Arrowstar With | Manjula Gamage & Noel Raj

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 152

  • @chandimanishanthapereraper2330
    @chandimanishanthapereraper2330 2 роки тому +31

    සුන්දර සිනහවකින් ලීඩ් ගිටාර් වයන මංජුල අයියත් රොෂාන් අයියත් ඇන්ටන් අයියත් නොයෙල් අයියත් ජීවිතයේ දැකපු නිහතමානි අති දක්ෂයන් ☺️👍

  • @rvliveshow5464
    @rvliveshow5464 2 роки тому +16

    Sunflower නියම රස මේ තියෙන්නේ රොෂාන්..මන්ජුල...නෙයෙල් ..ඇන්ටන්.❤️❤️

  • @prabodhapathum6032
    @prabodhapathum6032 Рік тому +5

    හදවත පිරිසිදු නිහතමාණී අති විශිෂ්ට වාදකයින් පිරිසක්❤❤❤ එදා ඉදන් කණට මිහිරි සංගීතය ❤ඇන්ටන් අයියා ,රොශාන් අයියා,මංජු අයියාට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා❤

  • @sunethcharitha3928
    @sunethcharitha3928 4 роки тому +28

    මංජු අයියා තමා ලංකාවේ ඉන්න හොදම ලීඩා 🏆🎸එදා ඉදලා අදටත් ආසම 💪 ඉපදුණු දා පටන් song එකට දෙන බැකින් එකක් තියෙනවා මුල් කාලේ ඒක පට්ටා 💞

  • @prabathstf111
    @prabathstf111 5 років тому +58

    ආදරෙයි රොෂාන් අයියේ. ඇන්ටන් අයියෙ. ඔයාල තමයි අපේ කාලෙ සංගීත වීරයෝ. මංජු අයියෙ ඔයත්.

    • @asankabandara7626
      @asankabandara7626 4 роки тому

      අනිව මචං අපි පොඩි කලෙ ඉදල දන්නෙ සන්ෆ්ලර් ඉතින් එදත් අදත් හෙටත් ආදරේ ඔබලට.ඔයාල ඔක්කොටම බුදු සරනයි

  • @DinushaWedagedara-i5c
    @DinushaWedagedara-i5c 3 місяці тому

    Wedding වලට හරියටම හරියන්නේ මේ එකතුව ...arrow star .. මංජුල අයියා ♥️ නොයෙල් අයියා... ♥️👌

  • @thusixbro9298
    @thusixbro9298 Рік тому +2

    නම විතරයි වෙනස් සන්ෆ්ලවර්ස්ම තමයි. මරු ආසයි ඒ හඩට.

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 4 місяці тому +1

    Supiri ❤❤arrow star ❤❤❤❤

  • @lahirumadusanka5895
    @lahirumadusanka5895 4 роки тому +4

    Ape kale වීරයෝ ..antai aiyai.rosan aiyai.dekkath ati.....සම්මාන denna oni කලාකරුවන්.ආදරෙයි ....

  • @sumudunayanajith2086
    @sumudunayanajith2086 5 років тому +12

    "සන්ෆ්ලවර්ස්" අනුරුද්ධ අයියත් ඕක්ට පෑඩ් එක ගහනවා. මරු මරු සුපිරි

  • @rohandewapriya524
    @rohandewapriya524 2 роки тому +2

    සමිපුර්ණ වීඩියෝ එක බැලුවා සුපිරි 👏👏👏

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe 5 років тому +13

    මංජුගෙ ලීඩ් පැහැදිලි හඬක් එන්නේ ❤❤ දැන් ඇරෝස්‍ටාර් ද ඉන්නෙ

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 5 років тому +16

    ඔයා තමයි මන්ජු arrowstar එකට match වෙන ekama lead guitarist ....❤respect you... clear and pure tones....parts

    • @ulisesalexander2837
      @ulisesalexander2837 3 роки тому

      I dont mean to be offtopic but does anybody know a tool to log back into an Instagram account??
      I was stupid forgot the login password. I love any assistance you can offer me.

    • @chaseleonel7389
      @chaseleonel7389 3 роки тому

      @Ulises Alexander instablaster =)

    • @ulisesalexander2837
      @ulisesalexander2837 3 роки тому

      @Chase Leonel i really appreciate your reply. I got to the site through google and Im waiting for the hacking stuff now.
      I see it takes quite some time so I will get back to you later when my account password hopefully is recovered.

    • @ulisesalexander2837
      @ulisesalexander2837 3 роки тому

      @Chase Leonel it worked and I finally got access to my account again. Im so happy!
      Thank you so much you really help me out !

    • @chaseleonel7389
      @chaseleonel7389 3 роки тому

      @Ulises Alexander No problem =)

  • @rajithadissanayake7522
    @rajithadissanayake7522 4 роки тому +4

    The best lead guitarist....manju aiya...My lead guitar hero.......

  • @gihanranganath7752
    @gihanranganath7752 4 роки тому +20

    මට සල්ලි තිබුනනම් sunflower ඒ set එක දාල ගහනවා සුපිරි show එකක් .....තාම ආදරේ ඔයාට sunflower

    • @sham5968
      @sham5968 4 роки тому +1

      mudal lebewaa.....jaya.

    • @tharusha561
      @tharusha561 3 роки тому +1

      අනිවාර්යයෙන්ම සහොදරයා... පැරනි සන්ෆ්ලවර් ගේනවා කියන්න ආයි සුපිරියක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰...

    • @kavindudilshan9347
      @kavindudilshan9347 3 роки тому +1

      @@tharusha561 පැරණි සුන්ෆ්ලවර් හඩම තියෙන වෙන band එකක් තියෙනවා shineflower කියලා

    • @tharusha561
      @tharusha561 3 роки тому

      @@kavindudilshan9347 ඕඕඕ ඒ අය උත්සහ කරනව ඒත් ඒ කොල්ටීය තාම නෑ

    • @kavindudilshan9347
      @kavindudilshan9347 3 роки тому

      @@tharusha561 ඒ උනාට ගොඩක් සමානයි හඩ

  • @dasankasampath2961
    @dasankasampath2961 5 років тому +58

    සම්පගෙ ලීඩ් එක මංජු ගහද්දි පට්ට වෙනසක් තියෙන්නෙ මංජුගෙ ගිටාර් එකේ තියෙන්නෙ සන්ෆ්ලවර් නීල් අයියගෙ ගිටාර් ටොන් එකමයි

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 5 років тому +3

      👍👍👍

    • @asithajayawardana
      @asithajayawardana 5 років тому +2

      Aniwa bn

    • @indikakumara6685
      @indikakumara6685 4 роки тому +1

      Dasanka Sampath I am totally agreed.

    • @dasankasampath2961
      @dasankasampath2961 4 роки тому +15

      නිහඩ වීරයෙක් වැඩ විතරයි බොරු පඩ නැ බීඩ් බෑන්ඩ් වල දැක්ක සන්ෆ්ලවර් නීල් අයිය/ සනිධප ෂාන්/ මංජුල ගමගේ සුපිරිම ලීඩ් තුන්කට්ටුව

    • @shanherath1314
      @shanherath1314 3 роки тому +2

      Anga seethala wela giya manjuge mulma lead parata. Wachana na kiyanna ekenma nihathamani dakshayek.

  • @slmt-15lovers18
    @slmt-15lovers18 2 роки тому +19

    රොශාන් අයියගෙ punch එක ගහන්න තවම එකෙක් නෑ

  • @naradapriyadarshana6301
    @naradapriyadarshana6301 4 роки тому +1

    Niyamai.manjut set unama supiri.

  • @darshanasandaruwan4529
    @darshanasandaruwan4529 7 місяців тому +1

    Majula Gamage ❤

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka 6 місяців тому

    පඩ නැති බේස් ගැහිල්ලක්..අහන් ඉන්න ආසයි ...හොද චරිතයක්

  • @asithasilva7068
    @asithasilva7068 5 років тому +19

    Sunflower කැඩුනෙ නැත්තම් වෙන එක බෑන්ඩ් එකක් වත් නැහැ අද

  • @mudithaliyanage3838
    @mudithaliyanage3838 9 місяців тому +1

    මංජුල ගමගේ..වෙිදිකාවෙි දැකපු අපුරු ...ලිඩ් ගිටාර් හඩ....

  • @nilanthifernando5150
    @nilanthifernando5150 5 років тому +12

    මංජු,නොයෙල් සැබැ දක්ෂයො..👍

  • @dineshnilanga5371
    @dineshnilanga5371 10 місяців тому +1

    Saba weerayo Mr roshan& Mr anton mage asama drama Mr roshan

  • @preethieapasingha452
    @preethieapasingha452 2 роки тому

    Lovely..beautiful...Roshan aiyya 😍👍🇬🇧

  • @maheshsuranga8057
    @maheshsuranga8057 Рік тому

    සතුටුයි.පරන.සෙට්ටෙක .ඇන්ටන් රොෂාන් මංජුල නොයෙල්👍❤️❤️

  • @tharindujayasinghe4574
    @tharindujayasinghe4574 2 роки тому

    Manju Aya's lead part is the one who says no words. Thank you so much .....Manju aiya..... well done ........

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 5 років тому +1

    🔴Thankyou manju... For uploading... 🙏

  • @Darbukamusicsrilanka
    @Darbukamusicsrilanka 6 місяців тому

    පෑඩත් නියමෙට සෙට් වෙනවා මරුනේ..❤

  • @chathurangachammi4029
    @chathurangachammi4029 3 роки тому +3

    මොකක්ද බන් ගහන්නේ ... 🙄 😍😀ඇන්‍ටන් අයියා ආදරේයි

  • @anncrish7861
    @anncrish7861 4 роки тому +1

    Band eka elatama gahanawa wedding ekee kattiya thamai nathte. Arrow star excellent.....⭐⭐⭐

  • @nisankanchana
    @nisankanchana 8 місяців тому +1

    Hamdama oyala akta enoko nama adrey roshn aiya

  • @sltiktok4507
    @sltiktok4507 5 років тому +4

    ❤️❤️❤️❤️ manjula aiye

  • @queentafernando1309
    @queentafernando1309 5 років тому +20

    එකෙන්ම සන්ෆ්ලවර් ටෝන් එක එන්නෙ

  • @Ak-lh5bm
    @Ak-lh5bm 4 роки тому

    Supiri manju aiye.. ❤❤👍👍👍❤❤
    Oyage videos thwa dannkoo..

  • @kumararajapaksha4692
    @kumararajapaksha4692 2 роки тому +1

    Sl no 01leed gitarist මංජුල

  • @sanduninimasha8792
    @sanduninimasha8792 2 роки тому

    සුපිරිම සෙට් එක ජය වෙවා

  • @ujithravindra3632
    @ujithravindra3632 Рік тому

    Start eke leed part eka ❤👌💐 රොෂාන් , ඇන්ටන් අය්යා මලෝටත් සර්ප්‍රයිස් ඒක

  • @inplaydeepal4726
    @inplaydeepal4726 5 років тому +10

    මංජු අයියේ 👍 👌

  • @tharakasenkadagala3105
    @tharakasenkadagala3105 5 років тому +8

    MANJU AYYATH ARROW STAR SET UNANAM NIYAMAI AYE ITHIN LANKAWE NO OI BAND EKA BUDU SARANAI

  • @geethchamara
    @geethchamara 5 років тому +2

    Kohomada sounds balance eka🎼🎤👍

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 5 років тому +1

    Supiri manju aiya arrowstar ,Noel aiya jayawewa.

  • @MyUdd
    @MyUdd 5 років тому +2

    Ela Ela niyama Video ekak Manjula aiya!!

    • @sanjayadissanayaka8957
      @sanjayadissanayaka8957 5 років тому

      ලස්සනයි මංජු අයියේ ආයෙත් සන්ෆ්ලවර් පරණ මතකයට අපිව රැගෙන ගියා

  • @thusixbro9298
    @thusixbro9298 Рік тому +1

    අපරාදයක්. සන්ෆ්ලවර් සෙට් එක සීසීකඩ ගිහින්. අවතාරයක් වගේ තැන් තැන්වල හොල්මන් කරනව. නීල් අයියා ඇතුලු මේ සෙට් එක ආයෙත් දවසක සන්ෆ්ලවර් වේදිකාවෙ දකින්න තියනව නම්.😢😢😢😢😢😢

  • @neelanga8
    @neelanga8 5 років тому +3

    Me Hi Hat balance eka outdoor shows walatath tibba nam maru..

  • @rohann100ful
    @rohann100ful 4 роки тому +1

    Manjuwa Neel aiya, prasanna Rosa gen passe dekka ahinsaka weddek oya,, alutin mona hari karala you tube eke hari mona hari karanna,,
    Api Asai nithara dakinna,,
    Jayawewa oyata
    Anton aiya, roshan aiya, noel aiya
    Arrow star Jayawewa

  • @kumararajapaksha4692
    @kumararajapaksha4692 2 роки тому +2

    අලුතින් ma band ekak හදන්න anton rosan noyel manju ruwan nadeera malan ransri නිලංග

  • @NadeeshaSandamali-dv8fg
    @NadeeshaSandamali-dv8fg Рік тому

    සුපිරි ❤❤

  • @sumedhaamal7169
    @sumedhaamal7169 5 років тому +1

    Manju aiyage lead🤗🤗🤗😘😘😘

  • @madhukadilshan8637
    @madhukadilshan8637 2 роки тому

    ආදරෙයි ayye 💚💚💚👍👍👍💚💚💥💥

  • @lilanlakshitha474
    @lilanlakshitha474 5 років тому +2

    Manju aiya supiri hodee...

  • @diludilrukshi31
    @diludilrukshi31 5 років тому +1

    Lassanaiiiii💖👌👌💖🙌

  • @YasinduAmanthaSuraweera-tp6ow
    @YasinduAmanthaSuraweera-tp6ow 7 місяців тому +1

    aiye meke mada kallaka sound na neda

  • @freeminds6365
    @freeminds6365 5 років тому +14

    ua-cam.com/video/kcfbV-eh1Ek/v-deo.html
    මන්ජු අයියේ මේකෙ ගහන ලීඩ් පාරවල් අහන්න මේ වෙත්දි වාර කීයක් බැලුවද මන්දා

  • @psfashion8594
    @psfashion8594 Рік тому +1

    මන්ජු නියමයි පටන් ගැනීමේදී ඔයා ඔයාගෙ සහෝදරයො දෙන්නම බය කලා නේද ඒරොෂාගෙ හිනාව ඇන්‍ටන් අයියගේ නිහතමානීකම දැන් ඉත්න අය ගාව නෑ

  • @arjunachandrasekara121
    @arjunachandrasekara121 2 роки тому

    Manju ayiya adreyi led❤❤❤❤

  • @Vinuri.2006
    @Vinuri.2006 Рік тому +1

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @gayansanjewa4702
    @gayansanjewa4702 Рік тому

    Supiri thamai

  • @lakmalhasitha946
    @lakmalhasitha946 3 роки тому

    Adenwa a athethe mathak wenakota.. roshan antan noyel manju ruwan me set 1ka set wenwanm niyamai

  • @ROMENVIBODHAMUSIC
    @ROMENVIBODHAMUSIC 7 місяців тому +1

    0:30

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @anuradhamadushanka77
    @anuradhamadushanka77 5 років тому +1

    Ammo patta parana set eka aya set wala

  • @dineshvlog7527
    @dineshvlog7527 5 років тому +2

    Marawila kollange gamma poddak kotagana yanna balanna subs parak dala

  • @WishvaNishan-jj8ut
    @WishvaNishan-jj8ut Рік тому

    Superb

  • @pubuduwtd3639
    @pubuduwtd3639 5 років тому +2

    best is best arrow star

  • @upulnisanthamanagama7313
    @upulnisanthamanagama7313 3 роки тому +1

    Niyamai

  • @thilakasiri86
    @thilakasiri86 4 роки тому

    Niyamai roshan aiye supiri

  • @ravinathabeyrathna7414
    @ravinathabeyrathna7414 5 років тому +1

    niyamai manji aiye adarei 🖤

  • @AGS77777
    @AGS77777 Рік тому +1

  • @krishangunaratne1661
    @krishangunaratne1661 5 років тому

    Parana baila set eka ❤⛄❤

  • @amilapradeep5789
    @amilapradeep5789 5 років тому +4

    Sunflower anuruddath ennawa neda pad gahanna awith....okkoma dakiddi sunflower sadde aheddi hari asai apita..thamath api sunflower pisso....

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 Рік тому

    Manjula ayya...onna ton

  • @diludilrukshi31
    @diludilrukshi31 5 років тому

    Shooii noyell&.manjula.thanks.jp

  • @chandimanishanthapereraper5129
    @chandimanishanthapereraper5129 3 роки тому

    manjula aiyage lead super

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 6 місяців тому

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @madumadu7820
    @madumadu7820 5 років тому +1

    Wow super super

  • @shanakadesilva5688
    @shanakadesilva5688 5 років тому +10

    අපිට කැපිල පේන්නෙ ඩ්‍රම්ස් රොශාන් සහ විදුලි ඕගන් ඇන්ටන් විතරයි ....

    • @dulanjaperera368
      @dulanjaperera368 4 роки тому +4

      apitanam manju aiyath kapila penawa hodata. supiri waddek manju

  • @udithamadusara9313
    @udithamadusara9313 2 роки тому

    Legends❤

  • @chandananimalsepala7825
    @chandananimalsepala7825 2 роки тому +1

    🇱🇰🎼🎧🎼🇱🇰

  • @aselawijethunga3597
    @aselawijethunga3597 3 роки тому

    ❤️🎤🎤🥁🎸🥁🥁🎸♥️👍

  • @gihanranganath7752
    @gihanranganath7752 4 роки тому +1

    Warlord No1 drums player my warlord Heero Roshan Perera

    • @rajithadissanayake7522
      @rajithadissanayake7522 4 роки тому

      Ekenma machan ahhhhhh.....ape drums hero Roshan Perera....world number 01 tama....ekenma.....

  • @tdsbandaratdsbandara3200
    @tdsbandaratdsbandara3200 2 роки тому

    ❤❤❤❤❤❤👍👍👍

  • @emilfernando9268
    @emilfernando9268 2 роки тому

    Supiri

  • @asiriwicks869
    @asiriwicks869 4 роки тому

    Mn Italy inne play karanawa biginer dewal dannawa ( chords , schale , fret board knolege ,tecnic pull off,trill , hammer on ,bending , slide ) oya dewal kara gena yanawa

  • @gayanmadushanka3865
    @gayanmadushanka3865 4 роки тому

    Manju aiya niyamai

  • @dushanfonseka9444
    @dushanfonseka9444 5 років тому +1

    A balance eka emamai thank you manju aiye..

  • @harshanuwan5274
    @harshanuwan5274 3 роки тому

    Lassanai

  • @kavindudilshan9347
    @kavindudilshan9347 10 місяців тому +1

    ලන්කාවෙ අන්ක එකේ ලීඩා

  • @chamindagunarathna3891
    @chamindagunarathna3891 2 роки тому

    Super

  • @udararathnayaka6464
    @udararathnayaka6464 4 роки тому

    Super manjuuu

  • @a.d.indikakumara6769
    @a.d.indikakumara6769 3 роки тому +1

    Good backing ❤❤❤

  • @emilfernando9268
    @emilfernando9268 2 роки тому

    Lassanaii

  • @beatlankamusic8575
    @beatlankamusic8575 4 роки тому

    lead nam manju thama..aye show wala enna puluwan widihata

  • @damitherandha2245
    @damitherandha2245 2 роки тому

    Good

  • @nstatsen6092
    @nstatsen6092 Рік тому

    නිහතමානී ගායකයෙක් නොයෙල් රාජ්..... ජයවේවා...

  • @madurangafernando1609
    @madurangafernando1609 5 років тому

    Congratulations manju aiya

  • @madugamage1982
    @madugamage1982 5 років тому

    Weldone ayya😘🌹

  • @sooryakumar8791
    @sooryakumar8791 2 роки тому

    ,😀😃😄😍👍👍👍👍❤️❤️❤️❤️

  • @samanfernando4482
    @samanfernando4482 4 роки тому

    Love you all

  • @sameerakarunarathna1569
    @sameerakarunarathna1569 4 роки тому +2

    Roshanta hariyana ekama octopadist sujith aiyya.amilage tones hariyanne naha

    • @ravindumadushan2103
      @ravindumadushan2103 4 роки тому +2

      අැත්ත. එ්ත් නදීර ඉන්න කාලෙ හොඳට සෙට් උණා. රොශාන්, අැන්ටන් කියන්නෙ කිරුළු නොපැලඳු රජවරු දෙන්නෙක්.

    • @sameerakarunarathna1569
      @sameerakarunarathna1569 Рік тому

      ​@@ravindumadushan2103 nadeera godak parinatha kenek