Diyasen | දියසෙන් | ඔබට දියසෙන් හඳුනාගන්න පුළුවන් ද ?

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024
  • දියසෙන් අප අතරම සිටී නම් අප ඔහු හඳුනා ගන්නට ඕන. නැතිනම් අපි අපිටම කරගන්න විපතක් එතන තියෙනවා. අපි නොදැන යම් පුද්ගලයකට බැන වදින මොහොතක ඔහු දියසෙන් නම් අපිට දියසෙන් අහිමි වෙන්නට පුළුවන්. මොකද ස්වාමින් වහන්සේ පැවසූ ආකාරයට දියසෙන් යනු කිසිම ආකාරයට රාජ්‍යත්වය බලාපොරොත්තුවෙන් ඉපදුන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම ස්වාමින් වහන්සේගෙන් මෙවැනි ප්‍රශ්නයක් අහනවා. හාමුදුරුවනේ අපට දියසෙන් හඳුනාගන්නට කිසිම විදියක් නැත්තේ ඇයි. උන් වහන්සේ මෙසේ ප්‍රකාශ කර සිටිනවා.........
    ඔබට දියසෙන් හඳුනාගන්න පුළුවන් ද ?
    #diyasen
    Diyasen | දියසෙන් | ඔබට දියසෙන් හඳුනාගන්න පුළුවන් ද ?
    / sldiyasen

КОМЕНТАРІ • 70

  • @princediyasen
    @princediyasen Рік тому

    දියසෙන් බලය හඳුනාගනිමු.ජනගත කරමු.youtube.com/@princediyasen

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 2 роки тому +3

    "මිනිසුන් අතරේ මිනිසුන් ඇති බව වටහා ගන්නම්",......
    අපගේ නමස්කාරය වේවා.
    ස්වාමීනී.

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Рік тому

    ඔබ වහන්සේ සැපත් වන්නේද
    කියා සිතන විටම මේ මඩ මෙහෙම ඇහුනා,
    හරිම පින්, ඔබ වන් උතුම් ලොවට.

  • @Nethsara12
    @Nethsara12 6 місяців тому

    අප බුදු පියානන් වහන්සේගේ නිර්මල දර්මය දකින මා ඉපදී ඉපදී මැරි මැරි එන සංසාරෙ ඔබ මට වෙච්ච මම ඔබට වෙච්ච වාරගනන අනන්තයි ඔයාලා ඔයාලා සියලු දෙනාම මගේ කාලා බිලා සතුටින් ජිවත් වෙන්න පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏 අමරවංශ

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 роки тому +2

    බෞද්ධ දර්ශනයේ හාස්කම් හෙළ දීපයේ යහළු යෙහෙළියන් ජාති කුළමල ආගම් බේදයෙන් තොර ලබාදීම බෞද්ධ ව්‍යවස්ථාව ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 පෙරදිග ධාන්‍යාගාරය යලි සක්‍රීය කරන්න අවශ්‍යයි 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿🌿❤🌿

  • @wasanthaMahesh-e6x
    @wasanthaMahesh-e6x Рік тому

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @SLmusicDj
    @SLmusicDj Рік тому +1

    Oyala bodhi puja karana welawata.diyasen kumaruta pin denna.budu saranai.

  • @madeinsrilankatube8325
    @madeinsrilankatube8325 2 роки тому +2

    දියසෙන් හොයන්න සොබාදහමට ගැලපෙන ලෙස ජිවිතයට මුහුන දෙන්න මොකද ඔබ අප සිටින්නෙ වෙසමුනි දෙවියන් කතරගම දෙවියන් සමන්දෙවියන් කඩවරදෙවියන් පතිනිමැනියන් සහා බුදුන් වහන්සෙලාගෙ අරාදනවෙන් වෙසමුනි දෙවියන්ගෙ පිහිටෙන් ජිවය ලැබුනු අතර කඩවරදෙවියන් පිහිටෙන් අලුවලින් නැවත මිනිසෙකුවෙන්න පැතු හෙයිනි

  • @iranidesilva5328
    @iranidesilva5328 2 роки тому

    දියසෙන් කව්ද කියල බලන්න කෙත්මලෙ පන්සලට යන්න .එම බුමියෙ වැඩඉන්නවා ඇත්ත දියසෙන් රජතුමා ...........

    • @soniakeneth5011
      @soniakeneth5011 2 роки тому

      Atthama Diyasen rajathuma kothmale thama inna...Pavukarayinta anduna ganna ba...

    • @soniakeneth5011
      @soniakeneth5011 2 роки тому

      ua-cam.com/play/PLbePQ5zvLFgPvs4le2g9yY0nvO25Cp-KH.html

    • @soniakeneth5011
      @soniakeneth5011 2 роки тому

      ඉහත ලින්ක් එකෙන් දියෙසෙන් විද්යා වන් හදුනාගන්න

    • @soniakeneth5011
      @soniakeneth5011 2 роки тому

      සැබෑ දියෙසෙන් හන්දූනාගන්න

  • @ChanakaPrasad-q9i
    @ChanakaPrasad-q9i 7 місяців тому

    දියසෙන් හදුනගන්න කාටවත්ම ඉඩනෑ

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 роки тому +1

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @malindafernando2608
    @malindafernando2608 9 місяців тому

    😀😀😀

  • @upalichandrasiri8050
    @upalichandrasiri8050 3 роки тому +5

    බුදු පියානන් වහන්සේ කාලය ද්වීපය දේසය කුලය මව බලා ලොවට වැඩම කලේය දියසෙන්ටත් පැමිනීමට කාලයක් ඇතයි සිතමි

    • @Diyasen
      @Diyasen  3 роки тому

      ඔව් අනිවාර්යයෙන්

  • @dumindaalexander8033
    @dumindaalexander8033 2 роки тому +3

    ඒ කතාවෙදි මට එක ගැටලුවක් මතු වෙනවා. ඒ තමයි දියසෙන් එසේ තම බලය තවත් දස දෙනෙකුට බෙදා දීමේ අරමුණ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නම්, එමගින් ඒ එක් එක් බලයන් ලබන්නා වූ පුද්ගලයින් දස දෙනාගේ ජීවිතය අනතුරට පත් කිරීනක් වැනියි. ඔහුගේ ජීවිතය ආරක්ෂා කරගන්න තවකෙකුගේ ජීවිතය බිල්ලට දීමක් වැනි ක්‍රියාවක් ඔහු වැනි පුද්ගලයෙකු සිදු කරාවි ද? නිවැරදි පිළිතුරක් මා බලාපොරොත්තු වෙමි.. ස්තූතියි..🙏🙏🙏

    • @evienleema101
      @evienleema101 Рік тому

      ඕක මටත් මතු වන තර්කයක් බ්‍රෝ....මේකේ හෙන අවුලක් තියනවා...පිලිගන්න පුලුවන් පැත්තකුත් තියනවා

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 Рік тому

      Owu ohuta balayen wadak na balaya kiyanne kakka godak

    • @KamalDeSilva-lx2ev
      @KamalDeSilva-lx2ev 5 місяців тому

      Diyasen gathanaya karanda katawath baha namuth ape help rajawaru godak ipadila inne oya okkomala diyasenta ekathu wenawa

    • @KamalDeSilva-lx2ev
      @KamalDeSilva-lx2ev 5 місяців тому

      Diyasen hadjnagena iwarai thawa masa ⁵k denda

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 роки тому

    ස්තුතියි ' තෙරුවන්සරණයි 🌼🕊

  • @sonu-ym9br
    @sonu-ym9br 3 роки тому +1

    සාදු !සාදු !!සාදු !!!

  • @nalinanurada4652
    @nalinanurada4652 3 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබට සම්මා සම්බුදු සරණයි
    සැබෑ දියසෙන් ඔබට හෝ මට හදුනා ගත නොහැක එයට හේතුව ඔබවත් මමවත් දියසෙන් කියන්න තරම් මෝඩයෝ නොවන්නේය.සෑබෑ දියසෙන් සොයා ගන්නේ ස්බාදහමයි එයට හේතුව සෑබෑ දියසෙන් ස්බාදහමට අනුව ජීවත්වෙන පුද්ගලයෙකි එයයි සත්ත්‍රය ධර්මය ස්බාදහම දහම අවබෝධ කරගෙන ස්බාදහමට අනුව ජීවත් වෙන අය ස්බාදහම අදුර ගනී එතකන් ඉවසීමෙන් කටයුතු කරන්න වෙන කළයුතු දෙයක් නොමැත ඔබට සම්මා සම්බුදු සරණයි දීර්ඝආයුස හිමිවේවා 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @sadunpadmasadunpadma4755
    @sadunpadmasadunpadma4755 2 роки тому +1

    Ow hari

  • @sandunilithmini2001
    @sandunilithmini2001 2 місяці тому

    Ane Diyasen kumaraya koo😊

  • @සදුන්-බ6ය
    @සදුන්-බ6ය 2 роки тому +2

    Akanam atha math dana vidihata diyasan marana hadanawalu kiyala araji thiyanawa habi man dana vidihata ayawa marana tikak amaru weai man palamu thanata paina ohuwa araksa karana

  • @shanthiperera7071
    @shanthiperera7071 2 роки тому +1

    🙏🙏🙏

  • @prasannakasun2110
    @prasannakasun2110 Рік тому

    🐟 තව මූදෙ ..අපේ එවුන් මෙහෙ මිරිස් අබරනවා 😂😂😂😂😂

  • @Daham19
    @Daham19 8 місяців тому

    මැදමුලනේ දී අඳුරාගත හැකි
    😂
    😂
    😂

  • @sujeewasampath2063
    @sujeewasampath2063 2 роки тому +1

    Diyasen ඇවිල්ලා ඉන්නේ හඳුනා. ගන්නා ලදි

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 Рік тому

      Ko

    • @sujeewasampath2063
      @sujeewasampath2063 Рік тому

      @@dilrukshijayalath877 👊 🇱🇰 සිද්ධාර්ථ කුමාරයා

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 Рік тому

      ​@@sujeewasampath2063na kenek enawa ohu budu himi nowe eth ohuge senehasa palamu thana budu himitayi

  • @kumaraperumpuli4651
    @kumaraperumpuli4651 3 роки тому +1

    Actually I don't have any ideas ...

  • @hashansanjana556
    @hashansanjana556 Рік тому

    Niwaradi budu dahama anugamanaya karanna kauruth enakan inna epa thama thaman niwaradi wenna budu dahama prewardanaaya karanna එච්චරයි api okkotama karanna thiyena ekaama de kauruth awith aran yanakan balagena hitiyoth ...

  • @sanchikasandaruwan2530
    @sanchikasandaruwan2530 2 роки тому +1

    ☝👍😇💙

  • @upulijaya6309
    @upulijaya6309 3 роки тому +3

    පුළුවන්නම් සතියකට එකක් හෝ vedio දාන්න

    • @Diyasen
      @Diyasen  3 роки тому +1

      අසනීප උනා... ඒ නිසයි දාන්න බැරි උනේ....

  • @vimukthimadusanka4678
    @vimukthimadusanka4678 2 роки тому +1

    ඔය කියන කෙනා මේ රටේන් ගියොත් මොනවා වෙයිද....😄

  • @anusongs6629
    @anusongs6629 3 роки тому +1

    Oyaalaa Monawage Theeranekada Inne UA-cam Chanel Open karagena . Wickramarachchi Weda mahaththayaa Kiwwa Elaawalu Soup Aka beelaa Covid 19 Leddu Hoda Wenawaanam' Thunwela Poshyadaai AAhaara Kanta Puluwan ..Janathaawak Inna Ratak / SwayanPoshitha AArthikayak ...Goda naganna Jaathika AAdaayama + Sampath ..Nisi lesa Yomu kala Yuthui ... Obalaa Hoda Sihiyen Athaida ? Nathaida ? Nosithamu... Theruwan saranai

  • @anusongs6629
    @anusongs6629 3 роки тому +1

    Oyaalaa...Diyasen Thumaa Gana Hithantath Hoyantath Apaa.... Puluwannam.... Rate EElaga Naayakayaa Wasayen ...Pudgalayeku Thoraaganna...Haamuduruwarui...Wedamahaththurui Ekathuwelaa.... Apita Kiyanna ...Api Janaadhi Pathi Thumaata Pahadalaa Dennam ..Pawathina Loka swabhaawaya Anuwa....Awrudu 03 k Wani Keti kaalayakin ...SwayanPoshitha Ratak goda Nagiya Yuthui... A Udesaa Jaathika Sampath Paripaalanaya Kala Yuthu Ayuru...Api Pahadalaa Denawaa.... Janaadhi Pathi Thumaa Akaga Now Noth.... Api Prakaasa Karana Dinaya Iwara Wennata Maththen Naharayak Pupurawalaa Maranawaa.... Loke Kohe Hitiyath Apita Adaala Naha.... Ahema Nathnam Rajaya Api Kiyana Kenaata Baara Denta One.... Covid 19 Wage Mona Leda Loke Mathu Unath....Me Rate Paaram Parika Weda Mahaththuru Innawaa Beheth Denna... BuduRajaanan Wahansege Adhishtaana Balaya Anuwa Awrudu 5000 Kaalaya dakwaama....Oya Udawiyata Pahadili Athi Api Kiyanade.... Wadi Wisthara ...G Sudassi Thero...Kiyana Facebook Ake Inna Haamuduruwo Sambanda Kara Ganna....Theruwan Saranai

  • @multivision5628
    @multivision5628 Рік тому

    MITHYA DIYASEANA KENEK PASSE DUWANA AYA BOWELA.

  • @methupaudaneth7347
    @methupaudaneth7347 2 роки тому

    Mage jathiya rakeva 💪🙏🙏🙏

  • @sankapriyankar7495
    @sankapriyankar7495 3 роки тому +1

    ඔය කියන එකේක් නැතුව කොහෙද යකෝ විනාශ කරන්නේ 😂🤧

  • @zarahettiarachchi817
    @zarahettiarachchi817 2 роки тому

    Bari vei anivaryen ma.

  • @upaliwijethunga6435
    @upaliwijethunga6435 2 роки тому +1

    .K

  • @chandanalanka6451
    @chandanalanka6451 2 роки тому

    Diyasena kanne kolavargada nathnam samanya minissu vaga bathda.parlimenthuve buriyani kaida.mohu janadhipathi venavada..

  • @isurumawadawila5143
    @isurumawadawila5143 Рік тому

    උඹලට නම් පිස්සු බං, මං හිතන් හිටියේ ම්න් විතරයි පිස්සු නටන්නේ කියලා..
    ඌට අල්ලගෙන ගහලා තවත් කරදර කරලා දියසෙන් කරන්න හදනවා.. 🤣🤣🤪😁.
    දියසෙන් හරි රාවණා හරි මොකක් හරි
    ඌට ඕන කමක් නෑ රට පාලනය කරන්න.. උ පාඩුවේ ඉන්න හදනවා.😁😁

  • @madumaths1852
    @madumaths1852 Рік тому

    මාධව රාජපක්ෂ අයියා නේද මේ චැනල් කරන්නෙ

  • @hssumith9197
    @hssumith9197 2 роки тому

    Mama Diyasen Addyath Mika Nayakayawa Mama Dannawa

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 2 роки тому

    බොරු

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Рік тому

    Moda ekek

  • @sankapriyankar7495
    @sankapriyankar7495 3 роки тому

    මොන බොරුද 😂

  • @SepalaJayanatha
    @SepalaJayanatha 3 роки тому +1

    හලන පච ගොඩක්

    • @Diyasen
      @Diyasen  3 роки тому

      එසේනම් ඔබ ඇත්ත කියන්න

    • @SepalaJayanatha
      @SepalaJayanatha 3 роки тому +1

      @@Diyasen ඔයාම ඇත්තත් කියන්න පච හලලා ඉවරවෙලා

    • @sankapriyankar7495
      @sankapriyankar7495 3 роки тому

      @@SepalaJayanatha 👍😂

  • @sujeewasamarasinha3887
    @sujeewasamarasinha3887 Рік тому

    puke diyasen

  • @kumariakke6525
    @kumariakke6525 2 місяці тому

    🙏🙏🙏