poddk description eke api link ekak dala athi galadari eke,natnam phone number eka daala athi ekata call karala poddk price ahanna.mokada dan price change wela athi..thank you soo much ❤❤❤
Rs 9143/= per 2 person.. video eka description eka galadari hotel website link eka tiyenwa.eken web ekata gehin price change welada kiyala check karaganna
@@nomadicdiary Very true. They don't even know how to use cutlery but pretend they know everything. I think this is their first time in a star-class hotel, which is obvious by how they use cutlery-zero table manners. The way that lady talked to the steward was ridiculous. They should watch some hotel manners videos before going there. Next time, they might be kicked out of the hotel for sure. 😂😂😂😂😂😂
@@nomadicdiary innam innam ane ♥️♥️♥️mn me video eka balala tawa balann hadaddi baluwama meka palaweni video eka , mata danune meeta kalin godak video ati kiul e oyalage videos quality adupaduwak na nisa wenn ona ... tawat videos one day vlogs , baba akka aiya oyala 3 denama , cooking , day vlogs , mn asama enn ada hetama ai one videos ape chuti manika ekka adarei oyalat godaak ♥️♥️♥️
කැමති තැනකට ගිහින් කැමති විදිහට කන්න. අඩුපාඩු දැක හිනාවෙන්නේ ලංකාවේ නුගත් මිනිස්සු. නුගත් කමත් නෙවෙයි ඒකට කියන්නෙ. මෝඩ උද්දච්ච කම . මොකද උගත් මෝඩයොත් ලංකාවේ ඉන්න වනෙ. පන තියෙන හැමෝම හොඳ කෑම බිම ගන්නවා දැක්කහම මටනම් ඊට වඩා සතුටක් තවත් නැහැ .තරු පහේ හෝටල් වෙන් වෙලා තියෙන්නේ කෝටි පතින්ට පමණක් නෙවෙයි.ජයවේවා ඔයාලට 🙏🏻👍
වටින අදහසක් ..Respect 🎉
well said
Godak sathutui.boru posh nathuwa me karana vidihata.aththatama api godak welawata හැදි ගෑරුප්පු පාවිච්චි karanne සාමාන්‍ය ජීවිතේ.api loketh ekka issarahata ynna ona.samaharu kiyai danne nthi thanwala gihin video danawa kiyla.eka lankawe minissunge hati.apita hinawenne ape minissu pita aya newei.
Sudda kawadawat english wachanayk waraduna kiyla hina wenne.ape minissu uda pana pana hinawei.
Oyala gaththu උත්සාහය pattama watinawa.ආදරෙයි ♥️♥️♥️
ශෝක් අනේ... අහම්බෙන් මේ දැන් Video එක දැකලා ආවෙ...
Video එකත් ලස්සනයි ඔයාලා තුන්දෙනත් ලස්සනයි 😍😍😍
ආදරෙයි චූටි දෝනි 😘😘😘
All the best guys 👌👌👌
අපි නම් ඔයාලගේ video බලනවා කලින් ඉදන්.ඔයාලගේ චුටි දුවත් හරි හුරතල් .ඔයාල 3න් දෙනත් ශෝක්.ලස්සනට වැඩ ටික කරන් යනවා..ඉදිරියටත් ඔයාලගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..චූටිට ආදරෙයි.❤❤පරිස්සම් කරගන්න ගොඩක්.බුදු සරණයි❤❤
Good luck..all the best.. thank you for your comment
@@nomadicdiary wooow අහන්නත් හරිම සතුටුයි
😘😘😘 බොහෝම ස්තුතියි
ආදරෙයි ...❤️❤️❤️
Duwa Hari sweet lassanai . Kalakata passe boru sobane nethiva kala video ekak deke.
Ahanben dakke digatama karanna good luck oyala wage Aya issarahata yanna one....duwage ase pin patai congrats 🎉💐
Thank you dear...❤❤❤ all the best..
Sudunam harima lassanai ane.. parissam karaganna.manikam wagedaruwek inne oyalata.Mat oyalage wayasa❤
Thank you❤❤🥰
ඇස්වහක් නම් වදින්න එපා වාසනාවන්ත , ආදරනීය ,සුන්දර කැදැල්ලක් 👌 🌺🌺🌺🌺🌺🌺
thank you ❤❤❤ adarei
Good luck oyalata me wage video karanna thawa wasanawa shankthiya labenna one oyalata . Thawa video daanna api innawa oyala ekka ❤️
oyage comments walata godak isthuti..oyaget siyaluma weda katautu sarthaka wenna shakthiya labenna oni..
apit ekka digatama inna.. budu sarani ... ❤
Aney chooti baba harima cute😍 me vage thawa videos dhanda❤️
❤❤❤
Nice vlog guys ❤️
Thank you 😊❤❤❤❤
Very nice bro good luck
thank you soo much ❤❤❤❤ lov u 🌸
හිතට සතුටුයි
මාරම ගැමිමක්
දැක්ක ම අපිටත්
ආව හයියක්
ජයවේවා ආත්ම සක්තියට
thank you ❤❤❤❤ lassani oyata adahas
Ahinsaka hagimak danune chuti du godak adarei
❤❤❤❤
Aiya wage hoda husband kenek hemotama lebenna oni aiya....Akka oya hari wasanawanthai.Api innawa oyala ekka.thawa Aluth videos daanna
ඇත්ත.. එයාලා හරිම ආදරණීය යි. මං ලගදි මේ චැනල් එක දැක්කෙ
Good job💕
Thanks ❤❤❤🙏
Good luck
Video eka niyamaiii😍😍🙈
❤❤❤🙏 thank you.❤🔥
Good luck!
Thanks! You too!❤❤❤
Good luck 👍
Thanks! You too!👍❤
good luck ♥️
❤❤
Good job
❤❤
❤️❤️❤️🔥Superb
❤❤❤❤❤🙏
Very nice bro god bless you
Thank you so much❤
❤
❤❤❤❤
Really nice
Thanks a lot akki . ❤❤
I think there is no other country in this world that serves so many food items in one buffet (except in cruises) .
happy to hear that..thank you sooo much ❤❤❤
Niyamai vidiyo nan supar
thank you❤❤❤🙏
Very nice
Thanks
Good
❤❤❤
thank you ❤❤❤
Nice
Thanks❤❤
Me chuty babi ragapanawada...mata e wage kenek dekala purudui...mn oyalage videos dekke ada
Harima lassanai. .
❤❤❤❤ ane na ane ape chuti baba tama nam ragapanne na... issarahata ragapawida danne na..balamu❤❤❤❤
@@nomadicdiary 😍😍😍😍😍
ඔය දෙන්නා හොද දෙමව්පියන් දෙ දෙනෙක්.
thank you ❤❤❤❤
👍👍
❤❤
ඔතන්ට ගියාම english වලින් කතා කරන්න ඕනිද 🙄 video එක ගොඩක් ලස්සනයි 🥰
ඒ ඇයි english වලින්..අපෝ නෑ සිංහලෙන් 🇱🇰 හොදට කතා කරන්න ඉංග්‍රීසියෙන් කතා කරන අයටත් සිංහල කතා කෙරෙන්න..😂❤
Thank you ඔයාට..Good luck
@@nomadicdiary👏👏👏
👍
❤❤❤
Harima lassani 3 denama
බොහොම ස්තූතියි..බුදු සරනයි❤❤
Oyala dennek innawane ekkenek himin bedaaganna anith ekkena video karanna itapasse ekin eka ganna kiyala voice karanna ehema hodai kiyala mata hitheawa camerawa harawanawa wege wadi apita balanna welawa madi
camera eka harawana speed eka wadi ekata sorry.a waradi issarahata hadagena hoda quality video karanna utsaha karanawa.podi baba ekka tikak amarui.eyawat handle karagnna onine.ane sorry video eka adu paadu walata.🙏🙏 aniwaren issarahata a adu paadu hadagena hoda vlogs aragena ennam ...🙏
oyage upades walata godak godak thank you..❤ aththatama oyala tamai ape haiya..😍❤
good luck...❤👍
Ahamben dakke ❤
thank you ape channel eka ekka ekathu unata.good luck❤❤❤
Oya eka buffet ekaka price wenne kohomada kl danaganna puluwanda
poddk description eke api link ekak dala athi galadari eke,natnam phone number eka daala athi ekata call karala poddk price ahanna.mokada dan price change wela athi..thank you soo much ❤❤❤
Chuuty patiya shooy ane 😚
❤❤🔥🔥 thank you
❤️❤️❤️❤️
❤❤❤
🥰
❤❤❤❤❤❤❤❤😍😍😍😍
ගාන කියද
Ganan kohomada
Video eka balnna price mama kiyanw.ntnam video eka discription eka link eka daala athi eken gehin new price check karagnn puluwn..❤❤
@@nomadicdiary sorry mama vidio eka magakhariye baladdi comment kare,vidio eka anthimedi man price eka denagaththa,thanks
👍👍👍❤❤❤
❤❤❤
Oyala koheda
Galle
Galle.koheda
පාවිච්චි කරන්නෙ නැති වෙලාවට පිහිය, ගෑරප්පුව අතේ තියාගන්න එපා. ඕගොල්ලන්ගෙ වීඩියෝ එක ලස්සනයි . සුබ පැතුම්
Thank you sooo much..❤❤❤
Hight tea buffet එකේ නම් හැන්ද ගෑරුප්පුව අත ඇරියොත් පාඩුයි..ඒ නිසා ඒ 2ක් අතේම තියාගෙන ඉන්න ඕනි..🤭🤭🤣❤❤❤ විහිලුවක් කලේ...Good night..බුදුසරනයි
අපේ ගමේ බේකරි ඒවටත් වඩා රස නැද්ද
ඇත්තමටයි අහන්නෙ
samahra kema dear loku loku hotel wala melo rahak na..apit me wage hotel wala kanna geyot eken tmi danagatte..eta wade pare tiyena petti kada wala banis rasai samahra kema...thank you ❤❤❤❤
අපේ ගමෙි බාගෙට පුච්ල ගුල්ලො එක්ක
කා නොකා විසිකරන පානි කැල්ලට වඩා ඔය කැම රස පාටයි අනේ
ඔරොත්තු නොදෙන හිත්වල කමෙන්ටි වලට නොසැලි යමු තවක් අලුත් අද්සැකිමකට 🆗🌹
oya wage then walata yanakota hendi gerappu pawichchi karana heti denagena yanda oni.
Table manners denaganda oni.
පිස්සු තමයි....ඒව මිනිස්සු හදාගත්තු ඒව...සල්ලි තමන්ගේ නම් ඔනේ විදියට ගිහින් කන්න පුලුවනි... නිකන් අමුතුවෙන් posh වෙන්න ඔනේ නෑ...
@@thelittleitsybitsy එකගයි
@@thelittleitsybitsy attk
Budu ammo 9000 mun kalada😂
මේකේ ගාන කියද
dan nam price wenas wela athi.poddk description eka tiyena number ekata call karala price ahanna dear
😂
Apooo me Gani kala nàa wage nee BN kema knee
🙄🙄😒😒
buffet ekakta gehin kawe natnm padui..
price ?
Rs 9143/= per 2 person.. video eka description eka galadari hotel website link eka tiyenwa.eken web ekata gehin price change welada kiyala check karaganna
@@nomadicdiary thankx
හයියක් දැක්කත් අපේ මිනිස්සු නියෝජනයක් කරන හයි ෆයි පොටි එකක්
thank you ❤❤❤❤🥰🥰🥰
ඕගොල්ලො ඕවයේ ගිහිං කෑවට නම් කිසි අවුලක් නෑ. හැබැයි නොදන්න මගුල් දාලා මේකේ හාන්න එපා. මොකද ඕගොල්ලොන්ගේ නොදන්න කම අන්තිමට මේවා අහන බලන උන්ගේ නොදන්න කම් බවට පත් වෙනවා.
මොකද්ද මේකේ තියෙන අවුල කියන්නකෝ.? මොකද්ද අපේ නොදන්න කම කියන්නකෝ dear..??
@@nomadicdiary
Very true. They don't even know how to use cutlery but pretend they know everything. I think this is their first time in a star-class hotel, which is obvious by how they use cutlery-zero table manners. The way that lady talked to the steward was ridiculous. They should watch some hotel manners videos before going there. Next time, they might be kicked out of the hotel for sure. 😂😂😂😂😂😂
@@nomadicdiary ඔයාලා ඔය comments ගණන් ගන්න එපා.මේ ලෝකේ perfect මිනිස්සු නෑ.මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ට ගරහන විඳිය දැක්කම කලකිරෙනවා.
ඇත්තටම වෙන නැත්තං හොඳයි.... තියෙන අන්තිම සවුත්තු ලන්ච් බුෆේ එක...කෑමනං මොලෝ රහක් නෑ...අනේ.. යන්නනං එපා....මම ගොඩක් බුෆේ ට්‍රයි කරන කෙනෙක්.... මේක තමා මම ගියපු අන්තිම සව්ත්තු ලන්ච් බුෆේ එක....ගාන.ටිකක් වැඩි වුනත් කමක් නෑ.... හිල්ටන් වගේ එකකට යන්න...
ඔයාගේ අදහසට thank you ❤❤ අපිටත් සමහර අය කියලා තියෙනවා කෑම හොද මදි කියලා,හැබැයි අපි ගියපු දවසේ නම් කෑම එක ගොඩක් හොදයි.හොදට තිබ්බා.ඒත් සමහර දවස් වලට හොද නෑ කියලා සමහර අය කියනවා.,පුද්ගලයගෙන් පුද්ගලයට රසය වෙනස් නේ.ඒ නිසා වෙන් ඇති කියල මම හිතනව.👍❤
ඔව් මේ අය කෑම වලට කෙමිකල් එකක් දානවා දුං රහ එන්න..ඒකෙන් කෑම රුචිය නැති වෙලා ඉක්මනින් බඩ පිරෙනවා.... අනික් අය නොදැන රිස්ක් එකක් ගන්න ඕන්නැති නිසා තමා මම මේක කිව්වේ නැතුව ඒ ආයතනයත් එක්ක තියෙන පෞද්ගලික තරහකට නෙවෙයි.
@@Gayathra1998 Thank you ඔයාට දැනුවත් කලාට
😅@@Gayathra1998
Salli thiyena Aya Hilton yanna salli nethi apita meva thamai Hilton
Kohomada yanne aiye kalin bok karanda onida
ow yanna sathi 2k (2 week) kalin book karanna oni.description eka telephone number eka tiyenwa
Akkage konde kadla hri clip ekk ghuenn hodai
Hair style , women outfit dress , hmdeinma tawat lassna wenawa ethkot
Wayasa penne nh tm igen gnn kenek wge mt penne
Oyl 3 m hodat issrt videos krnn
Baba shoi lassnai eya rata babek wge
Akkge voice ek lassnai quality
Vlog lassnai oylge ♥️♥️♥️
❤❤❤❤❤❤❤
oyage comment ekan ape hithata maarama deyak awa.eka kiyanna teren na.maara gammak..oyata godak isthuti..me wage comment ekak awama 1st time.. thank you..💐💐👍
aniwaren oya kiuwa wideyata hair style eka wenas karanm..ape husbandnut mata oya dema kiuwa..😂
baba lassani kiuwata thank you nangi..oya kiuwa de godak aya kiyanaw rata babek kiyala❤
voice eka lassani kiuwatat thank you ❤
puluwn taran lasssan hoda oyalata watina videos vlogs karanna uparima try karanwa..✔
oyage idiri weda sarthaka wenna kiyala prarthana kranwa.
apith ekka me wage digatama inna.
good luck..thank you...❤❤❤❤
@@nomadicdiary innam innam ane ♥️♥️♥️mn me video eka balala tawa balann hadaddi baluwama meka palaweni video eka , mata danune meeta kalin godak video ati kiul e oyalage videos quality adupaduwak na nisa wenn ona ... tawat videos one day vlogs , baba akka aiya oyala 3 denama , cooking , day vlogs , mn asama enn ada hetama ai one videos ape chuti manika ekka adarei oyalat godaak ♥️♥️♥️
English keli wediya danna epa danna sinhalen katha karanna...paulata jaya
Dabane cpl ekak wage 😂😂
na ane api wanniye..🤪❤
තව කෙනෙක් දිහා බලලා සතුටු වෙන්න හැමෝටම බෑ..අඩුගානේ බලන්න බැරිනම් අපහාස නොකර ඉන්න පුරුදු වෙන්න..අනික ඉතින් ඔච්චරටම අමාරුයි නම් ඔයා නොබලා ඉන්නකෝ.😅😅
Good job ❤❤❤
❤❤❤
❤❤❤
thank you soo much ❤❤😍
Good luck
❤❤❤❤🙏
Nice
❤❤❤
❤❤🔥🔥
❤️
❤❤❤