දරුවන් සමග සාර්ථකව ක්‍රියාකාරකම් වල නියැලීම - පියවරෙන් පියවර - 3

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025
  • සියලුම දරුවන් බුද්ධිමත් දරුවන්ය. දරුවන්ගේ ජිවිතයේ පළමු දවස් දහස ඔවුන්ගේ මොලයේ වර්ධනය හොදින්ම උත්තේජනය කල හැකි කාල පරාසය වේ.
    බුද්ධිමත් ලෙස දරුවන්ගේ වර්ධනය සදහා කැපවීමෙන් බුද්ධිමත්, නැණවත්, සංවේදී සහ මානසිකව ශක්තිමත් දරුවන් තැනීම සදහා අවශ්‍යය සම්පුර්ණ ශක්තිය දෙමව්පියන් හා සතු වේ.
    මෙහිදී බිල්ඩින් බ්ලොක්ස් යනු ආදේශකයක් පමණක් වන අතර මුලික අදහස සමග ඔබට අවශ්‍යය ක්‍රියාකාරකමෙහි යෙදෙන්න.
    පළමු video එක සදහා ලින්ක් එක : • දරුවන් සමග සාර්ථකව ක්‍...
    දෙවන video එක සදහා ලින්ක් එක : • දරුවන් සමග සාර්ථකව ක්‍...
    අවසන් video එක සදහා ලින්ක් එක : • දරුවන් සමග සාර්ථකව ක්‍...
    #Intelligent_child #Baby_Brain_Development #Activities_For_Babies
    Join our Page for more- / babydevelopmentstepsor...

КОМЕНТАРІ •