චන්දිමාල් ඔයා මහණ වෙන්න# කොටුවේ පොඩි හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක්

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 172

  • @MadeendiRastha
    @MadeendiRastha 5 років тому +57

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ, අපේ අයගේ එතන හොඳ නැ තමා...

  • @subhsinithanuja195
    @subhsinithanuja195 4 роки тому +12

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ 🌹
    තෙරුවන් සරනයි

  • @sdsaskia7188
    @sdsaskia7188 3 роки тому +5

    අපේ හාමුදුරුවනේ. ඇත්ත කතාව. 🙏🙏🙏🙏🙏🙏.

  • @babarandagepriyangika2405
    @babarandagepriyangika2405 4 роки тому +29

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි🙏🙏🙏🙏

  • @rasi9280
    @rasi9280 4 роки тому +25

    සහතික අැත්ත අපේ හාමුදුරැවනෙ අපේ සින්හලයගෙ පපුවහොදනැහැ සාදු සාදු සාදු

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 3 роки тому +4

    ඒක නම් ඇත්ත හැම ලමයේක්ම ආමිඒකට යවන්න ඔන හැසිරිමයි හැදියාවයි හදන්න ඔබවාහාන්සේට පින්

  • @sudusudu1507
    @sudusudu1507 5 років тому +32

    අපේ හාමුදුරුවන්ගේ කතාව සහතික ඇත්ත

  • @kingvideo1340
    @kingvideo1340 5 років тому +18

    අනිවාර්යයෙන් .attamai teruwan සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

    • @ceylonticktock4967
      @ceylonticktock4967 4 роки тому

      Subcscribe ..
      join with me and come to my channel..

    • @champikaranawaka1371
      @champikaranawaka1371 3 роки тому

      Ane hamuduruwane apatath geyek hadaganna udauda karannko oba wahanseta godak pin

  • @shanimobile4
    @shanimobile4 5 років тому +4

    අපේ හාමුදුරුවනේ අනිවාර්යයෙන් ඇත්ත කතාකරන පුත්ගලයා නෙවෙයි ඇතුලාන්තෙ ඉන්නෙ ගොඩක් දෙනෙක්ගේ අපිට තවකෙනෙකුට ඇගිල්ල දික් කරන්න බෑ අපි කරන දේ අපි කල යුතුයි විදේස ගත්ව යින්නෙ අසරන කමට අපිට වඩා අසරන මිනිස්සු දකිද්දි හරි දුකයි දුප්පතාට දුක තේරෙනවා අපෙ හාමුදුරුවනේ දලදා සමිදු පිහිටයි සවුදි අරාබියේ සිට

  • @princyprincy5741
    @princyprincy5741 4 роки тому +46

    මොනා උනත් කොටුවෙ හාමුදුරුවෝ අක්මාවෙ ඉදන් දන් දීලා තියෙන්නෙ ... මොන විදිහට බන කිව්වත් දන් දීලා තියනවා සරීරයේ කොටස් 🙏🙏🙏🙏 ඒවා අගය කල යුතුයි 🙏🙏🙏🙏🙏

  • @anuanuruddika2624
    @anuanuruddika2624 5 років тому +12

    අපේ හාමුදුරැවන්ගේ බන ටික නමි ගොඩක් වටිනවා මිනිස්සුන්ගේ පපුව හොද නැ එකයි අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ

  • @thamarathamara7618
    @thamarathamara7618 3 роки тому +28

    ඇත්ත තිත්තයිලු ඔබ වහසේ දේසනා කරන්නෙ ඇත්ත.....
    වැරදි කරන අයට මේවා තිත්තයි.....දීර්ගායුස ලැබේවා ඔබවහන්සේට.....

  • @thariqvictoriapartners597
    @thariqvictoriapartners597 2 роки тому +1

    🙏 Ayubowan Hamuduruwani .oba thumata pin 🙏oya raththaran owadan pelata .obe thumata Allah dewiyan ge pihitai 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️ matah innawa raththaran .daruwo thun denek .Api obathma ge bana desana mai mage mahathayai Ahanaa .sri dalada hamuduruwan ge pihitai.🙏👍

  • @SandayaKumari-x2i
    @SandayaKumari-x2i Місяць тому

    Theruvan saranai ape hamuduruwanta

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 5 років тому +14

    බෞද්ධයෙක් වෙන්න නම් ,පන්සිල් පද පහට අවනත වෙලා අසරණ සරණය කරන්න ඕනා. අසරණ සරණය යනුවෙන් හදුන්වන්නේ, කාන්තාවන්ට,දරුවන්ට, මහලු අයට, රෝගීන්ට සහ අසරණ සතුන්ට තමන්ට හැකි පමණින් ආධාර උපකාර කිරීම. නිවැරදි බෞද්ධයන්ට මහා බලගතු සොබාව ධර්මයේ පිහිට, ආරක්ෂාව සහ ආශීර්වාදය දවසෙ පැය විසිහතර පුරාවටම ලැබෙන අතර නැවත මිනිස් ජීවිතයක් ලබා ගැනීමටත් වරම් ලැබෙනව. බුදු සරණයි.

    • @sarang9318
      @sarang9318 4 роки тому

      ඔයා හරියටම පන්සිල් පද 5 රකිනවද? 🙄

  • @ලස්සනයිසිගිරිය

    සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ඝායු වේවා

  • @shashikadisanayaka6298
    @shashikadisanayaka6298 4 роки тому +2

    Theruwan saranai ape hamuduruwane b.s

  • @mangalifernando7453
    @mangalifernando7453 5 років тому +6

    Happy birthday chandimal

  • @kasungayashan4460
    @kasungayashan4460 5 років тому +5

    තෙරුවන් සරණයි

  • @poojawakirigala5574
    @poojawakirigala5574 5 років тому +11

    Many happy returns of the day chandi....🎉🎉🎊🎈🎈🎂

  • @kumuduo6830
    @kumuduo6830 5 років тому +2

    බුදුසරණයි

  • @shashinirajapaksha7608
    @shashinirajapaksha7608 5 років тому +15

    please upload the full video😊🙏🙏🙏 🙏

  • @mutasewa5619
    @mutasewa5619 4 роки тому +9

    මේ හාමුදුරුවෝ ධර්ම විනය නොදන්නේ ය
    පමණක් නොව ගංගොඩවිල සෝම හිමියන් පැවසු ලෙස මොහොමඩ් වටරැක හාමුදුරුවන් ලෙස පැවසු අන්තවාදී ආගමික අතකොළුවක් බව නොවැටහෙන මිනිසුන් සිටීද?

  • @sumithradammi6841
    @sumithradammi6841 3 роки тому

    Taruwan saranai apa hamuduruwane

  • @candycortez8166
    @candycortez8166 5 років тому +4

    බුදුන්වහන්සෙ ධර්මයදෙසනා කලෙ සීත සන්සුන්කලවන්න මීසක් හිනාවෙන්නනෙවෙයී මොනාවුනත් මමගරැකරනවා

  • @bisnikadiviyanjali6542
    @bisnikadiviyanjali6542 3 роки тому

    Eka attaape හාමුදුරුවනේ 😎😎😎😎

  • @sujathajh6406
    @sujathajh6406 3 роки тому +3

    චන්දිමාල්ට මහනවෙන්න කියලා හංසමාලිට දානෙ අර්න් එන්න කියන්න වඩිවෙලා බන අහන්නත් එක්ක

  • @sududhoni8763
    @sududhoni8763 5 років тому +10

    අනේ බුද්ධසාසනයත් ඉවරයි
    චන්ද්මාල් මහනවුනොත් දවස් හතක්

    • @lakshanshan3680
      @lakshanshan3680 5 років тому

      ලොකු පොලු ,, ලොකු ඔලු ඕනෑ ape චන්දිමාල් akkita.

  • @monikasadamali1163
    @monikasadamali1163 Рік тому

    සහතික ඇත්ත බන ටික

  • @cactussamith6401
    @cactussamith6401 2 роки тому

    Best actor kotuwe podinama.

  • @indukumari1159
    @indukumari1159 4 роки тому +2

    Sahathika Aththa hamuduruwane Godak Ayage palpuwa hoda Naha oba Wahanseta Theruwan Saranai

  • @deepaniliyanaarachchi9563
    @deepaniliyanaarachchi9563 4 роки тому +3

    I need the full movie plz upload....

  • @sudupriyadarshani2023
    @sudupriyadarshani2023 5 років тому +4

    Please upload the full video

  • @jayanthimaraweera9425
    @jayanthimaraweera9425 5 років тому +1

    කවුරු මොනවා කිවත් ඔබ වහන්සේගේ කාලින ධර්ම දේශනය ඉමහත් වටිනවා.තෙරුවන් සරනයි ....

  • @hirushagamage1420
    @hirushagamage1420 4 роки тому +2

    Good job channel c ❤️👍

  • @imalianuththara9278
    @imalianuththara9278 4 роки тому +1

    Eka aththa

  • @rukmanipardeep9805
    @rukmanipardeep9805 5 років тому +35

    සම්පුර්න විඩිවෝන ඔිනෙ

  • @niroshaku9693
    @niroshaku9693 3 роки тому

    Tharuwan sarani oba whansata

  • @sadeeshadilakshi6494
    @sadeeshadilakshi6494 3 роки тому +1

    🙏🙏මේක ලෝක විනාසේනේ එක තමයි ඕම 😊😂😂

  • @weerarathnahk8222
    @weerarathnahk8222 2 роки тому

    නියම බෞද්ධයන්ට මේ භන නම් නොවන බව කිවයුතුය ඇයි මේ විදිහට සමාජ ගත වෙන්න හදන්නේ මෙවැනි මිනිස්සු ඉන්න තාක් ලංකාවට සෙතක් බලාපොරොත්තු වෙන එක විහිළුවක්

  • @gamingissa8617
    @gamingissa8617 5 років тому +2

    ඒක ඇත්ත

  • @manjolamm1988
    @manjolamm1988 5 років тому +3

    අනේ හමුදුරැවනේ මට හරි අාසාවක් තියනවා මම මියගිහම මගේ මිනිය මැඩිකල් කෝලේජ් එ්කට බාර දේන්න කෝහෝමද කරන්නේ අපේ හමුදුරැවනේ බුදු සරණයි❤

    • @Channel4Nature
      @Channel4Nature 5 років тому

      Peradeniya medical faculty or peradeniya hospital eken form ekak thiyenawa .eka purawala bara denta one

  • @සදමාලිතාරකා
    @සදමාලිතාරකා 5 років тому +13

    හාමුදුරුවෝ බොරු මවාපාන්න එපා

  • @praneethaperera5277
    @praneethaperera5277 2 роки тому

    🙏🙏🙏💖tharuna parapura wadipurama obage bana asa yahapath aya wenawa. Eya nisakai.

  • @paziya3604
    @paziya3604 5 років тому +11

    හාමුදුරුවන් ගේ සමිපුර්ණ වීඩියෝ එක දෙන්න Channel C

  • @nilukapriyanka7397
    @nilukapriyanka7397 5 років тому +4

    Ape hamuduruwane matath asai wakugaduwak dan denna.

  • @malkashamini8993
    @malkashamini8993 4 роки тому +1

    🌼🌼🌼🙏🙏🙏

  • @thilinisurangika5001
    @thilinisurangika5001 3 роки тому +1

    හාමුදුරුවනේ ඔබ වහන්සේ අද මොකද කියන්නේ පොලිසියේ නිලධාරීන් ගැන

  • @jinadarikumarihmmlassanai3125
    @jinadarikumarihmmlassanai3125 5 років тому +3

    Attatama candimail pinwantai

  • @chandranidondeenu7866
    @chandranidondeenu7866 5 років тому +12

    අපෝ.ඒ.බන.එපා.වෙනව.සිත.සන්සුන්.වෙන්නෙනමි.නැහැ.හැබැයි.හිනානමි.යනව..හාමුදුරැවො.ඔිප.දුපනෙ

  • @shehan2558
    @shehan2558 2 роки тому +1

    චන්දිමාල් කියන එකා පොන්නයෙක්🤣🤣🤣🤣

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 роки тому

    Supiri

  • @prchchannel7012
    @prchchannel7012 3 роки тому

    Hamuduruvane obavahanse kiribathgoda nanasara hamuduruvangen banatikak ahuvanam hodai kiyala hithanava

  • @meriyanfernando2943
    @meriyanfernando2943 4 роки тому +1

    🙏❤🙏❤🙏❤

  • @හිමහංසි
    @හිමහංසි 5 років тому +11

    ඇයි හාමුදුරුවනේ කුවේට් කුමාරිට කතා කලේ ඔයා තායි කෑල්ලක් වගේ ...එන්නකො සතියකට මහන වෙන්න කියල 😂😂😂..කුමාරි අක්කේ නෙවෙයි උපාසක අම්මේ කියන්න ..වැරැද්දක් නම් හාමුදුරුවන් කලත් වරද වරදමයි...

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 5 років тому +1

    Chandemalta niduniroge suba උපන් denayak වේවා apa හාමුදුරුවො කිව්වා attamy apa සිංහලුන් ga හදවත් huda ne e jara setuvele nisa tamai ada apa ratath venasa wala teyanna drgausha ලැබේවා apa HAMUDURUWANTA sadu sadu sadu

  • @slradishka1742
    @slradishka1742 5 років тому +6

    SL radishka SAUBER okkkkkkk

  • @smashsiblings6195
    @smashsiblings6195 5 років тому +2

    Hamuduru aiye..uba budu dahama kanawa...darmaya kiya..kiya..rata kanawa...tota hari yannee..chandimal...ranjan...iraj...ubala darmaya wanasanawa...ube kapati kamai boruwai pirila...ubala wage ewun marila apayata palayallaa

  • @iranirathugama2502
    @iranirathugama2502 3 роки тому +2

    චන්දිමාල් මහාන වුනොත්
    අර තුරැල්කරගෙන වැඩ ⁣කිඩ පෙන්වපු ගනිකාවන්ට මොකද වෙන්නෙ
    එයාලත්එක්කමද චන්දිමාල්ව තායිලන්තෙට යවන්නෙ
    සුදු ඇඳගත්තම පෙර කරපු වැරදි සේරම සුදුවතට යට⁣යි නේද අපෙ හාමුදුරැවනේ

  • @samanthasmatah1269
    @samanthasmatah1269 5 років тому +5

    මට පුළුවන් නම් දන්න කෙනෙක් ඉන්නවනම් කොටුවේ පොඩි හාමුදුරුවන් ගේ නම්බර් එක දෙන්න

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 5 років тому +5

    අැත්තටම.එ්ක.හොදයි.සසර.මග.කෙටි.කරගන්න.මෙි.හැමදේම.නිශ්පලයි.

  • @dodamwalagejayaratne1764
    @dodamwalagejayaratne1764 4 роки тому +16

    මේ video එකට දොස් කියන එපා.. අපේම අඩුපාඩු, අපිට දැනෙන්න කියන්න වෙන්නේ මෙහෙම තමයි.... ධර්මානුකූල දහම් දෙසන්න නම් අපි ධර්මයේ හැසිරෙන්න ඕන නේද? මෙහෙම අහලා වැරදි හදාගෙන ගැඹුරු ධර්මය වැටහෙන පරිද්දෙන් සිත සමාධිගත කරන්න...දැන් ඔය මේ හාමුදුරුවන්ට අශීලාචාරව දහම් දෙනවා කියන අය ලග ශීලාචාරකම තියනවද? දැන් ඉතින් මට බනින්න නම් එපා..

  • @arorafern6856
    @arorafern6856 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏

  • @rbandara3341
    @rbandara3341 5 років тому +4

    කොටුවේ පොඩ්ඩා කහ කඩයා

  • @srilankakumarikumari4181
    @srilankakumarikumari4181 5 років тому +1

    Ow chandemalwa mahana karaganna obata galapanawa dan kumariwath ussala tibbane ane manda monawa wanna yanawada wanna kiyala oba wahansela

  • @priyanaka.0man340
    @priyanaka.0man340 3 роки тому

    Sadu sadu. Diraga ayusa. Labawaa
    Oba wahanasata⁰

  • @ireshalakmaiireshalakmali5672
    @ireshalakmaiireshalakmali5672 4 роки тому +3

    Ape nalu niliyo bana ahuwada hodata..

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malmi7918
    @malmi7918 3 роки тому

    "Muthukuda" is the best teledrama

  • @dilshansewwandi3547
    @dilshansewwandi3547 4 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @malmi7918
    @malmi7918 3 роки тому

    Lankave Kalava hadannama ona...✨

  • @samadhialahakoon5453
    @samadhialahakoon5453 5 років тому +2

    plz upload the full vdo🙏🙏

  • @සසරගමන-ශ8ඞ
    @සසරගමන-ශ8ඞ 5 років тому +22

    මොනවද අනේ මෙි බන මෙිවා අහලා නිවන් දකින්න පුලුවන් ද??? බන කියද්දී අහන අය හිනා වෙන හැටි බන අහන අයට හිනායනවද ?? .....

  • @hss2119
    @hss2119 5 років тому +2

    Hamuduruwo siruariyot hodai dn. Onawata wadi katawa 🙄 budu bana misak tamange bana hodanane?

  • @surasobservation
    @surasobservation 2 роки тому

    සිවුරක් දාගෙන අවුරුදු දාහතක විතර බඩුවක් ගහන්න බැරිද

  • @thushariindrachapa1542
    @thushariindrachapa1542 4 роки тому

    MN asai kotuwe hamuduruwange bana ahanna aeththa Katha karanna hamuduru namak

  • @srilankakumarikumari4181
    @srilankakumarikumari4181 5 років тому +1

    Chandimal mahana karan pirime ganika niwasayak danna hamuduruwane kumariwath ganwa ganna meyumaliwath ganna ganna chandimalwage ganu mirrime tama galapanne

  • @chamilakumarii9487
    @chamilakumarii9487 5 років тому

    Ape kotuwe podi hamuduruwanta theruwan saranai. ..

  • @shanilkavithanage6589
    @shanilkavithanage6589 4 роки тому +3

    බුදු දහම මෙවන් හාමුදුරුවරුන් නිසා විනාශයට පත්වන්නේය..

  • @kandycader6986
    @kandycader6986 3 роки тому

    Usas pela iwara unama hamudawe training ekk thibunoth kiyala mtt hithila thiyenawa. Aparade awruddak result enakl blan innawane.

  • @rupaaekanayaka3297
    @rupaaekanayaka3297 3 роки тому

    Uta mhanawenna kiyala hansamalita dane genna gatranam ude hawasa kiri bonna puluwan

  • @mathumathu6165
    @mathumathu6165 5 років тому +2

    Me hamuduruwane opa dupa wadi meya sangarathnayata galapenna aiyo darmayata una deyak

  • @harshakulasekara2085
    @harshakulasekara2085 4 роки тому +4

    Chandimal pissek

  • @DXBADVENTURE
    @DXBADVENTURE 4 роки тому +1

    චන්දිමාල් මහණ උනොත් ඥානසාරලා,කොටුවේ,රතනලාට ෂෝක්

  • @කුරගලඅසිරිය

    Kotuwe hamuduruwange phon no denna ko daham getaluwageyak kathakaraganna

  • @neelasanath796
    @neelasanath796 5 років тому +2

    Ane hamuduruwane oya çhandimalta kiyannako patiwalata wesagenu genall lankawe sanskruthiya winasa kararanna epa kiyala

  • @lahirugayashan9508
    @lahirugayashan9508 4 роки тому +1

    Hoppers

  • @mikaljohn1681
    @mikaljohn1681 3 роки тому

    හැමදාම බණ කියනකොට වකුගඩු කතාව කියන්න එපා අහල තිත්තයි බුදුහාමුදුරුවෝ නැති හින්දා හොඳයි 😂😂😂😂😂😂😂😂

  • @jhonnydep4809
    @jhonnydep4809 4 роки тому +1

    Goo yakku mahana wechcha eka thamai ape buddagama vinasa, kale.

  • @medagedarapriyanka6526
    @medagedarapriyanka6526 5 років тому +2

    Me wadasatahan balana wita api Gana puduma dukak hithenne.ratata Dinen Dina bihiwenna wihilukarayo misa winayak hadanna puluwan minisu nowe

  • @avishkaaviya1507
    @avishkaaviya1507 2 роки тому

    SAdu sadu

  • @susanthakoswatta9898
    @susanthakoswatta9898 4 роки тому +2

    sasane koibatada

  • @වූට්වූට්
    @වූට්වූට් 5 років тому +5

    Mona bana ehuwath ape sinhala minssu hednne na ada rata vihluwata aran

  • @learn8831
    @learn8831 3 роки тому

    Aniwarayenma ape samaje AL iwara unama army course eka denna oni ape lamainta. Ehem unot tama samaje hadenne.natinm me samaje hadanna ba. Diunu ratawal ehema tama hadala tyene.

  • @lakshmilokuge7812
    @lakshmilokuge7812 5 років тому +1

    Job eka nivan maga yana eka neweida

  • @w.mashanudayanga3765
    @w.mashanudayanga3765 4 роки тому

    Budu sarani

  • @jenukaupul2225
    @jenukaupul2225 2 роки тому

    වැදි බන

  • @roselanka9004
    @roselanka9004 5 років тому +2

    Pissuda atkota ara helikotu ganu tika balaganna kohomada

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👃👃👃👃👃👃👃

  • @fareeznoorameed8242
    @fareeznoorameed8242 5 років тому +1

    Appo apa aya ayaga widiya ta jiwath wima odai