76වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය | 76th National Independence Day Live | 2024-02-04
Вставка
- Опубліковано 30 лис 2024
- 76 වන ජාතික නිදහස් දින සැමරුම 🇱🇰
Celebrating 76th Independence Day of Sri Lanka.
76 வது தேசிய சுதந்திர தின கொண்டாட்டம்.
#NationalDay #SriLanka #Rupavahini
Watch More : bit.ly/3ejZQRB
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Official Website : www.rupavahini....
Official Facebook : / srilankarupavahini
Official Instagram : / sri_lanka_rupavahini
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_corporation
Music Channel : / @rootunes
News Channel : / @rupavahini_news
TV Rupavahini : / @tvrupavahini
Education Channel : / @jathikapasa
24x7 LIVE Stream : / @rupavahinilivestream
--------------------------------------------------------------------------------------------------------------------
La televisión de canal nacional en Sri Lanka
ගැම්මක් මෙහෙමවත් මේ වගේ වේලාවක අපිට මෙහෙම හරි අපේ රටේ නිදහස් උත්සවය සමරන්න ලැබීම ❤Tripe gem bless my country ☸️✝️🕉️❤️
මාගේ රට දැය සමය වෙනුවෙන් කැපවුණු සියළු වීරවරුන්ට උතමාචාරය වේවා ❤ 🇱🇰 ☸️
පින් බිමන් රැකගත් පින නිවන් සුවයටම හේතු වේවා 🙏
මගේ රටේ රණ විරුවන්ට මගේ නාම්ස් කරය wawa🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ශ්‍රී ලංකා දේශයට දෙවියන්වහන්සේගේ ආශිර්වාදය නිරතුරු ලැබේවා !
නැගී සිටිය හැක එක්සත් වී... බෙදී ගියොත් රට යයි සුන් වී.... ආදරණීය ලක් මව්නි සුභ ගමන් ❤❤❤⚘💪
What a beautiful country, you should live long mother Lanka. May we survive and bring THE GLORY back.
අපේ රටට තෙරුවන් සරණයි
Happy independence day to the Democractic Socialist Reupublic of Sri Lanka 🇱🇰 from Vietnam 🇻🇳
🙏🏻🙏🏻
Thank you brother ❤
❤❤❤
මගේ රටට මෙන්ම සියලු ත්‍රිවිධ හමුදා සෙබලුන්ට තෙරුවන් සරණයි!!!
රටට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි 🕉️☸️✝️☪️
රට දැය සමය වෙනුවෙන් ලේ පුදා දිවිපිදූ සියලු අතීත විරුවනට හා උදාර සෙබලුන්ට මගේ උත්තමාචාරය වේවා . ❤💜️💙💗🖤
රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ටත්, රට වෙනුවෙන් අසීමිත සේවයක් කල සියලුම රණවිරුවන් හටත් ,මගේ රටටත් බුදුසරණ යි.❤
ළොකෙට පෙන්නන අපේ අබිමානය ජාතියෙ ප්‍රනාමය sri lanka army මෙ කාලෙ අපේ යුද සත්තියත් ලොකෙට පෙන්වීම වදගත් 💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰
😂😂 කෝමද රනිල් බොස්ගේ සැලුට් පාර. ගැම්මක් තමයි ඉතින් ! 😅🥲
මගේ ශ්‍රීලංකා මුතු ඇටේ මගේ රටට බුදුසරණයි 🙏🙏🙏🙏🙏 මගේ රටේ වරුවන්ට දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏🙏
ලක්මවට අමිල සේවයක් කරපු රනවිරුවන්ටත් ජීවිත ප්ජාකරපු රනවිරුවන්ටත් මම හදවතින්ම ගව්රව කරනව අපේ රටට සම්මා සම්බුදු සරණයි 🙏🙏❤❤❤❤
මව් බිම වෙනුවෙන් දිවිපිදු හා අබාදිත රණවිරුවන්ට දැනට සේවයේ සිටින රණවිරු වන්හට බුදුසරණයි දෙව් පිහිටයි
රටේ අනාගත පරපුර ගැන හිතනකොට කදුළු එනවා. ජේසු පිහිටයි 🙏🙏🙏
Budu saranay
ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය❤❤
අද රටේ මිනිස්සුන්ට කන්න na තමයි හබයි නිදහස් උස්වයක් පවත්වීමෙන් රටේ සන්කුතිය යුද සත්තිය ලොකෙට පෙන්නන්න තියෙන අවස්තාවක් නිදහස් උස්වය love sri lanka may country 🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪
කෝල්ලෝ කේල්ලෝ ට්‍ක ගැම්‍මට හරියට තැනට පැන්න උඩ ඉදල සන්තෝසයි🙏🙏🙏👍
මගේ රටට දලදා හිමි සරනයි
මව් බිම වෙනුවෙන් දිවිපිදු හා අබාදිත රණවිරුවන්ට දැනට සේවයේ සිටින රණවිරු වන්හට බුදුසරණයි දෙව් පිහිටයි... Wish you all a Corruption free Sri Lanka soon under NPP Govt. Hope and wish that they will do a better job than others...This is the last chance to you all.....Think wisely and vote for NPP for better and CORRUPTION free Sri Lanka...May the triple gems bless Sri Lanka...all the best !
May the triple gems bless sri lanka
වේගවත් සංවර්ධනයක් සදාහා යෝධ පියවරක් තමා ..අලුතින් එක්වී සුපුරැදු විලසින් කමු ලංකා😀🤭🥴🍰🍦🤑🤪
දෙමව්පියන් ගෙ අත්වැරදීම් 😂
පව් අපේ වීරයෝ.බලුවෙලා නාකි ලග
I love ❤️ srilanka ❤❤❤
Happy නිදහස් day ❤❤❤❤❤
හැම එකාගෙම ධර්මමය අවංක හදවත ඇතිවේවා
Malimawata Jayawewa Jayawewa Jayamawewa ❤❤❤
කෑමටවත් සල්ලී නැහැලු! මේවගේ වියඳම් කරන එක හරිම අපරාධයක්! අයියෝ මෙහෙම අපරාධයක් !! 🙏🏽🙏🏽🙏🏽
යොදබල ශක්තිය ලැබේවා
Katada😂
Hope this President will be there for another 4 years. He will get SL on track.
Ammo ehmd 😂 thwa awrudu 4k denn onid thwa kanna rata😂
😂😂😂😂 is that so...??
Very true ranil is the best ❤
He had been in Government for more than 3 decades already. Do you honestly believe that he would do wonders in 4 years, which he could not do during all those years he held power? Not to mention Btalanda and Gonawala Sunil 🤣😂
Happy Independence day ❤
Srilankawatha .jayawaawa.budusharanai
GOD BLESS MY MOTHER COUNTY.
Nice show for hard working politicians.
දෙවියන් වහන්සේට මාගේ රට භාර කරමි ! Amen 🙏🙏🙏
Epaa 😂
මගේ රටට දෙවි පිහිටයි
japan🤝Sri Lanka
Mage ratata budusaranai devipihitai
👍👍👍👍
❤❤❤❤
Good
I cnthis shi lanka love shi lanka.
Yes Ranil Can 💚 🇱🇰
Sjb jaya❤🎉
meka harima lassanai
Thopi serama merena dawasak thiyevi anna edata api oka samaranawa supiriyata 👌👌👌
Labana aurudde SJB Nidahas dawasak wewa
❤ sl army 🎉
from japan Australia New Zealand china Vietnam Singapore India eu Canada uk usa
Thenks ok
mage ratata budusaranai🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිදහස් උත්සවය යනු රටක ප්‍රෞඪත්වය කියා පාන ජාතික වැදගත්කමක් ඇති ඉහළම ජාතික උත්සවයයි. ඒකටත් දේශපාලන පක්ෂ පාට වලින් අන්ධභාවයට පත්වෙලා ඉන්න පරයෝ අසික්කිත කොමෙන්ටු ලියලා පටු වින්දනයක් ලබන බවක් පේනවා. එවැනි ජාතියකට නිදහස ලබාදීම ඇත්තටම පවකි😢
ට්‍රිලියන තිහක් නයයි මේකත් එක්ක තවට්‍රිලියන එකක් එකතුවේවි
ඉතින් හොදයිනෙ
Amm horu...paw our hero's
God blace all of you .
කොන්ද කෙලින් තියන් සැලියුට් කරන්න බැරි අත පන නැති....අමුතුඇටේ ජනාධිපති 😂
රට බේර ගත්ත රණවිරුවන්ට උපහාර දක්වන්න ඕනේ ඒකට හරක් රැලක් ගේන්න ගෙන උපහාර දක්වන ඒකයි බලන්න දුක. සියලුම රණ විරුවන්ට උපහාර වේවා ❤❤❤
sudda nikamma dilagiya nidahasa samarana rata sri lankawa nam we aiyiyoooo
❤🇱🇰🇱🇰🇱🇰❤
from japan china India eu Canada uk usa
❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
රනිල් ගැම්මෙන් ආදරෙයි😀🎈🎈🎈🧸🧸🧸
විරුවන් ට ජය pabayanta හෙන
ක්ලීන් සූට් එම්ටි පොකට් සහ බංකොලොත් රූපවාහිනියේ ලබ්බේ නිදහස.
mage wuththama charaya hemadama ranaviruvantta pudami
ranil nidahasa samaranawa api duk widinawa
මේ රට ලස්සන වෙන්ට නම් ගඳ ගහන දේශපාලන හැත්ත මකබෑවිලා යායුතුයි, මුන් ශාපයක් රටට , සියලු රණවිරුවන්ට ප්‍රණාමය ,
මුළු නිදහස් උත්සවේ චාටර්ම පොලිසිය
president ranil wikramasigha is a real hero a person to remember for taking a huge risk for a better srilanka 🙏🙏🙏🙏
❤❤❤❤🙏
රටක් තියන එක ගැන සතුටු වෙන්ඩලා. අපේ හින්ගලයින්ට විතරමයි තමන්ගෙ රටේ දේවල් මෙහෙම පාච්චල් කරන්න හිතෙන්නෙ. මීට වඩා අන්ත රටවල් තියනවා. රටක් නැති මිනිස්සුත් ඉන්නවා. ජෙප්පන්ට මොනම දෙයක්වත් අගය කරලා පුරුද්දක් නෑනේ කොහොමත්.
Well said
කියවන්න එපා මහත්තයො ..වීඩියෝ එක තිබුන නම් ඇති ..
නිදහස සමරන්න, නිදහස නැති කරන එකම ජාතිය.😢
අපරාදෙ මේවරට වියදම් කරන සල්ලි
ලැජ්ජා වෙ බැහැ පිංපියා
The last independence day celebration celebrated only by the rulers who were forbidden to the citizens of the country!!! May 2025 be the year of celebrating true freedom of citizens!!! JAYA WEWA ❤️❤
මේ අපේ සල්ලි වලින් මුහුදට වෙඩි තියන අමුතු අැටේ නිදහස නේ😂
වීරයන් විසින් නිවටයන්ට ආචාර කිරීම දුකකි. මෙය නිදහස නම්, එවැනි නිදහසක් රටකට නොවටී.😢
MIC නැනෙද?
ජාතික ගීය ගායනා නොකරන ලොක්කා
අපේ රටෙ නිදහසක් නැතිව නිදහස සමරන්නේ හරක් රටට කන්න නැහැ පොඩිඋන් බඩකින්නේ අඩන්දි මුං නිදහස සමරනවා මුන්ට නිදහස තිබුනට දුප්පත් මිනිස්සු අද දවස ජිවත් වෙන්න දරනවා අද දවසේ කන්න විදියක් හොයනවා ඔයි වියදමි කරන සල්ලි ඔයි මිනිස්සුන්ට දිපල්ලා එක වෙලක්වත් කන්න බල්ලනේ තොපිට හෙන ගහනවා රනිලෝ තොට
පට්ට හොරෙක්
මොන නිදහස් ද යකෝ අපිට😂 සුද්දන් හිටියොත් අපේ රට මෙලාට කොහේදෝ හිහිම්😢
පල ගු ටම්බියා 😂
Me yaka baila gahanava biththare gannath indiyaven
මොකෝ අනේ රනිල්ගෙ ගැනී චීනෙක් එක්ක ඉදගෙන ඉන්නේ ගෑනිත් විකුණලාද චීනෙට
😂😂😂😂
ඒ ඉන්නේ තායිලන්ත අගමැති තුමා.. අද දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා.. රටේ
සිංහල දෙමල විතරයි කියන්න ඕනා වෙන මගුල් බාශාවන් කියලා වැඩක් නෑ...
සිංහල බශාව තමාලංකාවෙ ප්‍රදාන බාශාව
@@Aaroannoah දන්නවා ඒ උනාට දෙමලත් තියෙන්න ඕනා. චීන අනිත් මගුල් මේවට කියන්න ඕන නෑ..
@@KasunRomen දෙමල තියෙන්නෙ බැ කියලා නැ බන් මුන්ට කොඩියෙත් ඉඩ දුන්නා හැමදේකම ඉඩ දුන්නත් කොහොම කරත් මුන්ගෙ අන්තාවාදි ltte උන්ට පස්ස දෙන උන් තාමත් මෙහෙ ඉන්නවා උන්ට ඔනෙ නැ අපි එක්ක එකට ඉන්න උන්ට ඔනෙ මෙ රටෙන් කෑලී
ඉන්දියාවෙත් දෙමලු ඉන්නව එත් උන් එක දෙමලෙන් කිව්වෙ නැ
@@DL12976 ඒක තමයි කියන්නෙ මෙහෙ හරිම වෙනස් කියලා. ඕන දෙයක් ලේසියෙන් කරගන්න පුලුවන්.
එක රටක් ජාතික ගී දෙකක්..තූ නොදකින්
දෙමලෙන් ජාතික ගී ගයන්නෙඇයි බන් ඉයා මේක සිංහලයො ඉන්න එකම රට නේද සිංහල බාශව තමා ප්‍රමුකස්තානය මුන්ට කොන්ද නැ බන්
නොදකින් බල්ලෝ
1:34:58
England visa ekak ganda thibba chance eka nethi krpu un 😂😂
Ape muhudu kalapeth vikunala thiyenne
Why is there ballroom dancing?? Isn’t that supporting the colonizers??
hadawathe ranaviruvo ranaviruvo handa thama api mehema sathutin inne mage hadawathe ranaviruvantta thiyana adaraya kiyala nima karanna be math kawada hari ami ekata enava
Thopi wagey hingana wesige puthala loweth ne lowi gaheth ne. Joka pitin hitapiya ponna wesige putha
අපට සමරන්න නිදහසක් ලැබිල නැ. අපරාදේ මේ සල්ලි.
Na salli aparade na adanna epa ganiyek wage pinyo 😂🖕
යෝධ බලයට කෝ එනජි🤭😂
🤣
නැව ගිලුනත් බෑන්ඩ් චූන්. මිනිස්සුන්ට කන්න නෑ
Mekanam වැරදි කවුරු karath dukai ලංකාවේ පාලකයන් gena 😂😂😂