Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙම ගීතය දශක ගණනාවක් තිස්සේ අප රස විඳින සවනට හොඳින් හුරු පුරුදු ඉතාමත් සුමිහිරි ගීතයක්!අද නැවතත් මෙම සුමිහිරි ගායනයත් හා සංගීතය සමග නෑ හිතවතුන් සමග ගත කල ඉතාමත් සුන්දර අතීතයකට සිත ඇදී ගියා.❤❤❤
ස්තුති. හරිම මිහිරි ගීත!!!
How did Hashani sing exactly like Visharada Nanda Malini? Wow! What a talent! Blessings!
@@bernedettedekoning5893 Yes. Super singing
මානවසිංහයා නෙනි, මම ඔබට ණය ගැතිවෙමි. ඒ ඇයි ! ඒ ඇයි ඔබ අපට පිදුව මේ සුමුදු සුවඳ ගීත මල් වල ඉමිහිරි සුවඳ පංචඉන්ද්‍රයන් පිනවා පාසරු කරගෙන ගොස් හදවත වැලඳ ගනී… සිංහල සාහිත්‍යය නැලැවූ මේ ගීතය : ලපලු නටයි, උකුළු තලය මෙන් නැලැවෙයි. මේ ගීතය මහා ගීත කෝකිලාවක් බිහිවිය… අදත් මම ඒ රසය විඳිමි. ඉතිං මම ඔබට ණය ගැති නැතිද?
@@gamunu2420 ඔව්. සැබැවින්ම
මෙහි තනුව හා සංගීතය නිර්මාණය කල ජාතියේ සංගීතවේදියානන් වූ දිවංගත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගෞරවයෙන් සිහිපත්කරන අතර,මතු යම් දිනක, එම පරපුරේ පුරුකක් වීමට හැකියාව වාසනාව ඔබටත් උදාවේවා!
බොහොම ස්තුති ඔබට.!!! මෙවැනි අවස්ථාවක් ලැබීම භාග්‍යක කොට සලකනවා !!
ස්තුති හැමෝටම ❤
Thank you!
❤️from USA 🇺🇸
Aluth sandakan glaaeyi…jayaweeaaaaa
Thank you for your appreciation!!
මරු
ස්තූතියි!
Lassanai
Good voice balance
මෙම ගීතය දශක ගණනාවක් තිස්සේ අප රස විඳින සවනට හොඳින් හුරු පුරුදු ඉතාමත් සුමිහිරි ගීතයක්!
අද නැවතත් මෙම සුමිහිරි ගායනයත් හා සංගීතය සමග නෑ හිතවතුන් සමග ගත කල ඉතාමත් සුන්දර අතීතයකට සිත ඇදී ගියා.
❤❤❤
ස්තුති. හරිම මිහිරි ගීත!!!
How did Hashani sing exactly like Visharada Nanda Malini? Wow! What a talent! Blessings!
@@bernedettedekoning5893 Yes. Super singing
මානවසිංහයා නෙනි, මම ඔබට ණය ගැතිවෙමි. ඒ ඇයි ! ඒ ඇයි ඔබ අපට පිදුව මේ සුමුදු සුවඳ ගීත මල් වල ඉමිහිරි සුවඳ පංචඉන්ද්‍රයන් පිනවා පාසරු කරගෙන ගොස් හදවත වැලඳ ගනී… සිංහල සාහිත්‍යය නැලැවූ මේ ගීතය : ලපලු නටයි, උකුළු තලය මෙන් නැලැවෙයි. මේ ගීතය මහා ගීත කෝකි
ලාවක් බිහිවිය… අදත් මම ඒ රසය විඳිමි. ඉතිං මම ඔබට ණය ගැති නැතිද?
@@gamunu2420 ඔව්. සැබැවින්ම
මෙහි තනුව හා සංගීතය නිර්මාණය කල ජාතියේ සංගීතවේදියානන් වූ දිවංගත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගෞරවයෙන් සිහිපත්කරන අතර,
මතු යම් දිනක, එම පරපුරේ පුරුකක් වීමට හැකියාව වාසනාව ඔබටත් උදාවේවා!
බොහොම ස්තුති ඔබට.!!! මෙවැනි අවස්ථාවක් ලැබීම භාග්‍යක කොට සලකනවා !!
ස්තුති හැමෝටම ❤
Thank you!
❤️from USA 🇺🇸
Thank you!
Aluth sandakan glaaeyi…jayaweeaaaaa
Thank you for your appreciation!!
මරු
ස්තූතියි!
Lassanai
Thank you for your appreciation!!
Good voice balance
Thank you!