Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ කතාව.ලස්සනයි ඔයා.ලියන.කතා.හරිම.ලස්සනට ලියනවා.බලන්න බලන්න ආසා.හිතෙන.විදියට.ඔයා.ට.ශක්තිය ධයිර්රය ලැබේවා බුදුසරනයි
ස්තුතියි 🥰🥰🥰
අද කොටසත් ලස්සන යි තව කොටසක් දෙන්නකො 👍👍🌹🌹🎉️🎉️
ස්තුතියි. අද දෙනවා 🥰
අද කොටසත් හරිම ලස්සනයි ඉතිරි ටිකත් ඉක්මනට දෙන්නකෝ❤❤❤❤❤❤❤❤
ස්තුතියි අද දෙනවා 🥰
හාරිම ලස්සනයි වගෙම හාරිම දුකයි ඔයාගෙ කතා හාරිම ලස්සනයි
ස්තුතියි 🥰🥰
කියන්න වචන නැ මණික ගොඩක්ගොඩක් ලස්සනයි ලස්සන ෆිල්ම් එකක් වගේ 👍👍👍👍👍👍💕💕💕💕💕💕💕🌹 වැඩ කරලා ගොඩක් අමරුයි එත් ඔයා ගේ කතාව හිත නිවන බාවනා වක් වගේ
ගොඩක් ස්තුතියි 🥰🥰
මට හිතෙන්නේ බූමි එලියට එද්දි නිම්න එතන ඉදී කියල...මාරම ලස්සනයි කතාව ලස්සන කොටසකින් හම්බෙමු මැනික ...❤️🥺
ස්තුතියි.. එහෙම දේවල් ගොඩක් වෙලාවට වෙන්නේ හින්දි ෆිල්ම් වල 😃😃🥰🥰
හරිම ලස්සනයි ❤❤❤❤
ස්තුතියි 🥰
අනේ අකිලද හේරත් .සපුමල් නිම්නද.අපෝ මටත් පපුව අමාරු ආව කතාව කියලා .ගොඩාක් ලස්සනයි මැණික හරිම ලස්සනයි .ඔයාට ගොඩාක් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා .
ස්තුතියි ගොඩක් 🥰🥰
Harima lassanai❤❤❤❤❤
Lassani doni lassani
Lassanai godak ❤❤❤❤❤
Good luck 😃😃😃😃😃🤞🤞🤞🤞🤞😊👍😂😅🤣
Thanks 🥰
❤❤❤❤❤❤
🥰🥰
Ane godak lassanaii sapumal ehema ayet me athme hamu wenawa nam hodaii.athakota nimna sapumalge lamaya.
අයියෝ සාන්ත නිම්න කොහොමද සපුමල්ගේ ළමයා වුණේ 🤔
සපුමල්ට පපුවේ අමාරුවක් ආපු එක අහන්නත් දෙයක්ද ඒ දෙන්නගෙ ප්‍රේම කතාවට මගෙ පපුවත් රිදෙනවා. ඇත්තමයි එපා වෙලා හිටියේ මේ දුක. හෙට ඉදන් වර්තමානේ නේද.? ඒ ගැන හිතපුවම තමා පොඩ්ඩක් හරි හිතට හොඳ. හේරත්,සරෝජා, සපුමල් ආයි ඉපදිලා වගේ නේද.🤔.
කතාව ලියන් යන කොට මටත් හිතුණා දුක වැඩිද කියලා.. ඒත් කතාවට ඒක ඕනේ කියලත් හිතුණා. ඉතිං ලිව්වා 🥰
🌹💕🌹💕
🥰
එතකොට සරෝජගෙ ළමයා නිම්න නෙවෙයි නිම්නගේ තාත්තා නේද... මට නිකමට හිතෙනවා භුමි කතාව අහලා එළියට එද්දී නිම්න එතන ඉඳී වගේ කියලා ..😢
ඔයාට හරියට තේරිලා තියෙනවා.. ඔව් සරෝජාගේ ළමයා නිම්නගේ තාත්තා.. ඒත් අනිත් අනාවැකිය ගැන නම් මං මුකුත් කියන්නේ නැතුව ඉන්නම් 🥰
අනේ සහෝ බෝනස් එකක් දානවද
😔😔😔
Dan me denna wath jeewath karawamu neda ehenam
හාකෝ ඉතින් 🥰🥰
ethakota sarojagei sapumalgei lamaya nimnada. ane ethakota nimnai bùmi ekathu wenne nadda. 😡😡😡😡😡😡
😫😫 ඇයි අනේ එහෙම අහන්නේ
❤❤❤

එතකොට සරෝජගෙ ළමයා නිම්න නෙවෙයි නිම්නගේ තාත්තා නේද...
මට නිකමට හිතෙනවා භුමි කතාව අහලා එළියට එද්දී නිම්න එතන ඉඳී වගේ කියලා ..😢