේ දෙන්නෙක්ද

  • @dhanukaranjithdhanukaranji7905
    @dhanukaranjithdhanukaranji7905 11 місяців тому

    අපි අනුරාධපුර අහස යට ❤😂😂

  • @saridusaridu6089
    @saridusaridu6089 11 місяців тому

    දෙහිඅත්තකණ්ඩියෙන් අපු එකා කෞව්ඩ දන්නැ

  • @Sadew2009
    @Sadew2009 11 місяців тому +2

    ❤❤❤

  • @DonaJanjani
    @DonaJanjani 11 місяців тому

    O.i.c pau appa e manussaya widawanawq

  • @SL_Cartoon1
    @SL_Cartoon1 11 місяців тому +1

    Kathawa ochchara eddoth ape wanawa.

  • @supunchathuranga474
    @supunchathuranga474 11 місяців тому

    Akama seen aka adinawa wedi kiyla dn kthawa epa wenawa wae hirhana aya koo innawada😊

  • @sujeewasujeewa-ld7yy
    @sujeewasujeewa-ld7yy 11 місяців тому

    Desapaluwo අහිංසක මිනිස්සු aran karanna weda තමා hirunika wage me medam

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 11 місяців тому

    ❤❤❤❤❤❤😢😢

  • @charukaruwanthi1839
    @charukaruwanthi1839 11 місяців тому

    Rajakariya hariyata karana niladarrinta mehema tama wala kapanne

  • @jandrajandra5712
    @jandrajandra5712 11 місяців тому

    👍👍👍❤

  • @sameerasumith1922
    @sameerasumith1922 11 місяців тому

    Mama i.p

  • @lakshithakularathna5149
    @lakshithakularathna5149 11 місяців тому

    දැන් නම් මේක විකාරයක්

  • @KanthiKaravita-w4p
    @KanthiKaravita-w4p 11 місяців тому +1

    Apoi.lochanage.peminilla.

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 11 місяців тому

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @Sangeetha-q6c3l
    @Sangeetha-q6c3l 11 місяців тому

    අනෙ මෙ කතාව දැන් මල විකාරයක් වෙලා

  • @Isuru000
    @Isuru000 11 місяців тому +29

    S.p thama math

  • @Shanerathnayeka
    @Shanerathnayeka 11 місяців тому

    😂😂😂😂😂😂😂

  • @nimalkumarage7393
    @nimalkumarage7393 11 місяців тому

    🙂

  • @siriparapitya1739
    @siriparapitya1739 11 місяців тому

    Me katawe tiyenne ada attatamam mati amatila karana dusanayama tama me amma hari ammeka ada rate innawa me wage ammalat

  • @scasiri
    @scasiri 11 місяців тому

    Sooduru Peduru

  • @chamoddarmapriya1928
    @chamoddarmapriya1928 11 місяців тому

    Danam tikak aul

  • @rkabhimanyu5321
    @rkabhimanyu5321 11 місяців тому +1

    😂 lankawanm ammo ohoma adinna epa yko epawenwa🤮🤢

  • @ZhshwshgHshsyeue
    @ZhshwshgHshsyeue 11 місяців тому

    dddhdhddjhgj❤❤

  • @ChathuraVimukthi-t4u
    @ChathuraVimukthi-t4u 11 місяців тому

    මෙලෝ රහක් නෑ මේ නාට්‍ය

    • @KanthiKaravita-w4p
      @KanthiKaravita-w4p 11 місяців тому

      🎉katawa.kanna.apa.balanna.kewama.rasa.denenne.😊

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 11 місяців тому

    පට්ට ගොන් ගොබ්බ කතාවක් 😂😂😂

  • @dulanjamihirani
    @dulanjamihirani 11 місяців тому +4

    🌻ශිරෝශි අක්කී , විශ්ව අයියගෙයි ඇක්ටින් නම් සුපිරි අනේ .......❤🖤❤
    සරෝජනී මැඩම් අද රටේ කොහොමද නිළතල බෙදලා තියෙන්නේ කොහොමද කියලා උදාහරණ සහිතව කියලා දුන්නා ......😂😂😀😂😂

  • @hw.chamodshanuka1999
    @hw.chamodshanuka1999 11 місяців тому

    ❤️❤️❤️❤️❤️❤️

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 11 місяців тому

    😢😢

  • @HansiMadubashini-c4m
    @HansiMadubashini-c4m 11 місяців тому

    ❤❤

  • @dinethkalpana2163
    @dinethkalpana2163 11 місяців тому

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 11 місяців тому

    💕💕💕💕💕💕💕

  • @ThilakaGovinna
    @ThilakaGovinna 11 місяців тому

    ❤❤

  • @somalatha1391
    @somalatha1391 11 місяців тому

    ❤❤❤❤❤

  • @මලිමලි-ට1ඡ
    @මලිමලි-ට1ඡ 11 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @blessitapeiris6240
    @blessitapeiris6240 11 місяців тому

    ❤❤

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 11 місяців тому

    ❤❤❤

  • @Nishanathikumari
    @Nishanathikumari 11 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤