🇱🇰 2024 New Car Prices In Sri Lanka - අපි වාහන අඩු මිලට විකුණනවා

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024
  • #carprices2024 #bankloan
    #lanka #leasing
    Video credits and source goes to daily mirror media unit & YT Channel
    The Sri Lanka Used Car Market size is expected to reach USD 202.13 million in 2024 and grow at a CAGR of 7.80% to reach USD 294.26 million by 2029.
    What is the most selling car in Sri Lanka?
    Sri Lanka - Suzuki Alto dominates market freefalling -27% The Suzuki Alto remains by far the favourite new car in Sri Lanka.
    Top 10 Most Popular Vehicles in Sri Lanka
    Toyota Aqua.
    Honda Fit.
    Suzuki Alto.
    Nissan Leaf.
    Toyota Vitz.
    Suzuki Swift.
    Toyota Hiace.
    Mitsubishi Lancer.
    ⭕ Copyright Disclaimer -
    Video is for Educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favor of fair use.
    __________________________________________________________________________________
    ⭕ Hashtags:
    #Sinhalen #political #Sri_Lanka #CSE #BOC #lb #sri_lanka_economic_crisis #colombostockexchange #fdinterestrates #business #ranil#invest_in_crypto#howtoinvestin #CBSL #savecountry #gohomegota #aragalaya #sri_lanka_economic_crisis #privatebankjobs #bestfdrates2024
    #Stockanalysis #TheIntelligentInvestor #BenjaminGraham #longtermstock #StocksforTrading #Longterminvestment #fixed #HowtoOpen#CSE #gameday#SL #sinhalen #colombostockexchange #invest_in_crypto #sajith
    #harshadesilva #hiruni #anurakuma
    brand new cars 2024,new car prices sri lanka,van for sale in sri lanka,vehicle sale in sri lanka,car for sale in sri lanka,vehicle for sale in sri lanka,sri lanka,sri lanka car sale,sri lanka automobiles,2024 car prices,latest car prices 2024,auto loan crisis,sri lanka car market 2024,talk with chamuditha,latest car prices,car leasing,2024 car sales,2024 wahana mila,lanka sale,vahana video,car prices 2024,prado,honda,premio,vahana,2024 vehicle prices

КОМЕНТАРІ • 83

  • @ceylontreasury
    @ceylontreasury  3 місяці тому +2

    ඡන්දේ මසේ වාහන මිලට මොකද වුණේ? - ua-cam.com/video/70nF3Nhpe-k/v-deo.htmlsi=8F53JGhtFwLDsuMS

  • @aravindasenanayake4461
    @aravindasenanayake4461 3 місяці тому +20

    ඇත්ත කතාව. මේ ගැන අනුර කුමාරවත් කතාකරේ නෑ

    • @Ravy.G
      @Ravy.G 3 місяці тому +1

      මෙච්චර අර්තිකය කඩාවැටිච්ච ,විදේශවිනිමය පහලම ප්‍රතිශතයක් තියන රටක කො‌හො‌මද
      අපහු වාහන පිටරටින් ගෙන්වන්නෙ !? ලංකාවෙ රැපියල් වලින් ගෙවලද 😂🤣😂🤣
      මේ කියවන රො‌ෂාන් බලයට ගෙනාවත් දැන්ට තියන තත්වය උඩ රටෙ ඩො‌ලර් ටික දිලාවාහන ගෙන්වන එක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මුන් අවො‌ත් මුන් මුන්ගෙ පාවිච්චියට විතරක් සුපිරි වාහන සැරෙන් සැරෙට ගෙන්වාගනි🤣😂🤣
      උඹල තව දුරටත් හරක් නො‌වි දුරදිග හිතල මෙවර චන්දය සුදුසු කෙනෙකුට දිපල්ල.

    • @Ravy.G
      @Ravy.G 3 місяці тому

      @@aravindasenanayake4461 යකො‌ AKD වත් සජ්ජාවත් සමහරවිට රනිල්වත් ,නමල් වත් කතා නො‌කලෙ දැනට පවතින තත්වය යටතෙ එය එසෙ ප්‍රායො‌ගිකව නො‌කල හැකි දෙයක් නිසයි ! තෙරැම්ගනින් ඒ‌ක.
      මේ හාල්පාරැ රො‌ෂෙන් දෙයි මෙන් කියල තො‌පිට වාහන ඔය කියන ගනන්වලට 🤣😂🤣😂🤣
      යකො‌ තවත් මීහරක් වෙන්න එප

  • @rockywalter119
    @rockywalter119 3 місяці тому +11

    ඔබතුමා විතරයි මේ ගැන කතා කලේ. බොහොම ස්තූතියි ❤

  • @Ballageburuwa
    @Ballageburuwa 3 місяці тому +10

    මොනවා උනත් කතාව නම් ඇත්ත❤

  • @soisvejai8771
    @soisvejai8771 2 місяці тому

    සහතික ඇත්ත කතාව හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි 🙏👍

  • @amarawanninayaka7150
    @amarawanninayaka7150 Місяць тому +1

    Very good bro

  • @roshansamaraweera1149
    @roshansamaraweera1149 2 місяці тому +1

    Niyamai. Api kauruth balagena enne vahana mila denena vidihata adu wena kam. Den thiyana price ekata apita ganna hithannawath be. Finance kalama double milak yanawa. JAPAN walin parana hoda vahana genena eka thamai ape balaporuththuwa . Api naaki unata passe vahana walin wedak ne ne. ROSHAN oba onama anduwaka sitiya uthu kenek.g. luck

  • @Athula12165
    @Athula12165 3 місяці тому +11

    හරි හරි ඔයා කලේ ජපන් වලින් වහාන අරන් මස් කරලා tax වලින් රිංගලා ඒවා නැවත ලංකාවෙදි එකලස් කරලා කෝටි ප්‍රකෝටි ගණන් වංචා කල එකනේ දිලිත් ජයවීර අන්ටිජන් kit වලින් මංකොල්ල කෑවා වගේ තමයි සේරම ලක්මව දුෂණය කරපු එවුන් තොපි

    • @Ravy.G
      @Ravy.G 3 місяці тому +1

      දන්නො‌ දනිති

  • @amarawanninayaka7150
    @amarawanninayaka7150 Місяць тому +1

    Maraa metetauak chande meyata denna tibune

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 3 місяці тому +7

    දැන් තමයි වාහන අඩුවට දෙන්නයිරජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන්නයි ජනතාවට සහන දෙන්නයිහැම සහනෙම මතක් උනේ ඡන්දෙට සතියක් තියාගෙන මුං වගේ පිස්සු පකයලා ඉන්නකම්හා කමක් නෑ නෑ. අපේ මෝඩ හැත්ත කකුල් දෙකේ මී හරක් මේවට රැවටුනොත් තමන්ගේ ළමයගෙ බෙල්ල මිරිකුවා වගේ ඡන්දයක් තමයි මුන්ට ලබා දෙන ඡන්දය මාලිමාවට හැර මොකාට දුන්නත් තමන්ගේ දරුවගේ බෙල්ල කැපුවා වගේ කරන වැඩක් තමයි මුන්ට ගහන කතිරය

    • @chamindalakmal-o3n
      @chamindalakmal-o3n 3 місяці тому

      @@AjithKumar-yd8et ua-cam.com/video/rb6ipfsY4dc/v-deo.htmlsi=gCsiWdjPfP6ZhGLa

  • @shanioffset959
    @shanioffset959 3 місяці тому +5

    ඡන්දෙට කලින් ගෙන්නන්න කතා කරන්න තිබුණනෙ. අනෙ මුන් මොන කටින්ද කතා කරන්නෙ. පිස්සො තමා. 😮😮

  • @FindShorts3
    @FindShorts3 2 місяці тому

    Honda civic EK3 wala ehema price adui weida..?

  • @sanjumadhu8351
    @sanjumadhu8351 3 місяці тому +5

    අවුරුදු 16ක් රට තවමත් රට තවම බයික් එකක් ගන්න පුළුවන් කමක් නැනැ අපිට . කෝටි ගාණක් මේ රටට දුක් විදල සල්ලි එව්ව. මොන පකය ආවත් දුප්පත් මිනිහට ලංකාවෙ කිසි තැනක් නැනැ

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi 3 місяці тому +7

    ලොකු දෙයක් මේ ගානට වාහනයක් ගන්න පුළුවන් උනානම්

    • @Ravy.G
      @Ravy.G 3 місяці тому

      මෙච්චර අර්තිකය කඩාවැටිච්ච ,විදේශවිනිමය පහලම ප්‍රතිශතයක් තියන රටක කො‌හො‌මද
      අපහු වාහන පිටරටින් ගෙන්වන්නෙ !? ලංකාවෙ රැපියල් වලින් ගෙවලද 😂🤣😂🤣
      මේ කියවන රො‌ෂාන් බලයට ගෙනාවත් දැන්ට තියන තත්වය උඩ රටෙ ඩො‌ලර් ටික දිලාවාහන ගෙන්වන එක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මුන් අවො‌ත් මුන් මුන්ගෙ පාවිච්චියට විතරක් සුපිරි වාහන සැරෙන් සැරෙට ගෙන්වාගනි🤣😂🤣
      උඹල තව දුරටත් හරක් නො‌වි දුරදිග හිතල මෙවර චන්දය සුදුසු කෙනෙකුට දිපල්ල.

  • @Pamasinghe-l1b
    @Pamasinghe-l1b 3 місяці тому +1

    Sir witharay minissu gena hithala Katha
    Kare API oba samagay

    • @chamindalakmal-o3n
      @chamindalakmal-o3n 3 місяці тому

      ua-cam.com/video/rb6ipfsY4dc/v-deo.htmlsi=gCsiWdjPfP6ZhGLa

    • @Ravy.G
      @Ravy.G 3 місяці тому

      @@Pamasinghe-l1b 🐂👈

  • @RanjanDeSilva-t6j
    @RanjanDeSilva-t6j 3 місяці тому +1

    මේ.වෙලාවේ පරනිල් ගේ ලොසින්ජරවලට අපිරැවටෙන්නේ
    නැහැ නැහැ නැහැ.

    • @chamindalakmal-o3n
      @chamindalakmal-o3n 3 місяці тому

      ua-cam.com/video/rb6ipfsY4dc/v-deo.htmlsi=gCsiWdjPfP6ZhGLa

  • @TenhandiSilva
    @TenhandiSilva 3 місяці тому +1

    Chande ganna kebara owa

  • @arjunawijesiri2974
    @arjunawijesiri2974 3 місяці тому

    Ubala koheda hitiye

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 3 місяці тому +3

    දැන් ඔයත් මහින්දලාගේ බෙටි මිරිකා මිරිකා හිටියා නේද අවුරුදු ගානක් 🤣🤣🤣🤣.. දැන්ද මතක් උනේ

  • @charuaththanayaka1426
    @charuaththanayaka1426 3 місяці тому

    Aqua එක ලක්ෂ 17 දෙනවලු 😀😀😀

  • @ajithkumara6433
    @ajithkumara6433 3 місяці тому

    thamun hitiya neda awrudu ganak anduwe..

  • @ravibon-ij3kx
    @ravibon-ij3kx 3 місяці тому

    Attatama ahama karanna puluwan ne

  • @sirilalpiris5611
    @sirilalpiris5611 3 місяці тому +1

    දැන් තමයි බයිලා ගහාන්නේ

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 3 місяці тому +1

    රාජපක්ෂ බත් බැලය දැන් මොකුත් නොදන්න බබා වෙන්ට හදනවා පල පල

  • @RdssamaraweeraRdssamaraweera
    @RdssamaraweeraRdssamaraweera 3 місяці тому

    ඉතින් පත්තරේ මුල් පිටුව දමන්න හෙට දවසේ

  • @sudeeraperera877
    @sudeeraperera877 3 місяці тому +2

    ඔබ තුමාගේ කතාව ඇත්ත
    අඩු මුදලට වාහන ගෙන්වීම
    නිවසක් සාදාගැනිම සදහා
    ඒ සදහා යන ගොඩනැගිලි ද්‍රව්‍ය වල මිල ගනන් අඩු කිරීම ගැන
    අනුර කුමාරවත්
    සජිත් ප්‍රේමදාසවත්
    කාගෙවත් ප්‍රතිපක්ති ප්‍රාකාශවල නැහැනේ
    දුප්පත් ජනතාව වෙනුවෙන් ගත් තිරනය ඉතාමත් අගය කොට සලකනවා
    ඔබ තුමාට ජයෙන් ජය

    • @Ravy.G
      @Ravy.G 3 місяці тому

      @@sudeeraperera877
      යකො‌ AKD වත් සජ්ජාවත් සමහරවිට රනිල්වත් ,නමල් වත් කතා නො‌කලෙ දැනට පවතින තත්වය යටතෙ එය එසෙ ප්‍රායො‌ගිකව නො‌කල හැකි දෙයක් නිසයි ! තෙරැම්ගනින් ඒ‌ක.
      මේ හාල්පාරැ රො‌ෂෙන් දෙයි මෙන් කියල තො‌පිට වාහන ඔය කියන ගනන්වලට 🤣😂🤣😂🤣
      යකො‌ තවත් මීහරක් වෙන්න එප

  • @yajasaji5955
    @yajasaji5955 3 місяці тому +2

    කාවදබං මේ රවට්ටන්නෙ ....

  • @bandaramanike7603
    @bandaramanike7603 3 місяці тому +1

    මාලිමාව එක්ක එකතු වෙලා රට හදන්න ඔබ හොඳ නායකයෙක්

    • @Ravy.G
      @Ravy.G 3 місяці тому

      @@bandaramanike7603
      Pissuda mu amu horek

  • @raguragu8368
    @raguragu8368 2 місяці тому

    ❤👍🏻

  • @yasashirusha7933
    @yasashirusha7933 3 місяці тому +1

    😂ගෙනෙයි ගෙනෙයි

  • @RajuRaju-js2pj
    @RajuRaju-js2pj 3 місяці тому

    Supiry supiry car tikakak genalla api bamu

  • @SamanKumara-jo8kn
    @SamanKumara-jo8kn 3 місяці тому

    Dolar 4000i

  • @gala-865
    @gala-865 3 місяці тому

    දැන් තමා කියවන්නෙ හැමෝම

  • @sarathranige8782
    @sarathranige8782 3 місяці тому +1

    Horaaa kana eaun oya gana kathaa karannaa

  • @sfarzans
    @sfarzans 3 місяці тому

    We can't afford a small car

  • @isnyilyas7634
    @isnyilyas7634 3 місяці тому

    Hira hethaa😢

  • @rajuthissa1335
    @rajuthissa1335 3 місяці тому

    මේ ගානට වාහනයක් ගන්න ක්‍රමයක් හදන්න තෙරුවන් සරණයි

    • @Ravy.G
      @Ravy.G 3 місяці тому

      @@rajuthissa1335
      යකො‌ AKD වත් සජ්ජාවත් සමහරවිට රනිල්වත් ,නමල් වත් කතා නො‌කලෙ දැනට පවතින තත්වය යටතෙ එය එසෙ ප්‍රායො‌ගිකව නො‌කල හැකි දෙයක් නිසයි ! තෙරැම්ගනින් ඒ‌ක.
      මේ හාල්පාරැ රො‌ෂෙන් දෙයි මෙන් කියල තො‌පිට වාහන ඔය කියන ගනන්වලට 🤣😂🤣😂🤣
      යකො‌ තවත් මීහරක් වෙන්න එප

  • @RoshanthaParanavithanage-dl4me
    @RoshanthaParanavithanage-dl4me 3 місяці тому

    Pala pala balu dasha paluwo

  • @blackpanthar2959
    @blackpanthar2959 3 місяці тому

    Mun me minissunta dena boru porandu walata hena hatha wadila marenna one ballonwa

  • @RoshanthaParanavithanage-dl4me
    @RoshanthaParanavithanage-dl4me 3 місяці тому

    Patta boru kiyanna hamoma

  • @munaafmunaaf615
    @munaafmunaaf615 3 місяці тому

    Betteaken janathawa gutikannathamay weanneh.

  • @SamanKumara-jo8kn
    @SamanKumara-jo8kn 3 місяці тому +1

    Monawada mu kiyanne terennena dolar 4000k kiyanne kiyakda😂😂

  • @Mohammad-o9e3q
    @Mohammad-o9e3q 2 місяці тому

    Ru maintain,s

  • @sumedaprasanna2070
    @sumedaprasanna2070 3 місяці тому +1

    Surangana katha

  • @hkrstudio1195
    @hkrstudio1195 3 місяці тому

    ❤❤❤❤❤

  • @sunilmadarasinghe2367
    @sunilmadarasinghe2367 3 місяці тому +1

    උඹල අවුරුදු ගාණක් kawa ne
    Danda mathak wene

  • @පැතුම්මධුශංකජයතිලක

    ඔබතුමා ට තමයි අපි ජන්ද දෙන්නෙ 🎉❤

    • @Ravy.G
      @Ravy.G 3 місяці тому

      😂😂😂😂👉🐃

    • @Ravy.G
      @Ravy.G 3 місяці тому

      මු අවො‌ත් උඹලට ඔය කියන ගානට වාහනම ගෙන්වල දේයි ...🤣😂🤣😂යකො‌ ...මෙච්චර අර්තිකය කඩාවැටිච්ච ,විදේශවිනිමය පහලම ප්‍රතිශතයක් තියන රටක කො‌හො‌මද
      අපහු වාහන පිටරටින් ගෙන්වන්නෙ !? තො‌පි ජපානයට ,ද.කො‌රියාවට ලංකාවෙ රැපියල් වලින් ගෙවලද ගෙන්වන්න හදන්නෙ 😂🤣😂🤣
      මේ කියවන රො‌ෂාන් බලයට ගෙනාවත් දැන්ට තියන තත්වය උඩ රටෙ ඩො‌ලර් ටික දිලාවාහන ගෙන්වන එක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මුන් අවො‌ත් මුන් මුන්ගෙ පාවිච්චියට විතරක් සුපිරි වාහන සැරෙන් සැරෙට ගෙන්වාගනි🤣😂🤣
      තේරෙන්නෙ නැත්නම් මෙ මගෙ කො‌මෙන්ට් එක screen shot එකක් ගහල ගෙදර බිත්තියෙ එල්ලල තියාගෙන අනාගතයෙදි බලපන් !
      උඹල තව දුරටත් හරක් නො‌වි දුරදිග හිතල මො‌ලය පාවිච්චි කො‌රල මෙවර චන්දය සුදුසු කෙනෙකුට දිපල්ල.

  • @isnyilyas7634
    @isnyilyas7634 3 місяці тому +1

    Only talk

  • @tharindudangeu8014
    @tharindudangeu8014 3 місяці тому

    සහතික ඇත්ත

  • @isurumadushan7955
    @isurumadushan7955 3 місяці тому +1

    Owata rawetenne epa.owa keranne ba oya kiyana widiyata .owa kiyai keranne baaaaa.baila tamai.

  • @kassa7599
    @kassa7599 Місяць тому

    Chandeta oi boruwa 😢😢

  • @ranjulapradeep479
    @ranjulapradeep479 3 місяці тому

    😂👊

  • @indrajithudayakanthamaurap6887
    @indrajithudayakanthamaurap6887 2 місяці тому

    මුගේ බොරු කයිය

  • @Newmythicm416
    @Newmythicm416 3 місяці тому

    😂😂😂😂😂

  • @thusharasamaraweera5871
    @thusharasamaraweera5871 3 місяці тому

    😂😂😂😂😂😂😂

  • @tinker6528
    @tinker6528 3 місяці тому

    😂

  • @Ballageburuwa
    @Ballageburuwa 3 місяці тому

    ❤️‍🔥❤❤❤😊

  • @nilanthafernando2189
    @nilanthafernando2189 3 місяці тому

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @gala-865
    @gala-865 3 місяці тому

    ඔය ගාණට ගෙනත් දෙන්නකො

  • @aniljayawardena3249
    @aniljayawardena3249 3 місяці тому

    You are too late man. We're with NPP now. 🧭❌🧭❌🧭❌🧭

  • @hkrstudio1195
    @hkrstudio1195 3 місяці тому

    ❤❤❤❤❤